චේන් ස්පොකට් දාන්න ඔනී නෑ තව කාලයක් පුළුවන් පදින්න මෙන්න මේ දේ කරල බලන්න Piston With Anu Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 35

  • @wasanthak5488
    @wasanthak5488 4 หลายเดือนก่อน +7

    චේන් ස්පොකට් ගෙවූනම ඔච්චර දගලන්න අවශ්‍ය නැනැ.ස්පොකට් වීල් දෙකයි චේන් එකයි අනිත් පැත්ත හැරෙව්වනම් ඉවරයි

  • @sahanalwis403
    @sahanalwis403 4 หลายเดือนก่อน +1

    මචං platina es එකේ පෙට්‍රල් අන්‍තිම ටික තියෙද්දි මිස් කරලා බයික් එක නවතිනවා.ආයේ තෙල් ගැහුවම හරි ඒකා සාමන්‍යයිද නැත්තන් වෙන මොකක් හරි අවුලක්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน +1

      Ow ehm wenn පුළුවන් mokad tank eke petrol adiym nisa

  • @sahankavitha7510
    @sahankavitha7510 4 หลายเดือนก่อน +1

    4 storke three wheel එකේ engine repair කරන්න කීයක් විතර යනවද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน +1

      රෙපෙයර් කුලිය නම් 14000ක් වගෙ ගන්නවා

    • @sahankavitha7510
      @sahankavitha7510 4 หลายเดือนก่อน

      @@PistonWithAnuBro බඩුවලටත් එක්ක ඔක්කොම කීයක් විතර යනවද...🙂

  • @imeshmaduranga8400
    @imeshmaduranga8400 4 หลายเดือนก่อน +2

    මගෙ dual fllug treewell ek සර්විස් එකෙන් පස්සෙ අදින්නැතුව ගියානෙ ඇයි එ

  • @senanayakewijekoon7437
    @senanayakewijekoon7437 4 หลายเดือนก่อน +3

    ඔය චේන් පුරුක් ඇන ගාන්න ඕනෙ නෑ කොන්ක්‍රීට් වලට ගහන අගල් දෙකේ ඇනයක් අරන් සිදුරක් තියන යකඩ කෑල්ලක් හෝ නට් එකක් උඩ තියාලා මිටියකින් ගහලා චේන් එකේ ඇනය ඔයිට වඩා ලෙහෙසියෙන්ම ගලවන්න පුළුවන්නෙ

  • @Sadunlanka
    @Sadunlanka 4 หลายเดือนก่อน +1

    බයික් එකේ ඉස්සරහ shoket මාරු කරන වීඩියෝ එකක් දාන්නකෝ

  • @maheshakaushani9668
    @maheshakaushani9668 4 หลายเดือนก่อน +2

    සුපිරි ❤🎉

  • @ChathurangaChathuranga-l1u
    @ChathurangaChathuranga-l1u หลายเดือนก่อน +1

    ❤️❤❤❤

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 4 หลายเดือนก่อน +1

    නට් එකක් උඩ තියල මිටියෙන් දුන්නා ...ඇනයක් ගහලා ගැලෙව්වා ....🍺👍

    • @nuwandananjaya9582
      @nuwandananjaya9582 4 หลายเดือนก่อน

      ඔව් මමත් එහෙම තමයි ගලවන්නෙ.ගයින්ඩර් හොය හොය ඉන්නෙ නෑ.

  • @kavishnakalhara
    @kavishnakalhara 4 หลายเดือนก่อน +2

    නියමයි ❤️

  • @modithaparanavithana6931
    @modithaparanavithana6931 4 หลายเดือนก่อน +1

    Graidar one ne oya wedeta special tool ekak thiyanawa. ..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      Ow eka nati ayt oy විදියට පුළුවන්

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 4 หลายเดือนก่อน +2

    Grinder oni nehane chain ake pruk galawana tools tiyenawane,, hard chain akata nam grinder oniwewi,,

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      Ow

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน +1

      @@aaindians වෙන මක බාස්ල වගෙ මම වැඩ කරන්නෙ නෑ

  • @chamalkadilshan4614
    @chamalkadilshan4614 4 หลายเดือนก่อน +1

    Malli choke eka on krm enjine ntr wenne ai?anith ewage race wenwne choke on krm

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      කාබලේටර් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බලන්න ඔනි

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 4 หลายเดือนก่อน +1

    නියමයි.

  • @camillusmuthugala5753
    @camillusmuthugala5753 4 หลายเดือนก่อน +1

    Goodjob

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 หลายเดือนก่อน +1

    👍 👍 👍 👍 👍 👍 👍

  • @asankalakmal4310
    @asankalakmal4310 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍👌👌

  • @kusumwimalasena8959
    @kusumwimalasena8959 4 หลายเดือนก่อน +1

    හොදයි !ඒත් පසුව කළ වැඩ ටික හරියට පෙන්නුවේ නැහැ .😢😢

  • @nishanidananjali881
    @nishanidananjali881 4 หลายเดือนก่อน

    කාට හරි කියන්න පුළුවන් ද බයික් එක ස්ටාර්ට් කරලා රේස් කරලා යන්න බෑනෙ.රේස් වෙන්නෙ නෑ ටිකක් වෙලා ඉන්න ඔනෙ රේස් කරන් යන්න.ඩියො එකක් තියෙන්නෙ

  • @kavinduharshana9035
    @kavinduharshana9035 4 หลายเดือนก่อน +1

    Number ekk dennko

  • @sandaruwankmd5714
    @sandaruwankmd5714 4 หลายเดือนก่อน +1

    ❤❤❤