විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණය 2023 | NCoE Interview | හරියට Interview එකට යමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • විද්‍යාපීඨ අපේක්ෂකයන් සදහා සකස් කරන ලදි. තවත් ගැටලු තිබේනම් කමෙන්ට් කරන්න..

ความคิดเห็น • 211

  • @gihanisenavirathna7476
    @gihanisenavirathna7476 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දේවල් දැනගත්තා.. 🥺 ස්තූතියි..🙏

  • @gayomikaushalya220
    @gayomikaushalya220 ปีที่แล้ว

    Thank you sir🙏❤️ ගොඩාක්වටිනවා මේ වෙලාවේ

  • @amandadulmini520
    @amandadulmini520 2 หลายเดือนก่อน

    Thank You..! 🤍

  • @ushanianuruddhika1630
    @ushanianuruddhika1630 ปีที่แล้ว

    ගොඩක් වටින දේවල් දැනගත්තා..ස්තුතියි🙏

  • @nimashadisanayaka9251
    @nimashadisanayaka9251 ปีที่แล้ว

    වටින තොරතුරු ගොඩක් අලුතෙන් එන බැජ් එකට ගොඩාක් වටීවී..නියමයි මචන්

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      Thank you 😊😊

    • @venuus810
      @venuus810 2 หลายเดือนก่อน

      ​@@diganthaya6023 sir කැදවීමේ ලිපියෙ කොපි එකක් ගේන්න කියල තියනවනෙ.ඒත් කැදවීමේ ලිපිය print out ගනිපු එක මුල් පිටුව fill කරන්න තියන ඒව අපි fill කරන්න ඕනිද?ඒක ගැන හදිසියේ දැනගන්න ඕනි 😢

  • @sandu374
    @sandu374 ปีที่แล้ว +1

    මට ප්‍රයිමරි ආවෙ අයියෙ මගේ පාසල් කාලෙ ක්‍රීඩා සහතික අද්‍යාපනික සහතික එහෙම ගෙනියන්න එපාද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      අරන් යන්න. අදාල සහතික

  • @kvhimasha7114
    @kvhimasha7114 ปีที่แล้ว

    Geniyann ona dewal hariyata kiwwa Wal wataram nathuwa .thank you for the video

  • @sandunilakmali1531
    @sandunilakmali1531 ปีที่แล้ว

    Godak වටිනා video ekak.thanks

  • @ayeshaudayangi3258
    @ayeshaudayangi3258 ปีที่แล้ว +1

    Thank you sir

  • @ushanianuruddhika1630
    @ushanianuruddhika1630 ปีที่แล้ว +1

    1st shay විතරක් නම් විභාගේ ලියලා තියෙන්නේ එකත් විදුහල්පතිගේ න් සහතික කරගන්න ඕනිද

  • @sahanrashmitha2318
    @sahanrashmitha2318 ปีที่แล้ว

    Thank you sir...godak vatina video ekak❤️

  • @saranginimeshika1671
    @saranginimeshika1671 ปีที่แล้ว +1

    Z අගය සහිත සහතිකය කියන්නෙ උසස්පෙල සහතිකයමද..ප්‍රාථමික අධ්‍යාපන පාඨමාලාවට මොනාද ඉදිරිපත් කරන්න ඕනි සහතික

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      ඔව්. උසස් පෙළ සහතිකයේ ඒ කොටස තියනවා.. ඒක වෙන් වෙලා ගිහින්නම් විදුහල්පතිගෙන් සහතික කරගන්න.

  • @sasindulakshan3934
    @sasindulakshan3934 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පින් ❤ අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම දේවල් ටික දැන ගත්තා ☺️ඉස්සරහටත් මේ වගේ වටින වීඩියෝ අපි වෙනුවෙන් දාන්න ....ගොඩක් ස්තුතියි❤

  • @anji775
    @anji775 ปีที่แล้ว +1

    අයියේ අපට බැයිද ol රිසාල්ට් ෂීට් එකේ කොපිය අපි විසින්ම සත්ය කොපියක් කියලා ලියාගන්න principlgen සීල් එක ඒකට ඕනමද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      අධ්‍යාපන සහතික පිටපත් විදුහල්පති සහතික් කරන්න ඕන

  • @salikasewwandi5934
    @salikasewwandi5934 ปีที่แล้ว

    Keweni shy ekda kiyl original සහතික walad liyl principle sir sign krnn onida

  • @nadunihansamali9197
    @nadunihansamali9197 ปีที่แล้ว

    Siyalu lekana wla saha sahatika wla photo copy api sine krla shatika krnna kiyla tiyenwa,
    Atkota kadawim lipiya, jeewadatta satahana, diwrum prakashaye photo copy serama api sine krla shatika krnna onida

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඔව්. අධ්‍යාපන සහතික හැර අනික් ඒවා. දිවුරුම් ප්‍රකාශවල නම් කොපි ඕන වෙන්නෑ. අනික් ඒවගෙ ඕන.

  • @sandunipemasiri9299
    @sandunipemasiri9299 ปีที่แล้ว +1

    Principal Sahathika Karapu Chaya Pitapath Wala Api Aya Sathya Pitapathak Kiyala Sahathika Karanda Oneda

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      නෑ. Principalgen original eketh sahathika karaganna

    • @sandunipemasiri9299
      @sandunipemasiri9299 ปีที่แล้ว

      @@diganthaya6023 Api Sathya Pitapathak Kiyala Sahathika Karanne Monawageda Ethakota

  • @chathuribudhika8262
    @chathuribudhika8262 ปีที่แล้ว +1

    අනේ මේකේ ඉසෙඩ් අගය තියෙන සහතිකය කීවේ මොකක්ද උසස් පෙල එකට අමතරව ගන්න ඕනිද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      Z අගය උසස් පෙල සහතිකේ තියනවනම් වෙන එකක් ඕන නෑ

    • @chathuribudhika8262
      @chathuribudhika8262 ปีที่แล้ว

      ගොඩාක් පිං

  • @oshadeeyohani7493
    @oshadeeyohani7493 2 หลายเดือนก่อน

    ක්‍රීඩා සහතිකවලත් ජායා පිටපත් ගන්න ඕනද

  • @chamikaramihiranga8407
    @chamikaramihiranga8407 ปีที่แล้ว

    sir o/l history W tibila geogropy valata B tibila a/l valadi geogrpy valata A tibila samajiya viddiyavata ayadum karanna barida sir history valata W tibbata prasnayak vennenati weida

  • @senalisenali1742
    @senalisenali1742 ปีที่แล้ว

    Campus apply karath widyapita apply karanna bada danna kenek kiyannako

  • @chamikaramihiranga8407
    @chamikaramihiranga8407 ปีที่แล้ว

    sir o/l ganitaya palaveni para S ekak tibila dewenipara karala W ekak avot viddiyapitayedi prasnayak weida sir

  • @rusiruprabashwara2229
    @rusiruprabashwara2229 ปีที่แล้ว

    අපි අද්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඔරිජිනල් ප්‍රතිපල ලේකන ගත්තම ඒවත් සහතික කරන්න ඕනෙද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඔරිජිනල් ඒව සහතික කරන්න ඕන නෑ. විභාගෙ ලිව්වෙ ඉස්කෝලෙන් නම් ඒක සහතික කරන්න විදුහල්පතිගෙන් කීවෙනි වරද කියන එකත් එක්ක

  • @MaduwanthiMaduwanthi-hk1wr
    @MaduwanthiMaduwanthi-hk1wr 5 หลายเดือนก่อน

    Sir ශාරීරික අධ්‍යාපන පාඨමාලාවට ඕන සහතික වලට minister of sport-uva provide ekim pawaththwapu taragawal sahataika gann puluwamda..plz sir reply karann.😢...

  • @user-jo9ne1ug3t
    @user-jo9ne1ug3t 11 หลายเดือนก่อน

    Sir,hnd apply karapu kenekt vidya peeta register venn puluwanda.😢

  • @sandalikakumari3307
    @sandalikakumari3307 ปีที่แล้ว

    Sir mta liumath ekka ප්‍රකාශ පත්‍රිකාවක් awe nane ekata mokda krnne sir reply ekk dnnko sir

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ලියුම ආව විද්‍යාපීඨයට කෝල් කරන්න. එයාල වට්සැප් එකෙන් එවයි එතකොට.

  • @piumiprebodhya5038
    @piumiprebodhya5038 ปีที่แล้ว

    Sir gramasewaka gen ganna පදිංචි හා චරිත සහතික හා අපෙ හැදුනුම්පත, උප්පැන්න සහතිකය වල කොපි ග්‍රාම සේවක මහතාගේ න් සහතික කර ගන්න ඕනිද? නැත්තන් අපිද සහතික කරන්න ඕනි?

  • @sandalikakumari3307
    @sandalikakumari3307 ปีที่แล้ว

    Sir me copys wala සත්‍යය පිටපත් kiyla principle genuth sahthika krn apith sahthika krnna onida sir

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      Copyවල විදුහල්පති සහතික කරනවනම් ඔබ නැවත සහතික කරන්න ඕන නෑ

  • @sandalikakumari3307
    @sandalikakumari3307 ปีที่แล้ว

    Sir o/l A/l wala result sheet wla photocopy wla aniwrenmma principal gennuth සත්‍ය පිටපත් ලෙස සහතික කර ගන්න එක අනිවාර්යද සර්

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      විදුහල්පතිගෙන් කරගන්නත් පුලුවන්. විදුහල්පතිතුමාට කිව්වම ඒක සහතික කරල දෙනවා..
      ඔබටම කරන්නත් පුලුවන්.

  • @dasunamarasinha6109
    @dasunamarasinha6109 ปีที่แล้ว

    Sir mt denagnna one gazette eke vacancy 0 thibila e subject ekt aply krl interview ekt letters awoth e subject ekt badawaganimak krnwd vacancy 0 kyl thibunth?

  • @tharushikeegal1424
    @tharushikeegal1424 ปีที่แล้ว

    Sir ... උප්පැන්නෙ , iD , ග්‍රාම නිලධාරි සහතික , ජිව දත්ත ප්‍රකාශ..ඒ ටිකේ copy ..අපි සාමවිනිසුරු කෙනෙක්ට කියලා true copy කරන්න ඔනිද..

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      නෑ දරුවෝ. ඒව ඔයාමයි කරන්න ඕන. හොදට ඔයාගෙ උපදෙස් පත්‍රිකාව කියවන්න... ❤️

  • @blastersp7010
    @blastersp7010 ปีที่แล้ว

    physical education aya medical eka hospitl eken hambena eka aran giyahama harined

  • @nadeeshadilhani9906
    @nadeeshadilhani9906 ปีที่แล้ว

    Sir ,me wenkot widyapeta walin letters ewl ewryd,mn hambanthota bio 20 new 0.6268, elluwe science ,primary ,mt letters awe ne,en ekkuth ne ned

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      තාම ඉවර නෑ

    • @bcgame5775
      @bcgame5775 ปีที่แล้ว

      oytath awada..mge 0.5 mtath nhne.

    • @nadeeshadilhani9906
      @nadeeshadilhani9906 ปีที่แล้ว

      @@bcgame5775 mtnm awe ne,oya kohed hlo,dann science apu aya innwd

  • @geethikasewwandi5212
    @geethikasewwandi5212 ปีที่แล้ว

    Sir thawa prashnyk thyenawa mn tamil o/l liwwe privet ethkot ekath principalgen sahathika kargnna onid

  • @user-jo9ne1ug3t
    @user-jo9ne1ug3t 11 หลายเดือนก่อน

    Gassat eke interviw ekt geniyann oni dewal dala thiynvada

  • @sandalikakumari3307
    @sandalikakumari3307 ปีที่แล้ว

    Hama pohto copykma apema ath akuri mewa sthy pita pThe ජායා පිටපතකි. Kiyla liyla අත්සන් කරන්න ඔනිද සර්

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඔයා ඉදිරිපත් කරන සහතික හැම එකකම කොපියක් ඕන වෙනවා. ඒකෙ යටින් " මෙම සහතිකය මුල් පිටපතේ සත්‍ය පිටපතක් බව සහතික කරමි." මේ විදියට ලියන්න. ඒකට යටින් අත්සන් කරන්න

    • @lakshanperera4120
      @lakshanperera4120 ปีที่แล้ว

      @@diganthaya6023 sir A/l private liyapu ayata A/l results sheet ek kohomda Certify karaganne.. E aya Character Certificate eka Principal sirgenmada gnna ona.. ???

  • @sandalikakumari3307
    @sandalikakumari3307 ปีที่แล้ว

    වරිත සහතිකේ photo copy eke ehma principal ge අත්සන ඔනිද sir සත්‍ය පිටපතක් කියලා

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      නෑ. ඔබට පුලුවන් සහතික කරන්න

  • @sachininawoda2893
    @sachininawoda2893 ปีที่แล้ว

    Apit online dapu application eke o/l depark liuw ek dnna bri unth ek prshnyk weid

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      සහතික දෙකම අරන් එන්න. සම්මුඛ පරික්ෂණ මණ්ඩලය දැනුවත් කරන්න

  • @maduhansi5836
    @maduhansi5836 ปีที่แล้ว

    Scl asvimai , charitha sahathikei e deke copiesuth principalt kiyala sahathika karagnna onid sir

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      නැ. ඒව ඔයා සහතික කරන්න

    • @maduhansi5836
      @maduhansi5836 ปีที่แล้ว

      Hri sir tnq

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 ปีที่แล้ว

    අයියේ අර ජීව දත්ත ප්‍රකාශයත් කැදවීමී ලිපියෙම එනවා නේද. ඒක නැතුව වෙන එකක් හදාගන්න ඕනිද

  • @vimukthikokila7352
    @vimukthikokila7352 ปีที่แล้ว

    අනේ මට කියන්නකො අපි ඔන්ලයින් ගෙන්න ගත්ත result sheet එකත් principalt කියලා අත්සන් කරගන්න ඕනෙද..නැත්තම් ඒකෙ copy එකක් අරන් ඒකද sign කරගන්න ඕනෙ

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ලිව්වෙ පාසලෙන් නම් කී වෙනි වරටද ලිව්වෙ කියන එක දාල විදුහල්පතිගෙන් අත්සන් කරගන්න

  • @dilrukshikumari6124
    @dilrukshikumari6124 ปีที่แล้ว

    Ethkota methna kiyna deql wlta amrawa wena mokuth printout krgena ynna ona ne neda, e kynne ara මැතිවරණ උද්ධත kyn eka ehema

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      අලුත් වීඩියෝ එකක් දැම්ම්ම ඒ ගැන.

  • @nsgirl32
    @nsgirl32 ปีที่แล้ว

    ජීව දත්ත ප්‍රකාශය හදන්නෙ කොහොමදසර්.රිසාල්ට් එහෙම දාලා නේද.

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      අපි අද හවසට ඒ ගැන වීඩියෝ එකල් දෙන්නම්. විද්‍යාපීඨයෙන් ලැබෙනවා. ඔයාට තියෙන්නෙ හරියට පුරවන්න විතරයි

  • @sandu374
    @sandu374 ปีที่แล้ว

    අපි අර සහතික එයාලට දුන්නකියල ලියුමක් ගෙදර ඉදල අපි ලියන් යන්න ඕනද

  • @kanchanaishara9694
    @kanchanaishara9694 ปีที่แล้ว

    Sir aviwahaka bawa gramasewakata sagathika karanna thiyana eka gramasewakata sahathika karanna ba kiuwa. Wenama kolayaka liyala sahathika karala dennam kiywa. eka adala thanata amunanna kiuwa. Eka prashnayak weida sir ethakota.

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඒක ප්‍රශ්නයක් නෑ. Interview එකේදි කියන්න ඒ වෙලාවට

    • @kanchanaishara9694
      @kanchanaishara9694 ปีที่แล้ว

      @@diganthaya6023 sir mata awe prathamika adyapanayen. Kreeda sahathika, sinhala sahithya tharaga sahathika, dahampasal sahathika, it cours wala sathika wage ewa aran yanna one nadda. Ewa balanne nadda

  • @lasikajayawardhana4922
    @lasikajayawardhana4922 ปีที่แล้ว

    Thank you sir 😊🙏...mata danaganna puluwanda api o/l certificate walath a/l certificate wala wage kiweni wareda kiyala dala principal ta kiyala sign karaganna onida...mn danata danne kiweni wareda kiyala dala a/l results sheet vitharai sign karaganna oni kiyala o/l ewa api meya sathya pita pathak kiyala sign karama athi kiyala principal sign karanna onina kiyala...kohomada eka wenna oni nathnam man hithan inna vidiha harida

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      පාසලෙන් ගන්න සියලුම අධ්‍යාපන සහතික විදුහල්පතිගෙන් සහතික කරන්න. AL ප්‍රතිඵල සටහන කී වෙනි වරද කියලත් අවශ්‍යයි.

  • @d.b.1673
    @d.b.1673 ปีที่แล้ว

    4 th shy a/l result eken vidyapita danna berida.plz reply me

  • @dulangasubani1455
    @dulangasubani1455 ปีที่แล้ว

    2021 A/ L karapu ayata kavada vidyapita eida nee 🥲

  • @tharushiomesha3952
    @tharushiomesha3952 ปีที่แล้ว

    Sir,api original a/l result sheet eketh madamta kiyl ape shy eka liygnn ond??plz help me

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඒකෙ තමයි ලියන්න ඕන.

  • @ushanianuruddhika1630
    @ushanianuruddhika1630 ปีที่แล้ว

    විදුහල්පති විසින් සහතික කළ z අගය සදහන් ප්‍රතිඵල සහතිකය කියන්නේ මොකක්ද සර්

    • @anji775
      @anji775 ปีที่แล้ว

      Al result sheet eka

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      AL sheet eke thiyanawanam z eka aye wena ekak ona na

  • @chathuribudhika8262
    @chathuribudhika8262 ปีที่แล้ว

    අනේ සර් ග්‍රාම නිලධාරී තුමා A/L O/L සහතික අත්සන් කලොත් හරියනවද අමාත්‍යාංශයේ ඒවා

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඒව කවුරුත් අත්සන් කරන්න ඕන නෑ.. ඔරිජිනල් එකේ වි.කො අත්සන් කරල තියනවනේ. ඉස්කෝලෙ සහතික විදුහල්පති අත්සන් කරන්න ඕන. සියලුම විභාග සහතික ගේන්න ඕන

  • @lakmali1808
    @lakmali1808 ปีที่แล้ว

    සර් අපැහැදිලි තැනක් තියෙන්ව
    Al result sheet එක විභාගයට පෙනී හිටපු වාරය සදහන් කරල විදුහල්පති ගෙන් සහතික කර තිබිය යුතුයි කියල තියෙන්ව
    එතකොට අපිට scl eken dipu original ekada ehem sahathika kara gnna one eke ehem mukuth liynna puluwand

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      පුලුවන්. ඒකෙ තමයි සහතික කරන්න ඕන.

    • @lakmali1808
      @lakmali1808 ปีที่แล้ว

      @@diganthaya6023 eka laminating karapu ayath innwane

    • @ushanianuruddhika1630
      @ushanianuruddhika1630 ปีที่แล้ว

      සර් 1st shay විතරක් නම් ඒත් සහතික කරගන්න ඕනිද කිවෙනි පාරද කියලා

    • @dil6656
      @dil6656 ปีที่แล้ว

      Original eke mokuth liyn na mn dnn thrmin nm. Copy arn eke thmi sahathika krnne.

    • @anji775
      @anji775 ปีที่แล้ว

      @@lakmali1808 අනේ බන් original එකේ මුකුත් ලියන්නෑ කොපි එකේ තමයි true copy කරන්නේ හැබැයි අපි කී පාරක් පෙනී හිටියද කියලා ගන්නවනම් වෙනම කොලයක් දුන්නා අපේ ඉස්කෝලේ

  • @kanchanakanchana6325
    @kanchanakanchana6325 ปีที่แล้ว

    අපේ විභාග සහතික වල photocopy එක principal විසින් සහතික කරගන්න ඕනෙද සර්?

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      අධ්‍යාපන සහතික ගන්න වෙලාවට විදුහල්පතිතුමා සහතික කරල දෙනවා.

  • @mashi9485
    @mashi9485 ปีที่แล้ว

    Ane sir please reply ekak denna. o/l result sheet 3k thiyanawanm e result sheet wala dewani result sheet eka laga nathnam, index number ekawath nathnam monawada karanne sir thawa dawas 6y thiyenne. Eka prashnayak weyda

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      පැහැදිලි මදි

  • @kushanthaprabath4091
    @kushanthaprabath4091 ปีที่แล้ว

    Pawahan koi akaraye wiya uthude sir, e wagema ath oralosu pelandima gataluwak nadda sir

  • @samasdairy4405
    @samasdairy4405 ปีที่แล้ว

    Thnq❤️

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 ปีที่แล้ว

    Z සහතිකය තියෙන්නේ A/ L result sheet ekemane

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      Z අගය AL එකේ තියෙනවනම් ඒකමයි

  • @kavindyakulatungakulatunga8325
    @kavindyakulatungakulatunga8325 ปีที่แล้ว

    Interview dekkt awilla thibboth mokd krnn one . dektm yn ek hodaid kohomd yanne . Ehem dektm yannd .

    • @anji775
      @anji775 ปีที่แล้ว

      කොලේ කියවන්නකෝ ඒකෙ තිබුනා එකම තැන තියේනම් දෙකම එකම දවසෙ යන්න පුලුවන් කියලා

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      දෙකටම එකම විද්‍යාපීඨයෙන් පෙනී ඉන්න්න පුලුවන්. විද්‍යාපීඨ දෙකටකම කෝල් කරන්න

  • @chathuribudhika8262
    @chathuribudhika8262 ปีที่แล้ว

    ප්‍රවනතා සනාථ කරන සහතිකය කියන්නේ මොකක්ද සර්

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      අලුත් වීඩියෝ එකක් දැම්ම ඒ ගැන

  • @kvhimasha7114
    @kvhimasha7114 ปีที่แล้ว

    Z agaya thibena sahathike kiyanne al original certificate ekada.
    Principal ta kiyala athsan karann one al certificate eka pitapathaka neda.ol one naa neda

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      අලුත් වීඩියෝ එකක් දැම්ම ඒ ගැන

  • @sumudusubodi5208
    @sumudusubodi5208 ปีที่แล้ว

    විදුහල්පති සහතික කරපු Z අගය සදහන් ප්‍රතිඵල සටහන කිවේ අපේ Al රිසාල්ට් ශීට් එක නෙමෙයි ද අමාත්‍යාංශයෙන් එවපූ

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      ඒකෙ Z අගය තියනවනම් ඒක ප්‍රමාණවත්. Z අගය සහිත කොටස නැත්තම් විතරයි විදුහල්පතිගෙන් ගන්න ඕන.

  • @ayeshaweerakkodi6907
    @ayeshaweerakkodi6907 ปีที่แล้ว

    අනේ mta kiynnko පුරප්පාඩු නැති(0) course walata apply karata ewata එන්නෙ නැද්ද. වැඩක් නැහැ ද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      අදාල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු නැත්තම් ඒ පාඨමාලාවලට බඳවාගන්නෙ නෑ ඒ දිස්ත්‍රික්කයෙන්

  • @dharshikadharshika1681
    @dharshikadharshika1681 ปีที่แล้ว

    Sir music subject lamainnwa practical marks heka balalatha select karanne

    • @dharshikadharshika1681
      @dharshikadharshika1681 ปีที่แล้ว

      Interview pass wela practical exam heke marks hadu wunoth selecte karannetha

  • @sandu374
    @sandu374 ปีที่แล้ว

    Aiye 1st shy karapu ayath al rusalt sheet eke prinsipleta kiyala sign karagann onada.dan sch niwadu nisa ehema karagan bariunane

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      කරන්න ඕන. විදුහල්පති / නි.වි. / ස.වි හරි කමක් නෑ

  • @dilmipemathilaka6200
    @dilmipemathilaka6200 ปีที่แล้ว

    Sir o/l ,a/l sahathika wala chaaya pitapath wala athsan krnna one...principleda?

    • @kvhimasha7114
      @kvhimasha7114 ปีที่แล้ว

      Ane matath kiyannko danagathth nm .al eka witharak neda photocopy wala neda athsan karanne

  • @sandu374
    @sandu374 ปีที่แล้ว

    එතකොට හැම සහතිකයකම කොපි වල අපි අත්සන් කරාම ඇතිද සත්‍ය පිටපත්ක් බවට

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      අධ්‍යාපන සහතික හැර

  • @lasikajayawardhana4922
    @lasikajayawardhana4922 ปีที่แล้ว

    Sir mama results sheet online order kare eke z agaya thiynwa itn mn z agayata thawa shathikayak ganna onina neda kagenwath godak aya kiyala dunne z agaya results sheet ekema thiyenawanm eka gataluwkna ehema aran yanna puluwn kiyala

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඔව් ඒකම අරන් යන්න පුලුවන්. Z අගය සහිත කොටස වෙන් වෙලානම් අලුත් එකක් විදුහල්පතිතුමාගෙන් ගන්න ඕන

  • @dmssandeepani8453
    @dmssandeepani8453 ปีที่แล้ว

    අනේ මට ජීවදත්ත ප්‍රකාශයක් ආවෙ නෑනෙ..🥺

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඔක්කොගෙම වගේ එකම Format එක යන්නේ.

  • @sasankadias6885
    @sasankadias6885 ปีที่แล้ว

    Sir mage aswim sahathikaya ugc ekata yawaa. Man laga aswime sahathikaye true copy kiyla shathika karapu ekk thinwa ,interview ekta ek idiripath karana pulwn da? Natham ugc ekn gna wei da?

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      කලාප කාර්‍යාලයෙන් දෙවනි පිටපත ගන්න. අලුතින් වීඩියො එකක් දැම්ම ඒ ගැන

  • @Harshi-p6g
    @Harshi-p6g ปีที่แล้ว

    Ane godk pin 🙏

  • @chathuribudhika8262
    @chathuribudhika8262 ปีที่แล้ว

    o/l ,a/l සහතික විදුහල්පති තුමා සහතික කරන්න ඕනිද? අමාත්‍යංශයෙන් දුන්න එකත් සහතික කරන්න ඕනිද අනේ ගොඩක් පිං ඒ ගැන කියන්නකෝ

    • @anji775
      @anji775 ปีที่แล้ว

      නෑ අපිට දෙන රිසාල්ට් ෂීට් වල කොපි තමයි true copy කරන්නේ ඔයා එක්සැම් එකද කී පාරක් පෙනී හිටියද කියලත් වෙනම කොලේකට ගන්න ඕන. අපිට අපේ ඉස්කෝලෙන් නම් වෙනම කොලයක් දුන්නා සහතික කරලා ඔයා යාලුවෙක්ගෙන් හරි අහලා බලන්නකෝ

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      විදුහල්පති සීල් එක ගහනවනම් ඕන. විදුහල්පතිගෙන් ගන්නවනම් ඕන.

  • @gihanisenavirathna7476
    @gihanisenavirathna7476 ปีที่แล้ว

    එතකොට සර් අපි interview එකට යනකොට සුදු සාරිය වෙනුවට දහම් පාසල් සාරිය ඇන්ඳොත් ඒක ප්‍රශ්නයක් වෙයිද..ඒක ඇන්දට කමක් නැද්ද

  • @chathuribudhika8262
    @chathuribudhika8262 ปีที่แล้ว

    සර් රිසාල්ට් ශීට් ඔරිජිනල් ඒවගේ කොපි විදුහල්පති සහතික කරන්න ඕනි නැද්ද ඒ කියන්නේ

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      සහතික කරන්න ඕන

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඔයාගෙ උපදෙස් පත්‍රිකාවෙ තියන විදියට

  • @gayathriwasana9353
    @gayathriwasana9353 ปีที่แล้ว

    Sir al exam dawas walata interview awoth apita dawas wenas karagann bari weida

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      විද්‍යාපීඨයට කතා කරල වෙනස් කරගන්න පුලුවන් ඔවුන් එකග නම්

  • @ruwipreethi6254
    @ruwipreethi6254 ปีที่แล้ว

    Ethkota api scl eken ganna charitha sahathikeyi leaving setificte ekem copys aye principal gena sign karaganna oneda

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඒව ඔබ විසින්ම සහතික කරගන්න. විදුහල්පතිතුමාට කිව්වත් සහතික කරගන්න පුලුවන්

    • @ruwipreethi6254
      @ruwipreethi6254 ปีที่แล้ว

      @@diganthaya6023 hari thankyou 🙏

  • @sandu374
    @sandu374 ปีที่แล้ว

    ,ජීව දත්ත ප්‍රකාශය ඒ ලියුමෙම තීනවනෙ

  • @sandalikakumari3307
    @sandalikakumari3307 ปีที่แล้ว

    Mtath me copys wala thru copy kiyla sing krnne eka gatluwak mekata reply ekk dnnko

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඔයා ඉදිරිපත් කරන සහතික හැම එකකම කොපියක් ඕන වෙනවා. ඒකෙ යටින් " මෙම සහතිකය මුල් පිටපතේ සත්‍ය පිටපතක් බව සහතික කරමි." මේ විදියට ලියන්න. ඒකට යටින් අත්සන් කරන්න

  • @lakshanperera4120
    @lakshanperera4120 ปีที่แล้ว

    Private exam liypu kenekta A/l certificate certify karagnne kohomda?

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඒක සහතික කරන්න අවශ්‍ය නෑ.

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว

    මට පුළුවන් නම් කියනවද සර් වෙන ඩිග්‍රි එකක් කරන ගමන් විද්‍යාපීඨ කරන්න බැහැ ද?ඒ කියන්නේ විද්‍යාපීඨ Register උනාට පස්සේ ඩිග්‍රි එකකට register උනොත් ?

    • @MaduwanthiMaduwanthi-hk1wr
      @MaduwanthiMaduwanthi-hk1wr 5 หลายเดือนก่อน +1

      Bahira upadi registered wennd matat eka nam den gann ona ...oya registered unada

    • @R.S.507
      @R.S.507 5 หลายเดือนก่อน

      @@MaduwanthiMaduwanthi-hk1wr වෙන ඩිග්‍රි කරන්න අමාරුයි විද්‍යාපීඨ ඉන්න ගමන් .සාමාන්‍යයෙන් බාහිර උපාධි කරන්න පුළුවන් .ඒත් විද්‍යාපීඨ වැඩ යි ,ඩිග්‍රි එකේ වැඩ යි දෙක ම කරගන්න අමාරුයි .

    • @MaduwanthiMaduwanthi-hk1wr
      @MaduwanthiMaduwanthi-hk1wr 5 หลายเดือนก่อน

      @@R.S.507 oky...thanks

  • @geethikasewwandi5212
    @geethikasewwandi5212 ปีที่แล้ว

    Ape Certificate wala 4to copies true copy karganna oni aniwaryenm scl eke principalgend

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      අධ්‍යාපන සහතික විදුහල්පතිගෙන්. අනික් ඒව ඔයාට පුලුවන්

  • @maleeshasandaruwan2083
    @maleeshasandaruwan2083 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි , ගොඩක් වටින අදහස් ටිකක් දැනගත්තා 🥰

  • @lakshanperera4120
    @lakshanperera4120 ปีที่แล้ว

    sir..A/l liuwe private nm charitha sahathikayak gann one kagenda?

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      මම වීඩියෝ එකක් දාන්නම් මේ ගැන අද

    • @lakshanperera4120
      @lakshanperera4120 ปีที่แล้ว

      @@diganthaya6023 සර් මේ ගැන කියන්කෝ..Interview elg stiye

  • @jennyesther4430
    @jennyesther4430 ปีที่แล้ว

    Sir ethakota 2020 exam kiyapu ayawa Danma gannadda?

  • @nimeshmadusanka5408
    @nimeshmadusanka5408 ปีที่แล้ว

    Sir z agaya sadahan sahathike kiyane mokkda

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      උසස් පෙළ සහතිකේ Z අගය නැත්තම් පාසල් ලිපි ශීර්ෂයෙන් විදුහල්පති අත්සනින් ගන්න ඕන

  • @sumudusubodi5208
    @sumudusubodi5208 ปีที่แล้ว

    Cv eka apimada hada ganna ona format ekak letter eka ekka anne ndda ?

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      ඇවිත් නැත්තම් ඔබ හදාගන්න ඕන..

  • @sandalikakumari3307
    @sandalikakumari3307 ปีที่แล้ว

    Sir primary interwiu ekata dahmpasl darmachrya certificate ekta lakunu den nadda

    • @sandalikakumari3307
      @sandalikakumari3307 ปีที่แล้ว

      Eka arn yna eka pryojanwath nathi weida reply ekk dnnko sir

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      අරන් යන්න. බුද්ධ ධර්මය විෂය තියනවනෙ ප්‍රාථමික එකේ

    • @sandalikakumari3307
      @sandalikakumari3307 ปีที่แล้ว

      Ha sir

  • @piyumisulochana
    @piyumisulochana ปีที่แล้ว

    Mmath විද්‍යාපීඨ demma thawama lium awe nam ne n

  • @jithmikavindya2323
    @jithmikavindya2323 ปีที่แล้ว

    Maths walin 0.08 z ekakata පීට ena ekak nadda

  • @vindyarasangi4437
    @vindyarasangi4437 ปีที่แล้ว

    Email කරන්න කියලා පොඩි slip එකක් එවලා තියනවා ඒක අත්සන් කරගන්න ඕන කාට කියලා ද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      මොකක්ද

    • @vindyarasangi4437
      @vindyarasangi4437 ปีที่แล้ว

      @@diganthaya6023 letter eka ekka podi slip ekk ewala tiynwa email karanna kiyala

  • @sandalimadushika3470
    @sandalimadushika3470 ปีที่แล้ว

    1.Api ol ,Al results sheet scl ekn sahathika krgnnwne.e sahathika krgnn ew watenne copy ගොනුවට ned.e scl result sheet wla යට apima true copy kiyl liynn ඕනිද.
    2.E wgema jp ගෙන් sign krgnn ප්‍රකාශ සටහන් 5 yatinuth ape අකුරින් sign krnn oneda jp sign krl thiyena ekema.nathnm api sign krnn one wenama copies wlda.ane meka hrima ගැටලුවක්.
    3.Oroginal wlt අමතරව උප්පැන්න සහතිකයේ, grmaniladari ,charitha, asweeme සහතික wla ehmth 4to copy api copy gonuwen bara denn oneda?ew jp kenekgen d sign krnne ?nathnm ape අකුරින් අපිද
    Ane mekata reply ekk denn.me dewl api dnne nathi nisai ahnne

    • @sandalikakumari3307
      @sandalikakumari3307 ปีที่แล้ว

      Ow matath me tika dagnna oni

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      ඔරිජිනල් සහතික වෙනම File එකක්. ඒ හැම එකකම කොපියක් ඕන. ඒව හැම එකක්ම සත්‍ය පිටපතක් බව සහතික කරල තියෙන්න ඕන.

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      JP ඉදිරියේ අත්සන් කරන්න විද්‍යාපීඨයෙන් එවනව ප්‍රකාශ පත්‍රිකාවක්.

    • @sandalimadushika3470
      @sandalimadushika3470 ปีที่แล้ว

      @@diganthaya6023 ol ,Al certificate copy deka withrda scl eken sahathika krgnne.anith copy ape අකුරින් true copy kiyl සහතික krnnd thiyenne

    • @sandalikakumari3307
      @sandalikakumari3307 ปีที่แล้ว

      Apita prkasha pathrikawak kiyla ekk awe nane sir

  • @ayodyasupipi436
    @ayodyasupipi436 ปีที่แล้ว

    Sir extarnal degree karana kenekta peeta ennadd

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      මම මේ ගැන වීඩියො එකක් දාන්නම් අද

  • @ayeshahemanthi2253
    @ayeshahemanthi2253 ปีที่แล้ว

    Watina vedio ekk.

  • @gayanishashikala4488
    @gayanishashikala4488 ปีที่แล้ว

    Original එවායි copy එවායි දෙකම file කරන්න ඕනි නේද එතකොට copy ටික ආයේ true copy කරන්න ඕනිද