ජවිපෙ ප්‍රබලයෙක් රාජිතට කියූ කතාව - "මේක එක්තරා ආශ්චර්යක්" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ජවිපෙ ප්‍රබලයෙක් රාජිතට කියූ කතාව - "මේක එක්තරා ආශ්චර්යක්" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #salakuna #rajithasenaratne #AnuraKumaraDissanayake #npp
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 85

  • @danih.6707
    @danih.6707 3 ชั่วโมงที่ผ่านมา +11

    Yako😢ඉට වඩා දෙයක් අනුර සතියෙන් කරා නේද වෙසි ගෙ පුතා????

  • @kumaKsmk
    @kumaKsmk 3 ชั่วโมงที่ผ่านมา +8

    ලෝකේ පලමු වතාවට තමන්ගේ රට හැදෙයි කියලා බයෙන් ඉන්න සෙට් එකකුත් මේ රටේ දැන් ඉන්නවා..🫣

  • @slwide7507
    @slwide7507 3 ชั่วโมงที่ผ่านมา +5

    ගෙවන්ට තියෙන ණය ප්‍රමාධ කරලා දැන් ඒක මූ අස්චර්යයක්ලු. මේ මිනිහට නම් මේවා මැජික් වගේ ඇති තමා.

  • @amsemasinghe
    @amsemasinghe 3 ชั่วโมงที่ผ่านมา +4

    මොහුට ඔලුවෙ අමාරුවක් තියනවා. මහගෙදර ගියහම අඩුවෙය.

  • @sarathpushpakumaara7910
    @sarathpushpakumaara7910 3 ชั่วโมงที่ผ่านมา +7

    කල් ඉකුත් වී ඇත

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 3 ชั่วโมงที่ผ่านมา +3

    🐂🐂🐂🐂🐂මුන් කැමති නෑ රට දියුණු වෙනවට. මුන්ට විතරයි සැප විදින්න ඕන. මිනිස්සු දුක් විදින්න ඕන මුන් හිතන විදියට. තොපි මේ පාර අනිවාර්යෙන් ගෙදර යවනවමයි 🐂🐂🐂🐂🐂

  • @Sameera.M
    @Sameera.M 2 ชั่วโมงที่ผ่านมา +2

    ජවිපෙ ප්‍රබලගේ නම කියන්න තිබ්බනේ මූට😂😂😂..පුතා මේකා කිඹුල් රාජිත කිඹුල් රාජිත😂😂😂

  • @javijerathna4188
    @javijerathna4188 3 ชั่วโมงที่ผ่านมา +2

    මුන් මාධ්‍යට ගෙනත් සංදර්ශන තියන ංහමුදිත ....උබල ඔක්කොම ගෙදර යනවා අනිවාර්යයෙන්ම

  • @IndikalakmalIndikalakmal
    @IndikalakmalIndikalakmal 3 ชั่วโมงที่ผ่านมา +2

    මූ කියන දේවල් පිළිගන්නේ කවුද මූණෙ අර කිඹුල්ලු කෑවා කියලා නාට්‍යයක් රඟපෑවේ චන්දිල්ලන කලි මූ ඇතුලට යනවා

  • @rawitamudiyanselagethilaka186
    @rawitamudiyanselagethilaka186 3 ชั่วโมงที่ผ่านมา +3

    බලපන් වෙන දේ !
    තොපිට

  • @hdhdhdud2621
    @hdhdhdud2621 3 ชั่วโมงที่ผ่านมา +2

    මහත්තය අැමතිවරැ කියන්නෙ අපේ සල්ලිවලින් සැප ගන්න අයටද? අපේ සල්ලිවලින් රට හදන අය පාදඩයොද 76 ක් කරා නේ කෝ

  • @arunawickramasinghe2457
    @arunawickramasinghe2457 2 ชั่วโมงที่ผ่านมา +1

    උබලාට අස්චර්යයක් තමා.තොපි ගෙම්බොනේ.

  • @KalumNawa
    @KalumNawa 2 ชั่วโมงที่ผ่านมา +1

    මාලිවාවේ අය කතාකරනවා කියලා බොරුවට පෙන්නන්ඩ හදනවා... කාලකණ්නි දේශපාලන කාක්කෝ...

  • @MaheshSampath-et2vg
    @MaheshSampath-et2vg 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි ඔයාලට තවත් ...පඩමි රගපාන්නද..රජිත මහත්තයා පොඩ්ඩක් නැමෙන්න ..බෝල 2 ..බලන්න ..සමාවෙන්න ..මෙහෙම msg කරාට...නාකි සිපයි.ඔයාගේ son එක්ක ගෙදර ඉන්න ...🙏🙏 ..අපේ ජනපති රට කරයි ..අවුරුදු 10 වුනත් අපි ඉවසීමෙන් ඉන්නවා ..දුප්පත් අපිට ඉන්න RDK එයා විතරයි ....තෑංකු .යන්න මකබෑවිලා..රාජිත ..🙈

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 3 ชั่วโมงที่ผ่านมา +3

    Horakala.madiwala.aya.anna.hadanna

  • @nishanbuddhika1945
    @nishanbuddhika1945 2 ชั่วโมงที่ผ่านมา +1

    මූට එදා අරගලේදි හරියට ඔලුවට වැදිල වගේ..මුන් තාමත් හිතන් ඉන්න විදිය කොහොමද.අනේ පල මූසලයො..

  • @samuduwijesinghe272
    @samuduwijesinghe272 2 ชั่วโมงที่ผ่านมา +1

    මූ නිකං වචන විසිකරලා බලනවා, පුලුවන්නම් ඔය ප්‍රබලයාගේ නම කියන්න කියන්න.. ඕන එකෙක්ට ඔය කුණුහරප කියන්න පුලුවන්.. මූ සත පහේ දේසපාලු පල් හොරෙක්

  • @AndrewEnglish-pf3nm
    @AndrewEnglish-pf3nm 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ වාහන වල මිල විතරක් නෙවේ.....මේවාට යන සර්ව්ස් වියදම්, තෙල් වලට යන වියදම්, රියදුරු වියදම් මේ සියලු වියදම් රජයෙන් ගෙවන්න ඇති නේද?

    අනේ දෙය්යනේ අපි මාසේ පඩියෙන් හොදියි බතුයි කාල ඉන්නවා. රෝසි සේනානායකට අපේ සොච්චන් පඩියෙන් ගෙවන බදු වලින් අධි සුකෝපබෝගී වාහන අරන් දීල. කට කියන්නද මේ දුක?????????
    අපි මහජනතාව විදිහට කොච්චර අමාරුවෙන් ද රෝහල ට , පාසලට, වැඩට යන්නේ පොල්ගෙඩි ගානට පුරවපු බස් වල, කෝච්චි වල....ඒත් මේ හොර දේශපාලකයෝ අපේම බදු මුදල් වලින් විදින සැප බලන්න දෙය්යනේ.
    මේ හොරුන්ගේ දරුවොත් ඉතින් මේ සැප වාහන වල යන්න ඇති නේද සැපට????
    මේ හොර හැත්ත පන්නා දමමු හැකි ඉක්මනට.

  • @Dharmasriwijerathna-tb5bw
    @Dharmasriwijerathna-tb5bw 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔය රටේ ජනතාව අන්ඳනව ඔය කියන්නෙ සජිත් අපි ඵකතු වෙමු කියන ඵක උඹල ඔහොම නෙවෙයී රාජපක්ෂයී කන්ඩායමයී සජියගෙ කන්ඩායමයී සේරම ඵකතු උනත් උඹලට මේසැරේ ලේසි වෙන්නෙ නැහැ දැන් රටේ ජනතාව බුද්ධිමත් උඹල ඵකතු වෙන්නෙ රට ගැන රටේ අනාගත දරු පැටවුන් ගැන සිතල නෙවෙයී උඹලගෙ බඩ ගෝස්තරය වෙනුවෙන්,

  • @rawitamudiyanselagethilaka186
    @rawitamudiyanselagethilaka186 3 ชั่วโมงที่ผ่านมา +1

    උබලට දෙලොව කෙසේ වෙතත් අපායක් නම් සෙට් වෙනව
    බල්ලො වගෙ මැරිල යන්න ඕන උන්

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 ชั่วโมงที่ผ่านมา +3

    This Stupid Drama 😭😭😭😭😭😭😭😭😭

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 3 ชั่วโมงที่ผ่านมา +1

    රට විරුවන් ට ලංකාවට එන්න එපා කියපු එකා නේ්ද මේ.

  • @easypeasy1320
    @easypeasy1320 3 ชั่วโมงที่ผ่านมา +3

    Kanu Kata💩💯💩💩💩🤮🤮🤮🤮🤮🤮🤮

  • @IndikaUbesena
    @IndikaUbesena 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ පල ගෝතයෝ යන්න.

  • @TheRanu89
    @TheRanu89 ชั่วโมงที่ผ่านมา

    හා එහෙනම් ඔක්කොම එකතු වෙලා එන්නකෝ.
    අපි තොපි ඔක්කොම එකට තියල පරද්දන්නම්...!!!
    ගෙම්බා...
    නිවන් සුව.....!!!

  • @samanthapitigala1135
    @samanthapitigala1135 3 ชั่วโมงที่ผ่านมา +1

    උඹ රෝහිත ගෙදර

  • @muditharandunu9585
    @muditharandunu9585 2 ชั่วโมงที่ผ่านมา +1

    කෙබයා 🤣🤣

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 2 ชั่วโมงที่ผ่านมา

    අපේ මිනිස්සු මෝඩ ඉ...වික්‍රමසින්හ තමෛ මොලහතානෝ😅😅

  • @kumarasenarath4044
    @kumarasenarath4044 7 นาทีที่ผ่านมา

    ඇයි බං තවත් මුංව ගෙන්නන්නෙ.?
    ආර්ථිකය හැදුවා කියනවා මූත් මේ රටේ ඇමැති කම් කරලා රට බංකොලොත් කරපු හැට් කියන්නෙ නෑ.

  • @roshanakthar4323
    @roshanakthar4323 3 ชั่วโมงที่ผ่านมา +2

    Drama athi.

  • @DileepSandaru
    @DileepSandaru 2 ชั่วโมงที่ผ่านมา

    තොපිට පුළුවන් අනුන්ගේ කේලාම් හොයන්න විතරයි

  • @thusharathushara7633
    @thusharathushara7633 2 ชั่วโมงที่ผ่านมา

    අනේ රාජිත පුතේ ඔයාට තාම තේරුමක් නැ පුතේ. ඔයාලගේ රනිල් සියාම පොළින් ඇති කරලා ඒවා නැති කරා කියලා කැගහානවා. ඉන්නකෝ රට කරන විදිය පෙන්නන්ම්.

  • @lankatruth487
    @lankatruth487 2 ชั่วโมงที่ผ่านมา

    මේකේ කොම්මේන්ට්ස් දැක්කහම හිතෙනවා මේ රටේ සමහර අය හිතන හින මනස.
    පාර්ලිමේන්තුවට කට්ටිය යවන්නේ සක්කර දෙය්යා නොවේ. ඔබ තමා ඔය 226 හා ජනාදිපති පත් කරන්නේ.
    ඉතින් NPP, SJP UNP කියලා බලන්නේ නැතිව හොද මොලයක් තියන අයට චන්දය දෙන්න.

  • @dhamith-s6j
    @dhamith-s6j ชั่วโมงที่ผ่านมา

    සරල්යි නයට ගත්ත ගෙවන්ඩ බැරි උනා පස්සෙ දෙන්න්ම් කිවා වෙන කිපදෙනෙක්ගෙන් අලුත් නය ගත්තා .එවත් වැඩි හරියක් හොර කැවා වහන ගතතා අතල් ගත්තා

  • @Asankawethasinghe
    @Asankawethasinghe 2 ชั่วโมงที่ผ่านมา

    පක එකතු වේලා වරෙල්ලා තොපිට පාරටවත් ඇවිල්ලා බලපන්

  • @tuantariq5986
    @tuantariq5986 33 นาทีที่ผ่านมา

    Labbawal kiyawanna apa poddak iwasala balapanko. Wade karanakam.

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 3 ชั่วโมงที่ผ่านมา

    මතක් උනා මුගෙ කිබුල් කතාව 😂😂

  • @SandaruShehan-x4p
    @SandaruShehan-x4p 2 ชั่วโมงที่ผ่านมา

    Let katah kawadda ettah kiuwe

  • @enadidesilvaprabathsanjeewa
    @enadidesilvaprabathsanjeewa 3 ชั่วโมงที่ผ่านมา

    Muugen ahanne kibula ko

  • @RuwanWanniArachchige-t1f
    @RuwanWanniArachchige-t1f 2 ชั่วโมงที่ผ่านมา

    එයා කියකට වගකියන්න ඕනෙද

  • @tuantariq5986
    @tuantariq5986 32 นาทีที่ผ่านมา

    Putha chathu koo danna. Montisoory yanawada desha palanaya iganaganna

  • @athulal1563
    @athulal1563 3 ชั่วโมงที่ผ่านมา +2

    තෝ කොටියම කාපිය

  • @SadeepKumara-u2o
    @SadeepKumara-u2o 2 ชั่วโมงที่ผ่านมา

    මුන්ගෙ කටට රෙමු 😅

  • @ラナシンハラクミニ
    @ラナシンハラクミニ ชั่วโมงที่ผ่านมา

    Meewage eun gennanna epa chamuditha rate minissunge le Koopa karanna.
    Munwa epa wela thamai janathawa munwa eliyata visikarala tiyenne

  • @SadeepKumara-u2o
    @SadeepKumara-u2o 2 ชั่วโมงที่ผ่านมา

    වෙද රාජිත 😂

  • @Euromerckeys.
    @Euromerckeys. ชั่วโมงที่ผ่านมา

    මු කිබුලා

  • @dileepaJJ
    @dileepaJJ 3 ชั่วโมงที่ผ่านมา

    Ane palyan bn yanna.Ubala okkoma Nov 14 gedara

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 2 ชั่วโมงที่ผ่านมา

    මු ෙබාඑැ නැව

  • @ruwantharanga1370
    @ruwantharanga1370 3 ชั่วโมงที่ผ่านมา

    මු හදන කතා

  • @samanthapitigala1135
    @samanthapitigala1135 3 ชั่วโมงที่ผ่านมา

    උඹ ගෙදර

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 2 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂

  • @Lankanlife
    @Lankanlife 3 ชั่วโมงที่ผ่านมา

    හිර බත් කන්න ඕන එකෙක්

  • @samanthapitigala1135
    @samanthapitigala1135 3 ชั่วโมงที่ผ่านมา

    Malimawen api palimant ake purawanawa

  • @prasannaramanayaka9366
    @prasannaramanayaka9366 3 ชั่วโมงที่ผ่านมา

    Muge baila tama gorakeya

  • @RohanaGamage-e5p
    @RohanaGamage-e5p 44 นาทีที่ผ่านมา

    Meyala kohoma kiuwat minissu terum aragena tiyenne api balamu rajita oya kiyana dewal walata apita hina yanawa

  • @indikahapu1772
    @indikahapu1772 2 ชั่วโมงที่ผ่านมา

    Me kala kanni thama ape rata vinasa kale

  • @SurprisedBlueLake-nn1qq
    @SurprisedBlueLake-nn1qq 2 ชั่วโมงที่ผ่านมา

    Normally toilet 🚽 & crocodile 🐊 😅😅😅😅😅

  • @samanthapitigala1135
    @samanthapitigala1135 3 ชั่วโมงที่ผ่านมา

    Anura kumara ta palimant balaye

  • @priyanthakumara9708
    @priyanthakumara9708 2 ชั่วโมงที่ผ่านมา

    Kwda. Ma. Pakya.

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq 2 ชั่วโมงที่ผ่านมา

    Final Political discussion?

  • @rubensamuelpaul7181
    @rubensamuelpaul7181 22 นาทีที่ผ่านมา

    Super brother

  • @priyanthakumara9708
    @priyanthakumara9708 2 ชั่วโมงที่ผ่านมา

    hora. hora. hora

  • @SithuminaDissanayake-dl9ny
    @SithuminaDissanayake-dl9ny 3 ชั่วโมงที่ผ่านมา

    125+ gnnw bln inn

  • @RanjanItalian-s5b
    @RanjanItalian-s5b ชั่วโมงที่ผ่านมา

    Ana eba ammata hekapan

  • @SammuPriyantha
    @SammuPriyantha 3 ชั่วโมงที่ผ่านมา

    5t ft ft That t chi

  • @priyanthakumara9708
    @priyanthakumara9708 2 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢

  • @lpathumweershinha4428
    @lpathumweershinha4428 3 ชั่วโมงที่ผ่านมา

    🤣🤣🤣🤣🤣

  • @MALLORYSS
    @MALLORYSS 3 ชั่วโมงที่ผ่านมา

    😂😂😂

  • @lpathumweershinha4428
    @lpathumweershinha4428 3 ชั่วโมงที่ผ่านมา

    😂

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 3 ชั่วโมงที่ผ่านมา

    Uba.gadara.ma.para