අසපුවද ? පන්සලද? කාගම හාමුදුරුවන් කියන කතාව අහල බලන්න....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2018
  • Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
    Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
    එමෙන්ම,
    සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
    ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    * සැලකිය යුතුයි-
    01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
    02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
    03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
    E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
    ඔබ සැමට තෙරුවන් සරණයි.
    සඳහම් සිසිල The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
    _____________________
    Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
    ⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
    Office Address:
    Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
    ©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ® #DarmaDeshana #Sinhala #බණ
    ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
    Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

ความคิดเห็น • 563

  • @agtabandara8825
    @agtabandara8825 ปีที่แล้ว +20

    ඔබ වහන්සේ ෂ්‍රෙස්ටයි. ඔබ වහන්සේ අපේ නියම ආදර්සමත් නියම දේශකයනෝ

  • @susilsusil418
    @susilsusil418 5 หลายเดือนก่อน +5

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා !

  • @SLACADAMYDINA
    @SLACADAMYDINA 11 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ දීර්ඝායු ලැබේවා ඔබ වහන්සේට.සාදු සාදු සාදු🙏

  • @hashandissanayaka3523
    @hashandissanayaka3523 5 ปีที่แล้ว +81

    කාලීනව වැදගක් ධර්මදේශනය ...ඔබ වහන්සේට දීර්ඝායු වෙිවා!

  • @thilinisudeshika5076
    @thilinisudeshika5076 4 ปีที่แล้ว +57

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා කාලීනයි අපේ පිනට පහළවු පින්වත් සවාමින්වහන්සේ. ඔබ වහන්සේට දිර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා ......සාදූ .. සාදූ .. සාදූ

  • @madushaperera7753
    @madushaperera7753 2 ปีที่แล้ว +42

    අපේ පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා....
    සාදු.. සාදු.. සාදු... සාදු... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjithAjith-ym2pj
    @AjithAjith-ym2pj 5 ปีที่แล้ว +90

    දිර්ඝායුස ලැබේවා ඔබවහන්සේට බණ අසන සෑම දෙනාටම දර්මය අවබෝද වෙත්වා සැමට තෙරුවන් සරණයි !!!

  • @malikaamani1403
    @malikaamani1403 2 ปีที่แล้ว +13

    පින්වත් ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන උතුම් බන පද සීයඵ දෙනාටම ලෝකූ ආදර්ශයක් ගමී නීයමී ගමන සිසාරා කැප වී කරන මේ මහගූ මෙහෙවරට සසර කථරීන් ඵතර වන්නට අනුමොදන් වේවා පින්වත් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

    • @induragarevipassi2057
      @induragarevipassi2057 9 หลายเดือนก่อน

      වල් පල් කියන කටවල් වලට ශ්‍රී මුඛයක් කියල බුදු හිමියන්ට අපහාස කරන්න එපා.

  • @himaligallage7546
    @himaligallage7546 6 หลายเดือนก่อน +19

    ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා අහන්න අපි බොහෝම කැමතියි. මෙවැනි ධර්ම දේශනා, දේශනා කිරීමට ශක්තිය ලැබේවා. තෙරැවන් සරණයි.

  • @dhsjdjxnjxjc3524
    @dhsjdjxnjxjc3524 3 ปีที่แล้ว +34

    පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්ම දේශනා අහන කොට හරිම හිතට සැනසිමක් දැනෙන්නේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gamage4312
    @gamage4312 4 ปีที่แล้ว +40

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ.........බොහොම පිං ඔබ වහන්සේට.........නිදුක් නිිරෝගි චිරංජයතුවේවා

  • @kumarikakulandarakumari4666
    @kumarikakulandarakumari4666 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට වහන්සේට බුදු සරණයි

  • @lankacool9116
    @lankacool9116 5 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවනේ බොහොම හොද දේසනාවක් තෙරුවන් සරණයි ..

  • @chandamaliguruge8508
    @chandamaliguruge8508 5 ปีที่แล้ว +36

    🙇🙇🙇🙇🌻🌻🌻🌼🌼🌼🌼🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹 සාදු සාදු සාදු නමස්කාර වේවා මගේ පින් වත් සුවම්න් වහන්සේ .තෙරුවන් සරණයි

  • @user-fl9zb7rt1k
    @user-fl9zb7rt1k 3 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලබෙවා .පින්වත් සුවාමින් වහන්සේට 🙏🙏🙏

  • @arunakumara6604
    @arunakumara6604 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා ඔබ වහන්සේට .සියළු දනන්ගෙ ධර්මාවබෝධය පිණිස තව තවත් ධර්මය දේශනා කිරීමට හැකි වේවා ..

  • @sandali4544
    @sandali4544 3 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @seriwardanamdiyanselagethi5192
    @seriwardanamdiyanselagethi5192 2 หลายเดือนก่อน +4

    හාමුදුරැැවනේ අපේ වැඩිම විනය තිබෙන්නේ පාර්ලි මෙන්තු හරක්ගාලේ ඔබට පිං 🙏🙏🙏🙏🙏

  • @wasanthajayasinghe4033
    @wasanthajayasinghe4033 4 ปีที่แล้ว +25

    මම දන්නෙ නැති දෙවල් අපේ හාමුදුරුවන්ගෙන් දැන ගත්තා ගොඩක් පිං ..තෙරැවන් සරණයි

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว +1

      කොයි තරම් හොද ගුණ දර්ම ලෝකෙට කියා දුන්නත් දැන් ඉන්න මිනිසුන් එය හිත වලට නොගන්න එකනේ අපේ හාමුදුරුවනේ දුක මට වෙලාවකට ඇස් වලට කදුළු එනවා අපේ රට ජාතිය ආගම එන්න එනම පිරිහෙන හැටි විනාශ කරන හැටි අනේ බුදු පියාණනේ තුනුරුවනේ සරණයි ඔබ වහන්සේ ට

    • @wasanthajayasinghe4033
      @wasanthajayasinghe4033 4 ปีที่แล้ว

      @@user-eh1id7ir7x අපිට එක නවත්තන්න බැ මොකද අද රට එන්න එන්න පිරිහෙනවා ..🙏නමක් නමි දන්නෙ නැ තෙරැවන් සරණයි ඔබට

    • @Snishuu
      @Snishuu 2 ปีที่แล้ว

      ඔඉ9ල්පෝ

  • @darmapaladarme3976
    @darmapaladarme3976 ปีที่แล้ว +6

    දීර්ගායූශ ලැබේවා ඔබ වහන්සේට

  • @apkapp6149
    @apkapp6149 ปีที่แล้ว +4

    පින්වත් ඔබ වහන්සේටනිදුක් නිරෝගීදීර්ඝායුෂලැබේවා

  • @tharakasamith8538
    @tharakasamith8538 4 ปีที่แล้ว +40

    අපේ දෙනෙත් පාදමින් ගම් නියම්ගම් වඩිමින් ධර්මය මෛත්‍රිය කරුණාව බෙදාදෙමින් ඔබවහන්සේ කරන මේ වෑයමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏

  • @mervinmendis2428
    @mervinmendis2428 4 ปีที่แล้ว +15

    ඉතාම හොද අදහස් සහිත බනක් බොහෝම පින් අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ බනක් කියනව දෑසින් බලන්න කැමතියි කොලඹ අවට බනක්කියන අවස්තාවක් දැනගන්න ඕන ආසයි බනක් කියනව සියසින්ම දකින්නට ඔබවහන්සේට බුදුසරනයි

    • @nadeeshasureni3834
      @nadeeshasureni3834 2 ปีที่แล้ว

      R
      .

    • @kumudunikumari9131
      @kumudunikumari9131 4 หลายเดือนก่อน

      2024 03 19 වාරණ රජ මහා විහාරය ට වඩිනවා

  • @dilkydilky4322
    @dilkydilky4322 5 ปีที่แล้ว +53

    ඔබ වහන්සේ දේසනා කරම හැමදේම අපේ ජීවිතයට ගොඩාක් වැදගත් බුදු සරණයි

    • @vimashasandeepa7404
      @vimashasandeepa7404 3 ปีที่แล้ว

      Hi44

    • @manelgamage3113
      @manelgamage3113 3 หลายเดือนก่อน

      ස්වාමීනි . වහන්සේට දීර්ඝ ලැබේ වා සාධු.සාධූ.සාධූ

  • @vishwakeerthi4984
    @vishwakeerthi4984 2 ปีที่แล้ว +22

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා.!!!!

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 ปีที่แล้ว +17

    සාධු` සාධු` සාධු` 🌷🌷🌷🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ..🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว +8

    දීර්ඝායු වේවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @padminisamrweera9471
    @padminisamrweera9471 4 ปีที่แล้ว +6

    Tharuwan සරණයි ඔබ වහන්සේට පින් rhat භාවය ලබා සසරගත kati නිවන් මඟ bs

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි අපේසුවාමින්වහන්සේටදිර්ගායුසනිරෝසුවය ලැබ වහාදර්මාවබෝදයලැබිමට මෙිපින හේතු වාසනාවෙිවා 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

    • @user-gv5op9cy2n
      @user-gv5op9cy2n หลายเดือนก่อน +1

      අප හාමුදුරුවන්ට දීර්ඝකාලී
      ජීවත්වීමට වාසනාව ලැබේවා!😊🤠

  • @dineshdarshana8623
    @dineshdarshana8623 3 ปีที่แล้ว +26

    දීර්ගායු ලැබේවා ඔබ වහන්සේට ඔබ වහන්සේගේ බණ අහලා හැදෙන්න බැරිනම් මිනිසුන්ට උන් කවදත් හැදෙන්න බැහැ 🙏🙏🙏

  • @lakmalsandamli3027
    @lakmalsandamli3027 4 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ ට ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @renurenukarenurenuka3448
    @renurenukarenurenuka3448 ปีที่แล้ว +6

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ මේ ධර්ම දේශනා වලින් පිට රට ඉන්න අපිට මහත් සැනසිමක් තියෙන්නේ

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +29

    ඔබ වහන්සේගෙ බණ අසමින් යමක් අපෙ මිනිස්සුන්ට කියා දෙන විට ඔවුන් හිනා වෙනව.. කාලයක් යනකොට උබලට හිනා වෙන්න නෙමෙයි වෙන්නෙ අඩන්න.. හාමුදුරුවො දේසනා කරන්නෙ අපෙ අනාගතය හොදට හිතපල්ල මෙ සියල්ල සත්‍ය බව... වැඩ් කාලයක් යන්න කලින් වෙන්න යන දේවල් මෙව්න් වහන්සෙ දේශනා කරන්නෙ.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අපෙ හාමුදුරුවනෙ ...

    • @priyaniepitawaththa1586
      @priyaniepitawaththa1586 4 ปีที่แล้ว +1

      උබ ඒ කියන මාර්ගෙ පලයන්කො රට හදන්නෙ නැතිව..පන්සිල්න්වත් රකිනවද උබ

    • @hewagewijith8085
      @hewagewijith8085 4 ปีที่แล้ว +2

      මම දන්නව යන්න ඕන තැන.. කුඩු ගහන ගන්ජ ගහන උන්ට මේව තෝරා බේරා දෙන්න මට අවස්‍ය නැහැ,, උබලට හෙන ගහල තියෙන්නෙ යමක් තේරුම් ගන්න බැරි උන එකයි... බලහන්කො වෙනත් ආගම් ධර්මයෙන් යන විදිහ..

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +6

    පිං වත් සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏

  • @lalanakumari6643
    @lalanakumari6643 3 ปีที่แล้ว +20

    හරිම වටිනා දර්ම දේශනයක් . ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @ranirajawasan8931
    @ranirajawasan8931 ปีที่แล้ว +7

    මං හරිම ආසයි ඔබ වහන්සේ දේශනා කළ ධර්මයෙහි රැදෙන්න 🙏🙏🙏 දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @jayalathwijesena3184
    @jayalathwijesena3184 5 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

    • @samanthahabibi6527
      @samanthahabibi6527 3 ปีที่แล้ว

      තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ අහන් ඉන්න අසායි ඔබවහන්සේගේ දර්ම දේසනා දීර්ඝායුවේවා

  • @dorenlincoln6474
    @dorenlincoln6474 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු ඔබවහන්සේට පින් මම හැමදාමත් ගොඩාක් ආසාවෙන් අහන බන.මට ගොඩාක් සතුටුයි

  • @jayasenamaddumage3083
    @jayasenamaddumage3083 19 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ධර්මය ඉතාම පැහැදිලි කිරිම බොහොම සරලව දේශනා කරන එකට මම හරිම කැමති...ඒ අපි ගිහියන් නිසා. ..පැවිද්දන්ට දෙශනා කරන ආකාරට බණ දෙශනා කලොත්. එය සවන්දීම මෙයට වඩා වෙනස් වෙනව....🙏🙏🙏 සරලයි.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +14

    දීර්ගායු වේවා ඔබවහන්සේ ට සමාජය යහමගට ගන්නවාට

  • @janakadisanayaka4260
    @janakadisanayaka4260 3 ปีที่แล้ว +18

    ඔබවහන්සේට තව තවත් දර්මය දනය කිරීමට දීර්ගායු ලැබේවා

  • @dayanirotamba3069
    @dayanirotamba3069 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට බුදු සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ අහන්න නාගයෙකුත් ඇවිල්ලා ඇහෙනවද ටිංටිං ගාන ශබ්දය

  • @nawarathnabandara7033
    @nawarathnabandara7033 10 หลายเดือนก่อน +18

    මිනිස්සුන්ගෙම පිනට පහලවූ යතිවරයන්වහන්සේට දිගාසිරි වේවා...

  • @somasoma7355
    @somasoma7355 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 අපේ 👃👃👃👃👃👃👃👃👃 හමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බොහෝම පිං👃👃👃👃👃👃👃👃👃👃👃👃

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 11 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට දීර්ඝායුසම ලැබේවා

  • @sheonshenzeng7981
    @sheonshenzeng7981 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @niroshakumuduni7527
    @niroshakumuduni7527 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ... ඔබ වහන්සේට.දීර්ඝායු වේවා ...

  • @prabathchandika6317
    @prabathchandika6317 4 ปีที่แล้ว +6

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ඔබවහන්සේට

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +29

    බුදුන් දැක නිවන් දකින්න අපේ හාමුදුරුවනේ අහංඉන්න ආසයි දෙසන බනපද

  • @sudeshkarunarathna7540
    @sudeshkarunarathna7540 3 ปีที่แล้ว +61

    ජාතියේ පිනට පහල උනු හාමුදුරුවෝ 🙏🙏

    • @ruvinig810
      @ruvinig810 3 ปีที่แล้ว +1

      බුදු සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට පං

    • @rohanabogoda6978
      @rohanabogoda6978 3 ปีที่แล้ว

      @@ruvinig810 w

  • @dushanpyramids3542
    @dushanpyramids3542 4 ปีที่แล้ว +15

    ♣♦♥♠ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.♠♥♦♣💚💚💚

  • @surangaranaweera3034
    @surangaranaweera3034 10 หลายเดือนก่อน +3

    නියම කතාව...❤❤❤

  • @nalinthushara7553
    @nalinthushara7553 2 ปีที่แล้ว +4

    නිවනට ලගයි ඔබ වහන්සේ වගේ 10ක් මේ රටේ හිටියනම් බුදු සරණයි අපෙ හාමුදුරුවනේ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +18

    මෙි බන හොදට පිලිපදින්න .හිනා වෙන්න එපා .සමිපුරන ඇත්ත අපේ පිං වත් සොවාමින් වහන්සේ වදාරන්නේ දිර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි දෙවිපිහිටයි

  • @sigithichandrika6349
    @sigithichandrika6349 11 หลายเดือนก่อน +2

    බුදු සරනයි හිමියනි

  • @r.g.lmadhusanka4849
    @r.g.lmadhusanka4849 5 ปีที่แล้ว +6

    obawahanseta deergayusha labeewaaaa...........
    hoda bana tikk hamuduruwoo desana karannee...
    minissunta godak watinawa

  • @ruchinin2076
    @ruchinin2076 5 ปีที่แล้ว +10

    Sadu sadu, hari asawen ahanawa. oba make it interesting.

  • @amallankaamal2976
    @amallankaamal2976 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏

    • @kdlal8321
      @kdlal8321 2 ปีที่แล้ว

      Uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  • @n.a.a.sarathkumara6936
    @n.a.a.sarathkumara6936 3 ปีที่แล้ว +4

    නිදුක් නිිරෝගි චිරංජයතුවේවා

  • @user-hp5eq8lr3y
    @user-hp5eq8lr3y 2 ปีที่แล้ว +5

    හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏

  • @gunerox5235
    @gunerox5235 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාම්න් වහන්ස සාදු .සාදු .සාදු .......

  • @samanwsinghe1347
    @samanwsinghe1347 3 ปีที่แล้ว +37

    ඔබ වහන්සෙට බුදු සරණයි

  • @premathilakamalavi8869
    @premathilakamalavi8869 11 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @user-np5du9mu7o
    @user-np5du9mu7o 2 ปีที่แล้ว +9

    Namobuddhaya 🙏 🙏 අපේ හාමුදුරුවනේ

  • @sheonshenzeng7981
    @sheonshenzeng7981 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @susilsusil418
    @susilsusil418 5 หลายเดือนก่อน +1

    සාදූ.. සාදූ.. සාදූ..සාදූ..🙏🙏🙏🙏🙏

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 3 หลายเดือนก่อน

    ඇත්ත ඇතිසැටියෙන්ම දේසනා කරණ ඔබවහන්සේට දිර්ඝායු වේවා

  • @damakikw3102
    @damakikw3102 5 ปีที่แล้ว +8

    ගරුතර පින්වත් ගරුතර ස්වාමින් වහන්ස ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @user-gj3zj1xx9z
    @user-gj3zj1xx9z ปีที่แล้ว +2

    හිනහා වෙන්න එපා ඇත්ත

  • @chandralathaaluthge
    @chandralathaaluthge 10 หลายเดือนก่อน +1

    sadu sadu sadu...

  • @vijithakumara2907
    @vijithakumara2907 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamudruwane dirgausha lebewa ape hamuduruwanta.

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว +1

    Budusaranai ape hamuduruwana!! Lejja nethiwa hinawenawana

  • @melaniaa7945
    @melaniaa7945 3 ปีที่แล้ว +8

    අනෙ සූවාමීන් වාහන්ස දෙසනා කරන දෙ සත්තීය මෙ විදියට මිනිසුන් ඡීවත් වනවානම් අපෙ මවුබිම අද ලස්සණ රටක් ඔබ වාහන්සට🙏🙏🙏

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏

  • @welgamagelaxman172
    @welgamagelaxman172 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @hkmasarathsanjeewa9818
    @hkmasarathsanjeewa9818 2 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ ඔබ වන්සේට බුදු සරනයි

  • @kadmea6323
    @kadmea6323 ปีที่แล้ว +6

    රජ රටින් බිහිවුන පිමිබර හිමි සදුනි ඔබ වහන්සෙට තෙරැවන් සරණින් දර්මඅවබෙදය තව තවත් වැඩි වෙිවා 🙏🙏🙏🙏

  • @sewwandisumudu977
    @sewwandisumudu977 4 ปีที่แล้ว +9

    තේරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว +6

    Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹🙏
    Ape pinwath suwamin wahanseta parthana karana bodiyakin uthum nirwanaya awaboda wewa.🙏🙏

  • @janithglaksan5235
    @janithglaksan5235 2 ปีที่แล้ว +4

    හිනාවෙන්න නෙවේ අඬන්නයි ඕනෙ...

  • @linksgroup8787
    @linksgroup8787 2 ปีที่แล้ว +5

    budu saranay obawahanseta dirgauwewa👌👌👌👌👌

  • @disnakumarirathnayaka6830
    @disnakumarirathnayaka6830 ปีที่แล้ว

    Ape hamuduruwane ape gamatath wadinna oba wahanseata niroga suwaya leabewa b s

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 3 ปีที่แล้ว +1

    Sarala basin arthavath banak ahuva ape hamuduruvane🙏ithamath kalochithai 👌obavahanseta dirgausa veva🙏🙏🙏🙏siyalu denatama Theruvan saranai🙏🙏🙏🇯🇵

  • @champarathnayaka7787
    @champarathnayaka7787 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බුදු සරණයි..🙏🙏🙏🙏🙏🙏🌷🌷🌹🌹🌹🌹😮😮😮😮

  • @malithkonara986
    @malithkonara986 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි

  • @AkChinthaka-ux9wo
    @AkChinthaka-ux9wo 4 หลายเดือนก่อน

    බුදු සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradisanayaka4528
    @anuradisanayaka4528 3 ปีที่แล้ว +4

    බුදු සරනයි

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ දෙසන බන අසා අපේ සමජය අයට හදෙන්න පුලුවන් මේ සාම දෙනගෙම අස් පදනව තෙරුවන් සරනය් ඔබ වහන්සේට

  • @shashikaudeshika6465
    @shashikaudeshika6465 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි🙏🙏🙏🙏

  • @sanikagiwane1272
    @sanikagiwane1272 ปีที่แล้ว +1

    Dirgayu wewa apa hamuduruwana ...dalada samidu phitai...

  • @nashan3110
    @nashan3110 3 ปีที่แล้ว +2

    නියම යි

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 2 ปีที่แล้ว +2

    දැන්වත් අපේ හාමුදුරුවෝ කියාදෙන පණිවිඩය කටත් වැටහේවා. බුදු දහම ට අනුව සරල අල්පේච්ඡ ජීවිතවල වටිනාකම නිවන අරමුණු කරගෙන සිටිමින් දුකෙන් මිදීමට හරි මගේ යාම ගැන අවබෝධ වේවා. පන්සල රැකගෙන ශාසනය රකින සිංහළයන්ම බහුල වේවා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ!!!

  • @bartipemarathna950
    @bartipemarathna950 5 ปีที่แล้ว +2

    Baya.natuwa.aththa.kiyaa.uthum.sirinanda.maha.saga.ruwanata.mage.pahadi.sithinma.namaskaraya.wewa.!!!!!!!!

  • @user-ys1ey8mv4r
    @user-ys1ey8mv4r 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu ,obavahanseta dirgayusa labeva, uthum u nivanmagatamea pin sath sath veva !!!

  • @priyanthamudalige9756
    @priyanthamudalige9756 4 ปีที่แล้ว +14

    Sadu!!! sadu !!! sadu !!!

  • @gvchgdd7166
    @gvchgdd7166 2 ปีที่แล้ว +1

    oba eahanse desanakarana bana kohataram watinawada ada mee samajauata. tawat digu kaalayak bana desana kirimata oba wahanseta dalada samidu pihita labewa. Sadu ,,sadu,,sadu.

  • @sewuwndikawarnasooriya9030
    @sewuwndikawarnasooriya9030 3 ปีที่แล้ว +5

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuragodagama1629
    @anuragodagama1629 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ