වල් වස බෙහෙත් ඕනෙම නෑ. ලාබෙ double. 100% ක් සාර්ථකයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 238

  • @betterlifesl891
    @betterlifesl891 3 ปีที่แล้ว +30

    ඔබතුමා කතා කරන දිහා බලාගෙන හිටියත් හිත පිරෙනවා. රහසක් නැතුව කරුණාවෙන් ආදරයෙන් මේ හැම දෙයක්ම කියලා දෙනවට බොහොම පින්

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 ปีที่แล้ว +31

    කැලුම් මහත්මයා. හිනාවෙන්මයි. කතා කරන්නෙ. යේසුපිහිටයි. ඔබ. ජනතාව. වෙනුවෙන්. කරන. සේවය නිසා සක්තිය. දහිරිය. සුවය. වැඩිවේවා.

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා අදහස් පළ කරන අයුරු. ස්තුතියි mod ගොවියා.... හොඳ අදහස යස අදහස.... තෙරුවන් සරණයි දෙවි පිහිටයි.....!!!!!!!

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว

    අපි. ඔබ‍ට. හරි.. ආ දරෙයි. කරුණා වන්ත යි. පැහැදිලි. කිරීම ගැන. ස්තුතියි. බුදුසරණයි. සර්. ඔබ‍ට... 👍👍👍

  • @FrancisPulle
    @FrancisPulle ชั่วโมงที่ผ่านมา

    පොල් වගාවට කර්මවෙිදයක් තිබෙනවාද?

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 3 ปีที่แล้ว

    ගොඩක් හොද අදහසක්..ස්තුති ..නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..ඔබතුමාට ..

  • @janakajanaka3778
    @janakajanaka3778 3 ปีที่แล้ว

    Welada pole thiyana samanyaa iti redi genimata puluwandaa.ikmanin pilithurak ewannakoo

  • @nadeeshanipeiris6163
    @nadeeshanipeiris6163 3 ปีที่แล้ว

    Kaha Pala palagatiyo kana ekata behethak kiyanna puluwanda mahaththaya

  • @merrypawlin8071
    @merrypawlin8071 3 ปีที่แล้ว +5

    මේ ඉටි කොල කොහෙන්ද ගන්නේ...මොනවා කියලද ඉල්ලන්න ඕනේ....හොඳ සාර්ථක ක්‍රමයක්...ස්තූතියි

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว +3

      Mulch

    • @nilminikumarasinghe2627
      @nilminikumarasinghe2627 3 ปีที่แล้ว +3

      ගන්න තැනක් තිබේද

    • @merrypawlin8071
      @merrypawlin8071 3 ปีที่แล้ว +1

      @@gemiya ගන්නේ කොහෙන්ද

  • @mohankarunarathne2103
    @mohankarunarathne2103 3 ปีที่แล้ว

    How much is the price and place to buy this product

  • @sanju0202able
    @sanju0202able 3 ปีที่แล้ว +1

    මමත් නිතරමබලනවා.හරිම වැදගත් කියාදෙන දෙ.මටත්පොඩි තෙචත්තක් තියෙනවා.කැලවටගිහින් තිබුනෙ . මාසහතක් වෙනවා තවම ලාබයක් ගන්න බැහැ .වල්පැල සුද්ද කරලා වඩිදවදත් නැහැ අායෙත් වල්ගස්. එයටත් පිලියමක් සහ දෙසිය පොහොරක් තිබෙනම් කියන්නතෙවලට දාන්න.

  • @lankagamage7005
    @lankagamage7005 3 ปีที่แล้ว +3

    මහත්මයා මෙම ඉටිකොල වර්ගය කොහේද ගන්න පුළුවන් කොපමණ මුදලක් වේද

    • @kanchanasenavirathne3785
      @kanchanasenavirathne3785 2 ปีที่แล้ว

      කොහෙද ගන්න තියෙන්නෙ කියලා හොයා ගන්නද

  • @ishulakshani6751
    @ishulakshani6751 3 ปีที่แล้ว

    Mahathmaya me iti redda ganna than thiyenawanm kiyannako.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි.

  • @nimalisamanthika8892
    @nimalisamanthika8892 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට
    මේ ඉටිකොල වර්ගේ නම මොකද්ද

  • @හිරුහිරු
    @හිරුහිරු 3 ปีที่แล้ว

    ස්තූතියි දැනුවත් කලාට.තෙරුවන් සරණයි ඔබ තුමාට.❤❤❤

  • @sriyaniamarasooriya873
    @sriyaniamarasooriya873 6 วันที่ผ่านมา

    වගාබිම් වල ඇති ලොකු gas kapanne නැතිව අයින් කරන්නේ කොහොමද

  • @dammikarathnayaka5522
    @dammikarathnayaka5522 3 ปีที่แล้ว

    Kara dahaiya hadanna kohomada aiye

  • @dinuwa3236
    @dinuwa3236 3 ปีที่แล้ว +5

    Sounds interesting...definitely gonna work on that way...Thanks ayyandi🔥

  • @jeniferwilliam1981
    @jeniferwilliam1981 3 ปีที่แล้ว +1

    Thank you.you are a real gentleman. You will get all the blessings. Wish you good luck.

  • @gamages35
    @gamages35 2 ปีที่แล้ว +4

    සැමන් ටින් එකක් අරං බාගයක් කපලා අනිත් පැත්තට ලීයක් ගහලා ඇනගෙන ඇනගෙන යන්න . හිල් හදන්න ලෙසි එහෙමයි

  • @dhanushkadissnayaka5091
    @dhanushkadissnayaka5091 2 ปีที่แล้ว

    මහත්මයා. කොහොමද ඔය පෙලීතීන් එක ලබාගත හැක්කේ? ඔබතුමා ගෙන් ලබාගත හැකිද? එසේනම් එවායේ මිල ගනං කෙසේද?

  • @sharonjansen6875
    @sharonjansen6875 2 ปีที่แล้ว

    Karadaiya kiyannae mokakada?

  • @thravalwithmylife
    @thravalwithmylife 2 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩක්, නොදන්න ගොඩක් දේවල් , ඉගෙන් ගත්තා Brother ,ඔයගේ වීඩීයෝ දැකලා,, මට ඔයගේ contact number එකක් දෙනවාද,

  • @shanakafernando9660
    @shanakafernando9660 3 ปีที่แล้ว

    Polythene ganna puluwan kohenda? Polythene wala mila gana adahasak thiyenawada?

  • @rizvizanoo9401
    @rizvizanoo9401 3 ปีที่แล้ว

    Gadavili pohora hadanna gadavilan laba ganna puluwanda

  • @buddimathidayaseeli5989
    @buddimathidayaseeli5989 3 ปีที่แล้ว +2

    හරීම වැදගත් ..තෙරුවන් සරණයි !

  • @defenderofnation6955
    @defenderofnation6955 ปีที่แล้ว

    Hitakara khudra jeeween Marenne neth de?

  • @asokachandrani7478
    @asokachandrani7478 3 ปีที่แล้ว

    harima pshadiliva kiya dunna obata godak pin mehema kiya denavata theruvan saranai obata

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා අදහස් ටිකක් ස්තූතිය ඔබට 🙏

  • @user-rt6jw1ee5f
    @user-rt6jw1ee5f 3 ปีที่แล้ว

    Me watura Bata normal watura Bata nemeda slom wage?
    Water supply ekata ona item list eka danawada?gampaha petite koheda Ganna puluwan

  • @indikaupekshi4520
    @indikaupekshi4520 3 ปีที่แล้ว

    Aiye mata gewathu wagawata krushikarmen ganna hadanna lesi karadara adu prabeda tikaka nam denna puluwanda? Mata one miris,malu miris,mee,karavila,wambatu,wala prabeda nam tikak.

  • @sameeramadhulanka346
    @sameeramadhulanka346 3 ปีที่แล้ว +1

    මට නම් ඕක අත්දැකීමෙන්ම මුහුන දුන්නා. පස්සේ ඔය විදිහට විදිහට හුරු උනා🙏🙏🙏🙏

  • @ravinod451
    @ravinod451 3 ปีที่แล้ว

    sir kaha wagaawata yodaaganna puluvanda

  • @samanherath8750
    @samanherath8750 3 ปีที่แล้ว

    Sir manyoka wlta puluwn d

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +12

    ගොඩාක් වැදගත් ,තේ වතු වලත් වල් පැල නොවෙන විදියට ආරක්ෂා කර ගැනීමට ක්‍රමයක් කියන්න ප්ලීස් ....ස්තුති ඔබ තුමාට ...

    • @dammilanka8788
      @dammilanka8788 3 ปีที่แล้ว +1

      අනේ ඔව් සර් කියලා දෙන්නකො

    • @sunilrajapaksharg675
      @sunilrajapaksharg675 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ... තේ ගස් අතර වැවෙන තණකොළ නැති කරන්න ක්‍රමයක් කියලා දෙන්න ...

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว

    Oba🙏 thumaga vidio aka udanma beluwahama dawasama Apita subai.hinawala ,karunawan hema dama kiyala danawa.oba thumata pin.deergayusha lebawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalindasuresh4554
    @nalindasuresh4554 3 ปีที่แล้ว +14

    කෘෂිකර්ම උපකරණ හා මෙවලම් වල මිල ගණන් ගැන video එකක් කරන්න

  • @dimuthudhanushka9241
    @dimuthudhanushka9241 3 ปีที่แล้ว

    oya polithin eke nama mokakda?
    ganna koheda thiyenne?

  • @nishrazor
    @nishrazor 3 ปีที่แล้ว

    Me polithin wala nama mokakda kiyala danaganna puluwanda?

  • @shasikavibabybaghome4887
    @shasikavibabybaghome4887 2 ปีที่แล้ว

    me polithin wala mila kiyada sir

  • @kapilavajira5465
    @kapilavajira5465 3 ปีที่แล้ว +15

    වී වගාවේ වල් මර්ධන ක්‍රමය ගැන වීඩියෝ 1ක් කරන්න කෝ 🙏🙏🙏

    • @lalithsamantha4003
      @lalithsamantha4003 3 ปีที่แล้ว +2

      සාම්ප්‍රදායික වී වගාවට යන්න මහත්මයා... තිලක් කන්දේගම මහත්තයගෙ වීඩියෝ යූටියුබ් එකේ බලන්න

  • @janakawijesinha
    @janakawijesinha 3 ปีที่แล้ว

    ඉතාම වටිනා උපදේශයක්
    තෙරුවන් සරණයි!

  • @homemade-creations
    @homemade-creations 3 ปีที่แล้ว

    Me itikolawala nama mokakda.

  • @jayaniroshani4602
    @jayaniroshani4602 3 ปีที่แล้ว

    Itikola monawada ganne

  • @ruwanpushpakumara6368
    @ruwanpushpakumara6368 3 ปีที่แล้ว

    Oya iti kawara ganna thiyenne koheda?

  • @luckcine4363
    @luckcine4363 2 ปีที่แล้ว

    හොද බීජ කොහෙන්ද ගන්න පුළුවන්?

  • @kumaraweerawansa9961
    @kumaraweerawansa9961 3 ปีที่แล้ว

    Kankun vagawata kohomada polithin yodanne m/s ewanawada

  • @nirmalakanthi5163
    @nirmalakanthi5163 3 ปีที่แล้ว

    Ana.malli.maga.wagawa.ratu.pata.piybana.satgu.wagayak.okkoma.kanawa.monada.karanna.ona.kiyannamo

  • @mswijerathnawijerathna334
    @mswijerathnawijerathna334 3 ปีที่แล้ว

    Go bag gane kohomada matath one

  • @sugathweerasinghe3599
    @sugathweerasinghe3599 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි 🙏 🙏 🙏 ලoවට ආව දවසක මෙහෙ ම වැඩක් පටන්ගෙන ඉන්නවා ඔබ තුමාගෙන් උපදෙස් ඕනෑ

  • @kumaraalwis493
    @kumaraalwis493 3 ปีที่แล้ว

    ඔය Mulch polythine eka නැවත‍ පාවිචිචි කරන්න පුළුවන් ද?

  • @iroshiweerasekara4475
    @iroshiweerasekara4475 3 ปีที่แล้ว

    Obata godak shakthiya labeevaa..obe vatina..wadavlata. mahaththayaa..mt kiyanavada...golubellan nisa serama hitavillama epavela ..lunu dammama eveleta vithrai..wassata wadee..golubellan nathikarana lesi deyak nadda. eka miris palayak aasvata hadanna naa.godak pin

  • @isuruisuru7276
    @isuruisuru7276 3 ปีที่แล้ว

    Kaha wagawa mehema karama kohomada pas danne sir

  • @manelliyanage5351
    @manelliyanage5351 7 หลายเดือนก่อน

    Me it kola Galle wala num thiyenawa polithine kola kadawala.
    Thanks for the good video

  • @samindamirihagallamirihaga9217
    @samindamirihagallamirihaga9217 3 ปีที่แล้ว

    Me polythene ganna thiyenne koheda.

  • @sihina1990
    @sihina1990 2 ปีที่แล้ว

    Meka ikmanata diranawada

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +1

    ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 3 ปีที่แล้ว

    Kurudu wagawata hodaida

  • @nayanajayanthi4335
    @nayanajayanthi4335 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දුන්නු දැනුම ට.🙏🙏🙏

  • @dahamnethsara2865
    @dahamnethsara2865 2 ปีที่แล้ว

    Gas, මගින් වල් මර්දන උපකරණ තිබෙද,ගින්දර මගින්

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 ปีที่แล้ว +1

    Very good idea. Theruwansaranai !

  • @nizrannizar3868
    @nizrannizar3868 3 ปีที่แล้ว

    Ayye apita gedara waga Karanna aasawen inne. Apita ekata ayyage upades ganna beridh

  • @gossipsrilanka938
    @gossipsrilanka938 2 ปีที่แล้ว

    මිල ගනන් කොහොමද ඒ ඉටි රෙදි වල,

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 ปีที่แล้ว +5

    හැමදාමත් වැදගත් දේමයි ඔබ රැගෙන එන්නේ..👍 .🌷❤️
    ඔබ ගැන හරිම ගෞරවයක්, ආඩම්බර, කමක් දැනෙනවා..
    හෙළයන්ව නැට්ටවන්න ගන්නාවු උත්සාහයට.💐
    ජෙයන් ජය ඔබට.🌸🌸🌸
    එඪරැ ගැන වීඩියෝවක් කලේ නැහැ නේද? බෙහෙත් එඪරැ, වැට එඪරැ කියල ජාති 2 ක් තියනවානෙ..

  • @slknowvlog
    @slknowvlog 3 ปีที่แล้ว

    ඕනිම කලු ඉටි රෝලක් හරියනවද.නැත්නම්.පාට දෙකේ එක වඩා හොදද

  • @fernandosharmalin7807
    @fernandosharmalin7807 3 ปีที่แล้ว

    Bohoma sthuthi. Me kerana sewayata. UwamanWwn ahana viddo ekalk thamayi.

  • @සහිඳලුණු
    @සහිඳලුණු 3 ปีที่แล้ว

    Iti redi ganna thiyenne koheda ?

  • @wajithsuranga7733
    @wajithsuranga7733 3 ปีที่แล้ว

    oya polithin eke nama mokakda. oka kohenda ganna puluwan

  • @isharamaduwanthi4576
    @isharamaduwanthi4576 3 ปีที่แล้ว

    Pohora danne gaha udatada

  • @roshaniseneverathna2925
    @roshaniseneverathna2925 3 ปีที่แล้ว +6

    අපේ කුරැඋු ඉඩමක් තියෙනවා උදලු ගාල ඉවර කරන්න බැ බලාගෙන ඉද්දි කැලැව වැවෙනවා.එ් ගැන විඩියෝ එකක් කරන්න

    • @lalithkumara5704
      @lalithkumara5704 3 ปีที่แล้ว

      වල් කපන මැශින් එකෙන් කපන්න මමත් එහෙමයි කරන්නේ.ටිකක් අමාරුයි

  • @liketown3279
    @liketown3279 3 ปีที่แล้ว

    mein itikolayak kiyak withara wenawada

  • @premanandarathnayake6324
    @premanandarathnayake6324 3 ปีที่แล้ว

    Parisara amatyansaya anumatada

  • @shamilsaleem9444
    @shamilsaleem9444 3 ปีที่แล้ว +3

    12mm LDPE බටවලට drippers හයි කරන්න පුලුවන්ද ? 12mm බටේ පොඩි වැඩිද ?

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว +1

      Puuluwan

  • @mazeerahmadh7158
    @mazeerahmadh7158 3 ปีที่แล้ว

    Mema kramayen gedawil panuwanta haaniyakveydha.....?

  • @salinshalika8561
    @salinshalika8561 3 ปีที่แล้ว

    Tea vathu vala val mardnaya karanna kramayak kiyanna mahaththaya.

  • @danushkapushpakumara4980
    @danushkapushpakumara4980 3 ปีที่แล้ว

    Kohenda gnne me itiredi rol kiynnko gemiya aiye

  • @mrshabeeb3718
    @mrshabeeb3718 3 ปีที่แล้ว +2

    Me itiredi kaden ganna illanne kohomada nama mokadda.

    • @kdachala4509
      @kdachala4509 3 ปีที่แล้ว

      මටත් දැනගන්න ඔනි

  • @chathurangaperera6852
    @chathurangaperera6852 3 ปีที่แล้ว

    aiye mn polonnaruwe. mn dawas 4kta 5kta kalin. me kramaya gena hithuwa. aiye ape pette auwa wedi nisa aulak weida ?

  • @jayanthipathirage4179
    @jayanthipathirage4179 3 ปีที่แล้ว

    Hari me watina wadegath OYATE budusarenai

  • @slknowvlog
    @slknowvlog 3 ปีที่แล้ว

    මෙි ඉටි රෙ⁣ා්ලෙ නම මොකක්ද.hardware වල ගන්න තියෙනවද

    • @kasunlakmal7921
      @kasunlakmal7921 ปีที่แล้ว

      මල්ච් පොලිතින්

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 3 ปีที่แล้ว

    Super ..
    Thank you ❤

  • @athulajanakalal2194
    @athulajanakalal2194 2 ปีที่แล้ว

    You are excellent .

  • @lasantharuwan5354
    @lasantharuwan5354 3 ปีที่แล้ว

    වතුර නිපල් කිවුල් නිසා හිර වෙනවා
    ව්සදුමක් කියන්න පුළුවන් ද

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 ปีที่แล้ว +4

    Thank you so much for your useful quick methods. Its very time and energy saving method.
    May the blessings of the Noble Triple Gem be with you always!

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +1

    Thank you 🙏, great

  • @sarath9999
    @sarath9999 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි.වටිනා දෙයක්.

  • @kalpanamadushani300
    @kalpanamadushani300 3 ปีที่แล้ว

    Makuluwan palawa harinna kramayak kiyannako

  • @nadeejayasenajayasena3769
    @nadeejayasenajayasena3769 3 ปีที่แล้ว

    Oba thama sebema minisa .budusaranai...

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว

    Thank you very great your video 👍🙏

  • @tharangarajapaksha5578
    @tharangarajapaksha5578 3 ปีที่แล้ว

    බුලත් වලට කර දහයියා හොඳයිද...?

  • @udeniperera1369
    @udeniperera1369 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🙏

  • @easternhelarasa2875
    @easternhelarasa2875 3 ปีที่แล้ว

    මේ පොලිතීන් එක කඩේ ගන්න තියෙන නම කියන්නකෝ...

  • @shanthafernando647
    @shanthafernando647 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ....

  • @chandranipriyangika6948
    @chandranipriyangika6948 8 หลายเดือนก่อน

    මෙි ඉට්කොළේ ගන්න තියන්නේ කොහේද

  • @Kbspkumara
    @Kbspkumara 3 ปีที่แล้ว +1

    මාලු මිරිස් වගාව ගැන හොද ව්ස්තරයක් කියල දෙන්නකෝ

    • @nuwansameera5213
      @nuwansameera5213 3 ปีที่แล้ว +1

      කොරියාවෙ වවෙනෙ හැටි කියෙලා දෙන්නම් ඔන්නම්

  • @nandaw1060
    @nandaw1060 2 ปีที่แล้ว

    අනේ මට මේ පොලිතීන් එකේ නම කරන්නකො මිල කියන්න පුළුවන්ද ගොඩක් පිං තෙරුවන් සරණයි

    • @kasunlakmal7921
      @kasunlakmal7921 ปีที่แล้ว

      මල්ච් පොලිතින්

  • @aselamadusanka8367
    @aselamadusanka8367 2 ปีที่แล้ว

    මෙිකට සාමාන්‍ය කලු ඉටිකොල හරියන්නේ නැද්ද . . මන් තක්කාලි තවාන් දාල තියේන්නේ. තක්කාලි වලට සුදුසුද. තක්කාලි වර්ගය පැලැටිනමි. හැකි ඉක්මනට උත්තරයක් දෙන්න ගොඩක් වටිනවා.

  • @priyanidammika281
    @priyanidammika281 2 ปีที่แล้ว

    Oba hari nihatamani pin hamadama kiyala danawa

  • @kalpaudara7693
    @kalpaudara7693 3 ปีที่แล้ว

    කහ වගාවට සුදුසුද