Mamath me cake eka ada haduwa. Me widiyatamai haduwe. Harima rasai. Mama haduwe rice cooker eke steam karala..thanks for this video.. Oyage channel eke videos godak Lassanai. Oyage amma inna videos harii Shok..mama hari kamaththen balanawa.. Good luck 🙂
Good morning okkotama oyage amma hadana kama mat hadann gatta attatama harima rasai gurumushtiya tiyaganne natuwa kiyadenawa neda harima satuten kama hadannet balanna e vidihata uyanna asa hitinawa ape mallit sangeeth malli vage tikak harima happy eke inne hama velawema budusaranai samatama.
Comments nodammata videos okkoma balanawa... hadana kama godak rasa patai.. mata amma tatta dennama NHa.. me cake ekata gaththa piti seeni pramana walin kiyala denna puluwanda... mis.. kochchara ushnathwayakinda backe karanna oni cake eka...budusaranai mis
Ammige kama nam itin istaram ledaduk siyallakma duruwe niduk nirogi suwa labewa budusaranin parissamen inna adarei Hamadamat vidiyo akak danakan balan inne
කන්න කැමතිම දෙයක් .....කඩෙන් අරන් කන්න බෑ ඒව රසට නැහැ ... දැන් ඉතාමත් රසට අපිට හදන්න පුලුවන් 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️ .. tanak you මල්ලි .....
නියමයි.......හරිම රස පාටයි......අම්මට නීරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.....තව තව මේ වගේ කෑම හදන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තන කරනවා....බුදු සරණයි දෙවි පිහිටයි....🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤❤
😑
අම්මී මම ඔයාට ගෙඩාක් ආදර්යි පරිසම්න් ඉන්න බුදු සරණයි
ම්ම්ම්ම්ම්ම්ම්.......♥️♥️අනිවාර්යෙන් හදනවා හෙට🤩🤩මාත් ගොඩාක් ආසයි පොල් කේක් කන්න✨️😘
අම්මිට තව තවත් දේවල් කියලා දෙන්න නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා !!ආදරෙ හැමදාම බුදු සරණයි !!❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ආදරණීය family එකක්...හැම video එකක්ම බලන්වා මම....ඔයගෙ personality එකට ගොඩක් ආසයි....හැමදාම සතුටින් ඉන්න.....තවත් රස කෑම හදලා video දාන්න අයියේ......බුදු සරණයි හැමෝටම
පරන වීඩියෝ ආයෙත් බල බලා ඉද්දී නොටිෆියක් ආවාම දැනෙන සතුට....ආදරෙයි අයියේ ❤️🔥
❤️❤️❤️
ග්‍රෑම් වලින් ප්‍රමාණවල් දැම්මනන් අපිටත් හදාගන්න පුලුවන් 🙏😊
අනේ ශෝක් හරිම ප්‍රියමනාපයි අම්මා සංගීත්ලගෙ.මල්ලි ඔයා ගොඩාක් පින් කරලා මේ වගේ අම්මා තාත්තා කෙනෙක් ගාව ඉපදෙන්න..ලස්සනයි තුන්දෙනාම..ලස්සනම පවුලක් මම දැකපු..💞💞💖💖💕💕සසරේ හැමදාම මේ විදියටම ආදරණීයව ඉන්න ලැබේවා.
..සංගීත් ට වගේම අනේ මටත් මෙහෙම අම්මෙක් තාත්තෙක් ලැබේවා..💖💖💖💖
අම්මාටත්, තාත්තාටත් නිදුක් නීරෝගී නීරෝගී සුවය ලැබේවා ! ආසම කෑමක්. බොහොම ස්තූතියි !
Man cake hadanna gaththeth me lagadi wage.😁😁lagadi pol cake ekak hadanna hitiye.dan me widihata hadala balanawa.🍰🍰 thank you...oyala dennatama..ammata nirogi suwa prarthana karanawa...budu saranai oyala thun denatama...🙏🙏
අම්මගෙ කරුනාවන්ත කමයි,ආදරෙයි,හිනාවයි,දැක්කම කේක් කෑවට වඩා බඩ පිරෙනවා.හැමදාමත් සතුට්න් ඉන්න.බුදු සරනයි.
මගේ අම්මි නෑ ..ඉතින් අම්මිගෙන් අහගන්න බැරි උන ගොඩාක් දේවල් මේ අම්මිගෙන් ඉගෙන ගත්තා.දීර්ඝ ආයුශ ලැබේවා අම්මියෝ❤️❤️
Must try thanku for the recipe with this i enjoyed your singing 😃
Hoya hoya hitiya video ekak😌 ammige hinawa harima lassnai😍hamadama sathutin inna ohoma.budu saranai ❤️😍
Mamath me cake eka ada haduwa. Me widiyatamai haduwe. Harima rasai. Mama haduwe rice cooker eke steam karala..thanks for this video.. Oyage channel eke videos godak Lassanai. Oyage amma inna videos harii Shok..mama hari kamaththen balanawa.. Good luck 🙂
Athtatama Amma pau Amma ta nierogi suwaya labewa theruwan saranai 🙏🙏 sangeeth perfect superb good luck parissmata inna Bs 👍👍👍👍❤️❤️❤️❤️
බලාපොරොත්තුව සිට් කේක් වර්ගක් try කරන්නම්.ස්තුතියි බුදුසරනයි .
අනේ. ඉයේ බලන්න බැරිවුනා මෙිදැන්තමයි බලන්නේ. හරිම රසපාටයි අපිත් අනිවරේන් හදනවා. අමිමාට බොහෝම ස්තුත්යි බුදුසරණයි කතරගම දෙවිපිහිටයි. ඉයේ පෙඩිඩක් අසනිපවෙිලා හිටියේ එකයිබලන්න බැරි උනේ
ම් ම් ම් කටට කෙල ඉනුවා...තව තවත් රසවත් කෑම උයන්න කියා දෙන්න එන තුරු බලා ඉන්නවා ඔබ තුම්යට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 තුන් දෙනාට ම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️😍😍😍
අපි මේ කේක් එක හැදුවා...වීඩියෝ එකේ තියෙන විදියටම ආවා...පට්ට රසයි...මේ වීඩියෝ එකෙන් තමයි හරියට ආවේ..😘😋😋
Aneee paw . Duka hithuna ehema asanipa wenawa kiyala kiyaddi. Ammatai thaththatai niduk nirogi suwaya nirantharayen labewaa .budu saranai!💕💝
මිස් අපි ගොඩක් ආදරෙයි ඹයාලා තුන්දෙනාටම පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤️💕
Ammo මල්ලි niyamai ne .කලින් video eka ain karane.මේක hadannama ona .rasa patai asama කෑමක් budu saranai amma සනීප වෙන්න
I never knew pol cake was so easy to make.
Thank you.
Much better than iced cake.
Stay safe and Blessed.
මගේ ආසම..තුන් දෙනාම පරිස්සමින්...ආදරෙයි..❤❤❤
Tanks lassanai wadah satah hana 👌❤
malli අද 31night එක.මම මේ හදනවා .පින් ඔයා ල තුුන් දෙනට.බුදුසරණයි
දවසට වීඩියෝ එකක් බැලුවේ නැත්නම් අඩුවක් වගේ අම්මාට බුදු සරණයි නීරෝගී සුව ය ලැබේවා සංගීත් මල්ලි ටත් තාත්තා ටත් අපි ගොඩක් ආදරෙයි බුදු සරණයි
Wow thanks amma for amazing recipes 😍
Very nizzz...good job...👍👍👍
Very talented ammi & putha...
Keep it up..✌✌✌
👍
Sinduwa Nam niyamai....lassana ta kiwwa....ammata hamotama adarei... Jesu pihitai
Ane oyala thundena harima hodai ane mmata asama family ekak..lassana hinawa ammage harima nirahankarai lengathui sathutin inna hamadamat theruwan saranai ...
අහිංසක,නිහතමානී,ආදරණීය අම්මා කෙනෙක්........අදරෙයි අම්මෙ...පරිස්සමෙන් ඉන්න....බුදුසරණයි..
ammath lassanai godak puthath lassanai.. lassanama poulak.. aasa hithanawa ammagei puthagei aadare
Parissamen inna kauruth, budu saranai devi pihitai love you All 😘😘😘❤❤❤👌👌👌👌👌👌👍👍👍
අනේ අදරෙයි සන්ගීත් අය්යෙ ඔයා අද උදෙන්ම් වීඩියෝ එකක් දාල ❤️ ඔයාටයි අම්මිටයි තාත්තටයි ගොඩක් ස්තූතියි අපිට මේ වගේ වීඩියෝ දාල අපිව සතුටු කරවට❤️❤️❤️❤️
Puthe oyage ammata nirogi suwaya pathanawa.devipihitai.kopamana wedak thibunath nitharama ammage recipe balala kema hadanawa.stutie.deepika Milano sita.
ස්තුති අම්මා ❤️ .
රෙසිපි එක ඩ්ප්ක්රිප්ශන් බොක්ස් එකෙ දැම්මා නම් ගොඩක් වටිනවා .
හැම එකක්ම...
Without adding sugar can we add juggery,
Anee ammata budu saranai...පරිස්සමෙන් inna....duka hithuna ehem kiyaddi
oyala hemotama nirogi suwaya prarthana karanawa hemadama sathutin inna budusaranai
Thanks ammiyooo. Dirgayusha labewa ammi. Sangeeth aiya oyata hadawathinma suba pathanawa siyalu weda katayuthu saarthaka wewa.
අම්මි අද වෙනදටත් වඩා ලස්සනයි.❤️
Meka rulan dala hadana puluwanda ane ammi kiyannako😊😊😊😊😊
ඔව් පුළුවන්.එහෙම රසයි.
Rise coker cup eken gttoth piti කොච්චර ganna onada ayya
Rasa patai ammi pol cake hadanawa mai budusaranai parisamin inna oyalath adarai hamadamath
අනෙ අම්මිගෙ මූන හරි සිරියාවන්තයි..😍 බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️
නියමයි තව තවත් මේ වගෙ හදල ඉදිරිපත් කරන්න ලැබේවා නිරෝගි සුව පතමි තිදෙනාටම
අම්මි විඩීයෝ එකක් දානකමි බලාගෙන ඉන්නෙ ඔයාලට ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️🌹🌹
aunty bole oyage chopsy rice eka heduwa harima rasata awa.😘😘🥰
Akka harima rase patai...
Akka mekate butter danne nadde....
Wow . අද Sangeeth Vlog නෑදෑ පරපුරට උදෑසන ආහාරය ලැබුණ වගේ සතුටු යි.පරිස්සමට ඉන්න.අම්මව පොඩ්ඩක් හුළං වැදෙන්නවත් පොඩි ට්‍රිප් එකක්වත් පුළුවන් වෙලාවක එක්කං යන්න මල්ලි.එයාගෙ හිතට සහනයක් නිස්කලංක බවක් ලැබෙන පල්ලියකට වගේ නම් තවත් හොඳයි.ආදරෙයි ඔයාලට 😄
මම රෙසපි හොයයන අතරෙ ඔයාල හදල very happy බොහොම ස්තුති
Yummy. ❤️.
One of My Favourite 💕
Amma aththatama oyage hinawa harima lassanai.nirahankara hinawak.b.s.
Me aiyage amma hari hodai ahinsakai... dini akka lucky❤
Mn godak kemati kemak.harima asawen beluwe.tnx bs
පුතේ ඔයත් වැඩිය පැනිරස කන්න එපා .ඔයාලට බුදු සරණයි ❤❤❤❤👍
හැමදමත් අම්මිගේ කැමක් එනකන් බලන් ඉන්නවා ගොඩාක් ස්තුතියි බුදුසරණයි ඔයාලට 👌👌👌👌🙏🙏🙏🙏
Ammo ada udenm video eka dala.ammige ayyagei hinawa dakka kiyanne ithin dwsm subai thama.❤❤❤❤❤
👌👌පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏 ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට😘😘😘😘
නියමයිනේ .. රස පාටයි... 😋😋බුදුසරණයි ❤️
Cup ekk kiyanne grame walinnm kochchrakda aiya
Good morning okkotama oyage amma hadana kama mat hadann gatta attatama harima rasai gurumushtiya tiyaganne natuwa kiyadenawa neda harima satuten kama hadannet balanna e vidihata uyanna asa hitinawa ape mallit sangeeth malli vage tikak harima happy eke inne hama velawema budusaranai samatama.
Pol cake හැදුවා mara rasai amma.1k pol cake එකක් හදන්න අවශ්‍ය pramana කියන්න pls
Ane amme adanam oya harima lassanai. 16i masayai wagei.aadarei godaaak❤️❤️🌹🌹😀🤗
Comments nodammata videos okkoma balanawa... hadana kama godak rasa patai.. mata amma tatta dennama NHa.. me cake ekata gaththa piti seeni pramana walin kiyala denna puluwanda... mis.. kochchara ushnathwayakinda backe karanna oni cake eka...budusaranai mis
Aw awww moko me udenma 😍😍😍
Sinduwa harima lassanai ..
අද නම් නියමයි. හරිම රස පාටයි. අපි ආසම කෑමක්. මගේ මහත්තය නිවාඩුවට ගියාම අක්කලට කියල හදාගෙන එන කෑමක්. දයාබර ජෙනී ඔයාගේ ආදරනීය බවත් එක්ක තවත් රසවත් වෙලා තියෙන ඔයා පහසුවෙන් හදපු මේ පොල් කේක් මටත් අදම හදන්න හිතුනා අපේ ගෙදර අය වෙනුවෙන්❤️❤️❤️🙏🙏🥰🥰
Great...I prepare this
Meavala dana dea pramanaval danna sangeeth harima leasi thanks😘😘😘
මං ආසම කැමක් ❤️
රසම රස පාටයි..👍👍
Good job... ❤❤❤🙏🙏🙏🙏
මිස් කොරෝනා රෝගයේ අතුරු ආබාධ අඩුකරගන්න දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා බඩ විරේකයක් කරගන්න. උණ රෝගය අවසානයේ විරේකය කළ යුතු බවයි දේශීය වෙදකමේ සඳහන් වෙන්නෙ. එයින් එහි අතුරු ආබාධ හුඟක් අඩුකරගත හැකියි. තෙරුවන් සරණයි..
Thank you Amma
අම්මා අද නම් ගොඩක් ලස්සනයි
E ammage hinawa harima siriyawanthai kathawa
Nitharama hinawela inna ආදරණීය අම්මාට nirogi wa inn lebewa.
සංගිත් අයියේ ෙපා්යදවසේ කරපු වැඩ සටන ලස්සනයි ඔයා ෙහා්දට රගපැවා
Nice family..😘
Rasa paatai thank you god bless you
Harima lassanai rasaati
අම්මීත් තාත්තිත් අසනීපෙන්ද තාත්තී පෙන්න නැත්තේ එකද අනේ බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
උදෙන්ම එක දැකලා කටත් පිස්සු වැටිලා 😥❤
Aiya sanjana akkith ekka food challege ekak krnnakoo
Ammige kama nam itin istaram ledaduk siyallakma duruwe niduk nirogi suwa labewa budusaranin parissamen inna adarei Hamadamat vidiyo akak danakan balan inne
Good
Pani walin hadanna puluwan neda amme
WoW. Nice eh.
Take care
Rasa patan pol cake apith hadala balanna one
16:42 wradunaa nee aiye
Thank you so much aunty,❤️
බැංකු රැකියාවක් ...අදම අයදුම් කරන්න...එන්න අපේ පැත්තට ...💖💖💖👍👍
නියමයි නේ ❤️
හැමදාම වගේ රසම කැමක් අම්මිගේ.. 💕💕
Ane yaluwane me welawe corona rogayen asadyama thathwaye inna mage aadaraneeya seeyata ikman suwaya pathannako oyalata godak pin.mage pawle hamotama corona
අනෙ ඒ අම්මා බුදු සරනයී අම්මෙ
තෙරුවන් සරණයි ..♥️♥️
අද උදෙන්ම දාලා නියමයි අයියා ආදරෙයි අම්මි බුදුසරණ යි ඔයාලට
කේක් ට්‍රේ එකට oil paper දානකොට මුලින්ම හරහට දිග පටියක් දැම්ම නම් කේක් එක ට්‍රේ එකෙන් එලියට උස්සලා ගන්න ලේසියි aunty.try කරන්නකො එහෙම
Niyamai thank you oyalata