Sinhala Comedy Club | මොන්ටිසෝරි කොන්සර්ට්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 83

  • @romeshdesilva6904
    @romeshdesilva6904 5 ปีที่แล้ว +43

    ප්‍රශස්ත ව්හිලු❤👌

  • @dhanushkagayashan2957
    @dhanushkagayashan2957 4 ปีที่แล้ว +18

    සුපිරි ආතල් එකක් දීලා අන්තිමට නියම කනේ පාරක් ගහනව..❤️

  • @studiofocusart9010
    @studiofocusart9010 4 ปีที่แล้ว +26

    Youtub මරු නිසානෙ oya හම්බවුනේ apita 😉💘👍🤣🤣🤣🤣

  • @bawanthaamarasingha6305
    @bawanthaamarasingha6305 4 ปีที่แล้ว +19

    ජෝක් වගේම පනිවිඩයකුත් දෙනවා සමාජෙට ❤

  • @anjulahasitha4205
    @anjulahasitha4205 3 ปีที่แล้ว +7

    පට්ට සහෝ❤❤

  • @sanjayadealwis4438
    @sanjayadealwis4438 5 ปีที่แล้ว +5

    This is just awesome.... Keep up the good work....

  • @surangarukshan1936
    @surangarukshan1936 ปีที่แล้ว

    Hama dekama depaththak thiyenawa bro , uba kiyana ewath ehema thama , gon jokuth thiyenawa , hoda ewath thiyenawa , habai agama dahama joke ekata gaththoth ubalata waradinawa,

  • @mangusofficial
    @mangusofficial 5 ปีที่แล้ว +11

    මචං සතියට එකක් දාපන්කෝ 😍

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว +1

      Mangus Studios
      27.8k subscribe Magen apitath support ekak denna

  • @isurooo
    @isurooo 5 ปีที่แล้ว +15

    I can see little bit of Luis CK there. Good job!

    • @smellfungussports
      @smellfungussports 5 ปีที่แล้ว +3

      Don’t know if you’re being sarcastic when you say good job because it’s definitely a rip off from Louis CK

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว

      Isuru Rodrigo
      33 subscribe apen apitath support ekak denna

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว

      Janaka Medawala
      103 subscribe done.apitath support ekak denna

    • @isurooo
      @isurooo 5 ปีที่แล้ว

      @@smellfungussports Exactly my point.

  • @shehanbotejue7816
    @shehanbotejue7816 5 ปีที่แล้ว +9

    Athal wadak.. Keep Going Brother 😁👍👍👍

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว

      Oshada Botejue
      2 subscribe Magen ape channel ekatath support ekak denna

  • @manojhewage7339
    @manojhewage7339 4 ปีที่แล้ว +1

    Hasa meka balala iwara karanna bene 😂😂🤣🤣 great job. Congratulations

  • @warnakitulgoda5706
    @warnakitulgoda5706 ปีที่แล้ว

    සුබ පැතුම් පුෙත් ෙගාඩක් සතුටු වුනා

  • @yasithamadusanka8365
    @yasithamadusanka8365 5 ปีที่แล้ว +3

    යථාර්ථය....👍👍

  • @RashikaPradeep
    @RashikaPradeep 3 ปีที่แล้ว +6

    පට්ට හසා අයියේ ♥️♥️♥️🙏

  • @නලින්දජයවර්ධන
    @නලින්දජයවර්ධන 4 ปีที่แล้ว +3

    පට්ටයි බං

  • @lukshanjithmedadeniya2445
    @lukshanjithmedadeniya2445 2 ปีที่แล้ว +1

    තවම උබ පස්සෙන් හසා....නැවත හමුවෙමු...

  • @anushkawijeratne6251
    @anushkawijeratne6251 8 หลายเดือนก่อน

    Nice one😊

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 7 หลายเดือนก่อน

    කන හරහ මොලේට ❤❤

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 3 ปีที่แล้ว +2

    අපි මොකක් හරි ක්‍රියෙට් කරල දැම්මම බලන උන්ට වඩා story/short අනුන්ගෙ කුනු බලන උන් තමා වැඩි බල බල බනිනව මොකක්ද ඒකෙන් එයාල ලබන්නෙ කියල මම දන්නැ...අනික ගවුමට වගේ කලිසමට ප්‍රතිචාරත් නැ🤣🤣

  • @keytmusick
    @keytmusick 3 ปีที่แล้ว

    Obata tawa tawath katha kiyanna shakthiya hakiyawa labeewa hadawatinma🤍🤩

  • @mihiranikulasekara3737
    @mihiranikulasekara3737 5 ปีที่แล้ว +3

    Nice u tube channel, keep it up ❤❤❤

  • @playacosl
    @playacosl 4 ปีที่แล้ว +2

    බුදු අම්මෝ ආතල් විතරයි

  • @anuradhadilshan2774
    @anuradhadilshan2774 2 ปีที่แล้ว

    Athal kotiyai bosa ela.

  • @deepikakodithuwakku277
    @deepikakodithuwakku277 3 ปีที่แล้ว

    Gammac thama ithin hasa aiya

  • @chamindasamarathunga2968
    @chamindasamarathunga2968 4 ปีที่แล้ว +1

    කතාව ඇත්ත

  • @diskycinema2438
    @diskycinema2438 4 ปีที่แล้ว +1

    super brother. keep it up

  • @aselajayath
    @aselajayath 5 ปีที่แล้ว +5

    මේකේ 0:45 චින්තනය👈 ධර්මදාස වගේ එකෙක් දැක්කේ😂😂

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub  5 ปีที่แล้ว +1

      හිහ්...

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว

      Asela Jayath
      11 subscribe apen.ape channel ekatath support ekak denna

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว

      Sinhala Comedy Club
      Mama oyalawa subscribe kala ape channel ekatath support ekak denna

  • @judedilshan3007
    @judedilshan3007 3 ปีที่แล้ว +1

    Video ekak danne nadda... aluth.. kata ridenawa kiyalama...😥😥😥😥🙏

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว +4

    සිරා සිද්ධී.. ඇත්ත ෆොටෝගැෆර්ට ෆෙටෝ ගන්න දෙන්නෙ නැ අපේ උන්.

  • @pubuduchathuranga5497
    @pubuduchathuranga5497 3 ปีที่แล้ว

    Universal Truth . . !!!

  • @DinushaKaveen44
    @DinushaKaveen44 4 ปีที่แล้ว +3

    👍😂😂😂❤️❤️❤️🙏

  • @prabathviduranga5944
    @prabathviduranga5944 5 ปีที่แล้ว +3

    ela ela

  • @sajithdilanlalinda
    @sajithdilanlalinda 4 ปีที่แล้ว

    ammoo badath ridenwa hinaa welaa 😂😂😂😂😂😂😂😂😂😂

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 4 ปีที่แล้ว +1

    Max😜😜😜

  • @civicrulz2000
    @civicrulz2000 4 ปีที่แล้ว +2

    Russell Peters ගෙ jokes සිංහලෙන් ඇහෙනකොට මාර අප්සට්

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub  4 ปีที่แล้ว +2

      මගේ චැනල් එකෙන්ම ඒ ටික විතරද ඇහුණෙ... ඒකට අප්සට් ගියානං සමාවෙලා ඉතුරු ටිකත් බලහං. ඒක ලයිව් නොහිතම එළියට පැන්න කෑල්ලක්. පස්සෙ තමයි මටත් මතක් වුණේ. 🤗

    • @civicrulz2000
      @civicrulz2000 4 ปีที่แล้ว +2

      @@sinhalacomedyclub එල එල බං... වැඩේ සුපිරි. උඹ වගේ එකෙක් තමයි මේ වැඩේට හරියන්නෙ... comedian කෙකෙකුයි joker කෙනෙකුයි අතර වෙනස පැහැදිලිවම පේනව.. උඹ සුපිරි comedian කෙනෙක්, අර ජෝකරයෝ දෙන්නා වගේ නෙවෙයි. All the best.

    • @chethanasankalpa129
      @chethanasankalpa129 4 ปีที่แล้ว +1

      @@civicrulz2000 gehan blocks ලටද කිව්වේ

    • @civicrulz2000
      @civicrulz2000 4 ปีที่แล้ว

      @@chethanasankalpa129 හිහ් හිහ්... ඒක රහසක්...

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 4 ปีที่แล้ว

      @@chethanasankalpa129 ටෙනී බන්දු.උන් මොකුද

  • @asankakumara7078
    @asankakumara7078 2 ปีที่แล้ว

    නැ එක කලු පටයි

  • @kauminirathnayaka674
    @kauminirathnayaka674 3 ปีที่แล้ว

    Aiya ape gewal wala oke anit petta ape ammalata ape natum aul wate eunge natum nam itin ewa tamay natum

  • @chamil118
    @chamil118 3 ปีที่แล้ว +2

    🤣🤣🤣

  • @dinopaalyricsmusic2731
    @dinopaalyricsmusic2731 2 ปีที่แล้ว

    Nice aiye

  • @nilanthaweerakoon9370
    @nilanthaweerakoon9370 4 ปีที่แล้ว

    Supiri

  • @charithgimhan5545
    @charithgimhan5545 3 ปีที่แล้ว

    හසා💗

  • @p.g.chandrika2916
    @p.g.chandrika2916 4 ปีที่แล้ว +1

    Ft

  • @nishshankafernando2432
    @nishshankafernando2432 ปีที่แล้ว

    Tikak famous vunama onama jarawak
    Marketing karanna puluwan...meyama kiyala eyama hinawenawa

  • @gihanmedis9219
    @gihanmedis9219 4 ปีที่แล้ว +1

    ela

  • @sureshvitharana5710
    @sureshvitharana5710 4 ปีที่แล้ว +1

    😂😂👍

  • @lahirujayasankakg2167
    @lahirujayasankakg2167 5 ปีที่แล้ว

    Patta wadak nawaththanna epa digatama karanna 🃏

  • @sirimath5567
    @sirimath5567 5 ปีที่แล้ว +2

    මෙන්න ඇත්ත කොමඩි

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว +1

      සිරිමත් Sirimath
      140 subscribe apen ape channel ekatath support ekak denna

    • @sirimath5567
      @sirimath5567 5 ปีที่แล้ว

      ඔයාගේ වීඩියෝ එක ලස්සනයි. ඔන්න මං වීඩියෝ එක බලලා Subscribeකළා.

  • @kaveethhiyarapitiya9742
    @kaveethhiyarapitiya9742 4 ปีที่แล้ว +3

    louis ck නඩු දාන් නැත නිසා හොදයි...

  • @godofgodseyes
    @godofgodseyes ปีที่แล้ว

    06:04 ඒක රතු නිසා ක්ලික් කරන්න මක්කද මක්කද වගේ මෙයා.
    ඔයත් ලැජ්ජ හිතෙන දේවල්නෙ කියන්නෙ? ඊය.. මට බෑ...

  • @akashamaraweera2560
    @akashamaraweera2560 3 ปีที่แล้ว

    මේවා කවදද කොහෙද තියන්නේ?

  • @dionandrileyfernando293
    @dionandrileyfernando293 4 ปีที่แล้ว +1

    🤦🏼‍♂️🤦🏼‍♂️🤦🏼‍♂️🤣🤣🤣🤣

  • @vinsukajeewandara3593
    @vinsukajeewandara3593 5 ปีที่แล้ว

    royal taprobane wage seen ekak da meh, monawa unath maru

  • @vikumindrajith362
    @vikumindrajith362 4 ปีที่แล้ว

    👍

  • @pavithramadubashini8516
    @pavithramadubashini8516 4 ปีที่แล้ว

    😂😂😂

  • @Chanduwayoutube
    @Chanduwayoutube 3 ปีที่แล้ว

    ❤️

  • @dramaupul2422
    @dramaupul2422 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @vinsukajeewandara3593
    @vinsukajeewandara3593 5 ปีที่แล้ว

    chinthaka dharmasasa hitiyath dakka

  • @sanka-xq2tv
    @sanka-xq2tv 5 ปีที่แล้ว

    oya kawda kohida inna

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub  5 ปีที่แล้ว

      රටනං ලංකාව... ගමනං රාගම

  • @CharlotteSevigny
    @CharlotteSevigny ปีที่แล้ว

    මොටයෙක් කියලා පෙන්නේ මට විතරද ?
    ඔය video කතාව ගොන්. පව්ලත් එක්ක ඉඳලම නැහැ කියලා පේනවා .. මම දවසක් ගිහින් video කළා .. ඒ එයාගේ අත්තම්මට එන්න බැරුව ගෙදර හිටපු නිසා.. පොඩි එකා ඒක අත්තම්මට පෙන්න පෙන්න සතුටු උනා ..
    video කරන්නේ අපිට බලන්න නෙමේ පොඩි එකාට පෙන්වන්න

  • @kalithfernando454
    @kalithfernando454 4 ปีที่แล้ว

    ගොන් jokes

    • @sandarumenake5432
      @sandarumenake5432 4 ปีที่แล้ว +2

      Oya joke kiyanne monatada ethakota. Me kale ahana kunuharpa joke walata wada mewa kochara hodada

    • @chethanasankalpa129
      @chethanasankalpa129 4 ปีที่แล้ว

      Jokes නෙමේ මේවා comedy 2ක දෙකක්

  • @gayananuruddha3073
    @gayananuruddha3073 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @pavithramadubashini8516
    @pavithramadubashini8516 4 ปีที่แล้ว

    😂😂😂