Lil Rome Praba - නාය යයි (Naaya yai) Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- @LilRome
#Naaya_Yai #නායයයි
Lil Rome Praba - නාය යයි [Official Music Video]
Music Produced By Lil Rome Praba
Distribution - share.amuse.io...
Mastered By By @CHU_BBY
Written by Dushan Prabashana ( Lil Rome Praba )
Directed by Dushan Prabashana ( Lil Rome Praba )
Film by Shehan Eranda Discreet Production
Special Thanks -
Sanjika Fernando
Shehan eranda
Dharshana perera
Suranga Sadun
Baboo tattoo
Nilman fernando
Sameera perera
Clive miranda
Suranga lakmal
Bawantha aloka
Sheran randika
Osada - Seefood gallery
Tiks kooda
Thilina fonseka
Follow Lil Rome Praba
Connect @LilRome
www.tiktok.com...
www.facebook.c...
Album Art by Shehan Eranda Discreet Production
Transport Partner - VIP Drivers @dharshanaperera127
#Lil_Rome #නායයයි #Praba
Prabha 🔥 Lil Rome 🙏
😮
දිමියා උබ හැමතැනම දැන් ❤
♥️Dimiya
Llp@@YohanAkeeth
😹💀
මාත් ආස කොටු පැන පැන බෝකරන්න වර්ගයා😁✌️
Lota zer 🫡
Lotuss boza❤
ලෝටා ❤ මැනික
Lil රොමේ ඔබව ගනන් ගන්නෙවත් නෑ හුත්තෝ 😂😂😂
lota
ආයෙ නාය යයි 🔥❤️
Bossa
Dhanushka
අම්මට සුද්ද😂❤
බොක්ක 😂❤❤
G.T.V ❤
මේ සින්දුව සුපිරි කියන සෙට් එක මේ කොනට ❤😊
සිංදුනෙ සහෝ rap 😂❤
Hignnek detected
Ube ammath supiri higana ponna wesigeputa
Ow ee dwswala tharm ahnna amaru na menna prabha
දෙන්නෙ රියල් වදනින්
කන්නේ බොන්නෙ නෑ පස්සේ හොයන් යනවා විටමින් 💪💪💪
Negombo 🥵💥
Next level Praba 🔥
Mmmmh krishaa
Krisha ❤
krisha ayiya 😏
Lil Rome 🔥
සෙල්ලම REAL පැත්තට අරන් ගියා 🖤💯
❤
@@SEARIESMM4 😅
Niyamai phaba rap nam phaba thamai
1 inno ❤
"සිව්රු නැතත් මේ ලෝකේ හිටියා මිනිස්සූ ධාර්මික"
I FELT IT #PRABA 🖤💯
❤❤❤❤
Rapak release wenne koheda ube comment ekak shure 😌❤️
1:15 සිවුරු නැතත් මේ ලෝකේ හිටියා මිනිස්සු ධාර්මික
අත්ත තමයි කියලා හිතමු අපි.
sirawatama muge comment ekak aniwa@@antaboytv3164
එදත් gangster අදත් gangster හෙටත් gangster 💀 praba ආදරෙයි එකෙම්ම
what about maliya
@@EsandaAkash-w6oane podi pkyo hama ekama ahapn..araka hodai meka hodai kiyanne nathuwa
@@Chirah_xxaththa🗿❤️
Ekasiya eka ethkot 😂🙂
අදුරනවා මුන් මාව...
මීගමු රැප් ගංගාව...
ලංකාවම උතුරන්න...
රැප් තියෙන්නෙ මන් ගාව...❤😍
කෘන්තක රදනක පුරස්චාර්වක චාර්වක
Lil Rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක ❤❤️🔥💣
අවුරුදු ගානක් අහන්න පුලුවන් රැපක්❤ පරන vibe එක තාමත් ඒ විදිහට තියගෙන යන එකට Respect Praba ආදරෙයි එකෙන්ම🔥
අඩේ සිරාම කතාව, රෝමෙ වයසට යන්නෑ ලොවෙත් ❤
Pisuuu eka nam 😊👌❄️
එළ ප්‍රභා.. සෙල්ලමේ රෙන මල් රැප් කාරයෝ මේව අහලා
නාය යයි... ❤️🙏💐
සෙල්ලම දැන් සුන්දරයි මං ආව කලූ නැවතත්
මේ එක දවසින් ඉදෙන්න මුන් බෙහෙත් ගහනව කැනටත්
අද පාරු පැදන් යන එවුනුත් උන් හූ කියනවා නැවටත්
මම බැස්සම පිටියම දෙදරනවා දැනටත්
එදා වෙද පප්පවත් අරන් ගියාලු දාන්න ලෝකෙ ගැට්ටෙන්
ඒ දෙවිවරු වෙන කවුද වගේ හදලා රූපෙ මැට්ටෙන්
මේ හැඩකාර pilot land කෙරුවා එක තට්ටෙන්
වල් ඌරෙක් දැක්කම පොළඟා හිටගන්නවා නැට්ටෙන්
කෘන්තක රදනක පුරශ්චාර්වක චාර්වක
lil rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක
ප්‍රශ්නෙ තමා ආර්ථික අහස උසට නැගලා හාල් මිල
සිවුරු නැතත් මේ ලෝකෙ හිටියා මිනිස්සු ධාර්මික
බලපන් උබෙයි මගෙයි කාලෙ මගේ වදන් පුස්තකාලෙ
හිත දුවනවා හැමතැනම නිකන් සේලයින් උණ්ඩ වාගෙ
චරස් රිවස් එක ගෙවුනා මගේ සොදුරු බාලකාලෙ
කොහෙද ගහං ගියා ආලෙ
අනාතම් සාගරම් සත්‍යම් සියම් සුන්දරම්
කුකුල්ලුන්ගෙ මගුල දාට නරියට ජයමංගලම්
වෙරි කුකුල්ලු නරි කනවා මනමාලිව හංගපන්
වදින්න ගිය දේවාලේත් ඔලුවේ දැන් වන්දපන්
අපි වර්තමානෙ කියන දේවල් අනාගතේ වෙනවා
ඕකව 9 වාට්ටුවෙ වහපන් එතකොට ලෙඩේ හොඳ වෙනවා
ප්‍රභාගෙ රැප් තවත් එනවා වදන් ඔක්කාරෙට එනව
වෙන එකෙක්ගෙ බඩේ අමාරුවට තවත් කොහෙද එකෙක් රෙනව
මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි
ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
ආය නාය යයි ආය ආය නාය යයි
ඔව් හුත්තෝ සිරාවටම නාය අයි
Start from the beginning දෙන්නෙ real වදනින්
කන්නෙ බොන්නෙ නෑ පස්සෙ හොයන් යනව විටමින්
විශ්වාස කරන්නෙපා දෙයක් ඇහුව පමණින්
වම් කණින් ඇහුවනම් පිට කරපන් දකුණින්
හරිම සරල මිනිස්සු අපි ලග නෑ ලොකු සීන්
වෙන උන් වගේ මම වැටුනේ නෑ උඩ ගිහින්
මිනිස්සු නම් වැරදි කරල කවුරුත් නෑ ගොඩ ගිහින්
කට නැත්තන් මල්ලි අපිව බල්ලොත් ඇදගෙන ගිහින්
හෝඩියවත් දන්නෙ නෑ සමහරුන්ගෙ හෙන සයිස්
දැම්මොත් මම track එකක් ගැහුවා වගේ ඩයිනමයිට්
ඔය කෑ ගහන කයිචාන්ඩුවො ඕන එකෙක් මට බයිට්
බෙල්ල නැතත් අපෙ හුඩ් එකේ කොල්ලන්ගෙ කද fight
නංගියා කවුද අවංකයා චණ්ඩි වටකරන් බණ කිව්වා සංඝයා
ගොඩක් චණ්ඩි ආගයා ගොඩක් එවුන් මර්ගයා
මම ආසම කොටු පැන පැන බෝ කරන්න වර්ගයා
සොදුරු හැඩ කද මහත මම එහෙම තමයි ආස
අන්තෝ ජටා බහිජටා වටෙන්ම අපහාස
රැප් ගැලපීම රහස ප්‍රභා මීගමුවේ අහස
මං ආවම මොකෝ රැපා උබේ හිතේ කහට
හරකුන්ට දුන්නා මම පුන්නක්කු කන්න
මට තැනිතලාවක් සිංහල රැප් කන්ද
ඇට බර තෙත බර නැටි බර ඇරියම
හුත්තෝ මං සියඹලා ගෙනාවෙම නැද්ද
මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි
ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
ආය නාය යයි ආය ආය නාය යයි
ඔව් හුත්තෝ සිරාවටම නාය අයි
රැප් අවුල වෙලාවේ මේ අවුව වෙලාවේ
රැප් අවුලෙන් මං ආවේ ගිනි අවුලන් ලංකාවේ
කෝ ඇත්ත මුසාවේ දුක දැක්කෙ හිනාවේ
අපි දැක්කොත් උසාවි රැප් දැම්මොත් සුනාමි
ගංගාවයි මහමුහුදයි යාවෙයි නම් එක්වෙලා
ප්‍රභා තමා සුනාමි වගේ රැප් දෙන එක්කෙනා
සාසනේ චීවරේ දහම් සිසිල රැක්කෙ නෑ
කහ ඉරේ යටකරල පස්සෙ කියනව දැක්කෙ නෑ
ආජි තපර ලාහිලා බීජ තපර ලාහිලා
මහ දවාලේ පගා ගහයි පිස්සු රාළහාමිලා
ඩිස්කො ඩාන්ස් නාගිනා බෝම්බ නම් ෆාතිමා
මේ යක්කු එලවගන්න බැරිව පිස්සු හැදිලා සාමිලා
අහක් කරොත් ආච්චි උබේ ගෙදර උන්ට කීර්තිය
හිත හොඳ කොල්ලා නම් මෙහේ ප්‍රභාගෙ ප්‍රතිමූර්තිය
සමහරුන්ට කේන්තිය ලිල් රෝමෙ සෙත් සාන්තිය
රහත් වෙන්න හැමෝගෙම පාර උනේ සූස්තිය
ඔලුවෙ ගූ අඩු නමලා රගයි හැම ඉස්සාම
රැප් කරන්න අරන් හුත්තෝ හැම පිස්සාම
ප්‍රභාගෙ music දාලා අහපු උන්ට සික් තාම
ඒකයි හුත්තො හිතෙන්නෙ නැත්තෙ යන්න මට විශ්‍රාම
සංගීතෙ ලග මගේ නෑ තණ්හාව
දාල යන්නෙ නෑ මම ආසම රට ලංකාව
අදුරනවා මුං මාව මීගමු රැප් ගංගාව
ලංකාවම උතුරන්න රැප් තියෙන්නෙ මංගාව
මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි
ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
ආය නාය යයි ආය ආය නාය යයි
ඔව් හුත්තෝ සිරාවටම නාය අයි
මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි
ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
ආය නාය යයි ආය ආය නාය යයි
ඔව් හුත්තෝ සිරාවටම නාය අයි
❤
❤❤
_prabha_❤
👏👏👏👏
Boom 💣💥
Wasi wasi digatama gemak gahamu ohomama💥💥jayama❤️💜️💛
සිව්රු නැතත් මේ ලොකේ හිටියා මිනිස්සු දර්මික...❤
praba ❤🎉
2023 ගූ රැප් ඔක්කොමටම හෙනයක් ගැහුවා වගේ නාය යයි ♥️ සීසර්🔥
වෙන එකෙක්ගෙ බඩෙ අමාරුව තවත් කොහෙද එකෙක් රෙනවා... උබට තැන්කිව් ප්‍රභා මේ වගේ රැපක් අහන්න තමයි හිත ආසාවෙන් හිටියේ❤️
සුපිරියක් ❤️
Lil Rome Praba 💥💫
Praba හැමදාම අපිට දුන්නෙ real rap 💯 Respect praba 🙏
#Lil Rome
මේක trending 1#වෙන්න ඕනි අය මෙ පැත්තට❤
මේ වගේ රැප් trending 1 වෙන්නේ නෑ බං,trending 1 යන්න ඔනේත් නෑ. රියල් රැප් අහන උන් අඩුයි ගොඩක් උන් අහන්න ආස මල් රුප් වලට 🥲
@@Rdot19 atta
😎
අවුරුදු 6,7 ට කලින් කාලෙට ගියා වගේමයි.ඒකත් මේ රැප් එකෙන් විතරමයි. Thank you PRABA
M A S T E R P I E C E.‼️
ප්‍රභාගේ Music දාලා අහපු උන්ට Sick තාම....!
100% True
Much Love Lil Prabha❤
අදුරනවා මුං මාව මීගමු රැප් ගංගාව
ලංකාවම උතුරන්න රැප් තියෙන්නෙ මංගාව - #Lil_Rome❤🔥💫
Lil Rome .. 👑️👑️👑️ හදවත..
බීට් එකට මුවා වෙලා සමහරු රැප හාල යයි.
ප්‍රබා කට ඇරියම චරිත සෙල්ලම දාල යයි.
අලුතිං ආපු උං ගූ බයයි කාලිංගයි මාගයයි.
ලිල් රෝමෙ තමා හුත්තො දෙවියොයි මාරයයි.
For my favourite rapper❤️🔥
"Rap ගැලපීමේ රහස
ප්‍රභා මීගමුවේ අහස " 👑
Migamuwe gamma ❤🤍😇
පට්ට පදිරි පිස්සු හැදෙනවා🖤
ට්‍රැක පනිනවා .
හුත්තෝ මේක ප්‍රභා රහස❤.
අනිවා බම්
Lil rome❤😊
කාලෙකින්, අහන්ඩ ආස විදිහෙ වදන් ටිකක් ඇහුවා ආසම voice එකෙන් 🤸 ආදරෙයි මීගමු රැප් ගංගාව ❤️✌️
අනිත් අයගේ ප්‍රියතමයා කව්රු උනත්
මගේ ප්‍රියතමයා ලිල් රෝමෙ ප්‍රභා 💥💕
😎❤
🤫❤
Aniwa
මෙවා එකෙන්ම ගින්දර ❤️🔥
Lil Rome Praba Rap wenama paththakata Aran Giya
Good Luck
Nicee 🔥🖤🚭
😊💛
සුපිරිම වදන් ටිකක් තියෙයි❤️
උබ අදුරන්නේ ප්‍රභා අශායි උබෙයි සෙල්පි රැප් එකෙන් එදා ඉදන් උබ තමා Rap.. වලින් මන් දැක්ක ආසම චරිතේ..❤❤ ඒදා දැක්ක ගැම්ම අදත් තියේ උබේ ❤❤😍
විශ්‍රාම යන්න නන් හිතන්නවත් එපා 🥺❤....ආදරෙයි ප්‍රබා ජය වේවා ❤
Lil rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක ❤️
Praba,legend is back 🔥
Ow whotto siravatama naya yai 😚💐
එල එල ❤
සංගිතේ ලග මගේ නෑ තණ්හාව
දාලා යන්නෙ නෑ මම ආසම රට ලංකාව
අදුරනවා මුන් මාව මිගමු රැප් ගංගාව
ලංකාවම උතුරන්න රැප් තියෙනව මන් ගාව...!
🇵 🇷 🇦 🇧 🇦 💀'💥
රජකාලෙන් බැලුවොත් පන්ඩු අභා.. හිපොප් සංස්කෘතියෙන් බැලුවොත් Lil rome PRABHAH 😢🌟❤️
අදුරනවා මුන් මාව මීගමු රැප් ගංගාව
ලංකාවම උතුරන්න රැප් තියනවා මං ගාව🎤❤️🩹
gammak thamai ❤👌🤛
Masterpiece lokka! 🥳🥳
අද ලංකාවේ කොච්චර rap කරන එවුන් හිට්යත්
උඹට ගහන්ඩ ලංකාවේ එකෙක් නෙහ් ❤ ආයෙත් කරපන් උඹට පුළුවන් මගේ අයියේ ❤🎉
Ehenam oya maliyage rap ahala ne 😂
@@gihanpodda lil rome diss > padanama 😄😅
@@gihanpodda ane poddooo praba tharam beeshnyak dennha kwruth ❤😂
මේ බන් හැමදෙයක් ම සාපේක්ෂයි.ඒ මුගෙ අදහස.උබට හොද මලියගෙ වෙන්නැති.ඒත් හැමෝට ම එහෙම නෑ.😊@@gihanpodda
රජකාලෙන් බැලුවොත් පණ්ඩු අභා.. Hiphop සංස්කෘතියෙන් බැලුවොත් lilrome ප්‍රබා... ❤✌️
සැපක් සැපක් වාඩිවෙන්න වාඩිවෙන්න ❤
ඊලග hit එක කියන උං 👇❤💯
Adareiiihutto eda idn ada wenakan A adare thamath ehemmamai ❤❤❤
අවිරුදු ගානක් ආසවෙන් බලන් ඉදපු රැප් එක 🥰❤️
සැපක් සැපක් 🎉🎉🎉🎉❤❤❤❤
කමෙන්ට් දාන්න ආපු නොන මහත්තයලටයි. පෝස්ට් එක දාපු mahaththayaටයි මුලින්ම තෙරැවන් සරනයි පතන්නම්. මෙන්න මහත්තයෝ මම අද ගෙනාව පොතක්. පොතක් කිවුවට මහත්තයො මේක ලෝකෙම වටින පොතක්. එක වසරෙ ඉදල මැරෙනකන්ම බාවිතා කරන්න පුලඅවන් පොතක් මේක. රෝමි සිතියම් පොත. මහත්තයෝ මේක ගෙදරක තියෙන්නම ඕන පොතක්. ගෙදර දුවාට පුතාට අධ්‍යාපන කටයුතු වලදි ඉතාමත් වැදගත්වෙන පොතක්. අපි බලමු මහත්තයෝ මේකෙ තියෙන්නෙ මොනවද කිය. මේ මහත්තයෝ පලවෙනි පිටුවෙ තියෙන්නෙ දිස්තිරික්ක හා පලාත් වලrට වෙන් කරපු ලංක සිතියම ඊලඟ පිටුව බලන්න මහත්තයෝ මේ තියෙන්නෙ ලංකාවෙ මාර්ග සටහන A ශ්‍රේණියේ ඉදලා D ශ්‍රේනියේ දක්වා සියලුම පාරවල් මේ සිතියමේ ලකුනු කරල තියනවා මහත්තයෝ. ඊලඟ පිටුවෙ තියෙන්නෙ මහත්තයෝ ලංකාවේ දුම්රිය මාර්ග ඒකාලෙ සුද්ද හදපු පාරවල් ටික එහෙම්පිටින්ම තියනවා තාම. ඊලඟ පලාත් අනුව පලාත් කොඩි, පලාත් පුෂපය, පලාත් පක්ෂියා. මේ තියෙන්නෙ මහත්තයෝ භූගෝලීය විශමතාව , මේ තියෙන්නෙ මහත්තයෝ ලෝක සිතියම මහද්වීප වලට බෙදලා. ලෝක ගුවන් සිතියම රට රටවල ජාතික කොඩි වාගේ අධ්‍යාපනයට වඩාත් වටින පොතක් මහත්තයෝ. කඩෙන් ගත්තොත් මේ පොත රැ 400/= ක් වෙනවා. 400න් 300ක්මඅඩු කරල මම දෙනවා රැ 100/= ට.
සුපිරියක් 👊
❤🎉 Lil Rome සෙත්ශාන්තිය.
බොරු පඩ ෂෝ නෑ,අමතරෙන් බර වචන කියන්ට දඟලන්නෑ,lyrics normal,ඕන එකෙක්ට තේරෙනවා,කාලෙකට එකයි ඒකත් දෙනවා රිදෙන්ටම,ප්‍රසිද්දිය වෙනුවෙන් කලාව කන්නෙ නෑ.
REAL CHAD PRABHA🔥
Kenma bro.... adari Praba❤️😘🎤🎧
❤💀
Praba is fire..💥අම්මෝ ඒ වදන් ටික..අවුරුදු ගානක් රැප් සෙල්ලම හෙල්ලෙන රැපක් එකෙන්ම.
#_හිත_හොඳ_කොල්ලානම්_මේ_ප්‍රභාලු_ප්‍රතිමූර්තිය😾❤️
#Lil_Rome #Praba ⚡
Words killer praba 💗✌️
ආසම රැප් ආටිස් praba❤❤❤🎉🎉
Gemmak thama prabo.😍😍😍
Praba අයියා කියන්නේ සිංහල Rap සංගීතයේ දෙවියෙක්, යක්ෂයෙක් කැරියෙක් .........❤❤❤
දෙවියෙක් නෙවෙයි එලම කැරියෙක්💗🔥💥
දෙවියෙක් නෙවේ යකෙක් 😵❤️🔥
Not දෙවියෙක් දෙවියා❤
@@jayanifonseka4944 සිංහල රැප්වල දෙවියෝ 3ක් ඉන්නවා .( ර .පදනම , 44. කල්ලිය , lil rome praba )
වදන් වෙඩි
චන්ඩින්ට ගුටි
රැප රටක් වටී
ගෑනුත් වැටෙන් පනී ✔️✔️✔️
Awsome huththooo❤
Waiting 😎✌️
සෙල්ලම දැං සුන්දරයි මං අවා කලු නැවතත්
මේ එක දවසින් ඉදෙන්න මුන් බෙහෙත් ගහානවා කැනටත් අද පාරු බැදන් යන උන්නම් හූ කියනවා නැවටත් මම බැස්සම පිටියම දෙදරනවා දැනටත් ❤
Siyabala genawwma nadde , damm brother ❤
Meke theruma mokdda mchn?
Praba ✔ පරණ චරිතේ නඩත්තු කරන එකම එකා ❤
Praba ❤🖤
රජ කාලෙන් බැලුවොත් පන්ඩු අබා
හිපොප් සංස්කෘතියෙන් බැලුවොත් ලිල් රෝමේ ප්‍රබා❤
එල එල
සිරාවටම නායයයි❤
රැප්නම් මලියයි,ප්‍රබයි තමා❤❤
Math Asama denna ❤❤
❤Aniwa
ආසම එකා praba ❤
එදා මෙදා කියලා කිසි වෙනසක් නැතුව එකම vibe එකේ කොල්ලන්ට සැපක් දෙන legendary චරිතයක් එකෙන්ම ප්‍රබා ආයෙ ආයෙ නාය යයි 😎🖤
wada wadan hita marenna
Patt gammak braba
මාස කීයක් නම් බලන් හිටියද මේක එනකම් 🥺🥰🙌
❤High❤
❤Praba
හැමදාම අහනවා ❤
Rome❤
Lil rome❤ 👌👍
Another blast 💥
රැප් සෙල්ලම ගූ කරපු චරිත වගේද Praba ගැම්මක් හු#තො 🎉
"මම ආසම කොටු පැන පැන බෝ කරන්න වර්ගයා" 💯
ලංකාවම උතුරන්න රැප් තියෙන්නෙ මංගාව
PRABA FIRE BARS 💥💯💗
සුපිරි bn❤
Maru prabooo
Fire🖤🔥
Ammo eekanam prabage gemma 🔥🍻❤
කෘන්තක රදනක පුරස්චාර්වක චාර්වක Lil Rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක ✨🔥
ගැම්ම🎉😊😊
අාසම වරිතයක් 😻❤
මීගමු රැප් ගංගාව
ලංකාව ම උතුරන්න රැප් තියෙනවා මං ගාව.......
We are all waiting praba love you brother.......🖤
අදුරනව මුන් මාව මීගමු රැප් ගංගාව
ලංකාවම උතුරන්න රැප් තියනව මං ගාව ❤
මීගමුවේ අපි දන්න හුරුල්ලයි සාලයයි
රහට කන්න කැමතු උන් පෙරියමුල්ලෙන් කාල යයි ❤
🫶❤
පහරක් තමා😜
PrBAAA
Old school vibe felt again ⚠️️🖤✨️
ප්‍රභා හදවතේ රැප් ගායකය❤
Maru sudda 😩❤️
වදන් kolty .praba❤
Praba❤️
හදවතෙ තියෙන රැප් ....❤
ලංකාවම උතුරන්න රැප් තියෙනව මන් ගාව🔥 Praba❤️❤️