Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 273 | 04th October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 273 | 04th October 2024
    Director : Thushara Thennakoon
    Director Of Photography : Wehara Serasinghe
    Music Director : Chathuranga De Silva
    Script Writer : Yawwana Samindra Rathnayake
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    #tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

ความคิดเห็น • 119

  • @Nishumini
    @Nishumini 11 ชั่วโมงที่ผ่านมา +115

    හැමදාමත් වගේ වින්සුකි තද වෙච්ච ගමන් කල්පනා නිදිමතේ.. 😁😂

    • @LakshikaMadhuwanthi-g9r
      @LakshikaMadhuwanthi-g9r 11 ชั่วโมงที่ผ่านมา +6

      Mn wage ehema hitiyang vinsukita hodata katha krnwa

    • @umeimabegam4928
      @umeimabegam4928 11 ชั่วโมงที่ผ่านมา

      Ow😂

    • @achividos
      @achividos 11 ชั่วโมงที่ผ่านมา

      Kiyala wedak ne😂

    • @wajirakusum962
      @wajirakusum962 ชั่วโมงที่ผ่านมา

      Ekanm aththa 😅

    • @ashising-w3g
      @ashising-w3g 36 นาทีที่ผ่านมา

      ඇත්ත😂

  • @raniqween1009
    @raniqween1009 3 ชั่วโมงที่ผ่านมา +25

    අදනම් කථාව ලස්සනයි ආල්යාගෙ තාත්ත කියල අඳුර ගත්තොත් හොඳයි පවු අන්කල් ඉක්මනටම මතකය එන්න කියල ප්‍රාර්ථනය කරනවා සචි පවූ 😢

  • @kusumvijayanthi1821
    @kusumvijayanthi1821 12 ชั่วโมงที่ผ่านมา +131

    දැන් නම් වින්සුකීව අප්පිරියයි😂

    • @slliyanage361
      @slliyanage361 11 ชั่วโมงที่ผ่านมา +10

      අප්පිරියා උනේ මේ කථාවේ මුල ඉදන්ම වින්සුකීව

    • @tharindufernando9888
      @tharindufernando9888 59 นาทีที่ผ่านมา +1

      Matath Pena be vinsukiwa

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 11 ชั่วโมงที่ผ่านมา +26

    අලෝකාත් එපා වෙනවා අප්පා දැන්..

  • @gangashamali2652
    @gangashamali2652 9 ชั่วโมงที่ผ่านมา +36

    අනේ කල්පනා ගහාකෝ ඕකිට අතදිග ඇරලා..මන් වගේනම් ගහනවා ඕකිව පොලවේ😮😮

    • @ChithraDewage
      @ChithraDewage ชั่วโมงที่ผ่านมา

      😅😅

  • @KsKsKsKsKs-t4m
    @KsKsKsKsKs-t4m 11 ชั่วโมงที่ผ่านมา +37

    දැන්නම් මෙ කතාව කම්මැලි

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 11 ชั่วโมงที่ผ่านมา +28

    මාසෙකින් බැලුවේ තාම අතන 😂

    • @achividos
      @achividos 11 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @SadunWerarathna
    @SadunWerarathna 11 ชั่วโมงที่ผ่านมา +18

    අනේ කල්පනා ගහපිය ඔය වින්සුකිගෙ කනට😊😊 මිස් කම පැත්තකින් තියලා

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 11 ชั่วโมงที่ผ่านมา +29

    කල්පනා මම නම් වින්සුකි ට හොදවයින් දෙකක් කියල බනිනවා

    • @renokaajitha7240
      @renokaajitha7240 9 ชั่วโมงที่ผ่านมา +1

      මම නම් හිගා කැවත් ඔය වාගේ ගැනියක් එක්ක වැඩ කරන්නේ නැහැ වින්සුකි ගුහැලියක් 😅😅😅😅

  • @EveryThinkz
    @EveryThinkz 5 ชั่วโมงที่ผ่านมา +25

    විනාඩියෙන් කතාව බලලා ඉවරයි😂😂😂

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 11 ชั่วโมงที่ผ่านมา +7

    බුදු අම්මෝ මෙහෙමත් ❤😭😱😱😱

  • @inokathilani7784
    @inokathilani7784 10 ชั่วโมงที่ผ่านมา +6

    තේජාන් ඔය ටික වින්සුකිගෙන්ම දැන ගයි හරියටම

  • @dhanawanshaamarasiri3495
    @dhanawanshaamarasiri3495 11 ชั่วโมงที่ผ่านมา +18

    ආල්‍යට තාත්තව මතක් උනාද කොහෙද?❤
    ඒත් ඉතින් බලන්න වෙන්නෙ සදුදටනෙ😢😢😢

    • @Lakshmianu-n5l
      @Lakshmianu-n5l 10 ชั่วโมงที่ผ่านมา +1

      Dawasa dekak 😢 bln inn one

    • @renumadu2746
      @renumadu2746 7 ชั่วโมงที่ผ่านมา

      ඒ ආල්‍යගෙ තාත්ත වෙන්න ඕන

  • @නිරෝෂා-ඩ5ඵ
    @නිරෝෂා-ඩ5ඵ 12 ชั่วโมงที่ผ่านมา +17

    ජරාවක් කතාව කිසිම තෙරැමක් නැහැ

  • @KaluthotageAjith
    @KaluthotageAjith 12 ชั่วโมงที่ผ่านมา +10

    සකුනි පව් අනේ😢

  • @kumariceylon9667
    @kumariceylon9667 8 ชั่วโมงที่ผ่านมา +9

    කල්පනා ව්න්සුකිට මේච්චර ඇයි බය හරිම අහිංසක යි
    ඇත්තටම දැන් නම් ව්න්සුකිව පෙන්න බෑ

  • @dinudeshani5753
    @dinudeshani5753 11 ชั่วโมงที่ผ่านมา +2

    නිම් හිම් සෙව්වා music video එකේ මං ආසම outfit එක තේජාන් ඔයා අද ඇදලා ඉන්නේ....ලස්සනයි...❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 ชั่วโมงที่ผ่านมา +5

    වින්සුකි ඉන්නෙම පත්තු වෙිච්ච ගමන් 😂😂😂😂

  • @sathsaranimaliyadda634
    @sathsaranimaliyadda634 2 ชั่วโมงที่ผ่านมา +5

    කමල් මහත්තයා දන්නවා වගේ ආල්‍යාගෙ තාත්තා ඉන්න දිහා

  • @PrarthanaNethsarani
    @PrarthanaNethsarani 12 ชั่วโมงที่ผ่านมา +18

    Church එකෙ uncle ආලයගෙ තාත්තද නැත්තම් වින්සුකිගෙ තාත්තා ද 😮😂

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m 11 ชั่วโมงที่ผ่านมา +3

      වින්සුකිගෙ මුණත් වින්සුකිගේ වගේ

    • @SadeepaLakshan-o6z
      @SadeepaLakshan-o6z 11 ชั่วโมงที่ผ่านมา

      Koheda e church ek

    • @LakshikaMadhuwanthi-g9r
      @LakshikaMadhuwanthi-g9r 11 ชั่วโมงที่ผ่านมา +2

      Vinsukige thaththa unoth hoda

    • @woshanihansika
      @woshanihansika 6 ชั่วโมงที่ผ่านมา

      Winsukige alya kamalge oya lamai denna maru wela inne

    • @nidarshamenuri4221
      @nidarshamenuri4221 ชั่วโมงที่ผ่านมา

      wennappuwe ​@@SadeepaLakshan-o6z

  • @JanakiLiyanage-oi6ty
    @JanakiLiyanage-oi6ty 12 ชั่วโมงที่ผ่านมา +10

    ඔය තරම් මොඩ චරිතයක් දැක්කෙ නැ

  • @VinuRajapaksha
    @VinuRajapaksha 11 ชั่วโมงที่ผ่านมา +6

    Vinsuki kiynw thejan w uduragthth ek wereddk newei d kiyl 😂😂😂. Eth eki dnne nh thejan kalpang kiyl 😂😂

  • @devikapiyumi
    @devikapiyumi 11 ชั่วโมงที่ผ่านมา +10

    වින්සුකිට තාත්තා අදුරගන්න පුළුවන් උනොත් හොදයි...මතක නැති වෙන් විදියක් නැ නේව්❤❤

    • @suwendikanaththandige2578
      @suwendikanaththandige2578 10 ชั่วโมงที่ผ่านมา

      ආ ඒ තාත්තද...

    • @devikapiyumi
      @devikapiyumi 10 ชั่วโมงที่ผ่านมา

      @@suwendikanaththandige2578 වෙන්න ඕන...තාත්තා x uncle nam අදුරගන්න ඕන..

    • @AshaDamayanthi-sy2er
      @AshaDamayanthi-sy2er 10 ชั่วโมงที่ผ่านมา

      Eth ithin thaththa kiyala kiyanna bane kattiya issaraha

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 10 ชั่วโมงที่ผ่านมา

      ආලයගේ තාත්තා තමයි.x කියන්නේ​@@suwendikanaththandige2578

  • @rasikasanjeewani2178
    @rasikasanjeewani2178 11 ชั่วโมงที่ผ่านมา +8

    අනේ ඇත්තට කල්පනා කොහොමද මෙහෙම ඉවසල ඉන්නෙ අනිත් පැත්තට දෙකක් කියන්නනෙ තියෙන්නෙ 😏

  • @Agricultureseicnce2210_.
    @Agricultureseicnce2210_. 11 ชั่วโมงที่ผ่านมา +9

    Happy birthday to me😢🎉

  • @inokapriyadarshanie1513
    @inokapriyadarshanie1513 11 ชั่วโมงที่ผ่านมา +3

    වින්සුකී 😂

  • @l.ramanikemanike8112
    @l.ramanikemanike8112 10 ชั่วโมงที่ผ่านมา +8

    කල්පනා.ගහපන්.වින්සුකි.ගේ.කනට.දෙකක්.කන.පැලෙන්න..එතකොට.කට.වහගයි😂😂😂😂..වින්සුකි..ගහන්න.කලපනාගේ.කනට..දෙකක්..එතකොට.කල්පනාගේ..නිදිමත.නැති.වෙනවා😮😮😮😮😮😮

    • @KumariLanka-w1b
      @KumariLanka-w1b 8 ชั่วโมงที่ผ่านมา

      එක්නම් හොද අදහස

    • @ashising-w3g
      @ashising-w3g 34 นาทีที่ผ่านมา

      මරු අදහස 😂

  • @ashokamalkanthi3915
    @ashokamalkanthi3915 7 ชั่วโมงที่ผ่านมา +6

    වින් සුකිගේ තාත්තා එස් අන්කල් වෙන්න ඇති

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 4 ชั่วโมงที่ผ่านมา +3

    අල්ලය ගේ තාත්තා කියලා දැනගත්ත ට යාළුවන්ට කියන්න බැ සමහර විට අල්ලය ඇත්ත යාළුවන්ට කියාවි

  • @KumariLanka-w1b
    @KumariLanka-w1b 8 ชั่วโมงที่ผ่านมา +3

    කල්පනා නින්දෙන් අවදි වෙල කට පනාතුව වින්සුකිට දෙක්ක් කියන්න බෙයිද

  • @dilkathushani2054
    @dilkathushani2054 ชั่วโมงที่ผ่านมา +1

    දෙරණ නම් කතා තමයි එකමතැන තියෙන.

  • @NethmiHathurusinghe
    @NethmiHathurusinghe 9 ชั่วโมงที่ผ่านมา +1

    Kristina ge uncle Alya Ge Thaththa thama...😢❤

  • @ChalaniWijemanna
    @ChalaniWijemanna 11 ชั่วโมงที่ผ่านมา +2

    අදනම් වැඩක් නෑ කතාව😐 ආලයායි, වින්දුල ඉක්මනටම එකතු කරන්නකෝ. එයාලාගේ කොටස් පෙන්නන්කො🤧

  • @nelumkumari5303
    @nelumkumari5303 9 ชั่วโมงที่ผ่านมา +3

    හැපින්නක් වින්සුකි චික් අප්පිරියයි ආලෝකා වින්සුකි ආදන්න ඔනි

  • @suwendikanaththandige2578
    @suwendikanaththandige2578 10 ชั่วโมงที่ผ่านมา +1

    uncle වින්සුකීගේ තාත්ත වගේ මට පේන විදියට

  • @nidarshamenuri4221
    @nidarshamenuri4221 ชั่วโมงที่ผ่านมา +2

    වින්සුකී කියන්නේ මානසික ලෙඩෙක් 😒

  • @woshanihansika
    @woshanihansika 6 ชั่วโมงที่ผ่านมา +7

    එක්කො අර ex අංකල් ගැන එලි කරන්න නැත්තන් අලයයි වින්දුල එකතු කරන්න මොකද්ද අප්පා එක තැන නෙ මෙ කතාව

    • @ChalaniWijemanna
      @ChalaniWijemanna ชั่วโมงที่ผ่านมา

      ඔව් අනේ.😐

  • @Chathu-o5c
    @Chathu-o5c 35 นาทีที่ผ่านมา

    මේ කතාවේ තියෙන්නේම"මන් වැරද්දක් කරෙ නෑ කියලා" 😂

  • @slliyanage361
    @slliyanage361 11 ชั่วโมงที่ผ่านมา +2

    Kalpana ge act tikak ප්‍රමාණවත් ව හසුරුවා කල්පනා ට වින්සුකි ඉස්සරහ නෝන්ජල් නොවී කථා කරන්න හයිය දෙන්න

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 10 ชั่วโมงที่ผ่านมา +1

    Alya kivanam matak vevi tathtata
    Alyata matakai vage ❤
    Pau sakuni

  • @Bash72
    @Bash72 11 ชั่วโมงที่ผ่านมา +1

    Mata hithenne curch eke inna uncle vinsukige thaththa alyage thaththa kamal wenna athi😮

  • @LathaJayasooriya
    @LathaJayasooriya 10 ชั่วโมงที่ผ่านมา +1

    අල්‍ය පව්

  • @maliduindika417
    @maliduindika417 10 ชั่วโมงที่ผ่านมา +1

    මේ කතාවත් දැන් බැල්‍ය්ව ඇති වගේ එකම තැන පල් වෙනව අනික මේ වින්සුකි එපා වෙනව කතාවම දුශ්ට කම

  • @JayalathSamanthilaka-v4j
    @JayalathSamanthilaka-v4j 11 ชั่วโมงที่ผ่านมา

    දැන් චූලට වින්දුලව අමතකම වෙලද කොහෙද 🌝

  • @wijesingheBanda-k7r
    @wijesingheBanda-k7r 12 ชั่วโมงที่ผ่านมา +2

    EPA wenawa

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 10 ชั่วโมงที่ผ่านมา

    සමුදට නම් කතාව ශෝකක්.👍අනේ ආලයා.තාත්ත අඳුන ගත්තොත් හොඳයි🤲🤲දැන් කතාව ඇද්ද ඇති.ආලයගෙ තාත්තා හම්බුනොත් හොඳයි.වින්සුකී .පේන්න බැරි මට.විතරද😡මම කල්පනා උනානම් දන්නව කරන වැඩේ .👊

  • @darshanisandarenu8325
    @darshanisandarenu8325 2 ชั่วโมงที่ผ่านมา

    Alya palliyata giyoth thaththa dena gani... eka ikmnata wenawanam 😢

  • @MaduriSellakperuma
    @MaduriSellakperuma 10 ชั่วโมงที่ผ่านมา +1

    මට නම් දැන් කල්පනාවත් තිත්තයි.

  • @ChalaniDurantha
    @ChalaniDurantha 11 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Thara889
    @Thara889 9 ชั่วโมงที่ผ่านมา +1

    වින්සුකි 🤢පලකෝ 😒පව් අර කල්පනා කොච්චර බැනුම් අහනවද?

  • @HeshanMadusanka-uo8ry
    @HeshanMadusanka-uo8ry ชั่วโมงที่ผ่านมา

    Winsukigei alayagei kathawa therunoth hodai

  • @NirupaniSandamali-o2r
    @NirupaniSandamali-o2r 9 ชั่วโมงที่ผ่านมา +1

    වින්සුකීගේ තාත්තා නේද මේ

  • @SyyedalimehdizaidiAlisyyed
    @SyyedalimehdizaidiAlisyyed 11 ชั่วโมงที่ผ่านมา +1

    Wensuke ksmsl mahattayage nemey rode palaken aran hadagena

  • @danukadanuja6596
    @danukadanuja6596 15 ชั่วโมงที่ผ่านมา +2

    😢😢

  • @MaleeshaKalpani
    @MaleeshaKalpani 11 ชั่วโมงที่ผ่านมา +1

    dennam mekatawa apwela tiyenne wensuki hinda

  • @MAYOMISANDAMALA
    @MAYOMISANDAMALA 11 ชั่วโมงที่ผ่านมา +1

    වෙන job නැද්ද මේ කල්පනා ට

  • @MihiriMadushika-kl7pm
    @MihiriMadushika-kl7pm 11 ชั่วโมงที่ผ่านมา +6

    Thejantanan kondak ne.pau kalpana

  • @madusankalakshan6394
    @madusankalakshan6394 8 ชั่วโมงที่ผ่านมา +1

    haththilauwaii alyage thsththa hambunaa neda

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤😢

  • @tharangalakmali1738
    @tharangalakmali1738 10 ชั่วโมงที่ผ่านมา +1

    අනේ හොදයි ආල්‍යා තාත්තා ව දකිනවා

  • @bimalinanayakkara-mc2nk
    @bimalinanayakkara-mc2nk 11 ชั่วโมงที่ผ่านมา +1

    Winsuki wikarayak.alya paw

  • @SenuSenuGirl
    @SenuSenuGirl 25 นาทีที่ผ่านมา

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv 11 ชั่วโมงที่ผ่านมา +1

    Ma.aloka.nam.oyakudammata.gahapan.sakuni.hombata.

  • @ChithraDewage
    @ChithraDewage ชั่วโมงที่ผ่านมา +1

    ආෙලා්කා ගැණිෙග් කියවිල්ල 🤮🤮🤮 හිටපු ගැණි ෙවන මිණිෙහක් එක්ක ගියාම තව ගැණයක් ගත්තා ඒකි ඊට එහා😡

  • @VikumSiri
    @VikumSiri 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @MadhuRidmi
    @MadhuRidmi 10 ชั่วโมงที่ผ่านมา

    Mn nm kalapana unanm venade veni .. mgule job eka thiyagning kiyla kana pelenna denava

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t 4 ชั่วโมงที่ผ่านมา

    Winsukita kakka barak hedila 😂

  • @lihiniMaheesha-df8du
    @lihiniMaheesha-df8du 10 ชั่วโมงที่ผ่านมา

    Me pissu ganita duka tynne miniha giya eka newe jayanita salli dunneka 😂

  • @NadishaKumari-g5y
    @NadishaKumari-g5y ชั่วโมงที่ผ่านมา

    X අන්කල් කියන්නෙ අල්‍යාගෙ තාත්තාද කොහෙද

  • @VineethaJayakoda
    @VineethaJayakoda 9 ชั่วโมงที่ผ่านมา

    මෙි කතාවත් විකාරයක්

  • @Rogan-h2n
    @Rogan-h2n 2 ชั่วโมงที่ผ่านมา

    මොඩ කෙල්ලෙ

  • @peshalapela8136
    @peshalapela8136 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤😢😢😢😢😢

  • @SadeepaLakshan-o6z
    @SadeepaLakshan-o6z 11 ชั่วโมงที่ผ่านมา +1

    Me palliya rathnspure palliya neda dhana kenek kiynko

  • @Nayomie-iw1nr
    @Nayomie-iw1nr 8 ชั่วโมงที่ผ่านมา

    අල්‍ය ගේ තාත්තා නේ ඒ

  • @HasharaMadushani-l9z
    @HasharaMadushani-l9z 11 ชั่วโมงที่ผ่านมา +1

    ආල්‍යාගෙ තාත්තා ex අංකල්ද කොහෙද

  • @AnuradhaDewindhi-Dewi
    @AnuradhaDewindhi-Dewi 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤😊😊😊😊😊

  • @JanuSenuwan
    @JanuSenuwan 11 ชั่วโมงที่ผ่านมา +2

    Dannam vinsuki appiriyai

  • @TharakaDeSilva-s9s
    @TharakaDeSilva-s9s 10 ชั่วโมงที่ผ่านมา

    Thejanta Hodatama Theruna Kamal Mahaththaya Kiyanne Gothapu Kathavak Kiyala.

  • @samantyhasni7519
    @samantyhasni7519 11 ชั่วโมงที่ผ่านมา

    Vinsukige.hobata.dekak.anina.oni

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 10 ชั่วโมงที่ผ่านมา

    Kalpana.palayan.ban.oya.rasawa.dala

  • @manjulakuwait8355
    @manjulakuwait8355 11 ชั่วโมงที่ผ่านมา +1

    Me visuki hoda na

  • @iranganiirangani6999
    @iranganiirangani6999 15 นาทีที่ผ่านมา

    Vansuke apawala

  • @HPDCHEWAWASAMHEWAWASAM
    @HPDCHEWAWASAMHEWAWASAM 11 ชั่วโมงที่ผ่านมา

    vinsuki kathawa kanawa. chik appiriyai den nam😢

  • @gayandarshana6182
    @gayandarshana6182 2 ชั่วโมงที่ผ่านมา

    Me vinsukige kotas skip karala balanna

  • @OmanIzki-vs3kv
    @OmanIzki-vs3kv 11 ชั่วโมงที่ผ่านมา

    මටනම්. එපා

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t ชั่วโมงที่ผ่านมา

    Mewath baluwama maha gobba katha aloka geniwa devose karala demmanam iwarane

  • @renukapeiris5912
    @renukapeiris5912 9 ชั่วโมงที่ผ่านมา

    Vinsuki maha napuru kellak pau me kalpana

  • @Chathu.shariiiii
    @Chathu.shariiiii 2 ชั่วโมงที่ผ่านมา

    Vinsukige kata wehenna hodawain dekak kiyala othanin ain wela giyanm iwaraine nethnm kamal mahattayata kiwwanm harine vinsuki mis hemadama mt boruwta baninawa kiyka 😒

  • @WatsalaUdayangani
    @WatsalaUdayangani 25 วินาทีที่ผ่านมา

    Nodakin ara nakiya thama serotama mula.nakiya den pennawath ne.pau sakuni

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv 11 ชั่วโมงที่ผ่านมา +1

    Ma.qliyaga.tatta

  • @DeepthaPrasanna-f3w
    @DeepthaPrasanna-f3w 6 ชั่วโมงที่ผ่านมา

    mehemA job mokatada hama velavema banun ahagena inne mokatada

  • @nilanpiyantha
    @nilanpiyantha 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnuraSampath-bx1wk
    @AnuraSampath-bx1wk 2 ชั่วโมงที่ผ่านมา

    😊❤🎉