ලීක්ස් වගාව පොච්චිවල බීජ පැළකරන තැන සිට අස්වැන්න නෙලනතෙක් .how to grow leeks"ගෙවතු වගාව ,wagawa ,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 161

  • @zahiyasaheel7518
    @zahiyasaheel7518 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ videos ගොඩක් වටිනවා.ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.ගොඩක් ස්තූතියි මහත්මයා

  • @priyangakumari3338
    @priyangakumari3338 4 ปีที่แล้ว +4

    ස්තුතියි නිහාල් මහත්තයා ගොඩක්ම වැදගත් මෙ ගැන දැනගෙන හිටියෙ ම නැ තෙරැවන් සරනයි නිහාල් මහත්තයා ඇතුළු සැමට .

  • @ccc-fx7cs
    @ccc-fx7cs 2 ปีที่แล้ว +1

    නිහාල් මහත්මයා ඔබතුමා විසින් ඉදිරිපත් කරනු ලබන වීඩියෝ බොහොම සංඛහවත් මම නැරඹුවා . ඒ හැම එකකින්ම අපට හොඳ වගාවක් සඳහා ලබා දෙන දැනුම ඉතාම විශිෂ්ටයි. ඇත්තටම අප ජීවත්වන නිවසේ වගා කල හැකි ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් දැන් මට ලැබුණා. ඒ සඳහා ඔබ දමාට පිං , ඔබතුමා හා පවුලේ සැමට මේ අප රට වෙනුවෙන් කරනු ලබන මෙහෙයට බොහොම ස්තුතියි. දීර්ඝායු සම්පත්තිය ලැබේවා !!!

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 2 ปีที่แล้ว

    ඔබතුමාගේ උපදෙස් අනුව වගාවන් කීපයක් කලා.අද ලබාගත් උපදෙස් අනුව ලීක්ස් වගාව පටන් ගන්නවා .ස්තුතියි .

  • @englishisoxygen287
    @englishisoxygen287 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ පැහැදිලි කිරීම අනර්ඝයි ..කයිවාරු නැ..

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    ස්තූතියි ගොඩාරියක් ලස්සනයි. දවසින් දවස සාර්ථක වේවා ආයුබොහෝවේවා මම.ඕමාන්

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි නිහාල් මහත්මා මේ ලබාදෙන දැනුමට

  • @madhupriyaramanayake2239
    @madhupriyaramanayake2239 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි.. මමත් කලින් ලීක්‌ස් බොඩය හිටෙව්වා ටික කාලයක් තිබිල මැරුණා.. ඔයාගේ වීඩියෝ එක අනුව මන් හිතන්නේ ආලෝකය මදි වෙන්න ඇති..
    නොදන්නා දේවල් කිහිපයක් දැනගත්තා..
    නැවත වාරයක් ගොඩක් ස්තූතියි.. ගොඩක් පින්

  • @denayadurachandimal349
    @denayadurachandimal349 4 ปีที่แล้ว +2

    නිහාල් මහත්මා මට හරිම සතුටක් දැනෙන්නේ මමත් විදේශ යක ඉන්නෙ මමත් ලීක්ස් හිටවල තියෙන්නේ ප්ලාස්ටික් බෝතල් වල හැබැයි මම මේ ගැන දැනුවත් ව නෙමේ හිටෙව්වෙ පොඩ්කාලෙම තවානනෙන් ගලවල හිටෙව්වා මේ ක්‍රමය සාර්ථකයි ඔබතුමාට බොහොමයක් ස්තුතියි තෙරුවන් සරන යි

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

    • @mjinasena7492
      @mjinasena7492 3 ปีที่แล้ว

      666 seed

    • @mjinasena7492
      @mjinasena7492 3 ปีที่แล้ว

      @@agriculturenihalranasingha 50 to 666666

    • @mjinasena7492
      @mjinasena7492 3 ปีที่แล้ว

      @@agriculturenihalranasingha I 66606600605006666666060005⅚06⁶5060⁶066665500066006060665066060060606060606⁶06⁶056

  • @usharamanayaka7611
    @usharamanayaka7611 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි නිහල් මහත්තයා ඔබට

  • @priyanganiweerasingha9727
    @priyanganiweerasingha9727 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 ปีที่แล้ว +1

    දැනුවත් කලාට බොහෝම ස්තුතිය

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @luxmanfernando2233
    @luxmanfernando2233 4 ปีที่แล้ว +1

    හොද දැනුමක් ගත්තා.

  • @soorajfonseka1079
    @soorajfonseka1079 4 ปีที่แล้ว +3

    Thanks for sharing your knowledge and experience. All the best.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

    • @soorajfonseka1079
      @soorajfonseka1079 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha obatah theruwan saranai

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 3 ปีที่แล้ว +1

    නියමයි 😍😍😍

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +1

    සොයුර.ඔබටත්..බෙිහෙවින්.ඉස්තුතියි..ඔබෙින්.ලබන.දැනුම..මිලකල.නොහැක...අපසැම..ඔබතුමාට..නයගැතිද.සිතේ..නොමිලේ.දෙන.දැනුමින්..පල.නෙලාගත.යුතුයි..

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว +1

    නියමයි නිහාල් අයියේ මන් පොඩි කලේ අසා නිසා පොලෙන් අප්පච්චි ගෙන ලිස් ගස් හොරෙන් අරන් ගිහින් වත්තෙ හිටවනවා දැක්කම බනිනවා 🤣🤣🤣

    • @lakshithabandara1958
      @lakshithabandara1958 2 ปีที่แล้ว +1

      උයන්න ගෙදරට ගේන ලීක්ස් ගස් වල මුල් කොටස හිටවල පැල ලබාගන්න පුලුවන්ද

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +1

    Math godak kemathi govithen kranna eth mata pin nethiuna mama oyaga beautiful gardens Bala satuto wenawa Obata dhalada samiduga pihitai

  • @upulithabandaratennakoon6700
    @upulithabandaratennakoon6700 4 ปีที่แล้ว +1

    Thanks a lot Mr.Nihal

  • @wanimaline2291
    @wanimaline2291 4 ปีที่แล้ว +1

    niyamai.malli.b.s.🌹🌹🌹🌹

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ❤

  • @chathuriwicky4184
    @chathuriwicky4184 2 ปีที่แล้ว +1

    නියමයී 🙏🙏🙏🙏🙏

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +1

    මල්ලි. මම. හිටෙව්වා. කීප වතාවක්ම ඒත් පුංචි. කාලෙම.. ගහ මුලින් . තැමිබිලා යනවා.. ගලවල බැලුවම . මුල් කුණු වෙලා.. .. අදහසක්. කියන්න.. වෙලාවක්. ලැබුන. වෙලාවක. . ඔබගේ ගමන. සාර්ථක.. වේවා👏🏻

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ඒ පාමුල කුනුවීමේ දිලිර රෝගය පස ජීවානුහරනය කරලා ගන්න ඔනේ එහෙම වෙන්නෙ නැතිවෙන්න

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    thank you so much🙏

  • @rosevas6847
    @rosevas6847 4 ปีที่แล้ว +1

    You are welcome. And good luck with your gardening.

  • @mohamedthihariya3183
    @mohamedthihariya3183 2 ปีที่แล้ว

    நன்றி சகோதரா

  • @emilalwis5588
    @emilalwis5588 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මහත්තයා .

  • @hansikaushalya787
    @hansikaushalya787 3 ปีที่แล้ว +2

    Super

  • @nuwanprabat3110
    @nuwanprabat3110 4 ปีที่แล้ว +1

    බෝම. වටිනවා.. .... යාලුවෝ. බලන්න. 👌👌👌👌. බුදුසරණයි...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම .ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @None-rl6xb
    @None-rl6xb 4 ปีที่แล้ว +2

    Super 💛

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @thaveeshakannangara944
    @thaveeshakannangara944 2 ปีที่แล้ว

    Me daeaswala wassata nitharama themunata kamak nadda

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 2 ปีที่แล้ว

    great

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 ปีที่แล้ว +1

    Thanks

  • @dianapeiris2673
    @dianapeiris2673 4 ปีที่แล้ว +2

    👍👍

  • @sirijayaweera2433
    @sirijayaweera2433 4 ปีที่แล้ว

    great.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      agriculture nihal ranasingha
      • 1 second ago
      හොදයි බොහොම ස්තුතියි

  • @sanjusithijaya315
    @sanjusithijaya315 4 ปีที่แล้ว +1

    Ane mn dabala hitawanna කීප wathawak uthsaha kra.ath බීජ කූඹි kanawane .mata wisadumak denna puluwn nm

    • @mohomedirfan5010
      @mohomedirfan5010 4 ปีที่แล้ว

      Inguru, sudu lunu, miris abarala spray karanna...👍

  • @malishadisanayaka7683
    @malishadisanayaka7683 2 ปีที่แล้ว

    Godak sthui mamath hadanawa

  • @udayangadananjaya8030
    @udayangadananjaya8030 4 ปีที่แล้ว +1

    👌👌👌

  • @ranaanola3564
    @ranaanola3564 2 ปีที่แล้ว

    Obathum

  • @sanjusithijaya315
    @sanjusithijaya315 4 ปีที่แล้ว +1

    thawan kala pala walata වැස්සෙන් watena jalaya palawimata badawak wenawada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ඔවු මේ විඩියෝ එකේ විදිහට කරන්න th-cam.com/video/EWtQys93siU/w-d-xo.html

    • @sanjusithijaya315
      @sanjusithijaya315 4 ปีที่แล้ว

      bija thawan dammama කූඹි මගින් wena හානිය වළක්වා ganna පියවර කියන්නකෝ thawan badun walata කූඹි enawane mahathmaya

  • @lalanaperera7162
    @lalanaperera7162 4 ปีที่แล้ว +1

    Pela hitawanakota mula kochchara yata karanawada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      අගල් එක හාමාරක් දෙකක් යට කරන්න මුල් ටික යට යනකන් බොහොම ස්තුතියි

    • @lalanaperera7162
      @lalanaperera7162 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha 💖

  • @lalanaperera7162
    @lalanaperera7162 4 ปีที่แล้ว +1

    👍

  • @None-rl6xb
    @None-rl6xb 4 ปีที่แล้ว +1

    Anuradapura hariyaida.?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ කුලියාපිටියේ බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @ravisankaherath9615
    @ravisankaherath9615 4 ปีที่แล้ว +1

    great work

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @meifenchang9872
    @meifenchang9872 4 ปีที่แล้ว +1

    How to grow tomatoes

  • @mithilajeewani9128
    @mithilajeewani9128 4 ปีที่แล้ว +1

    Sir,mage bandakka wagawe gahaka kola serama melawila.mn eka ugulala demma baye.ada tawa gahak melawila.wessa wedi nisada.karal mal lawata ena gamn.lobayi ugulannat.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේකනම් පාමුලකුනුවීමේ දීලිර රෝගය පොලවට සම්බන්දවෙන තැන තැන්බිලා වගේ තිබුනාද වැස්ස වැඩිනිසා තමා මෙ දිලිර රෝග එන්නෙ

    • @mithilajeewani9128
      @mithilajeewani9128 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha thambila tibune ne

  • @sanjusithijaya315
    @sanjusithijaya315 4 ปีที่แล้ว +1

    කොහොඹ kola නිස්සාරණය gana dana ganna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      th-cam.com/video/8MKo6Brag-M/w-d-xo.html මේ විඩියෝ එක බලන්න

  • @marycolombage3026
    @marycolombage3026 4 ปีที่แล้ว +1

    Vattakka atu.badda kirima

  • @Danushi8
    @Danushi8 4 ปีที่แล้ว +2

    Thank you godak watinawa .liks gaha loku unama wathura dana pramana thiyenawada ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      එ හෙම නෑ පොලවේ තෙතමනය තියනවානම් අවස්‍ය නැ නැත්නම් ජලය යොදන්න

  • @sanjusithijaya315
    @sanjusithijaya315 4 ปีที่แล้ว +1

    ගෝවා pala karala sathi 2k witra wenwa tama pala podine.loku wenne natte au

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      කාබනිකව කරද්දි ටිකක් හිමිට හැදෙන්නෙ නමුත් ඔරොත්තු දිමේ හැකියාව වැඩියි

  • @harshikanovel5036
    @harshikanovel5036 4 ปีที่แล้ว

    හොද වීඩියෝ එකක්.නියමයි.එ් කියන්නේ තද අව්වක තියෙන්න හොඳ නැද්ද?මගේ ලීක්ස් වලට වැටෙන්නේ 12න් පස්සේ අව්ව..එ්ක හොඳ නැද්ද?ගෙදර ගේන ලීක්ස් වල මුල කොටස කපලා අරන් මං හිටවලා තියෙන්නේ.එ්වයින් බීජ ගන්න බැරිද අයියේ?

  • @ictnotes
    @ictnotes 4 ปีที่แล้ว +1

    පස්ජීවානුහරණය කරන්නේ කොහොමද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ විඩියෝ බලන්න th-cam.com/video/C1Teny_OXFQ/w-d-xo.html
      th-cam.com/video/hyvWPDoly7c/w-d-xo.html
      th-cam.com/video/c6NsXAhg4dw/w-d-xo.html

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว

    අයියේ pas jiwanu haranya karanne kohomada ඉස්සර mama.එළවලු hadanwa gedara ath nikamma hadanne paswala ඉතින් awa hodata pala venwa.hama alawaluwakma namuth.ලික්ස් hadala na.mata කියලා dennko jiwanu haranya karan vidiya

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ විඩියෝ එක බලන්න බොහොම ස්තුතියි th-cam.com/video/hyvWPDoly7c/w-d-xo.html th-cam.com/video/c6NsXAhg4dw/w-d-xo.html th-cam.com/video/G4bYU6xSUQo/w-d-xo.html

  • @dreamsvideo4555
    @dreamsvideo4555 4 ปีที่แล้ว +1

    Miyo haranawata karanna deyak kiyannko

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      විහිලුවක් කියලා හිතන්න එපා පහසුම දේ පුසෙක් හදන එක ඉට අමතරව පරන මාලු දැල් හොයාගන්න පුලුවන්නම් වටේට එද්දානම් අයේ එන්නෙ නෑ මාලු වෙලෙන්දෙකුට කිවානම් ගෙන්න ගන්න පුලුවන් තව මිකුඩයක් තියලා අල්ලා කොහෙට හරි ගිහින් දාන්න පුලුවන්

    • @dreamsvideo4555
      @dreamsvideo4555 4 ปีที่แล้ว

      agriculture nihal ranasingha sthuthi aiye👍

  • @ashokakulathunga5203
    @ashokakulathunga5203 2 ปีที่แล้ว +1

    නිහාල් මහත්තයා කෙසෙල් ලෙලි සහ වැටමාර කොල දෙකම දැම්මට කමක් නැද්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      වෙනවෙනම හදාගන්න බොහොම ස්තුතියි

  • @bro6275
    @bro6275 4 ปีที่แล้ว +1

    ලීක්ස්.කුලියාපිටියෙ හරියනවද

  • @sanjusithijaya315
    @sanjusithijaya315 4 ปีที่แล้ว

    ma karal pala wala mage kola wala විඳලා පුන්ච් සිදුරු තියෙනවා .කොල වල පිටි පස්සෙ ගොඩාක් පුන්ච් සත්තු වගයක් හිටියා දලු වල .පුන්චි තිත් වගේ සත්තු වර්ගයක් ..විසදුමක් දෙන්නකෝ. Pala tama wadiya hadila na dan masekata wadi.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      එ ඉන්නේ කුඩිත්තෝ මේ විඩියෝ එක බලන්න th-cam.com/video/rGQV7M9QttI/w-d-xo.html

    • @sanjusithijaya315
      @sanjusithijaya315 4 ปีที่แล้ว

      man ළූණු pothu ekka kochchi karal 3k,sudu lunu iguru ස්වල්පයක් ekka කලවම් karala spray kroth sara wadida. Oba thumata බොහොම ස්තූතියි නිහතමානීව දන්නේ නැති කෙනෙකුට දැනුමක් දෙනවට . සියලු කටයුතු සාර්ථක වේවා

    • @sanjusithijaya315
      @sanjusithijaya315 4 ปีที่แล้ว

      obage video eke wage kudiththa n tamai mageth pala wala inne.lunu kola kohomba thel saban ekka spray krana ek sudusuida

  • @LifeJourneys90
    @LifeJourneys90 2 ปีที่แล้ว +1

    බීජ ගෙදරදී ගන්නේ කොහොමද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      විඩියෝ තියනවා නරබන්න බොහොම ස්තුතියි

  • @nadeeperera2788
    @nadeeperera2788 4 ปีที่แล้ว +1

    අයියේ මමත් ලීක්ස් බීජ තවන් දැම්මා දැන් ඒ පැල.අගලක්.පමන.උස් වෙලා.කූරක්.වගේ එක.කොලයයි තියෙන්නේ.මොකද.කරන්න.ඕනා.මේ පැල.වර්දනය කර.ගන්න සමහර.පැල.මැලවිලා මැරිලා යනවනේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +3

      එහෙම වෙන්නෙ දීලිර හානි නිසා පස ජීවානුහරනය කරලාඅ ගන්න එහෙම වුනාම මේ රෝග එන්නෙ නැ අනික් කාරනය හොදින් අවුව තියන තැනක තියන්න පැල කාලයේ ඉදලා ලික්ස් ගහ කොහොමත් පොඩිකාලයේ හරි දුර්වලයි හොද්ට අවුව තින තැන තිබ්බොත් ගැටලුවක් නැතිව කරගෙන යන්න පුලුවන්

    • @nadeeperera2788
      @nadeeperera2788 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha ගොඩක් ස්තූති

  • @r.achandanichandani5338
    @r.achandanichandani5338 4 ปีที่แล้ว +1

    සතියකට පස්සෙ තද අව්වට තියන්න ඔනේද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      තදම අවුවක් අවස්‍ය නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @r.achandanichandani5338
      @r.achandanichandani5338 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha
      බොහෝම ස්තුතියි සර්

  • @jayashanpradeep1898
    @jayashanpradeep1898 3 ปีที่แล้ว

    සුදු ලූනු පැල කිරීම නැද්ද

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 ปีที่แล้ว

    How to grow leaks

  • @omiyalk697
    @omiyalk697 3 ปีที่แล้ว +1

    ලීක්ස් මුල් වලින් හිටවන්න බැරිද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      එහෙමත් පුලුවන් ගෙවතු වගාවක් ලෙස නමුත් බීජවලින් තරම් සාර්තක නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 4 ปีที่แล้ว

    පෝච්චි වල කzරට් වවන හzටිත් කියල දෙන්න.

  • @dammiwelgama2988
    @dammiwelgama2988 4 ปีที่แล้ว +1

    අනෙ මල්ලි මගෙ මිරිස් පැල වල මල තියෙනවා. නමු මේ දවස් වල ඇබලයො වගෙ කූබි බෝවෙලා මොකද කරන්නෙ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      මේ කූබි එන්නෙ අපේ වගාවේ ඉන්න අතු ආහාරයට ගන්න එ සතුන් අපේ ඇහැට පෙනෙන හෝ නොපෙනෙන සතුන් (මයිටා වැන් )වෙන්න පුලුවන් කාබනික කෘමි විකර්සක යොදාගෙන යන්න දින 4කට වතාවක් කුබින්ගෙන් හානියක් නෑ මෙයාලා අපිට ගවාවට ඇවිල්ලා පෙන්වලා දෙනවා හානියක් වෙන්නෙ එන්නෙ පාලනය කරගන්න කියලා

    • @anurabandara2666
      @anurabandara2666 4 ปีที่แล้ว

      .

  • @luxmanfernando2233
    @luxmanfernando2233 4 ปีที่แล้ว

    පස් ජීවානුහරණය කරන වීඩියෝවක් යලිත් දමන්න බැරිද.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ විඩියෝ ටික බැලුවාද th-cam.com/video/c6NsXAhg4dw/w-d-xo.html
      th-cam.com/video/hyvWPDoly7c/w-d-xo.html
      th-cam.com/video/G4bYU6xSUQo/w-d-xo.html
      th-cam.com/video/CpyFuQQRaIc/w-d-xo.html

  • @zahiyasaheel7518
    @zahiyasaheel7518 2 ปีที่แล้ว +1

    වගාවක් සදහා භාවිතා කරපු පස් මිශ්‍රණය නැවත භාවිතා කරන්නේ කොහොමද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      එම පස් මිස්‍රනයට කාබනික පොහොර හා පස් ටිකක් එකතුකරලා බාවිතයට ගන්න බොහොම ස්තුතියි

    • @zahiyasaheel7518
      @zahiyasaheel7518 2 ปีที่แล้ว

      @@agriculturenihalranasingha හරි බොහොම ස්තුතියි

  • @rosevas6847
    @rosevas6847 4 ปีที่แล้ว +3

    Correction, "how to grow leeks".

  • @nilanthikumari700
    @nilanthikumari700 4 ปีที่แล้ว

    Mr. Nihal, මගේ පැල හොදට වර්ධනය වෙලා තියෙනව , ඒත් ඵලදාව නෑ . දාන්න සුදුසු පොහොර වර්ගයක් කියන්න.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      මොනවාද වර්ග කාබනික පොහොර විදිහට වඩාත්ම ගැලපෙන්නේ කුකුල් පොහොර අස්වැන්න ගන්න කාලය වෙද්දි

  • @prasadjeewantha8467
    @prasadjeewantha8467 4 ปีที่แล้ว +2

    නිහාල් මහත්මයා ඔය පෝච්චියෙ මනා ජල වහනයක් පවත්වාගැනීමට ගල් සහ වැලි වෙනුවට කැබලි වලට කපාගත් පොල් ලෙලි එකතු කිරීම පිළිබඳ මොකක්ද ඔබතුමාගේ මතය. ??
    (විශේෂයෙන් ඒ පස් නැවත භාවිතා කිරීමේදී හැලීමට අවශ්‍ය වන නිසා සහ ගෙවතු වගාවේදී සපයාගැනීම තරමක් දුශ්කර නිසා මම කරන්නෙ කැබලිවලට කපාගතපු පොල් ලෙලි කෑලි එකතුකරගන්න එක)

  • @kravidusansarga670
    @kravidusansarga670 3 ปีที่แล้ว

    නිහලා තුනිවතේ වගේ

  • @hemajayantha4453
    @hemajayantha4453 4 ปีที่แล้ว +3

    ගෙදර කැමට ගෙන ලික්ස වල කදන් හිටවන්න බැරිද

  • @karatechamps1742
    @karatechamps1742 4 ปีที่แล้ว +1

    මොනවද ඒ ද්‍රන කාබනික පොහොර ඇට ඇට කියන්න කෝ

  • @Tech-tc5hj
    @Tech-tc5hj 4 ปีที่แล้ว +1

    ගොලුබෙල්ලොත් එක්ක ලීස් හොටවන්න බෑ 😓😓😓.විසදුමක් දෙන්න සර්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      වගාකරන ස්තානය වටේට අලු හෝ දහයියා හෝ යොදන්න පුලුවන් නැත්නම් ලුනුවැනි දෙයක් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @Tech-tc5hj
      @Tech-tc5hj 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha බොහොම ස්තුතියි සර් ❤

  • @muthuperera6244
    @muthuperera6244 4 ปีที่แล้ว +1

    ඔබතුමාට කතාකරන්න ඕන නම්බර් එකක් දෙන්න පුළුවන්ද

  • @sadhanasanjeewani4429
    @sadhanasanjeewani4429 2 ปีที่แล้ว

    Thank you