ජපානයේ න්‍යෂ්ටික බලාගාරය පිපුරුනේ ඇයි? |Inside a Nuclear Power Plants | Hithumathe JAPAN Travel | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 239

  • @VihangaManujeewa
    @VihangaManujeewa 8 หลายเดือนก่อน +6

    අයියෙ මම advanced level science කරන කෙනෙක්.ගොඩක් ස්තූතියි.මම nuclear power plant එකක් දැකපු පළවෙනි සිංහල video එක මේක ❤

  • @rebeka_8176
    @rebeka_8176 2 ปีที่แล้ว +13

    මම first time දැක්කෙ nuclear power ගැන ලංකාවේ අය කරන video එකක් . ඒකත් මේ වගෙ තැනකට ගිහින්.....ඇත්තටම ඔය දෙන්න ගැන කියන්න වචන නෑ ❤ best you tube channel i ever seen ❤❤❤❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Rebe girl thank you so much ❤️

  • @dualtraveling8685
    @dualtraveling8685 2 ปีที่แล้ว +9

    හී හී න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වෙන විදිහ බලලා ඔලුව ඇතුලෙත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා පටන් අරන් තියෙන්නෙ😁
    කොහොම උනත් ගොඩක් වටින content එකක්❤️
    අපේ රටේ වෙයි කියලා හිතෙන system change එකත් එක්ක අලුත් attitude ඇති උන දවසක ලස්සන රටක් හැදෙයි.ප්‍රාර්ථනා කරමු එහෙම වෙන්න කියලා😌🙏
    All the best both of you & be safe❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      හහ්හා 😂
      ගොඩක් ස්තූතියි ❤️

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +6

    ගොඩක් සතුටුයි... පළමු වතාවට න්‍යෂ්ටික බලාගාරයක් සිංහලෙන් විස්තරයක් අහන්න දකින්න ලැබුනා...සුන්දර හිනාවකුත් එක්ක. ගොඩක් සතුටුයි වගේම ගොඩක් ස්තූතියි ලංකාවෙ කාලකන්නි කම ගැනනම් දුකයි ඉදිරියටත් මේවගේ ලස්සන වටින වැඩසටහන් ගේන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරන ගමන්ම ... පුංචි ඉල්ලීමකුත් තිායනවා...
    පුළුවන් නම් ජපාාන වී වගාව ගැන ටිකක් පැහැදිලි කරලා වීඩියෝවක් කරන්න කෝ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      වගාව කරන හැටි අරගෙන එන්න වෙන්නෙ නම් ලබන අවුරුද්දේ වගේ.. දැන් ගොයම් පැහෙන්න අරන්.ගොයම් කපන තැන ඉඳන් අරගෙන එන්න උත්සාහ කරන්නම්...
      ගොඩක් ස්තූතියි ...

    • @senanayakenuwan6522
      @senanayakenuwan6522 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN හා... ගොඩක් ස්තූතියි.. එතකොට අපිටත් පුළුවන් එවාලයෙ තාක්ෂණයෙන් අපිට ගැලපෙන දෙයක් තියෙනවානම් අර ගන්න...

  • @anuradhasandamali441
    @anuradhasandamali441 2 ปีที่แล้ว +8

    අද නම් විද්‍යාව පන්තියක් වගේ අයියා හොදට විස්තර කරා 👍
    .ඔය දෙන්නා නම් සුපිරි අපිට හැමදාම අලුත් දේවල් ගේනවා 😍❤️
    අයියයි අක්කයි නිසා ඇත්තටම ජපානෙ ගැන දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් තැන් දකින්න පුළුවන් වුණා 😍
    ගොඩක් ගොඩක් ආදරෙයි 😍😍😍
    සතුටින් පරිස්සමින් ඉන්න

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ඔන්න ඔහේ කියලා පන්තියක්ම දැම්මා අද 😀
      ගොඩක් ස්තූතියි අනූ❤️

  • @Darku_KnighT
    @Darku_KnighT หลายเดือนก่อน

    Physics වලට ඉගැන්නුවට පස්සෙ හොයද්දි හම්බුනු ලංකාවෙ එකම nuclear plant එකක Video එක. මරම වටිනවා.

  • @shirmalejasinghe5892
    @shirmalejasinghe5892 2 ปีที่แล้ว +5

    Nalawena...paddena .
    Parippu uyala vedio dana undalata me wage dewal asa gateewa...bs sameera malli ..adarei dennatama ..nanga oyat nm mn godak adarei suddi

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අක්කා....

  • @JanakaJpn
    @JanakaJpn 2 หลายเดือนก่อน

    මම දැකපු සුපිරිම ප්‍රෝග්‍රෑම් එක මේ වගේ විශේශ අවස්ථවක පොඩ්ඩක් ගෙවලා හරි තව දන්න කෙනෙක් එක්ක ගිය නම් ගොඩක් වටිනවා... ලොකේ තියන පොඩිම නියෂ්ටික බලාගාරයක් හදන්නත් ලංකාවේ ආර්ට්තිකය මදිලූ... E=mcc පොඩි ග්‍රෑම් ගානකින් ඉතා විශාල ශක්තියක් ගන්න පුලුවන් ශක්තිය තාපය විදිහට අරන් ඒජ ජලයට දීලා උෂ්නත්වය වැඩි උනාම ජල අංශු වලට විශාල චාලක චක්තියක් ලැබෙනවා ඒවා වාශ්ප විදිහට ටබයින් එකකට දෙන්නේ... etc සුපිරී ෆේල් වෙන්න හරි සයන්ස් කරපල්ලා කොල්ලනේ

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว

    ඔබතුමන්ලාට ජයම ලැබේවා න්‍යෂ්ටික බලාගාරයක් ඇතුලෙ ඇත්තටම යම්තම් හරි දැක්ක. ඔබට බොහොම ස්තුතියි. අපේ න්‍යෂ්ටික බලාගාරයක් හැදුවොත් තෙල්වලින් ඇමතිලට එන කොමිස් නැතුව යනවනෙ.

  • @isurukarapitiya6861
    @isurukarapitiya6861 2 ปีที่แล้ว +4

    Patta akka & ayya..,thanks

  • @rainbowplant9828
    @rainbowplant9828 2 ปีที่แล้ว +3

    Anna maru lassana hoda video ekak genalla... lassanai watinawa videi eka😍😍😍 issarahatath campin kema hadana ewa wage video genna😍😍😍 oyalata hemathenama amathaka unu wachanayak thibbaa.. a thamai විකිරණශීලි... concrete biththi ochchra ganakamata hadanne a bithtgi haraha ewa gaman karanna beriwenna... apadrawayath polawa yata concrete walawalwala gabada karala ewage විකිරණ nethiwenna aurudu ganak gabadakarala thiyanwa. Manussayekta wedunith habak. Thank you video ekata😍😍❤️

  • @surajmalshan7241
    @surajmalshan7241 2 ปีที่แล้ว +3

    Good හොද දැනුමක් ගන්න පුලුවන් අධ්‍යාපනික විඩියෝ ඵකක්
    දෙන්නටම ස්තුතිය

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි

  • @vip307hashandhananjith9
    @vip307hashandhananjith9 2 ปีที่แล้ว +4

    Thanks

  • @roonnova5296
    @roonnova5296 2 ปีที่แล้ว +2

    ලස්සන විඩියො එකක් අයියෙ

  • @lakshanimadu1432
    @lakshanimadu1432 2 ปีที่แล้ว +3

    Wedagath,watina me wage denumak dena dewal..japanaye wage diyunu rataka video genath denawatath,me denuma oyala denna witharak neme..api hemotamath laba denawata..oyalata godak pin.. theruwansaranai Akka & aiya❤️😊✌️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Theruwan saranai nanga…
      Thank you so much ❤️

  • @tharukadissanayake350
    @tharukadissanayake350 2 ปีที่แล้ว +5

    සුන්දර දේශය

  • @laksiriroshan9310
    @laksiriroshan9310 2 ปีที่แล้ว +2

    "Meka thamai Main eka" kiyala pennapu eka ettama ekkd ? / anuruwakda?

  • @Oddcouplesl
    @Oddcouplesl 2 ปีที่แล้ว +6

    ගොඩාක් වටින වීඩියෝ එකක්.. මාර ආසාවෙන් බැලුවේ.. 😍🫡

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Thank you so much NZ couple ❤️🥰

    • @prabodgamage2385
      @prabodgamage2385 2 ปีที่แล้ว

      නවංග අයියා & අක්කා ❤ ඔයාලගෙ this week podcast එක බලල මේ පැත්තට ආවා විතරයි ❤ Much love everyone

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 2 ปีที่แล้ว +8

    දැනුමට ගොඩක් වටින වීඩියෝ එකක්❤️❤️😘ගොඩක් ලස්සනයි අදත්..අයියා අවසානෙදි තමයි මරු😄😄 බුදුසරනයි දෙන්නටම 💛පරිස්සමින් ඉන්න 😘😘

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි විශෝ...ඔයාගේ ආදරණීය comment එකට ❤️

  • @madu9756
    @madu9756 2 ปีที่แล้ว +4

    ඔයාල දෙන්න හැමදාම වගේ වෙනස්ම වගේම අලුත් අද්දැකීම් අරන් එනවට ගොඩක් ස්තූතියි ! අක්කි හරි හුරතල් අනේ💗 අයියත් හරිම හොදයි ලොකු කමක් නැති ඒ සරල බව අගය කරනව.ජපානෙ ලස්සන ගමක තව වීඩියෝ එකක් කරන්නකො පුළුවන් නම්.ආයෙ ජපානෙ කොරෝනා වැඩියිලු නේද ? පරිස්සමෙන් ඔයාලට තෙරුවන් සරණයි🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඔව්නේ...ආයෙත් කෝරෝනා වැඩියි.
      තෙරුවන් සරණයි ඔයාටත්...

  • @sachinthasameera2988
    @sachinthasameera2988 2 ปีที่แล้ว +3

    Supiri ah ♥️

  • @sau4243
    @sau4243 2 ปีที่แล้ว +3

    වෝව්😳මාරම දේවල් ටිකක් දැනගත්තා❤️සුපිරී අක්ක අයියා ✊❤️

  • @Laiya
    @Laiya 2 ปีที่แล้ว +2

    14:42 අම්මෝ ඒක 🤣🤣

  • @ජගාමල්ලි
    @ජගාමල්ලි 2 ปีที่แล้ว +3

    niyamaii ee විස්තර tika marama watinawaa ❤️

  • @laksiriroshan9310
    @laksiriroshan9310 2 ปีที่แล้ว +2

    Supiri wedasatahanak

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @rashutv2374
    @rashutv2374 2 ปีที่แล้ว +3

    Lassanai akki video eka 🥰 godak ප්‍රයෝජනවත් video ekak 👍 loku දැනුමක් ගත්තා 🙃

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 23 วันที่ผ่านมา

    කෙලි පැටික්කිගෙ හිනාව තමයි මරු.ලස්සන video එකක්.❤️🌹👍

  • @indikadiyantha3625
    @indikadiyantha3625 2 ปีที่แล้ว +3

    Lassanai dhennama..Thank you for this programme

  • @thathsaranimnath4359
    @thathsaranimnath4359 2 ปีที่แล้ว +3

    Ethakota hiroshima nagasaki walata bomba dapu eka newei aththa kathawa me thiyana plant eka pupurapu ekada sidda uneee🤔

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      හිරෝශිමා පරමාණු බෝම්බ දාපු එකයි.. ෆුකුශිමා න්‍යෂ්ටික බලාගාරය පිපිරීමයි දෙකක්

  • @devnovahub
    @devnovahub 2 ปีที่แล้ว +3

    Eka hoda video ekak 👍

  • @pinsara3574
    @pinsara3574 2 ปีที่แล้ว +4

    කවදාවත් දැකල තිබ්බෙ නෑ සුපිරියි වීඩියෝ එක ❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      එහෙනම් නියමයි ❤️

  • @thusarasiriwardhana4348
    @thusarasiriwardhana4348 2 ปีที่แล้ว +4

    ❤️💐❤️💐 Maxa brother & sis ❤️💐❤️💐❤️
    Bohomath isthuthi ......!!

  • @dinuwijesundara2125
    @dinuwijesundara2125 2 ปีที่แล้ว +2

    Akki...ජපන් ආවම මෙඩිකල් එකක් ගන්නවද කොරියන් වල වගේ

  • @damithdepapriya4828
    @damithdepapriya4828 2 ปีที่แล้ว +3

    me vge video ekak dunnta oyalta godak pin.❤️😍

  • @gayanthageethapriya4807
    @gayanthageethapriya4807 2 ปีที่แล้ว +2

    Oyalata kiyanna muhude reli walin lankawatama nomile viduliya denna puluvan kramayak ape vidwatek hotagena tinawa aurudu kjpekata issella

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      දෙයක් කරන්න දන්න මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් සපයනවා වෙනුවට තමන්ගේ සාක්කු පුරවගන්න විතරක් බලාගෙන ඉන්න වග කිවයුත්තන් ඉන්නකල් ඔය වගේ සොයාගැනීම් යට යන එකයි වෙන්නේ..

  • @ayeshudayasiri716
    @ayeshudayasiri716 2 ปีที่แล้ว +4

    එක මරු 😍

  • @nilushika9427
    @nilushika9427 2 ปีที่แล้ว +2

    ane akkiyo wow ❤video tiknm shoi
    Akke eligibility oyge enn kochchra klyk gyda

  • @hasithdilshan7351
    @hasithdilshan7351 2 ปีที่แล้ว +4

    Nuclear seen eka adai danagaththe,සුපිරි ....🥰🥰

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      කමක් නෑ අද දැනගත්තනේ 😉❤️

  • @sachilasandeepani5526
    @sachilasandeepani5526 2 ปีที่แล้ว +3

    වීඩියෝ එකේ අන්තිමට කියපු ටිකට මාර රෙස්පෙක්ට් අයියා අක්කෙ ❣️එ් කතාව නම් අැත්ත. 💖

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සචී නංගා ❤️

  • @navodyakauminisamaranayaka609
    @navodyakauminisamaranayaka609 2 ปีที่แล้ว +3

    ලස්සන video එකක් වගේම හොද වැදගත් video එකක් අක්කී 🥰🥰❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගා ❤️

  • @dazyy7
    @dazyy7 2 ปีที่แล้ว +4

    Thank you soo much for this valuable video ❤Keep it up 😊

  • @RO-me1gl
    @RO-me1gl 2 ปีที่แล้ว +3

    එක මරු බ්‍රෝ❤️🤘

  • @muthusudarshi2630
    @muthusudarshi2630 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්...❤️❤️

  • @dgsound9720
    @dgsound9720 2 ปีที่แล้ว

    ඔය ඉන්න පරමාණු බෝම්බෙ මදිවටද තවත් පරමාණු බලන්න ගියේ... චී අයියා චී..
    මොන උනත් පට්ට episode එකක්.. තන්කු අයියා අක්කා..❤️❤️❤️

  • @akilaimantha8268
    @akilaimantha8268 2 ปีที่แล้ว +4

    Niyamay ♥️

  • @vihanduanusara59
    @vihanduanusara59 2 ปีที่แล้ว +3

    ありがと

  • @RomanianMatiya
    @RomanianMatiya 2 ปีที่แล้ว +1

    පට්ට්ට්ට්ට්ට වටින වීඩියෝ එකක්..☺️❤️

  • @Leos031
    @Leos031 2 ปีที่แล้ว

    Thank You ! අයියා & අක්කා ♥️

  • @PasinduPrasanna-c8m
    @PasinduPrasanna-c8m ปีที่แล้ว

    super niyamai mekanm marama wadagathmarama sathutui mama kawadawat dakalanaha me widio eka godak thanks

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 2 ปีที่แล้ว +3

    අදත් ලස්සනයි තමා වීඩියෝ එක අයියේ අක්කෙ .😉👍❤ න්‍යෂ්ටික බලාගාර පාඩම .... පරිස්සමින් ඉන්න හැමදාමත් මේ වගේ තව ලස්සන ලස්සන වීඩියෝ දාන්න.. 💖👍❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලී ❤️

  • @mesithaekanayake
    @mesithaekanayake 2 ปีที่แล้ว +6

    සුන්දර දේශය 🤍🇯🇵

  • @shanfernando5194
    @shanfernando5194 9 หลายเดือนก่อน

    Podi niwaradi kirimak karannam control rod eka athule boron thiyenne, control rod eken thamayi nuclear reaction eka control karanne EE kiyanne plutonium walin eliyata ena neutrons absob karagannawa, ehema nathnam ooka blast wenna puluwan

  • @anurawijekoon3335
    @anurawijekoon3335 6 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @rahulranasinghe8681
    @rahulranasinghe8681 2 ปีที่แล้ว

    Good information. Thank u bro💪

  • @manulaabhishek6553
    @manulaabhishek6553 2 ปีที่แล้ว +4

    කැමරාව මොකක්ද අයියේ,වර්ගේ💕❤️‍.

  • @roshanwaruna4004
    @roshanwaruna4004 2 ปีที่แล้ว +3

    නියමයි....🥰🥰🥰

  • @rhthenul
    @rhthenul 2 ปีที่แล้ว +4

    HI KOMADA DENNATAMA❤❤🤍🤍👍👍
    THANK YOU !🙏🙏🙂🙂

  • @rhythmmusic7534
    @rhythmmusic7534 2 ปีที่แล้ว +3

    අදත් සුපිරියක්🔥❤

  • @roonnova5296
    @roonnova5296 2 ปีที่แล้ว +2

    ජපන් විබාගෙ කරලා කෙලින්ම ජොබ් එකක් කරන්න එන්න පුලුවන්ද .pls reply

  • @darkStar.000
    @darkStar.000 ปีที่แล้ว

    Oya bata athulata godak welwata dane urenium 235 cubes ekath oya awashya energy eka anuwa control rod athul karan eka karne maru habyi ape minisunta oya wage deayk dakin labena eka

  • @chamathrajapaksha0451
    @chamathrajapaksha0451 10 หลายเดือนก่อน

    The Best Video ❤️❤️❤️❤️.
    අපිට බලන්න යන්න බෑ නේ කවදාවත් .

  • @PasinduPrasanna-c8m
    @PasinduPrasanna-c8m ปีที่แล้ว

    supii supiri godak sthuti medewal pennawata

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +3

    නියමයි අයියේ අක්කේ ... බොන්සායි වීඩියෝ ත් දාමුකො😒😒

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලී...❤️

  • @pawanpahasara3945
    @pawanpahasara3945 2 ปีที่แล้ว

    🤟🤩😘 Nice video, & thanks akki, ayya 🙃

  • @randimarivishann
    @randimarivishann 2 ปีที่แล้ว +2

    aiye japan wala cansa legalda ?????

  • @prashannashmika869
    @prashannashmika869 2 ปีที่แล้ว +3

    Today's video is also very valuable ❤️😻 Sister , Can you make a video about senmon gakko ..

  • @avishkamadushan7660
    @avishkamadushan7660 2 ปีที่แล้ว +2

    මරු ඩබල❤️😘හිම තියෙන කාලෙක මතක ඇතුව හිම පදින වීඩියෝ එකක් ඕනි plzzz😘😘ආදරෙයි ඩබලට

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      යං යං.... 😁
      Much love ❤️

  • @mrlmal5783
    @mrlmal5783 2 ปีที่แล้ว +4

    Urenium නම අමතකවෙලා😊

  • @soapgaming99
    @soapgaming99 2 ปีที่แล้ว +3

    තැන්කූ ඈ ❤

  • @randeepsvn8452
    @randeepsvn8452 2 ปีที่แล้ว +3

    🙂🙂🙂

  • @santaproductions-1399
    @santaproductions-1399 2 ปีที่แล้ว +2

    Location khed

  • @appachchiwithdoni932
    @appachchiwithdoni932 2 ปีที่แล้ว +3

    Me video eka bala hemogema japan hine sebe wewa

  • @madu9756
    @madu9756 2 ปีที่แล้ว +11

    ලංකාව ගැන අපිටත් හරිම දුකයි අයියේ .එත් මොනව කරන්නද එපා වෙලා හැමෝම වටින අය රට හැර යනව.අනාගතය ගැන හිතාගන්න බෑ😥

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      තනි තනිව හරි අපි හැදුණත් ඔය ක්‍රමය වෙනස් කරගන්න පුළුවන් වෙයි...

  • @naveenanushka8749
    @naveenanushka8749 2 ปีที่แล้ว +5

    අක්කා අර ගේම මැශින් එකක්.වගේ තිබ්බෙ ඒක ඔබාගෙන යනකොටම ඩෝං ගෑවනේ...මම හිතුව පිපුරුවා තමයි කියලා🤣🤣🤣❤️

  • @sudassithero8749
    @sudassithero8749 2 ปีที่แล้ว +3

    🧐විද්‍යාඥයෙක් නොවුනොත්😀අයියගේ පැහැදිලි කිරීම මරු.👌🏻
    👊🏻කිව්ව වගේම යුද්ධයෙන් පස්සේ උනත් ලංකාවේ වැඩකට ඇති දිගුකල් පවතින, වගකීමක් ඇති, නිර්මාණයක් ඒ අවුරුදු ගානකට බිහි වෙලා නෑ. හරිම කනගාටුයි සහ එක පැත්තකින් හරිම ලැජ්ජයි.👎🏻
    😊ඔය දෙන්නට ගොඩක් ස්තූතියි.
    එදා මෙදා තුර ජපානයේ විවිධ අංශ ගැන පුපුල් විග්‍රහයන් ඔකොල්ලන්ගේ channel එකෙන් ලැබෙනවා.🤝🏻
    💖මේ channel එකේ වීඩියෝ අධ්‍යයනය කරන ඕනම කෙනෙක්ට බය‌ නැතුව ජපානේ නවතින්නම එන්න පුළුවන් විදිහේ වටින videos ටිකක් ඔකොල්ලන්ගේ channel එකේ ඇතුලත් වෙනවා.🌹
    🤔මේ විඩියෝ එකේ අවසානේ කලින් කිසිම වීඩියෝ එහෙක දැක්කේ‌ නැති‌ කෑල්ලක් edit කරලා තිබුනා.😀
    😷stay safe❤️akki &🌹ayiya.👍🏻🙏🏻☸️ jayawewa budusaranai.☸️🙏🏻

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ...

  • @apgunathilaka
    @apgunathilaka 25 วันที่ผ่านมา

    සුපිරි

  • @pdtv1235
    @pdtv1235 2 ปีที่แล้ว +3

    අපිට නමි Nuclear පාවිච්චි කරන්න බැ 100km වර්ගඵලයක් තුල මිනිස් සු ඉන්න බැ සමිමත විදිහට ලංකාවේ දිගත් 200++km අනිත් එක මෙි technology වලට ලංකාවේ අය හුරැවෙන්නම 40years වගේ යන්න පුළුවන් ලු

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අදහසට..
      Technology කියන්නේ දවසෙන් දවස වෙනස් වෙන දේවල්.ඒවට හුරු නොවෙන මිනිස්සු සදාකාලික එකම තැන. නවීන තාක්ෂණය එක්ක කරන්න බැරි දෙයෙක් නෑ.ඕනෙම දෙයකට විසඳුම් තියෙනවා.

  • @NimeshEranda
    @NimeshEranda 2 ปีที่แล้ว +2

    අලුතින් empty apartment එකක් ආරගෙන ජිවත් වෙන්න යන කෙනෙක්ට electronic බඩු හා ගෙදරකට essential බඩු ගන්න කොච්චර වියදමක් යනවද ( budget cost ) ?? Video එකක් ඕනේ අයියේ 🤍🔥

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 2 ปีที่แล้ว +2

    අයියේ ජපානේ ජීවත් වන ඔහෙ සාමාන්‍ය මිනිසෙක්ට උනත් ඔහෙ ලැම්බෝගිනි වගේ කා එකක් ගන්න පුලුවංද?

  • @ජගාමල්ලි
    @ජගාමල්ලි 2 ปีที่แล้ว +3

    lecture ekak wage adanam 😁😁🤭☺️☺️

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath7795 2 ปีที่แล้ว +3

    👍🖐️🤜

  • @NUWANVLOGS94
    @NUWANVLOGS94 2 ปีที่แล้ว +3

    🔥🔥🔥

  • @lifeofprabashwara5721
    @lifeofprabashwara5721 2 ปีที่แล้ว +3

    supper

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 2 ปีที่แล้ว +4

    Favorite giver🌈️💙

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว +3

    💛💛💛

  • @ayeshudayasiri716
    @ayeshudayasiri716 2 ปีที่แล้ว +3

    අපේ ලංකාවේ මාස 6 ක් වත් ගමේ පාරක් තියෙන් නැ..

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 2 ปีที่แล้ว +3

    න්‍යශ්ටික බලාගාරය කියලා අක්ක දිහා බලපු එක වැරදී😀😀😀

  • @seetheworld9758
    @seetheworld9758 2 ปีที่แล้ว

    Lovely capple

  • @kp6531
    @kp6531 2 ปีที่แล้ว

    නියමයි තවත් විඩියෝවක් දාන්න

  • @sachinkavinda1544
    @sachinkavinda1544 2 ปีที่แล้ว +4

    🥰♥️

  • @upendrapubudu5014
    @upendrapubudu5014 2 ปีที่แล้ว +4

    👍

  • @ruwanpathirana9893
    @ruwanpathirana9893 11 หลายเดือนก่อน

    දෙන්නාටම ගොඩාක් අාදරෙයි❤❤❤❤❤❤

  • @sandundevinda9270
    @sandundevinda9270 2 ปีที่แล้ว

    Adanm maruu.... ❤️

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් video එකක්......❤✨

  • @dgsound9720
    @dgsound9720 2 ปีที่แล้ว

    අන්තිම කෑල්ල තවත් රසවත්... Oo my god...woww..😂

  • @thilinachathuranga3492
    @thilinachathuranga3492 ปีที่แล้ว

    Supper 😍😍😍

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +2

    මේක අපේ රටට කරන්න බැ.. මේවා අදි තාක්ෂනය...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      කරන්න බැරි දෙයක් නෑ... නෑ බෑ කිය කියා හිටියොත් හැමදාම එකම තැන

  • @rathsarakofficial
    @rathsarakofficial 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @heshandesilva6917
    @heshandesilva6917 2 ปีที่แล้ว +4

    ❤️👍

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +4

    අම්නේ අම්නේ..බැරිවෙලාවත් ඕක පිපිරුවා නම් එහෙම...කොහෙ රිංගනවත මන්ද..😒😪