oyage vedio okkoma mama balanwa harima useful rosa pala hitawanakota pasata visabeeja nash nashaka dannama oneida bcoz mama hitawanakota dame na mala loku karanganna k44 damma eka dammta passe leves wala sudu patata thiyennna onida mama dammta ehema awe Naha mage palata monahari weida plawata k44 hodida? rply me soon
Thawa one rosa pelaye pot eka maru karana vedio ekak .. e kiyanne . Api issallama pot ekat pelayk dala awurudu gank giyata passe pot eka madi wunahama . Kojomsa newath aya maru krnne wen pot ekata .. eka genath one vedio ekak
Akkee ara lokuuwata hadena das pethiya kimohmada hadaganne kiyanko.ewa api gdr genalla pale haduwaama ena mal ehema lokuwata mal hadenne nane.chuty mal enne😭😢
අනෙ අක්කේ බොහොම ස්තුතියි.මෙ progamme එක හරිම වටිනවා.මන් ඔවා කරලාම ne.තාත්තා මට රොස ටිකක් ගෙනත් දුන්නා.ඔයගෙ progamm eka බලලා තමා අද ඉදලා හදන්න යන්නෙ.දිගටම කියලා දෙන්න අක්කි...පින්.
akki mta kiyann puluwanda thun maase mal kiyanne monawada kohomada eewa waga karaganne kiyala
ඔයාට බොහෝමත්ම ස්තුති .අපිට මේ දැනුම ලබාදෙනවට.අද තමයි මම දැක්කෙ..හරිම වටිනා ...මමත් ආසයි වගාකරන්න..කොළඹ ඉන්න අපිට ඉඩ කඩ අඩුඋනත් මම බදුන් වගාකරනවා..
නියමයි අපිට තියන ඉඩ කඩේ මොනවහරි වගා කරන එක වටිනවා
Hi
th-cam.com/video/5dKLEj0BRk8/w-d-xo.html
Akki කර dahaiya දැම්මට කමක් නැද්ද...
Diyara saha kata pohora eke wara bawitha kala hakida?
Pot ake sidura wehennamada gadol keta thiyanne.nettem sidura poddak ida thiyanna onada?
හරිම පැහැදිලි .ස්තුතිය මිස්
Llllllllllllllllll
Mage rosa gas walata දළඹුවන් wagayak avilla kola kanawa..කරුණාකරල ekata piliyamak ikmanin kiyanna..please ..
Osmocot high K ekai high N ekai dekama danna puluwan da
රෝස් මල් මුල් කාලයට වඩා ගොඩක් කුඩාවටයි දැන් පිපෙන්නෙ.පොහොට්‍ටුත් එනවා.කුමක්ද කලයුත්තේ රෝසමල් විශාල වීමට
Koridoor aeke hadanna puluwanna?
Rosa gahe yata thiyena kola okkoma halila yanawata Monada karanna ona miss
ඔයත් රෝස මලක් වගෙයි ... !
බොහොම ස්තූතියි!💛💖🧡
අක්කී රෝස ,ඩේලියා ,ජර්බරා මල් වල බීජ පැකට් ගන්න තියනවද...තියන තැනක් දන්නවද...
Can we put only compost soil ?
Captan ,rosa phora eka wara danna hoda ne neda?kochchara kala paratharayak tiyanna oneda?
Aluthen ana mal kola kuru wela anne.akata visadumak kiyannako
Mage rosa mal gas wala aluthin ena dalu wala podi sathhu hadenawa ne ekata monawada karanna oni
Enturiyam podi pelayak wenat pot ekakata marukaranne kohomada? Ekat kiyala denna godak watinawa.
ඉක්මනින් කියලා දෙන්නම්
Akke rosa pala bima hitawana ekada pochchiye hitawana ekada hoda
මගේ රෝස පැළ මුලදි හොදින් මල් හැදුනා .ටික දවසක් යද්දී කොළ කහ පාට වෙලා දළු වේලිලා පැළ දෙකක්ම මැරුනා .මම සතියකට වරක් රසායනික පොහොර දානවා .මගේ පැළ නිරෝගීව හදා ගන්නේ කොහොම ද?
Sathiyakata warak epa , sathi 2 n 2 ta danna , nattan පොහොර diya nowi, පොහොර wadi wela pale marei 😢😢😢😢☹️
Heat1 kohoma d one Rosa walata, auwa hondin tiyana thanaka tibbata kamak nadda
Aththak Pala Kara gaddi mati pasa hoda nadda
Hi mn රෝස pala 2k gaththa. ඒක gaddi thada patak tibbe.. Mn e pala wlata rice water danawa ema dama.. Dn mal eddi සුදුi raththui mix wela enne e ai
කොහුබත් ද¿ම්මොත් හොදද?
Mata danaganna puluwanda piti makunanta yodana bethak thanks jesu pihitai
oyage vedio okkoma mama balanwa harima useful rosa pala hitawanakota pasata visabeeja nash nashaka dannama oneida bcoz mama hitawanakota dame na mala loku karanganna k44 damma eka dammta passe leves wala sudu patata thiyennna onida mama dammta ehema awe Naha mage palata monahari weida plawata k44 hodida? rply me soon
බොහොස ස්තූතියි ඔබගේ උපදෙස් වලට.....
Thank you
Vikunana rosa pela thiyenawada
ගොඩක් වටිනවා ඔබේ අදහස්.. පැහැදිලි වීඩියෝ හිත් ඇදගන්න ඉදිරිපත් කිරීමක්.. ඉදිරියටම කරගෙන යන්න ඔබේ චැනල් එකට සුභ පැතුම්.. ❤️
Thank you
th-cam.com/video/kqeNlmmzQ9w/w-d-xo.html
දාස්පෙතියා මල් වගාව ගැන කරපු video එකක් නැද්ද?
Oya rosa bima (polowe) kohomadha hadhanne kiyannako✔️✔️
,akki,pala wikunana kadawal wala aduwata thyana(130,150 ta wage)rosa pala hodada.ewage hodata mal enawada.anith eka thama thathwayen balaida.aduwata wikunanna thyna ewata leda roga wadida
එහෙම එකක් නැහැ. අඩුවට තියෙන්නේ ගොඩක් වෙලාවට පොඩි රෝස මල් එන පැල. ගොඩක් ම but කරපුව ගන්නවානම් හොදයි.
ai ehenam ewa eka eka ganan wenne.
@@nishanimallawaarachchi5497 rosa wargaya, gahe size eka anuwa
Kaden gena ewa apita aye eken athu hitawagann berida akke
Thawa one rosa pelaye pot eka maru karana vedio ekak .. e kiyanne . Api issallama pot ekat pelayk dala awurudu gank giyata passe pot eka madi wunahama . Kojomsa newath aya maru krnne wen pot ekata .. eka genath one vedio ekak
duwa oya kiyapu akarayatama thamai mama rosa pela indala thiyenne masayk withara athi...gas hondata hedila maluth awa..sathutui...podi gataluwak duwe...balcony ekaka thiyanne.....rata mokedda sthek awith pas awussala dala thiyanawa..compostwala inna sathun allanna wenna athi..lite dala thiwwa eth enawa.eetapasse kambi del tikak demma ethakota tikak adui....mokadda karanna oona duwe?..
ස්තුතියි ඔබට දැනුවත් කලාට
Oya kiyala dena hamadeema godak pahadily godak sthuthiy...
බොහොම ස්තුති
Rosa walata dana e pohora ake nama kiyanna puluwanda
osmacote එක තමයි නම
මම මුල් පියවර ටික කරේ නැහැ , ඒකයි මම පැලේ ගත්ත තැනෙන් කිව්වා උදේ හවස වතුර දාන්න සතියකට වරක් පොහොර දාන්න කියලා, මම හිතන්නේ ඒකයි පැලේ මැරෙන්න හේතුව...vedio එක නියමයි..
Thank You
මන් නම් උදේ හවස වතුර දානවා නමුත් පොර දන්නේ නෑ.. වතුර ගානකට දන්නේ. පොර වෙනුවට තේකොළ කුඩු බිත්තර පොතු මල් ගස් වලට පස් සමග කලවම් කරනවා සති දෙකකට සැරය යක් 👍
th-cam.com/video/kqeNlmmzQ9w/w-d-xo.html
Rosa peleta auwa onada
rosa dadu hitawana kota aya palawenna homon dannama onida
ow dammoth hodai
Rosa palayak ira auwe thibbata kamak nadda nathan shadow area ekakda thyanna oni
ඇසිපියට් බෙහෙත් එකට ආදෙසක බෙහෙතක් තියනවද ඔයල ගව
wali ganna one monawada
Osmoket n and k dekama danavada miss nathnam eka vargayakda danne
Hydrangea plantation process eka gana vedeo ekak one
Akke ethakota pochchiyaka haduwa kiyala rosa mal pipena eka aduwen na neda?anika pochchiyaka haduwama male pramanaya podi wenawada bima hadanawata wada?
නැහැ එහෙම වෙන්නේ නැහැ, පොහොර දන්න ඕනේ පෝච්චියක හදනවනම්. ඒ වගේම නිවැරදි පෝච්චි size එකක් ගන්න ඕනේ
Eka mala pochi yakata nilakata pohora kochara danna oneda
Akki pita ratin genalla sora athu hada ganna puluwanda?? Kohomada eka hariyata karanne
godak ewa nam amarui hadanna climat wenas nisa. root homorn ekak gala balanna
ගොඩක් ස්තුතියි අක්කා
Mis mata pla alavi karana job ekak karanna ona .mata udau karanna kamathida .mata thoga milata mal pala denna puluwanfa
highN highK දෙකම එක පාර දාන්න එපාද
යටට වලං කට්ටක් හෝ ගල් කැට දාන්නෙ නැද්ද??😮
මල් ගස් වලට පොලිතීන් ආවරණයක් සැකසීම සුදුසු ද ?.
Godaaaak watinawa akki....harima wadagath...me kramayatama polawe hitawanna barida akki.pochchi wala nathuwa. ...
Thank you very much. puluwan polawe hitawannath. walak kapala mixture eka danna
Godak godak thanks akke..
මොකක්ද ඒ පොහොර වල නම
රෝස් මල් හොඳින් හැදෙන්න පෝච්චි තියන්න ඕනෑ අව්ව තියෙන තැනකද හෙවන තියෙන තැනකද?
හොඳට අව්ව තීන තැනක...
Thank akka
Rosa athu Pala karaganne kohomada
Akke albert solutions pawichchi karanne kohomada
Sathi dekakta sarayak wathura litre ekakta youghurt hndak diya krnna
Akki me vedio eka nan maru..danne nati godak dewal danagatta..api me dewal danagena hitiyema naa..akki mata prashnayak tiyanawa...plastic pochchi hodaida???kaalayak yaddi dirala kadenawa neda???
Plastic pochchi hodi simenti pochchi walta wada .
කාලයක් යද්දී කැඩෙනවා. නමුත් හරිම පහසුයි උස්සන්න එහෙම බර නැති නිසා. අනික මිලත් ගොඩක් අඩුයි.
Pohora danna ona kochchara dawasakinda
ගොඩක් ස්තුතියි ඔබට
Thank you
K 44 gehuwath mal lokuwennene mis මොකද ekata hethuwa
Hi akki,sooriyakantha mal pelayakata pohora danne kohomada?
osmacote high k eka pawichchi karanna puluwan
Very beautifully
Kohamada sudui rosa pata tiyana ( shaded ) rosa mal pale karana vidiya . Karuna kara kits denna.
me widiyamai wenasak na
Komarika hadana hati kiyala denna puluwanda??
අනිවාර්යෙන්ම කියලා දෙන්නම්
මේ clear කොම්පෝස්ට් කොහොමද ගන්නෙ .
රෝස පැළ ගෙදර ඇතුලෙ තියන්න පුලුවන්ද ?
Akke arooda pela kohamada wawaganne kiyala dennako
කියල දෙන්නම් ඉස්සරහ video එකකදී
අක්කෙ සමන් පිච්ච මල් කප්පාදු කරන ආකාරය පිළිබඳ video එකක් කරන්නකො..
අක්කා රෝසවල පිටි මකුනා හැදෙනවට මොකද කරන්නෙ
බෙහෙත් ගහන්න ඕනේ.
Gangani's Garden මොනාද බෙහෙත්
ane matath danaganna one.
අලුතින් මල් වගාව ගැන වීඩියෝ දාන්න
Akkee ara lokuuwata hadena das pethiya kimohmada hadaganne kiyanko.ewa api gdr genalla pale haduwaama ena mal ehema lokuwata mal hadenne nane.chuty mal enne😭😢
Rosa athu pela kara ganna widiya kiyala dennako
Rosa palawenne awweda
ඕකිඩ් වාගාව ගැනත් කියලා දෙන්නකෝ අක්කේ මේක නම් ගොඩාක් ප්‍රයොජනවත් මාත් අක්කා කිවුවා වගේ රෝස හිටවන්න ඉන්නේ අක්කේ කඩේන් ගන්න පුලුවන් ට්‍ර්ට් කරපු පස් එකක් කියන්නකෝ හොද රෝස වලට අක්කේ අර පොහෝර එකේ ගහ ලොකු වෙන එකයී මල් එන එකයී එක පාර දැම්මාට කමක් නැද්ද තව අක්කේ රෝස පැලේ තියන්න ඔනේ අවුවේද මද හෙවනේද නැත්තන් හෙවනේද
රෝස වලට හොදට අව්ව ඕනේ. ඒ නිසා එළියේ ඉර එලිය තියන තැනක තියන්න. එක පාර පොහොර දෙකම යොදන්න පුළුවන්. එහෙම නැත්නම් osmacote balanced කියල එකක් එනවා, එකේ හැම පොහොර කාන්දයක්ම සමානව තියෙන්නේ nitrogen 14, phosphorus 14 , and potassium 14. මේක යොදන්නත් පුළුවන්
oya programe eka lassanata prasant karanawa
Thank you
Rosa gahe athu kaha pata wela duburu paata wenne aii akkii
අනිත් මල් වර්ග වලටත් මේ පස් මිශ්‍රණය හරියයිද
පැලයක් හිටවලා යාරමිලා දැම්මෝත් මොකද වෙන්නේ
akkiii mm Rosa plyk hduw...mm pohorth dnv... wathurth dnv ...ml pipenv...eth ml enn enn podi wenv...akki ekt mkd krnne
එන්න එන්න පොඩි යන්න යන්න මැරිගෙන එන්නෙ
oya bonsai pela hadannat dannawa atinea ,apatat kiya dennako
Thank you. aniwarayen kiyalaa dennam
akki mal pipena hari mal pipennathi hari onima palayak loku karaganna hoda pohora wargayak kiyannako.
osmacote balance පොහොර එක දාන්න
Thanks ....🙏🙏
බොහොම ස්තුති
0766892154
Sounds මදි. ඔයා කියන දේවල් හරියට ඇහෙන්නේ නැහැ
Rosa athu hitawanna kohomada?
wenama video ekakin kiyala dennam
කානේශන් මල් වල පැලවෙන්නෙ මොනාද කියන්නකො අක්කි
panelma punchi paduru enawa
Gangani's Garden thnq akk, athu pelawenne nedda ethakota.
Harima wedagath nangiyooooo, thenks
බොහොම ස්තුති
th-cam.com/video/kqeNlmmzQ9w/w-d-xo.html
ගොඩක් ප්‍රයෝජනවත් 💐💐👍
Thank You
o26 y yyy6hu53ŕ l
th-cam.com/video/5dKLEj0BRk8/w-d-xo.html
Boganwila mal hitawana widiyai, kappadu kanna widiyai vedio ekak karannako.
Aniwarayenma dannam.
pohora wargaye nama danna kenek kiyanna
Hoda lamaya vage ඔකිඩ් මල් එන විඩිහ කියලා denna..me oyage ge waththada.godak lassanai
අනිවාර්යෙන්ම. ඊලග video එක orcid ගැන
th-cam.com/video/kqeNlmmzQ9w/w-d-xo.html
ඕකිඩ් hadannat kiyala denna .godak hoda video ekak thanks
onna ada damma :)
thanks akki math mal wawanna godak asa kenek .
Akki rosa pelayaka mal hedenne nenii ekata mokada karanne
ස්තූතියි
Hoda weda satahank...කවුරුත් අසයි mal වවන්න ....❤🌹
බොහොම ස්තුති
Hi
@@GanganisGarden bus hone
766892154
th-cam.com/video/5dKLEj0BRk8/w-d-xo.html