බබා එක්ක තනියම business එකට බඩු ගන්න ගියා..😉/රසවත් කෑම recipe එක්ක ලස්සන දවසක්❤😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 144

  • @sandya7258
    @sandya7258 ปีที่แล้ว +17

    ඔයා හොද දුවක් හොද බිරිදක් හොද අම්මා කෙනෙක් හැමෝටම හිත හොද යෙහෙලියක් දිනෙන් දින දියුනුවේවා හැමදාම සතුටින් ඉන්න

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 ปีที่แล้ว +18

    ඔයාගේ සියළු කටයුතු සාර්ථක වේව!!!
    ඒ වගේම නංගා,,, කඩේ යනකොට, පොඩි පොඩි ගමන් යනකොට,,, බබාව ගෙදර තියලා යන්න.. එළියේ විසබීජ ලෙඩරෝග හැමවෙලේම.... අනික ඔයාට ඉක්මනටම වැඩ කරගෙන එතකොට ගෙදර එන්න පුලුවන්.....
    හස්බන්ඩ් ගෙදර ඉන්න දාට බබාව ඇවිදින්න එක්ක යන්න..
    ( මේ මගේ අදහස😊)

  • @dilkiishara9627
    @dilkiishara9627 ปีที่แล้ว +15

    කෑම ටික දකිද්දිනම් එන්න හිතුනා 😋.....මේහුල්නම් කෝලම් මල්ලක් දැන්.❤️😘 ඔයාට ඉන්නෙ හොද husband කෙනෙක්.ඒ වගේම ඔයා ගොඩක් දක්ෂයි ❤️🤝 හැමදේම menage කරන් කරන්න දන්නවා.දෙවි පිහිටයි ඔයාලට.හැමදේම සාර්ථක වෙන්න ඕනෙ ❤️🙏😘

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka ปีที่แล้ว +23

    100k තව චුට්ටයි. ඔයත් එක්ක මුල ඉදලම හිටපු එකට මාර හැපි නංගි ❤🎉

  • @chandimakeshani2847
    @chandimakeshani2847 ปีที่แล้ว +7

    අම්මෝ නංගී ඔයාගේ වීඩීයෝ නම් මොන වැඩේ තිබ්බත් කොයි වෙලේ හරි බලනවා.හැමදාමත් වගේ අදත් විඩීයෝ එක මරු..අල්ලා දෙවියන්ගේ පිහිටයි.ඔයාලා හැමෝමටම.❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน

    අද විඩියෝ එක ගොඩක් ලස්සනයි රස පාටයි❤❤❤❤

  • @Teehi_Reha
    @Teehi_Reha ปีที่แล้ว +4

    අක්කි වගේ තමා අපේ අම්මත් සල්ලි ඉතුරු කරන්නෙ❤️❤️❤️

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤💎💎💎💎💎💎 හැමදාම වගේ අදත් ලස්සන විඩියෝ එක්ක දලා නියමයි 👍👍👍 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲

  • @ashee-Vlogs
    @ashee-Vlogs ปีที่แล้ว +2

    100ක k වෙන්න තව ටිකයි.
    ආසාවෙන් බලන් ඉන්නවා නංගි ඔයාගේ Silver Button වීඩියෝ එක එනකන්

  • @SARANIRATHNAYAKA
    @SARANIRATHNAYAKA ปีที่แล้ว +3

    😥ඔයාලගෙ ගෙදර ඇවිල්ලා කෑම වේලක් කාලා යන්න හිතෙනවා ඔයාලගෙ පැත්තෙන් යන හැමදාම ❤

  • @maxchamidu.2004
    @maxchamidu.2004 ปีที่แล้ว +3

    Lassanai adat video eka baba ge voice ekat dannako akki eya kata karana vidiha eyage daga wada balanna asai ewat video ekata ekathu karanna akki ❤❤

  • @shenol22
    @shenol22 ปีที่แล้ว +4

    හෙට වෙද්දි 100k😊 වෙලා තිබේවා ❤❤❤❤

  • @buddininalika6681
    @buddininalika6681 ปีที่แล้ว +5

    මටත් ආස හිතුනා ඔයා හදන කෑම එකක් කන්න....

  • @surangapriyankarasura8698
    @surangapriyankarasura8698 ปีที่แล้ว +2

    ape babageth octomber birthday eka mn oyage vidiyo eka balanna balagenama inne matath lassana idia tikak aran ape babage birthday ekath plan krnn

  • @thilankaalagiyawanna6791
    @thilankaalagiyawanna6791 ปีที่แล้ว

    Godaaaak hoda hithawathiyak....nangi.....dewi pihitai....

  • @thushanisaduni8877
    @thushanisaduni8877 ปีที่แล้ว +2

    අක්කා මේ clothes rack එක ගත්තේ කොහෙන්ද

  • @simplify_best_crafts
    @simplify_best_crafts ปีที่แล้ว

    Hi නංගි, මුලින්ම ඔයාට පුතාගේ birthday එකයි. 100k celebration එකයි දෙකම එකට ගන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා.
    මුලින්ම මම ඔයාගේ නිකවැරටිය ගියා කියන වීඩියෝ එක තමයි බැලුවේ. මොකද මමත් නිකවැරටිය නිසා. එදා ඉදලා හැම වීඩියෝ එකක්ම, පරණ වීඩියෝත් බැලුවා. බලනවා.
    මගේ පුතාගෙත් 2nd birthday එක cocomelon theme.

  • @prabhakumara709
    @prabhakumara709 ปีที่แล้ว +2

    අද video එක ගොඩක් ලස්සනයි .❤❤💐💐

  • @mohamedanas9003
    @mohamedanas9003 ปีที่แล้ว +2

    Sis multhanimetti powder thiyanawada

  • @apsarasandali9561
    @apsarasandali9561 ปีที่แล้ว

    අක්කියො ඔන්න මම අද තමා වීඩියෝ එක බැලුවෙ අපෙ මල ගෙයක් වෙලා අව්ලෙන් හිටියෙ .. 100 k නේද අක්කියො බබාගෙ උපන්දිනය එක්කම සමරමු දැන් ඉතින් 🥰❤️ අපිටත් තෑගි දෙන්න හොදේ ❤️🥰🙈 ආදලෙයි මැනික ගොඩක් 🌍😘

  • @ShanikaHerath-l6m
    @ShanikaHerath-l6m ปีที่แล้ว

    Ahamben oyage video ekk hambune, harima lassanai❤❤

  • @fathimashifna6595
    @fathimashifna6595 ปีที่แล้ว +2

    Innakkum video romba alaha irundudu dr..unga video ellam miss pannama na pappan dr..❤❤❤ awasaramaa aduhtha video podunga 😘😘

  • @gaganigamage8930
    @gaganigamage8930 ปีที่แล้ว +5

    ප්‍රෙග්නට් මට ඔයාගේ කෑම කන්න තිබ්බා නම්😣😣

  • @madushikajm6594
    @madushikajm6594 ปีที่แล้ว +1

    ඔයාගෙ හස්බන් වැඩ කරන්නෙ lover ekeda dr

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb good job sister budusaranai allah bless you .seyalu katautu sapala wawa .

  • @sammaninanayakkara9678
    @sammaninanayakkara9678 ปีที่แล้ว

    Hi sis,I Saw your baby room decorations vlog. There were dry clothe rack and nice cupboard.. Could you please tell me where did you buy?

  • @ashfaashfa2890
    @ashfaashfa2890 ปีที่แล้ว +1

    Like u a lot ur vedios sisy ❤ neengalum super 👌 sapade parkum podhum spdanum pola ikidhu 😋 mehul baba very cute 😍 Lots of love ❤ 😍

  • @dm8627
    @dm8627 ปีที่แล้ว

    නංගි ඔයාගෙ spices bottles කොහෙන්ද ගත්තේ😍❤️

  • @dilinisasanthika5033
    @dilinisasanthika5033 ปีที่แล้ว

    Babage birthday eka labana mase 15 neda nangi.mage duge birthday ekath edatamai.aurudu 2,

  • @HimaRathnayaka
    @HimaRathnayaka ปีที่แล้ว +3

    Akki 😢thara nathuwa kiynwda pimple adu wela glow wnn hoda oylg aya dana pack ekk 🙃😍

  • @thushadlakmaljayasinghe
    @thushadlakmaljayasinghe ปีที่แล้ว

    Mama minuwangoda.nangi koheda?❤❤❤hema video ekakma balanawa👍

  • @Hirutalent
    @Hirutalent ปีที่แล้ว +1

    Nangi oyalage gedara enna apith asai,oyage me rasa kama kala yanna,oya coffee powder eka kiyatada price karala thiyenne

  • @jazeermz4915
    @jazeermz4915 ปีที่แล้ว

    Ur recipes are great but please mention exactly about how much of each quantity we need to put.

  • @ashasewwandi2524
    @ashasewwandi2524 ปีที่แล้ว +2

    ලස්සනයිඅක්කේ.කෑම රසයි නෙ.මාර නීටි. ඔයාගේ වැඩ.

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs ปีที่แล้ว +1

    කෑම ටික දැක්කාම ආස හිතුනා රස ඇති 😋😋😋😋

  • @RaheemaAnsar
    @RaheemaAnsar ปีที่แล้ว +1

    අක්කා ඔයා වගේම තමා මාත් beef කන්න ආස නැ.. 😅අපේ ගෙදර කට්ටියම කනවා අපේ තාත්තා බලෙන් කවනවා 😅😅❤️

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว +1

    ආසම සින්දුවේ නම මොකක්ද කිව්වේ ? Pl

  • @ireshasandra9431
    @ireshasandra9431 ปีที่แล้ว +2

    Dear oyage sweet s wala price kohomada

  • @faaizahcassim717
    @faaizahcassim717 ปีที่แล้ว +2

    Mashallah so proud of you akka your doing every work very neat and nicely and balance your time with your baby and busy schedule Allah bless you all akka 🥰🥰😊😊😍😍❤️❤️😘😘

  • @anuu548
    @anuu548 ปีที่แล้ว

    Hospitl geniyana baby bag eka hadnkota ziplock bag gaththe kurunegala kohenda?

  • @tharuka3245
    @tharuka3245 ปีที่แล้ว +1

    තව ටිකයි 1k ඉක්මනින් ගහමු 😁🤗❤😘😊

  • @Raifasfathi
    @Raifasfathi ปีที่แล้ว

    ඔයාගේ ගෙවල් කොහෙද? වයස කියද? ❤🤲

  • @kasuuu1234
    @kasuuu1234 ปีที่แล้ว +3

    ගොඩක් රස පාටයි...

  • @umayanganavjsundarabandara5967
    @umayanganavjsundarabandara5967 ปีที่แล้ว

    Mata coffee powder umbalakada sambol saha handunkuuru order karanna ooni. 4n 1 forwarded oyaage prize n order karanne koomada kiyala kiyanna mata.

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +86

    ඔයාලගේ ගෙදර ඇවිල්ලා වේලක් කාලා යන්ඩ තිබ්බා නම් වෙන මොකුත් ඔන් නෑ 😁

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +3

    Ada video ekath godak asawen baluwa.❤

  • @rislymuhamed297
    @rislymuhamed297 ปีที่แล้ว +3

    Assalamualaikum wwbt
    Masha ALLAH Very Good 👍😍👍
    Please Give Some Foods To The CAT'S Also May ALLAH Will Give You More and More Barakath And Rahmath Aammen 👌😍👍

  • @fathimamirza6966
    @fathimamirza6966 ปีที่แล้ว

    Congratulations to achieve your goals sissy

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc ปีที่แล้ว +2

    ඔයාලා පාවිච්චි කරන්නේ ලින් ජලයද

  • @umayanganavjsundarabandara5967
    @umayanganavjsundarabandara5967 ปีที่แล้ว

    Congratulations Fathimaa!!!❤❤❤❤

  • @srikaanthsri5288
    @srikaanthsri5288 ปีที่แล้ว +1

    Akka na saryana virupam ongda videos Ella thukum lovely Akka

  • @Ru.-xh5dv
    @Ru.-xh5dv ปีที่แล้ว +2

    Akka godak talented 😘🥰

  • @lakeesharajapaksha1146
    @lakeesharajapaksha1146 ปีที่แล้ว

    Baba lassani nangi.. man sinhala unath oyage hama video ekakma balanawa.. e wagema oyala thundenatama adarei...

  • @sithubby532
    @sithubby532 ปีที่แล้ว +1

    Anh nangi api tiktok nh e bsa recipe dannoo

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว +2

    God bless you nangi

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +3

    ඔයා ගොඩක් උත්සාහ වන්තයි❤

  • @ajiza154
    @ajiza154 ปีที่แล้ว

    Relax eka kiyada nangi

  • @sanju750
    @sanju750 ปีที่แล้ว

    Akkage kathwa aththa mahnsiyen iddi onathrm wda krnn pluwn eth wsh ekk ehma dgena tikk nidhse innaa giyoth harima kammali 😁

  • @rimzaa
    @rimzaa ปีที่แล้ว

    Akke plwn nm online food store ekak site ekak hadanna eken oyge business ek godk up wei 😊

  • @wasanawasana296
    @wasanawasana296 ปีที่แล้ว +2

    Akki okkoma.gennn godak value e video ❤❤❤❤

  • @Nethuu180
    @Nethuu180 ปีที่แล้ว +2

    1 st comment akki..love you all ♥️💕🥰

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Congratulation nangi 100k subscribers ❤❤

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි පුතේ ....❤❤❤❤

  • @tikka8803
    @tikka8803 ปีที่แล้ว

    ලඩ්ඩු කොහොමද මිල

  • @dularianjalika2032
    @dularianjalika2032 ปีที่แล้ว +1

    Nanga puthuge kama wel gana video 1k karannko

  • @ireshamadhushani388
    @ireshamadhushani388 ปีที่แล้ว

    Congratulations 🎉 100k

  • @hansikamadhavi2587
    @hansikamadhavi2587 ปีที่แล้ว

    Akki oyage gama Kheda

  • @glamourlifestyle3476
    @glamourlifestyle3476 ปีที่แล้ว +1

    Advance, congratulations, sister

  • @ImIfra
    @ImIfra ปีที่แล้ว +1

    Akki doll 🌹😘💓

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 ปีที่แล้ว +1

    Me shop eka oyalgemada akki😮

  • @nuzraazmi1806
    @nuzraazmi1806 ปีที่แล้ว

    Wow the food looks delicious ❤. Good luck dear

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +1

    Babawa balanna enna asai❤

  • @MahimasadaminaBokotuwa
    @MahimasadaminaBokotuwa ปีที่แล้ว +1

    මම අක්කගේ කෑම වලට අාසයි

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว

    200i adu labana satiya wenakota 100k wei .❤

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว +1

    Niyamai niyamai niyamai
    Jaya wewa

  • @kanchanadilrushibandarak-gu9ps
    @kanchanadilrushibandarak-gu9ps ปีที่แล้ว +3

    oya hari daksai nenagi

  • @nimeshafdo-qw9wd
    @nimeshafdo-qw9wd ปีที่แล้ว +1

    100k gana thawa chuutai😊😊😊😊

  • @dinithisanchala2521
    @dinithisanchala2521 ปีที่แล้ว +2

    Akkage video ekak enakan balagena idiye ❤🤗

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว +1

    Good luck ❤❤❤❤❤man Dilani ❤❤❤❤❤

  • @hansikamadhavi2587
    @hansikamadhavi2587 ปีที่แล้ว

    Ane akki oyage video balala ivara vediii apita badagini hadenva ane are tharam rasa pataiiiiii👌👌

  • @vvd8020
    @vvd8020 ปีที่แล้ว

    Lovely video 📹 ❤ 👌

  • @RidmiKalpana-j2g
    @RidmiKalpana-j2g ปีที่แล้ว

    Kawaga bage birthday eka

  • @VimansaGunathilake
    @VimansaGunathilake ปีที่แล้ว

    Oyala koheda dear ❤❤

  • @yvonnedilkusha7829
    @yvonnedilkusha7829 ปีที่แล้ว

    ❤❤ godak lassanai

  • @splendidlifestyle
    @splendidlifestyle ปีที่แล้ว +1

    Lunch menu super dear 😋😋😋👌🏼🤤🤤🤤

  • @faaizahcassim717
    @faaizahcassim717 ปีที่แล้ว +1

    Put more videos akka 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @gjdilhara2538
    @gjdilhara2538 ปีที่แล้ว +5

    දැන් අපිව මතකත් නැතිව ඇති නේද අක්කෙ.. ඔන්න ඔයවගේ ළඟ ළඟ වීඩියෝ දාන්නකෝ ❤

  • @shehanminimom8690
    @shehanminimom8690 ปีที่แล้ว

    100k subs comming soon 😍🤝

  • @sathminihunukumbura9852
    @sathminihunukumbura9852 ปีที่แล้ว

    akki oyl koheda inne

  • @rishanmsdrishanmsd7875
    @rishanmsdrishanmsd7875 ปีที่แล้ว

    Akke oyg birthday year Eka mokakda

  • @LANKANGIRL_UAE
    @LANKANGIRL_UAE ปีที่แล้ว

    1st like comment n share

  • @wasanawasana6949
    @wasanawasana6949 11 หลายเดือนก่อน

    ❤❤

  • @madhavianuththara
    @madhavianuththara ปีที่แล้ว

    රස පාටයි❤

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q ปีที่แล้ว +2

    🌺🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️

  • @Muzniya
    @Muzniya ปีที่แล้ว

    Nan indaikke seithu paakka poren

  • @nihararasheed7618
    @nihararasheed7618 ปีที่แล้ว

    I like to see your videos

  • @RidmiKalpana-j2g
    @RidmiKalpana-j2g ปีที่แล้ว

    Sure yi halo ma oyage wase inne

  • @grashannaleen3829
    @grashannaleen3829 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 ปีที่แล้ว +1

    👍👍👍

  • @sandu5895
    @sandu5895 ปีที่แล้ว

    Nice vlog dear🤍🤍🤍