ගස් බැදලා පිරිමි ළමයි කෙලසන පරිවාස නිවස්නය මෙන්න | 2025-01-29 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 7

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 11 ชั่วโมงที่ผ่านมา +1

    දෙමව්පියෝ මීට වඩා දරුවන් ගැන දැනුවත් වෙන්න ඕනේ. දරුවන් මේ ලෝකයට ගෙනෙන්නේ දෙමව්පියන්ම 😢😢😢😢😢😢😢නිසාමය. අනික දෙමව්පියන්ට නැති දරු සෙනෙහස අනික් කෙනෙකුගෙන් ලැබෙන්නේ කලාතුරකින් මොනවා උණත් දරුවෝ පව්,,, ඉතාමත් සංවේදී කේධනීය තත්වයක් 😢😢😢😢. රැකගමූ නිසි ක්‍රමවේදයකින් යුතුව මෙම අහිංසක දරුවන් පණමෙන් 🙏🙏🙏.

  • @sajeewaperera2034
    @sajeewaperera2034 4 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ජනාධිපතිතුමනි මේ ගැන බල්ලා මොනවා හරි අවධානය යොමු කරලා මුන්ටත් නිසි දඬුවම් දෙන්න පව් මේ අහිංසක දරුවෝ ඇත්තටම මේ කාලකන්නි අම්මලා ළමයිව බලාගන්න බැරි නම් හදන්නැතුව හිටපල්ලා පව් ඒ ළමයි දුක් විඳිනවා බන් මේ දරුවන්ගේ අම්මලාට හෙන ගහන්න එපැයි නේ මේ දරුවන්ව අනාත නිවාස වලට දාලා බලන්නකෝ අහිංසක දරුවෝ කොච්චර ඉන්නවද අද ළමයි නැති දෙමව්පියෝ

  • @sameerasandaruwan9717
    @sameerasandaruwan9717 5 ชั่วโมงที่ผ่านมา +1

    ළමයි කියන්නෙ පරිවාසෙ ඉන්න ඕන අය නෙවෙයිනෙ. සම්පූර්ණ වැරැද්ද දෙමව්පියන්ගෙ. ළමයි බලාගන්න බැරිනම් ඇයි මේ ලෝකෙට බිහිකරන්නෙ?

  • @sajeewaperera2034
    @sajeewaperera2034 4 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිතුමනි ගේ අවධානය යොමුවේවා මේ සම්බන්ධය මේ කාලකන්නියන්ට මන්න දඩුවම් දෙන්න ඕනේ පව් මේ අහිංසක දරුවෝ මල් කැකුළු මුන්ට එච්චර අමාරුවක් තියෙනවා නම් ඕක ගිහිල්ලා අර පොල්ල එල්ලක ගහගන්නකෝ අංශක මල් කැකුළු කෙලෙසන්නැතුව වහාම මේකට දඬුවම් දෙන්න ජනාධිපතිතුමනි

  • @rosedias3722
    @rosedias3722 3 ชั่วโมงที่ผ่านมา

    😢😢😢

  • @renukavitharanagai517
    @renukavitharanagai517 8 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢