Beji චමරට දුන්න සුපිරි බැකිං එකට චාමරදුන්න COMMENT එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2020
  • Beji චමරට දුන්න සුපිරි බැකිං එකට චාමරදුන්න COMMENT එක | HD වීඩීයෝ ටිම් චැනල් එක සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා අපි දාණ සැම විඩියෝවක්ම ඔබගේ යලුවන් සමග SHARE කරන්න Like කරන්න COMMENT කරන්න - අපහා සම්බද විම සදහා අමතන්න TP. 0755856046 IMO - viber - Whats - FB Shan Parera | Email- Shanvideo77@gmail.com | No.22 Gall Rd Balapitiya
  • บันเทิง

ความคิดเห็น • 955

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 6 หลายเดือนก่อน +5

    ඉක්මනින්ම සුවපත් වේවා හදවතෙ ගායකයා...🥺🙏 පොඩි කාලේ ඉඳලම ආසම ගායකයා තාමත් ආදරෙයි හදවතින්ම හැමදාමත්..💙🥰

  • @janathprasanna4040
    @janathprasanna4040 2 ปีที่แล้ว +57

    දකුණේ සිංහයා වයඹ සෙට් ඓක ඓක්ක රටම හොල්ලපු ඓක මොහොතක් නියමයි බැජි ජය වෙවා

  • @cpp7160
    @cpp7160 4 ปีที่แล้ว +56

    Really බැජී මරු ..අපෙ හොටෙල් එකෙ ගහපු wedding show එක නියෙමටම කලා ..අපේ staff එකම කොර. අන්න එකයි වෙන්නොන .ජය ශ්‍රී

  • @bolabroofficial3433
    @bolabroofficial3433 2 ปีที่แล้ว +46

    ගම මාතර
    නම චාමර
    දකුණේ ඔබට අභිමානය💪❤️

  • @official8879
    @official8879 3 ปีที่แล้ว +57

    වයඹ දකුන සංයෝජනයක් කොපි නෑ වයඹ කොල්ලන්ගෙ හැකියාව ජය බැජී❤️😍

  • @nadeeshalakshan6848
    @nadeeshalakshan6848 2 ปีที่แล้ว +49

    දකුනේ ගැම්මට ගායකයෙක් බිහි උනා නම් ඉතින් හදවතේ ගායකයා චාමර වීරසිංහ අයියා තමයි .... ආදරෙයි හැමදාම ❤️❤️❤️

    • @kalanadulanjanamg519
      @kalanadulanjanamg519 ปีที่แล้ว

      ඉස්සර හදවත රත්තරං ජෝතිපාල... අද හදවතේ ගායකයා චාමර 💚 මාතර🧡

    • @rangaranga8671
      @rangaranga8671 ปีที่แล้ว

      0

  • @deemanthatissera2844
    @deemanthatissera2844 ปีที่แล้ว +42

    බේසාව ඇහෙන්නේ නැද්ද බං කාටවත්???මට ඇහෙන්නේ ඌව විතරයි❤❤

  • @user-ee5rr9dk1d
    @user-ee5rr9dk1d ปีที่แล้ว +8

    දකුණුලක ගැම්ම. වයඹ හයිය.. ආදරෙයි උඹලට. ඩ්‍රින්ක් එකක් දාලා අහන්න සෙට් උනේ ලංකාවෙන් දුරකට වෙලා.. රුසියානු රටේ ඉදන් මේ ආදරය බැජී. චාමරට ❤

    • @slroma7356
      @slroma7356 11 หลายเดือนก่อน

      අනිවා මමත් ඩ්‍රින්ක් එකක් දාපු වෙලාවට හෙඩ් සෙට් එක ගහහෙන සහ ගෙදර නිවාඩු ගියාම සෙට් එක දාගෙන අනිවාරෙන් අහන සෙට් එකේ සිංදු ටිකක් මේකත් 🔥

  • @erandafernando9916
    @erandafernando9916 2 ปีที่แล้ว +89

    කොච්චර ඇහුවත් එපා වෙන්න්නනැති චාමර අයියගෙ ගායනය වගේම පද රචනයන් සංගීතය ඒ වා මායාවක් ❤

  • @senurabandara123
    @senurabandara123 2 ปีที่แล้ว +33

    පට්ට බන්... flash back level එකටම ගහනව.පට්ට බැලන්ස්.කට්ටියගේ විනයත් සුපිරි..ජය වේවා.🔥
    17.02.2022

  • @b.m.s.lassana1363
    @b.m.s.lassana1363 ปีที่แล้ว +2

    චාමර ගැන කියන්න දෙයක් නැ ..❤ බැජි නම් සුපර් සුපිරි 💐 සුබ පැතුම් දුර ගමනක් තියෙනවා ඔයලාට ජය

  • @buddhika_deshan
    @buddhika_deshan 3 ปีที่แล้ว +24

    හදවත.❤️❤️ චාමර වීරසිංහ 🖤🖤
    ස්තූතියි බැජී.. 💛💛

  • @menakaisuru1011
    @menakaisuru1011 2 ปีที่แล้ว +15

    සුපිරි චාමර අයියේ😍😍😍😍😍😍 .බුදු සරණයි.🙏🙏🙏

  • @Janiya__007
    @Janiya__007 ปีที่แล้ว +8

    කොච්චර පරන උනත් හැමදාම අලුත් වගේ අහනවා චාමර අයියාගේ සිංදු ටික. ලංකාවේ ඕනේම තැනක සංගීතයක් තිබ්බොත් කොල්ලෝ ඉස්සෙලාම ඉල්ලන්නේ චාමර.

  • @chamaraekanayake4859
    @chamaraekanayake4859 3 ปีที่แล้ว +70

    මතකයන් ඔබේ තනිකර flashback ,, අවුලක්ම නෑ පට්ට උබලගෙ සෙට් එක.. අහං ඉන්න ආස හිතෙනවා බං බැකින් වලට ❤️❤️❤️❤️❤️

    • @sithijayasandakelum6027
      @sithijayasandakelum6027 2 ปีที่แล้ว +4

      ලීඩ් පාර සුරා තරම් මදි එත් ඉස්සරට එ වගෙම ගහයි❤️

    • @slactivities
      @slactivities 2 ปีที่แล้ว +3

      පටන් ගත්තෙම flashback විදිහට

  • @Shaana_Boy
    @Shaana_Boy 2 ปีที่แล้ว +23

    අපි හෙවුව වෙනස 🙏❤️ බැජී ඩ්‍රමා ♥️

    • @gaganiadithaya5861
      @gaganiadithaya5861 ปีที่แล้ว

      @S.H. Deshitha Pramuditha Dilshan 🤭🤭🤭🤭🤭🤭

    • @gaganiadithaya5861
      @gaganiadithaya5861 ปีที่แล้ว

      @S.H. Deshitha Pramuditha Dilshan hari ela 🤣🤣🤣🤣🤣🤣

  • @sureshgraphic8615
    @sureshgraphic8615 3 ปีที่แล้ว +36

    කුරුනැගල රාවනා පරපුරෙ යක්කු...තව ගහපන් පුතා බෆල් කුඩු වෙලා යන්නම....සුබ ගමන්...👌👌👌

  • @slshashi2395
    @slshashi2395 2 ปีที่แล้ว +20

    අපේ කුරුණෑගල ගැම්ම තමා බැජී.....🙏🙏🇱🇰🇱🇰👍

  • @kirindiwelatown449
    @kirindiwelatown449 4 ปีที่แล้ว +23

    ඇත්තටම සුපිරි බැකින් එක👌❤️❤️
    මතකයන් ඔබේ එකට drums සුපිරි ගහනවා...ආදරෙයි බැජි 🙏🎵🎼🎸🎶

  • @dimuthusathsara3379
    @dimuthusathsara3379 2 ปีที่แล้ว +11

    දකුණෙ සිංහයා චාමර වීරසිංහ, ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @sahanmalindu5366
    @sahanmalindu5366 2 ปีที่แล้ว +64

    ඩ්‍රමා අල්ලන ගැම්ම 😍සින්දුවට උපරිම සාදාරනේ කරනව සෙට් එක 🙂ජය ❤

    • @indikadangall1372
      @indikadangall1372 2 ปีที่แล้ว +1

      සැරටම

    • @hansakasenevirathne177
      @hansakasenevirathne177 2 ปีที่แล้ว +1

      නිරෝෂන්ගෙ කොපිය මොන ගැම්මක්ද ඕයි🤣🤣

    • @slroma7356
      @slroma7356 9 หลายเดือนก่อน

      ​@@hansakasenevirathne177උබ,එහෙනම් ගහපන් පකෝ ඩ්‍රම 😮

  • @shashikaravihara9510
    @shashikaravihara9510 3 ปีที่แล้ว +42

    දමිත් අසංක අයියත් ඉදියනම් මරු ❤️😥

    • @mr.cobra415
      @mr.cobra415 2 ปีที่แล้ว

      ඔව් බං 😪😥

    • @wimashawimasha3564
      @wimashawimasha3564 2 ปีที่แล้ว

      e aduwa purawanna ba bn wena katawath damith thamai hadawathe rajaa😘😘😘😘😘

    • @vindananirmana9448
      @vindananirmana9448 ปีที่แล้ว +1

      😍😍😘

  • @pathumchandana8451
    @pathumchandana8451 3 ปีที่แล้ว +3

    බැජී මරුනේ.මරුවට ප්ලේ කරනවා.ඩ්‍රමාමරු

  • @sajithmalaka8740
    @sajithmalaka8740 2 ปีที่แล้ว +9

    මිනිස්සුන්ගෙ හදවත් වල ජීවත් වෙන සුපිරි මනුස්සයෙක් ❤❤

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      පිරිසදු වෙන්නෙ කොහොමද බං මුලින් ගැනි තමයි මුට ගොඩක්ම උදවි කලේ මු එගැනි ඇතහැරියා මුට මුල මතකනැ මුට එගැනි මදි උනා පවි එ ගැනි ලමයත් එක්ක තනි උනා උබලාට හදවතේ ගායකයා උ නාට මට පෙන්න බැ

  • @asankasuraweera1917
    @asankasuraweera1917 2 ปีที่แล้ว +14

    හදවතේ ගායකයා❤️❤️ආසම සින්දූ සෙට් එක❤️❤️❤️😘🎶🎶🎶🎶🎶

  • @githvadinelka2654
    @githvadinelka2654 2 ปีที่แล้ว +14

    ගී ලොව වීරසිංහයා......❤️🔥🤟 චාමර වීරසිංහ ....😎😎

  • @pinsarademintha5907
    @pinsarademintha5907 3 ปีที่แล้ว +152

    හැමොම ඩ්‍රමයි,රැව්ල ගැනයි විතරයි කතාව...කටවත් පෙන්නේ නැහැ කිබොඩ් අයියගේ වැඩ කැලි ටික.එකත් සුපිරි ලස්සනයි 😘

    • @kanchanawijerathna2895
      @kanchanawijerathna2895 3 ปีที่แล้ว +1

      Eyge part hena lassanai

    • @aryancompanyltd1417
      @aryancompanyltd1417 3 ปีที่แล้ว +4

      කතා නෑ....
      සුපිරිම වැඩ්ඩො සෙට් එකක්.
      flashback.. seeduwasakura.. beji..
      දැනට තියෙන සුපිරිම බෑන්ඩ් තුන බන්

    • @SLKOLLA-qi8xh
      @SLKOLLA-qi8xh 3 ปีที่แล้ว +2

      උගෙ මොනා කියන්නද බන් ආදලෙයි උට පැලෙන්න ඌ ගැම්මක් බන්

    • @hiranyashashikelum7608
      @hiranyashashikelum7608 3 ปีที่แล้ว +4

      Derana betle of band එකේ අපේ කොල්ලට සම්මානයක් හම්බවුනා ඔක්කොම බැන්ඩ් වලින් හොදම key bordis කියලා ❤️

    • @hansakamalli7633
      @hansakamalli7633 3 ปีที่แล้ว +1

      එකනම් අැත්ත ☺

  • @shanmadushanka7815
    @shanmadushanka7815 3 ปีที่แล้ว +10

    සුපිරි බෑන්ඩ් එකක්. උබලගෙම අන්න්‍යතාවක් හදාගන්න. ආදරෙයි බැජී මාතර අපිත්

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 2 ปีที่แล้ว +7

    සුපිරි සිංදු,baking Supiri thamai...

  • @gamingchucky8732
    @gamingchucky8732 4 ปีที่แล้ว +17

    Drummer නම් සුපිරිම සුපිරි , kattiyama hodai loku gamanak thino supiri band ekak

  • @imeshasanka1919
    @imeshasanka1919 ปีที่แล้ว +9

    ආසම බැන්ඩ් එකයි ...ආසම ගායකයයි❤️🎧

  • @chathuN
    @chathuN 4 ปีที่แล้ว +5

    Baji ආදරයෙයි අපෙ කමට ඇතුගල්පුරවරයට ලොකු ආඩම්බරයක් සුපිරි ම drama සුපිරි ලොකු ගමනක්‍ යන්න බැජි ආදරයෙයි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා

  • @danishkodidinushan9266
    @danishkodidinushan9266 2 ปีที่แล้ว +22

    ඔය ලොකු ලොකු බෑන්ඩ් ඔක්කොම කොර වෙනවා බැජි උබලගේ ඔය සෙට් එකම හිටියොත් ❤️

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว +1

      උබ දන්න තරමා

  • @chanukadilshan6366
    @chanukadilshan6366 3 ปีที่แล้ว +37

    චාමරගේ සින්දු වලට සුපිරියටම යන්නේ පර්පල්රෙන්ජ් බැකින් තමයි. එක තමයි ඇත්ත. බැජි ජය. 😍😍

    • @krishanpiyumalmahakumara1216
      @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว

      😂😂😂

    • @harshanaeranda3690
      @harshanaeranda3690 2 ปีที่แล้ว +1

      Oya hariyatama hari saho.... aka thamai aththa.a nadarata kanata cool...

    • @PHSTSRI
      @PHSTSRI 2 ปีที่แล้ว +1

      👍👍👍👍👌👌👌👌

    • @yasirusamarasinghe9268
      @yasirusamarasinghe9268 2 ปีที่แล้ว +1

      Ow atta ❤️

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 5 หลายเดือนก่อน

      👍👍👍👍👍 පර්පල් රේන්ජ් වගේම මේ ගෲප් එකයි ස නි ධ ප ත් බැකින් ලස්සනයි චාමරගෙ සිංදු වලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudathsisira2210
    @sudathsisira2210 3 ปีที่แล้ว +94

    හදවතට චාමර කිව්වත් එකයි චාමරට හදවත කිව්වත් එකයි❤️😉

  • @asankamahesh1395
    @asankamahesh1395 ปีที่แล้ว +5

    පෙරාපු රතරන් කටහඩ..හදවතේ හඩ..❤️❤️👌👌

  • @saheligunasekara8826
    @saheligunasekara8826 2 ปีที่แล้ว +27

    හදවතේ ගායකයා 😘❤️❤️❤️👌

    • @thegshandinuka
      @thegshandinuka 2 ปีที่แล้ว +1

      👍🌼🌼🌼🌼🌼💜️

  • @Honesters
    @Honesters 2 ปีที่แล้ว +21

    ගොඩාක් ස්තූතියි හැමෝටම පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @lasithaaluthgamage3164
    @lasithaaluthgamage3164 4 ปีที่แล้ว +75

    වැඩියෙන් ම ආදරේ බෑන්ඩ් එකයි ගායකයයි එකම stage එකේ
    ආදරෙයි සෙට් එකට ම
    ❤️💝

  • @maheshhansika2033
    @maheshhansika2033 2 ปีที่แล้ว +12

    මම නම් ආස කී⁣බෝඩීිි ගහන මල්ලිට.ලස්සනට බටනලාත් ගහනවා.ඇත්තටම ඌනං පෝරක් තමයි.බුදු සරණයි .

  • @vasanthakumara1974
    @vasanthakumara1974 4 ปีที่แล้ว +8

    පට්ට මචං කට්ටිය එලටම play කරනව
    බේස් guitarist පට්ට
    එල එල
    බලං ඉදී ඊලග අප්ඩේට් එක එනකං...
    💐💐💐💐💐💐💐💐
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thilinadanushka5807
    @thilinadanushka5807 2 ปีที่แล้ว +12

    අදටත් මම ඔබගේ පලමු පෙම්වතා❤❤❤❤😥😥

  • @isurudilshan2252
    @isurudilshan2252 ปีที่แล้ว +8

    චාමර වීරසිංහ කියන්නේ නමක් විතරක්ම නෙමෙයි 😍❤️😍,

  • @madhurangakarunasinghe3111
    @madhurangakarunasinghe3111 2 ปีที่แล้ว +13

    ආදරණීය හදවතේ ගායකයා ❤❤

  • @maheshkumara9394
    @maheshkumara9394 3 ปีที่แล้ว +23

    හදවතේ ගායකයා ❤🙏

  • @manjukumara265
    @manjukumara265 4 ปีที่แล้ว +61

    ලොකු වෙනසක් වෙනවා ලොවෙත් ආදරෙයි බැජී.

  • @dilshapramod5382
    @dilshapramod5382 4 ปีที่แล้ว +8

    බෑන්ඩ් එකත් සුපිරි ගායකයෝ සෙට් එකත් සුපිරි හදවතේ ගායකත් ආසම බෑන්ඩ් එකත් එක්ක ආදරෙයි ❤

  • @kalindusampath9525
    @kalindusampath9525 3 ปีที่แล้ว +227

    ඔය කට හඩින් හූ කිව්වත් ලස්සනයි චාමර අය්යේ ❤ ... දකුණේ වීරසිංහයා චාමර වීරසිංහ ❤️❤️❤️😎❤️❤️❤️

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +11

    බැජි කියන්නෙ පිස්සුවක්...😘✌✌ අංක 01 බෑන්ඩ් එක.....

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      අනිත් බැන්ඩි නැත්නමි

    • @krishanpiyumalmahakumara1216
      @krishanpiyumalmahakumara1216 ปีที่แล้ว

      @@asankakumara292 ඵල මූසලයා

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      @@krishanpiyumalmahakumara1216 අනුන්ගේ නස්ටොප් ගහලා ලංකවෙ අංක 1වෙන්නැ තමන්ගෙ දෙයක් කරම තමයි අංක 1 වෙන්නෙ 2015 බැන් ඔක්කොම එකයි බලපන්
      flash back
      Sunflower
      Purple range
      ඔයවගෙ එකදගට අනුන්ගෙ නස්ටොප් ගහනවද කියලා
      2015 අපු බැන්ඩි තමයි සංගිත කැවෙ අනිත් එක දැන් ඉනන ගයකයො නහෙන් අඩනවා 2000 පස්සෙ එවින්ට මෙවා සිංදු අපිටන් අපිරියයි

  • @shihanchirantha3077
    @shihanchirantha3077 ปีที่แล้ว +6

    Beji bakin eka maru

  • @accidentext9452
    @accidentext9452 3 ปีที่แล้ว +13

    Audio output එක තව Quality වුනානම් සුපිරි. Bass පොඩ්ඩක් මදි. වැඩේ සුපිරි. ජව වේවා 🔥❤️

  • @user-ug8ry5jc4v
    @user-ug8ry5jc4v 8 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ සින්දුත් සුපිරියි එයත් සුපිරියි 💖💖💖💖💫

  • @buddikaprasanna9566
    @buddikaprasanna9566 4 ปีที่แล้ว +5

    Beji elane eka para oyalata Budu saranai ela ohoma yanna ..adarei api oyalata ..

  • @darshanagamage6681
    @darshanagamage6681 ปีที่แล้ว +6

    ඔක්කොමත හරි කීබෝඩගේ බට නලා ටෝන් තමා සුපිරි .❤❤

  • @chinthakasajith5123
    @chinthakasajith5123 ปีที่แล้ว +15

    ෆ්ලැශ්බැක් නිරෝශන් මතක් උන අය කෝඔ ❤️❤️❤️❤️

  • @Irusha17_works
    @Irusha17_works 3 ปีที่แล้ว +28

    2020 අන්තිම මාසෙත් අහන කට්ටිය කෝ ❤️❤️👌👌

  • @chanu1582
    @chanu1582 2 ปีที่แล้ว +6

    සිතින් විතරක් පෙම් කරන්නම්..
    දුරින් හිද ඔබ දෙස බලන්නම්...

  • @maheshkumara9394
    @maheshkumara9394 3 ปีที่แล้ว +3

    Baji එකෙන්ම ආදරෙයි
    සුපිරිම බැකින් ඒක.
    පට්ටම ලස්සනයි
    ජය වේවා...🙏❤

  • @sameeraperera3207
    @sameeraperera3207 2 ปีที่แล้ว +2

    Baji patta flash back lata abiyogayak wei band eka dalayana epa allagena hitapalla ජයවේවා

  • @virajmadu4079
    @virajmadu4079 4 ปีที่แล้ว +34

    චාමර වීරසිංහ 👉🎵🎵🎵🎵👑️👑️👑️❤❤

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 4 ปีที่แล้ว +3

    සුපිරි.බැජී..නියමයි sounds ...ජයවේවා...👌👌👌👌👍

  • @tharudesilva64
    @tharudesilva64 7 หลายเดือนก่อน +3

    හැමදාම සෙට් එකේ සද්දෙට අහනවා තාම ❤

  • @dilankamadushan4302
    @dilankamadushan4302 4 ปีที่แล้ว +67

    ඉහලින්ම වැජබෙන සංගීත කන්ඩායම් වලට බැජීගෙන් රතු එළියක් ආදරෙයි බැජියෝ ගාල්ලේ අපිත්😍😍😍😍🙈

  • @maheshmadushan469
    @maheshmadushan469 4 ปีที่แล้ว +10

    Drummer සුපිරි මචන් ජය❤️

  • @kasunbandara9050
    @kasunbandara9050 4 ปีที่แล้ว +27

    එක්කෝ හෙඩ්සෙට් එක යනවා. නැත්තම් සෙට් එකේ පීකර් පැලෙනවා. තව පැලෙන්න අහන්න හිතෙනවා බන්. ඩ්‍රමා ගහනවා ලෙසටම. එලෝපල්ලා තටු හැලෙන්න. සුභපැතුම් ... ❤

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි හදවතේ ගායකයානනී....❤❤❤❤❤❤❤❤❤චාමර....🙏🙏🙏🙏🙏

  • @asankalakmal1206
    @asankalakmal1206 4 ปีที่แล้ว +80

    ඩ්‍රම්ස්ට සුපිරියට කීකරුයි stick දෙක...💕💕

  • @calmtv23
    @calmtv23 4 ปีที่แล้ว +11

    බැජිලා තද කොර .....ඔහොම කරන් යන් කොල්ලෝ .....ජය වෙවා

  • @maheshrathnayaka9819
    @maheshrathnayaka9819 4 ปีที่แล้ว +21

    හැමෝම කියලා තියනවා ෆ්ලැශ්බැක් බැකින් එකමයි කියලා ඒ කියන්නේ තව මොනවද කොල්ලනේ...දැනට ලංකාවේ අංක එක බැන්ඩ් එක වගේම ගහනවා කියන්නේ තව මොනවද..ඔය බැන්ඩ් එක අඩුපාඩු හදල ඔතනට එන්න රොශාන් ප්‍රනාන්දුත් උදව් උනා එක නිසා වෙන්නත් ඇති බලමු අනාගතේට එයාලගේම අනන්‍යතාවක් හදාගනිවි..එදාට කියයි අඩෝ බැජී ගහනවා වගේ නේද කියලා❣️❣️❣️

  • @tharindukaushalya6209
    @tharindukaushalya6209 ปีที่แล้ว +7

    හදවතේ ගායකයා.🖤💥

  • @Sathyasoyair
    @Sathyasoyair 4 ปีที่แล้ว +8

    හදවතේ ගායකයා බැජි එක්ක , මරු

  • @wimashawimasha3564
    @wimashawimasha3564 2 ปีที่แล้ว +2

    Damith aiya hitiyanam kochchara lassanaida e aduwa purawanna ba wena katawath hadawathe raja Damith Asanka thamai ithin 😘😘😘😘😘😘😘

  • @lahirurandika8785
    @lahirurandika8785 4 ปีที่แล้ว +5

    ආදරෙයි chamara aiya....චාලි මාරු... Adarei mernko චාලි.... Fatta baking beji...... Mernko ආදරෙයි චාලි.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

  • @supunnalinda3280
    @supunnalinda3280 2 ปีที่แล้ว +9

    හදවතේ ගායකයා 🖤❤️‍🔥🌼

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +1

    දකුණේ අකුන චාලි අයියා ගැමිමක් තමයි පොඩිකාලෙ ඉදලම මම ආසම ගායකය......❤️❤️❤️❤️

  • @akilasudarshana3814
    @akilasudarshana3814 4 ปีที่แล้ว +2

    Hamadama ekama sindu gahana janpriya band walata wada me kollo tika naggala gaththoth aththtama supiri...... patta bajji...

  • @darabro9267
    @darabro9267 4 ปีที่แล้ว +11

    ඩමා සුපිරි..මොන කොපිය ගැහුවත්
    කොපි කරන්නත් දක්ෂතාව තියෙන්න ඔන
    උබලට ජය කොල්ලනෙ

    • @dinethmadurage7804
      @dinethmadurage7804 3 ปีที่แล้ว

      anivarenama mamath ekagai bn ubata

    • @PlaTO94
      @PlaTO94 2 ปีที่แล้ว

      ඒක හරි කොපි කොපි කියන්නෙ ඒ වගේම ගහන නිසානෙ. ❤

  • @rebaproductions-244
    @rebaproductions-244 ปีที่แล้ว +5

    බැකින් පට්ට ක්ලියර්💙 බැජී💙💙

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 4 ปีที่แล้ว +1

    Beji නියමයි අලුත් කොල්ලො සෙට් එක,
    Sounds Supiri සෙට් එකගේ ජයවේවා , දිගු ගමනක් යන්න ලෑබේවා ,,
    ජයවේවා 🤜🤛🤜🤛❤❤❤❤❤

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 ปีที่แล้ว +3

    මං කි ගමනක් බැලුවද කියලා මං දන්නේ නැ.ඒ තරමටම ආසයි 😍❤😍❤😍❤😍

  • @krishanihansani9013
    @krishanihansani9013 4 ปีที่แล้ว +15

    Song eke original colour එක ඇහෙනව ලස්සන අලුත් part එක්ක.පට්ට ඇත්තටම.

  • @chanakachanaka1498
    @chanakachanaka1498 3 ปีที่แล้ว +4

    නියමයි බැජි.❤️💙💚 සනිධප පැඩිි පාරක් ඇහෙනවා💚

  • @shashikamadushan5852
    @shashikamadushan5852 3 ปีที่แล้ว +6

    Beji කියන්නේ සුපිරිම band akk ඕනෑම band akkta challenge කරන්න පුළුවන්

  • @wishmalokaya740
    @wishmalokaya740 4 ปีที่แล้ว +10

    චාමර අයියගෙ බලන හැම ශෝ එකකම සින්දුවෙ පලවෙනි කොටස කියල මයික් එකේ සවුන්ඩ් එක වැඩි කරල ඉල්ලනව ..👌👌කෝල්ලොන්ට උපරිම ෆන් එකක් දෙන්න

    • @dilanneero3812
      @dilanneero3812 3 ปีที่แล้ว +2

      එහෙම එකක් නෙවෙයි බන්. චමරගෙ කටහඩ ගොඩක් ගැබුරුයි. අනික් අයගෙ කටහඩවලට වඩා ශබ්දය ටිකක් අඩුයි ඒනිසා.. අනික් අයට mic බැලන්ස් කරාට චාමරට ඒක හරියන්නෙ නෑ. ඒකයි ශබ්දය වැඩි කරල ඉල්ලන්නෙ.. ඕක සවුන්ඩ් බැලන්ස් කරන අය වැඩිය හිතන්නෙ නෑ. චාමර අයියම ඉල්ලනකන් ඉන්නව වැඩි කරන්න

  • @vishwamweerarathna1267
    @vishwamweerarathna1267 4 ปีที่แล้ว +20

    බැජී | එදා ඉදන් හිටියා | ඉස්සරහටත් එහෙම තමයි | ඇතුගල්පුර අභිමානය 💜️🤘

  • @tharidulakshan2489
    @tharidulakshan2489 2 ปีที่แล้ว +4

    2022 ahpu set එකට කො❤️

  • @chandanapradeep9295
    @chandanapradeep9295 2 ปีที่แล้ว +2

    එලම...... හොදටම කරනව... ජයවේවා බැජී...❤️

  • @ChathuAlex
    @ChathuAlex 3 ปีที่แล้ว +2

    Thankyou HD♥️🙏

  • @gayansampath5454
    @gayansampath5454 4 ปีที่แล้ว +89

    උබල හුගක් දක්ශ කොල්ලො ටිකක්.. flash back කොපි නොකර අලුත් ගමනක් පලයල්ලා..අලුත් patterns වලින් back කරහල්ලා.. ජය 👍👍👍

    • @sasindu7843
      @sasindu7843 4 ปีที่แล้ว +2

      Hari flashback එකේ කඩන කැඩිලි ටිකමෞඉ

    • @goolivemusic5012
      @goolivemusic5012 4 ปีที่แล้ว +2

      Ou flashback copy krnw wage ☺️

    • @gayansampath5454
      @gayansampath5454 4 ปีที่แล้ว +4

      ඔව් බන් key board & drama flash back තනිකරම කොපියක්..වෙනස් කරගෙන තමන්ගෙම ගමනක් යන්න ඕනෙ

    • @user-gy1yc8jx6e
      @user-gy1yc8jx6e 3 ปีที่แล้ว +1

      සිරා

    • @h.s8600
      @h.s8600 3 ปีที่แล้ว +3

      කොපි කරාට සම කරන්න බෑ ඒ රසේ ලගින්වත් යන්නෑ😂

  • @sarigamaentatrainment7675
    @sarigamaentatrainment7675 4 ปีที่แล้ว +45

    වයඹ අබිමානය ආදරෙයි බැජී💜️

    • @tharakasandaruwan6058
      @tharakasandaruwan6058 3 ปีที่แล้ว +1

      Api hithuwe යාපහුව රාජදානිය කියලා ..අනේ හුකේ ඉතින් ..😂😂

    • @LukeMdesilva
      @LukeMdesilva 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @sura5633
      @sura5633 2 ปีที่แล้ว

      ඔව් ....අපිටනම් ලංකාවේ නිසා ආදරෙයි ..තාම ගොං

  • @user-ec9yj7eh8b
    @user-ec9yj7eh8b 3 ปีที่แล้ว +22

    දැන් කෝ මේකෙ චාමර අයියගෙ comment එක

    • @diluchamara8561
      @diluchamara8561 3 ปีที่แล้ว

      Me inne

    • @djrv5894
      @djrv5894 3 ปีที่แล้ว +1

      comment eka denne youtube eke newe ea show eke

  • @vimukthivijethunga4130
    @vimukthivijethunga4130 4 ปีที่แล้ว +2

    supirima kalla athugala suppa

  • @k4dpoddaff.959
    @k4dpoddaff.959 2 ปีที่แล้ว +16

    Flashback තමයි ඉතිම් හදවතේ එක..😍bejiලත් අවුලක් නැ ..හොදට සෙල්ලං කරනව..✌ ✌😍😍

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      flash back කඩෙන් කොත්තු කපු එකෙක්

    • @vishalvimukthi2117
      @vishalvimukthi2117 ปีที่แล้ว

      flashback hodai roshanaya nattan band kanawa uu 😂😂😂

  • @shehanpathirana5907
    @shehanpathirana5907 3 ปีที่แล้ว +3

    කුරුණෑගල baji ආදරෙයි

  • @snkdhanu8897
    @snkdhanu8897 4 ปีที่แล้ว +1

    Bejilata adarei.danna nisa kiyanne oyala niyama tallent ekak thiyana kollo tikak.super.jayawewa

  • @danurox4065
    @danurox4065 4 ปีที่แล้ว +7

    බැජි සැරටම ගහනවා. ❤️❤️💗💗💗💗

  • @pasindulakshan3694
    @pasindulakshan3694 2 ปีที่แล้ว +5

    දකුණේ සිංහයා මරු චාමර අයියෙ

  • @isurukanchana6456
    @isurukanchana6456 3 ปีที่แล้ว +4

    ඇතුගල්පුර අබිමානය... පහරක්... beji.. ❤️
    චාමර වීරසිංහට හදවතේ ගායකයා කියන්නේ නිකන් නෙමේ 🔥

  • @sajithmaduranga199
    @sajithmaduranga199 4 ปีที่แล้ว +3

    Supiriyatama gahanawa fatta bn ඩ්‍රමා සුපිරි ❤❤❤❤
    රැවුලා බොරුවට කෑ ගහනවා...

  • @nuwanjayashantha2074
    @nuwanjayashantha2074 4 ปีที่แล้ว +3

    මාවතගම..බෙජී අපිට ආඩම්බරයක්...ගයාන් අයියා..ආදරෙයි සහෝ...