How we came to Romania/අපි රුමේනියාවට ආපු විදිහ 🇷🇴🇪🇺🇱🇰
ฝัง
- เผยแพร่เมื่อ 29 ธ.ค. 2024
- Subscribe ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
Romania is a beautiful country located in southeastern Europe. It is known for its stunning natural landscapes, including the Carpathian Mountains and the Danube Delta. The country has a rich and diverse cultural heritage, with influences from various civilizations, from the Romans to the Ottomans.
Romania's capital city, Bucharest, is a bustling metropolis with a mixture of modern and traditional architecture. The city is also home to many museums, galleries, and art festivals, showcasing the country's history and contemporary art scene.
The Romanian cuisine is delicious and varied, with dishes like sarmale (stuffed cabbage rolls), mici (grilled minced meat rolls), and mamaliga (a type of cornmeal porridge) being popular across the country. Romania is also known for its wines and beers, including the famous Transylvanian wine region.
In summary, Romania is a country with a lot to offer visitors, from its stunning scenery and cultural heritage to its delicious cuisine and friendly people.
#romania #walkineurope #europe #travel #romania #nature #bucharest #video #virelvideo #trending #trendingvideo #gopro #viral #street #europe #waiking #රුමේනියා #srilanka #capcut #walk #streetfood #street #photography #photo #video #videography #my #music #flowers #flower
Thanks both of you
❤️🫶
❤🎉
❤️
Dennatama subapathanawa..
බොහොම ස්තූතී ❤️🙏
Well done sachioo❤
Thank you ❤️🙏
Great work akka oy awe unskilled d skilled d😊
බොහොම ස්තූතියි 🙏❤
Man Skilled awe nangi
❤
Hoda watina video ekak, lasana couple ekak. Budusaranai
බොහොම ස්තූතී 🙏🤍
❤ Ela keep going 🙏
Thank you, 🙏❤️
Dan romaniawa gana wadagath menna me wage videos 😊 keep it up jayen jayama labenna one ❤❤❤
බොහොම ස්තූතී 🇷🇴❤️🙏
Good
Thank you ❤️🇷🇴🙏
වෙල්ඩන් යාළුවා
💜💜
ජයෙන් ජයම වෙන්න ඕන ඔය දෙන්නට ❤🫶
බොහොම ස්තූතී 🙏❤️🇷🇴
Thank u so much both
Of u
@daisyediriweera ❤️❤️
❤❤❤
Bro video ekak danna bike ride ❤❤❤
Dannam eka genath video ekak issarahata. ❤️🙏
Ubalage video maru ban..
Thank you 🙏❤️🇷🇴
Thanks
❤️❤️
Congratulations denatama ❤. Mata dna gna deyak tynva. Math enna inne Romania enna inne. Dn avuruddakta passe vena ratakata yanna plvn latava attada legally
බොහොම ස්තූතී. ❤️🇷🇴🙏
අවුරුද්දක් ඉන්න අවශ්යත් නෑ එකට නම්. ලීගලි යන්න පුළුවන් වෙන රටකට. ඔන්ලයි ඇප්ලයි කරලත් ගොඩක් ජොබ් හොයාගන්න පුළුවන්. එහෙම නැත්තන් අයි ඩී ( TRC ) එක හදාගෙන වෙන රටකට විසිට් යන්න පුළුවන්. එහෙම ගිහින් වුනත් ඒ අදාල රටවල ජොබ් විස්තර බලන්න පුළුවන්.
ස්කිල් එකක් එක්ක එනව නම් ගොඩක් ලේසි වෙන රටක ජොබ් එකකට ඇප්ලයි කරන්න.
Malli mage gahnu lamaya inne Italy wala man bara dunna mata oyala danna vistara tikaka kiyannko plz .mage gahanu lamaya aurudu 23 italy eya ehe purawasiyek dan 😊
Channel eke udin ape fb account thiyanawa. Eken msg ekak dann. Danna deyak nam kiyannam.
Math aplay karala tiyenne maharagama ඒජන්සි ekakin.tama masa dekak wenne.oyala wage gataluwak nathuwa enna labai kiyala math hitanawa.thank u .
Aniwarenma getaluwak nethuwa enna puluwan wei. Hodata hoyala balala weda tika karaganna. Good luck 🙏❤️
@@Walkineuropelk thank u so much.
❤❤🎉🎉🎉
💜💜
cruise feed srl kiyanne mokakda??🤔🤔
Company ekaka name ekak wenna athi. Google sarch karala balanna
Apita oya kiyana a/c company ekata apply karanna barida nngi?👍👍👍
puluwan aiye. Vacancy thiyenawa.
😊
Rata enawa kiyanne kattak thama..api rata yanne e katta kanna.. ape rata epa wela nam giye katta thama..
Api rata yanneth gamak gahannam e game eka gahanna..
Shift eka anuwa ninda change wena ewa hitagena wada karana ewa ewa normal.. atha arinna epa .mind set eka hada ganna one.. good luck
Thank you very much 🙏❤️❤️
Mame dan awilla auru 4 wenawa oya awilla thyenne kurunagala suhara eka wenne athii hodai habai kiyana tharam sundara nhe
බොහොම ස්තූතී අදහසට. ❤️ 🙏සුහර එකෙන් නෙවෙයි මම ආවෙ. අපි වීඩියෝ එකේ පැහැදිලිව කියන්නෙ හැමෝටම එක වගේ නෑ එන තැන අනුව වෙනස් වෙන්න පුළුවන් ඒක කියලා.
Wayasa Seema WA kohomada yanne.. care giver walata wage.thanks
Danna tharamin wayasa 45 wage thama seemawa 🙏❤️
Agancy eka mokdd brdh ❤
Roshell
❤
Akka and aiya ..mata mekata aniwarenma reply ekak ona...mamai mage husband romania enna asawen inne..apita aurudu 3 puthek innawa..eya ekka enna puluwan weida
Eka wera nam enna amaru wei ehema nam. Mulin husband hari awith eyata ganna puluwan anith dennawa.
Husband ta dependent visa wage dala anith dennawa ganna puluwan. Ehema nethuwa mehe kenek baba ekkama nam ganna kemathi wenne nethi wei eka werama oyawath work visa ekakata. Mokada oyata weda karanna amaru wenawane baba iddi.
@@Walkineuropelk ane thanks akke reply kalata ..ehemada
Godak durata ehema wei. Eth thawa tikak wisthara hoyala balanna. 🙏❤️
Kurunagala,mokkadda ajancy eka,
🎉🎉🎉
❤️
රුමේනියා වල ඔටෝමොබයිල් මිකෑනික් ෆීල්ඩ් එක කොහොමද අක්කේ.
එන්න පුලුවන් නම් ගොඩක් හොඳ ජොබ් එකක්. හොඳ සැලරි එකක් ගන්න පුලුවන්. ලොකු ඉල්ලුමක් තියනවා ඒ වගේ ජොබ් වලට. 🇷🇴 ❤🙏
රස්සාවක් තියනව නම් ඒජන්සි හරහා එන්නම ඕනෑමද?
Dan aluth widihata nam Bureau gewanna ba self apply karala. Agency ekakin apply karala witharai puluwan. Oya self apply karanna puluwan kamam thiyanawa nam anthima weda tika karaganna agency ekak samabanda karaganna wenawa. Sampurna weda tika dan thaniyama karaganna ba 🙏❤️
Delivery ride ගැන කියන්න
Ikmaninma video eka dennam. 🙏❤️🇷🇴
Emerald ajancy eka hodai da
Apita agency gena recommendation ekak denna ba. E gena video eketh kiyanne api. Fb group wala ehema tikak wisthara hoyala balanna.
Ikmanata enna labei kiyala hithanawa oyatath. Thank you 🙏❤️🇷🇴
Aiyata rumeniyawata yanna kiyak viyadam unada?
Mata nam 5lak wage. Mama awith dan tikak kal. Dan ganan nam godak wenas
@Walkineuropelk dan yanawa nm aiye samanyen kiyak vage yanawada ?
Hariyatama ganak gena nam man kiyanna danne na. 15-17 th athara wage danna tharamin
@@Walkineuropelk thanks aiye
❤❤
❤
Nangi ejansiye nama kiiyannako
Roshell
Electrician job කොහොමද අක්කේ. Salry hodaida
Skill job ekak nisa getakuwak na. Hoda salary ekak gannath puluwan wei godak durata. ❤️🙏
@@Walkineuropelk thankyou 🙏
Akke ohe warehouse job girlslata krnna amaruda ?
Ena place eka anuwa eka wenas wenna puluwan. Mona wage item thiyana place ekakda kiyala enna kalin tikak hoyala balanna. ❤️🙏
Qualifications monwda blanne 🙏
Ena job eka anuwa thama eka wenas wenne
Akke romaniave barista vacancies saha salary gana kiyannako
විස්තර හොයලා තොරතුරක් දෙන්නම්. ❤️🙏
@Walkineuropelk thank you so much akke ayye
❤️🙏
ඔයාලා ආපු ඒජන්සි මොනවාද නන්ගි
අපි ආවෙ දෙහිවල රොශෙල් සහ කුරුණෑගල ගල්ෆ් ගේට්
Oyala apu agency eka mokadda?
Dehiwala roshell & kurunegala gulf gate 🤍
Caregiver වගේ එනවා නම් කොහොමද
Getaluwak na. Hoda job ekak. ❤️🙏
Ajansi kohada
Dehiwala & kurunegala
@@Walkineuropelk dehiwala roshell ekenda
@AdishaChathuranga ow
Contact number ewanna pluwanda
@@Walkineuropelk unskill job nhi kiynawane....english aniwaryai kiynwa
Akki mn maldives wlaa අවුරුදු 2ka experience tynw waitress knk wdht samnyn girl knk tnyn awth aulk nedd salary kohm weod
Girl kenek thaniyama awa kiyala nam kisima getaluwak wenne na mehe. Salary eka nam mul kale tikak adu wei. Hebai tika kalayak yanakota hoda salary ekak ganna beri na. Oya skill ekak ekka ena nisa kohomath aulak nethuwa weda tika karaganna puluwan wei. ❤️🙏
@Walkineuropelk Thank you akki reply ekt 💜️🌹
@Thaku-ge7od ❤️🙏
Mokada ajency eka
Api awe, dehiwala roshell / kurunegala gulf gate eken.
අනිවාර්යයෙන්ම රුමේනියා භාෂාව දැනගෙන ඉන්න ඕනෙද අක්කේ
නෑහැ. එහෙම එකක් නෑ. ඉංග්රීසි නම් ටිකක් හරි දැනගෙන එන එක වටිනව, මුල් කාලෙ වැඩ ටික කරගන්න. මෙහෙ ඉන්න ගමන් භාෂාව ඉගෙන ගන්න පුළුවන්. දැන් ඉදලම භාෂාව ඉගෙන ගන්න පුළුවන් නම් වටිනව කොහොමත්.
@@Walkineuropelk Thank you akke
🇷🇴❤️🙏
එක්කෙනෙකුට එන්න මුලු වියදම කොහොමද අක්කි
දැන් ගනන් ගැන නම් අපි හරියට කියන්න දන්නෙ නෑ. අපි ඇවිත් දැන් ටික කාලයක් වෙන නිසා. දන්න තරමින් ලක්ෂ 15/17 ත් අතර වගේ ගානක් වෙනවා.❤️🙏
Mata Anna berida
Try kaloth beri na. ❤️🇷🇴🙏
Mokdda agency eka
Api awe
Dehiwala roshell & kurunegala gulf gate 🙏❤️🇷🇴
❤
❤
oyala inna city eka mokadda
Api inne bucharest wala 🇷🇴❤️🙏
Unskilled awoth awulk weida
E gena hariyatama kiyanna amarui. Ena thenath ekka wenas wenna puluwan. Hoda then thiyennath puluwan. Hebai skill ekak ekka enna puluwan nam thama godakma hoda. ❤️🙏
ඩිලිවරි රයිඩ ගැන විස්තරයක් කියන්න අයියේ
විස්තර ගොඩක් කියලා තියන්නෙ. බලන්න වීඩියෝ 2ක්ම තියනවා හැම විස්තරයක්ම දාලා
Hoda agency ekak kiynn puluwnda akke
Hodai kiyala nam apita ekak recommend karanna ba. Oya meheta ena thena anuwath eka wenas wenna puluwa. Wedi wistharayak thawa video ekakin aragena ennam
හිතාගන්න බැරි ගානක් ගෙවල, කෙනෙක් ගියා. ඒ පඩියෙන් හරියට කන්නවත් නෑ.
උන් දෙන ටාගට් කොහොමත් කරන්න බැහැ කිව්වා.ආපහු එන්න විදිහකුත් නෑ.
ඒ වගේ තැනුත් නැතුවම නෙවෙයි. පුළුවන් නම් මුල් කාලෙ කොහොම හරි කට්ට කාගෙන ඉදලා රිලිස් එකක් හරි ගන්න පුළුවන් ද බලන්න. ඉදිරියට හොඳ දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා❤️🙏🇷🇴
Dollar 350 kata pitarata yanna epa lamaine.
මන් දන්න තරමින් නම් මේ රටේ ඊට වඩා හොඳ සැලරි එකක් ගන්න පුලුවන්. ස්කිල් එකක් හදාගෙන එන එක තමා හොඳ ම. ❤️🙏
Nangi mage husben electrion and plumber aurudu 16k experience thiyenawa.qutar,saudi arabi,iraq,dubai,moldivs ratawala.eyata aurudu 45k.rumeniya enna balanawa.elecricion vecancy danna company nada
වේකන්සි තියන තැනක් ගැන නම් කියන්න දන්නෙ නෑ. පොඩ්ඩක් ඒජන්සි වලින් විස්තර හොයල බලන්න.
Nangi agancy no dannako
facebook.com/RoshellManpowerAgency
facebook.com/profile.php?id=100094500220335
Me link deken agency wala page walata yanna puluwan. Ewage contact details thiyanawa
දරුවනේ, ඔබලා කියන දේවල්වලින් මට තේරෙන්නේ, සමහර මැදපෙරදිග රටවලට යන අයට නිතර සිදුවන ගැහැට හා බිය ගැන සලකා බැලුවහම, ඔබලා වඩා වාසනාවන්තයි කියන එකයි.
බොහොම ස්තූතී 🙏❤️
අයියා දැන් ඔයා කරන්නෙ ඩිලිව්රිරි රයිඩර්ද බේසික්ද කොමිෂන් ද අනේ මාත් පෙබරවාරි එනවා මට ඔයාව සම්බන්ද කරගන්න ඔනි විස්ත්ර දැන ගන්න 🙏
මම දැන් කරන්නෙ නම් මේ ජොබ් එක නෙවෙයි. මම මීට අවුරුදු 1 1/2කට වගේ කලින් මේ ජොබ් එක කලේ 🙏🇷🇴❤️
❤❤
❤️
❤
❤❤
❤
❤
❤
❤
❤
❤