රුපියල එකතු කරලා ගිටාරයක් ගන්න සිහින මැවූ පුතාට ලැබුණු තෑග්ග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 36

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +8

    මේ අම්මා හරි වාසනාවන්ත කෙනෙක්. දරුවාගේ සල්ලි කැටේ අපී දැක්ක. සෑහෙන්න දුක් විදලා තියනවා. දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දුන්නම නෙවෙයි. මැය දිරිය මාතාවක්. හදවත් උණුවෙන පිට රටවල්වල දුක් විදලා හම්බකරන දුප්පත් අයගේ උපකා රයෙනුත්, බණ්ඩාර ඇතුළු හැමෝගෙම මහන්සියෙනුත් කරේ ලොකුම ලොකු වැඩක්. ඒ ගරුත්වය තබාගෙන හොදින් ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරණයි !

  • @hemajayantha4453
    @hemajayantha4453 4 ปีที่แล้ว +15

    සුමිත් මහත්තයෝ ඔයාට ගොඩක් පිං දුත්පත් දරුවෙක්ගේ අහිංසක බලාපොරොත්තුව ඉටුකරාට

  • @chanda874
    @chanda874 4 ปีที่แล้ว +3

    සහජ ආසාවක් තිබුනු ඒ දරුවගේ සිහිනය යතාර්ථයක් කරදුන් සුමිත් මහත්මයට සහ බන්ඩාර මහත් මයාට බොහෝම පින්.මේ දරුවගේ හිතේ සතුටම ඇති ඔයාලට මුලු ජීවිත කාලයම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි දායක වූ හැම දෙනාටම.

  • @නිහඬසිතිවිලි-ථ8ඤ
    @නිහඬසිතිවිලි-ථ8ඤ 4 ปีที่แล้ว +13

    සුම්ත් මහත්තයට සහ බන්ඩාර අයියටත් උදවු කරපු සියලු දෙනට පිං

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว

    හරිම සන්තෝසයි
    බන්ඩාර අයියටත්
    ඒ උදව් කරපු සුමිත් අයියාටත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී
    තෙරුවන් සරනයි
    දීර්ඝායුෂ ඔබ සියලූම දෙනාටම 💙💙💙💙💙💙💙💙💙💙💙

  • @sunithamalani8768
    @sunithamalani8768 4 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබට බුදුසරණයි

  • @dohaqatar9055
    @dohaqatar9055 4 ปีที่แล้ว +1

    සුමිත් මල්ලි ඉගෙනගන්න දරුවන් ට උදවු කරන ඵකනම් ලොකු පිනක් ඔබට බුදු සරණයි

  • @NeeluNeelu-tp3fw
    @NeeluNeelu-tp3fw 4 ปีที่แล้ว

    අනේ දරැපැටියගේ හිතේ තියෙන සතුට පව් දෙයියනේ බන්ඩාර මහත්තයා ඇත්තටම දෙවිකෙනෙක් ගෙදරකට ආවාම ඒ ගෙදර හැමොටම හරියනවා මම හැම විඩියෝ එකක්ම බලනවා ඔබතුමා බුදුන් දැක නිවන් දකින්න ඔනි ඒ වාගේම ඔබගේ මැනියන්ට දිර්ගයු ලැබේවා පියාට අජරාමර නිවන් සුව ලැබේවා සුමිත් මහත්තයා ඔබ තුමාටත් උදව් කරපු සියලුම දෙන්නටත් ගොඩාක් පින් ඔබ කරන කියන්න රැකියාවන් දිනෙන් දින දිවුනු වී කදුලු අතරින්සිනාසෙන්නට වෙර දරන මිනිස්සුන්ට තව තවත්උදව් කිරිමට හැකියාවන් ලැබේවා බුදු සරනයි ජෙසුපිහිටයි

  • @ජානු-ට8භ
    @ජානු-ට8භ 4 ปีที่แล้ว

    ගොඩක් පින් සුමිත් මහාත්තයෝ ඔයටත් බණ්ඩාර මහාත්තයෝ ඔබටත් 🌷🌷🌷🌷❤❤❤❤

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 4 ปีที่แล้ว +2

    වුදවු කරන සියලුම දෙනාට පිං

  • @sachinianuththra8985
    @sachinianuththra8985 4 ปีที่แล้ว

    ඔබ.දෙපලටම බුදුසරණයි දෙවිපිහිටයි දිර්ගායුෂ ලැබෙිවා

  • @dinushadilrukshi2567
    @dinushadilrukshi2567 4 ปีที่แล้ว +3

    බොහොමත්ම පිං

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว

    ජීවිතය පුරා සතුටින් ඉන්නට වාසනාව ලැබේවා ..

  • @lalanthiari1224
    @lalanthiari1224 4 ปีที่แล้ว +1

    Oba thumata yoda bala yoda sakthiya lebila ....hemadamath niduk nirogi weva..adambari mr.bandara..budu sarni ape lankawata oba loku adarsayk.jayen jaya...

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 4 ปีที่แล้ว

    බුදුසරණයි

  • @cadengardner209
    @cadengardner209 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි

  • @thushanithushani3869
    @thushanithushani3869 3 ปีที่แล้ว

    Godata aka pla karanna igana ganna puthuni api samatath dakinna wadanaya karanna obata yahapathama wava puthuni oka Aran dunna manussa kama athi e uathum mahathatath bandara mahathatath godak isthuthi pin 🌹🌹🌹🌹🌹🌹🌹

  • @champikawerasinha8109
    @champikawerasinha8109 4 ปีที่แล้ว +1

    Ane eda daruwage as walin watunu kadulu mathak wenakota papuwa pechchenawa Ada mune thiyena sathuta balanda Duke be udaw karapu Mahaththayata godak pin

  • @nisansalasadamali2749
    @nisansalasadamali2749 4 ปีที่แล้ว +3

    Budu saranai

  • @ksududoni9955
    @ksududoni9955 4 ปีที่แล้ว +2

    Budusaranai

  • @indiashaik6732
    @indiashaik6732 4 ปีที่แล้ว +2

    Oba Thuma buduwawaaaa

  • @priyadarshanasampath7211
    @priyadarshanasampath7211 4 ปีที่แล้ว

    Sumith oya me karana pin walata niwandakina kiyala prarthana karanawa.

  • @menikeugd441
    @menikeugd441 4 ปีที่แล้ว +1

    Daruwanta.adaraya.athi.ae.wdaw.karapu.mahaththayata.wadiwadiyen.labewa.budusaranayi.

  • @nathatananathtana1305
    @nathatananathtana1305 4 ปีที่แล้ว +5

    Obatapin

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว +2

    Puthe hondata igena ganna.

  • @madumadu7524
    @madumadu7524 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +2

    🙏💐💐💐💐🙏🌝❤🇱🇰.

  • @harshanik1325
    @harshanik1325 4 ปีที่แล้ว

    👌👊👍🙏⭐🤩💝

  • @nimeshiawantika5298
    @nimeshiawantika5298 4 ปีที่แล้ว +1

    💥

  • @madhurasampath5645
    @madhurasampath5645 4 ปีที่แล้ว +1

    Dehiaththakandiyath ekka loku bedimak thiyenawa wage.😍😍😍😂😂😜😜😜😂😂😜😂😜😜😜
    Mona unath suba pethummmmm.

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว

    aneeeeeee budu wenna oney deveyane pode 1age sathuta adare puthe dura gamanaka yanna suba paethum

  • @bambooblinds9595
    @bambooblinds9595 4 ปีที่แล้ว

    Aiye bubanam මනුස්සයෙක්

  • @dilinidilini5967
    @dilinidilini5967 4 ปีที่แล้ว

    Bandara mahataya atulu udau karapu siyaluma denata budusaranai

  • @nayomikumari4166
    @nayomikumari4166 2 ปีที่แล้ว

    Gobak pin

  • @visakharuby7074
    @visakharuby7074 4 ปีที่แล้ว

    Ane budu madaya me telifon ganne 🙏🙏🙏🙏🙏🙏0773387751 🙏🙏🙏🙏🙏🙏

  • @nisansalasadamali2749
    @nisansalasadamali2749 4 ปีที่แล้ว +3

    Budu saranai