Beddegama vichara puhunuwa- A/L sinhala - Upul Sir- Top ten Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 81

  • @hansiwijerathne641
    @hansiwijerathne641 3 ปีที่แล้ว +28

    සර්ගේ කටහඩ ඇහෙනකොට අවුරුදු 9ක් අතීතෙට යනවා.අපි අද මේ තැන ඉන්නේ සර් නිසයි.දීර්ඝායූ වේවා! සර් දළදා සමිදු පිහිටයි !

  • @gayashaniekanayaka7769
    @gayashaniekanayaka7769 ปีที่แล้ว +5

    වචනයේ පරිසමාප්තියෙන්ම ගුරු පියෙකි.සර්ගෙ කට හඩ ඇහෙනවා කියන්නෙ ලොකු ශක්තියක් ...සිංහල විශය විතරක් නෙවේ මුළු ජීවිතයම සාර්ථක කර ගන්න ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න හරි අපූරුවට කියලා දුන්නා.දීර්ඝායුෂ වේවා බුදු සරණයි සර් .

  • @sisirakumaraakanayaka9027
    @sisirakumaraakanayaka9027 3 ปีที่แล้ว +7

    සියක් මල් කැකුළු සිප් කිරෙන් නැහැවීමට සර් දරනා මහගු කැපවීම මතු මතුත් නෙත් සිළු ප්‍රදීපාලෝකයෙන් බැබළවීමට ආශිර්වාදයක්ම වේවා!!!🙏🙏🙏

  • @SL_Page
    @SL_Page 2 ปีที่แล้ว

    0:54 / 1:00:38
    Beddegama vichara puhunuwa- A/L sinhala - Upul Sir- Top ten Video

  • @wasanamaduwanthi219
    @wasanamaduwanthi219 3 ปีที่แล้ว +9

    ඇත්තටම හරියටම හිතට වදිනවා සර්. හොදටම තේරෙනවා.ගොඩක් ස්තුතියි සර්. පින් සිද්ධ වෙනවා

  • @shakyageethmi4689
    @shakyageethmi4689 3 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි Sir......🙏 හරිම ලස්සනට උගන්වනවා. අහන් ඉන්න ආස හිතෙනවා 🙏

  • @danithbimsara2955
    @danithbimsara2955 3 ปีที่แล้ว +3

    එක වීඩියෝ එකක් බැලුවම අනිත් එක බලනකම් ඉවසුමක්නැ ඒතරම් සුපිරියටම කියලා දෙනවා ස්තූතියි සර් බුදුසරණයි ඔබට

  • @HashiniYashara-jj1pt
    @HashiniYashara-jj1pt ปีที่แล้ว

    සර් නම් මිහිපිට දෙවි කෙනෙක්.හොදට තේරුණා සර්.දළදා සමිදු පිහිටයි සර්ට.ගොඩාරියක් පිං 🙏🙏🙏🙏

  • @ireshadulanjani8119
    @ireshadulanjani8119 3 ปีที่แล้ว +10

    ගොඩාක් ස්තූතියි සර් මේ කරන සත්කාරයට.. 🙏

  • @nethminikaushalya170
    @nethminikaushalya170 3 ปีที่แล้ว +3

    කොහේ ගියත් class හොයන් අන්තිමේදී ගොඩක් අය නතර වෙන්නේ මෙතන තමා...ඔබට දළදා සමිඳු පිහිටයි ගුරුතුමනි...........

  • @ellepolawimaladhramabandar3888
    @ellepolawimaladhramabandar3888 3 ปีที่แล้ว +3

    Aganaa paadam tikak ...harima dakshai oba thuma..

  • @මලීෂාපෙරේරා
    @මලීෂාපෙරේරා 3 ปีที่แล้ว

    hrima pahadili .ahan inna asai. sirta diirgaayu labeewa. budusaranai.

  • @dimuthuwikramasinghe6052
    @dimuthuwikramasinghe6052 3 ปีที่แล้ว

    Godaaaak pin sirta ..hodatama theruna kiyla dunna tika...budusaranai sir🙏🙏🙏

  • @nilukshijayasinha4117
    @nilukshijayasinha4117 3 ปีที่แล้ว +3

    නියමයි sir ගොඩක් pin api mewa balala තමයි exam akata redy wenne a nisa thawa vedio danna 🙏🙏🙏🙏

  • @kdrlahiruudari5587
    @kdrlahiruudari5587 ปีที่แล้ว

    සර් ගැන අහල නම් තිබ්බ ඒත් අද තමයි මුලින්ම සර්ගෙ වීඩියෝ එකක් බැලුවෙ 🥺 ගොඩක් ස්තූති... හොදටම තේරෙනව කියල දෙන විදිය 🥺♥️🙏

  • @NethuminaMalshan
    @NethuminaMalshan ปีที่แล้ว +1

    Thank you sir.wena kiynna deyk ne sir sinhala powanawa

  • @chamaklavlog9368
    @chamaklavlog9368 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Predipchathuranga-qq6qw
    @Predipchathuranga-qq6qw ปีที่แล้ว

    තෙරුවන් සරණයි! සර්

  • @kaveeshagihan7863
    @kaveeshagihan7863 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුති සර් 🙏 ගොඩක් පිං

  • @madushanwadimunawadimuna4643
    @madushanwadimunawadimuna4643 3 ปีที่แล้ว +11

    සර්ට ගොඩාක් පිං..
    මම මේ වීඩියෝ බලලා ඉගෙනගන්නෙ අනේ සර් නාට්‍ය විචාරත් පුලුවන්නම් කරන්න 2021 exam එකට කලින් 🙏🙏🙏

  • @hansisandunika837
    @hansisandunika837 3 ปีที่แล้ว +3

    Sir godak hodai.sirta budusaranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethmiama5579
    @nethmiama5579 2 ปีที่แล้ว +1

    Ammooo sir. Hodata teruuunaaaaa.....🥳🥳🥳

  • @dewlihansana7867
    @dewlihansana7867 3 ปีที่แล้ว +4

    Thank you sir☺️ hodata theruna..

  • @T타
    @T타 3 ปีที่แล้ว

    Thank you sir pahadili piliwelai lassanata kiyala dunna hodata theruna godak pin sir 🙏❤💝

  • @kavidharmadasa2946
    @kavidharmadasa2946 3 ปีที่แล้ว

    Niyamaii sir ..... Baddegama basa bawithaya ganath wicharayak kiya dennakooo

  • @ireshasanjeewani5934
    @ireshasanjeewani5934 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏

  • @nadeekafernando5813
    @nadeekafernando5813 ปีที่แล้ว

    මරු

  • @pboperera7471
    @pboperera7471 3 ปีที่แล้ว

    Hodat therun sirr😍 padam niymai 👍👍

  • @wpsithija6193
    @wpsithija6193 2 ปีที่แล้ว

    Godak watina padamk 🙏

  • @MalkiPrashansa
    @MalkiPrashansa ปีที่แล้ว

    හොඳට තේරුනා සර්😊❤

  • @imalshikamadushani655
    @imalshikamadushani655 2 ปีที่แล้ว

    සර් ගොඩක් පින්.සර් රටටම සම්පතක් .තෙරුවන් සරනයි.

  • @erandimadhushika2274
    @erandimadhushika2274 3 ปีที่แล้ว

    godak watinawa sar 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯

  • @nethmiama5579
    @nethmiama5579 2 ปีที่แล้ว +1

    Godk pin sir....🏹🏹🏹🏹🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🙋🙋🙋🙋🙋🙋🙇🙇🙇🙇🙇

  • @navodyawijesundara7193
    @navodyawijesundara7193 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති සර් 🙏🙏

  • @rashmibasnayaka5843
    @rashmibasnayaka5843 3 ปีที่แล้ว

    Godk hodi sir .. budu sarani ....

  • @greatajayasinghe6409
    @greatajayasinghe6409 2 ปีที่แล้ว +1

    බුදු saraniii sir

  • @onlysweets136
    @onlysweets136 2 ปีที่แล้ว

    ස්තුතියි sir 🙏

  • @sachinichandrika8120
    @sachinichandrika8120 4 ปีที่แล้ว +4

    Ane sirta hemadama nirogi suwa labenna oni. Ape sir tharam hodatama ugannana sir kenek wena kohe wath ne.

  • @noname-ey5xn
    @noname-ey5xn 3 ปีที่แล้ว +1

    අනේ සර් ගොඩක් පින්. ❤️❤️

  • @PabodaBashini
    @PabodaBashini ปีที่แล้ว

    බොහොම පින් සර්🙏♥️😥

  • @motivationalch2701
    @motivationalch2701 3 ปีที่แล้ว +2

    හොදටම තේරුම් ගියා 🥰 තැන්ස් සර්

  • @gihanirandika6630
    @gihanirandika6630 3 ปีที่แล้ว +1

    Hodata theruna sir🙏

  • @darshikamadhushani2354
    @darshikamadhushani2354 3 ปีที่แล้ว +5

    Sirt godak pin ...

  • @chathurikaranasinghe691
    @chathurikaranasinghe691 2 ปีที่แล้ว

    අපේ සර්.අද අපි මෙතන ඉන්නේ සර් නිසා තමයි.සිංහල වලට A එකක් ගන්නනම් උපුල් සර් කියන විදියට වැඩටික හොදට කරන්න.විස්වාසෙන් කියන්නේ සිංහල නම් ඉතිං උපුල් සර් තමයි

  • @nethmiama5579
    @nethmiama5579 2 ปีที่แล้ว +1

    Pin sir

  • @sanjayaprasad8315
    @sanjayaprasad8315 3 ปีที่แล้ว +3

    Godak pin sir

  • @rasikashashi1535
    @rasikashashi1535 3 ปีที่แล้ว

    Godak pin sir hodata therunaa

  • @dismitharushika6833
    @dismitharushika6833 3 ปีที่แล้ว +2

    Godak ස්තුතියි sir

  • @yusirudilshan903
    @yusirudilshan903 2 ปีที่แล้ว

    Ane godak thanks sir💛

  • @thisararawindi2254
    @thisararawindi2254 3 ปีที่แล้ว +2

    Sir kiyla den awa hodata terenwa sir godak pin

  • @paraminawoddyaparaminawodd6924
    @paraminawoddyaparaminawodd6924 3 ปีที่แล้ว +1

    Bohoma sthuthi sir

  • @AmaNethu-iv1nk
    @AmaNethu-iv1nk ปีที่แล้ว

    ❤❤

  • @chathurikamadubashini7136
    @chathurikamadubashini7136 3 ปีที่แล้ว +1

    Thank you sir godak පින්

  • @jithmiekanayake7394
    @jithmiekanayake7394 2 ปีที่แล้ว +1

    👍🙏🙏🙏

  • @senuytgaming3392
    @senuytgaming3392 2 ปีที่แล้ว +1

    👍🔥

  • @amilasupun7743
    @amilasupun7743 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @pabasarapabasara1072
    @pabasarapabasara1072 3 ปีที่แล้ว +2

    Sir godak pin.budu saranai sir ta

  • @chadukiviyanga2390
    @chadukiviyanga2390 3 ปีที่แล้ว +4

    අනේ සර් තව පාඩම් දාන්නකෝ

  • @shanikajayasinghe3380
    @shanikajayasinghe3380 3 ปีที่แล้ว

    Sir ගොඩක් ස්තුතියි 👍👍

  • @විසරණේ2001
    @විසරණේ2001 4 ปีที่แล้ว +3

    budu saranai sar

  • @dasuniuthpala7086
    @dasuniuthpala7086 3 ปีที่แล้ว +2

    නියමයිනේ sar

  • @crickboy3782
    @crickboy3782 3 ปีที่แล้ว

    බොහොම පිං ....

  • @sachinthalakshan9581
    @sachinthalakshan9581 3 ปีที่แล้ว

    Sirta godak pin 🙏🙏🙏🙏🖤

  • @sandaminiravihansa4516
    @sandaminiravihansa4516 3 ปีที่แล้ว +3

    👍👍

  • @ronalalex6116
    @ronalalex6116 3 ปีที่แล้ว

    Godak pin sir bs

  • @jayasiridissanayaka2821
    @jayasiridissanayaka2821 3 ปีที่แล้ว +2

    King Of SINHALA..

  • @mahelaherath7464
    @mahelaherath7464 3 ปีที่แล้ว +2

    👍

  • @Esudasan-c4j
    @Esudasan-c4j 6 หลายเดือนก่อน

    සර්ගේ ඔන්ලයින් ක්ලාස් තියෙනවා ද

  • @piyumilakshani5808
    @piyumilakshani5808 3 ปีที่แล้ว +1

    Sirt godak pin

  • @sahankaushalya295
    @sahankaushalya295 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූති සර්

  • @NirmalaSandya-ci5jt
    @NirmalaSandya-ci5jt ปีที่แล้ว

    Sir hodat therenwa

  • @thisararawindi2254
    @thisararawindi2254 3 ปีที่แล้ว +5

    Sir natya wicharath karannako

  • @ruwanchandana4715
    @ruwanchandana4715 3 ปีที่แล้ว

    Thank you sir

  • @isharaseuwandi6410
    @isharaseuwandi6410 3 ปีที่แล้ว +4

    Very tank sir

  • @Chamathka-z5x
    @Chamathka-z5x 3 ปีที่แล้ว

    🙏

  • @dananjayavlogs8847
    @dananjayavlogs8847 3 ปีที่แล้ว +2

    Gread s

  • @sachinikavindya1909
    @sachinikavindya1909 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🤍

  • @thirushagimhana8594
    @thirushagimhana8594 3 ปีที่แล้ว +3

    👍

  • @amilasupun7743
    @amilasupun7743 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏