Recoil repiar sinhala මැෂින් එකේ රීකොයිල් එක පැන්නද නැවත සවි කරමුද / piston with anu bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2021
  • Hi friends...
    Recoil repiar sinhala මැෂින් එකේ රීකොයිල් එක පැන්නද නැවත සවි කරමුද / piston with anu bro
    how repair recoil
    repairing recoil
    how repair recoils in sinhala
    recoil repair
    how work recoil
    recoil repair brush cutter machine
    recoil repair Chainsaw machine
    brush cutter machine recoil
    chain Saw Machine required
    chain Saw Machine recoil
    brush cutter machine recoils in sinhala
    දෙපහර එන්ජිම
    තණකොළ කපන මැෂිම
    ගස් කපන මැෂිම
    Recoil repiar sinhala මැෂින් එකේ රීකොයිල් එක පැන්නද නැවත සවි කරමුද / piston with anu bro
    Welcome to piston with anu bro youtube channel.
    channel link 👇
    = / @pistonwithanubro
    Subscribe
    Like
    comment
    Share
    My fb acount -search/anu saman
    My whatapp number 0712419972
    search youtube -piston with anu bro
    ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
    මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
    subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
    Thanks for watching... Hi friends...
    Welcome to piston with anu bro youtube channel.
    channel link 👇
    = / @pistonwithanubro
    Subscribe
    Like
    comment
    Share
    My fb acount -search/anu saman
    My whatapp number-0712419972
    search youtube -piston with anu bro
    ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
    මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
    subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
    Thanks for watching...

ความคิดเห็น • 146

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro  2 ปีที่แล้ว +4

    දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න .
    ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න
    chat.whatsapp.com/KpqkQZj9Q2C...
    🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න
    🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න
    ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න
    මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.

  • @dild3732
    @dild3732 8 หลายเดือนก่อน +3

    අද තමයි මුල්වරටම හරියටම දැනගත්තේ..බොහොම ස්තූතියි මල්ලි

  • @thennakoon8166
    @thennakoon8166 2 ปีที่แล้ว +9

    නියමයි කොල්ලෝ මම මේක මෙලෝ හසරක් දන්නේ නැතුව හිටියේ 👌👍👍👍 එල bro..

    • @arunaudayantha6087
      @arunaudayantha6087 2 ปีที่แล้ว +1

      ඔව් මමත් 💪❤️ දැන් දැන ගත්තා

  • @user-xy3oe9oh2l
    @user-xy3oe9oh2l 8 หลายเดือนก่อน +1

    Thank you..අමාරුවේ වැටිලා හිටියේ..අලුත් ඒවා ගන්න තිබුණේත් නෑ..❤️මේ ක්‍රමයට ඔතා ගත්තා...

  • @sansaresanchare1529
    @sansaresanchare1529 2 ปีที่แล้ว +3

    Thanks brother කෙල වෙලා හිටියේ 😍

  • @lukshankavidu9167
    @lukshankavidu9167 ปีที่แล้ว +1

    වැඩේ සාර්ථකයි බොහොම ස්තූති..💯❤️‍🔥

  • @nikhilajeewendra6893
    @nikhilajeewendra6893 2 ปีที่แล้ว +4

    Issara 10 parakata wediya othanawa....
    Thawa me wage video danna....niyamai...

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 หลายเดือนก่อน +1

    නියම වැඩක් ,

  • @kumara3288
    @kumara3288 2 ปีที่แล้ว +1

    Thanks for you. ඒක අද දැනගත්තේ..

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +2

    රිකොයිල් එක ඔතන අනෙක් ක්‍රමයත් වීඩියෝවක් ගෙන එන්න. තෑන්ක්ස් බ්‍රො

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 ปีที่แล้ว +1

    දැන් try කලා බං හරි ගියේ නැ , ඊට පස්සෙ තමා විඩියෝ එක බැලුවේ. Thank you machan

  • @samanthisamanlatha6109
    @samanthisamanlatha6109 2 ปีที่แล้ว +1

    නියමයි මල්ලියා ❤️❤️

  • @amarasinghetextile5483
    @amarasinghetextile5483 หลายเดือนก่อน +1

    සුපිරි

  • @wijemannapriyadewa393
    @wijemannapriyadewa393 2 ปีที่แล้ว +1

    Thanks a lot, friend.

  • @perera319
    @perera319 ปีที่แล้ว

    Many Thanks to you.

  • @saaraketh8746
    @saaraketh8746 ปีที่แล้ว +1

    ස්තුතියි ,මෙවන් විඩියො තවත් දමන්න,👌👌👌

  • @nimeshdilhara696
    @nimeshdilhara696 2 ปีที่แล้ว +1

    එලහොදේ එක පාරම හරි ගියා 😍

  • @user-lf8ts6zw1z
    @user-lf8ts6zw1z 6 หลายเดือนก่อน +1

    Thank you so much brother ..today i get to know

  • @samithasandun3971
    @samithasandun3971 2 ปีที่แล้ว +1

    Thank you...❤️‍🔥❤️‍🔥

  • @chamodsandeepa_
    @chamodsandeepa_ 2 ปีที่แล้ว

    පට්ට බන්.💪👍

  • @VIDEO_EDITOR_1234
    @VIDEO_EDITOR_1234 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @naganandawickramasinghe6075
    @naganandawickramasinghe6075 2 ปีที่แล้ว

    දැනුවත් කිරිම ⁣ට ස්තුතියි

  • @janithmadumadava3274
    @janithmadumadava3274 ปีที่แล้ว +1

    Thank you 👍👍👍

  • @TECH_I366
    @TECH_I366 5 หลายเดือนก่อน +1

    Thank you ayye

  • @ranil47
    @ranil47 2 ปีที่แล้ว +1

    ela machan. thanks

  • @KrishanPeiris-st5py
    @KrishanPeiris-st5py ปีที่แล้ว +1

    Niyamai kollo

  • @nalinravindra2372
    @nalinravindra2372 2 ปีที่แล้ว

    Thanks malli. Bs

  • @user-sx1oe4bj8v
    @user-sx1oe4bj8v 4 หลายเดือนก่อน +1

    පට්ටම වැඩක්

  • @tharukameegasthenna6581
    @tharukameegasthenna6581 ปีที่แล้ว +1

    තැන්කූ බ්‍රදර් සෑහෙන දෙයක් ඉගෙනගත්තා ❤😊 🎉පට්ට කට්ටක් කාල දාගත්තේ 😢

  • @slguitarguide
    @slguitarguide 2 ปีที่แล้ว

    Thanks නෙමේ යාලු... ගොඩක් පිං... මම වරුවක් විතර කට්ට කෑවා මේ වැඩේට... අන්තිමට ගරාජ් එකකටත් අරං ගියා... ඒත් බැරිඋනා... මේ වීඩියෝ එක බලලා දෙපාරයි වැරදුනේ... තුන්වෙනි පාර 👍👍👍

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

    • @slguitarguide
      @slguitarguide 2 ปีที่แล้ว

      @@PistonWithAnuBro අනික ගෙනල්ලා වැඩි දවසක් නෑ. Recoil mount ඇන 3 ම බුරුල් වෙනවා... ඒක තදට හයි කලත් start කරන විට stater වයර් එක slip වෙනවා... කිසිම අවුලක් හොයන්නත් නෑ. please help මල්ලි...

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      @@slguitarguide ඇන ගැල වෙනව නම් ග්‍රීස් පොඩ්ඩක් ගාලා ඇන ටික තද කරන්න ආය රී කොයිල් එක ස්ලිප් වෙනව කියන්නෙ ස්ටාර්ට් පුලි එකේ කට්ටා කෑලි දෙක ස්ලිප් වෙලා ඇති.කැපිලාද බලන්න හරියටම

    • @slguitarguide
      @slguitarguide 2 ปีที่แล้ว

      @@PistonWithAnuBro thanks

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว

    නියමයි ❤💪

  • @gayandissanayaka6191
    @gayandissanayaka6191 2 ปีที่แล้ว

    නියමයි ♥️👌

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 3 วันที่ผ่านมา +1

    I did it thanks,

  • @nisshankamaduwantha6538
    @nisshankamaduwantha6538 ปีที่แล้ว +1

    Good video ....congratulations

    • @rezingheenbandarm3890
      @rezingheenbandarm3890 11 หลายเดือนก่อน

      රීකොයිල් එකේ ස්ප්‍රීන් එක පැනල දාන්න බැලුව බැරි උනා කඩෙන් අලුතෙන් එකක් ගෙනල්ල සවිකර ගත්ත thanks

  • @priyanthast9496
    @priyanthast9496 ปีที่แล้ว +1

    thanks , good

  • @rohanapushpakumara8790
    @rohanapushpakumara8790 ปีที่แล้ว +1

    එල එල කොල්ලො 😘😘😘😘😘😘😘

  • @mrroshankarunanayake
    @mrroshankarunanayake ปีที่แล้ว +1

    Thank you very much

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว +1

    ස්තූතියි ❤

  • @nuwanpramod1660
    @nuwanpramod1660 ปีที่แล้ว +1

    Patta watinawa

  • @VIDEO_EDITOR_1234
    @VIDEO_EDITOR_1234 ปีที่แล้ว +1

    Power spraye machine එකේ recoil එක පැන්න දාගන්නේ කොහොමද කියලා හිටියේ සර්විස් කරන අය ලොකු ගනන් ග න්නවා. ඔයාට ගොඩක් පිං

  • @sumithnalinda9787
    @sumithnalinda9787 10 หลายเดือนก่อน +1

    Thanks

  • @kasungathsri4072
    @kasungathsri4072 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් තමයි

  • @manukamihiranga5634
    @manukamihiranga5634 2 ปีที่แล้ว

    Patta

  • @sankadilruk2532
    @sankadilruk2532 ปีที่แล้ว +1

    Good job

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 ปีที่แล้ว

    Super br

  • @slimacreation8035
    @slimacreation8035 2 ปีที่แล้ว +1

    goodjob

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 ปีที่แล้ว +1

    Supiri

  • @NalakaSudesh-xk2xc
    @NalakaSudesh-xk2xc ปีที่แล้ว +1

    Godak isthuthi sahodaray obage pahadili kirimata

  • @priyankadamayanthi7835
    @priyankadamayanthi7835 ปีที่แล้ว +1

    Godak pin mama hadaganna baruwa hitiye

  • @ajithdarshana6825
    @ajithdarshana6825 ปีที่แล้ว +1

    Niyamiii❤❤❤❤

  • @ds.saduwa8757
    @ds.saduwa8757 ปีที่แล้ว +1

    Me wage vi ekak karata thankx bn ❤️❤️❤️

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි කොල්ලො 😍😍😍🙏🙏🙏🙏

  • @pamalbeenu
    @pamalbeenu 2 ปีที่แล้ว

    ලේසි ක්‍රමයක් තියෙනවා 😊

    • @allsaratv9243
      @allsaratv9243 ปีที่แล้ว +1

      Mokdda bn leshi kramaya

    • @pamalbeenu
      @pamalbeenu ปีที่แล้ว +1

      @@allsaratv9243 වීඩියෝ එකක් දාන්නම්

  • @roshanvlogs4732
    @roshanvlogs4732 2 ปีที่แล้ว

    Ela

  • @shanthawickramarathna8071
    @shanthawickramarathna8071 2 ปีที่แล้ว

    Good

  • @lumbinisaubhagya3575
    @lumbinisaubhagya3575 2 ปีที่แล้ว +1

    👍❤

  • @lalithsamantha90
    @lalithsamantha90 ปีที่แล้ว +2

    පැය දෙක තුනක් එතුවා හවුසින් එකට 😂😂😂
    පස්සෙ බැරිම තැන යූටියුබ් බලද්දි හම්බුනා මේක...හත්තිලවුවෙ ඔතන්න ඕන වීල් එකනෙ... ඒ පාර එතුවා වීල් එක... ඔතල දාන්න යද්දි පැන්නා කොයිල් එක වැදුනා දකුණු ඇටේ හිරිවැටෙන්න... පැය කාලකින් ආයෙ එතුව ලැජ්ජ නැතුව... හරිගියා බොලේ වැඩේ.... පිං ඈ... පිං කියන්නෙ පට්ට පිං.... මේ වීඩියෝ එක හරියටම හරි...මට කියන්න තියන්නෙ මෙච්චරයි.. ඇටේට ආදරේනම් පුටුවක වාඩිවෙලා ඔතන්න එපා...

  • @manukamihiranga5634
    @manukamihiranga5634 2 ปีที่แล้ว

    El El

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 6 หลายเดือนก่อน +1

    👍👍👍

  • @ashaninawodya5819
    @ashaninawodya5819 2 ปีที่แล้ว +3

    ❤🔥😊

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 ปีที่แล้ว +1

    👌👍👍

  • @KrishanPeiris-st5py
    @KrishanPeiris-st5py ปีที่แล้ว +1

  • @pasindupasanthrishal1779
    @pasindupasanthrishal1779 2 ปีที่แล้ว

    💪

  • @eilaraj6918
    @eilaraj6918 2 ปีที่แล้ว

    😍

  • @meryranjith5270
    @meryranjith5270 หลายเดือนก่อน +1

    👍🏿👍🏿👍🏿👍🏿

  • @himeshakavinda6847
    @himeshakavinda6847 2 ปีที่แล้ว

    තැන්කිවි මචන් ඉයෙ තණකොළ පෙත්තාගෙ ගැලවිලා දාගන්න බැරුව හිටියෙ හෙට try කරලා බලන්න ඔනෙ

  • @samanbandara821
    @samanbandara821 2 ปีที่แล้ว

    🤗🤗🤗🤗

  • @sanduninisansala2463
    @sanduninisansala2463 2 ปีที่แล้ว

    Re coil eka silp karanne ai

  • @RavindraKumara-fb6gv
    @RavindraKumara-fb6gv 3 หลายเดือนก่อน +1

    Japan mashing eke recoil eka kohomada danne Ripley plz

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      Oy විදියට m thama ithin

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 2 ปีที่แล้ว

    Malli petrol pichennethi widiyak kiyannako.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      ඔයා අහන්නේ එන්ජින් එකේ පෙට්රල් අඩුකරගන්න ක්‍රමයක් ද ඒකට ක්‍රමයක් නම් තියෙනවා ඒත් ලොකුවටම පෙට්‍රල් පිච්චෙන එක අඩු වෙන්නේ නෑ පොඩ්ඩක් විතර අඩු කර ගන්න පුළුවන් ඔයා කරන්න තොට්ල් බොඩි එකේ තියෙන jet needle එකේ කට්ටා එකක් විතර උඩට දාලා බලන්න මේකෙන් ලොකුවටම තෙල් අඩු වෙන්නේ නෑ .

  • @pasindusandeepa3608
    @pasindusandeepa3608 ปีที่แล้ว +1

    Mage mashine eken ohoma adinakota saddayk enawa ekata mokada karanne saho MN Melo deyak danne na mewa gana😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඇතුලෙ කට්ටා කෑලි කැඩිල වෙන්න පුළුවන් බලන්න ගලවලා

  • @h.a.nasela439
    @h.a.nasela439 2 ปีที่แล้ว +1

    ඕක ඔයිටවඩා ලේසි ක්‍රමයක් තියෙයි broo

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      ඔව් විදි කිහිපයක් ම තියෙනවා සගෝ.

  • @ravikrishan1447
    @ravikrishan1447 2 ปีที่แล้ว

    මචෝ මගේ එකේ nula addama start wenna wadinne ne nulat etenawa hodata e unata kick wenne ne emokada mchan

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      ඇතුලේ කට්ටා කෑලී දෙක ලොක් වෙන්නෙ නැතුව ඇති එක්කො ස්පීන් කැඩිල වෙන්න පුලුවන් නැතිනම් ඒ කෑලී කැඩිල වෙන්න පුලුවන්

    • @ravikrishan1447
      @ravikrishan1447 2 ปีที่แล้ว

      Kali ganna ati neda mchon

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      Oww thiyenawa

  • @MrBlps
    @MrBlps 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍💐💐💐💐💐👍👍👍👍👍💐💐💐💐

  • @hansanarenuja7246
    @hansanarenuja7246 ปีที่แล้ว +2

    අද ඔතනවා 😂රිකොයිල් තුනක් විසික් කරලා 😥

  • @creativeworld6841
    @creativeworld6841 2 ปีที่แล้ว

    මේ starter roop එකක් කීයක් විතර වෙනවද අයියේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      එහෙම හරියටම මිලක් කියන්න නම් දන්නෙ නෑ ඒත් 500ට අඩු ඇති

  • @btcsrilanka4126
    @btcsrilanka4126 2 ปีที่แล้ว +1

    Machine eka slow wenawa power madi. Hethuwa mokak wageda

  • @sumithdayarathna596
    @sumithdayarathna596 ปีที่แล้ว +5

    ඔය්ට වඩා ලෙසි ක්‍රමයක් තියනවා කොල්ලො

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +1

    රීකොයිල් එක හිරවෙන්නේ ඇයි? හුගාක් තදයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කට්ටා කෑලි දෙක ගිහින් ඇති බලන්න අයියා

  • @kapilabandara295
    @kapilabandara295 4 หลายเดือนก่อน +1

    මම කාබලේටරේ සුද්ද කරලා හයි කරා නවත්ත ගන්න බැරි තරමට රේස් වෙනවනේ දැන් මොකද කරන්නේ?

  • @Userleo-messi
    @Userleo-messi 6 หลายเดือนก่อน +1

    මගේ තණකොළ කපන මැශිමෙත් ස්ටාට් පුලිය අදිද්දි හරි තදයි නේ මොකක්ද හේතුව කියනවද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน +1

      Hira wel athi balann oni

    • @Userleo-messi
      @Userleo-messi 6 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro මල්ලී ඔයාගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ඔයාගේ වීඩියෝ බලනවා නිතරම ඔයා කියපු විදිහට තමා කාබියුලේටරය සම්පුර්ණයෙන් ම ගලවලා ක්ලීන් කරලා ෆිට් කරේ . අනික තමා මගේ අනික් මැශින් එකේ ස්ටාට් වෙන්න අදිද්දි තදයි ගලවලා බලන්නද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      @@Userleo-messi ok

  • @lahirusamp3731
    @lahirusamp3731 ปีที่แล้ว +1

    ගලවන්න ගිහින් පැන්නෙ... අතත් තුවාල උනා

  • @channadevapriya2927
    @channadevapriya2927 2 ปีที่แล้ว

    Recoil eka hiravela (adinna bari) thiyenne ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      athula recoil එක පැනලා හිර වෙලා ඇති ඒක පොඩ්ඩක් බලන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      Galawala balanna lede hoy ganna puluwan

  • @Asanka.Herath
    @Asanka.Herath 2 ปีที่แล้ว

    ටික වෙලාවක් වැඩ කරද්දි රීකොයිල් ස්ටාර්ටර් එක සෙට් කරලා තියෙන ඇණ තුන බුරුල්වනෙවනේ. ඇයි ඒ ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      ඒක නම් වෙන්නෙ ඔයාගේ එන්ජින් එක ගොඩක් දෙදරන නිසා සමහරක් විට එන්ජින් එකේ මව්න්ට් ගිහිල්ලා ඇති අනික ඒවා හොඳට තද කරගන්න

    • @akilaprasannadgapgunasingh6762
      @akilaprasannadgapgunasingh6762 2 ปีที่แล้ว

      මගෙ එකෙත් එහෙමයි දවස් දෙකයි ගෙනල්ලා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      ඒකට එහෙනම් පැකින් අලවන ගම් ටිකක් ගාල හයි කරන්න බලන්න

    • @t.l.psuwaris2490
      @t.l.psuwaris2490 2 ปีที่แล้ว

      @@PistonWithAnuBro.
      ❤️❤️

  • @ug1257
    @ug1257 ปีที่แล้ว +1

    ඒකෙ ඇණේ ගලවගන්න බෑනේ...🥲🥲🥲🥲

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ♥️♥️

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ♥️♥️

    • @ug1257
      @ug1257 ปีที่แล้ว

      ඒකට මොකද්ද කරන්න ඕන බොසා

    • @ug1257
      @ug1257 ปีที่แล้ว

      මේ කෑල්ල දැන් කීයක් වගේ වෙනවද...🥲🥲

  • @sanduninisansala2463
    @sanduninisansala2463 2 ปีที่แล้ว

    Re coli එක අදිද්දී ස්ලිප් වෙන්නේ ඇයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      Eka ඇතුලට අදින power eka madi ATHI.

    • @dineshkumara3306
      @dineshkumara3306 2 ปีที่แล้ว +2

      Katta kali deka damage athi

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      ඔව් වෙන්න පුලුවන් ❤️❤️

  • @upalijayasiri5916
    @upalijayasiri5916 ปีที่แล้ว +1

    අය්යො ඇයි ඔහොම දුක් විදින්නෙ

  • @malshanhansajith1054
    @malshanhansajith1054 2 ปีที่แล้ว

    Patta

  • @sanduninisansala2463
    @sanduninisansala2463 2 ปีที่แล้ว

    Re coil eka silp karanne ai