B G Albat මහමග හමුවූ යුවලකගේ සැගවුණු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • (දඹුල්ල කාංචන කුමාර ආරියදාස0773416157)
    2022.03.30
    ඔවුන්ගේ ලිපිනය බී .ජී .ඇල්බට් ,වනරව ,පේරකනත්ත .හෙට්ටිපොල ,විල්ගමුව .මහියංගනය මහජන බැංකු ගිණුම් අංකය .058 2 001-0-0035390
    දුරකථන අංකය 076 409 6388 .
    මිත්යා විශ්වාස කිරීම් හේතුවෙන් අන්ත අසරණව පාරට වැටුණු යුවලක් 29 දින පස්වරුවේ විල්ගමුව මහියංගනය ප්රධාන මාර්ගයේ දී අහම්බෙන් අපට හමු විය.
    ගිනි අව්වේ තුන්රෝද පැදියකින් මහමග ගමන් කරමින් සිටි මෙම යුවල දැක ඔවුන්ගෙන් කරුණු විමසීමේ දී මෙම හද කම්පා කරවන කතා පුවත හෙළි දරව් වූ අතර ජීවත්වීමේ දැවැන්ත සටන්කට නතුවී අසරණව සිටින මෙම විවාහක යුවල පිළිබඳ බොහෝ දේ හෙළිදරව් විය.
    නමින් බී .ජී .ඇල්බට් වන එක් පාදයක් අහිමි එක්දරු පියාත් ඇයගේ බිරිඳ ආර්.එම් . සෝමාවතී වනරව ,පේරකනත්ත .හෙට්ටිපොල ,විල්ගමුව ලිපිනයේ පදිංචිව සිටිති ,
    වයස අවුරුදු දහ අටක් පමණ වූ පුතෙකු ද මෙම දෙපලට සිටින බවත් ඔවුන් කියති. එහෙත් මේ දින දිනවල පවතින් දැඩි ආර්ථික දුෂ්කරතාවය හේතුවෙන් තමන් දෙදෙනා අවට ගම්මානවලට මෙම තුන්රෝද පැදියෙන් ගමන් කරකරමින් හාල් බඩුමුට්ටු සහ මුදල් සොයාගෙන විත් ජීවත් වන තැනට පත්වූයේ මිත්යා විශ්වාසයන් වලට ගොස් අවසානයේදී මෙම ඇල්බට් මහතාගේ එක් පාදයක් ඉවත් කිරීම නිසාවෙන් බව ඔවුහු පවසති.
    කුලී වැඩ සහ ගොවිතැන් කරමින් ජීවත්වූ ඇල්බට් මහතාගේ යටිපතුලේ සුළු ගල් තැලුමක් වැනි තුවාලයක් හට ගෙන එයට නිසි ප්රතිකාර නොකොට ප්රදේශ්ය ගෙන් ගෙට ගොස් ඉල්ලාගෙන කන අනාවැකි හා සාස්තර කියන පුද්ගලයෙකු හමුවී ජීවිතය ගැන විවිධ දේ දැන්ගත් ඔහු තම පාදයෙ තුවාලයද එම් සාස්තර කරුවන්ට පෙන්වා ගස්වල කොළ ගෙඩි සහ විවිධ යන්ත්ර මන්ත්ර වලින් සුව කිරීම ට ගොස් අවසානයේදී තුවාලය ඔඩු ගොස් අසාධ්ය තත්ත්වයට පත්වීමත් සමග මහියංගනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පාදය ඉවත් කිරීම්ට සිදු වූ පුවත මෙම බිරිඳ සහ සැමියා අප සමග සඳහන් කළහ .
    දිනකට සොයා ගන්නා සහල් කිලෝ කිහිපය සති කිහිපයක කුස කුසගින්න නිවා ගැනීමට හැකිවන බවත් සිංහල අලුත් අවුරුද්ද එළඹෙන නිසා මේ දින දිනවල මුදලක් හොයා ගන්න ඇවිද ගියද එම ප්රදේශවල ජනතාවද ආර්ථික දුෂ්කරතාවයන් නිසා මුදල් නොලැබෙන බව මෙම යුවල පැවසූහ.
    එමෙන්ම පරන යකඩ එකතු කරමින් යන තවත් දුප්පත් අයෙකු මෙම යුවල දැක මෙදින රුපියල් 300 ක මුදලකින් ඔවුන්ට පරිත්යාග කළ නිසා නැවත හැරී නිවෙසස බලා ගමන් කිරීමට යන බව අතරමඟ හමු වූ මෙම යුවළ අප සමඟ පැවසූහ
    දවස පුරා ඇවිද ගිය යුවලට මෙදින නිවසකින් ලැබුණු කුරහන් තලපය කින් කුස නිවාගෙන හැකි වූ බව ද ඔවුන් පවසයි
    විශාල බලාපොරොත්තු නැත්ත් දිනකට එක වේලක් හෝ ආහාර ගෙන දෙදෙනා සතුටින් ජීවත් වන බව ද අඩුම තරමේ කෘතිම පාදයක් හෝ තම සැමියාට දමා ගැනීමට හැකි හැකියාවක් ඇතිදැයි සොයා බලන බව මෙම බිරිඳ පැවසුවාය
    මෙම බිරිඳ යම්කිසි මානසික ආතතියකින් පෙලෙන බව අපට වැටහුණු අතර ඔවුන්ගේ ජීවිත මීට වඩා යම් මට්ටමකින් හෝ එළිය කිරීමට හැකි නම් එය උතුම් මිනිසත් කමක් වනු නිසැකය.
    ඔවුන්ගේ ලිපිනය බී .ජී .ඇල්බට් ,වනරව ,පේරකනත්ත .හෙට්ටිපොල ,විල්ගමුව .මහියංගනය මහජන බැංකු ගිණුම් අංකය .058 2 001-0-0035390
    දුරකථන අංකය 076 409 6388 .

ความคิดเห็น • 113

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +19

    කාන්චනමල්ලි හම්බ උනේ ඔයාලගෙ වාසනාවට තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම

  • @sumithrahearth
    @sumithrahearth 2 ปีที่แล้ว +12

    අනේ පවු හැබැයි ඒ සහෝදරිගේ කතා වට‍ හිනා ගියා 🤪 ලුණු යි බතුයි කමුකෝ කියලා යනවා බුදුසරණයි කාංචන මල්ලි ඔයාට පින් 🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +8

    මෙහෙමත් දුක් විදින්නේ කාන්චන ඔබටත් සැමටමත් පින් සම්මාසම්බුදු සරණයි

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +15

    පව් අනේ ඒ.අම්මගෙ.කතාවෙ.හැට්.දුක් .විදින මිනිස්සුනෙ.හැමෝටම .එක.වගේ මොලේ නෑ මටනම් හරිම.දුකයි.මගෙ.අම්මයි තාත්තයි වගේ 😭😭😭😭😭කුහක.නොවී මිනිස්සුන්ගෙ මානසික මට්ටම තේරැම් අරන්.කොමඩ් කරන්න

  • @cham6306
    @cham6306 2 ปีที่แล้ว +8

    අනේ පවු කොච්චර nam innawada me වගේ ahensaka මිනිස්සු.ගොඩක් pin කාංචන සර් බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරන අසරණ මිනිස්සු..පවු දෙවියනේ..දෙන්නම ආදරෙන් ඉන්න එකම ලොකු දෙයක්..බුදු සරණයි 🙏

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +6

    මෙ පින කොහෙ ගෙනයන්නද කන්චනා මහත්තයා ඔබට නම් සියලුම දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා හැමදාම අසරණයි වෙනුවෙන් ඉදිරිපත් උනාට ගොඩක් පින් ලැබේවා යන යන දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා තෙරැවන් සරණයි

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +6

    ඒ මිනිසුන්ගේ පිනක් තිබිලා තියනවා කංචන වගේ අහිංසක මිනිස්සු හොයාගෙන යන ජීවමාන දෙවියෙක් වගේ කෙනෙක් හමුවෙන්ඩ තෙරුවන් සරණයි වරදින්නේනෑ කිසිමදාක ඔබට

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +4

    අසරණ ජීවිතය. කාංචන මහත්තයා ගොඩක් පින්. බුදු සරණයි! මේ කාලය මිනිසුන්ට හුගාක් දුකින් මිදීමේ ක්‍රම හොයන්න වෙලා.

  • @ranjanigunawardana7555
    @ranjanigunawardana7555 2 ปีที่แล้ว +21

    කාන්චන මහත්තයා ඇතුලු සැමට ගොඩාක් පින්

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +1

    බුදු සරනයි මහත්තයා ඔයාට අහිංසක මිනිස්සුන්ගේ දුක අහලා උදවු කරන හොද හිතක් තියන්නේ ඔයාට

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබ තුමා ට තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +1

    කාංචන මහත්තයාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +1

    කාන්චනදෙවියෝ ඇතුළු මේ පිංකමට සහබාගීඋන සියලුම දෙනාට ජාතිත්පිං

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 2 ปีที่แล้ว +6

    කිවුවත් වගේ නොනනම් මරු හිනහත් යනව තමා ඒත් දෙන්න හොදින් එකට ඉන්න එක ලොකු වාසනාවක් දෙන්නගෙම පුතා කොහොමද දන්නෑ මේ උතුම් සත්කාරය කරන මහත්මා වරුන්ට දෙයියන් පිහිටයි

  • @disnanisansali34
    @disnanisansali34 2 ปีที่แล้ว +7

    හැමෝම ඉගන ගත්තු අය නෑ මේ මනුස්සයන්ගේ මානසික මට්ටම බලන්ඩ
    කොය් ගෑණිගෙත් කට ඔහොම තමා ..අනේ අපේ රටේ මනුස්සයෝ නේද මේ

  • @anandasagara972
    @anandasagara972 2 ปีที่แล้ว +3

    අයියේ ඔයාට බුදු සරණයි අපේ කොල්ලෙක්

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 ปีที่แล้ว

    ගොඩක්,පිං ඔබතුමාට

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 ปีที่แล้ว +8

    අම්මෝ මේ ගෑනූ මනුස්සයගේ කට. අසරනයි තමයි මේ මනුස්සයෝ. ඒත් ගෑනූ කේනා ගැන කියන්න තෙරෙන්නේ නෑ. අර මනුස්සයට මොකුත් කියන්න දෙන්නේ නෑ. අපිත් මේ කාලේ අසරනයි තමයි . කුකුල් මස් කන්න ටිවී බලන්න නෙමෙයි තියෙන්නේ . අරපිරිමැස්මෙන් ජිවත් වෙන්න. ගෙදර පලා කොලයක් හර් වාවාගන්න ඕන. ලොකු පුතෙක් ඉන්නවනම් රස්සාවක් කරන්න පුලුවන්නේ.

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +2

    ‘ තෙරුවන්සරණයි 🌼🕊

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 2 ปีที่แล้ว +2

    Harima asaranai,pauu,uudau karana ayata godak pin, namuth gaanukenagee kata poddak aduu unanam hodai

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    ගොඩාක් පින්

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว +1

    Ara manussayanam hari ahinsakai, habai ara kanthawanam katakarai, athareth TV kadilalu, me kanna nathuwa innkota mona tvda, ilandariyek innawanam demawpiyo balaganna puluwanine, rasthiyaduwe yanawa athi, mokada karanne minisunge karamayane gewanne, ahambenhari mallita hamuuna nisa bayawenna deyaknha, api dannawane oya kohoma hari ayalata udaw upakara karanawa kiyala, thanks mallita,

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว

    සියලුම දෙනාටම තුනුරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @kamalasamarathunga1306
    @kamalasamarathunga1306 2 ปีที่แล้ว +2

    Pau dukai dakina kota udaw karanna kanchana mahathayata asarana kauru hari hamba unoth wasanawak kauru hari pihita wynawa thyruwan saranai

  • @jameelalka557
    @jameelalka557 2 ปีที่แล้ว +5

    අම්මෝ ගැනු කේනගේ කට කතුර වගේ පවු මෝන උනත් හැබයි ගැනු කේනන්ම් රන්ඩු කේක්කක් වගෙ

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว

    ඔබ ඉතාම සත් ගුනවත් කෙනෙක්.ඔබට මේහැම දේකටම විශ්වයෙන් පුතිඵල ලැ⁣ෙ බනවමයි

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +7

    අනේ පවු මොනව නැතත් ආදරෙන් ඉන්නව මන්නැතුව ඉන්නෑ කියන කොට පවු හිනා වෙනව ඒටික වටිනව අසරන කම කියල ඉල්ල ගත්තත් කමක් නෑ නරක වැඩ නොකර

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +6

    කාංචන මහත්තයාට හමුව්නා කියන්නෙ මටිටකුන්ඩලි බුදුන් දැක්කාවගේ තමයි

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +3

    පව් උදව් කරමු අහිංසක පව්ලක් 🙏👍

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 ปีที่แล้ว +2

    අනේ. මන්දා. මොන. ජීවීතද. මේ අපේ. රටේ. මිනිස්සු. ගෙවන්නේ 😭😭😭😭😭😭😭😭😭

  • @nilanthinilanthi6553
    @nilanthinilanthi6553 2 ปีที่แล้ว +1

    තාත්තට කරන udauwak වත් අම්මා නිසා නැති වෙනවා... පව් තාත්තා අහිංසකයි...

  • @kalpana8198
    @kalpana8198 2 ปีที่แล้ว +5

    Pau ahinsaka minissu....samma sambudu sarany

  • @nalikashamali9179
    @nalikashamali9179 2 ปีที่แล้ว +1

    කාංචන mahattayo ඔයාට පුළුවන් nam මට mahanin වහන්සේ kanakuga no akak හොයා danna ආරාමයක

  • @antana3360
    @antana3360 2 ปีที่แล้ว +6

    මෙියාලව සමිබන්ද කර ගැනිමට නොම්බරයක් දාන්න

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว

      දානවා කිව්වට බැංකු පොත පෙන්නුවට විස්තර දාන්න අමතකවෙලා🤔

    • @kanchanadambulla
      @kanchanadambulla  2 ปีที่แล้ว +1

      @@georgevinitia1502 ඔවුන්ගේ ලිපිනය බී .ජී .ඇල්බට් ,වනරව ,පේරකනත්ත .හෙට්ටිපොල ,විල්ගමුව .මහියංගනය මහජන බැංකු ගිණුම් අංකය .058 -2- 001-0-0035390
      දුරකථන අංකය 076 409 6388 .
      mewa dala thiyanawa oba nisi lesa balala naha

    • @kanchanadambulla
      @kanchanadambulla  2 ปีที่แล้ว

      ඔවුන්ගේ ලිපිනය බී .ජී .ඇල්බට් ,වනරව ,පේරකනත්ත .හෙට්ටිපොල ,විල්ගමුව .මහියංගනය මහජන බැංකු ගිණුම් අංකය .058 -2- 001-0-0035390
      දුරකථන අංකය 076 409 6388 .

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว

      @@kanchanadambulla බොහොම ස්තූතී දයාබර සොහොයුර 🙏

  • @am.9041
    @am.9041 2 ปีที่แล้ว

    Your gred man.all the best.allah dewi pihitai oyata

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 2 ปีที่แล้ว

    මරු

  • @wasanthaahangamage2904
    @wasanthaahangamage2904 2 ปีที่แล้ว +3

    ඔන්න ඉතින් ගැනු අසරණ උනාට කට නන් දේදරනවා..වටපිටෙි අය හිත හොදින් ඉදිද ඉතින්..පවි ඉතින්..එ ගැනිගේ කට නිසාද මන්ද මෙිහේම උනේ.

  • @difislslls1580
    @difislslls1580 2 ปีที่แล้ว +1

    Oba tumata puluwanam,ara akunak gahala,nati una sahodariga,daruwanta,udauwak karanda,kanchana mahattaya,harima dukai a daru patau gana,ayalawa sambanda kara ganna vidihak mata kiyanawada,puluwan vidihata a daruwanta udauwak karanda,mayalatat pau,ita wadiya ara daru patau godak.pau.

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 ปีที่แล้ว

    Saosare duka dakala baya danuna Budu hamuduruwane 🙏🙏🙏😥😥😥😥

  • @kalpana8198
    @kalpana8198 2 ปีที่แล้ว +1

    Me minissu pin karala thiyanawa Kanchana ayyage muunata hamuwenna ....dahyyange pihiten hodakma wenna ona

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 2 ปีที่แล้ว +3

    👍

  • @aisharukmani6202
    @aisharukmani6202 2 ปีที่แล้ว +2

    Ane oyata godak pin aiya🙏❤️😭

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 2 ปีที่แล้ว

    පව් හරි බය වෙන්න එපා මෙ අයියා ඔයාලට සලකනවා දුක්ක වෙන්න එපා

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว

    oba saha samata pin nirogisuwa pathami davi pihitai .. ❤❤❤❤❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Minisun hamotama dana sampath pahala wenne na kocchara kalath labena hatiyata tamai jivithe yanna wenne a ahinsaka minisun parak ganne jivath wenna dagalanawa udaw karanna pinwantayek

  • @dineshshanaka7380
    @dineshshanaka7380 2 ปีที่แล้ว

    Paw pin kiya kiya pal kawi kiyan nethuwa salli kiyak hari ape kanchana mahathtaya ewapalla... math denawa...ediriyedee

  • @thakshiladesilva300
    @thakshiladesilva300 2 ปีที่แล้ว

    Pau deviyaney.. Budu saranai

  • @disnakumari2602
    @disnakumari2602 2 ปีที่แล้ว

    Me wage deal hoyala balanawata godak pin kanchana aiye.rate heti hitha ganna puluwan.

  • @kantikanti3627
    @kantikanti3627 2 ปีที่แล้ว +1

    Mewa.dakiddi.apita.monada.adu

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 ปีที่แล้ว

    පවු අනේ අසරණ මිනිස්සු කොයි තරමි ලංකාවේ ඉන්නවාද

  • @sarathwickramarathna2849
    @sarathwickramarathna2849 2 ปีที่แล้ว

    BalannamamessukoiharamahinsakamenssundakalakanniragapaksalahopidolarhorakapuratawalwalaheyanasalleganahdepallahopetahanaganawaratBaokolohkallata

  • @maalimaali4217
    @maalimaali4217 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ramyakumuduni673
    @ramyakumuduni673 2 ปีที่แล้ว

    අයියෝ ප්ව්

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +3

    පොටෝ ගහන්නේ පරිස්සමින්..වාහන...අනතුරු වේවි

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 ปีที่แล้ว +1

    ලංකාවෙ ආර්තිකෙත් එක්ක කොහොමද මෙහෙම අහින්සක මිනිස්සු වේලක් ඇර වේලක්වත් කන්නෙ

  • @මල්ලිකාමල්ලිකා
    @මල්ලිකාමල්ලිකා 2 ปีที่แล้ว +1

    පවු අනේ.මොනවාකරන්නද මෙි ගෑනු කෙනානමි හරි කතා කාරියක්

  • @DEDUNU.12
    @DEDUNU.12 2 ปีที่แล้ว

    HARIMA AWANKA, AHINSAKA MINISSU.. ME THARAM KATHA KARANNE DUKA WEDI KAMATA.. PUDUMA AWANKA MINISSU..

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 2 ปีที่แล้ว +1

    A Nona godak kata kara ....a kata kari a vagi eyalagi natibarikama.. tiyina kenik kavadavath oya vagi pari gihin duka kiyala kamata yamak soya ganni nah.
    A nona ta kiyanna bari godak deval tava ati ath godak ahinsaka minissu!
    Godak pin obata me karana sathkarayata 🙏🙏🙏

  • @theruwansaranai6124
    @theruwansaranai6124 2 ปีที่แล้ว +1

    බෝසතානම්ට.මුනඛැහීලා.දැන්බයවෙන්නඵපා

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว +2

    oba tumata godak pn dave phtai ❤😢

  • @umaniumani108
    @umaniumani108 2 ปีที่แล้ว

    No ekak danna ..

  • @yellowrose8312
    @yellowrose8312 2 ปีที่แล้ว

    Mona sapa nathath denna sathutin innawa koi tharam lassanada.obe thumata godak pin meya karana udaw walata.

  • @priyakuwait1000
    @priyakuwait1000 2 ปีที่แล้ว

    Ma karana samaja saweatha obatha dirgaush labawawa jp

  • @anomaudayangani4741
    @anomaudayangani4741 2 ปีที่แล้ว

    Oba thumata godak pin

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Canchana sir aei puthawa hoyala aei lamayata tharum karala danna tharuna lamayakna

  • @lankalanka2440
    @lankalanka2440 2 ปีที่แล้ว +3

    Godakpin malliyo

  • @SunilSunil-ob8zk
    @SunilSunil-ob8zk 2 ปีที่แล้ว +4

    Ane...API kauruth ekamutu wela Udau karamu

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 2 ปีที่แล้ว

    Hadawata kadulak awa mona natath ayage adare watinawa udauwak karamu 🙏

  • @indumenike7295
    @indumenike7295 ปีที่แล้ว

    Ane genu kena ugth kenek neve ane ekai pau etin puluwan kenek ennawanam udau karanna dviyane

  • @ammochmigaming6978
    @ammochmigaming6978 ปีที่แล้ว

    මොක නැති වුනත් ජාති බේද කුල බේද හොදට තියනව.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +1

    Apa lankawa manussayo anthimai akata akak nha eericeyawa apa sinhalayanga

  • @jayanthawickramasinghe8291
    @jayanthawickramasinghe8291 2 ปีที่แล้ว

    🙏💐🙏💐🙏💐

  • @maheshimaheshi7847
    @maheshimaheshi7847 2 ปีที่แล้ว

    Ane paw😰😰😰

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว

    භාග්‍යවතුන් වහන්සේ දන් දීම ඉහලින්ම වර්ණනා කලසේක.
    දන් දෙන්න සතෙකුට එක කෑම වේලක් දුන්න කෙනාට ආත්ම 100 ක් සැප ලැබෙනවා.
    ඒ විදිහටම සියලු දෙනාට දෙන දානයන් පරිත්‍යාග වලින් ලැබෙන ආනිසංස දේශණා කලා.
    බුද්ධ ප්‍රමුඛ මහා සංඝ්‍යා වෙනුවෙන් පූජා කරන දානය මහත්ඵලයි මානිසංසයි කියලා දේශණා කලා.
    ලෝභ සිතින් කිසිවක් නොදෙන.
    අනුන් කරන පිං දැකබලා අනුමෝදන් නොවී ඒවාට ගැරහීම.
    සහ එය වැලැක්වීම.
    සසරේ මෙවැනිම දිළින්දන්ව උපත ලබන්නට හේතු වන බවද දේශණා කලා.
    මෙහෙම අයට අනුකම්පා කරනවා නම් මේ අය ලවා සුලුවෙන් හෝ දන් දෙන්නට පිං කරන්නට උනන්දු කරවනවා නම්,
    මේ අයට ඊලඟ ජීවිතයේ නිරයේ නොවැටී සිටිය හැකියි.
    මෙහෙම හිටියොත් කිසිම පිනක් නොකර සතර අපායේ හිමිකරුවන් වීම නම් වැලැක්විය නොහැකියි.

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 ปีที่แล้ว

    😭😭😭😭

  • @renukanishani2926
    @renukanishani2926 2 ปีที่แล้ว +1

    මෙ තාත්තනමි පවු

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว +1

    Dewi pihitai

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 2 ปีที่แล้ว

    කාන්චන මහත්මයා මේකරන සේවය ඉතා අගයකරමි මේ අහින්සක මිනිස්සුන්ගේ අනුන් ගැනත් තියෙන අනුකම්පාව උගත් බුද්දිමත් කියාගන්නා උන් ලග තියේද

  • @sarahsad8490
    @sarahsad8490 2 ปีที่แล้ว

    Pau daveiyak waga malli oyata meaya munagahunaeaka lokudayak bs

  • @dianydiany5026
    @dianydiany5026 2 ปีที่แล้ว

    මේ අම්මා නපුරුයි වාගේ

  • @premalathapremalatha9110
    @premalathapremalatha9110 2 ปีที่แล้ว +2

    ❤❤😥😥🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @slfunny6504
    @slfunny6504 2 ปีที่แล้ว +1

    Bs

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +4

    මේ ගැනිගෙ කියවිල්ල යකෝ

    • @badrapadmakanthi3699
      @badrapadmakanthi3699 2 ปีที่แล้ว +4

      ඇහුම්කන්දෙන කෙනෙන් ලැබුනම හිතෙදුක යන්න කියවනවා .

    • @nishanbuddika3282
      @nishanbuddika3282 2 ปีที่แล้ว +6

      හැම මනුස්සයෙක්ම බුද්ධිමත් නෑ..ඒ ඒ අයගෙ විදිය.දැනුම් තේරුම් නැති උනාට ඇවිදින්න බැරි තමන්ගෙ මහත්තය රැකබලා ගන්න එකම ලොකු දෙයක්..

    • @laxmanparara3998
      @laxmanparara3998 2 ปีที่แล้ว +1

      ඔබට තේරැනා.ඒ.වේදනාව .🙏🙏🙏

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 2 ปีที่แล้ว +1

    Pauuu Appa...

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 ปีที่แล้ว +2

    පුතාට ඉතින් රස්සාවක් කරන්න පුවන්නේ අනේ

  • @krishanpadhmakumara1825
    @krishanpadhmakumara1825 2 ปีที่แล้ว

    මේ දෙන්න මාත් දැක්කා දවසක්.....

  • @malkanthienarasinha7449
    @malkanthienarasinha7449 2 ปีที่แล้ว +3

    Loku pinak sir

    • @ravindusasmitha3537
      @ravindusasmitha3537 2 ปีที่แล้ว

      කාන්චන අයියේ ඔයා කරන මේ වැඩ කරන්න ශක්තිය ලැබේවා

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 2 ปีที่แล้ว +1

    Theruvansaranai obathuma ethulu siyaluma denata

  • @abeykoonrani7622
    @abeykoonrani7622 2 ปีที่แล้ว

    Puthay oytah Godac pin

  • @nellonello5994
    @nellonello5994 2 ปีที่แล้ว +1

    Ane.pau.ahinsaka.pulak.dupath.unath.satutin.innawa

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว

    Kanchana matiduta dirga au lbawa

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 2 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว

    And.paw

  • @මනොරි-ඩ7ඳ
    @මනොරි-ඩ7ඳ 2 ปีที่แล้ว

    අනේ මේ.ගැනු.කෙනා.කට.පියන්නෙ.නැතුවම.කතාව

  • @hfhyghfjfjtug233
    @hfhyghfjfjtug233 ปีที่แล้ว

    Me geni ara manussayata katha karanna dennema ne

  • @SamanKumara-ip9qn
    @SamanKumara-ip9qn 2 ปีที่แล้ว

    pau asarana minissu b.s..

  • @chithrakumari6181
    @chithrakumari6181 2 ปีที่แล้ว

    Paw ahinska menissu atta kata Karanw .kanchna kiyanne atttama duka danna Manussayek dan etin duk wenda wen ne bsdp