බනානා බ්‍රෙඩ්💯👌🍞| වරදින්නෙ නැතුව හදන්න පුලුවන් 😍| කේක් වගේම සුවඳයි රසයි 😋| Banana Bread🍌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • වරදින්නෙ නැතුව හදන්න පුලුවන් පුදුම රස බනානා බ්‍රෙඩ්💯👌🍞|කේක් වගේම සුවඳයි රසයි 😋| Banana Bread🍌 #bananabread #bananacake #bananarecipe #cake #easybananabread #easybananacake
    ගොඩක්ම ලේසියෙන් ගොඩක්ම රසට වරදින්නෙ නැතුව හදන්න පුලුවන් බනානා බ්‍රෙඩ් රෙසිපි එක..ඒ වගේම recipe එක ගැන ඔයාගෙ අදහස් පහලින් comment කරන්න..❤️.තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරල නැත්තන් දැන්මම subscribe button එකයි bell icon එකයි දෙකම click කරල දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...💞💞💞
    Hi everyone! In this video I will be sharing how to make a banana bread very easily..I guess you would love this easy and quick recipe. Please try out this super easy banana bread recipe and please leave your comments about this super easy homemade banana bread recipe at the comment section below. ❤️💕❤️
    Please don’t forget to:
    Subscribe 💙
    Share💚
    Like💜
    Comment🧡
    අමුද්‍රව්‍ය:
    ඉදුනු කෙසෙල්-ගෙඩි 3
    සීනි-150g
    බිත්තර-1
    මාගරින් 75g / එළවළු තෙල්-කෝපප 1/3
    ෆ්‍රෙෂ් මිල්ක්-කෝප්ප 1/3
    පාන් පිටි-කෝප්ප 1
    බේකින් පවුඩර්-තේහැඳි 1
    බේකින් සෝඩා-තේහැඳි 1
    Ingredients:
    3 well riped bananas
    3/4 cups sugar
    1 egg
    1/3 cup butter/ vegetable oil
    1/3 cup milk
    1 cup flour
    1tsp baking soda
    1tsp baking powder
    My popular videos:
    කඩේ රසටම ලේසියෙන්ම ලාබෙට හදන චිකන් ෆ්‍රයිඩ් රයිස්👌💯| Chicken Fried Rice Recipe🤤♥️
    • චිකන් ෆ්‍රයිඩ් රයිස්👌💯...
    සුවඳටම බඩගින්න වැඩිකරන විනාඩි 10න් හදන ගාර්ලික් රයිස්🧄👌| Easy Garlic Rice Recipe💯🤤
    • ගාර්ලික් රයිස්🧄👌| සුවඳ...
    පාන් වලින් මෙච්චර රසට පැටිස් හදන්න පුලුවන් කියලා දැනගෙන හිටියද..?😋👌💯 |Bread Patties Recipe ♥️
    • පැටිස් හදන ලාබම රසම වි...
    යීස්‍ට් නැතුව, පිටි කොටන්නෙ පිටි හලන්නෙ නැතුව ලේසියෙන්ම ආප්ප හදමු😋💯👌| SriLankan Hoppers Recipe♥️
    • යීස්‍ට් නැතුව, පිටි කො...
    ඇඟ සිසිල් කරන ගුණදායක සව් කැඳ වලින් හැදුව අලුත් අතුරුපසක්..😋💯👌| Easy Sago Dessert🤤| #sago #cook
    • සව් කැඳ😍| ඇඟ සිසිල් කර...
    ඇඟ සිසිල් කරන ගුණදායක සව් කැඳ වලින් හැදුව අලුත් අතුරුපසක්..😋💯👌| Easy Sago Dessert🤤| #sago #cook
    • සව් කැඳ😍| ඇඟ සිසිල් කර...
    තේ වෙලාවට කන්න රසම රස මෆින් ලේසියෙන්ම හදමු😋💯👌| Easy Blueberry Muffin Recipe🤤| #blueberrymuffins
    • බ්ලූබෙරි මෆින් 😍|තේ වෙ...
    රෙස්ටූරන්ට් එකේ වගේ රසම රස චිකන් බිරියානියක් ලේසියෙන්ම හදමු😋💯👌| Easy Chicken Biryani Recipe👩‍🍳
    • චිකන් බිරියානි 😍|රෙස්ට...
    රයිස් කුකර් එකේ රසට සුවඳට බෙරි නොවී කහ බත් හදමු💯👌😋| Yellow rice 🌾 🤤| #yellowrice #ricerecipes
    • රයිස් කුකර් එකේ රසට සු...
    විනාඩි 10න් හදන රසම රස එළවළු බත😋🤤| Quick & easy vegetable rice👩‍🌾| #vegetablerice #veganrecipes
    • විනාඩි 10න් හදන රසම රස...
    Key words:
    Banana bread recipe, Banana bread recipe Sinhala, banana cake recipe, banana bread Sinhala, banana bread recipe in Sinhala, banana bread, banana cake, banana cake recipe Sinhala, how to make banana bread in Sinhala, how to make banana bread, how to make banana cake, Kesel gedi cake, kesel cake, kesel gedi paan, kesel gedi walin athurupasa, kesel walin kema, kesel kek, cake Sinhala, bread Sinhala, banana cake Sinhala,බනානා බ්‍රෙඩ්, කෙසෙල් ගෙඩි කේක්, කෙසෙල් ගෙඩි පාන්, කෙසෙල් වලින් හදන කෑම, snap n cook, sinhala, food, cooking, Sri Lanka

ความคิดเห็น • 16

  • @travelwithrama91
    @travelwithrama91 ปีที่แล้ว +1

    Wow eka niyamai yummy 😋

    • @SnapnCook
      @SnapnCook  ปีที่แล้ว +2

      Thank you so much 😊

  • @minidumihiaj1822
    @minidumihiaj1822 ปีที่แล้ว +1

    😋😋

    • @SnapnCook
      @SnapnCook  11 หลายเดือนก่อน +1

  • @ShashikalasadamaliSadamali
    @ShashikalasadamaliSadamali ปีที่แล้ว +1

    ❤️❤️

    • @SnapnCook
      @SnapnCook  11 หลายเดือนก่อน +1

      Thank you ❤

  • @MadushanBro123
    @MadushanBro123 ปีที่แล้ว +1

    Keep up ❤

    • @SnapnCook
      @SnapnCook  11 หลายเดือนก่อน +1

      Thank you ❤

  • @gayaniiresha2573
    @gayaniiresha2573 9 หลายเดือนก่อน +1

    මම දැන් මේ බනානා කේක් එක හදන ගමන් ඉන්නෙ අක්කා..අවන් එකට දැම්මා..රිසල්ට් එක කමෙන්ට් කරන්නම් 😊

    • @SnapnCook
      @SnapnCook  9 หลายเดือนก่อน +1

      Hari nangi…hadala kiynnko..💛

    • @gayaniiresha2573
      @gayaniiresha2573 9 หลายเดือนก่อน +1

      ඒයි ඒක හොදටම ආවා.ඇත්තටම රසයි අක්කේ..උඩ පොත්ත අනික් කේක් වලට වඩා ගනයි.ඇතුල හරි සොෆ්ට්.අපි මේ කන ගමන් ❤️

    • @SnapnCook
      @SnapnCook  9 หลายเดือนก่อน +2

      @@gayaniiresha2573 ඔව්..කේක් එක සොෆ්ට්..💛 යාලුවො එක්ක රෙසිපි එක share කරගන්න♥️♥️

  • @shenolileema4641
    @shenolileema4641 5 หลายเดือนก่อน

    Mn meka haduwa akke , hari ma rasai,suwadai,thank u recipe 1 beda gatta ta❤ mn thawa cashew nuts akathu kala😊

    • @SnapnCook
      @SnapnCook  5 หลายเดือนก่อน

      Thank you nangi..❤️❤️

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan9964 11 หลายเดือนก่อน +1

    super ❤️

    • @SnapnCook
      @SnapnCook  11 หลายเดือนก่อน +1

      Thank you so much..❤️