Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.10.01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.10.01
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #paththarewisthare #deranaaruna

ความคิดเห็น • 33

  • @AngelangelKenedey
    @AngelangelKenedey ชั่วโมงที่ผ่านมา +5

    Pudum demupiyao lamita peedawak kiyana eka terum ganna Bari hark. Munwa kauru Hari firm Karla ewala hark😂😂😂

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm 43 นาทีที่ผ่านมา +2

    දැන් අනුර ජනාධිපති වෙලා මොන දේ කරත් මුන්ට ඇස්වල කටු අනිනවා වගේ මොකක් හරි දෙයක් කියලා ඒවා හෑල්ලු කරන්න බලන්නෙ හිතලා බලන්න උන්ගේ පාලකයෝ හිටපු කාලේ කරපු දේවල් අපිට හොඳට මතකයි npp එකට ජය වේවා🎉

  • @Hasunaldimel
    @Hasunaldimel 2 ชั่วโมงที่ผ่านมา +2

    වැදගත් තොරතුරු ඉදිරිපත් කිරීමට දැන් පුලුවන් මෙච්‍චර කල් කරේ දේශපාලන කතානේ

  • @NisansalaAmarasinghe-o8q
    @NisansalaAmarasinghe-o8q 2 ชั่วโมงที่ผ่านมา +16

    දුප්පත් සම්පත් අඩු පාසල් තියාගන ශිෂ්‍යත්වය ගනන් ගන්න එපා කියන්න එපා.ඔයාලගෙ දරුවොත් දුප්පත් පාසල්වලට දාලා බලන්න ශිෂ්‍යත්වයේ වටිනාකම දැනගන්න

    • @gayanprasanna3632
      @gayanprasanna3632 ชั่วโมงที่ผ่านมา

      ලමයි මරන් කන්නෙ නැතුව හිටපං ගෑනියේ🤬🤮

    • @nilanthisilva8272
      @nilanthisilva8272 27 นาทีที่ผ่านมา

      එහෙනම් මේ ප්‍රාථමික පාසල් වලට විතරක් තියන්න ඔ්නේ..ලොකු පාසල් වල අයට කොහොමත්.පාසල.තියෙනවා..schoolership එකක් ඕන නිසානේ මේක තියන්නේ..එතකොට වැඩි අවස්ථා ප්‍රමාණයක් දෙන්න පුලුවන් පොඩි පාසල් වල දරැ්වන්ට🥺

  • @AngelangelKenedey
    @AngelangelKenedey ชั่วโมงที่ผ่านมา +3

    Shishtway nawath wanna ony.meka daruwanta loku peednyek 😢

  • @wasanthajayarathna8534
    @wasanthajayarathna8534 47 นาทีที่ผ่านมา +4

    චතුරගෙ කට දිලීප් ජයවීර බාගෙට වහල වගේ .ආන්ඩුව වර්ණනා කරන්න එපා කිවුව නේද

  • @DineshTharanga-q9m
    @DineshTharanga-q9m ชั่วโมงที่ผ่านมา +1

    අපි නම් දැන ගත්ත මේව චන්ද drama කියල 😂😂😂😂

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 ชั่วโมงที่ผ่านมา +1

    පනමෙන් රකිමු අපේ මල් කැකුළු

  • @chamindagunasekara161
    @chamindagunasekara161 13 นาทีที่ผ่านมา

    උබලා ඔය පුටුවලින් පාරට බැහැල බලපල්ලා පරේ හිගාකන ලමයි කොච්චර ඉන්නවද කියලා,ගම්වල මහ මෙරක් ප්‍රශ්න තියන ලමයි කොච්චර ඉන්නවද කියලා,බයිලා අද විත්රක් බයිලා ගහපල්ලා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 11 นาทีที่ผ่านมา

    ශිෂ්‍යත්වය පාස්වුනත් නැතත් අද දරැවන්ට ඉගෙනිමට ඉදිරියට යැමට කිසිම බාධාවක්නැහැ

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm 45 นาทีที่ผ่านมา

    දැන් ඔබ්බයෝ ටිකක් ලෑස්ති වෙලා කරන කරන හැමදේම හෑල්ලු කරන තත්වෙකට පත් කරගෙන ඉන්නේ චන්දෙ ලඟ හින්දා දාන්න තියෙන හැම සෙල්ලම දාලා සචිත් අගමැති කරන්න හීන බලන එවුන් පව් ඉතින්

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 ชั่วโมงที่ผ่านมา

    ශිෂ්‍යත්වේ අවුලක් නෙමෙයි මුන්ට තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් 17:04

  • @DineshTharanga-q9m
    @DineshTharanga-q9m ชั่วโมงที่ผ่านมา +1

    නියම නළු නිලියො ටිකක් ඇවිල්ල උද්ගෝෂණ කරල, ජනාධිපතිතුමා ප්‍රශ්න විසදුව කියල ජනාධිපතිට ලකුණු දීල ගෙදර ගියා 😂😂😂 පුදුම රංගන මේවා

    • @srimaldabarera1674
      @srimaldabarera1674 ชั่วโมงที่ผ่านมา

      ඇ ඇත්ත මයි.....😂😂😂😂

    • @Enjoyyourlife-ns2gm
      @Enjoyyourlife-ns2gm 46 นาทีที่ผ่านมา

      Ane thamun cid akene.

    • @IndiraKanthi-rz4ii
      @IndiraKanthi-rz4ii 23 นาทีที่ผ่านมา

      AKD keyanna ranil sajeth wags rgapanna awsya Kanak nawai kiyaka mathaka thiyaganna.

  • @AngelangelKenedey
    @AngelangelKenedey 59 นาทีที่ผ่านมา

    Shishtway paper ekey weccha wardta lakunu deela the mun mey adanny yako puduma demupiyao 😂😂😂 nugath demupiyao 😂😂😂😂

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 ชั่วโมงที่ผ่านมา

    මෙලෝ දෙයක් ද දන්නේ නැති වේස බ.ඩු තමයි ඇවිල්ලා ඉන්නේ උද්ඝෝෂණ කරන්න 🙄🙄 16:01

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤you are totally correct ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @AngelangelKenedey
    @AngelangelKenedey ชั่วโมงที่ผ่านมา

    Prabuu entrance airport ekey newath wanna mathka tiya ganna 😂

  • @yasas0
    @yasas0 46 นาทีที่ผ่านมา

    5 wasare exam karanne maha genu ,,munta denna ona kana adi pelenna,pissu genu

  • @SamanthaDinesha
    @SamanthaDinesha ชั่วโมงที่ผ่านมา

    රනිල් ට කිවිව නමී හරි

  • @oshi-qh6il
    @oshi-qh6il ชั่วโมงที่ผ่านมา

    Bus gamunu parayo bus gasthuwa adu karapan.wadi karaddi hitu kyala wadi kala.adu karaddi adu karapan

  • @Anime-ov3ez
    @Anime-ov3ez ชั่วโมงที่ผ่านมา

    Chathurata me anduwen Karana hoda dewal echcharama pahadiliwa penenne naha wage..

  • @AntonyRodney-m4w
    @AntonyRodney-m4w ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @kapilasaranga6173
    @kapilasaranga6173 34 นาทีที่ผ่านมา

    🤮🤮🤮🤑

  • @DhammikaPriyanthi-c5o
    @DhammikaPriyanthi-c5o ชั่วโมงที่ผ่านมา

    good morning ❤

  • @hellokoreaslkorea9441
    @hellokoreaslkorea9441 ชั่วโมงที่ผ่านมา

    Chathraya kuhaka ballek thama mu rukadayak balla