Uddika Premarathna acting life රෙහාන් විදිහට ආදරය කියා දුන් උද්දිකගෙන් නැවතත් ආදරය ගැන අලුත් කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2023
  • Uddika Premaratne is an actor, announcer, singer and politician who is engaged in various fields. He is also the lover of the era who created love through the tele screen for a long time. Along with that, he is also the star of the film Midunu Vishwaya which is unfolding on the cinema screen these days. That is why we have a lot to talk about with Uddika Premaratne.

ความคิดเห็น • 33

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +12

    ප්‍රේක්ෂක හැමදෙනගෙම ආදරය දිනා ගත් යුගයේ ආදරවන්තයා උද්දික ඔබයි ❤❤❤

  • @malanigamage-nz3xm
    @malanigamage-nz3xm ปีที่แล้ว +6

    උද්දික, මම ඔබට ගොඩක් ආදරය කරන සොහොයුරියක්
    මම ඔබතුල දැක්ක වටිනාම දෙ තමයි රංගනයේදිත්, දේශපාලනයේදීත්,ඔබෙි සහකාරිය ආබරණයක් කර නොගැනිම.ඇයව සමාජය ඉදිරියේ උලුප්පා , වෙනත් නලුවන් මෙන් ඇයව අපහාසයට පත් නොකිරිම.ඇයව සමාජයේ අලෙවි වන භාණ්ඩයක් නොකිරිම.අවංක ස්වාමියෙක් ලෙස ඇයට ගෞරව කිරිම. ඔබ දෙදෙනාගේ ඒ අවබෝධයට හදවතින්ම සුභ පතමි.බුදු සරණයි.

  • @minayanemindy9662
    @minayanemindy9662 ปีที่แล้ว +16

    විජය කුමාරතුංග මහතාගෙන් පසුව මම ගොඩක් ආදරය කරන්නේ ඔයාට අයියෙ.

  • @sirinanda5497
    @sirinanda5497 ปีที่แล้ว +6

    ඔබට සුභ අනාගතයක් ,, උද්දික ප්‍රේමරත්න

  • @amarashi2337
    @amarashi2337 ปีที่แล้ว +5

    බදා මෙදා අපේ ආදරනීයනිහතමානී ගායකයා නලුවා හැමදාම අපි ඔබට හැමදාම ත් ආදරෙයි ඔබට තව තවත් සම්මාන පිට සම්මාන ඉදිරියටත් ගැනීමට. ශක්තිය ධයිරිය ලැබේ ව කියල මම පාර්තනා කරමි ඔබතුමාට සුමනසමන් දෙව් පිහිටයි මම රත්නපුරෙන්

  • @mallikam9889
    @mallikam9889 ปีที่แล้ว +4

    ගොඩාක් ආදරෙයි උද්දික නුඹට අපට හිතේ ඇදුනි රෙහාන් මහත්තයා එයාට ත් ගොඩක් ආදරෙයි බුදු සරණයි ඔබට සුභ අනාගතයක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂🎉🎉🎉🎉

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 ปีที่แล้ว +6

    💞🌹💞🌹💞🌹💞🌹රජරට අපේ ආදර වන්ත යා 💞💞

  • @padmagalkotuwe
    @padmagalkotuwe ปีที่แล้ว +2

    ආදරෙයි උද්දික සමඟ..
    රෙහාන් මහත්තයා ට..💛💛💛💛

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว +4

    උද්දික පුතාට සුබ අනාගතයකට සුබ පැතුම් !❤❤

  • @harshaniudayangani510
    @harshaniudayangani510 ปีที่แล้ว +4

    Midunu vishwayanam supiriyak❤️❤️❤️

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 ปีที่แล้ว +3

    රසවත් විග්‍රහයක් ඔබගෙන් උද්දික ගැන !

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +5

    යුගයේ ආදරවන්තයා

  • @shiromanipriyanka1572
    @shiromanipriyanka1572 ปีที่แล้ว +3

    නියමයි සුභ ම සුභ අනාගතයක් මහත්මයෝ ❤❤

  • @eslacademy-nz4nd
    @eslacademy-nz4nd ปีที่แล้ว +3

    I really like his and his talents. 😊❤

  • @SamithaSadamali
    @SamithaSadamali 8 หลายเดือนก่อน +1

    Mn asama kamathima naluwa uddika ayya❤❤❤❤❤❤❤

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 11 หลายเดือนก่อน +1

    ජයවේවා උද්දික ❤❤❤❤❤❤

  • @janakasubasinghe2359
    @janakasubasinghe2359 8 หลายเดือนก่อน +1

    Uddika rehan ape hadawathe hamadama jeewath wenawa minissunge hadawatha dinaganna hamotama be oya ape hadawatha dinuwa koi tharam baluwath para dige athi wenne ne e tharamata api oyata adarai wijayakumarathunga mahathmayagen pasu mama kamathima adarema munisa oyaai uddika obata yahapsthakma wewa ❤❤❤❤

  • @padmagalkotuwe
    @padmagalkotuwe 11 หลายเดือนก่อน +1

    වැදගත් අර්ථවත් කතාවක්

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 3 หลายเดือนก่อน

    ගොඩාක්ම ආදරේයි❤❤❤❤

  • @proshan856
    @proshan856 ปีที่แล้ว +2

    Uddika pamarahna raga pama good atra gn❤ aunki

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 5 หลายเดือนก่อน

    Theruwan Saranai to you and your little family!

  • @maheshasandamali6647
    @maheshasandamali6647 ปีที่แล้ว +2

    Man kamathima naluwa godak adarei❤❤

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 11 หลายเดือนก่อน +1

    Oba apage.....hada piri naluwa.❤❤❤❤

  • @indraranasinghe4748
    @indraranasinghe4748 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 6 หลายเดือนก่อน

    ❤❤❤❤ 👍👍👍

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 7 หลายเดือนก่อน

    ❤❤

  • @SamanthikaSilva
    @SamanthikaSilva 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🌹👍🏽👍🏽

  • @user-ye7dr9pb6u
    @user-ye7dr9pb6u 11 หลายเดือนก่อน +5

    උද්දිකට හරියටම ගැලපෙන්නෙ සරණිම විතරයි

    • @sandyadesilva934
      @sandyadesilva934 11 หลายเดือนก่อน +3

      බාගෙට හෙලුවත් ඉන්න නිලියෝ උද්දිකට ජෝඩු කරන්න එපා. උද්දික වැදගත් විදියට ඉන්න කෙනෙක්.

    • @PathmaFernando-mz8vd
      @PathmaFernando-mz8vd 8 หลายเดือนก่อน +1

      නිලියෝ කවුරු ත්එහෙමතමා දුෂේනි විතරක් නෙමෙි අපහාස කරරන්නඑපා

    • @PathmaFernando-mz8vd
      @PathmaFernando-mz8vd 8 หลายเดือนก่อน

      ​@@sandyadesilva934එහෙනම් ඔයා හොදට ඇද ගෙන උද්දක එක්ක .රගපාන්න

  • @malaguruge7376
    @malaguruge7376 ปีที่แล้ว +2

    You are great. Not like a others.some of them g to the toilet also shared.

  • @proshan856
    @proshan856 ปีที่แล้ว +2

    Panadara