Paara Dige || Episode 260 || පාර දිගේ || 20th May 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED.
    Swarnavahini සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - bit.ly/2SrxXcZ
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 Tik Tok : www.tiktok.com...
    Watch Swarnavahini Programmes & for more Updates vist swarnavahini.lk/
    #Teledrama #Swarnavahini #Paara_Dige

ความคิดเห็น • 1.2K

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 2 ปีที่แล้ว +360

    සරනිටයි රෙහාන් ටයි හරියනවා කියන්නේ අපිට හරිගියා වගේ තමයි..බංඩා ගේමක් ගහලා මොනවාහරිම කරයි...❤❤🌹🌹💐

  • @Movie_Review_Sinhala
    @Movie_Review_Sinhala 2 ปีที่แล้ว +486

    කෝ බලන්න පාර දිගේ එක Episode එකක්වත් මග නොහැර බලපු අය♥️🙂
    ෆිල්ම්, ටීවී සීරීම් සිංහලෙන් බලන්න කැමති අය මේ පැත්තට එන්න 🙂♥️
    අරගලයට ජය....💫💖

  • @savisilva4861
    @savisilva4861 2 ปีที่แล้ว +177

    බංඩා බංටිට පට්ට ආදරෙයි සහෝදරියෙක්ට වගේ බංටිගේ සතුට වෙනුවෙන් ඕනේ දෙයක් කරනවා respect බංඩා 🥺🥺❤️‍🔥

  • @eta4951
    @eta4951 2 ปีที่แล้ว +641

    සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීමට කන් දුන් රෙහාන්ටත්, සද්ධා මහත්තයාටත් අපේ හදපිරි මෙව්වා එක 😍❤️

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว +1

      Mage video balala hodaynm sub krla help ekak denna yalu❤️🙏

    • @anushaamsams982
      @anushaamsams982 2 ปีที่แล้ว +11

      කට්ටිය දැන් වෙඩින් එකට යන්න ලෑස්ති වෙන්න

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 2 ปีที่แล้ว +7

      🤵👰
      සරනි ❤️ රෙහාන්
      Wedding
      🥂🍾

    • @shannonsdays2045
      @shannonsdays2045 2 ปีที่แล้ว +3

      අනේ අපි රැවටෙයි ද?

    • @randimafernando8122
      @randimafernando8122 2 ปีที่แล้ว +4

      අනේද හා 😍

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 ปีที่แล้ว +511

    රෙහාන් - සරනි එක්වෙන තැන්වලදි , කතාකරන තැන්වලදි දාන පසුබිම් වාදනය හරිම ලස්සනයි..හරිම ආසයි..

    • @himalichandima317
      @himalichandima317 2 ปีที่แล้ว +15

      ඔව් අප්පා ඒකනම් ලස්සනයි කියන්නෙ මාරම ලස්සනයි ...ringing tone එකකට ගන්න ක්‍රමයක් නැද්ද කියලයි මං හොයන්නෙ අනේ..💖💖💖💖

    • @wimukthi4
      @wimukthi4 2 ปีที่แล้ว +18

      පොඩි සද්ධාගෙ (ජූඩගෙ) වැඩ තමයි ඉතිං.. ❤️

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 ปีที่แล้ว +4

      @@wimukthi4 ඒක දැනුයි දැනගත්තෙ..👍

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 2 ปีที่แล้ว +12

      ඒක නම් ඇත්ත
      මාරම ලස්සනයි
      මොකක්දෝ හිත නිවන ගතියක් ඒකෙ තියෙනවා

    • @wimukthi4
      @wimukthi4 2 ปีที่แล้ว +12

      @@gaminirajapaksha4766 Director of Music ඉඳුවර සූරියබණ්ඩාර (ජූඩා) 😌

  • @rajapaksa90329
    @rajapaksa90329 2 ปีที่แล้ว +130

    අම්මෝ බන්ඩා බලු පැටියාගේ seen එකට දාපු acting එක , සුපිරි නලුවෙක් ❤️

  • @sanju-bq1df
    @sanju-bq1df 2 ปีที่แล้ว +399

    මෙච්චර කල් බලා පුල පුලා බලා හිටිය ලස්සනම වචන ටික අද රෙහාන්ගේ කටින් පිට වෙනවා.
    මට උනා වගේයි ඒ දැනෙන සතුට.....
    ඒ ආදරේට ඇස්වහක් නම් යළිත් නොවැදේවා🙏🙏🙏🙏🙏🙏

  • @user-vq8dz4zx6s
    @user-vq8dz4zx6s 2 ปีที่แล้ว +661

    සරනිට අලුත් ශර්ට් එකක් ඇන්දුවට ඩිරෙක්ටර් මහත්තයාට ස්දූදියි.හැමදාම එකම ශර්ට් එකනෙ ඇදන් හිටියෙ😂😂😂😂😂😂

    • @ruving6855
      @ruving6855 2 ปีที่แล้ว

      Mekath balanna
      th-cam.com/video/k2ku_eaEpbY/w-d-xo.html&feature=share

    • @odarasethmini896
      @odarasethmini896 2 ปีที่แล้ว +3

      😁

    • @raviravindra889
      @raviravindra889 2 ปีที่แล้ว +14

      Aluth adumata Sarani hadai ne

    • @decorationsmk1176
      @decorationsmk1176 2 ปีที่แล้ว +4

      Ammo ow. Akanm patta awl anika. Kadamallak wage

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 2 ปีที่แล้ว +19

      ගවුම් තමයි එයාට ලස්සනම..

  • @lakmalidayarathna6329
    @lakmalidayarathna6329 2 ปีที่แล้ว +199

    අම්මෝ උද්දික චරිත ඇතුලේ ජීවත් වෙනවා ❤️❤️ ඒක මාරයි රෙහාන් මහත්තයා 💐💐

    • @queensanku5615
      @queensanku5615 2 ปีที่แล้ว +5

      අම්බෝ ඔව් අෆ්ෆා 🥰🥰

    • @uddikafans
      @uddikafans 2 ปีที่แล้ว +3

      🥺❤🙌

    • @kanchanaperera6009
      @kanchanaperera6009 2 ปีที่แล้ว +5

      @@queensanku5615 ඇයි සරණි....super....❤❤❤❤

    • @omorislam478
      @omorislam478 2 ปีที่แล้ว +2

      මගේ ආසම නළුවා ...උද්දික

    • @akilasenarath7604
      @akilasenarath7604 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +264

    අම්මෝ...අද නන් මාරම happy එකක් තියෙන්නෙ...සරණිගෙ හිනාව 😆

  • @anushithennakoon9772
    @anushithennakoon9772 2 ปีที่แล้ว +128

    "උබේ ගෑනි කුනු මාලුද බං උයන්නේ"
    සූර පප්පා එකේ මාලු කාරයා මතක් උනා 😂

  • @thehidden4478
    @thehidden4478 2 ปีที่แล้ว +117

    9 වෙන්න වෙලා යනවානේ අප්පා අද 😤
    සරණිගෙන් බදින්න අහන දවසෙවත් මෙච්චර ආතල් එකක් දැනුනේ නෑ 🙈

  • @niroshaweerasinghe483
    @niroshaweerasinghe483 2 ปีที่แล้ว +117

    රෙහාන් කියන චරිතෙ ඇතුලෙ එතුමාගෙ ප්‍රේමනීය සිනහව ප්‍රේක්ෂකයා ඇදගන්නවා...සරනි කියන චරිතෙ ඇතුලෙ ඇයගෙ අහිංසක ආදරනීය කතා විලාශය ප්‍රේක්ෂකයා ඇදගන්නවා.මේ කතාව නොබලපු මං කොටස් සේරම youtube හරහා බලන්න පෙලබුනේ ඒ ආදරනීයත්වය.....සියලුම නලුනිලියන්ගේ චරිත ඇතුලෙ ඔවුන් ජීවත් වෙනවා....මාරම ලස්සන කතාවක්....පලවෙනි comment eka මං දාපු......

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      ❤️Mage video balala hodynm sub krla udwwak karanna yaluwee🙏❤️

    • @shevinkalhara6182
      @shevinkalhara6182 2 ปีที่แล้ว +3

      Aththatama marama lassanai adiri muniyage katha monawada

    • @ronikaperera449
      @ronikaperera449 9 หลายเดือนก่อน

      CERTAINLY. ME TOO WATCHED ALL IN TH-cam.

    • @nuwanpriyantha0168
      @nuwanpriyantha0168 7 หลายเดือนก่อน

      ❤👍👌

  • @NM-wo9xs
    @NM-wo9xs 2 ปีที่แล้ว +156

    රෙහාන්❤️සරනි ට ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සද්ධාමංගල මහත්තයාගන් අද දින විශේෂ සහන පැකේජයක්! 🤣❤️ තැන්කියු වේවා!!!❤️❤️❤️🤣🤣🤣🤣🤣🤣

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 ปีที่แล้ว +141

    😆😆😆 බණ්ඩගෙ සරණි ගේ රඟපෑම නම්. සුපිරි. පන යනකම් හිනා ගියා බලු පැටියෙක් කිව්වම 😆😆

    • @shanidilrukshi2309
      @shanidilrukshi2309 2 ปีที่แล้ว +1

      Ow ane aka tamai kiyala wadak na aka nam 😂😂🤣🤣🤣

    • @user-en2re7mf9n
      @user-en2re7mf9n 2 ปีที่แล้ว

      @@shanidilrukshi2309 ට්

    • @pathumrathnayaka7442
      @pathumrathnayaka7442 2 ปีที่แล้ว

      Ow yako joint එකකුත් ගහලා හිටියේ 😂

  • @garfield7625
    @garfield7625 2 ปีที่แล้ว +184

    දුශේනිගෙ acting capacity එකනං හිතා ගන්නත් අමාරුයි. උද්දික වගෙ ප්‍රවීණයෙක් එක්ක නියමෙටම match වෙනවා. ඒ නිසාමයි මේ couple එක මෙච්චර ආකර්ෂණීය, ලියලා දෙන දෙබස් වලට අමතරව.

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      Mage video balala hodynm sub krla udwwak karanna yaluwee🙏❤️

    • @Lgo-d6g
      @Lgo-d6g 2 ปีที่แล้ว +7

      👍👍👍👍

    • @yasuniw
      @yasuniw 2 ปีที่แล้ว +7

      Dusheni’s acting so natural and addictive, so talented 👌😍❤️

    • @moringaoleifera4407
      @moringaoleifera4407 2 ปีที่แล้ว +6

      Yes. You are right. Uddika and Dusheni have become a brand because of their quality of acting in Para Dige. It's extraordinary.

    • @akilasenarath7604
      @akilasenarath7604 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ඒක නම් ඇත්ත කතාව

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 2 ปีที่แล้ว +52

    සරණී...රඟපෑමකට එහා ගිය සංවේදී රඟපෑමක්...

  • @kanchanaperera6009
    @kanchanaperera6009 2 ปีที่แล้ว +383

    උද්දිකවයි දුශේනිවයි තවත් ලස්සන drama එකකින් දකින්න ආසයි.😘😘😘...මොකද උද්දිකයි දුශේනි කියනේ brand එකක්..😘😘...හොද ගැලපුමක්...❤❤❤හරියට සාරංගයි ආශා එදිරිසිංහයි වගේ....තවත් ලස්සන නිර්මාණය ගොන්නකින් අපි අතරට එන්න.😍😍😍😍..අපි බලන් ඉන්නව... ❤❤❤❤😍😍😍

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +23

      වෙන ඩ්‍රාම එක්කින් හරි දුශේනි ට ජනප්‍රිය ම් නිලිය සම්මානය ලැබුනොත් හොදයි පව් එයා මෙ පාරත් නුලෙන් මිස් උනනෙ

    • @yasuniw
      @yasuniw 2 ปีที่แล้ว +6

      We are looking forward to see them too…😍

    • @yasasprdhipa6300
      @yasasprdhipa6300 2 ปีที่แล้ว +1

      Eekale dushenita kunuharpen banna 😂 uddikai tharukayi thama hodatama mach wenne

    • @udithshanaka9864
      @udithshanaka9864 2 ปีที่แล้ว

      999999999999999999999999999

    • @udithshanaka9864
      @udithshanaka9864 2 ปีที่แล้ว

      9999999999999999999999999998

  • @PunchiGaweshaka-1960
    @PunchiGaweshaka-1960 2 ปีที่แล้ว +262

    මෙච්චර කල් හැමෝම බලන් ඉදපු දවස... අද නම් ලොකු සප්‍රයිස් එකක්.. ❤️❤️😍

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว +1

      Mage video balala hodaynm sub krla help ekak denna yalu❤️🙏

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 2 ปีที่แล้ว +1

      Tawat surprise idiriyata 😂

    • @noorwanji1175
      @noorwanji1175 2 ปีที่แล้ว +2

      ❤ඔව් සතුටෙ බැ 🙈🙈

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 2 ปีที่แล้ว

      @@noorwanji1175 wadiya uda paninna epa kiyapu boru ahuweddi monawa wei da danne na. Rehan kamati saranita banti ta newei. Hama welema ragapanna ba.magula unat eka kadenawa sure

    • @noorwanji1175
      @noorwanji1175 2 ปีที่แล้ว +1

      @@nusharaaluwihare6053 😔😔😔එපා වෙනවා ඒ ගැන හිතන්දි

  • @tharushamadushanki6796
    @tharushamadushanki6796 2 ปีที่แล้ว +162

    නාට්‍යයක් කියලා අමතක වෙනවා සතුටට කෑගැස්සුනා බංඩගෙ හිනාව ඇත්තටම හදවතින්ම එන හිනාවක් මේ දවස් ටිකේ කතාව මුල ඉදන් බලපු නිසා බැලුවා කාලෙකට පස්සෙ ආස හිතෙන කොටසක් තිබ්බේ

  • @learnfordream21
    @learnfordream21 2 ปีที่แล้ว +69

    රෙහාන්ට ඩිවෝස් එකට අත්සන් කරන්න බෑ කියලා සරණි රෙහාන්ගේ කට වැහෙන්නම කියපු ටික මාර විදිහට හිතට දැනුනා....සරණි රෙහාන්ට තියෙන ආදරේ ඒ හැම වචනෙක ම තිබ්බා😍😍

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      Although Rehan couldn’t see Sarani , he could feel every word she uttered. Sarani spoke to him with such sincere honesty about her devotion to him, that Rehan couldn’t resist the urge to cancel the divorce. Confirmed. Destroy the documents Rexy. What drama 👍✅😂 What an episode ✅👍🌹🌹🌹 Thanks Mr Saddha and Mr Siva. 💐💐

  • @prasaddissanayake4510
    @prasaddissanayake4510 2 ปีที่แล้ว +47

    ,සරනි උබේ රගපෑම නම් පට්ට. යකෝ උබ අඩද්දි අපිටත් ඇඩෙනවා බං. .

  • @vishmijayasingha4156
    @vishmijayasingha4156 2 ปีที่แล้ว +94

    අනේ සද්ධාමංගල මහත්තයෝ අද අපි මේ විදපු සතුට ආයෙ නැති කරන්න එපා.. 🙏🙏... රෙහාන් ❤️‍🔥 සරණි.. ඒ දෙන්නව එකතු කරන්න අනේ💓💓

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +56

    මට මහත්තය නැතුව ජීවිතයක් නෑ මහත්තයා... මට ඊලග කසාදයක් නෑ මහත්තයා......මහත්තය එවන කිසිම දේකට මම අත්සන් කරන් නෑ මහත්තයා...සරනි පව්....ඇත්තටම ආදරෙයි 💞💞😓

    • @yasuniw
      @yasuniw 2 ปีที่แล้ว

      So beautiful…😍

  • @kanchanaperera6009
    @kanchanaperera6009 2 ปีที่แล้ว +139

    මේ පාර හිත ඉල්ලන තරු එකට සරණි ,රෙහාන් ඇතුළු පාර දිගේ සෙට් ගෙන්නවනම් තවත් සතුටුයි අපිට....ඒකට කැමති අය තව ඉන්නවද.....😍😍😍😍❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤ අද තමා හොදටම කරේ....

  • @dil1271
    @dil1271 2 ปีที่แล้ว +82

    අනේ ඒ ආදරේ …ගොඩාක් සතුටුයි …සරණි ❤️

  • @resh1423
    @resh1423 2 ปีที่แล้ว +296

    වැඩිය සතුටු වෙන්න එපා ළමායි.මේක ලියන්නේ එදිරි නෙමේ..සද්ධා ..😁😁😂

  • @Old_is_gold_uddika_fans
    @Old_is_gold_uddika_fans 2 ปีที่แล้ว +63

    රෙහාන්ගෙ ගැම්ම බලන්න කො😂🤟❤️

  • @user-qo5cu9nh4t
    @user-qo5cu9nh4t 2 ปีที่แล้ว +70

    අරවින්දි හදන්නේ වෙස්ටන් අන්දන්න අපේ සරණිට 😒
    කැන්ඩියන් කොච්චර ගතිද 😍

  • @kanchanaperera6009
    @kanchanaperera6009 2 ปีที่แล้ว +289

    රෙහාන්ට බනින කොටසයි....රෙක්සිට call කරන කොටසයි රිවයින් කර කර කීප වතාවක් බැලුවා....😍😍😍😍😍❤❤❤❤

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 2 ปีที่แล้ว +7

      මාත්

    • @hashanmadusanka1823
      @hashanmadusanka1823 2 ปีที่แล้ว +6

      Maru ada nam.

    • @kanchanaperera6009
      @kanchanaperera6009 2 ปีที่แล้ว +8

      @@nirmaliefonseka5583 සතුටු වන විදියට ඉවර කරොත් හොදයි.....😍😍😍

    • @nethuhimansa383
      @nethuhimansa383 2 ปีที่แล้ว +6

      මමත් 🤣🤣

    • @rajifernan8428
      @rajifernan8428 2 ปีที่แล้ว +5

      අප්පට සිරි මාත් බැලුවා😂😂😂

  • @menikmenik2381
    @menikmenik2381 2 ปีที่แล้ว +30

    ⁣සෙනෙහස පිරුණු සිත පුදදී හමාරය......
    රෙහාන් මම නුඹේ හිතගත් මනාලිය...
    ❤️❤️❤️

  • @moringaoleifera4407
    @moringaoleifera4407 2 ปีที่แล้ว +44

    Today, Dusheni made me cry when the divorce phone call came from Rehan.
    OMG, what a fantastic actress she is. I don't have enough words to describe her talents.
    May each tomorrow bring you nothing but joy and happiness to you dear Dusheni ❤️

    • @tperera1043
      @tperera1043 2 ปีที่แล้ว +8

      Yes it is ,still I am wonder wheather why is that ! she couldn't received the most popular award in the Raigam teles.

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 2 ปีที่แล้ว +5

      @@tperera1043 She actually deserves it. What can I say. We live in Sri Lanka.Nothing goes to the people who truly deserve it.

    • @moringaoleifera4407
      @moringaoleifera4407 2 ปีที่แล้ว +6

      @@tperera1043 I also voted for her and I was really sad when she didn't get it.

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 2 ปีที่แล้ว +4

      Yes she is wonderful and versatile.

    • @yasuniw
      @yasuniw 2 ปีที่แล้ว +4

      Yes, best acting ever after long time 👌🥰💐

  • @rajakarunalilani6541
    @rajakarunalilani6541 2 ปีที่แล้ว +69

    අද නම් සරණිගේ වචන වලට මගේ ඇස් වලට කදුලු ආවා හරියට මම.ඒ වචන ටික කීවා වාගේ

  • @essisukjournal6225
    @essisukjournal6225 2 ปีที่แล้ว +51

    ආදරේ කරන ගැහැනියකගේ වචනවල හයිය ❤️❤️

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +2

      Very true. ✅👍😂

    • @chandichandi5850
      @chandichandi5850 10 หลายเดือนก่อน

      Yes.its true..❤

  • @luckyangel6169
    @luckyangel6169 2 ปีที่แล้ว +39

    Rehan's voice sounds soooo cool and husky.

  • @dulipprasannaentertainment6415
    @dulipprasannaentertainment6415 2 ปีที่แล้ว +65

    අද චිත්‍රපටයක් බැලුවා වගේ ❤❤

    • @noorwanji1175
      @noorwanji1175 2 ปีที่แล้ว +4

      මාත් එකම හිතුවේ 🙈❤😂😂😂😂

    • @sandaruwayanajith8530
      @sandaruwayanajith8530 2 ปีที่แล้ว +4

      Ana ow lassani

  • @jdmalani7465
    @jdmalani7465 2 ปีที่แล้ว +46

    රැ එකොළහ හමාර වෙනකම් බලන් ඉන්නෙ පාර දිගෙ බලන්න singapore time

  • @Ashvii23
    @Ashvii23 2 ปีที่แล้ว +94

    අද දුෂේනිගේ acting වචන නෑ
    uddika and dusheni is the Supreme package for ur film industry
    dusheni is the other half of uddikA❤

    • @maheshikalm9479
      @maheshikalm9479 2 ปีที่แล้ว +9

      Very true. Some talented and passionated director should come up with a rich concept for uddika and dusheni.

    • @yasuniw
      @yasuniw 2 ปีที่แล้ว +2

      Exactly! So beautiful 👌🤩

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 2 ปีที่แล้ว +145

    අද රෙහාන්ගේ මූනේ එලිය...🧡🧡🧡🧡❤️❤️❤️❤️

  • @garfield7625
    @garfield7625 2 ปีที่แล้ว +186

    බලු පැටියෙක් මහත්තයො. වත්ත වටේ දුවනවා. කපුටො කොටන හින්දා බැඳලා දැම්මා. 😉😄😄

    • @garfield7625
      @garfield7625 2 ปีที่แล้ว +16

      බලු පැටියෙක් වගෙ තමයි බංටි වත්ත වටේ දිවුවෙ 😄😄

    • @srssweetcourt6672
      @srssweetcourt6672 2 ปีที่แล้ว

      American kaputa da

    • @omorislam478
      @omorislam478 2 ปีที่แล้ว

      ඒ ටෝක් එක නම් නියමයි..............

    • @janiduperera8757
      @janiduperera8757 2 ปีที่แล้ว

      Ekanam patta

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @sujanimenaka5847
    @sujanimenaka5847 2 ปีที่แล้ว +63

    සරනිට වඩා සතුටු අපිටනේ අනේ ආදරෙයි හැමෝටම ❤️❤️❤️ my favorite teledrama ❤️❤️

  • @user-ke9ds6gz5e
    @user-ke9ds6gz5e 2 ปีที่แล้ว +99

    රෙහාන් කියපු දේ අහලා සරණිට විතරක් නෙවෙයි අපටත් හීල්ලුනා❤️❤️❤️❤️❤️❤️

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      Mage video balala hodynm sub krla udwwak karanna yaluwee🙏❤️

    • @nayanamaddegoda5914
      @nayanamaddegoda5914 2 ปีที่แล้ว +1

      ඇත්තටම ,,,,,,👍👍

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +42

    අදනම් මාරම සතුටක් බන්ටිගෙ මුනේ එවගේම රොමෑන්ටික් ආදරය රෙහාන්ගෙ පෙනුනා 💚💙💞

  • @irafernanado3040
    @irafernanado3040 2 ปีที่แล้ว +19

    හැම අතින්ම පීඩාකාරී නිවුස් බලලා මිනිස්සු වින්දනයක් ලබන්නේ මේ නාට්‍යය අද නම් කතාව ලස්සනයි

  • @garfield7625
    @garfield7625 2 ปีที่แล้ว +78

    පමානොවී කැන්දන් යන්න - අද හෙට මට දිනයක් දෙන්න...
    මේ දවස් වල උද්දිකගෙ සිංදුව රෙහාන්ගෙ හඬින් (මගේ වෙලා මගෙ ළඟට වෙලා)

    • @malichaya2611
      @malichaya2611 2 ปีที่แล้ว +4

      මගේ වෙලා මගේ ළඟට වෙලා
      මගේ ගැනම ඔබ සිතන නිසා
      ඔබේ වෙලා ඔබෙ ළඟට වෙලා
      ඉන්නම් ඔබේ විතරක් ම වෙලා

    • @worldsportsofficial5878
      @worldsportsofficial5878 2 ปีที่แล้ว +1

      මුතු පලස telidrama 2013

    • @garfield7625
      @garfield7625 2 ปีที่แล้ว

      @@malichaya2611 👍👍👍

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 2 ปีที่แล้ว +57

    අනේ මන්දා මේ සද්දා මාමත් මොනා කරනවද මන්දා රෙහාන් මැරිකරමු කීවා බෑ කීවා දැන් අයෙත් මැරි කරමුලු ආයේ ඉස්සරහට මොනා කියය්ද මන්දා 🥲
    හැබැයි රෙක්සි නම් පව් 😅😅
    රෙහාන් ❤️ සරණි

  • @kapilajayawickrama4210
    @kapilajayawickrama4210 2 ปีที่แล้ว +157

    දුෂේනි සරනිට පට්ට සාධාරණයක් කරා අද

    • @divyajayakody2263
      @divyajayakody2263 2 ปีที่แล้ว +8

      ඒ ගැන නම් කියල වැඩක් නෑ. Superb

    • @yasuniw
      @yasuniw 2 ปีที่แล้ว +1

      Exactly, we were waiting for that reaction 👌👍👍

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +2

      I really like the way Sarani tamed the man. She gave him the ultimatum . You take me to courts. We stay as we are. YOU TAKE ME TO YOU. The third option shocked him and brought down his bravado. His voice changed and his facial expression changed. No Divorce. ✅✅😂😂👍👍💃💃💃 Sarani won her arguments. ✅✅💃💃💃💃🌹🌹

    • @yasuniw
      @yasuniw 2 ปีที่แล้ว

      @@dabey873 Truely Yes👌

  • @EasyCraft2
    @EasyCraft2 2 ปีที่แล้ว +25

    රෙහාන් රොමෑන්ටික් විදිහට ඉද්දි තමා ලස්සනම ❤️🥺

  • @s.asavima7259
    @s.asavima7259 2 ปีที่แล้ว +101

    අනේ දෙයියනේ මම රේහන්ට ආදරය කලා වගේ දැනේන සතුට,එ වුනාට බයයි කොහෙන් කෙලවෙයිද කියලා,දුශ්ටයෝ හතර වටේනේ,

    • @garfield7625
      @garfield7625 2 ปีที่แล้ว +5

      ලොකුම දුෂ්ටයත් ඉතිං සරනිම තමයි. කවදා හරි රෙහාන්ගෙ හිත බිඳින්නෙ එයාමයි.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +3

      @@garfield7625 Well said. අවාසනාවට ඒක තේරුම් යන්නෙ ටික දෙනෙකුට විතරයි

    • @wasanthichathurani2701
      @wasanthichathurani2701 2 ปีที่แล้ว +7

      @@garfield7625 එහෙම වෙන එකක් නැහැ.ආදරය ඉදිරියෙ ඒ සියල්ලම පරාදයි. සරනිත් රෙහාන්ගෙ කැමැත්තට හැඩගැහෙයි කවදා හරි. කොතරමි කෙළිලොල් ජීවිතයක් සරනි ගෙවුවත් තමන්ගේ අය ඉස්සරහ සරනිගෙ ආදරය හරි අවංකයි.ඒ අය වෙනුවෙන් ඕනම අවදානමක් අරන් කටයුතු කරන චරිතයක්.

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      @@garfield7625 I personally think, the sister more than the mother would be jealous of Sarani . As a divorcée , she’d be looking out for Sarani’s shortcomings. She’d be very critical of her, she’d be comparing Sarani with the xwife as well.
      It would be well and good , if the sister gets a good husband herself. As a divorcee , in SL it won’t be an easy task. If she gets a man with baggage, children or even one child from a previous marriage, she’d be in great trouble . If trouble starts for Sarani , I’m sure , Rehan would move out of his house to a safer place , to safeguard his wife.
      Let’s wait and see how things turn out , in a few months after the wedding . I hope there won’t be any obstacles to stop the wedding. ✅👍👍😂😂💃💃

    • @garfield7625
      @garfield7625 2 ปีที่แล้ว

      @@dabey873 I'm not sure of the wedding. However I agree with you on the jealousy of the sis or mom. I think they will envy Sarani specially because of Rehan's love for her. They will see how Rehan treat her with a soft touch. Also they will be suprised to see Sarani's love for Rehan. They do not think that a girl of that age will passionately love a man of Rehan's age. But as she said she has given her whole life to him. Only if she is bit more frank to him.

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +73

    අම්මෝ සද්ධාමංගල මහත්තයා කල් ගිහිල්ලා හරි මේ වගේ තීරණයකට ආපු එක ගොඩක්ම වටිනවා මොකද රෙහාන් සරණි සීන් එක කෙරුනේ නැත්නම් කතාව වැඩකුත් නැහැ

  • @SM-pm8xi
    @SM-pm8xi 2 ปีที่แล้ว +135

    ඇත්තට ම මට මන් බදින දවසේවත් මෙහෙම සතුටක් ආවේ නෑනේ ඇත්තට 😂

    • @thanujalumbini1407
      @thanujalumbini1407 2 ปีที่แล้ว +4

      නෙද්දකිං 😜

    • @Thushara1056
      @Thushara1056 2 ปีที่แล้ว +1

      දුකින්ද ඉන්නේ

    • @sonalbroofficial9481
      @sonalbroofficial9481 2 ปีที่แล้ว +2

      Ammapa..😃😃

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +3

      The truth is on the day you get married, you don’t know what to expect. The future is ahead of you. No one on earth can predict the days ahead. For some men and women, the honeymoon period is a disaster. Some have returned from the honeymoon and filed for divorce . That’s the way life is. Some have just carried on with the miserable life they had to face. For some marriage is fairly good. For some very good. For some it’s absolute hell. That’s why some marriages end up in suicide or murder. Or murder ,suicide, which means the husband kills the wife and he then commits suicide.
      In Rehan’s and Sarani’s case, both are dedicated to each other. Sarani won’t leave him, instead she wants to stay single for him. For Rehan it’s the obstacle of the mother. I think he now has the courage, (which he has picked up from Sarani ) to face all his problems, in the office, with the sister and mother etc.
      As both want the same thing , which is to get married and look after each other, they should do well. By the way Rehan’s marriage proposal was special as he didn’t promise heaven and earth ,but to cry together , to laugh together, be close together in all events.
      👍✅😂💃🎂🎂💃💃🌹🌹

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +7

      මේ වගේ මෝඩ මිනිස්සුත් ලෝකෙ ඉන්නවද කියලා හිතෙනවා මේ කමෙන්ට්ස් දකින කොට

  • @crishancharithjeewantha8598
    @crishancharithjeewantha8598 2 ปีที่แล้ว +35

    බලු පැටියෙක් මහත්තයෝ එළියට අරින්ඩ බෑ කපුටො කොටනවා.🤣🤣🤣🤣 අම්මෝ බන්ඩ පට්ට ආතල් දෙන්න

  • @nadeegunathilaka9512
    @nadeegunathilaka9512 2 ปีที่แล้ว +107

    නැහැ මහත්තයෝ ඒ බලු පැටියෙක් 🤣🤣🤣🤣එතන බණ්ඩගෙ acting 👌

  • @shanudenuki7228
    @shanudenuki7228 2 ปีที่แล้ว +175

    para dige fansla - තැන්කු යූ මහත්තයා අපිව සංතෝස කරාට...........
    Mr rehan - වැඩක් නෑනේ ඔයාලා තාම අඩනවානේ.....
    para dige fansla - ඔව් ඔව් සතුටට මහත්තයා සතුටට ❤️❤️❤️❤️

  • @udayangiliyanagamage354
    @udayangiliyanagamage354 2 ปีที่แล้ว +40

    බංඩගෙයි සරණිගෙයි යාළු කමට එහා ගිය සහහෝදර බැඳීමට ❤️🌹

  • @deepaja5846
    @deepaja5846 2 ปีที่แล้ว +42

    Confirm රෙක්සි ඔය
    Documents ටික ඉරලා දාන්න woooooow රෙහාන් නියමයි👍⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

    • @garfield7625
      @garfield7625 2 ปีที่แล้ว +6

      "confirm" කියපු විදිය. 😉😄😄

    • @wasanthichathurani2701
      @wasanthichathurani2701 2 ปีที่แล้ว +6

      @@garfield7625 අද තමයි රෙහාන්ට සරනිගෙ ආදරය ස්ථිර බව හදවතට තදින්ම දැනුනෙ. "මහත්තයාගෙන් පස්සෙ මගෙ ජීවිතේට කිසිම පිරිමියෙකු ලං කර ගන්නෙ නැහැ".කීව වචන පෙල රෙහාන්ගෙ හදවතට මහමෙරක් තරමටම දැනුන."confirm"කියපු විදිය ලස්සනට කියවුනේ ඒ නිසා.

    • @ranudipesanthi2009
      @ranudipesanthi2009 2 ปีที่แล้ว +1

      @@wasanthichathurani2701 ඒ වචන ටික බොරු අහුවුන දවසටත් මතක තිබ්බොත් ඇති 😪

  • @MrJayasooriyamgl
    @MrJayasooriyamgl 2 ปีที่แล้ว +93

    බන්ටි superb acting 😀

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +46

    රෙහාන්ගෙ හිනාවක් දැක්කමයි කාලෙකින්

  • @kamindamadushanka3949
    @kamindamadushanka3949 2 ปีที่แล้ว +102

    අද නම් මාරම සතුටුයි රෙහාන් සරණි එකතු වුන එකට. සද්දා මාමේ ආයි නම් රෙහාන් සරණි වෙන් කරන්න හිතන්නවත් එපා හොදේ 😍😍😍😍😍😍

    • @yasuniw
      @yasuniw 2 ปีที่แล้ว +3

      Yes, don’t ever do it please ☺️

    • @janiduperera8757
      @janiduperera8757 2 ปีที่แล้ว +2

      Ane oww asawen balanne e denna ekathu wenakan

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +68

    අපේ සංස්කෘතියේ හැටියට කෙල්ලෙක් දික්කසාද වෙලා තව කසාදයකට යනවා කියන්නෙ කරන්නම බැරි බොහොම අමාරුම දෙයක්, කොල්ලන්ට වගේ නෙවෙයි...!!! සරෙහානි wedding එක නුදුරින්ම අප සැමට බලන්නට ලැබේවා. 🙏🌹

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 ปีที่แล้ว +53

    අදනම් කියන්න ඕනෙ ටික සරණි ගැම්මටම කියලා දැම්මා රෙහාන්ට.දැන් පුදුමෙ කියන්නෙ රෙහාන්ට හදිසි වෙලානේ සරණිට වැඩිය.... මේ වගේම ලස්සනට කතාව ඉස්සරහට ගලාගෙන ගියොත් හොඳයි... 💙💚♥️

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 ปีที่แล้ว +30

    ඔය දෙන්නාගේ ආදරෙ, ට අපි ගොඩක් ආදරෙයි

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +55

    අම්මො අදනම් හරිම සතුටුයි බන්ටි ගෙයි රෙහාන් ගෙයි හිනාව දැකලා.❤️❤️❤️❤️

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +103

    මේ රෙහාන් සරණි නිසා අපිට පිස්සු හැදෙනවා දෙනවා ඇක්ඩ් එකාක් සුපිරි පරි ඉතිරෙන්න😘😘❤🥰 ඒවගේම දෙන්නාගේ ඒවාට හිනාත් ඩිවොස් එකාක් අල්ලගෙන පව් යකෝ රෙක්සි 🤣🤣🤣🥰

    • @ruving6855
      @ruving6855 2 ปีที่แล้ว

      Mekath balanna
      th-cam.com/video/k2ku_eaEpbY/w-d-xo.html&feature=share

    • @mahisha1151
      @mahisha1151 2 ปีที่แล้ว +2

      රෙක්සි පව් නේද සෑහෙන ගේමක් දුන්නා ඩිවොස් කරවන්න 😁

    • @ruving6855
      @ruving6855 2 ปีที่แล้ว +3

      @@mahisha1151 රෙක්සිගේ හිනාව🥰🥰

    • @mahisha1151
      @mahisha1151 2 ปีที่แล้ว +1

      @@ruving6855 රෙක්සි ට තියෙන්නේම පැණි හිනාව 🥰🥰🥰🥰

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +1

      @@mahisha1151 🤛🥰🥰

  • @NewNew-de5cc
    @NewNew-de5cc 2 ปีที่แล้ว +60

    රොහාන් ඔය තීරණය ගන්නකං අපි මඟ බලන් හිටියේ රොහාන් සරණි විවාහ වෙන දවස බලන්න අද නම් මාරම සතුටුයි

    • @nayanamaddegoda5914
      @nayanamaddegoda5914 2 ปีที่แล้ว +3

      marry කරන්නෙ නැතිව ඔහොමම ආදරෙන් හිටියත් ඇති,,,,,,🤗

    • @geethakumari5842
      @geethakumari5842 2 ปีที่แล้ว +3

      Amme ow

  • @rajikarasangani740
    @rajikarasangani740 2 ปีที่แล้ว +14

    Uddikavai dushenivai dala තව teledrama akak කරන්න ලස්සනටම ගැලපෙන්නේ ඒ danna apinam මේ dannata godak කැමතියි . ආදරෙයි

  • @chichi2253
    @chichi2253 2 ปีที่แล้ว +82

    රෙහාන්❤️සරනි ගෙ Love seen අරහං වෙලා ඉන්න සෙට් එක වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් !🤣🤣🤣🤣🤣🤣🤣

    • @nethuminichanupa6027
      @nethuminichanupa6027 2 ปีที่แล้ว +3

      😅😅

    • @yasasprdhipa6300
      @yasasprdhipa6300 2 ปีที่แล้ว +3

      Balapanko 😂 mokada wenne kiyala😂 sadda me ganne sigithi athal ekak😂👍

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว +1

      Mage video balala hodaynm sub krla help ekak denna yalu❤️🙏

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 2 ปีที่แล้ว +3

      @@yasasprdhipa6300 yes balamuko boru ahu unama

    • @Js-pl8hd
      @Js-pl8hd 2 ปีที่แล้ว +1

      Sirawatama bn

  • @Justbeyou887
    @Justbeyou887 2 ปีที่แล้ว +95

    කාලෙකින් සතුටින් කතාව බැලුවා 😭❤️ thank you sadda sir. රෙහාන් සරනි ගැන ඉතින් මොනවා කියන්නද? පතාගෙන ඇවිත් නිසා දැන් තියෙන්නේ ඔතාගෙන යන්න 😄❤️❤️

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 ปีที่แล้ว +48

    අම්මෝ ඇති යාන්තම්
    හරියට අපේම පවුලෙ කෙනෙක්ට propose වුනා වගේ. හරිම සතුටුයි අද නම්. කාලයක් තිස්සෙ පෙරුම් පුරාගෙන බලාන හිටියා සරනි ❤️ රෙහාන්
    එක් වීම
    Thank you සද්දා මහත්තයො

  • @srilankanfavourite478
    @srilankanfavourite478 2 ปีที่แล้ว +13

    මට නමි හිතාගන්න වත් බෑ මිනිස්සු මෙි තරමි මෙි කතාවට
    ඇදිල බැඳිල ඉන්නවා කියල
    මමත් බලන්නෙ හරි ආසාවෙන් තමයි මෙි තියන coment දැක්කම හරි පුදුම හිතෙනව
    හැමදේම අමතක යි වගේ

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +21

    කමෙන්ට්ස් නැත....තියන සතුට වැඩි කමට.....❣️❣️❣️❣️❣️❣️❣️😀😀💐💐

  • @user-gu1lv7br6u
    @user-gu1lv7br6u 2 ปีที่แล้ว +23

    අනේ......Documents ඉරලා දාන්න කිව්වම අම්මෝ දැනුන සතුට ........💜️💜️💜️💜️

  • @shenuashinshana5840
    @shenuashinshana5840 2 ปีที่แล้ว +74

    අපි දෙන්නා අතරේ කොච්චර දේවල් සිද්ද උනාද ඇහුවා නේද සරනියෝ මොකෝ අර හොටෙල් එකට ගිය වෙලේ හනිමූන් වත් ගියාද අපිට හොරෙන් 🌝🌝

    • @hiru3078
      @hiru3078 2 ปีที่แล้ว +16

      එදා මහන්සියට නින්ද ගියා කියලත් කිව්වා හැබැයි රෙහාන් බිම දොයිය ගත්තට 🤭

    • @garfield7625
      @garfield7625 2 ปีที่แล้ว +38

      ඒ දෙන්නා අතරෙ තිබුනෙ physical relationship එකක් නෙමෙයි. සිද්දඋන හැම දේම උනේ හිත් වල. රෙහාන් හැම තිස්සෙම physical distance එක තියා ගත්තා.

    • @wasanthichathurani2701
      @wasanthichathurani2701 2 ปีที่แล้ว +37

      @@garfield7625 ඒක ඇත්ත.ශාරීරික ව නොව හදවත් වලින් තමයි ඒ ලංවීම සිදු උනේ.ඒ ආදරය හරි පිවිතුරුයි. ඒ නිසයි මමත් ඒ ආදරයට මෙතරම්ම ආදරේ.

    • @kumariganegoda3554
      @kumariganegoda3554 หลายเดือนก่อน

    • @kumariganegoda3554
      @kumariganegoda3554 หลายเดือนก่อน

      ❤❤️❤️❤️❤️

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +39

    පව් බන්ටි..
    ඉක්මනට ප්‍රශ්න ටික විසදෙන්න ඕන..
    ඒ ආදරේ කොහොම හරි එකතු වෙන්න ඕන සද්ධා මාමේ..
    ඔයාට පිං හොදේ

  • @eranthikaharshani1358
    @eranthikaharshani1358 2 ปีที่แล้ว +21

    සරණිගෙ රගපෑම හරිම තාත්විකයි,,,best

  • @garfield7625
    @garfield7625 2 ปีที่แล้ว +24

    අද රෙහාන් ගෙදර ඉන්නෙත් හෙන ගැම්මෙන්. පහුගිය ටිකේ හිටපු හැටි හැමෝටම ගෑස් දාගෙන, මූණ පුම්බගෙන.

    • @malichaya2611
      @malichaya2611 2 ปีที่แล้ว +5

      හිතේ සැනසීම නිසා දැන් ගෑස් බැහැලා.

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      Mage video balala hodynm sub krla udwwak karanna yaluwee🙏❤️

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +58

    හැබැයි රෙහාන් මහත්තයා පාන් කකා ආයේ මැරිකරන්න බැහැ කියයිද මන්ද , අනේ එහෙම නම් කරන්න එපා 😁😌😌😌😌

    • @sandalihewage8452
      @sandalihewage8452 2 ปีที่แล้ว +2

      😂

    • @mahisha1151
      @mahisha1151 2 ปีที่แล้ว +1

      @@sandalihewage8452 😁හා නැද්ද 😁

    • @bottom0043
      @bottom0043 2 ปีที่แล้ว +1

      Ammo eka 😂😂

    • @moringaoleifera4407
      @moringaoleifera4407 2 ปีที่แล้ว +2

      Eyata paan nodi imu. 😆

    • @sandalihewage8452
      @sandalihewage8452 2 ปีที่แล้ว

      @@mahisha1151 ekane ane rehanta paan dakkama godak dewal amathaka wenawa wge😂😂

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +51

    රේහා බන්ටි අද වේනකන් බලන් හිටියේ ❤️❤️❤️💋💋🔥💐💐

  • @gagagaga6504
    @gagagaga6504 2 ปีที่แล้ว +44

    හොඳ වැඩෙ.රෙහාන්ටත් ඔය ටික තමයි දැනගන්න ඔනි උනෙ.දැන් දැන ගත්තා රෙහාන් සරනි කොච්චර රෙහාන්ට අවංකවම ආදරෙයිද කියලා ඔහොම හැමදාමත් සතුටින් ඉන්න ....අද කිදෙනෙක් සතුටුයිද මෙ දෙන්නා හන්දා ...ඒ ජොඩුවත් සතුටෙන් අපිත් සතුටුයි ....good luck ,

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      I felt that Rehan and Rexy planned the divorce paper incident. He sent Rexy hoping that Sarani would be at home, to hear the surprising good news of No Divorce.
      Rehan tested Sarani to the limit over the signing of the papers. Her crying, and saying all the things she said about her grief and never will she put her signature to the divorce, her going to stay single if he didn’t marry her , proved to Rehan , all he wanted to hear. Because Sarani broke off the wedding plan, Rehan I’m sure was hurt very badly,. So he planned the divorce, rang her up, and said Rexy was going to bring the documents, and for her to sign them. His plan worked. Rexy was grinning all the time he was talking to Banda. He didn’t look serious at all about the divorce papers. Rexy pretended to be surprised at the call from Rehan , to say he’s changed his mind, and the wedding will be on as planned.
      Actually, that’s how I saw the episode. ✅👍😂😀

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +20

    සරණි❤❤❤❤ රේහාන්❤❤❤❤
    ඒ ආදරේ දුකයි" හැගුම්බරයි සොදුරුයි" සුන්දරයි"❤❤❤❤❤❤

  • @andreapeterson1568
    @andreapeterson1568 2 ปีที่แล้ว +60

    Ammooo බයිලා පෙන්නලා පෙන්නලා අද නම් සුපිරි episode eka...apo ගොන් athal එපා වෙලා තිබ්බේ.. අද නම් ඔක්කොම ටෙලි ටික සුපිරිපරි...

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 ปีที่แล้ว +30

    ♥♥ sarini ගේ කතාවට රොහාන් අන්දුන්කුන්දුන් වෙලා ❤

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      Saturday 21st May , Sarani tamed the MAN. 😂😂✅👍 Ha ha ha he’s not going to divorce. But still he’ll have to pay a few lakhs to the lawyer for the unused documents and advice. Yet, still worth it, he’s got the love marriage in hand. Mother, I dread to think. What obstacles she’ll throw on the path of true love. Let’s wait and see. ✅✅👍👍😂😂😂🤣💃💃
      A changed Rehan , when he went home from work. He had a polite conversation with the sister. Very unusual sight. His abrupt manner and aloofness seems to have disappeared . Sarani you’re a therapist for Rehan . 💃💃💃👍👍✅✅😂😂😂

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 ปีที่แล้ว +11

    රෙහන් සරනි ගේ වේඩින් එකට ලෑස්ති වෙමු සුභ මංගලම්

  • @lakshmisuriarachchi2078
    @lakshmisuriarachchi2078 2 ปีที่แล้ว +106

    අද නම් නියමයි. නානා, ඩාලිං ටුටූ ගෙ විකාර නැතුව කථාව සැනසීමෙන් බැලුවා. සරනි රෙහාන් ගෙ ආදර කථා එක්ක. භානූක නම් හරිම ආත්මාර්ථකාමී.

    • @toktoktik6552
      @toktoktik6552 2 ปีที่แล้ว +1

      Banu th dum wela a hindha wennethi

    • @krishperera5050
      @krishperera5050 2 ปีที่แล้ว +2

      භානුක ට කෙල උන නීසා 😂😂😂😂.

    • @mihindumgodakanda4779
      @mihindumgodakanda4779 2 ปีที่แล้ว

      Nana nm supiriy habai

    • @sirilpriyashan760
      @sirilpriyashan760 2 ปีที่แล้ว

      නානා ටුටූ නැත්තම් වැඩකුත් නෑ බන් ඔය කතාවෙන් 😂😂

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว

      @@sirilpriyashan760 ow.nana shoooi😀😀🇦🇪

  • @sandunitharaka2044
    @sandunitharaka2044 2 ปีที่แล้ว +14

    සරණිගෙ talk එකට රෙහාන් left

  • @vishmijayasingha4156
    @vishmijayasingha4156 2 ปีที่แล้ว +82

    ඇනිවසරි දවසෙම දුන්න අපිට සප්‍රයිස් එකක් නේද 😍😍😍

  • @rajikarasangani740
    @rajikarasangani740 2 ปีที่แล้ว +69

    Adanam කතාව නියමයි කාලයක් ගිහිල්ලා ලස්සන දවසක් wedding aka දවස එනකල් balan ඉන්නවා

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      Rehan is in such a big hurry to go to Embilipitiya . This is supposed to be a man who, just a few hours earlier, sent the divorce papers to be signed. What a life changing decision , Sarani’s phone call ultimatum made??? “” Mahatthaya , you either sue me in courts , or TAKE me to YOU””
      Common girls, speak up for yourselves .💃💃✅✅ Don’t let those MEN rule over you.😂✅👍
      Look at the example of those in the Power House , 225, 🇱🇰🇱🇰🇱🇰 . What have they done to the country??? The country is in economic RUIN. 😂😂✅✅👍👍

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +29

    අදනම් මාරම ලස්සනයි කතාව ..අම්මෝ අපේ සරනිගෙ දුකයි සංතෝසෙයි දෙකම එක වගේ .ගොඩක් දවසකට පස්සෙ ලස්සනම එපියක් බැලුවා ..රෙහාන්ගෙ හිනාව හරිම ලස්සනයි ..අදනම් මාරම සතුටුයි .❤❤❤❤

  • @chandrikaranasinghe3976
    @chandrikaranasinghe3976 2 ปีที่แล้ว +94

    අපේ හිතටත් ලොකු සැනසීමක් .රෙහාන් ගෙන් පිටවුන වචන ටික අයිත් ආදරෙන් යමුනේද.ප්‍රශ්න එපා හරිද

    • @yasuniw
      @yasuniw 2 ปีที่แล้ว +1

      Yes, truely no troubles please 🤩🥰

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 2 ปีที่แล้ว +35

    අඩෝ රෙහාන් ....අපේ බන්ටිට දුකක් දෙන්න හිතන්නවත් එපා හරිය...එහෙම නැති උනොත් පාර්ලිමේන්තු යන ගමන් බේරේ වැවෙන් නාලා අරගලයෙන් කාලා යන්න වෙන්නේ හොදේ....🤓😛😁

  • @mkdsamantha4995
    @mkdsamantha4995 2 ปีที่แล้ว +14

    A at.. එක ලස්සනට කරනවා sarani.. හරි හුරතල් ... නියමයි 👍

  • @artcafewithau3460
    @artcafewithau3460 2 ปีที่แล้ว +42

    රෙහාන් මහත්තයා තවත් ලස්සන වෙලා 🤭🔥💜😘

  • @mostalk9677
    @mostalk9677 2 ปีที่แล้ว +58

    සද්ද මහත්තයට බැනුම් අහන්නම ඕනැ උනා කතාව හරි ට්‍රැක් එකට දාන්න.

  • @muthunayakagesilindu8315
    @muthunayakagesilindu8315 2 ปีที่แล้ว +37

    සරනි ඇත්ත කියන සීන් එක දාන්න අද නම් හරිම ලස්සන යි.ආයේ වෙනස් කරන්න එපා ඒ ආදරේ අපිටත් විදින්න දෙන්න

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +3

      ඇත්තටම කතාව ලස්සන වෙන්නෙ එහෙම කලොත් විතරයි

  • @vlogs-ld7bw
    @vlogs-ld7bw 2 ปีที่แล้ว +50

    අම්මෝ රෙහාන් ඔයානම් ❤️❤️❤️❤️

  • @shimronsolomon6420
    @shimronsolomon6420 2 ปีที่แล้ว +34

    රෙහාන් සරනි සුන්දර ආදර කතාව අදත් හරිම ලස්සනයි .මේ පාර බංඩාගේ ගේම හරියයි ද.

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      Sarani and Rehan , their characters in this drama , are an example for all of us. Although the drama is based on plotting and planning, there’s a lot to learn. Most of these characters exist in society.
      Rehan and Sarani , their love is heartfelt genuine devotion to each other. There’s no carnal feelings in there. This is my personal assumption . ✅👍🌹🌹🌹✅👍

  • @minuranasinghe5896
    @minuranasinghe5896 2 ปีที่แล้ว +17

    Dusheni's acting. Next level!🔥👌

  • @dulyafernando6869
    @dulyafernando6869 2 ปีที่แล้ว +56

    මොකක්ද රෙහාන් මේ උණේ !
    සරණි ගේ talk එකට රෙහාන් කොර !
    හැබැයි , සරණි කියාගෙන කියාගෙන යනකොට රෙහාන්ගේ මුණේ අනපේක්ෂිත, බලාපොරොත්තු ඉශ්ට වේගෙන එමේ සතුට හොදට පෙනුනා !

    • @wasanthichathurani2701
      @wasanthichathurani2701 2 ปีที่แล้ว +12

      ඔවි.සරනිට ඩිවෝස් එක දෙන්න හැදුවට
      හිත යටින් සරනිව තමා සතු කරගන්න තිබුන බලා පොරොත්තුව ඊට වඩා වැඩියෙන් රෙහාන්ගෙ හිතේ තිබුනා.සරනි ඩිවෝස් එකට අකමැති වෙන කොට ඒ සතුට රෙහාන්ගෙ මුහුනෙන් එලියට ආවා.

    • @eta4951
      @eta4951 2 ปีที่แล้ว +3

      රෙහාන් වැඩියෙන්ම අවුල් වෙන්න ගත්තේ අනාචාරයේ ගියා වගේ චෝදනාවක් දාලා රෙහාන්ටම ඩිවෝස් එක ෆයිල් කරන්න කියද්දී.
      ඒ චෝදනාව තමයි රුක්ෂානාට දාන්නෙත් ඩිවෝස් එකේදි. සරණි ඒ කතාව කියපු තැන ඉදන් රෙහාන්ගේ ඉරියව් වෙනස් වෙන්න ගන්නේ

    • @garfield7625
      @garfield7625 2 ปีที่แล้ว

      @@eta4951 නෑ. රෙහාන්ගෙ මූන වෙනස් උනේ 0:28. සරනි divorce වෙන්න කැමති නෑ කිවුව ගමන් ඒ වෙනස පෙනුනා. සරනිගෙ ඉතුරු කතා ටික ඇහුවම රෙහාන්ගෙ tone එක සම්පූර්ණයෙන් වෙනස් උනා. විශේෂයෙන්ම 2:14 - 2:25 මහත්තයාගෙන් පස්සෙ වෙන පිරිමියෙක් ජීවිතේට ළං කර ගන්නෙ නෑ කිවුවාම හරිම husky tone එකකින් සරනිගෙ නම කිවුවෙ.
      දෙන්නාගෙම රංගනය හරිම සියුම්.

    • @udenirajapaksage5573
      @udenirajapaksage5573 7 หลายเดือนก่อน

      ​@un😢 uneta4951

  • @sanjanasenuri5543
    @sanjanasenuri5543 2 ปีที่แล้ว +16

    සරණි ලගිම්ම හැමදාම හැමදේකටම ලගිම්ම උන්නේ බණ්ඩා 🥰

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +32

    දැවී තැවෙන සැම සිත්,,නිවී සුවපත් වෙන නිදුක් නීරෝගීමත් සුභ හෙට දවසක් ඔබ සැමට
    උදාවේවා🙏🌞🇱🇰
    ( Vihangana 🌸 )

    • @ruving6855
      @ruving6855 2 ปีที่แล้ว

      Balanna
      th-cam.com/video/k2ku_eaEpbY/w-d-xo.html&feature=share