2020 ජනපති සටන | Madhu Roxz Vs Fill T

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2018
  • Hari Mada Season 1 Final Episode
    #NoizeTV ඕනම Dialog Phone එකකින් දැන් බලන්න පුලුවන් Data වලට සල්ලි වියදම් කරන්නේ නැතිව පැය 24ම MyTv ඔස්සේ.
    bit.ly/NoizeTV_MyTV
    LBN Connection එකක් තියන අයට
    Channel SD-141 සහ HD- 641 න් බලන්න පුලුවන්.
  • บันเทิง

ความคิดเห็น • 2.6K

  • @Duli2005
    @Duli2005 3 หลายเดือนก่อน +71

    2024 බලන උන් ඉන්නවද😂

    • @note3files799
      @note3files799 3 หลายเดือนก่อน +1

      තාම බලන්න පුලුවන් ආතල් ❤

    • @tharindusampath753
      @tharindusampath753 3 หลายเดือนก่อน +1

      ඉන්නවා

    • @jeewanperera375
      @jeewanperera375 3 หลายเดือนก่อน +1

      😂😂

    • @Sade2003
      @Sade2003 3 หลายเดือนก่อน +1

      😂😂

    • @stk2199
      @stk2199 2 หลายเดือนก่อน +2

      උන් ඔක්කෝම හොද යාළුවෝ මල්ලී 😂😂😂😂😂😂😂🎉🎉🎉🎉😊😊

  • @PoddaMV
    @PoddaMV 5 ปีที่แล้ว +824

    පාන්දර දෙකට විතර චු බරක් හැදිලා ඇහැරුනා, චු දාලා ඇවිල්ලා නිකමට Phone එක බලද්දි Noizetv එකේන් Notification එකක් ...අමිබො යකු... චු යනකන් හිනා ගියා බං.. 😂😂😂😂 චන්දේ දෙන්න හිටියේ මඩු අයියට දැන්නම් Fill - t ගැනත් හිතලා බලන්න හිතේනවා...

    • @nika3440
      @nika3440 5 ปีที่แล้ว +6

      Podda 😂😂😂

    • @keshkj3674
      @keshkj3674 5 ปีที่แล้ว +2

      Podda amboo😂😂

    • @shavidjayakodi6832
      @shavidjayakodi6832 5 ปีที่แล้ว +2

      Aniwa fill t thma ithim

    • @sachithprabodhana3107
      @sachithprabodhana3107 5 ปีที่แล้ว +10

      තාම චූ යනවද අයියේ...😂මටනම් බොකත් ගියා....අයියෝ චාමර ගහපන් මට පොල්ලකින්.😂

    • @shineshadow407
      @shineshadow407 5 ปีที่แล้ว +2

      පොඩ්ඩෝ

  • @radicalkaraya167
    @radicalkaraya167 5 ปีที่แล้ว +70

    මම මුල ඉදන්ම දැනන් හිටියා මධුව ඉරාජයගෙ ගේම් එකක් කියල. 😂 තනිකරම ඉරාජයා සුපිරි ගේම් එකක් ගහලා මධූ කියන character එක හැදුව. කෙලින්ම කීවොත් noize tv එකේ සුපිරි actor කෙනෙක් මධුව 😊

  • @chikychiky9030
    @chikychiky9030 4 ปีที่แล้ว +101

    මම මේක බලන්නේ 2020.මුන් හොදට රගපානවා

  • @samithafernando922
    @samithafernando922 5 ปีที่แล้ว +43

    මොනා වුනත් script එක ලියපු කෙනා සුපිරියටම කියන්න ඕනේ දේ කියලා තියෙනවා....මේක තමයි අපේ දේශපාලනයේ ඇත්තම කතාව...Hat off to you #Noize👏👏👍👍👍

  • @gune1992
    @gune1992 5 ปีที่แล้ว +841

    කොමෙන්ට්ස් කියවන්න ආපු අය කෝ?

  • @lahirunshan4890
    @lahirunshan4890 5 ปีที่แล้ว +230

    හය පාරක් පුක පොළවේ ගහගත්තා හිනාව නවත්තගන්න බැරිව...😂😂😂

    • @ashasndanu761
      @ashasndanu761 5 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣🤣🤣🤣🔪🔪🔪🔪

    • @baby-qb3ip
      @baby-qb3ip 4 ปีที่แล้ว +1

      අම්මෝ

    • @diliyas8182
      @diliyas8182 4 ปีที่แล้ว

      Uba hinavenne pukenda 😂😂😂😂😂

    • @shanidil7343
      @shanidil7343 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @lahirunshan4890
      @lahirunshan4890 3 ปีที่แล้ว +1

      @@shanidil7343 meikah ❤️

  • @digitalmartpc441
    @digitalmartpc441 4 ปีที่แล้ว +162

    මධූ රොක්ස් ගෙ චන්ද ලකුන දැකපු උන් මේ කෝනට😂😂😂

    • @ZyPPy_
      @ZyPPy_ 4 ปีที่แล้ว +1

      what?

    • @VibesOfTechlk
      @VibesOfTechlk 3 ปีที่แล้ว

      mokadda bn

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว +3

      අලි දෙන්න තුන් දෙනෙක් වෙන්න යන්නෙ.😂

    • @satheeshyasindu1934
      @satheeshyasindu1934 ปีที่แล้ว

      ඒ ආතල් එකට ද නැත්නම් සිරාවටම ද අබ්න්

  • @EplusLk
    @EplusLk 5 ปีที่แล้ว +153

    අපි නොදන්න Live ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ බලපු හොදම කොමඩි ප්‍රෝග්‍රෑම් එක 😂
    ලංකාවේ ඉන්න නොම්බර එකේ පිස්සෝ දෙන්න එකට හමුවූ ඒ ගූ මොහොත!

    • @ishankadhananjaya8462
      @ishankadhananjaya8462 5 ปีที่แล้ว +3

      fill t gana danne nathuwa kathakaranna epa

    • @kdwdulanka9886
      @kdwdulanka9886 5 ปีที่แล้ว +2

      Pala huththa uba fill t gana Dan na

    • @diniduspidy7059
      @diniduspidy7059 5 ปีที่แล้ว +1

      ou bn isahankaq

    • @EplusLk
      @EplusLk 5 ปีที่แล้ว

      Kdw dulanka kappa ganin uta kiyala gas keriya!

    • @EplusLk
      @EplusLk 5 ปีที่แล้ว +1

      umbata loku ethi uu, apita nam adalama na ishanka Dhananjaya

  • @chrislove4262
    @chrislove4262 5 ปีที่แล้ว +106

    ඉරජ් ගෙ මො
    ලේ තමයි මොලේ ලස්සනට ගහනව පොදු අපෙක්ශකයගෙ චරිතෙට ඔවා බත් කන හරක් ට තෙරෙන්නෙ නෑති උනාට අපි තෙරෙනව අයෙත් පොදු අපේක්ශකයෙක් එන්නෙ නෑති වෙන්න ගහනව මරු මොලේ

    • @hansanisandamali4238
      @hansanisandamali4238 5 ปีที่แล้ว +1

      Chris Meemanage aniwa..dila niyameta😂

    • @CodeWithRush
      @CodeWithRush 5 ปีที่แล้ว

      අම්මෝ මුන්ගෙ ආතල් එක...

  • @lahirunshan4890
    @lahirunshan4890 5 ปีที่แล้ว +220

    කොමෙන්ට්ස් කියවන්න ආපු අය කෝ....😂😂😂😂😂😂😂😂😂

  • @user-vp6ou4js2x
    @user-vp6ou4js2x 5 ปีที่แล้ว +181

    නිවේදකයා තමයි පට්ට ...කොහොම ද අප්පා මේක කරන්නේ....😆😆😆😆පට්ට සිරියස් වෙන්නේ කොහොමද ට්කක් කීයා දෙන්න..

    • @mihiran9959
      @mihiran9959 2 ปีที่แล้ว

      @Sachira Dilanka oii oii

  • @madukadinushan4271
    @madukadinushan4271 5 ปีที่แล้ว +256

    ඔය මැද ඉන්න ඩයල් එකට සම්මානයක් දියන් බන් 😂😂

  • @privet9129
    @privet9129 3 ปีที่แล้ว +27

    මදු රොක්ස්ගෙ ඇක්ටින් පට්ට යකෝ 😹😹❤

  • @dulanjalikalpani7571
    @dulanjalikalpani7571 5 ปีที่แล้ว +87

    අපි දාන්නෙ සෙරෙප්පු ..
    අපිට නෑ සපත්තු ..
    ඒත් අපි මිනිස්සු..
    😂😂😂

  • @hashanji
    @hashanji 5 ปีที่แล้ว +37

    හොදට රන්ඩුවෙලා,break එකේදී 5 දානවා,හරියට අපේ දෙශපාලනකරයො වගේ,උඩින් මිනිස්සුන්ට පේන්න විතරක් රන්ඩුවෙනව😂😂😂😂

  • @GihanKaushalyaDonGihan
    @GihanKaushalyaDonGihan 5 ปีที่แล้ว +33

    මරුම ජෝගිය... හිනා කාල මැරෙනවා.!!😂😂😂 ෆිල් ටී ගේ ටෝක් නම් සුපිරි ..!! 😂😂😂😂😂😂😂😂😂

  • @yasiruhansana965
    @yasiruhansana965 5 ปีที่แล้ว +27

    දාලා තියන comment වලින් නම් තේරෙන්නේ කට්ටියට මුකුත් තේරිලා නෑ වගේ.noize tv ඔයාලා මේ කරන වැඩේ සුපිරි ..

  • @leohudson4497
    @leohudson4497 4 ปีที่แล้ว +27

    Fill T ගේ talk එක serious. ඌ ඇත්ත කියන්නෙ. ✌️👌🙏

  • @shandissanayaka52
    @shandissanayaka52 5 ปีที่แล้ว +170

    මුන් දෙන්නට වඩා හොදයි මෛත්‍රීපාල😅😆😄😄😅😅😆😆😅😅😅😄😃😀

  • @shashikadushmantha8826
    @shashikadushmantha8826 5 ปีที่แล้ว +165

    අඩේ මදූ රොක්ස් පේන්නෑ ඔඊ background එක වෙන පාටක් දැම්මනම් සෝක්ක් 😂😂😂

    • @nisansalanisansala5877
      @nisansalanisansala5877 5 ปีที่แล้ว +2

      Shashika Dushmantha aiyoo pau bn😂😂😂😂😂😂

    • @shashikadushmantha8826
      @shashikadushmantha8826 5 ปีที่แล้ว +3

      @@nisansalanisansala5877 ඇත්තනේ ඉතින් හා නැද්ද ඔයාට පේනවද අනේමන්දා ඇහේ දෝසයක්ද අනේ මන්දා 😂

    • @nisansalanisansala5877
      @nisansalanisansala5877 5 ปีที่แล้ว +2

      Shashika Dushmantha ne ne aththama tma 😂😂😂😂😂

    • @shashikadushmantha8826
      @shashikadushmantha8826 5 ปีที่แล้ว +1

      @@nisansalanisansala5877 heee

    • @shashikadushmantha8826
      @shashikadushmantha8826 5 ปีที่แล้ว +1

      @@nisansalanisansala5877 whatsapp num eka 😏😏

  • @danushkachamara3809
    @danushkachamara3809 5 ปีที่แล้ว +83

    අවවාදයයි...!!!
    උබලා මේක ජොයින්ට් පොඩ්ඩක් ගහලා බැලුවොත් පිස්සු හැදෙයි ඈ..පරිස්සමින්..

  • @thilinadilshan2706
    @thilinadilshan2706 5 ปีที่แล้ว +31

    රැ 11 ට මගෙ සරාගී ඇස් දිහා බලන සැම කෙනෙක්ගෙම සිතුම් පැතුම් ඉටු වෙනවලු...අම්මෝ ඒක..

    • @oshencoll7859
      @oshencoll7859 5 ปีที่แล้ว

      මේසෙ බලන්න ඕනේ

  • @user-qn6pp3od6u
    @user-qn6pp3od6u 4 ปีที่แล้ว +18

    2020 බලන උන් මේ කොනට :|👉😂😂

  • @isharasampath7461
    @isharasampath7461 5 ปีที่แล้ว +278

    Fillt අයියා ගේ සුපිරි ම voice
    ඒක තමා මගේ එකම choice
    වැඩේ නම් පට්ටම nice
    Daily බලපන් tv noize

  • @BalannaWatinawa
    @BalannaWatinawa 5 ปีที่แล้ว +88

    "බලන්න වටිනවා" කැරකෙන පුටු දෙක !!

  • @tharinduniroshana4765
    @tharinduniroshana4765 5 ปีที่แล้ว +25

    ගම්පෙරළිය රචනා කළේ රනිල් වික්‍රමසිංහ 😂😂😂😂😂 අම්මෝ ඒක

  • @Semicolonlk
    @Semicolonlk 5 ปีที่แล้ว +57

    Video එක කාවවත් promote කරලවත්, නිකම් ජෝක් එකක්වත් නෙවේ. ලංකාවේ දේශපාලනේ වර්තමාන විහිලුව පෙන්නල තියෙන්නෙ. මේක ස්ක්‍රිප්ට් එකකට කරපු දෙයක්. සෑම තත්පරේකින්ම ලංකාවෙ දැනට තියෙන දේශපාලනේ දේවල් කියල දෙනව. ජය වේවා Noize Tv. පට්ටම video එක.

  • @tharushawickramarathne4452
    @tharushawickramarathne4452 5 ปีที่แล้ว +154

    බඩ කොර වෙච්ච උන්ට බෙහෙත් දෙනවා වරෙන්

    • @laknujabandara7452
      @laknujabandara7452 5 ปีที่แล้ว +2

      Mage bada panalama giya bn. Eka hoyanna warenko 😂

  • @madushdami7466
    @madushdami7466 5 ปีที่แล้ว +45

    ඉරාජ් කියන්නේ
    බිස්නස් වල ඉන්න පට්ටම මීටරයක්
    ජෝක් එකෙන් තමන්ගේ වැඩෙත් කරගන්නවා
    මදූ රොක්ස්ව සමාජෙට ගේනවා
    ඌ හැමපැත්තම හිතලා පට්ට ගේමක් ගහනවා
    සුපිරි මොලයක් 😊😊👍👍

    • @sihinasithum9845
      @sihinasithum9845 5 ปีที่แล้ว

      එකගයි... මදු රොක්ස්ගේ මාසික ආදායම ලක්ෂ 3ක් විතර වෙනවා

    • @deathwish4849
      @deathwish4849 5 ปีที่แล้ว

      Madu ponnayage rahasa wesiye

  • @madhuthilakaratne2022
    @madhuthilakaratne2022 5 ปีที่แล้ว +61

    මෙික විනෝදාත්මක වැඩසටහනක් යකෝ.

  • @slashendraroshen7802
    @slashendraroshen7802 5 ปีที่แล้ว +17

    කාලෙකින් හිනා ගියා... 🤣🤣🤣 Keep it up...

  • @newone5032
    @newone5032 5 ปีที่แล้ว +77

    ආටක නාටක බලලවත් මෙහෙම ආතල් ගත්තෙ නැ මහත්තයො😄😄😄😄 තව මුන් දෙනනගෙ විඩියො කරන්න ශක්තියයි තව මොකක්ද එකයි ලැබෙවාාාාාා

  • @bhanu3488
    @bhanu3488 5 ปีที่แล้ว +38

    පක්ෂේ Hip Hop 😂😂😂😂Fill - t ගැනත් හිතලා බලන්න හිතේනවා...

  • @sandaruchathuranga4482
    @sandaruchathuranga4482 5 ปีที่แล้ว +51

    පිටරට ආතල් බලන seen එක දැන් නැති තරම්🔥

  • @Asii_16
    @Asii_16 5 ปีที่แล้ว +51

    අපි නොදන්න ලයිව් නිව් ජෙනරේශන් 😂😂

  • @thilinasanka6720
    @thilinasanka6720 5 ปีที่แล้ว +198

    ෆිල්ටි පට්ට බන් සිරාවට ඇඬෙන්න දුන්න අරූට

  • @pk8172
    @pk8172 5 ปีที่แล้ว +100

    යකෝ අර හීනියට දෙන මියුසික් එකේ ආතල් එක කොහොමෙයි?😂😂😂

  • @nimeshsandeepa5254
    @nimeshsandeepa5254 5 ปีที่แล้ว +94

    මේක අස්සේ දාන ඇඩ් 😂😂 fil t ගේ කට නම් පට්ට අරෑට පකිස් බූරැවලූ

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 5 ปีที่แล้ว +30

    ගම්පෙරළිය රචනා kare රනිල් wickramasinghe 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @HSITSolutions
    @HSITSolutions 5 ปีที่แล้ว +53

    හිනා ගිහිල්ලා හිනා ගිහිල්ලා , දැන් පුකට ඉක්කා වැටෙනවා ....

  • @gimhanisandareka6789
    @gimhanisandareka6789 5 ปีที่แล้ว +146

    සිරිසේන ජනාධිපති කරපු අපේ එවුන් මධූ රොක්ස් වගේ එකෙක් ජනාධිපති නොකර හිටියොත් තමයි පුදුම😂😂

  • @sha-akeelcader2508
    @sha-akeelcader2508 5 ปีที่แล้ว +4

    This is bloody hilarious, i love this. Thanks for making me laugh! Is this a comedy Channel? 😂😂

  • @sandeepasandakelum4631
    @sandeepasandakelum4631 5 ปีที่แล้ว +17

    මදූ රොක්ස් දෙන ආතල්😂😂ත්‍රී පෝශත් ගෙනත්😂

  • @monaragalapodihamuduruwo8431
    @monaragalapodihamuduruwo8431 5 ปีที่แล้ว +57

    අන්දරේ මැරිලා නෑ

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 ปีที่แล้ว +62

    මේ නිවේදකය සමහර චැනල්වල දේශපාලන වැඩසටහන් කරන නිවේදකයන්ට වඩා හොඳයි....

  • @scom5268
    @scom5268 2 ปีที่แล้ว +5

    ඇත්ත දේශපාලනය සැබැවින්ම දැකගන්න සැනසෙන්න 😀🤞🕯️ 2022

  • @ThidasaNews
    @ThidasaNews 5 ปีที่แล้ว +25

    .අමිබො යකු... චු යනකන් හිනා ගියා බං

  • @i2rockerz
    @i2rockerz 5 ปีที่แล้ว +90

    මේකේ ස්ක්‍රිප්ට් එක ලියන එකට මල් තියල වදින්න ඕනේ ඔයි

  • @Deyuraru
    @Deyuraru 5 ปีที่แล้ว +53

    හම්මෝ හුත්තෝ ඉරාජ් මෙහෙම ආතල් දෙන්න එපා 😂😂😂 පුකත් හිනා වෙනවා හුත්තෝ😂 ආතල් නම් ඉරාජ් තමා✔️😂🤟

    • @Deyuraru
      @Deyuraru 5 ปีที่แล้ว +1

      @Sandakan Bandara ඕක කරන්නේ ඉරාජ් බන් 😂 ඉරාජ් තමා මොලකාරයා😂😂✔️

    • @kavishkadeshan4356
      @kavishkadeshan4356 5 ปีที่แล้ว +1

      Samitha Dulara huththak iraj karanawa 😂😂😂☝️

    • @Deyuraru
      @Deyuraru 5 ปีที่แล้ว +1

      @@kavishkadeshan4356 ඉරාජ් තමා ඔකේ පිටි පස්සෙ ඉන්නෙ😂🖕

  • @VideoLokaya
    @VideoLokaya 5 ปีที่แล้ว +22

    මැද ඉන්න එකාට සම්මානයක් දියම් බ්න්😂

  • @shehaninathasha862
    @shehaninathasha862 5 ปีที่แล้ว +15

    Fil t කට වහගෙන හිනා වෙනවා 😂😂

  • @CloudyBeboo
    @CloudyBeboo 5 ปีที่แล้ว +18

    Fill T damn son your roasting the hell out of that busted 🤣🤣🤣😂🤣🤣🤣

  • @vizalmendiz1568
    @vizalmendiz1568 5 ปีที่แล้ว +30

    2020 වෙනකං මදු රොක්ස් ගෙන් මුන්ට සල්ලි හොයන්න පුළුවන්...

  • @LSMihiranga
    @LSMihiranga ปีที่แล้ว +11

    20:35 ආසම කොටස 😂❤️

  • @antondilshan2893
    @antondilshan2893 5 ปีที่แล้ว +8

    Fill-t මරු ප්‍රතිපත්ති ටික බන් ගන්ජ බෙහෙත් හැටියට දෙනවලු 😂😂😂

  • @janithmaragoda665
    @janithmaragoda665 5 ปีที่แล้ว +35

    ෆිල්ටී උබ තද පොරක් ඈ මොනව උනත් ..😂 වෙලාවක සෙට් වෙමු 😂😍😍😘

    • @Samarasingha-uw2xo
      @Samarasingha-uw2xo 5 ปีที่แล้ว +1

      julian fernando set weyan ammage kimba ekka.

    • @janithmaragoda665
      @janithmaragoda665 5 ปีที่แล้ว

      පුක නොදී කොනට වෙයං කැරි වේසිගෙ පුතෝ 😌👉

  • @thiwankaarthasad9200
    @thiwankaarthasad9200 5 ปีที่แล้ว +41

    "උබත් මෙ කැරට් අලය කාපන් '
    මරන්නද හදන්නෙ 😂😂😂

  • @charithapanangala5266
    @charithapanangala5266 5 ปีที่แล้ว +23

    බැරි වෙලා වත් මේ ගොන්නු දෙන්න ගෙන් එක්කෙනෙක් ජනාධිපති උනොත්, අපි මොකද කරන්නෙ?

  • @mahelarathnayake5042
    @mahelarathnayake5042 5 ปีที่แล้ว +55

    ඉරාජ් ම දාපු මධූ ෆිල්ටි එක්ක ජෝක් එකක් දීලා වීඩියෝ එකේ අන්තිමට ලංකාවේ ගොන් මොළ වලට හොඳ පණිවිඩයක් දුන්නා. ආතල් එක අස්සේ ලෙසන් එකක්. මොනවා උනත් නිවේදකයා පට්ට.අරුන්ගේ ආතල් වලට හිනා නොවී ඉන්න විදිය.

  • @harsharavind9443
    @harsharavind9443 5 ปีที่แล้ว +14

    දකුනේලු බන් මේ කැස්වහුටා 😂😂😂😂
    පට්ට බන් ෆිල්ටි , සැප කනේ කන සාක්කුවේ , 😉😄😂😂😂😎

  • @mhdkamil1759
    @mhdkamil1759 5 ปีที่แล้ว +1

    Thank u Noize team.. best entertain video clip 👌👌

  • @JanithDissanayaka
    @JanithDissanayaka 3 หลายเดือนก่อน +3

    2024 ත් බලන මම 😂💔

  • @cryptoedusl
    @cryptoedusl 5 ปีที่แล้ว +16

    හම්බෝ මට බෑ තාම හිනාව නවත්ත ගන්න බෑ යකෝ fill t ගංජා දෙනවලු 😂🔫

  • @dilinigunawardana4252
    @dilinigunawardana4252 5 ปีที่แล้ว +8

    අර අරය පෑනෙන් ලියන්නෙ මොනාද අනේ
    දැවෙන ප්‍රශ්න 😂😂😂🔫

    • @tnf7966
      @tnf7966 3 ปีที่แล้ว

      😂

  • @ishanmadushanka4704
    @ishanmadushanka4704 5 ปีที่แล้ว +13

    හම්බෝ ඇඩෙනවා මේවා අහලා 😂😂😂 කොම් කියවන්නා ආවා😂😂😂

  • @thusithasampath
    @thusithasampath 5 ปีที่แล้ว +2

    Apita Mee Wage Aathal Dena Noize TV Wetha Apage Pranamaya.....
    😀😀😀😀😀👌👌👌👌👍👍👍👍👍👍👍

  • @bint8061
    @bint8061 5 ปีที่แล้ว +5

    හරිමැද ai bn apiwa mehema අපිව අන්දන්දන්න හදන්නේ හැබැයි patta meka digatma karagna යන්න 💪💪💪💪 අන්තිමට ඩබල ගහාගත්තානන් patta

  • @tharinduherath932
    @tharinduherath932 5 ปีที่แล้ว +69

    මදූ රොක්සිගේ චන්ද ලකුන...අලියෙක් තව අලියෙක්ට පුක් පාරක් දෙන එකක්.. 😂😂😂 🐘🐘

    • @waruna35
      @waruna35 5 ปีที่แล้ว +2

      Are they serious

    • @tamasha4
      @tamasha4 5 ปีที่แล้ว +1

      😂😂

    • @Samarasingha-uw2xo
      @Samarasingha-uw2xo 5 ปีที่แล้ว

      Tharindu Herath ado awl ඈ 😌😊😊😌😊😞😂😂😂😂😂

    • @tharinduherath932
      @tharinduherath932 5 ปีที่แล้ว

      @@Samarasingha-uw2xo 😂

    • @kvcp1
      @kvcp1 5 ปีที่แล้ว +1

      Math dakka eeka

  • @dumindakelum79
    @dumindakelum79 4 ปีที่แล้ว +6

    (කොමන්ට් කියවන්න ආපුවුන් මේ කොනට 👈👈) ආදරෙයි 💕💕FILTI My fevarite rap man 🕺🕺

  • @lahirumadushan5701
    @lahirumadushan5701 5 ปีที่แล้ว +2

    යකෝ බ්‍රේක් එක😂😂😂👌👌👌 Noize tv වැඩි වැඩියෙන් views ලැබේවා🔥🔥🔥❤️❤️

  • @thilinasanka6720
    @thilinasanka6720 5 ปีที่แล้ว +35

    මදූට ඇපත් නෑ පට්ට ඕයි😂😂😂

    • @shantishanti4052
      @shantishanti4052 5 ปีที่แล้ว

      පිස්සු.නැත්නමි.සෝක්

  • @vandortofficial6219
    @vandortofficial6219 5 ปีที่แล้ว +6

    Noize good job!!!! I think that you have shown the correct candidate ❤️🤦‍♂️

  • @smokiokavishan2773
    @smokiokavishan2773 ปีที่แล้ว +2

    Cammant බලපුවාම පටිටම ආතල්...

  • @ashoempire96215
    @ashoempire96215 5 ปีที่แล้ว +3

    උන් දෙන්නව ලග තියාගෙනම අන්තිමට දුන්න talk එක වටිනවා bro..

  • @user-vf5mz8yv2o
    @user-vf5mz8yv2o 5 ปีที่แล้ว +41

    ෆිල්ටි ට කැමති අය කෝ #__LIke__ ඔනි 👍👍👍😋😋😋

  • @anuhassachethana6532
    @anuhassachethana6532 5 ปีที่แล้ว +70

    360 පරාදයි උට්ටො 😂
    දෙරණ දැක්කොත් වහ කනවා 😂

  • @udithamanuranga3737
    @udithamanuranga3737 5 ปีที่แล้ว +23

    හම්මො FILL T ගෙ TALKS 😂😻🔥

  • @pradipkarunarathna1010
    @pradipkarunarathna1010 5 ปีที่แล้ว +1

    සුපිරි ..කියන්න දෙයක් නැ... අලුත් දෙයක්.

  • @charakapiumal6143
    @charakapiumal6143 5 ปีที่แล้ว +30

    ,අම්මෝ.....ඉල ඇට දෙක තුනක් කැඩුනා යකෝ.......😂😂😂😂😂😂Fill T👌

  • @hiransandeepa5802
    @hiransandeepa5802 5 ปีที่แล้ว +18

    බූට් සොමියෙ ඉන්න මට තවත් වහ කන්න හිතුනා බං.. ටෑම්ස් roxz 😂😂 උබලා ඔක්කොටම ටෑම්ස්

  • @shadroshan7881
    @shadroshan7881 5 ปีที่แล้ว +4

    god bless for srilanka... :)

  • @taprobean4587
    @taprobean4587 2 ปีที่แล้ว +7

    දැන් හිතෙන්වා Fill-T ජනාධිපති වුනානම් හොදයි කියලා 🤣

  • @Vishwa_Ranasinghe
    @Vishwa_Ranasinghe 5 ปีที่แล้ว +8

    අම්බෝ යකෝ ඒක😂🔨කැරට් & ටී පෝශ😂🔨ඒ ආතල් එක යකෝ.😂

  • @naveenrandika
    @naveenrandika 5 ปีที่แล้ว +18

    හිනා වෙලා බඩ බොකුත් එක්ක ඇබරුනා 😂😂

  • @dameshsilva413
    @dameshsilva413 5 ปีที่แล้ว +13

    අත පල්ලෙහාට දාපන් මෝඩයා ..😂😂

  • @dstudiolk9195
    @dstudiolk9195 5 ปีที่แล้ว +7

    මේක බලලා කක්ක බර හැදුන අයට ටොයිලට් පහසුකම් ඇත...

  • @user-ik8ik9ti2i
    @user-ik8ik9ti2i 5 ปีที่แล้ว +18

    යකෝ මදුවාගේ ඇඩ් එක පට්ට

    • @tc_pro2003
      @tc_pro2003 5 ปีที่แล้ว

      Ela.Obata jayen jaya.Mama oyawa subscribe kala.Mawath subscribe karanna.

  • @usa9453
    @usa9453 5 ปีที่แล้ว +93

    අස්ථාවර රටේ මුස්ථාවර නෑ ...කොහොමද ඒක🤣🤣🤣

    • @manojeranga9719
      @manojeranga9719 5 ปีที่แล้ว +2

      ඒ මොකෝ අෆ්ෆේ

    • @usa9453
      @usa9453 5 ปีที่แล้ว +2

      @@manojeranga9719 නිකන් අලේ😁

    • @manojeranga9719
      @manojeranga9719 5 ปีที่แล้ว +3

      නිකනුත් මැලෙනවඩ සමනලියේ

    • @buddhikanuwan9493
      @buddhikanuwan9493 5 ปีที่แล้ว +1

      😂😂😂

    • @usa9453
      @usa9453 5 ปีที่แล้ว +1

      @@manojeranga9719 ඔව් අනේ...😁😁😁😁

  • @dulanjanaudayanga9941
    @dulanjanaudayanga9941 3 ปีที่แล้ว +5

    අවසාන ටිකට ලෙසටම හිනා ගියා 😅

  • @jcchrishan1109
    @jcchrishan1109 5 ปีที่แล้ว +2

    Meka TH-cam eke kiyala hithunema na bn TV channel ekaka wagema thamai 😂😂

  • @dremavideo
    @dremavideo 5 ปีที่แล้ว +5

    අම්මෝ මෙක නම් පට්ට හිනාව නවත්ත ගන්න බෑ 😂😂

    • @sinhalageethika3842
      @sinhalageethika3842 5 ปีที่แล้ว

      Branda Silva සමපෝෂ😀😀😀😀😀

  • @mrrnyapa
    @mrrnyapa 5 ปีที่แล้ว +23

    කාටවත් මේකෙ මොකද්ද කියන්නෙ කියල තේරැනෙ නැද්ද එතකොට.

  • @madumadu1314
    @madumadu1314 5 ปีที่แล้ว +8

    මදූ උබ පව් බන්...කාගෙත් කටගැස්ම වෙලා....(මහා පොදු බයිට් එක)

  • @dreamstudiocovers9804
    @dreamstudiocovers9804 5 ปีที่แล้ว +2

    දෙන්නම දෙන්නේ පට්ට act එකක්. Madu roxy මරු jocker බන්..

  • @yashchami3866
    @yashchami3866 5 ปีที่แล้ว +17

    මුන් පට්ට ම ආතල් එකක් බං ගන්නේ අපෙන්. තුන්දෙනා ම 😂😂🔫🔫

  • @amayasubasinghe455
    @amayasubasinghe455 5 ปีที่แล้ว +27

    ආටක නාටක පරාදයි මේකට 😂😂😂

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 5 ปีที่แล้ว +6

    මොඩයා කවුද කියලා බලන එවුන් දන්නවා😂😂😂😂

  • @slsg8466
    @slsg8466 3 ปีที่แล้ว +2

    ඒක නෙවේ මං අහන්නේ කඩේ ගියපු උන්ට දැන් සැපද........🤣😂

  • @nishadadevanga4268
    @nishadadevanga4268 5 ปีที่แล้ว +84

    යකෝ වස්ති නෙමෙයි...😂Noice තමා😂🤣🤣ෆට්ට👌

    • @Samarasingha-uw2xo
      @Samarasingha-uw2xo 5 ปีที่แล้ว +1

      Nishada devanga mona ponna huththige puthala set ekakda wasthi kiyanne. Iya unge huthu walata hina yanne na oiii

    • @nishadadevanga4268
      @nishadadevanga4268 5 ปีที่แล้ว

      @@Samarasingha-uw2xo Ai bn ehenm wasthilata subscribersla 200k,viws 900k thinne...unwa minissu blna nisane.

    • @vimujayathissa3557
      @vimujayathissa3557 5 ปีที่แล้ว

      guli thunama mada ekata kawal karat ale dekata kadala thopi danna puke gaha ganilla