Sinhala Comedy Club | පද පෙරළිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2020
  • #sinhalacomedyclub #padaperaliya #standupcomedy #sitdowncomedy
  • ตลก

ความคิดเห็น • 283

  • @aselailankoon1950
    @aselailankoon1950 10 หลายเดือนก่อน +13

    තව පොත් කිහිපයක් තියෙනවා කැමතිනම් අරන් බලන්න.
    Berry on the cad sheet (ඉංග්‍රීසි නවකතා)
    වත්තට හුරුවක් (ගෙවතු වගාව පිළිබඳ පොතක්)
    ඉම්බත් කීවා (නවකතා)
    හොම්බේ කිරි (ළමා කතා)
    රතු හුණ්ඩුව (නවකතා)
    ඉත්තේ හුස්ම (විද්‍යාත්මක)
    පද පෙරළි ගැන කිව්වට කමක් නැහැ පුතා. පදේට උඩ අරින්න නම් එපා. හරියැ......

  • @nadeegamage2560
    @nadeegamage2560 2 ปีที่แล้ว +36

    "පහනේ යකා" තමයි කැම්පස් එකේ කාඩ් එකට අපේ department එකේ leader ta දුන්නූ නම.කවදාවත් අමතක වෙන්නේ නෑ ඌව නම්😍🤪🤣

    • @Y.TProduction
      @Y.TProduction 10 หลายเดือนก่อน

      😂😂😂😂

    • @ruchikathilakarathne814
      @ruchikathilakarathne814 9 หลายเดือนก่อน

      😂😂😂

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa 4 หลายเดือนก่อน

      මගෙ කාඩ් එක දිම්මා.. නැට්ට දැව 😅

  • @meewitha
    @meewitha 4 ปีที่แล้ว +87

    මෙන්න ඒ පොත් ලිස්ට් එක 😁😁 පද පෙරලි බැරි උන්ගේ හිත සුව පිණිස දැම්මා
    තනයක් උඩ වරුවක් 😁
    පයියාගේ අවුල 😉
    තට්ටමක වරම🤕
    දුටුවේ පුක පමණයි😉
    යහනට ආ පකා 😁
    හිකිල්ලේ කැත😎

    • @rusirusiriwardana5071
      @rusirusiriwardana5071 4 ปีที่แล้ว +14

      කැලේ දිගේ නරි ආවා 🦊

    • @ireshasilva4916
      @ireshasilva4916 4 ปีที่แล้ว +5

      යහනට ආ පකා

    • @a.saranaTV
      @a.saranaTV 4 ปีที่แล้ว

      සින්හල jokes....
      th-cam.com/video/J3IO6OZJ7kY/w-d-xo.html

    • @surangadesilva103
      @surangadesilva103 3 ปีที่แล้ว +2

      Mu nam full marvelous porak🤣🤣

    • @sasankaridma3888
      @sasankaridma3888 3 ปีที่แล้ว +4

      හිට මකුණා

  • @nadunadithya4656
    @nadunadithya4656 2 ปีที่แล้ว +25

    හැමදාම අපේ පන් ගොයියොන්ගෙන් වැඩ නිසා පුටුවෙ දුක විතරයි හැමදාම ✊😁

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว

      අම්මෝ ඒක...😂😂😂😂😂😂😂🙈🙈

  • @Sanath-uu5mo
    @Sanath-uu5mo 4 ปีที่แล้ว +16

    හසා උබනම් පට්ට ඕයී. ඒකාලෙ මතකයන් අලුත්කරනවට ස්තූතියි.

  • @roshangamage1387
    @roshangamage1387 3 ปีที่แล้ว +13

    තනයක් උඩ වරුවක්,පයියගේ අවුල,යහනට ආ පකා.😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nilakshithasandeepa6167
    @nilakshithasandeepa6167 4 ปีที่แล้ว +52

    කූඹි පුකක් තරම්වත් මොළයක් තියෙන එකෙක්ට විතරයි මේ Video එක තෙරෙන්නෙ 😂😂

    • @divanbro9296
      @divanbro9296 4 ปีที่แล้ว +1

      Anna hari bro

    • @a.saranaTV
      @a.saranaTV 4 ปีที่แล้ว

      සින්හල jokes....
      th-cam.com/video/J3IO6OZJ7kY/w-d-xo.html

  • @lakshithapeiris8335
    @lakshithapeiris8335 4 ปีที่แล้ว +60

    මේ කොරෝනා නිසා අපෙ පඩි කපල තිබ්බත් අපි ඔෆිස් එකේදි මෙව්වා බලන්නෙ නෑ අයියෙ...
    මොකෝ අපි වැඩ කරන්නෙ පඩි තකා පට්ටම් තකා නෙමෙයි... විනය තකා!!!!

    • @a.saranaTV
      @a.saranaTV 4 ปีที่แล้ว

      සින්හල jokes....
      th-cam.com/video/J3IO6OZJ7kY/w-d-xo.html

    • @kavindarathnayaka7136
      @kavindarathnayaka7136 3 ปีที่แล้ว

      අම්මෝ ලක්ශිත...

    • @kanishka__
      @kanishka__ 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @shamilkathanujaya2888
      @shamilkathanujaya2888 3 ปีที่แล้ว

      හම්බො😂

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 6 หลายเดือนก่อน

      යකෝ 😂 ඒක 😂❤

  • @ThilinaGunathillake
    @ThilinaGunathillake 4 ปีที่แล้ว +9

    පොඩි කාලෙ මම ආසාවෙන් කියවපු පොතක් තිබුනා හූනයි මුත්තයි කියලා. පස්සෙ කාලෙක නම් වනේ තරුවක් උරලා බැලුවේ. ඒ කාලෙ ළමා නාට්ටියකුත් තිබුනා කැලේ මැදින් නරි එනවෝ කියලා. ඒකෙ හිටපු කැලෑවේ නරියාට මම හරි ආසයි. මොනවා උනත් ඉතිං මේ කොරෝනා කාලෙ හැමෝටම පඩි තකෙන් තමයි හම්බුවෙන්නෙ.

    • @Sanath-uu5mo
      @Sanath-uu5mo 4 ปีที่แล้ว +1

      හූනයි මුත්තයි.......... ඒක පට්ට බන්

    • @pabasaraweerasinghe1224
      @pabasaraweerasinghe1224 4 ปีที่แล้ว

      😂😂😂

    • @a.saranaTV
      @a.saranaTV 4 ปีที่แล้ว

      සින්හල jokes....
      th-cam.com/video/J3IO6OZJ7kY/w-d-xo.html

    • @hiransumudu596
      @hiransumudu596 3 หลายเดือนก่อน

      හුනගෙයි මුත්තගෙයි කතාව
      හුණා නොකයි
      නොකන හුණා කෙටිටූයි
      හුණත් මුත්ත වගේ

  • @sahanweerakoon5330
    @sahanweerakoon5330 2 ปีที่แล้ว +7

    පොඩි එකෙක්ට කෑම කවන අම්මෙක් වගේ, අපි පොඩි කාලෙ ආතල් ගත්ත පද පෙරලි ටික එහෙට මෙහෙට හරව හරව කියන ලස්සන බලපං... ආදරෙයි හසෝ උම්මා

  • @musicmania6267
    @musicmania6267 3 ปีที่แล้ว +11

    ඇත්තටම මට ඉස්සර ප්‍රශ්නයක් තිබුනා... හූනා නොකන්නෙ මොන වෙලාවටද කියල.. පස්සෙ මම පත්ත හූර හූරා කල්පනා කරද්දි තමයි තේරුම් ගියේ ඒකට වෙලාවක් අවශ්‍යම නෑ කියල.. ඊට පස්සෙ ආපු ප්‍රශ්නෙ තමයි කොච්චර කෑවත් හූනගෙ නැත්තෙ මොනාද කියල...

    • @vimukthikasun9205
      @vimukthikasun9205 ปีที่แล้ว

      හූනා රෑට නොකයි ☺️

  • @aawsp
    @aawsp 3 ปีที่แล้ว +34

    ඔයල කියවල තියෙනවද, රොබින් හුඩ් කතාවෙම තව පරිච්ඡේදයක් තිබ්බා "බෙංගිලාගෙ නෂියර්" කියල

    • @kaveeshows375
      @kaveeshows375 3 ปีที่แล้ว +1

      ඊයා වසන්ත😂

    • @radicalmind9516
      @radicalmind9516 2 ปีที่แล้ว

      මොනවද මේ කියන කතා

    • @kasun2523
      @kasun2523 2 ปีที่แล้ว

      ඕයි...

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว

      අම්මෝ වසන්ත.....🙈🙈😂😂😂😂😂😂

  • @leisurenesthostel
    @leisurenesthostel 4 ปีที่แล้ว +24

    නරියා සහ කැලැව,
    නරි යයිද කැලේ ,
    නරි ගියා කැලේ ,
    සිරි කැන්දු ,
    අයියා පදිනවා..
    වනයක් උඩ තරැ දෙකක් ( season 2)

    • @NOWTY000
      @NOWTY000 2 ปีที่แล้ว

      වනයක් උඩ තරු දෙකක් කියන එකේ අනිත් පැත්ත මොකක්ද බං

    • @NOWTY000
      @NOWTY000 2 ปีที่แล้ว

      😂

    • @keshandilhara8163
      @keshandilhara8163 8 หลายเดือนก่อน

      කැලෙන් ආ නරියා
      කැලේ දිගේ නරි එනවා

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 3 ปีที่แล้ว +9

    හැම දෙයක් ගැනම වෙන්ස් කියවිමක් තියන උබ පට්ටම පොරක් බන්👏👏👏❤️

  • @ravdon4776
    @ravdon4776 2 ปีที่แล้ว +8

    පත්තරෙන් බිකක් වගෙ තමා නේද🤣😅 supiri ah.jaya wewa

  • @hirushehanbandara8087
    @hirushehanbandara8087 ปีที่แล้ว +1

    මේකනම් මරු අයියෙ , අපිත් හැමදාම බලන බලන තැන්වල පුටුවේ දුක පමනයි🥰😘😋😁😁😁😁😁😁

  • @nuwansuranga8737
    @nuwansuranga8737 2 ปีที่แล้ว +7

    වැඩේ හොදටම කරනව ..ඔහොම්ම කරගෙන යන්න ජයවේවා ....

  • @yasithamadusanka8365
    @yasithamadusanka8365 4 ปีที่แล้ว +1

    පද පෙරළෙනවා මෙක අහන කොටත්.... සුපිරී හසා මාමේ....👌👌👌👌👌

  • @bachibandara5106
    @bachibandara5106 3 ปีที่แล้ว +18

    පහනට ආ යකා පොතේ දෙවනි වෙළුම ආවා "විනය තකා ගියා" කියලා.....
    තව සුපිරි දෙමළ පොතකුත් තියනවා සෙල්ල වළවේ කියලා

    • @tommyvercetti3608
      @tommyvercetti3608 ปีที่แล้ว +2

      වනාන්තර ගවේශනය ගැන තියන වනයක් මැද තරුවක් කියවලා තියෙනවද?
      දියඇලි ගැන තියෙන වටඇල්ල පොතත් මරු

  • @hasithalakshan4492
    @hasithalakshan4492 2 ปีที่แล้ว +2

    අම්මෝ.. හිනාගස්සල මරනවා.. 🤣🤣 ෆට්ට.. 💖

  • @dinulmanjitha5854
    @dinulmanjitha5854 4 ปีที่แล้ว +3

    දිගටම කරමු සුපිරි වැඩක් මේක ❤

  • @chamikaruwan684
    @chamikaruwan684 4 ปีที่แล้ว +36

    නන්දාමාලිනීගෙ " සිරි කැන්දු " ඇල්බම් එක අහපු උන් ඉන්නවද ? 😍
    පද පෙරළිය පට්ට..
    මට සෙට් වෙච්චි පෙරළුනු පද..
    ඇන තදවී
    ජුතලි පැන්ඩා
    කොලේ හිච්චි
    යොවුන් රාණී
    ...🤗

    • @a.saranaTV
      @a.saranaTV 4 ปีที่แล้ว +1

      සින්හල jokes....
      th-cam.com/video/J3IO6OZJ7kY/w-d-xo.html

    • @freefireshortmemepanda497
      @freefireshortmemepanda497 3 ปีที่แล้ว +1

      mata katha karada bro

  • @rakita_jr8261
    @rakita_jr8261 4 ปีที่แล้ว +3

    Notification එක දැක්ක ගමන් ආවේ👌👍

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +3

    නියමයි... ගොඩක් ආසාවෙන් බැලුවේ..

  • @edicakes-korea132
    @edicakes-korea132 3 ปีที่แล้ว +3

    සුපිරි හසා අයියා ❤😍 දිගටම කරමු ❤

  • @kolithawanniarachchi81
    @kolithawanniarachchi81 3 ปีที่แล้ว +13

    කැත වැඩ කරන්න එපා අයිසේ...
    මට හොඳට පුරුදුයි ඕක සෑහෙන අහලා...
    පට්ට වැඩක් :)

  • @chamathamunugama5479
    @chamathamunugama5479 2 ปีที่แล้ว +7

    😂😂 කැකිල්ලේ හිතම තමා

  • @rajithasanoj9155
    @rajithasanoj9155 3 ปีที่แล้ว +1

    එල එල 👍👍👍👍එල අයියේ තව නැද්ද... කරපු වීඩියෝ වලින් පටිට නෙමෙි පටිට පටට මෙික්👍👍👍👍❤❤❤

  • @janandalakshan1484
    @janandalakshan1484 3 ปีที่แล้ว +1

    සුපිරි බන් අයියේ..ලස්සනයි

  • @pubglife5886
    @pubglife5886 3 ปีที่แล้ว +6

    පුටුවේ දුක පමණයි= දුටුවේ පුක පමණයි😂😂
    කැකිල්ලේ හිත= හිකිල්ලේ කැත 😂😂

  • @UdayaKumaraBro
    @UdayaKumaraBro 4 ปีที่แล้ว +3

    අඩෝ පං ගොයියා, ඒක පට්ට ඈ..

  • @ahmdpawan3867
    @ahmdpawan3867 4 ปีที่แล้ว +4

    සුපිරී.😂✋
    කොක්කුනන් තව ඉන්නව.
    පාන් කන කොකා
    පස් කන කොකා.

  • @buddikaprasanna3509
    @buddikaprasanna3509 2 ปีที่แล้ว

    Uba maru macho.... Agayanawa..... Hadawathinma....... Meka apita awasya deyak.....

  • @AnjaleeBandaraOfficial
    @AnjaleeBandaraOfficial 2 ปีที่แล้ว +2

    මං ගීතයක් ලිව්වා. ඔහොම පද පෙරෙලි විදිහට🥺🥺 හැබැයි ඒකට සම්මානයක් හම්බුනා🤍🤍🌸🌸🌸💚 මරු වැඩේ අයියෙ

  • @theekshanapussedeniya570
    @theekshanapussedeniya570 4 ปีที่แล้ว +2

    Eka patta😂❤️

  • @binaraudayanga4004
    @binaraudayanga4004 3 ปีที่แล้ว +2

    පට්ට ඈ😁

  • @ReviewWhoCares
    @ReviewWhoCares 4 ปีที่แล้ว +2

    ඒක නං දීලා තියෙනවා දොඹෙන් යන්ඩම 😂😂😂😂😂❤🙏

  • @shashikakulathilaka2080
    @shashikakulathilaka2080 4 ปีที่แล้ว +2

    Nice one and great message through humour

    • @a.saranaTV
      @a.saranaTV 4 ปีที่แล้ว

      සින්හල jokes....
      th-cam.com/video/J3IO6OZJ7kY/w-d-xo.html

  • @vihanga2002
    @vihanga2002 3 ปีที่แล้ว +2

    අම්බෝ පදපෙරලිය ❤️😂🙉

  • @pasindudilmin2094
    @pasindudilmin2094 4 ปีที่แล้ว +1

    😂 ආතල් වැඩේ...

  • @cursiobeats
    @cursiobeats 3 ปีที่แล้ว +1

    කැකිල්ලේ හිත කියල එකක් නෑ කියල දැන් දැන් ඒ පොත කියවන්න හිතුන 😂✌️

  • @THANUDI_THEHAMSA
    @THANUDI_THEHAMSA 4 ปีที่แล้ว +1

    Pattama patta...

  • @rayand2364
    @rayand2364 4 ปีที่แล้ว +1

    ඒක නියමයි

  • @janakagayanperera
    @janakagayanperera 4 ปีที่แล้ว +1

    මරු 👌

  • @samudralakshani8756
    @samudralakshani8756 4 ปีที่แล้ว

    අනෙ අම්මෝ බඩත් එක්ක කොර උනා 🤣🤣😂😂😂

  • @navindugunasekara6704
    @navindugunasekara6704 3 ปีที่แล้ว

    මරු පොත් ලිස්ට් එක ආ 😂😂

  • @isuruherath7281
    @isuruherath7281 7 หลายเดือนก่อน

    Niyamai Pasalaka hako 🤣🤣🤣

  • @dilshanprathapaarachchi
    @dilshanprathapaarachchi 3 ปีที่แล้ว +1

    සම්භාවනීය කෘති කීපයක් හසා අයියේ 😍 අමතක වෙන හින්ද මම memo එකේ save කරගත්ත ❤️😁

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 4 ปีที่แล้ว +2

    Obanam maha kirikatiyeki...😂

  • @user-kr9ue8tx6i
    @user-kr9ue8tx6i 3 ปีที่แล้ว +1

    පොත් වල තේරුම් නොතේරුනා නෙවෙයි සෑර් 😂😂😂😂😂

  • @cdbp2691
    @cdbp2691 3 ปีที่แล้ว +1

    carry on brow... ❤️

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @user-et3io4kv6e
    @user-et3io4kv6e 4 ปีที่แล้ว +2

    Kekille hitha 🤣🤣🤣

  • @gbro1428
    @gbro1428 3 ปีที่แล้ว +1

    පට්ට හසා ❤🍷

  • @TheSachithSilva
    @TheSachithSilva 4 หลายเดือนก่อน +3

    Came from okapathana

    • @ryke6200
      @ryke6200 4 หลายเดือนก่อน

      Same 😂

  • @tashithahasintha2640
    @tashithahasintha2640 2 ปีที่แล้ว +3

    ඒක නම් සුපිරිම..❤😍😂

  • @pasindunirmal1297
    @pasindunirmal1297 4 ปีที่แล้ว +1

    එල😹😹

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 4 หลายเดือนก่อน +3

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ඉදිරිපත් කිරීමක් ❤ ❤
    දැන් 10 පාරක් විතර බැලුවා ඒත් එපා වෙන්නේ නෑ ❤

  • @luckyheart6752
    @luckyheart6752 3 ปีที่แล้ว

    සුපිරි යකෝ

  • @sithumindarashmith2893
    @sithumindarashmith2893 4 ปีที่แล้ว +1

    ලස්සන දෙයක් ❤

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Good 👍 job hansa

  • @heshanmadushanka1945
    @heshanmadushanka1945 4 ปีที่แล้ว +1

    කැකිල්ලේ හිත 😂😂

  • @krishanmilinda5798
    @krishanmilinda5798 3 ปีที่แล้ว +4

    හූනාගේ නැත්තෙ මොනවද? - හසා මේක ගැන ටිකක් ගැබුරින් හිතලා බලන්න. ක්‍රියේට් වෙන්නෙ නෙගටිව් සහ පොසිටිව් ප්‍රශ්න දෙකක්. මාරම සිද්දිය කියන්නෙ ඒ දෙකටම උත්තරේ එකක් වීමයි ( උත්තරේ මයිල්). මන් හිතන්නෙ නෑ සිංහලේ තියෙන වචන ඔක්කොම පද පෙරලලා බැලුවත් මේක පෙරලිල්ල තරම් සුපිරියක් තියෙනවා කියලා. ජීවිතේ හරි සියුම් දේවල් මද්‍යස්තව දකින හැමදෙයක්ම හරි ලස්සනට විදින සුපිරි ඩයල් එකක් උබ. ආදරෙයි පැලෙන්න.

  • @smlife4955
    @smlife4955 3 ปีที่แล้ว +2

    පත්තරෙන් බිකක්😂

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 4 ปีที่แล้ว +1

    Welldone

  • @Light_Bubble1
    @Light_Bubble1 2 ปีที่แล้ว

    Ammo pada peraliya🤣🤣🤣🤣🤣

  • @pasindunirmal1297
    @pasindunirmal1297 4 ปีที่แล้ว +3

    පාලු මකා 😹😹

  • @Ashherath
    @Ashherath 3 ปีที่แล้ว +1

    චූටි කාලෙ ඉදන් අපේ අයියා පදින එකමයි වැඩේ

  • @tommyvercetti3608
    @tommyvercetti3608 ปีที่แล้ว

    දියඇලි ගවේෂනය ගැන ලියපු වටඇල්ල පොතත් මරු

  • @TinyTrailblazersHub
    @TinyTrailblazersHub 4 ปีที่แล้ว

    අඩෝ මාත් ඔහොම සින්දු කියනවා... මට නිකන්මයි හිතුනේ.. මම හිතුවේ එහෙම කියන්නේ මම විතරයි කියලා 😒😂❤😍
    අම්මෝ ඩබල් මිනින්... 😍😍😍
    ඔක්කොම වීඩියෝ බලයි වගේ මමනම්

  • @vfxsquad511
    @vfxsquad511 3 ปีที่แล้ว +1

    Eeka maru aaaa

  • @mudiyanse.
    @mudiyanse. 4 ปีที่แล้ว +1

    අයියාග් පව්ල 😂😂😂

  • @productionwayimaproduction2132
    @productionwayimaproduction2132 3 ปีที่แล้ว

    Niyamai

  • @kalharananayakkara1195
    @kalharananayakkara1195 5 หลายเดือนก่อน +1

    දත්ත හුඟයි මේකෙ නම් 😂

  • @udaradweerasinghe9907
    @udaradweerasinghe9907 2 ปีที่แล้ว +1

    හෙඩ්සෙට් හොයන්න පෙරලන් දිවුවේ😂🏃🏼

  • @ashanweerasooriya
    @ashanweerasooriya 4 ปีที่แล้ว +2

    ගෙනියන ආතල් දෙන්නේ ඕයි..😆🤭👌

    • @madushankarunarathne9025
      @madushankarunarathne9025 3 ปีที่แล้ว

      Eke Teruma mkda mcn

    • @all_in_one697
      @all_in_one697 3 ปีที่แล้ว

      @@madushankarunarathne9025 ගෙනියන in English carry ඉතින් කැරි ආතල් දෙන්නෙ

  • @thusharasumanarathna1097
    @thusharasumanarathna1097 ปีที่แล้ว

    Patta a

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว

    කව්ද අඩේ රං කිරි කට ගෑවේ......🙈🙈😁😁😂😂😂😂😂😂😂😂

  • @vishvajithmadushan6736
    @vishvajithmadushan6736 3 ปีที่แล้ว +3

    කැම්පස් වල ජූනියස්ලට කාඩ් දානනෙත් ලස්සන ලස්සන විදියටනෙ .
    පාරමී කියන්නෙ කාඩ් එකක්න්නෙ , ඒකෙ වාසගම සුයිය.😁

  • @sajithdasanayaka1464
    @sajithdasanayaka1464 3 ปีที่แล้ว +1

    අම්මෝ....😂

  • @user-vs9mk2mp3q
    @user-vs9mk2mp3q 10 หลายเดือนก่อน

    වෙන්න බැරි දේවල් පොඩි කාලෙදි උනා වගේ කියනකොට තමයි අව්ල😂😂

  • @ishansumudu3524
    @ishansumudu3524 3 ปีที่แล้ว +4

    වට්ටමක තරමක් කියවගෙන උන්නෙ කඩේ හිටපු අක්කා වට්ටමක් තද කරල ම දුන්නනෙ. එපා කියන්නත් බෑ ඉතිං.
    අක්ක අන්තිමට පුටුවේ දුක පමණයි පොත කියෙවව වගෙ මූන හදා ගත්තා. මං ඉතිං පිකට පන දීලා ආවා එන්න. එතකොටම අක්ක කෑ ගහල කිවුවා උබගෙත් කැකිල්ලෙ හිතයකෝ කියල.😕

  • @harshanarandika5045
    @harshanarandika5045 3 ปีที่แล้ว

    mona unath patta wade

  • @mrrullz
    @mrrullz 3 หลายเดือนก่อน +1

    කොයි පපුව
    නයි පහර
    කැලෑවෙන් නරි එනවා
    පත්ත හුලල් කරනවා
    පත්ත හූරනවා
    හූනා පැත්තට යනවා
    හූනා චික් චික් ගානවා
    වනයක් මැද තරුවක්
    හොම්බට කිරෙන් ගහනවා
    රැව්ලට පාට දානවා
    රතු හුන්ඩුව
    බරි කැලේ
    කැත්තට හුරි මිටක් ගහනවා
    තව ලෝඩ් එකක් තියෙනවා 😂

  • @jinathwijesinghe9967
    @jinathwijesinghe9967 4 ปีที่แล้ว +1

    අම්බො.. 😂😂😂😂

  • @thusitharanjan9693
    @thusitharanjan9693 4 ปีที่แล้ว +1

    Elama 😅😅

  • @udaralakmal2596
    @udaralakmal2596 3 ปีที่แล้ว

    කැකිල්ලේ හිත 🤣🤣🤣

  • @StickManSL
    @StickManSL 2 ปีที่แล้ว +3

    මන් දන්න එකම එක හොන්ඩා ජුලෝලා..මරු හැබැයි🤣

  • @sanjuladamsith7688
    @sanjuladamsith7688 4 ปีที่แล้ว +2

    වනයක් උඩ තරුවක්
    අය්යාගෙ පව්ල 😹💔🙏

  • @indikaroshan785
    @indikaroshan785 3 ปีที่แล้ว

    Patta porak oi.malu paka kiwwe naththe ai

  • @mangofriend3222
    @mangofriend3222 3 ปีที่แล้ว

    Aduna...echcharai kiyanna thiyenne

  • @wickramasinghabandara4415
    @wickramasinghabandara4415 2 ปีที่แล้ว +1

    Ammo hasa adareyi

  • @pasindulchandrasekara5330
    @pasindulchandrasekara5330 3 ปีที่แล้ว

    කැකිල්ලෙ හිත 😂

  • @koreanmax8191
    @koreanmax8191 4 ปีที่แล้ว

    Ambo adeee

  • @Enshineliveband
    @Enshineliveband 3 ปีที่แล้ว

    Amazing

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 4 ปีที่แล้ว +1

    අම්මෝ ඒකනම්

  • @nikilanawasarith
    @nikilanawasarith 4 ปีที่แล้ว +1

    අම්මෝ 🤣

  • @kaveeshows375
    @kaveeshows375 3 ปีที่แล้ว

    Ammo poth tika 😂

  • @kaveeshows375
    @kaveeshows375 3 ปีที่แล้ว

    Gammac

  • @kleventrain1277
    @kleventrain1277 4 ปีที่แล้ว +1

    Ela