ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔන්න සුභ ආරංචි.....දැන් උදේට නිව්ස් හරි පත්තර විස්තර හරි බලපුවාහම දවසම මාර ෆිට් එකක් තියෙන්නෙ...හැමෝටම ජයවේවා..
@@JanakaIlangasingha-lx3oi අනිවාර්යයෙන්ම
OU OU... Rupiyalakin adu karala thiyenne.
අවුරුදු 76 ක් පාලනය කරපු එකෙක්ට බැරිඋනානෙ මේ දේ කරන්න.පවුල් පිටින් චන්දෙ මාලිමාවට .ජයවේවා
දැඩි විනය අව්‍යාජත්වය ඔබව රජ කරවයි
Anurata jayawewa@@dulmankaluarachchi3624
Gamunuta,lajja,,ahe,,horunta,,na,,nhuwalaseteya
Kalu..😂😂man oyage chande kadanawa newei..but me surangana wada hama pakshayakma karala thiyenawa..e nisa lokuwatanam form karanna epa kawruthma..ubalata amathaka wenawane appa ikmanatama..palayanko 10years apassata..balahan Mahinda election ekak kittu wenakota gahapu game, my ,3 gahapu game, ranil gahapuwa, gotta gahapuwa..e wagema neweida akd gahanneth..hodak wenawanam hodai..but next election eken passe puluwan balaganna hariyatama akd me rata karaida nadda kiyala..mewa toys hode..yanna epa sihina walata..duka hithei...apitanam deshapalakayo gana hodatoma danilai thiyenne.. 😢😢😢
😅😅අනේද කියන්නේ පවුල් පිටින් විනාශ වෙන්නත් පුළුවන් දෙන්න දෙන්න බඩේ ගින්දර නිවලාත් අපිට පපුවේ ගින්දර පත්තු කරපු දාට තේරෙයි😅😅😅
අංජන මරු මරු මරු මරු නේ
ඒ වගේම ත්‍රීවීලර් ගාස්තු ත් අඩුවිය යුතුයි.
ඔව් බන්
ඔව්,ඒක නම් ඇත්ත
3 wheeler nam kiyala wedak na ... Gini ganan .. eeye meter 500k witara durak gihin magen 250k Kada gaththa ..
Elle tuk tuk ගාස්තු adukala uthui
@@thejanilmini1334 gana adu unata hal pol adu karanna wai naa
අඩු කරන එක හොදයි.... ඉතුරු සල්ලි දෙන් නැති එකයි ප්‍රශ්නෙ
ඒක ආන්ඩුවේ පුරස්න යක් නෙමේ
ගැමුනුවා කියන්නේ රනිලගෙ කද පනුවෙක් නෙ,ඌ අනුගමනය කරන්නේ රනිල්ලුනේ,ඌ ඇල්ගී කකා අපිට වැල් පාලම පෙන්නපු එකානේ.
අනේ රංගන සර්ට ගොඩාක් ගොඩාක් පින් බස් ගාස්තු සම්බන්දයෙන් කතා කරාට 🙏🥰❤️
දළදා සමිඳුගේ පිහිටයි දෙවි පිහිටෙන් සියලු දුක් නිවේවා
සුභ උදෑසනක් වේවා රංගන මහත්මයාට. අපි ඉස්සර පත්තරේ විස්තරේ අහනකොට හිත කලකිරීම් අතිවෙන ප්‍රවෘත්ති ඇහුවේ.ඇත්තෙන්ම දැන් හරී ආසයි පත්තරේ විස්තරේ අහන්න. cyprus අපි සුභ පතනව. ඔබ තුමාට.මේ වගේ මේ වගේ උතුම් අය රටට ගොඩාක් වටිනවා. මෙයා වගේ අය අගය කරනවා වෙනුවට මේ වගේ අය දරන ප්‍රසිද්ධිය යම් youtube චනල් කාරයෝ අවබාවිතා කරනවා.ඊයේ එක කට හැකර අම්මන්ඩී කෙනෙක් එයාගේ චැනල් එකේ ප්‍රවෘත්තියකට දාලා දිබුනා මේ පත්තරේ විස්තරේ ගෙනෙනෙ රංගන මහතා සදහටම දැයෙන් සමුගනී කියලා. ඒවා මහ කාලකන්නි ක්‍රියා. කෙනෙක්ගේ ප්‍රසිද්ධිය අවබාවිතා කිරීම.බොරු බේගල් ඇදබලා සමාජේ මුලස්කරන උන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඔබතුමට දීර්ඝායුෂ ලැබේවා
ගොඩක් ස්තුතියි රංගන මහාතාටඇත්තටම දෙපිරිසටම පාහාසුයි ගාස්තුව ගෙවන්නට පුළුවන් විදියට සකස් කිරිම ගැන කතා කලාට තෙරුවන් සරණයි
බොහොම ස්තුතිය 🙏මල්ලී රංගන ඉදිරිපත් කරන පත්තරේ වැඩ සටහන ගොඩාක් හොදින් කරනවා..හරිම සමබරව ඉදිරිපත් කරනේ රට වෙනුවෙන් මේ රටේ මිනිස්සු වෙනුවෙන් බොහොම පිං ...ඔයාට තෙරුවන් සරණයි ..🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏සියත නාලිකාවට ජය වේවා 🙏
ඇත්තටම රංගනට බෝහොම ස්තුතියි., කියන්න අවශ්‍ය ටික නියමෙටම කිවා .
අර නිල්පාට ඇඳගෙන බස් කොන්දොස්තරලගෙන් පගා පගාගන්න වුනොත් ඉවර කරන්න රජය මැදිහත් වෙන්න
සැණෙකින් ඇමතුමක් ගත් අංජන ප්‍රියන්ජිත් මහත්මයා, ඔබතුමා රට ගැන අවධානයෙන් ඉන්න බව දැනුනා,ඔබතුමා නියම මහත්මයෙක්. බස් ගාස්තු අඩුකිරීමට ගත්,තීන්දුවට බොහොම ස්තුතියි.
නියමයි....රංගන ඔයා මරූ....❤❤❤
අනේ සාදු සාදු සාදු .පව් අපේ මිනිස්සු.💗💗
රංගන ආඩම්බරයි හොදෙ...සියත...නියමයි...අවන්කව කරගන යන්න...
Ranganata jayawewa
Anura kumara puthata jayawewa
Niyamai .ape ජනපති සහෝදරයා ....dinen dina ජනතාවට සහන pita sahana..ගොඩක් සතුටුයි ගොඩක් සතුටුයි ❤❤❤❤❤
Thanks Rangana අය්යා රට වෙනුවෙන්ම පෙරට 🙏🏻🧡
ඔබතුමාලාට බොහොම ස්තුතියි මහජනතාව ගැන හිතලා වැඩ කරනවාට නොවැම්බර් 14 පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු මාලිමාවට චන්දෙ දෙමු හොරු රැලට දඩුවම් දෙන්න පුලුවන් මාලිමාවට
ජය වේවා 🙌
බස් ගාස්තු අඩු කලත් රැපියල් 2 3,,5 ,ඉතිරි නොදෙන අයට කුියා මාර්ග ගන්න ,
අපිත් මාරැ අරන් ගිහින් උදව් කරමු එකා වගෙ ඉමු තෙරුවන් සරණයි
❤❤❤❤❤නියමයි
ජයවේවා ❤
GPS traking system එකක් ඉක්මනින් හදුන්වා දීමට කටයුතු කරන්න. එය පෞද්ගලික හා CTB BUS සදහා අනිවාර්ය කරන්න. එතකොට හෝල්ට් වල නවතන් ඉන්න ඕනේ නැහැ . වෙලාවට ගමනක් යන්න පුළුවන්. ගොඩක් මිනිස්සු පෞද්ගලික වාහන භාවිතය අඩුකරයි.
හරිම සතුටයි රංගන මහත්තයෝ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Niyamai rangan ❤❤❤
සුපිරියි සතුටුයි .
හරිම සතුටු යි ❤❤❤
සැලකිය යුතු මුදලකින් අඩු විය යුතුය හයිවේ බස් ගාස්තු ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
හැම දෙයක්ම සාදාරන සාකච්ඡා වකින් ඉවර විය යුතුය ඔලුව ඉදිමිලා වැඩ කරන්න එපා ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 srilanka
රංග ගොඩක් ස්තුතියි ජනතාව වෙනුවෙන් කැඩිචිච ගනන් නැතිව ගානක් නියම කරන්න කිවුවාට
28 ටිකට්පත ට ඉතිරි මුදල දෙන්නෙ නෑ. ඉල්ලුවම
ඒක එවලෙම ඉල්ලගන්න ඕකත් ඉතින් රජයට කියන්න බෑනේ නේද එකක් දානවා මේක රුපියල් දෙක ඉල්ලගන්න මතක් කරලා
47ට 50ක්ම ගන්නව .
@@suranwickramasinhe9417 ඉල්ලුවම මාරැ නෑ අරගෙන එන්න කියල කියනව. හෙන සද්දෙ . කොන්දල පට්ට හොරැ
රුපියල් 10යක්වත් අඩුකරන්න ලා රටක වැඩමේවිදිහට කෙරෙනවානම්තමා හොද
රංගන ටත්💗💗🙏🙏🙏
Jayawewa❤❤❤
රංගන..මහත්තයො...බස් .ගාස්තුව..ගෑනි..කතා..කරා...ඒ.වගෙම..ඉතුරු..සල්ලි...නොදිම..ගැනත්...කතා..කරා...ඔයාට..ගොඩක්..ස්තුතියි.....සූපිරි
Thx machn❤
රංගන sir ඔයා කිසිම පක්ශපාති නැතිව රටේ මේ යන වෙනසට ඔයා කතා කරන විදිහ මාර ඩ්සන්.කිසිම කෙනෙක්ට කඩේ යන්නේ නැතිව රටේ අනාගත පරපුර ගැන හිතන කෙනෙක්......ජය වේවා .......
රංගනයේ සුපිරි ඔයාගේ කතාව හොඳේ අපේ තිබ්බ ප්‍රශ්න ටික ඔක්කොම ඔයා එයාට කිව්වා
Stuhthi...obata❤❤❤❤
නියම කථාව මට කවදාවත් ඉතිරි රු 2 ලැබිලා නැ
ඉතුරු රුපියල් 2 ඉල්ලන්න ඔයාලගෙ කොන්ද පන නෑ . කට ඇරලා ඉල්ලුවාම කොන්දොස්තර සල්ලි දෙනවා
බොහොම ස්තුතියි රංගන ඉතුරු සල්ලි නොදෙන ගාස්තු ප්‍රමාණ ගැන කතා කළා ට. දිනපතා බස්වල ගමන් යන අපට යාම් ඊම් වලට අමතරව රු. 20 ක් විතර අපතේ යනවා.
8%ක් කුඳ ගහාගනිල්ලා. 15%ක් අවමයෙන් අඩු කල යුතුයි. නැතිනම් ඉතින් වෙන්නේ රාජ්‍ය නීතිගත මගී ප්‍රවාහන සහා ගමනාගමන සංස්ථාව බවට නියත වෂයෙන්ම පත්වෙනවා ළඟදිම. දන්නවනේ නව ජනාධිපති එක්ක බල්ටී ගැහිලි බැහැ කියලා කට්ටිය. ඒ ලෙසම මේ රජය අපි ජනතාවගේ රජයයි. ඉතින් ගැමුණුවාටත් කියන්න අනාගතයේ බල්ටි ගැහිලි ඉවරයි කියලා.
@@Mdes7777 කොහොමත් CTB බස් එකේ වගෙ ආරක්ෂාව නෑ. පද්දල සමහර ප්‍රයිවට් බස් යන්නෙ. බස් නං සීටීබී කරන්න ඕන.
රංගන සුපිරි බං...
වසර 76 ක දේශපාලන ශාපය අවසන් විය බස් ගාස්තුව සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස් නොහොත් අඩකරන්න
රටක බස් ගාස්තු අඩු කිර්‍රීම අන්ජන සහ ගැමුණු අතට පත්වීම ත් ඉක්මනින් වෙනස් කරලා ඒක රජය ට පූර්ණ බලය ආයුතුයි. ප්‍රවාහනය රජයේ වගකිමක්.
@@peraherata7713 අනිවාර්යයෙන්ම ආයිත් ලංගමට ප්‍රහාන අයිතිය ලබා යුතුයි ලංගම හරහා පාලනය ලබා දෙන්න ඕනේ
ජයවේවා රන්ගේ...මිනිස්සු වෙනුවෙන් සේවයට
රංගන එල කොල්ලා..
My congratulation prasident ❤❤❤❤❤❤❤❤❤❤
රුපියල් 40 ටිකට් එකකට 5% ක් කියන්නේ රුපියල් 2ක් අඩු වීමක්, ඒක නම් තේරුමක් නැ, 12% ත් 20% ත් අතර ගානක් අඩුවිය යුතුමයි.
ගැමුණු කියන්නෙ හොද ඩීල් කාරයෙක්... දුව සයිටම්.. 😄😄
Good hodai
Jaya wewa malimawata
😂😂😂 එච්චර අඩු කරලා 5%😂😂 අනෙ පලයන් බන් යන්න
පොඩිඩක් ඉන්න මැතිවරණයෙන් පස්සේ ඉට වඩා අඩුවෙනවා අනුර ජනපති කිවිවොත් කිවිවා අනිත් වුන් ඇත්තටම හෙරැ පත්තරේ බලන්න නිවුස් අහන්න දැන් හරි ආසයි අපේ ජනපතිට ජයම වෙිවා💐💐💚
Niyamai❤❤❤
මගෙන් රටට දළදා හිමි සරණයි
Ane hodai🙏🙏🙏
Going point about change money 👍
20 30 40 කරන්න
ඉතිරි මුදල් කොනොදොස්තර මහත්තයෝ අමතක නොකර මගියාට බහින්න ලන්වෙද්දී දෙන්න හොදේ රටක් හැදිය යුත්තේ මේඑ ව්දිහටයි හැබැයි චන්දෙ පස්සේ මේදේවල් ක්‍රායාත්මක වෙන්න ඕනැ අපේ සහයද ලැබෙයි
ඒ මගියා බහින්න ලං වෙනකොට කොන්දොස්තර ඉක්මනින් පසුපසට යනවා.
Good idea 👍
Ammo gemunu
5% මාරම විදිහට දැනේවි😂
මෙවර දේශපාලන බලපැමිනොමැත.ජනතා සේවය උදෙසා සාදාාරන මිලක් යටතට බස් සංගමයේ එකගතාවය අගෙකොට.සලකමු.
Malimawata jaya wewa
මෙහෙමයි” ප්‍රායෝගිකවම මිස වචන විතරක් බෑ”!!! ටිකට් එක නිකුත් කිරීම අනිවාර්යය බව සිහි තියාගෙන කරන දෙයක් කරන්න මිනිස්සු හූරන් කාලා කාලා කොහෙටද තමන්ගෙ ලමයිට ද කවන්න හිතාගෙන ඉන්නෙ”!! එහෙම නම් විශාල වැරදීමක් මේ රටේ හොරු ජාල කරුවො කරගත්තෙ”!!! ඉදිරිය වෙනස් නොවුනහොත් ප්‍රතිඵල නියතයි”!!!
Rangana oyage niwedana katayuthunam supiri
අංජන ...💐
බස් ගාස්තු අඩු උනත් ත්‍රිවිල් ගාස්තුනම් කොඉම වෙලාවක්වත් අඩු උනේ නෑ
Akd jaya
Ammo aiye denawa adenna 😂😂♥️♥️♥️
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉god bless you all
Semi Luxury kiyanneth prodawak, ekath nethi karanna kiyamu❤❤
Gamunu agamunu wnawa adu nokaroth anura janpathita jywma wewa tharuwan saranai
Malimawata jayawewa
ඒකනම් ඇත්තටම ඇත්ත..ඉතිරි රු 2 දෙන්නෙ නෑ...අපි රු 1 අඩුවෙන් දුන්නත් ඒකත් ඉල්ලනව
Akd❤💪
Hariyata bari rangana oya kiwwa de mamath kiyannama hitiye. Round figures karanne nathnam balance eka ganna giyama minissu randu wenawa. 👍
Sthuthiii Rangana
හැමොම එකතුවෙිල අපේ රට හදමු දිවිනුකරමු
කොච්චර අඩු උනත් ඉතුරු සල්ලි ලැබෙන්නේ නෑ නෑ නෑ 😭
Rangana Great 🎉
🤝❤
Grazie siyata anjana Dawani enima dinawamu malimawa❤
ඉස්සර වගේ නෙවෙයි දැන් තෙල් මිල අඩුවුනාට බස් ගාස්තුවක් අඩුකරන්න. හොඳේඒකටත් මිල සූත්‍රයක් සකස් කරන්න.බස්වල රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ විනය සහ බාහිර ලස්සන කරන්නසැර වචන කැත වචන වලින් මගියා අපහසුතාවයට පත් නේකරන්නබසය පාරේ ධාවනය කරන කොට අන් වාහන කරුවන් අපහසු තාවයට පත් නොකරන්න.පොලිසියේ බලය බසය තුල තබා ගැනීමෙන් වලකින්න.මේවා කඩන අයට මහජන අප්‍රසාදය වැඩිවන බව දැනුවත් වෙන්න.වැරදි කරොත් ගැලවෙන්නත් බැරිවේවි
❤❤
❤❤❤Akd Akd Akd ❤❤❤
ඉතුරු සල්ලි ඒ කියන්නේ තවම රුපියල් 36 ට 40 ම පුද්ගලික බස් කාරයෝ ගන්නවා ඉතුරු දෙන්නේ නෑ
මේ වගේම පාසල් ප්‍රවාහන ගාස්තුව අඩු කරලා දෙන්න
ත්‍රිවීල් ජාවරම් කාරයො බොහොමයක් ඉන්නව මීටර් සවිකරන්න ණය ක්‍රමයක් සදල මීටර් නොමැතිව හයර් කරන්න හොද නෑ මිනිස්සු තලන පෙලන කොටසක් ඉන්නව නීතිය සැමට එකයි
Api balana hitiye bus gastu godak wadi aduwenna ona gamunu hamadama rangana oba keewa wage rupiyal 2 denna
🙏❤❤❤❤❤❤❤.❤❤🙏
රවුම් ගානකට අඩු කරන්න. මොකද 28 ට අඩු උනත් හැමදාම අද වෙනකන් 30 ගන්නවා
කවදාවත් ත්‍රීවිල් ගාස්තු අඩු කරන්නෙ නෑ. උන්ට ලෝකෙ නැති ප්‍රශ්න ...
Bus ගාස්තු අඩු කළත් Bus සහයක යං ඉතුරු සල්ලි දෙන්නේ නැහැ ඒ ගැන සොයා බලන්න
Rangana Ela Ela
දැන් ගැමුණු ගෙ කාලය ඉවරයි,
❤❤❤❤❤❤❤❤
ඔන්න සුභ ආරංචි.....දැන් උදේට නිව්ස් හරි පත්තර විස්තර හරි බලපුවාහම දවසම මාර ෆිට් එකක් තියෙන්නෙ...හැමෝටම ජයවේවා..
@@JanakaIlangasingha-lx3oi අනිවාර්යයෙන්ම
OU OU... Rupiyalakin adu karala thiyenne.
අවුරුදු 76 ක් පාලනය කරපු එකෙක්ට බැරිඋනානෙ මේ දේ කරන්න.පවුල් පිටින් චන්දෙ මාලිමාවට .ජයවේවා
දැඩි විනය අව්‍යාජත්වය ඔබව රජ කරවයි
Anurata jayawewa@@dulmankaluarachchi3624
Gamunuta,lajja,,ahe,,horunta,,na,,nhuwalaseteya
Kalu..😂😂man oyage chande kadanawa newei..but me surangana wada hama pakshayakma karala thiyenawa..e nisa lokuwatanam form karanna epa kawruthma..ubalata amathaka wenawane appa ikmanatama..palayanko 10years apassata..balahan Mahinda election ekak kittu wenakota gahapu game, my ,3 gahapu game, ranil gahapuwa, gotta gahapuwa..e wagema neweida akd gahanneth..hodak wenawanam hodai..but next election eken passe puluwan balaganna hariyatama akd me rata karaida nadda kiyala..mewa toys hode..yanna epa sihina walata..duka hithei...apitanam deshapalakayo gana hodatoma danilai thiyenne.. 😢😢😢
😅😅අනේද කියන්නේ පවුල් පිටින් විනාශ වෙන්නත් පුළුවන් දෙන්න දෙන්න බඩේ ගින්දර නිවලාත් අපිට පපුවේ ගින්දර පත්තු කරපු දාට තේරෙයි😅😅😅
අංජන මරු මරු මරු මරු නේ
ඒ වගේම ත්‍රීවීලර් ගාස්තු ත් අඩුවිය යුතුයි.
ඔව් බන්
ඔව්,ඒක නම් ඇත්ත
3 wheeler nam kiyala wedak na ... Gini ganan .. eeye meter 500k witara durak gihin magen 250k Kada gaththa ..
Elle tuk tuk ගාස්තු adukala uthui
@@thejanilmini1334 gana adu unata hal pol adu karanna wai naa
අඩු කරන එක හොදයි.... ඉතුරු සල්ලි දෙන් නැති එකයි ප්‍රශ්නෙ
ඒක ආන්ඩුවේ පුරස්න යක් නෙමේ
ගැමුනුවා කියන්නේ රනිලගෙ කද පනුවෙක් නෙ,ඌ අනුගමනය කරන්නේ රනිල්ලුනේ,ඌ ඇල්ගී කකා අපිට වැල් පාලම පෙන්නපු එකානේ.
අනේ රංගන සර්ට ගොඩාක් ගොඩාක් පින් බස් ගාස්තු සම්බන්දයෙන් කතා කරාට 🙏🥰❤️
දළදා සමිඳුගේ පිහිටයි දෙවි පිහිටෙන් සියලු දුක් නිවේවා
සුභ උදෑසනක් වේවා රංගන මහත්මයාට. අපි ඉස්සර පත්තරේ විස්තරේ අහනකොට හිත කලකිරීම් අතිවෙන ප්‍රවෘත්ති ඇහුවේ.ඇත්තෙන්ම දැන් හරී ආසයි පත්තරේ විස්තරේ අහන්න. cyprus අපි සුභ පතනව. ඔබ තුමාට.මේ වගේ මේ වගේ උතුම් අය රටට ගොඩාක් වටිනවා. මෙයා වගේ අය අගය කරනවා වෙනුවට මේ වගේ අය දරන ප්‍රසිද්ධිය යම් youtube චනල් කාරයෝ අවබාවිතා කරනවා.ඊයේ එක කට හැකර අම්මන්ඩී කෙනෙක් එයාගේ චැනල් එකේ ප්‍රවෘත්තියකට දාලා දිබුනා මේ පත්තරේ විස්තරේ ගෙනෙනෙ රංගන මහතා සදහටම දැයෙන් සමුගනී කියලා. ඒවා මහ කාලකන්නි ක්‍රියා. කෙනෙක්ගේ ප්‍රසිද්ධිය අවබාවිතා කිරීම.බොරු බේගල් ඇදබලා සමාජේ මුලස්කරන උන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඔබතුමට දීර්ඝායුෂ ලැබේවා
ගොඩක් ස්තුතියි රංගන මහාතාට
ඇත්තටම දෙපිරිසටම පාහාසුයි ගාස්තුව ගෙවන්නට පුළුවන් විදියට සකස් කිරිම ගැන කතා කලාට තෙරුවන් සරණයි
බොහොම ස්තුතිය 🙏මල්ලී රංගන ඉදිරිපත් කරන පත්තරේ වැඩ සටහන ගොඩාක් හොදින් කරනවා..හරිම සමබරව ඉදිරිපත් කරනේ රට වෙනුවෙන් මේ රටේ මිනිස්සු වෙනුවෙන් බොහොම පිං ...ඔයාට තෙරුවන් සරණයි ..🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏සියත නාලිකාවට ජය වේවා 🙏
ඇත්තටම රංගනට බෝහොම ස්තුතියි., කියන්න අවශ්‍ය ටික නියමෙටම කිවා .
අර නිල්පාට ඇඳගෙන බස් කොන්දොස්තරලගෙන් පගා පගාගන්න වුනොත් ඉවර කරන්න රජය මැදිහත් වෙන්න
සැණෙකින් ඇමතුමක් ගත් අංජන ප්‍රියන්ජිත් මහත්මයා, ඔබතුමා රට ගැන අවධානයෙන් ඉන්න බව දැනුනා,ඔබතුමා නියම මහත්මයෙක්. බස් ගාස්තු අඩුකිරීමට ගත්,තීන්දුවට බොහොම ස්තුතියි.
නියමයි....රංගන ඔයා මරූ....❤❤❤
අනේ සාදු සාදු සාදු .පව් අපේ මිනිස්සු.💗💗
රංගන ආඩම්බරයි හොදෙ...සියත...නියමයි...අවන්කව කරගන යන්න...
Ranganata jayawewa
Anura kumara puthata jayawewa
Niyamai .ape ජනපති සහෝදරයා ....dinen dina ජනතාවට සහන pita sahana..ගොඩක් සතුටුයි ගොඩක් සතුටුයි ❤❤❤❤❤
Thanks Rangana අය්යා රට වෙනුවෙන්ම පෙරට 🙏🏻🧡
ඔබතුමාලාට බොහොම ස්තුතියි මහජනතාව ගැන හිතලා වැඩ කරනවාට නොවැම්බර් 14 පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු මාලිමාවට චන්දෙ දෙමු හොරු රැලට දඩුවම් දෙන්න පුලුවන් මාලිමාවට
ජය වේවා 🙌
බස් ගාස්තු අඩු කලත් රැපියල් 2 3,,5 ,ඉතිරි නොදෙන අයට කුියා මාර්ග ගන්න ,
අපිත් මාරැ අරන් ගිහින් උදව් කරමු එකා වගෙ ඉමු තෙරුවන් සරණයි
❤❤❤❤❤නියමයි
ජයවේවා ❤
GPS traking system එකක් ඉක්මනින් හදුන්වා දීමට කටයුතු කරන්න. එය පෞද්ගලික හා CTB BUS සදහා අනිවාර්ය කරන්න. එතකොට හෝල්ට් වල නවතන් ඉන්න ඕනේ නැහැ . වෙලාවට ගමනක් යන්න පුළුවන්. ගොඩක් මිනිස්සු පෞද්ගලික වාහන භාවිතය අඩුකරයි.
හරිම සතුටයි රංගන මහත්තයෝ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Niyamai rangan ❤❤❤
සුපිරියි සතුටුයි .
හරිම සතුටු යි ❤❤❤
සැලකිය යුතු මුදලකින් අඩු විය යුතුය හයිවේ බස් ගාස්තු ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
හැම දෙයක්ම සාදාරන සාකච්ඡා වකින් ඉවර විය යුතුය ඔලුව ඉදිමිලා වැඩ කරන්න එපා ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 srilanka
රංග ගොඩක් ස්තුතියි ජනතාව වෙනුවෙන් කැඩිචිච ගනන් නැතිව ගානක් නියම කරන්න කිවුවාට
28 ටිකට්පත ට ඉතිරි මුදල දෙන්නෙ නෑ. ඉල්ලුවම
ඒක එවලෙම ඉල්ලගන්න ඕකත් ඉතින් රජයට කියන්න බෑනේ නේද එකක් දානවා මේක රුපියල් දෙක ඉල්ලගන්න මතක් කරලා
47ට 50ක්ම ගන්නව .
@@suranwickramasinhe9417 ඉල්ලුවම මාරැ නෑ අරගෙන එන්න කියල කියනව. හෙන සද්දෙ . කොන්දල පට්ට හොරැ
රුපියල් 10යක්වත් අඩුකරන්න ලා රටක වැඩමේවිදිහට කෙරෙනවානම්තමා හොද
රංගන ටත්💗💗🙏🙏🙏
Jayawewa❤❤❤
රංගන..මහත්තයො...බස් .ගාස්තුව..ගෑනි..කතා..කරා...ඒ.වගෙම..ඉතුරු..සල්ලි...නොදිම..ගැනත්...කතා..කරා...ඔයාට..ගොඩක්..ස්තුතියි.....සූපිරි
Thx machn❤
රංගන sir ඔයා කිසිම පක්ශපාති නැතිව රටේ මේ යන වෙනසට ඔයා කතා කරන විදිහ මාර ඩ්සන්.කිසිම කෙනෙක්ට කඩේ යන්නේ නැතිව රටේ අනාගත පරපුර ගැන හිතන කෙනෙක්......ජය වේවා .......
රංගනයේ සුපිරි ඔයාගේ කතාව හොඳේ අපේ තිබ්බ ප්‍රශ්න ටික ඔක්කොම ඔයා එයාට කිව්වා
Stuhthi...obata❤❤❤❤
නියම කථාව මට කවදාවත් ඉතිරි රු 2 ලැබිලා නැ
ඉතුරු රුපියල් 2 ඉල්ලන්න ඔයාලගෙ කොන්ද පන නෑ . කට ඇරලා ඉල්ලුවාම කොන්දොස්තර සල්ලි දෙනවා
බොහොම ස්තුතියි රංගන ඉතුරු සල්ලි නොදෙන ගාස්තු ප්‍රමාණ ගැන කතා කළා ට. දිනපතා බස්වල ගමන් යන අපට යාම් ඊම් වලට අමතරව රු. 20 ක් විතර අපතේ යනවා.
8%ක් කුඳ ගහාගනිල්ලා. 15%ක් අවමයෙන් අඩු කල යුතුයි. නැතිනම් ඉතින් වෙන්නේ රාජ්‍ය නීතිගත මගී ප්‍රවාහන සහා ගමනාගමන සංස්ථාව බවට නියත වෂයෙන්ම පත්වෙනවා ළඟදිම. දන්නවනේ නව ජනාධිපති එක්ක බල්ටී ගැහිලි බැහැ කියලා කට්ටිය. ඒ ලෙසම මේ රජය අපි ජනතාවගේ රජයයි. ඉතින් ගැමුණුවාටත් කියන්න අනාගතයේ බල්ටි ගැහිලි ඉවරයි කියලා.
@@Mdes7777 කොහොමත් CTB බස් එකේ වගෙ ආරක්ෂාව නෑ. පද්දල සමහර ප්‍රයිවට් බස් යන්නෙ. බස් නං සීටීබී කරන්න ඕන.
රංගන සුපිරි බං...
වසර 76 ක දේශපාලන ශාපය අවසන් විය බස් ගාස්තුව සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස් නොහොත් අඩකරන්න
රටක බස් ගාස්තු අඩු කිර්‍රීම අන්ජන සහ ගැමුණු අතට පත්වීම ත් ඉක්මනින් වෙනස් කරලා ඒක රජය ට පූර්ණ බලය ආයුතුයි. ප්‍රවාහනය රජයේ වගකිමක්.
@@peraherata7713 අනිවාර්යයෙන්ම ආයිත් ලංගමට ප්‍රහාන අයිතිය ලබා යුතුයි ලංගම හරහා පාලනය ලබා දෙන්න ඕනේ
ජයවේවා රන්ගේ...මිනිස්සු වෙනුවෙන් සේවයට
රංගන එල කොල්ලා..
My congratulation prasident ❤❤❤❤❤❤❤❤❤❤
රුපියල් 40 ටිකට් එකකට 5% ක් කියන්නේ රුපියල් 2ක් අඩු වීමක්, ඒක නම් තේරුමක් නැ, 12% ත් 20% ත් අතර ගානක් අඩුවිය යුතුමයි.
ගැමුණු කියන්නෙ හොද ඩීල් කාරයෙක්... දුව සයිටම්.. 😄😄
Good hodai
Jaya wewa malimawata
😂😂😂 එච්චර අඩු කරලා 5%😂😂 අනෙ පලයන් බන් යන්න
පොඩිඩක් ඉන්න මැතිවරණයෙන් පස්සේ ඉට වඩා අඩුවෙනවා අනුර ජනපති කිවිවොත් කිවිවා අනිත් වුන් ඇත්තටම හෙරැ පත්තරේ බලන්න නිවුස් අහන්න දැන් හරි ආසයි අපේ ජනපතිට ජයම වෙිවා💐💐💚
Niyamai❤❤❤
මගෙන් රටට දළදා හිමි සරණයි
Ane hodai🙏🙏🙏
Going point about change money 👍
20 30 40 කරන්න
ඉතිරි මුදල් කොනොදොස්තර මහත්තයෝ අමතක නොකර මගියාට බහින්න ලන්වෙද්දී දෙන්න හොදේ රටක් හැදිය යුත්තේ මේඑ ව්දිහටයි හැබැයි චන්දෙ පස්සේ මේදේවල් ක්‍රායාත්මක වෙන්න ඕනැ අපේ සහයද ලැබෙයි
ඒ මගියා බහින්න ලං වෙනකොට කොන්දොස්තර ඉක්මනින් පසුපසට යනවා.
Good idea 👍
Ammo gemunu
5% මාරම විදිහට දැනේවි😂
මෙවර දේශපාලන බලපැමිනොමැත.ජනතා සේවය උදෙසා සාදාාරන මිලක් යටතට බස් සංගමයේ එකගතාවය අගෙකොට.සලකමු.
Malimawata jaya wewa
මෙහෙමයි” ප්‍රායෝගිකවම මිස වචන විතරක් බෑ”!!!
ටිකට් එක නිකුත් කිරීම අනිවාර්යය බව සිහි තියාගෙන කරන දෙයක් කරන්න මිනිස්සු හූරන් කාලා කාලා කොහෙටද තමන්ගෙ ලමයිට ද කවන්න හිතාගෙන ඉන්නෙ”!! එහෙම නම් විශාල වැරදීමක් මේ රටේ හොරු ජාල කරුවො කරගත්තෙ”!!! ඉදිරිය වෙනස් නොවුනහොත් ප්‍රතිඵල නියතයි”!!!
Rangana oyage niwedana katayuthunam supiri
අංජන ...💐
බස් ගාස්තු අඩු උනත් ත්‍රිවිල් ගාස්තුනම් කොඉම වෙලාවක්වත් අඩු උනේ නෑ
Akd jaya
Ammo aiye denawa adenna 😂😂♥️♥️♥️
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉god bless you all
Semi Luxury kiyanneth prodawak, ekath nethi karanna kiyamu❤❤
Gamunu agamunu wnawa adu nokaroth anura janpathita jywma wewa tharuwan saranai
Malimawata jayawewa
ඒකනම් ඇත්තටම ඇත්ත..ඉතිරි රු 2 දෙන්නෙ නෑ...අපි රු 1 අඩුවෙන් දුන්නත් ඒකත් ඉල්ලනව
Akd❤💪
Hariyata bari rangana oya kiwwa de mamath kiyannama hitiye. Round figures karanne nathnam balance eka ganna giyama minissu randu wenawa. 👍
Sthuthiii Rangana
හැමොම එකතුවෙිල අපේ රට හදමු දිවිනුකරමු
කොච්චර අඩු උනත් ඉතුරු සල්ලි ලැබෙන්නේ නෑ නෑ නෑ 😭
Rangana Great 🎉
🤝❤
Grazie siyata anjana Dawani enima dinawamu malimawa❤
ඉස්සර වගේ නෙවෙයි දැන් තෙල් මිල අඩුවුනාට බස් ගාස්තුවක් අඩුකරන්න. හොඳේ
ඒකටත් මිල සූත්‍රයක් සකස් කරන්න.
බස්වල රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ විනය සහ බාහිර ලස්සන කරන්න
සැර වචන කැත වචන වලින් මගියා අපහසුතාවයට පත් නේකරන්න
බසය පාරේ ධාවනය කරන කොට අන් වාහන කරුවන් අපහසු තාවයට පත් නොකරන්න.
පොලිසියේ බලය බසය තුල තබා ගැනීමෙන් වලකින්න.
මේවා කඩන අයට මහජන අප්‍රසාදය වැඩිවන බව දැනුවත් වෙන්න.
වැරදි කරොත් ගැලවෙන්නත් බැරිවේවි