අහණවනම් බණ ටිකක් හදාගන්න පුළුවන් වේවි නිවනට දොරටුවක්... කාගම හිමි ධර්ම දේශනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
    Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
    එමෙන්ම,
    සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
    ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    සැලකිය යුතුයි-
    01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
    02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
    03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
    E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
    ඔබ සැමට තෙරුවන් සරණයි.
    සඳහම් සිසිල The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
    _____________________
    Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
    ⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
    Office Address:
    Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
    ©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ® #DarmaDeshana #Sinhala #බණ
    ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
    Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

ความคิดเห็น • 166

  • @chamindawanninayaka5566
    @chamindawanninayaka5566 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු
    🙏🙏🙏
    තෙරුවන් සරණයි ..
    🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @Rasika-e8w
      @Rasika-e8w 7 หลายเดือนก่อน

      😢🎉ය්‍ය්😊

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 5 หลายเดือนก่อน +1

    ඔබවහන්සෙහට තුරැනුවන් සරනයි පිංවත් ස්වාමින් නහන්ස ඔබවහන්සෙට මාගෙ නමස්කාාර පුදකරමි නමස්කාර වෙත්වා සාදු සාදු සාදු

  • @yasawathi-k6d
    @yasawathi-k6d 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු

  • @LaksiriDananjaya-n5h
    @LaksiriDananjaya-n5h ปีที่แล้ว +2

    තේරුවන් සරනයි ඔබ වහන්සේට

  • @PriyanthiSilwa
    @PriyanthiSilwa ปีที่แล้ว +3

    Oba vahansega darmaya sathtjayai gihi apita vatinava

  • @janaka6616
    @janaka6616 3 ปีที่แล้ว +39

    අපෙ හාමුදුරුවනේ අවසරයි.මෙ youtub එකේ ගෑනු හෙලුවෙන් නටනව වැඩී tiktkok මගුලක් හදාගෙන.ඒවට හොද බනක් කියන්න ගොඩාක් පින් සිද්ද වෙයි ඔබ වහන්සේට

    • @mrnimagaming6096
      @mrnimagaming6096 3 ปีที่แล้ว +3

      ඒකනම් හොදයි

    • @hemanthakumara407
      @hemanthakumara407 2 ปีที่แล้ว +3

      ඇයි බන අහන්නේ. සසරින් එතෙර වෙන්න. ඇයි සසරින් එතෙර වෙන්නේ . සසර දුක නිසා. ඇයි සසරේ යන්නේ. තණ්හාව නිසා. තණ්හාව ඇයි..?සිත හා කය දෙකක්.කයට පන නෑනේ. උදා:-මලමිනියට පණනැති නිසා. මේකේ වැඩටික තියෙන්නේ සිත සමග.කය ගැන කතාවක් නෑ.සිත නැත්තන් පංචස්කන්ධය නැත්නම් මාර කියන්නේ ස්වභාව ධර්මයක් (ධර්මතාවක් ).සිත මමනන් නෙමයි ඔන්න මුලින්ම කිව්වා. සිත වැඩ කරනවා ඇස,කණ,නහය, දිව ,කය,මොල ය.දැන් ඇහැ ගමු. ඔන්න ඉපදුනා ඔන්න පේනවා (පේනව කියන්නේ පංචස්කන්ධයක් ඇතිවෙනවා). අන්න ගත්තා මම ,මගේ,මගේ ආත්ම කියල (එතන තමා ඇලීම සිදුවන්නේ . මොකද මම මගේ දේකටනේ ඇලෙන්නේ. ස්වභාව ධර්මයට ඇලෙන්නේ මොන මගුලකටද. තේරුම් ගන්න. ).කව්ද කිව්වෙ ඇහැ,රෑප රෑපය විඥාණය මම, මගේ කියලා. අම්මාද.නැහැ අපි අපිම රැවටෙනවා.සිත කියන්නේ ස්වභාව ධර්මයක්.(ධර්මතාවක් ) එතකොට මේ සිත (පංචස්කන්ධය ) පටිච්චසමුප්පන්නයි.හේතූන් නිසා ඇතිවූ හේතු නැතිවීමෙන් නැතිවෙන මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැතිවෙන දෙයක්. එසේනම් මම නොවන මගේ නොවන මේ සිතට (පංචස්කන්ධය ) කවරනන් ආශාවක්ද...(පංචස්කන්ධය හැම මොහොතකම හැදෙනවා. හැබැයි තණ්හාවෙන් ඇලුනොත් සසරේ යයි කර්ම සකස් වන නිසා. ඇයි ඇලෙන්නේ ඉපදෙද්දීම රැවටෙනවා මම දකිනවා මට ඇහෙනවා....කෝ මම ).මම හිටියොත් කියන්නකෝ. එහෙනන් සිත් හැදෙද්දී ඇලුනොත් කර්ම සකස් වී භවය හැදේ.ඒකට කියනවා පංච උපාදානස්කන්ධ වෙනවා කියලා. සිත් හැදෙද්දී තණ්හාවෙන් බැදිලා සසර ඇතිකරගන්න එපා. තණ්හාව කරන්නේ මම මගේ මගේ ආත්ම නන් විතරනේ.ඉපදෙද්දී අපි රැවටෙන හැටි කලින් කීවනේ.ඔබට මෙය තේරැනොත් සතර අපායෙන් ඒකාන්තයෙන් නිදහස් සදහටම.පලමු මාර්ගඵල ය.බොහෝ කීමට බෑ...දිග වැඩි comment suspend වෙයි...තව බොහෝ ගැටලු.මගක් පෙන්වමි.සිත කයෙන් වෙන්ව දැකිය යුතුමයි.බන අසන්න.අනෙක් ආයතන(කන නහය දිව කය මොලය) 5ටත් මේකම තමා. අපිට කඩන්න තියෙන්නේ සංයෝජන 5යි.මෙවිට අරහත් එලය..නිවන ඒකාන්තයෙන් ඇත.බුදු දහම මේ අරගලේ නිසා අනතුරේ.කෝ මහින්ද, කෝ රනිල් කෝ අනුර,කෝ ඔබ කෝ මම කෝ මිනිස්සු දැන් .ඇතිවූ ගමන් නැතිවෙන මේ සිත පමනක් වන ධර්මතාව විතරයි නේද මේ මුලු ලෝකෙම එහෙනන්. මනුස්ස ලෝකේ ගමු.ඔක්කොටම තියෙන්නේ එකම ලේ, ඇස්, කන්....හැබැයි ජාති ආගම් වලට බෙදිලා. ඒක විය හැකිද.විය නොහැකියි නමුත් වෙලා නේද.මේ මුලු ලෝකෙම(සියලු සත්වයෝ ) මාර වසගයේ.අහුවෙන්න එපා මේ සිතට(මාරයාට ).සිත නැතිනන් මාරයා දිනලා සසරේ ඇදගෙන යනවා මේ ලෝක සත්වයාව. සිතට අපි වහල්නොවෙමු.සිත අපේ වහලෙක් කරගමූ. දහම ඉගෙනගන්න. අපේ පුරුක් කැඩුනොත් ඉවරයි.මීමුරේ ධම්මරතන හාමුදුරුවන්ගේ බනත් අහන්න.දහමේ යම් අපැහැදිලි තැනක් ඇත්ද එය මීමුරේ හාමුදුරුවන්ගේ බන ඇසීමෙන් දුරැවිය.දහම කිසිදු සැක ඇති තැනක් දැන් මට නැත. පටිච්චසමුප්පාදය,සංයෝජන ධර්ම වැරදි අර්ථ කථන හැමතැනම. ඉතින් කොහෙද මාර්ගඵල...එක තැනක පමනයි මට නිවැරදි අරුත් හමුවුනේ.මීමුරේ ධම්මරතන හිමි.එහි අරුත් ඒකාන්තයෙන් සත්යයි. මේක අකාලික දහමක්. බුදු සසුන රකින්න අනාගතයට. දෙදෙනෙක් එකමග නොයන්න බුදුන් අපට කීවේ. දේශය ශාසනය රකින ගිහි පැවිදි උතුමන්ට උදව් කරන්න. එම සියලු ගුරුවරු මේ ශාසනයෙ දියුණුවට වැඩ කරන උතුමන්.මේ ලෝකයම විශේෂයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ පිරිහීම අපි දැක්කානේ. කෙලෙසි ගුණදත් පුද්ගලයා මේ ලොව දුර්ලභ බව බුදුන් කීවනේ.අද ඒක හොදටම පේනවා. මා අවන්කව අවුරුදු 15 ක් දහම සෙවු කෙනෙක්. internet එකතුල බොහෝ ගිහි පැවිදි උතුමන්ගේ අභිධර්ම හා අනෙකුත් දේශනා මා අසා ඇත.ඒත් ඒ සියල්ලේම වගේ විශේෂයෙන් පටිච්චසමුප්පාදය,සංයෝජන පහානය වැනි මූලික ඉගැන්වීම් ඒකාන්තයෙන් වැරදි අර්ථ කථන බව කියන්නේ සංවේගයෙනි .දැන් ඔබට එසේ වියයුතු නැත.මුල මැද අග පැහැදිලි නැතිව නිවන් අමාරුයි. ඉතින් ඉවරම තමා.කොනක් නැතිවුනාම .ඔබට එසේ නොවන්නට පමනක් වූ පරම අදහසින් මා මෙය කීවේ. ඒ සියලු ගුරැ දේශනා වලින් මාද ඉගෙනගත් දේ බොහොමයි. ඊට නමස්කාර කරමි..ලංකාව් තත්වය භයානකයි. දහම නැතිවෙන්න පුලුවන්. හෙට අපි මැරෙයිද දන්නෙත් නෑ.. අප්පමාදෙන සම්පාදේත (පමා නොවන්න ) කියලනේ බුදුන් අන්තිමටත් කිව්වේ.අපේ පුරුක් කැඩුනොත් ශාසනය අතුරුදන් වෙයි.කැඩෙන්න දෙන්න එපා. සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සොයාගත් දෙය අතුරුදන් වීමට ඔබ ඉඩදෙනවාද. සම්බුදු සරණයි. අවංක සටකපට නැති පුද්ගලයෙකුට ඇසේවා.ඔබ අප සියලු දෙනාටම නිවන් පිනිස මේ දහම් පඩුරක්ම වේවා .

    • @tharindukavishka9273
      @tharindukavishka9273 2 ปีที่แล้ว +1

      @@hemanthakumara407 🙂

  • @lakshithabalasuriya6444
    @lakshithabalasuriya6444 2 ปีที่แล้ว +2

    Theruwan saranai hamuduruwane

  • @shiromigunathilaka7741
    @shiromigunathilaka7741 ปีที่แล้ว +5

    ඔබවහන්සේ දේශනා කරපු බණ අහලා හොද දේ කරන්න පුලුවන්. තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏

  • @shantishanti8567
    @shantishanti8567 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට බොහෝම ගොඩක් පින් ❤️❤️ 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @nethulilinara7764
    @nethulilinara7764 ปีที่แล้ว +7

    නිදුක් නීරොගි සුව ඔබ වහන්සේට 🙏🙏🙏

  • @chandanajayasinghe423
    @chandanajayasinghe423 2 ปีที่แล้ว +13

    ජීවිතයේ අහපු අර්ථවත් ම බන මෙයයි. අපේ හාමුදුරුවන් ට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා !!!

    • @samadidahamsara4362
      @samadidahamsara4362 ปีที่แล้ว +1

      අපේ කාගම සිරිධම්ම හිමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🙏🙏🙏🙏🙏

  • @chandrasri4728
    @chandrasri4728 2 ปีที่แล้ว +11

    බුදුන් දැක නිවන් දකිනවා ඔබ වහන්සේ . සත්තයි

  • @chanakalaknuwan522
    @chanakalaknuwan522 3 ปีที่แล้ว +26

    ඔබවහන්සේගේ බන අහල කොහොම හරි මේ ජිවිතේ හදාගන්නව

  • @liyanageranjani9113
    @liyanageranjani9113 2 ปีที่แล้ว +2

    Taruwai saranai sadu sadu sadu🙏🙏🙏🙏

  • @samadaradassanayak3281
    @samadaradassanayak3281 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරැවන් සරනයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @AshokaKanthi-c2x
    @AshokaKanthi-c2x ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ

  • @KRamya-wc4bz
    @KRamya-wc4bz 10 หลายเดือนก่อน +1

    ඇත්ත වශයෙන්ම සත්‍යයක් මයි ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනා සත්‍යතා කාටවත් වෙනස් කරන්න බෑ භ්‍යවතුන් වහන්සේ ට නමස්කාර කරමි සිරස නමාමි මගේ නමස්කාර වේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු

  • @amarasi9557
    @amarasi9557 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට නිවනම වෙත්වා

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්සේ සත්ත්‍ය්ය කතා කරනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @lahirumadushan7950
    @lahirumadushan7950 3 ปีที่แล้ว +6

    Godak watina darma desanawak ape hamuduruwane budu saranai

  • @lalithdassanayake3351
    @lalithdassanayake3351 3 ปีที่แล้ว +7

    Sadu sadu sadu

  • @WimalKanugalage-ye1mz
    @WimalKanugalage-ye1mz ปีที่แล้ว +1

    තවතවත් බණ දේශනා❤කිරිමට හැකියාව ලැබේ වා

  • @sanitasanita7662
    @sanitasanita7662 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏..සාදු.සාදු.සාදු..🎉️🎉️💐💐

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 4 ปีที่แล้ว +9

    Smma.smbudu.saranai.ape.hamuduruwane

  • @nadeeshapathirana4840
    @nadeeshapathirana4840 3 ปีที่แล้ว +10

    බුදුන් දැක නිවන් දකින්නට ඔබ වහන්සේට හැකිවේවා 🖤

  • @anushakumari1152
    @anushakumari1152 3 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sudarmasudarma1963
    @sudarmasudarma1963 3 ปีที่แล้ว +7

    Taruwan saranai oba wahansata deergausha labawa nduk neroge wawa

  • @dtkcricket5283
    @dtkcricket5283 2 ปีที่แล้ว +7

    අදත් උදෙම්ම ආවා අපේ හාමුදුරුවන්ගේ බණක් අහන්න

  • @worldwide3331
    @worldwide3331 2 ปีที่แล้ว +7

    ඔබවහන්සේට තුරුනුවන්ගෙ ම සරණයි. සාධු සාධු සාධු. 🙏🙏🖤💜.

  • @nayanathushare8686
    @nayanathushare8686 3 ปีที่แล้ว +5

    Theruwan saranai

  • @මායාකරැමමයි
    @මායාකරැමමයි 2 ปีที่แล้ว +3

    සාධු...සාධු...සාධු.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💩

  • @හිතුවක්කාරකොල්ලා-ඤ9ශ

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv หลายเดือนก่อน +1

    Utum desanawak oba wahanseta bohoma pin dergausa lebewa niduk nirogi suwapath bawaya lebewa Utum darmabodaya labanna taram molayak ne aehenwata ahanawa ehemath kenek tama hadawatata denenna bana ahanne paw mage eka metuma me minisunge meth Seth pahala wewa utum darma bodayama lebewa teruwan saranai 🙏🙏🙏🙏

  • @ashendezoysa9331
    @ashendezoysa9331 6 หลายเดือนก่อน +1

    Ape hamuruwan wahanseta mage namaskaraya wewa.

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +15

    ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ
    තෙරුවන් සරණයි.

  • @phranathunge8820
    @phranathunge8820 4 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ..අපෙ..හා මුදුරුවන්ට...🙏🙏🙏🙏

  • @wijewardana8564
    @wijewardana8564 3 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරනයි.

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 ปีที่แล้ว +16

    Sadu sadu sadu දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ

  • @sey8881
    @sey8881 4 ปีที่แล้ว +19

    තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @shiromikarathnayaka1847
      @shiromikarathnayaka1847 3 ปีที่แล้ว +1

      Budu saranai ape hamuduruwane .lebena hema awastawakama obawahansege bana ahanawa.

    • @sey8881
      @sey8881 3 ปีที่แล้ว

      @@shiromikarathnayaka1847 🙏🙏🙏🙏

  • @sikonapuri8389
    @sikonapuri8389 3 ปีที่แล้ว +5

    Theruwan saranayi ape hamuduruwan wahanna

  • @wsnandana5764
    @wsnandana5764 3 ปีที่แล้ว +7

    Hamuduruwan vahanseta budu saranai

  • @nopenenamayawa2014
    @nopenenamayawa2014 3 ปีที่แล้ว +5

    Bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadunpushpakumara989
    @nadunpushpakumara989 3 ปีที่แล้ว +4

    Ape minissu Dan pinkaranne wiyadam karana mudale hatiyatane ape hamuduruwane

  • @priyadarshanee5523
    @priyadarshanee5523 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    සතුටු සිතින් පින් අනුමෝදන් වුනෙමි.
    පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා ....
    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanimadhu86
    @dilanimadhu86 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි..

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 3 ปีที่แล้ว +6

    🙏🙏Theruwan saranai ape hamuduruwanta🙏🙏.

  • @rasindugrindingfood5974
    @rasindugrindingfood5974 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනය

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි...! හාමුදුරුවනේ

  • @bbandara221
    @bbandara221 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏
    🌹🌹🌹🌹

  • @vishupooja5310
    @vishupooja5310 ปีที่แล้ว +2

    අදටත් මම.සතුටුයි තාක්ශනික ලෝකේ හාමුදුරුවෝ සුපර් ස්ටාර් නොවී ධර්මය දේශනා කර කර ලංකාවේ බුද්දියක් නැති මිනිස්සුන්ට බුද්දියක් දීම.ගැන රටවල් වල.ඉන්න මිනිස්සු හැටියට අපි සතුටු වෙනවා හාමුදුරුවනේ දීර්ගායුශ පතමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @sudeshkavi769
    @sudeshkavi769 3 ปีที่แล้ว +5

    Niyama bana

  • @lasikagamage7707
    @lasikagamage7707 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu theruwn saranai🙏🙏

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරන්‍යි දිර්ගයු ලැබෙවා

  • @sumedadamayanthi6009
    @sumedadamayanthi6009 4 ปีที่แล้ว +4

    Saadu... saadu... saadu... 🙏🙏🙏 oba wahanseta theruwan satanai !!

  • @erandierandi8881
    @erandierandi8881 5 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @mrnimagaming6096
    @mrnimagaming6096 3 ปีที่แล้ว +9

    අපිට නිවනට යන්න හොද මගක්

    • @hemanthakumara407
      @hemanthakumara407 2 ปีที่แล้ว

      ඇයි බන අහන්නේ. සසරින් එතෙර වෙන්න. ඇයි සසරින් එතෙර වෙන්නේ . සසර දුක නිසා. ඇයි සසරේ යන්නේ. තණ්හාව නිසා. තණ්හාව ඇයි..?සිත හා කය දෙකක්.කයට පන නෑනේ. උදා:-මලමිනියට පණනැති නිසා. මේකේ වැඩටික තියෙන්නේ සිත සමග.කය ගැන කතාවක් නෑ.සිත නැත්තන් පංචස්කන්ධය නැත්නම් මාර කියන්නේ ස්වභාව ධර්මයක් (ධර්මතාවක් ).සිත මමනන් නෙමයි ඔන්න මුලින්ම කිව්වා. සිත වැඩ කරනවා ඇස,කණ,නහය, දිව ,කය,මොල ය.දැන් ඇහැ ගමු. ඔන්න ඉපදුනා ඔන්න පේනවා (පේනව කියන්නේ පංචස්කන්ධයක් ඇතිවෙනවා). අන්න ගත්තා මම ,මගේ,මගේ ආත්ම කියල (එතන තමා ඇලීම සිදුවන්නේ . මොකද මම මගේ දේකටනේ ඇලෙන්නේ. ස්වභාව ධර්මයට ඇලෙන්නේ මොන මගුලකටද. තේරුම් ගන්න. ).කව්ද කිව්වෙ ඇහැ,රෑප රෑපය විඥාණය මම, මගේ කියලා. අම්මාද.නැහැ අපි අපිම රැවටෙනවා.සිත කියන්නේ ස්වභාව ධර්මයක්.(ධර්මතාවක් ) එතකොට මේ සිත (පංචස්කන්ධය ) පටිච්චසමුප්පන්නයි.හේතූන් නිසා ඇතිවූ හේතු නැතිවීමෙන් නැතිවෙන මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැතිවෙන දෙයක්. එසේනම් මම නොවන මගේ නොවන මේ සිතට (පංචස්කන්ධය ) කවරනන් ආශාවක්ද...(පංචස්කන්ධය හැම මොහොතකම හැදෙනවා. හැබැයි තණ්හාවෙන් ඇලුනොත් සසරේ යයි කර්ම සකස් වන නිසා. ඇයි ඇලෙන්නේ ඉපදෙද්දීම රැවටෙනවා මම දකිනවා මට ඇහෙනවා....කෝ මම ).මම හිටියොත් කියන්නකෝ. එහෙනන් සිත් හැදෙද්දී ඇලුනොත් කර්ම සකස් වී භවය හැදේ.ඒකට කියනවා පංච උපාදානස්කන්ධ වෙනවා කියලා. සිත් හැදෙද්දී තණ්හාවෙන් බැදිලා සසර ඇතිකරගන්න එපා. තණ්හාව කරන්නේ මම මගේ මගේ ආත්ම නන් විතරනේ.ඉපදෙද්දී අපි රැවටෙන හැටි කලින් කීවනේ.ඔබට මෙය තේරැනොත් සතර අපායෙන් ඒකාන්තයෙන් නිදහස් සදහටම.පලමු මාර්ගඵල ය.බොහෝ කීමට බෑ...දිග වැඩි comment suspend වෙයි...තව බොහෝ ගැටලු.මගක් පෙන්වමි.සිත කයෙන් වෙන්ව දැකිය යුතුමයි.බන අසන්න.අනෙක් ආයතන(කන නහය දිව කය මොලය) 5ටත් මේකම තමා. අපිට කඩන්න තියෙන්නේ සංයෝජන 5යි.මෙවිට අරහත් එලය..නිවන ඒකාන්තයෙන් ඇත.බුදු දහම මේ අරගලේ නිසා අනතුරේ.කෝ මහින්ද, කෝ රනිල් කෝ අනුර,කෝ ඔබ කෝ මම කෝ මිනිස්සු දැන් .ඇතිවූ ගමන් නැතිවෙන මේ සිත පමනක් වන ධර්මතාව විතරයි නේද මේ මුලු ලෝකෙම එහෙනන්. මනුස්ස ලෝකේ ගමු.ඔක්කොටම තියෙන්නේ එකම ලේ, ඇස්, කන්....හැබැයි ජාති ආගම් වලට බෙදිලා. ඒක විය හැකිද.විය නොහැකියි නමුත් වෙලා නේද.මේ මුලු ලෝකෙම(සියලු සත්වයෝ ) මාර වසගයේ.අහුවෙන්න එපා මේ සිතට(මාරයාට ).සිත නැතිනන් මාරයා දිනලා සසරේ ඇදගෙන යනවා මේ ලෝක සත්වයාව. සිතට අපි වහල්නොවෙමු.සිත අපේ වහලෙක් කරගමූ. දහම ඉගෙනගන්න. අපේ පුරුක් කැඩුනොත් ඉවරයි.මීමුරේ ධම්මරතන හාමුදුරුවන්ගේ බනත් අහන්න.දහමේ යම් අපැහැදිලි තැනක් ඇත්ද එය මීමුරේ හාමුදුරුවන්ගේ බන ඇසීමෙන් දුරැවිය.දහම කිසිදු සැක ඇති තැනක් දැන් මට නැත. පටිච්චසමුප්පාදය,සංයෝජන ධර්ම වැරදි අර්ථ කථන හැමතැනම. ඉතින් කොහෙද මාර්ගඵල...එක තැනක පමනයි මට නිවැරදි අරුත් හමුවුනේ.මීමුරේ ධම්මරතන හිමි.එහි අරුත් ඒකාන්තයෙන් සත්යයි. මේක අකාලික දහමක්. බුදු සසුන රකින්න අනාගතයට. දෙදෙනෙක් එකමග නොයන්න බුදුන් අපට කීවේ. දේශය ශාසනය රකින ගිහි පැවිදි උතුමන්ට උදව් කරන්න. එම සියලු ගුරුවරු මේ ශාසනයෙ දියුණුවට වැඩ කරන උතුමන්.මේ ලෝකයම විශේෂයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ පිරිහීම අපි දැක්කානේ. කෙලෙසි ගුණදත් පුද්ගලයා මේ ලොව දුර්ලභ බව බුදුන් කීවනේ.අද ඒක හොදටම පේනවා. මා අවන්කව අවුරුදු 15 ක් දහම සෙවු කෙනෙක්. internet එකතුල බොහෝ ගිහි පැවිදි උතුමන්ගේ අභිධර්ම හා අනෙකුත් දේශනා මා අසා ඇත.ඒත් ඒ සියල්ලේම වගේ විශේෂයෙන් පටිච්චසමුප්පාදය,සංයෝජන පහානය වැනි මූලික ඉගැන්වීම් ඒකාන්තයෙන් වැරදි අර්ථ කථන බව කියන්නේ සංවේගයෙනි .දැන් ඔබට එසේ වියයුතු නැත.මුල මැද අග පැහැදිලි නැතිව නිවන් අමාරුයි. ඉතින් ඉවරම තමා.කොනක් නැතිවුනාම .ඔබට එසේ නොවන්නට පමනක් වූ පරම අදහසින් මා මෙය කීවේ. ඒ සියලු ගුරැ දේශනා වලින් මාද ඉගෙනගත් දේ බොහොමයි. ඊට නමස්කාර කරමි..ලංකාව් තත්වය භයානකයි. දහම නැතිවෙන්න පුලුවන්. හෙට අපි මැරෙයිද දන්නෙත් නෑ.. අප්පමාදෙන සම්පාදේත (පමා නොවන්න ) කියලනේ බුදුන් අන්තිමටත් කිව්වේ.අපේ පුරුක් කැඩුනොත් ශාසනය අතුරුදන් වෙයි.කැඩෙන්න දෙන්න එපා. සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සොයාගත් දෙය අතුරුදන් වීමට ඔබ ඉඩදෙනවාද. සම්බුදු සරණයි. අවංක සටකපට නැති පුද්ගලයෙකුට ඇසේවා.ඔබ අප සියලු දෙනාටම නිවන් පිනිස මේ දහම් පඩුරක්ම වේවා .

  • @kavishkalakruwan2329
    @kavishkalakruwan2329 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏

  • @shakilaudayanga4795
    @shakilaudayanga4795 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohammadriyas7160
    @mohammadriyas7160 4 ปีที่แล้ว +29

    ඉතා වටිනා වචන පොදක් 👌

  • @chandimabalasooriya3223
    @chandimabalasooriya3223 4 ปีที่แล้ว +5

    Theruwan saranai ape hamuduwane.saudiye sita

  • @nhpushpakumari2338
    @nhpushpakumari2338 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @apelakbima4755
    @apelakbima4755 4 ปีที่แล้ว +9

    බුදු සරණයි අපි බලනවා

  • @SamaSama-ob8lm
    @SamaSama-ob8lm 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු බුදුසරණයි ඔබ වහන්සේට

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      ඉතින් ඉරිසියාව කුහකකම නැති අන් අයට උදවු කළ හැකි අනුන්ගේ දියුණුව දැකිය හැකි අයෙක් නම් ඔබ අපිව subscribe කරන්න බුදු සරණයි බොහොම පින් ධර්මයේ හැසිරෙන්න වාසනාව ලැබේවා

  • @anurajapakshe5532
    @anurajapakshe5532 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සාදු

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +1

      ඉරිසියාව කුහකකම නැති අන් අයට උදවු කළ හැකියි අයෙක් නම් ඔබ අපිව subscribe කරන්න .බුදු සරණයි බොහොම පින් ධර්මයේ හැසිරෙන්න වාසනාව ලැබේවා

  • @kumara1113
    @kumara1113 3 ปีที่แล้ว +12

    මට ධර්ම දේශනාවෙකට වඩමිම වන්න ඔනි අපේ හාමුදුරුවනේ අපේ ගමටම ඇහැන්න ආසයි මම මොනරාගල මැදගම ඔබ වහන්සේට වඩින්ඩ පුළුවන්ද

  • @mohammadriyas7160
    @mohammadriyas7160 4 ปีที่แล้ว +14

    ඉතා වටිනා වචන පොදක්

    • @sadundanushka3195
      @sadundanushka3195 4 ปีที่แล้ว

      Minissu koccara bana ahuvat vadak na kavadavath haden na

    • @nadeelakmi5230
      @nadeelakmi5230 4 ปีที่แล้ว

      Theruwan saranin chathurarya sathya awabodha wewa

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      හිතේ ඉරිසියාව කුහකකම නැති ධර්මයේ හැසිරෙන අන් අයගේ දියුණුව දකින්න පුළුවන් කෙනෙක් නම් ඔබ අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න .අපටත් ඉස්සරහට යන්න උදව් කරන්න බුදු සරණයි බොහොම පින්

  • @anurathushantha4811
    @anurathushantha4811 4 ปีที่แล้ว +7

    Budusaranai ape hamuduruwane

  • @shashikadilshan1329
    @shashikadilshan1329 4 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @buddikaperera6621
    @buddikaperera6621 4 ปีที่แล้ว +6

    Sadu sadu

  • @යහපත්ජීවිකාව
    @යහපත්ජීවිකාව 2 ปีที่แล้ว +2

    “පඤ්චිමේ භික්ඛවෙ ආනිසංසා ධම්මසවණෙ, කතමේ පඤ්ච? අස්සුතං සුණාති, සුතං පරියොදපෙති, කංඛං විතරති, දිට්ඨිං උජුං කරෝති, චිත්තමස්ස පසීදති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා ධම්ම සවණෙ”
    යනුවෙන් නො ඇසූ දෑ අසන්නට ලැබීම ය, ඇසූ දෑ පිරිසිදු වීමය, සැක දුරුවීමය, දෘෂ්ටිය සෘජුවීමය, සිත පැහැදීම ය යන අනුසස් පස දහම් ඇසීමෙන් ලැබේ.

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 4 ปีที่แล้ว +11

    Oba wahanseta budusaranay

  • @kumarakumarakumara1425
    @kumarakumarakumara1425 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @ManjulaGamage-nl9et
    @ManjulaGamage-nl9et 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @lasikagamage7707
    @lasikagamage7707 3 ปีที่แล้ว +4

    Tharuwan saranai 🙏🙏🙏🙏

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 4 ปีที่แล้ว +4

    Theruwan saranai hamuduruwane..hoda bana

  • @OmanBarka-wn1zk
    @OmanBarka-wn1zk 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @sasindugayesh8696
    @sasindugayesh8696 4 ปีที่แล้ว +25

    ඔබ වහන්සේට පිං,, මෙක unlike කරපු අයට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandanaKumara-z8h
    @ChandanaKumara-z8h 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayathilakajayathilaka4816
    @jayathilakajayathilaka4816 4 ปีที่แล้ว +3

    Obawahanseata niwan suwa

  • @KrishanthiRathnamali
    @KrishanthiRathnamali 7 หลายเดือนก่อน +1

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 5 ปีที่แล้ว +11

    Obawahansaatadeergausawaawa

  • @chamindasenanayaka5845
    @chamindasenanayaka5845 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu Budusaranai

  • @anuradhaperera1821
    @anuradhaperera1821 3 ปีที่แล้ว +3

    Niyamayi ape hsmuduruwane

  • @ගම්පොලමම
    @ගම්පොලමම 3 ปีที่แล้ว +6

    Kalayata wagema hatathath watinawa

  • @the_king-fkwkenzo2404
    @the_king-fkwkenzo2404 4 ปีที่แล้ว +1

    Saadu saadu saadu oba wahanseta deergaau wewa

  • @thanujapriyangani8946
    @thanujapriyangani8946 3 ปีที่แล้ว +2

    Sadu

  • @shanedirisinghge7267
    @shanedirisinghge7267 3 ปีที่แล้ว +2

    ada kale kasada badapu ayata godak watinawa me bana

  • @chamindupushpakumara9571
    @chamindupushpakumara9571 4 ปีที่แล้ว +4

    Ape hamuduruwanta t.s

  • @rajapakshaneeta4107
    @rajapakshaneeta4107 2 ปีที่แล้ว +4

    මෙතුලි .

  • @nilanthasamaratunga6115
    @nilanthasamaratunga6115 4 ปีที่แล้ว +5

    Hodai

  • @bunny7515
    @bunny7515 2 ปีที่แล้ว +2

    Ok

  • @dineshthilanka2604
    @dineshthilanka2604 4 ปีที่แล้ว +1

    Theruwan sarnai.dergaush wewa

  • @pimeshasavindi4958
    @pimeshasavindi4958 2 ปีที่แล้ว +2

    එහෙම යි හාමුදුරුවෝ

  • @dinushadilrukshi4235
    @dinushadilrukshi4235 ปีที่แล้ว +1

    W

  • @dulashikakumari9667
    @dulashikakumari9667 4 ปีที่แล้ว +3

    Sadu... sadu... sadu

  • @kisasamaranayaka1362
    @kisasamaranayaka1362 3 ปีที่แล้ว +2

    Oba wahanseta pin

  • @ihmshanthaihmshantha931
    @ihmshanthaihmshantha931 4 ปีที่แล้ว +2

    Sadu sadu,,,🙏

  • @WBanduMedia07
    @WBanduMedia07 4 ปีที่แล้ว +4

    Sadu...Sadu...Sadu...

  • @poojaniNun2683
    @poojaniNun2683 10 หลายเดือนก่อน

    ⭐⭐⭐⭐⭐⭐🐰

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 4 หลายเดือนก่อน

    🙏💥🌒👍