නයි මදිවට පොළොංගු එක්ක ජීවත් වෙන දරු පවුලක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 40

  • @h.gsrideva7179
    @h.gsrideva7179 3 วันที่ผ่านมา +7

    ඔබතුමාට ගොඩක් පිං අහිංසක මිනිස්සුන්ට උදව් කරනවට .

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 วันที่ผ่านมา +10

    අද ඉදන් දුකක් නැතිවෙනවා මොකද වෙල්ලස්ස TV අධිපතිතුමා නිවසට ආපුනිසා.වෙල්ලස්සේ මනුෂ්‍යයොකම සැමට

  • @danusikagamini9017
    @danusikagamini9017 3 วันที่ผ่านมา +1

    ඔබතුමාට ගොඩක් පිං මේ වගේ අයට පිහිටක් වෙනවට

  • @MichaelHCB
    @MichaelHCB 8 ชั่วโมงที่ผ่านมา +1

    මෙවැනි දේවල් tv channel වල පෙන්නන්න ඕන 😢

  • @thilakpushpakumara7232
    @thilakpushpakumara7232 2 วันที่ผ่านมา

    ඔබ wani මිනිසුන් thawa බිහි වේවා , බිහිකළ දෙමව්පියන්ට theruwan saranai .

  • @a.hthilaka6346
    @a.hthilaka6346 3 วันที่ผ่านมา +3

    වෙල්ල ස්ස නාලිකා වෙ අඩ් පති තුමාට විතරයි ඔවා පෙන්නේ 😭පව් අසරණ ම්නිස්සු 🤔

  • @danusikagamini9017
    @danusikagamini9017 3 วันที่ผ่านมา +1

    අපිත් ඔය වගේම ගොඩක් දුක් වින්දා සර්පයෝ විතරක් නෙමෙයි අලින්ට අහුවෙලා අනන්තයි අවරුදු 11ඉදන් කුලියට ගියා කන්න නැතුව කන්කුන් මුකුණු මැල්ල නිකන් වතුරෙන් තම්බලා ළුණු ඉහන් කාපු වාර මතක නෑ ඒ කැලේ මෙහෙම දෙවිවරු වගේ මනුස්සයෙක් හිටියේ නෑ 😢නොවිදිනා දුක් වින්දා පෙර පව් කියලා මං හිතුවේම අද මට කරන්න නැතත් දන්පින් කරනවා සංසාරේ කෙටි කරගන්න වෙල්ලස්ස සර් මං ඔබතුමාට ලිව්වා කතාත් කරා මං ආදාර ඉල්ලුවේ නෑ ඔබතුමාට වෙලාවක් නැතුව ඇති බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉල්ලීම ඉස්ට වෙයි කියලා 🙏

  • @saas179
    @saas179 3 วันที่ผ่านมา

    Anea godak pin udau karana oba thumata pow 🙏🙏🙏🙏🙏

  • @mysam1560
    @mysam1560 วันที่ผ่านมา

    Sar obathumata budu saranai

  • @DayaniWalpola
    @DayaniWalpola 2 วันที่ผ่านมา

    Obathumata godak pin

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 3 วันที่ผ่านมา

    dan nam manussayanta tika tika sahanayak labei baduwala Mila adu weddi hamotama sapa na godak aya dawasata kuli karala e padiyen thamai jiwath wenne daruwange dewal ganath tikak hari hithanna ona tharuna joduwak ochchara duk wenna ona na uthsaha wantha wenna ona nathi bari ayata udaw karana bandara mahathata godak pin

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 วันที่ผ่านมา +4

    XRay 2000 වෙනවා.sir අනේ ඔබතුමාට පින් .පව්

    • @kamneag9404
      @kamneag9404 3 วันที่ผ่านมา

      බංඩාර දෙවියන් වහන්සේ වැඩිය කියන්නේ ඔයාලා හැමෝටම හරියනවා ❤❤❤❤

  • @pathmairangani7928
    @pathmairangani7928 2 วันที่ผ่านมา

    වෙල්ලස්ස මල්ලි , බුදු පහන උතුරු පැත්තේ ho ඊසාන පැත්තේ වෙන්න බුදු පහන තියන්න කියන්න . ගොඩාක් හොඳම a පැති වල තමයි .වැඩිහිටි suwaminvahanse කෙනෙක් gen අහල බලන්න .ඔබතුමා ta බුදු සරනයි දෙවි පිහිටයි .

  • @weerasinhewegapitiya2260
    @weerasinhewegapitiya2260 2 วันที่ผ่านมา

    ගරැ ජනාධිපති තුමනි වෙල්ලස්ස ටිවි ගැනහිත යොමන්න ස්තුතියි

  • @VisithaHewapaththinige
    @VisithaHewapaththinige 2 วันที่ผ่านมา

    Ane obatumata godak pin

  • @ManikeAnarakoon
    @ManikeAnarakoon 3 วันที่ผ่านมา

    Teruwan.saranayi.oba.tumata.karana.mehewarata.aneka.warayak.pin.❤

  • @SamuddraSamuddra-v2o
    @SamuddraSamuddra-v2o 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @lakshikaperera999
    @lakshikaperera999 2 วันที่ผ่านมา

    Theruwansaranai 🙏

  • @rasikaherath4120
    @rasikaherath4120 22 ชั่วโมงที่ผ่านมา

    🙏❤👍

  • @nellonello5994
    @nellonello5994 3 วันที่ผ่านมา

    Godak pin obathumata

  • @InduSri-ef9hn
    @InduSri-ef9hn 3 วันที่ผ่านมา

    Ane hadam karann wedak thibbanam ochara asarana wenne nane pau oba thumat godak pin

  • @samanmali2303
    @samanmali2303 2 วันที่ผ่านมา +1

    මෙ සෙරටම වග කියන්න ඔනෙ අපෙ රටෙ ජාරා හොර හැතිකරයක් ඉන්න දෙශපාලනය ,උන් සැප විදිනවා අහිංසක මිනිස්සු ආපා දුක් විදිනවා පව් ලොකෙ තියෙන පුන්චිම රට ජනගහනයත් අඩුයි එ උනාට මිනිස්සු අන්ත අසරණයි ,,ජානාදිපතිතුමනි මෙ අහිංසක මිනිස්සු ගැන අවදානය යොමු කරන්න 🙏🙏🙏මෙ වගෙ අයට තමයි අස්වැසුම දෙන්න ඔනෙ,,එක ලැබෙන්නෙත් තියෙන අයට,,

  • @piyumigamage881
    @piyumigamage881 2 วันที่ผ่านมา

    Pin veva sir ta 😢😂❤❤❤ nongee dethinma ganna purudu venna

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 3 วันที่ผ่านมา

    Oba tumata budu saranai ❤❤❤

  • @IreshaKumari-g6p
    @IreshaKumari-g6p 3 วันที่ผ่านมา +2

    දන්න කෙනෙක් ඉන්නවනම් හන්තානේ හාමුදුරුවන්ට කියන්ඩ ඒ හාමුදුරුවෝ ගෙයක් හදලා දෙයි මොකද ගොඩාක් මිනිස්සුන්ට උදව් කරනවා ඒ හාමුදුරුවෝ

  • @كانديحصه
    @كانديحصه 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤😢😢😢

  • @SarathchamindakumaraGalbokkara
    @SarathchamindakumaraGalbokkara 3 วันที่ผ่านมา

    Welasa mechara kall mokada wela tibe pendawath hitiye nene ane teruwan saranai obatumallata

  • @NiroshaniThanuja-b4q
    @NiroshaniThanuja-b4q 3 วันที่ผ่านมา

    Budu saranai ❤

  • @VithanageMallika-o2n
    @VithanageMallika-o2n 2 วันที่ผ่านมา

    මෙහිපිට,,කෙනෙක්,,නැත,,ඔබ,,වැනි,,දෙවිකෙනෙක්

  • @AaAa-df1pb
    @AaAa-df1pb 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ranisenha1088
    @ranisenha1088 3 วันที่ผ่านมา +1

    Ani. Kauruhare udau karanna. Mi .gollanta

    • @kamneag9404
      @kamneag9404 3 วันที่ผ่านมา +1

      අනුර ජනාධිපතිතුමා මේවා ඇසට පෙනියන්

  • @NimeshaaMadumali
    @NimeshaaMadumali วันที่ผ่านมา

    Oye duke math dannewa methumate me wage dewal kerenawate hugak pin .math mage daruwa aserane keranne bari nisa ge kallak hada gannewath edemak na eth daruwa nisa kuliyeta innewa duk wedewanne bari nisa Eka welak kala kuli gewan inne.monewa karannade

  • @Saharanisam
    @Saharanisam 2 วันที่ผ่านมา

    Mamath udu illuwa e una kisima uththara yak ne...mama koheda ahuwa echchara ma thamai 😢 apeth mahaththaya kuli wada karanne..karant ,wathura monawath ne. Mama me number walata gaththa wedak une ne eth ...😢

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 3 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢

  • @boshba3939
    @boshba3939 2 วันที่ผ่านมา

    Oba. Tumata. Pen

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 3 วันที่ผ่านมา

    ඔය පොල් ගහ ගලවලා දමන්න හුලගක් ආවොත් ගෙට වැටෙයි