ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1st Verseඑපා අදින්න කකුලෙන් මට තවත් නෑ තැන් වැටෙන්නඔයා මදි මෝරලා රැපෙන් මේ මගෙත් එක්ක ගැටෙන්නකන් පිනවන ගමන් ඇඟ හිරිවැටෙන්නමං වදං අහසට විසිකලා බිම වැටෙන්නකූඩුවේ ඉන්න කුරුල්ලා හිතන්නේ තටු ගහලා පියඹන් යන එක ලෙඩක්ලූහෙන වැල් බයිලා ගහලා උගේ කයිවාරු අහාපු ඌම කියනවා ඌ මරු හෙඩක් ලූබාල මැටීරියල් වලින් බඩු හදලා මාකටින් පාර ගහන්නේ වගේ හයිප්රඩක්ට් ලූනැති වැරදි දහසක් කිව්වත් අපි කල හොඳ දන්නේ ඉන්න ටික දෙනාගෙත් අඩක්ලූබලන්න රස වදං කන් පිනවන අන්දමදෙන්නම් වට වෙලා අදින්න වචන පන්දමරැපයි මමයි වගේ යකඩෙට කාන්දමඉතින් හැරෙන්නවත් බැරි උඹලටයි මාන්දමහිතින් පතනවා ආවඩහොඳ හිත විතරයි පැතුවේ නැ පාවඩදැන දැන රවට්ටන්න දඟලන්නෙ කාවදබඩ ගාන උඹ හෙව්වේ පියාඹන මාවද ඩෝ1st Hookවාසි හොයන් ගියේ නෑ පැත්තටබොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තටඅකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තටදාර කඳන් කැපෙයිද කැත්තටමේවා කියන්නේ ගේම වනසන හැත්තටපජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට2nd Verseමොකද වෙන්නෙ දැන් ගැන්ග්ස්ට හෝමිස්බොලා හොරු වෙද්දි කොල්ලො මම රැපට පොලිස්මේ කට වෙන්නැ මොට්ට,මගේ වෙන්නෙම පොලිශ්මගේ වදං ඩීල් වලින් තමයි ගලන්නෙ කොමිස්හෙන්ඩුවට මෙල්ල නැති ඕන ඇතෙක් වඳිනවා දැක්ක තැන ගසට මදාරාඅසමත් බං සාපෙළ මං,උඹලට සාප වෙන්නේ ආපු නිසයි වචන හදාරාලැබුනත් මව් පදවි වැඩක් ද තමන් විසින් මැරුවොතින් තම කුසින්ම වදාලාවැදූ නොනමුදු මේ ලෝකේ උතුම් අම්මලා ඉඳී දුක විඳන් දරුවෝ හදාලාගිනි තියලා මුලින්ම ගිනි තියපු එකාම අරන් දුවගෙන එනවා බාල්දිසල්ලි අහසින් වැටෙනවනම් ඇඳ මිඳුලට අරන් වටෙන් තියාගනිවි බාල්දිහැබැයි ඌට විතරක් තනියෙන් බදා ගන්න ඕනි නිසා කඩනවා අනුන්ගේ බාල්දිඕවා ඕන තරම් දැක්කා හැබැයි කියන්න ගිහිල්ලා තමයි පෙරලුනේ අපිට බාල්දිඉන්ටවල් එකටවත් එලියට ආපු නැති උන් බලපන්කෝ දෙන බර ටෝක්ෆොටෝ දාන්නේ බෝතල් ගනන් පාටිවල මුන්ගේ,හැබැයි බෝතල් මූඩි පෑගුනාමත් ඩෝප්බාල අංශේ වැඩ ගැලපෙන්නෑ බං ලොකු අයට ඉතිං යාලු මොනාද මේ ජෝක්ස්අඩෝ මගේ කටේ තියෙනකම් පන, මගේ තැන ගන්න එපා කවුරුත් තියාගන්න හෝප්ස්2nd Hook වාසි හොයන් ගියේ නෑ පැත්තටබොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තටඅකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තටදාර කඳන් කැපෙයිද කැත්තටමේවා කියන්නේ ගේම වනසන හැත්තටපජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට3rd verseදැං ඉන්න ගෝතයෝ තමයි මේ සෙල්ලම විසක් කලේඑකම පිටපත කවුරුවත් නෑ වෙනස් කලේමම මේ සක්වලේ නෙවෙයි පිට සක්වලේරැපෙන් සැප දීපු තැන් වල නෑ හිඩසක් කලේඋඹලා කූඹි මගේ රෑලම කඩිකහා දැල්ලෙන් තප්පරේට දෙකට කාලක්ම අදීඉඳන් ලඟින් ඕම කරලත් මදීතග දැම්මොත් වම් අත පෙන්නලා තලන්නේ කන් අඩිමුහුදු හුළඟට ඉතින් ලොකු යකඩ දිරේසුදු පාටින් ගිල්ල දාට බෙල්ල පැත්තට කිරේඩිල්ලා අපි දාපු සැපෙන් මතක තියේවෙලාව ආවා පාටයි මටයි බහින්න අරින්න තිරේදැම්මෙ නෑ පත්තරේට කොල්ලා මංගල කිංකිණිසැපට ලිව්ව වදන් රටේ හතර වටේ විකිණීකලින් ගේමට ආපු ඔක්කොටොම හි#නිමුන්ගේ කලිසම් ගලවලා පෝලිම් කරලා අන්දන්න ඕන බිකිනි3rd Hookවාසි හොයන් ගියේ නෑ පැත්තටබොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තටඅකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තටදාර කඳන් කැපෙයිද කැත්තටමේවා කියන්නේ ගේම වනසන හැත්තටපජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට//
මගේකා ඒක පහරක් මල්රැපාලට මරුපහරක්🤪
bosa "verse" kiyala enda oone correct krhm
❤❤
වාසි හොයන් ගියේ නෑ පැත්තට...බොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තට... 😊❤🎉
``උඹලා කූඹි මගේ රැලම කඩි,,:🐜💥*කහ දැල්ලෙන් තප්පරේට දෙකට කාලක්ම අදී..! ´´ 🌬️🔥
Keefa x Catcher Firee🔥🔥🥶
Kelwiz bozaa❤❤
Kelwiz💥
Kewa 👊🏻🔥
❤❤❤❤
මෙගේ එකා❤
ඒ වදන් ඕයි 😮💨පිස්සු නෙහ් 😵💫🤙
සෙල්ලම ලස්සන වෙන්නයි යන්නෙ 💯📝🖤
Welcome Back Tiger Keef !සෙල්ලමේ තැන දීපල්ලා වැඩ්ඩට 🌪️🗣️
( Keefa ) ගැම්මක් බං සුපිරි වදන් ටික ♥💯💥
ඔහොම එක දිගටම ඕන ආයේ lanbla ත් හිටියා නම් maru 🔥 ආසම ඩබල keefa & breezy 💗
Math😌❤
Keefa සුපිරි වදන් ටික ආදරෙයි බන් ❤️❗🖤
පජාත මල් සිංදු නෙමෙයිනෙ ඔනෙ සැර වදන් විතරයි මේකෙ පැවැත්මට වාසි වාසී අයියෙ ❤
ඇඟ හිරිවැටෙන වදන් ඕයී.. Keefa on fire 😈❤️🤗
Lankawe Supirima Rapper Kenek .. Adarei Keefa😍😍😍😍😍
ජය වේවා හෙළ රැප උඩට යන්න ඕනGood Luck🖤🔥
Keefගේ වදන් ලෙඩක්❤🤟
King is back ❤ tiger 👾kiffa wasiyak wei🎉
😈
"එපා අදින්න කකුලෙන් මට තවත් නෑ තැන් වැටෙන්න" Next hit 💗🔥
එනකන් ඉදියෙ🎉🖤
Keefa x Catcher 🖤🔥
Keefa wadak karoth itin supiriyak thama ❤❤ congratulation mah one😊
wasi oi ekh❤video ek ptta❤
Interval එකටවත් එලියට ආපු නැති උන් , බලපන්කො දෙන බර ටෝක් 🎶
ගැම්මක් කිෆා බ්රැන්ඩ් එකක් 😍
අලුත් එකත් සුපිරියක් තමා බොසා
අකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපෙ කැමත්තට🐯🔥
සැර වදන් විතරයි මේකේ පවැත්ම.💀🔥
සුපිරියක් ❤
Ekanam උදාරයි උදාරයි😂❤
දේන්නන් වටවේල අදින්න වචන පන්දම.👌
සුපිරි යක් තමා
Rah🔥SuperB "KeEfA BrO" All The Best Mchn🤝 Move Forward😎
ගින්නක් එක ❤
Superb oi keefa lumba gammak thamai 👑💫❤
කහ දැල්ලෙන් තප්පරෙට දෙකට කාලක්ම අදි ❤ #keefa
On 🔥
But Amazing Combination 😢❤🎉Keefa X Breezy ❤ Keefa ge Verse Kohomath Bara Awi
පහරක් කීෆෝ ❤️❤️🤟
🤩🤩🤩♥️♥️🖤🖤🖤keefaa bars nm bars🖤
keefa 😍phrc oi 🖤
Supiri ❤❤❤
Para podi malli ..❤❤❤❤❤❤
වසි හොයන්නැ පැවැත්මට.keefa ela❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරියක් 👊
ගැම්මක් තමා ❤
c o r a කොර මචන් 🎉❤
ප්රියතමයා ආයෙත් 😍💥😍
Chubby beats 😍🔥
#eka fattahh 💖
මේකනම් සුපිරියක් keefa 😍❤️
අඩෝ සුපිරියක් ❤😊
එකෙන්ම වැඩ්ඩා බන් ❤
Gammak thama kalekin awe ee❤
Mewa gini 🔥 🖤🔊
පහරක් ❤
❤ next level
වදන් ටික පට්ට බේස් පාරත් පට්ටම පට්ට❤
Rhyming nm padiriyk thma keefa 😌❤️❤️❤️
Yo eka wazi🔥❤️
Keefa වචන ටික සුපිරි ❤💀
ඒක සුපිරියක්❤🥵
වැදුනා Keefaaa ❤😢තාම හිටගන්න බෑ සුපිරි 🎉
Bomb💣 Keefa x Catcher🔥
ඒක පහරක් කීෆා , කැචර්❤🎉
Music/lyrics/vibe just fire 🔥 keep it up tigerr❤️
Most awaited Product... Keefa x Catcher... Real Bouncing vibe is back mfs..
BsKing 🖤
Doca❤
එකෙන්ම පොරක්❤️
Edath supiriyak adath ehemai❤️
Paharak💓💓💓👌👌
වචන මරන එකා තමා Keefa...❤
Super brothers...!✨️🎉️✨️🎉️✨️🎊️✨️🎉️✨️🎊️💞
මේක සුපිරියක් කියන් උන් keefa ❤🎉
Blast❤
Crowd eka illanne Gangster rap thamai bro... Loweth keefa & set ekata pawathma confirmed sellame.. ❤❤❤
❤ පහරක් තමා 👽🦅
Fire 💆🏼🥊
වදන් නම් ඉතිං KEEFA thamai 🔥✌️
Kaha dallen thappareta dekata kaalakma adiiii...❤
පහරක්♥️❤
Superrrrr ♥️
Bruh this one🔥🤯
Like always ❤🎉
බොම්බ් 💣
Next level doh❤️
ela ela keefa
High pruduct utto 💀💯📌
Keefa Next Level oii 🔥Luv From C12♥️
Keefa is back 💯Lyrics supiriyak ❤🔥
Keefa Fire♥️💫
මම මේ සක්වලේ නෙමෙයි පිටසක්වලේ රැපෙන් සැප දීපු තැන්වල නෑ හිඩසක් කලේ 💯❤️ mh homies...keefa & Dila done..BOUNCING ❤️
Yo 🖤😻
Waittttttttttttttt💊🤤
Smokio vibe❤superb keefa
2024බලන සෙට් එක ලයික්👍 කරන්න 2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
aka nam gammak tama 😈
Paharak booi ❤
Wasiyk💥😈
කිෆා අයියා ඔයා තමා මෙ තාර හදවතෙ තෙතමනෙ❤️
Keefa x Catcher ❤❤❤❤
Firee keefaa💸🔥
Fire doo♥️🐅
Keefa 💣😈🔥
Fire 🔥
1st Verse
එපා අදින්න කකුලෙන් මට තවත් නෑ තැන් වැටෙන්න
ඔයා මදි මෝරලා රැපෙන් මේ මගෙත් එක්ක ගැටෙන්න
කන් පිනවන ගමන් ඇඟ හිරිවැටෙන්න
මං වදං අහසට විසිකලා බිම වැටෙන්න
කූඩුවේ ඉන්න කුරුල්ලා හිතන්නේ තටු ගහලා පියඹන් යන එක ලෙඩක්ලූ
හෙන වැල් බයිලා ගහලා උගේ කයිවාරු අහාපු ඌම කියනවා ඌ මරු හෙඩක් ලූ
බාල මැටීරියල් වලින් බඩු හදලා මාකටින් පාර ගහන්නේ වගේ හයිප්රඩක්ට් ලූ
නැති වැරදි දහසක් කිව්වත් අපි කල හොඳ දන්නේ ඉන්න ටික දෙනාගෙත් අඩක්ලූ
බලන්න රස වදං කන් පිනවන අන්දම
දෙන්නම් වට වෙලා අදින්න වචන පන්දම
රැපයි මමයි වගේ යකඩෙට කාන්දම
ඉතින් හැරෙන්නවත් බැරි උඹලටයි මාන්දම
හිතින් පතනවා ආවඩ
හොඳ හිත විතරයි පැතුවේ නැ පාවඩ
දැන දැන රවට්ටන්න දඟලන්නෙ කාවද
බඩ ගාන උඹ හෙව්වේ පියාඹන මාවද ඩෝ
1st Hook
වාසි හොයන් ගියේ නෑ පැත්තට
බොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තට
අකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තට
දාර කඳන් කැපෙයිද කැත්තට
මේවා කියන්නේ ගේම වනසන හැත්තට
පජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට
2nd Verse
මොකද වෙන්නෙ දැන් ගැන්ග්ස්ට හෝමිස්
බොලා හොරු වෙද්දි කොල්ලො මම රැපට පොලිස්
මේ කට වෙන්නැ මොට්ට,මගේ වෙන්නෙම පොලිශ්
මගේ වදං ඩීල් වලින් තමයි ගලන්නෙ කොමිස්
හෙන්ඩුවට මෙල්ල නැති ඕන ඇතෙක් වඳිනවා දැක්ක තැන ගසට මදාරා
අසමත් බං සාපෙළ මං,උඹලට සාප වෙන්නේ ආපු නිසයි වචන හදාරා
ලැබුනත් මව් පදවි වැඩක් ද තමන් විසින් මැරුවොතින් තම කුසින්ම වදාලා
වැදූ නොනමුදු මේ ලෝකේ උතුම් අම්මලා ඉඳී දුක විඳන් දරුවෝ හදාලා
ගිනි තියලා මුලින්ම ගිනි තියපු එකාම අරන් දුවගෙන එනවා බාල්දි
සල්ලි අහසින් වැටෙනවනම් ඇඳ මිඳුලට අරන් වටෙන් තියාගනිවි බාල්දි
හැබැයි ඌට විතරක් තනියෙන් බදා ගන්න ඕනි නිසා කඩනවා අනුන්ගේ බාල්දි
ඕවා ඕන තරම් දැක්කා හැබැයි කියන්න ගිහිල්ලා තමයි පෙරලුනේ අපිට බාල්දි
ඉන්ටවල් එකටවත් එලියට ආපු නැති උන් බලපන්කෝ දෙන බර ටෝක්
ෆොටෝ දාන්නේ බෝතල් ගනන් පාටිවල මුන්ගේ,හැබැයි බෝතල් මූඩි පෑගුනාමත් ඩෝප්
බාල අංශේ වැඩ ගැලපෙන්නෑ බං ලොකු අයට ඉතිං යාලු මොනාද මේ ජෝක්ස්
අඩෝ මගේ කටේ තියෙනකම් පන, මගේ තැන ගන්න එපා කවුරුත් තියාගන්න හෝප්ස්
2nd Hook
වාසි හොයන් ගියේ නෑ පැත්තට
බොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තට
අකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තට
දාර කඳන් කැපෙයිද කැත්තට
මේවා කියන්නේ ගේම වනසන හැත්තට
පජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට
3rd verse
දැං ඉන්න ගෝතයෝ තමයි මේ සෙල්ලම විසක් කලේ
එකම පිටපත කවුරුවත් නෑ වෙනස් කලේ
මම මේ සක්වලේ නෙවෙයි පිට සක්වලේ
රැපෙන් සැප දීපු තැන් වල නෑ හිඩසක් කලේ
උඹලා කූඹි මගේ රෑලම කඩි
කහා දැල්ලෙන් තප්පරේට දෙකට කාලක්ම අදී
ඉඳන් ලඟින් ඕම කරලත් මදී
තග දැම්මොත් වම් අත පෙන්නලා තලන්නේ කන් අඩි
මුහුදු හුළඟට ඉතින් ලොකු යකඩ දිරේ
සුදු පාටින් ගිල්ල දාට බෙල්ල පැත්තට කිරේ
ඩිල්ලා අපි දාපු සැපෙන් මතක තියේ
වෙලාව ආවා පාටයි මටයි බහින්න අරින්න තිරේ
දැම්මෙ නෑ පත්තරේට කොල්ලා මංගල කිංකිණි
සැපට ලිව්ව වදන් රටේ හතර වටේ විකිණී
කලින් ගේමට ආපු ඔක්කොටොම හි#නි
මුන්ගේ කලිසම් ගලවලා පෝලිම් කරලා අන්දන්න ඕන බිකිනි
3rd Hook
වාසි හොයන් ගියේ නෑ පැත්තට
බොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තට
අකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තට
දාර කඳන් කැපෙයිද කැත්තට
මේවා කියන්නේ ගේම වනසන හැත්තට
පජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට//
මගේකා ඒක පහරක් මල්රැපාලට මරුපහරක්🤪
bosa "verse" kiyala enda oone correct krhm
❤❤
වාසි හොයන් ගියේ නෑ පැත්තට...
බොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තට... 😊❤🎉
``උඹලා කූඹි මගේ රැලම කඩි,,:🐜💥
*කහ දැල්ලෙන් තප්පරේට දෙකට කාලක්ම අදී..! ´´ 🌬️🔥
Keefa x Catcher Firee🔥🔥🥶
Kelwiz bozaa❤❤
Kelwiz💥
Kewa 👊🏻🔥
❤❤❤❤
මෙගේ එකා❤
ඒ වදන් ඕයි 😮💨පිස්සු නෙහ් 😵💫🤙
සෙල්ලම ලස්සන වෙන්නයි යන්නෙ 💯📝🖤
Welcome Back Tiger Keef !
සෙල්ලමේ තැන දීපල්ලා වැඩ්ඩට 🌪️🗣️
( Keefa ) ගැම්මක් බං සුපිරි වදන් ටික ♥💯💥
ඔහොම එක දිගටම ඕන ආයේ lanbla ත් හිටියා නම් maru 🔥 ආසම ඩබල keefa & breezy 💗
Math😌❤
Keefa සුපිරි වදන් ටික ආදරෙයි බන් ❤️❗🖤
පජාත මල් සිංදු නෙමෙයිනෙ ඔනෙ සැර වදන් විතරයි මේකෙ පැවැත්මට වාසි වාසී අයියෙ ❤
ඇඟ හිරිවැටෙන වදන් ඕයී.. Keefa on fire 😈❤️🤗
Lankawe Supirima Rapper Kenek .. Adarei Keefa😍😍😍😍😍
ජය වේවා හෙළ රැප උඩට යන්න ඕන
Good Luck
🖤🔥
Keefගේ වදන් ලෙඩක්❤🤟
King is back ❤ tiger 👾kiffa wasiyak wei🎉
😈
"එපා අදින්න කකුලෙන් මට තවත් නෑ තැන් වැටෙන්න" Next hit 💗🔥
එනකන් ඉදියෙ🎉🖤
Keefa x Catcher 🖤🔥
Keefa wadak karoth itin supiriyak thama ❤❤ congratulation mah one😊
wasi oi ekh❤video ek ptta❤
Interval එකටවත් එලියට ආපු නැති උන් , බලපන්කො දෙන බර ටෝක් 🎶
ගැම්මක් කිෆා බ්රැන්ඩ් එකක් 😍
අලුත් එකත් සුපිරියක් තමා බොසා
අකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපෙ කැමත්තට🐯🔥
සැර වදන් විතරයි මේකේ පවැත්ම.💀🔥
සුපිරියක් ❤
Ekanam උදාරයි උදාරයි😂❤
දේන්නන් වටවේල අදින්න වචන පන්දම.👌
සුපිරි යක් තමා
Rah🔥SuperB "KeEfA BrO" All The Best Mchn🤝 Move Forward😎
ගින්නක් එක ❤
Superb oi keefa lumba gammak thamai 👑💫❤
කහ දැල්ලෙන් තප්පරෙට දෙකට කාලක්ම අදි ❤ #keefa
On 🔥
But Amazing Combination 😢❤🎉Keefa X Breezy ❤ Keefa ge Verse Kohomath Bara Awi
පහරක් කීෆෝ ❤️❤️🤟
🤩🤩🤩♥️♥️🖤🖤🖤keefaa bars nm bars🖤
keefa 😍phrc oi 🖤
Supiri ❤❤❤
Para podi malli ..❤❤❤❤❤❤
වසි හොයන්නැ පැවැත්මට.keefa ela❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරියක් 👊
ගැම්මක් තමා ❤
c o r a කොර මචන් 🎉❤
ප්රියතමයා ආයෙත් 😍💥😍
Chubby beats 😍🔥
#eka fattahh 💖
මේකනම් සුපිරියක් keefa 😍❤️
අඩෝ සුපිරියක් ❤😊
එකෙන්ම වැඩ්ඩා බන් ❤
Gammak thama kalekin awe ee❤
Mewa gini 🔥 🖤🔊
පහරක් ❤
❤ next level
වදන් ටික පට්ට බේස් පාරත් පට්ටම පට්ට❤
Rhyming nm padiriyk thma keefa 😌❤️❤️❤️
Yo eka wazi🔥❤️
Keefa වචන ටික සුපිරි ❤💀
ඒක සුපිරියක්❤🥵
වැදුනා Keefaaa ❤😢තාම හිටගන්න බෑ සුපිරි 🎉
Bomb💣 Keefa x Catcher🔥
ඒක පහරක් කීෆා , කැචර්❤🎉
Music/lyrics/vibe just fire 🔥 keep it up tigerr❤️
Most awaited Product... Keefa x Catcher... Real Bouncing vibe is back mfs..
BsKing 🖤
Doca❤
එකෙන්ම පොරක්❤️
Edath supiriyak adath ehemai❤️
Paharak💓💓💓👌👌
වචන මරන එකා තමා Keefa...❤
Super brothers...!✨️🎉️✨️🎉️✨️🎊️✨️🎉️✨️🎊️💞
මේක සුපිරියක් කියන් උන් keefa ❤🎉
Blast❤
Crowd eka illanne Gangster rap thamai bro... Loweth keefa & set ekata pawathma confirmed sellame.. ❤❤❤
❤ පහරක් තමා 👽🦅
Fire 💆🏼🥊
වදන් නම් ඉතිං KEEFA thamai 🔥✌️
Kaha dallen thappareta dekata kaalakma adiiii...❤
පහරක්♥️❤
Superrrrr ♥️
Bruh this one🔥🤯
Like always ❤🎉
බොම්බ් 💣
Next level doh❤️
ela ela keefa
High pruduct utto 💀💯📌
Keefa Next Level oii 🔥
Luv From C12♥️
Keefa is back 💯Lyrics supiriyak ❤🔥
Keefa Fire♥️💫
මම මේ සක්වලේ නෙමෙයි පිටසක්වලේ රැපෙන් සැප දීපු තැන්වල නෑ හිඩසක් කලේ 💯❤️ mh homies...keefa & Dila done..BOUNCING ❤️
Yo 🖤😻
Waittttttttttttttt💊🤤
Smokio vibe❤superb keefa
2024බලන සෙට් එක ලයික්👍 කරන්න
2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
aka nam gammak tama 😈
Paharak booi ❤
Wasiyk💥😈
කිෆා අයියා ඔයා තමා මෙ තාර හදවතෙ තෙතමනෙ❤️
Keefa x Catcher ❤❤❤❤
Firee keefaa💸🔥
Fire doo♥️🐅
Keefa 💣😈🔥
Fire 🔥