How to Fix Starting Problem of Threewheeler | ත්‍රීවිල් එක ස්ටාර්ට් වෙන්නේ නැද්ද? එහෙනම් බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • How to manage the starting problem of the three wheeler. Carburetor problem. Repairing the Carburetor.
    Please subscribe our channel | නවතම වීඩියෝ පළමුව ඔබ වෙත පළමුව ගෙන්වාගැනීමට පහත ලිනක් එක ඔබා බෙල් සළකුන ඔබන්න :
    bit.ly/38CHh79
    4 Stroke Threewheel Carburetor Tuning | 4 ස්ට්‍රෝක් ත්‍රීවීල් කාබියුරේටර් ටියුනින්ග් :
    bit.ly/3pElEKD
    How to repair Wiper motor in Sinhala | වයිපර් මෝටරය නිවසේදී සාදාගන්නා ආකාරය :
    bit.ly/3nUVr9X
    Three-wheel Clutch Plate Replace in Sinhala | ත්‍රීවිල් එකේ ක්ලච් ප්ලේට් මාරු කිරීම:
    bit.ly/34JdEzB
    How to Tune-up Three-wheel Carburetor in Sinhala| ත්‍රීවිල් එකේ කාබියුරේටරය ටියුන් කිරීම :
    bit.ly/3aLteyM
    Greasing the 4 Stroke Threewheel Clutch OEM In Sinhala |ත්‍රී වීල් ක්ලච් ඕම් ග්‍රීස් කරන හැටි :
    bit.ly/2WQQPWq
    How to Fix Starting Problem of Threewheeler | ත්‍රීවිල් එක ස්ටාර්ට් වෙන්නේ නැද්ද? එහෙනම් බලන්න :
    bit.ly/3aIWxSn
    How to Fix Carburetor Over Flow in Sinhala | කාබියුරේටරයෙන් පෙට්රල් ඔ්වර් ෆ්ලෝර් වෙනවද? විසඳුම මෙන්න :
    bit.ly/2KHdHW3
    Security System for Three-Wheeler |ත්‍රී වීල් එකට උපරිම ආරක්ෂාවක් :
    bit.ly/3aLDK92
    How to Identify Your ThreeWheeler 5 PORT or 3 PORT| ත්‍රීවීල් එක 5 PORT ද? 3 PORT ද? :
    bit.ly/3aMRHno
    #Threewheeldoctor #tuktuk #ත්‍රීවීල්වෙදදුරු

ความคิดเห็น • 103

  • @ruwankumara1078
    @ruwankumara1078 ปีที่แล้ว +2

    Aiya mage 4 Tok vil Eke Tel on karala S tat Karaddi stat wenne S tat unat Chuttak Dura giyama Mis kranawa Risau Eke Giyama Kisima Ledak ne Hodatama S tat wenawa Ekata Mokada karanne ane kiyala Dennako

  • @surangasuranga9359
    @surangasuranga9359 2 ปีที่แล้ว

    Dubble plug wheel aka orijinal ana jet number aka kiyannako

  • @kasunpriyamantha3788
    @kasunpriyamantha3788 3 ปีที่แล้ว

    Thank you

  • @NishanthaNishantha-no8gl
    @NishanthaNishantha-no8gl 4 หลายเดือนก่อน

    2 stock වීල් එකේ ජෝක් එක ඇද්දහම විතරයි ස්ටාර්ට් වෙන්නේ මොකද ඒ කාරණය

  • @kgpradeep2001
    @kgpradeep2001 ปีที่แล้ว

    මගේ 4 stork වීල් එකක් තියෙන්නේ එකෙ කදු අඩිනව හොරයි ඇයි ඒ

  • @hasi8705
    @hasi8705 10 หลายเดือนก่อน

    යාලු වැස්සේ ත්‍රිවිල් එක පදිද්දී වතුර වලවල් වලින් වගේ දාද්දි මිස් කල්ලා විල් එක නවතින්නේ ඇයි අනේ ලොකු උදව්වක් මට මේකට උත්තරයක් දෙන්න

  • @pp-re7wo
    @pp-re7wo 3 ปีที่แล้ว +2

    ත්‍රිපොටි විල් එකක් 5 පොටි කරන විදිහ විඩියෝ එකක් දන්න පුළුවන් වෙයිද

  • @lahirulakmal9314
    @lahirulakmal9314 2 ปีที่แล้ว +1

    ප්ලග් දෙකට current එන්නේ නැත්තේ ඇයි

  • @soyza5259
    @soyza5259 3 ปีที่แล้ว +1

    ඇක්සල් ග්‍රීස් කරන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද

  • @wasanthaudaya990
    @wasanthaudaya990 3 ปีที่แล้ว +1

    යාලු මෝටරෙ වදිනවා ප්ලග් එකට කරන්ට් එකත් එනවා ස්ටාට් වෙන්නෙ නැ සැහෙන වෙලාවක් දගලලා ස්ටාට් කරගත්තත් ඇක්ස්ලේටරය අතැරපු ගමන් නතර වෙනවා මොකද්ද අවුල 4 strok

  • @chathurangadilshan3251
    @chathurangadilshan3251 2 ปีที่แล้ว +1

    බැරි වෙලා පෙට්‍රල් ටැන්කියට වතුර වැටුනොත් මොකද කරන්නෙ?puluwn nm vedeo ekak danna,godak වැදගත් වෙයි

  • @pibidunpruthulahettiarachc4396
    @pibidunpruthulahettiarachc4396 ปีที่แล้ว

    උදේට ස්ටාට් කරලා යන කොට මිස් කරනවා ඇයි ඒ අයියේ

  • @NirwanDhananjana
    @NirwanDhananjana 3 หลายเดือนก่อน

    ත්‍රිපොටි කාබ් එක ගැන කියන්න

  • @sanjeewapushpakumara4333
    @sanjeewapushpakumara4333 3 ปีที่แล้ว +1

    Batariya අරොපනය වෙන්නෙ no කොමද එක හදන්නෙ

  • @manjulasampathamanjulasamp191
    @manjulasampathamanjulasamp191 2 ปีที่แล้ว

    මෙකෙ තෙල් වැහෙන්නෙ ඇනෙ තද වෙන පැත්තද

  • @madusankaliyanage6297
    @madusankaliyanage6297 3 ปีที่แล้ว +2

    Gz weel akata හරියන jet aka මොකක්ද plz..

  • @engineeringworkdirectorbyk2567
    @engineeringworkdirectorbyk2567 ปีที่แล้ว

    ඉතින් කොමද?මට හමු උනා 3 ව්ල් එකක් ඒක ඉස්ටට් වෙනේ නෑ කබුලේටරේ පැත්තෙන් ගින්දර පාරක් එනවා එක පාරටම එ ඇයි,

  • @gmmvkavishanbimsara7434
    @gmmvkavishanbimsara7434 3 ปีที่แล้ว +1

    Aiya plug ekata karant ekath enwa kabaretar ekath sudda kara eth start wen ne viil eka motereth weda

  • @ධනුකදිසානායක
    @ධනුකදිසානායක 3 ปีที่แล้ว +1

    මගෙ AAJ Threeweel එකේ බැටරිය චාඡ් වෙන්නෙ නැහැ.Rectified එකත් හොදයි.බැටරියත් අලුත්ම එකක්.බාස්ල කීපදෙනක් බැලුව ලෙඩේ හොයා ගන්න බැ.ක්ලිප් ටිකත් සුද්ද කලා.කොතනද අවුල ඇත්තෙ

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว +1

      Reptiwayar eken out wena rathu pata line eka wayar eka sawuthu wela athi

  • @amithmadhusanka7661
    @amithmadhusanka7661 3 ปีที่แล้ว +3

    Niyamayii godak watinawa

  • @sndfamily5831
    @sndfamily5831 3 ปีที่แล้ว +3

    Niyamai maara watina vedio.thanks

  • @DamayanthiPalika-z5q
    @DamayanthiPalika-z5q 16 วันที่ผ่านมา

    Kik eken start wenne netthe ai තල්ලු karala start wenaw 2sstrok

  • @a2music661
    @a2music661 3 ปีที่แล้ว +2

    Ayye oya mekanik kenekda😎😎

  • @madhawadilaksha8470
    @madhawadilaksha8470 2 ปีที่แล้ว

    මගේ වීල් එකේ හැමවෙලේම චෝක් එක අදින්න ඕනි ස්ටාර්ට් කරන්න ඇයි ඒ

  • @umeshcharuka2861
    @umeshcharuka2861 3 ปีที่แล้ว +2

    Qi 2 stock weel eka udeta start wenne na.. Thalluwak gahuwa start wenawa.. Ehema wenne aii

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      Chok kebal eka hariyata wada karanne na ekai

    • @umeshcharuka2861
      @umeshcharuka2861 3 ปีที่แล้ว +1

      @@threewheeldoctor8652 battry aulak nemeida.. Aluth chock cable ekak dmmoth hariyaida..

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      Chok eka hodata wadada kiyala balanna

  • @abeywickramabatagodagesiri1414
    @abeywickramabatagodagesiri1414 2 ปีที่แล้ว

    විඩියෝ එක හොදයි.පසුබිමින් ඇහෙන මියුසික් එක නිසා පැහැදිලි මදි.
    මියුසික් එකක් අවශ්‍ය නෑ නේද..?

  • @nadeeramadushanka9983
    @nadeeramadushanka9983 3 ปีที่แล้ว

    මගේ වීල් එක ට්‍රිබල් ඒ එකක්...වීල් එක අදිනවා ගොඩක් මදි...දුවලා තියන්නෙත් 20000km ...බෝර් එකත් තිබ්බා...මොකක්ද ලෙඩෙ

  • @menakamadhushanka3557
    @menakamadhushanka3557 ปีที่แล้ว

    සයිලන්සරයන් ප්‍රෙට්‍රල් එනවා ස්ටාර්ට් වෙන්නේ නැතිව

  • @sumedagoodlukewikramage9654
    @sumedagoodlukewikramage9654 3 ปีที่แล้ว +3

    නියමයි

  • @niroshikapriyadarshani4578
    @niroshikapriyadarshani4578 2 ปีที่แล้ว

    ත්‍රීවීල් එක යද්දි මිස් කරන්නෙත් ඕක නිසාද අඩියටම අල්ලන්න ඕන ත්‍රීවීල් එක යන්නනම් ඒත් සද්දෙ විතරයි😕

  • @nilukafernando4824
    @nilukafernando4824 3 ปีที่แล้ว +1

    Kohomada 4s 175 eka cabaeter eka tune karanna

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      th-cam.com/video/J-VvGyHdtOY/w-d-xo.html menna bro video eka.. Double plug Carburetor tuning eka.

  • @AvishkaDulanja-x9u
    @AvishkaDulanja-x9u ปีที่แล้ว

    Jet eken mokak da wenne

  • @macsamsung3887
    @macsamsung3887 3 ปีที่แล้ว

    3vil එනෙක් cd i එක මොකද එක පිච්චිලා කිවුවා .වයර් රත් වෙලා

  • @chanakamadhuranga9070
    @chanakamadhuranga9070 3 ปีที่แล้ว +2

    Godak sthuthi ..carburetor tune karana vidiha video ekak danna puluvan nam vatinava

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว +1

      Thank you Chanaka.... Tune karana video ekak langadima dannam

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      th-cam.com/video/FkpLpcaLApA/w-d-xo.html menna Tune up karana video eka

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      th-cam.com/video/J-VvGyHdtOY/w-d-xo.html menna bro video eka.. Double plug Carburetor tuning eka.

  • @rbdayananda8866
    @rbdayananda8866 3 ปีที่แล้ว +1

    මචං මගේ ත්‍රීවීලර් එක ගත්තේ 2011 ( y- number එකක් අලුතින්ම මේ වෙනකොට දුම් වාර්තාව අවුරුදු 8 ක්ම පේල් දන්න කියන වැඩ කාරයෝ හැමෝම ළඟට ගිහිල්ලා හැදුවේ ඒත් හරි ගියේ නැහැ සමහර වෙලාවට ත්‍රීවීලර් එක යද්දී ඇස්ලේටර් එක අඩු කරන අවස්තාවල එහෙමම එන්ජින් එක නතර වෙනවා දුම් වාර්තාව ගන්න තැනින් කියන්නේ තෙල් පිච්චෙනවා වැඩි කියලා garage එකේ ගිහිල්ලා කිව්වම තෙල් හදනවා එහෙම කෙරුවම ඉබේම වාහනය නතර වෙන අවස්ථා වැඩියි හැබැයි මේ වාහනය වැඩිය දුවන්නේ නැහැ හේතුව ඒකද?

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      Engin eke wal wala kes ekak wenathi...

    • @rbdayananda8866
      @rbdayananda8866 3 ปีที่แล้ว +1

      @@threewheeldoctor8652 ඉතිං මේක හදන්න පුලුවන්ද ?

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      Ow oke wal gaid gahala wal tika dala balanna එතකොට hari yahi.

    • @nimeshchathuranga5113
      @nimeshchathuranga5113 3 ปีที่แล้ว

      හදලා දෙන්නම්

  • @sajithsanjaya5034
    @sajithsanjaya5034 2 ปีที่แล้ว

    Ude welawata statd wenne nhe

  • @dinuwithsocial7944
    @dinuwithsocial7944 3 ปีที่แล้ว

    වීල් ස්ටාර්ට් වෙලා ආයෙ නවතින්නෙ ඇයි ට්‍රැපික් එහෙකදි යන්න බෑ නවතිනවා

  • @GR5727
    @GR5727 ปีที่แล้ว

    Aiye...2stkoe threeweel eke parking light dan nathiwama pattu wela thiyenne ai

  • @SahanHansaka-l6y
    @SahanHansaka-l6y ปีที่แล้ว

    Two stock three weel miss karanawata wisadumak kiyanawada

  • @udaraiduwara6360
    @udaraiduwara6360 2 ปีที่แล้ว

    Mage akath udeta withara star karanna amarui

  • @deepikajayashanthi5327
    @deepikajayashanthi5327 3 ปีที่แล้ว

    එක පාරටම සයිලන්සරය පුපුරන්නෙ ඇයි

  • @maheshdananjaya9530
    @maheshdananjaya9530 2 ปีที่แล้ว

    carburetor eka clean kara air cleaner ekath clean kara..eth udeta start wenna godak wela kik karanna ona mokakda awla

  • @ravindrabandara9646
    @ravindrabandara9646 3 ปีที่แล้ว +1

    Wayr eken karant eka denne natji unama

  • @nihalnissanka6753
    @nihalnissanka6753 3 ปีที่แล้ว

    Mage double plug three wheel ekak,wassa weleta ynna ba nawathinawa.hethuwa mokadda?

  • @chamindakumara6355
    @chamindakumara6355 2 ปีที่แล้ว

    Aiya mage vill eke petralll karanne 10i slow gaththeth na nawathinawa jet ekata wayar kambi kallak dala istat kalama slwth thiyanawa petraluth 12k vithara wada sell eka gahapu gaman istat wenawa habai vill eka adinnema na mekata hethuwa kiyanna pls loku udauwak

  • @AnuraBandara-v1q
    @AnuraBandara-v1q 6 หลายเดือนก่อน

    Mage wheel fl ekak eka stat wenne na

  • @yasarajayaweera5916
    @yasarajayaweera5916 2 ปีที่แล้ว

    ත්‍රීවිල් එක මුලින්ම ස්ටාර්ට් කරන්න (එන්ජිම නිවිල තියෙද්දි) හෙන අමාරු වෙලා, කොහොම හරි ස්ටාර්ට් කරගෙන එන්ජින් එක රත් වෙන්න වටයක් දැම්මට පස්සෙ නිකන්ම ස්ටාර්ට් වෙන්ව.
    මේකට හේතුව මොකද්ද කියල දන්න කෙනෙක් ඉන්නවද ? (4 stoke - AAY නම්බර් එකක්. CDI unit එකක් දාල බැලුව, ඒත් වෙනසක් නෑ)

    • @samiththilina5370
      @samiththilina5370 9 หลายเดือนก่อน

      Mage wheel ekatat okama wenewa

  • @romeshadithya3284
    @romeshadithya3284 3 ปีที่แล้ว

    Mata wheel hadanna igena ganna oni eeth kohomd

  • @kavindudinushan8526
    @kavindudinushan8526 3 ปีที่แล้ว

    Ayye mge veel eke asletar eka allala start kraddi bol hadak enw ethakota start wenne na.aslatare allanne nathu start kraddi start wenaw.hebei choke 1 adinna one.engine 1 rath wela tiyeddi 1n ma start choke 1 adinna one na.mkkd mekt hethuw??

  • @fathimarizna6035
    @fathimarizna6035 2 ปีที่แล้ว

    2 stock Threewheel eka start karadhdhi injin eka veda karanava. Hebey Patas gala sadhayak enne ey?. Hariyata milk packet ekak pupuranawa vage

  • @anulashanthi5203
    @anulashanthi5203 3 ปีที่แล้ว

    Start kalama rece welama thiyenne ai

  • @maheshlakmal8343
    @maheshlakmal8343 2 ปีที่แล้ว

    Yana gaman nathara unama start wen nathe ay

  • @arunakumara7903
    @arunakumara7903 3 ปีที่แล้ว

    Enjin rpayar akac danna

  • @madushankakumara6291
    @madushankakumara6291 2 ปีที่แล้ว

    Mage 5port cub ekak alutin tibbe tiyala masa 6k vithra te 28k kara dan karanne 13 km vithara kab eka tiuning eka hodai wathura enawa eth tell karanne ne mokada karanne

  • @wasanthaudaya990
    @wasanthaudaya990 2 ปีที่แล้ว

    4 s t veel eke start karala tika velavak giyam outo rehes venne aiy

  • @sajithsanjaya5034
    @sajithsanjaya5034 2 ปีที่แล้ว

    Ude welawata statd wenne nhe

  • @danukamaheshsadaruwan5981
    @danukamaheshsadaruwan5981 3 ปีที่แล้ว

    Three wheel wala sailansaren wathura enawad supiriyat cab eka haduwoth

  • @mafazulhuzain2794
    @mafazulhuzain2794 2 ปีที่แล้ว

    Morning start venneha
    Engine Heat unama start venava
    Mokada case eka

  • @kitnasamymuthukumar2084
    @kitnasamymuthukumar2084 3 ปีที่แล้ว

    Sttat.wenava.orai.aiye

  • @sinhatv5142
    @sinhatv5142 3 ปีที่แล้ว

    Aiye mage weel eka udeta start krnna patta amarui.start kra gaththath vinadi 10k wage ynkl race krnna be race kra gaman nawathinawa.chord eka hriyt weda krnne ne.chord eka adagenama race kroth race wenwa.nethnm nawathinawa

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว +1

      Oya prashne godak ayata enawa.. udeta start karaddi Chork eka adala thama start karanna wenne.. chork eka adagenama Thathpara 30k withara race karanam hari... ita passe padam wela enawa... Nathnam thel wadiyen arinna wenawa.. eka therumak na... e nisa chork eka hadagena balanna... hari giye nathnam kiyanna...🙂🙂

  • @slfun4611
    @slfun4611 3 ปีที่แล้ว

    මගේ විල් එක හැමදාම උදේට ස්ටාර් කරන්න බැහැ කික් කරලා තල්ලු කර ගමන් ස්ටාඩ් වෙනවා අලුත්ම කාර්බේටර් එකකුත් හයි කරා එක සැරයක් ස්ටාඩ් උනාට පස්සේ කික් කරපු ගමන් ස්ටාඩ් මෙකට හේතුව මොකක්ද

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      Threewheel eke Chork eka adala start karala baluwada... Chork eka wada karanawada??

    • @ayeshnuwankumara251
      @ayeshnuwankumara251 3 ปีที่แล้ว

      Uttharayak dennam eka hariyatama hari

  • @omegasounds7237
    @omegasounds7237 3 ปีที่แล้ว

    කාබලේට්‍ර් එකේ තෙල් එජෙස් කරන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ..මගෙ වීල් එකේ තෙල් පිච්චෙනව වැඩී

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      th-cam.com/video/FkpLpcaLApA/w-d-xo.html

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      th-cam.com/video/xyjwIwPyVW4/w-d-xo.html

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      th-cam.com/video/J-VvGyHdtOY/w-d-xo.html menna bro video eka.. Double plug Carburetor tuning eka.

  • @danukamaheshsadaruwan5981
    @danukamaheshsadaruwan5981 3 ปีที่แล้ว

    RE three wheel eke cab eka hadanne komd

  • @omegasounds7237
    @omegasounds7237 3 ปีที่แล้ว

    වෙන අවුලක්ද දන්නෙත් නැ

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      Karant eka hodata enawada palg eka baluwada e tika podak balanna...

  • @nadeeshsuranga5758
    @nadeeshsuranga5758 3 ปีที่แล้ว

    Udeta start krnn chock eka adinna oni ekata mokada karanna puluwan

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว

    💜️💛💜️💛

  • @keethkumara4104
    @keethkumara4104 2 ปีที่แล้ว

    thank bro

  • @sureshkumara9524
    @sureshkumara9524 3 ปีที่แล้ว

    Aiye 3vil ake carburetor tune-up karanne kohomada

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      Heta anidata danawa...

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      th-cam.com/video/FkpLpcaLApA/w-d-xo.html Carburator tune up ekata video eka malli

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      th-cam.com/video/xyjwIwPyVW4/w-d-xo.html menna 4 stroke carburetor tune up video eka..

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      th-cam.com/video/J-VvGyHdtOY/w-d-xo.html menna bro video eka.. Double plug Carburetor tuning eka.

  • @lakminipathirana6041
    @lakminipathirana6041 3 ปีที่แล้ว

    Thx

  • @vanakkampura
    @vanakkampura 3 ปีที่แล้ว

    Thank you Aiye

  • @hasiya1054
    @hasiya1054 ปีที่แล้ว

    අයියේ මගේ විල් එකේ මිටර් විස්සක්වත් යන්න බැ මිස් කරලා නවතිනවා .. ආයේ පොඩ්ඩක් රෙස් කරත් ගිනියන් වෙන්න hit වෙනවා අනේ පුලුවන්නම් මොකක් හරි කර ගන්න උදවුවක් දෙන්නකො 😢