තුන්දාස් පන්සීයෙ ගාමන්ට් රස්සාවෙන් කෝටිපතිනියක් වූ අයිසිං මල් කුමාරිකාවI ජීවිතේ හැමදේම ලබාගෙන ඉවරයිI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024

ความคิดเห็น • 593

  • @lakshmikurari
    @lakshmikurari 2 ปีที่แล้ว +190

    'ස්තූතියි' කියලා කියන්නෙ එකම එක වචනයක් නෙ. අපේ හද පත්ලෙන්ම කෙනෙකුට ස්තූතියි කියලා කියනකොට ඒ එකම එක වචනෙ බර මදිදෝ කියලා වෙලාවකට හිතෙනවා. ඉතින් ඒ නිසාම ඒ එකම එක වචනෙට තව ටිකක් බරක්එකතු කරන්නයි, මේ පුංචි සටහන.
    කාලය කියන්නෙ රන් රිදී මුතු මැණික් වලටත් වඩා වටින දෙයක් කියලා හැමෝම දන්නව නෙ. ඉතින් අපේ ජීවිතේ වටිනා වෙනසක් ඇති කරන්න දායක වෙන අයට, ජීවිත ඉණිමගේ තව පිය ගැටයක් උඩට නගින්න ඉණිමග දරාගෙන ඉන්න අයට, අපේ ජීවිත වටේ ඉඳගෙන අපි දිහාබලාගෙන අපිට ආශිර්වාද කරන අයට, විතරක් නෙවෙයි, අප ආ මගම, අප පසුපසින් ඇවිදගෙන එන අයටත් ස්තූති කරන්න වෙලාවක් අපි ඉතුරු කරගන්නම ඕන. මං හිතන්නෙ අපි ජීවිතේට කරන ලොකුම ආයෝජනය, ඒක කියලා.
    පහනක් දැල්වෙන කොට ස්තූතිවන්ත වෙන්න ඕන තමයි, ඒ දෙන ආලෝකයට. හැබැයි ඒත් එක්කම ඒ පහන දල්වන්න පාදක වෙන පාදමට, පහන් තිරයට වගේම තෙල් ටිකටත් ඒ ස්තූතිය හිමිවෙන්නම ඕන.
    ඉතින් පහනක් වගේ දැල්වෙන්න මට උදව් කරන හැමෝටම ස්තූති කරන්න ම ඕන කියලා මං හිතුවෙ Harindra Jayalal එක්ක කරපු මේ යූ ටියුබ් වීඩියෝවත් එක්කයි. මේ වගේ වැඩසටහනකට මාව එකතු කරගන්න හිතපු එතුමට බොහොමත්ම ස්තූතියි. ඒත් එක්කම පහනක් වගේ දැල්වෙන මගේ ජීවිතයට ආලෝකය දෙන මගේ පවුලට, මගේ ටීම් එකට, වගේම මගේ සිසු දරු දැරියන්ට විතරක් නෙවෙයි, ඒ ආලෝකය සපයන්න පුංචි තෙල් බිංදුවක් එක්කරන්නට වචනයකින් හරි දායකවෙන හැමෝටම, ස්තූතියි කියන්න මං මේ වෙලාව කැප කරනවා.
    ඉතින් යූ ටියුබ් වීඩියෝව අතරෙ මගේ Contact Details අහපු අයට දැනගන්න ඒ විස්තරත් මේත් එක්කම අමුණනවා, ඒ වීඩියෝවත් එක්කම. Office 0114 329 941 / 0114 329 942 / WhatsApp 0772 279 450
    ඉතින් එහෙනම්, 'ස්තූතියි..
    'මම ලක්ෂ්මි කුමාරි .
    facebook.com/Lakshmi-Kumari-International-Sugar-Studio-2342043352547354

    • @nayanahariwijethunga136
      @nayanahariwijethunga136 2 ปีที่แล้ว +3

      පුදුම ආසාවකින් බැලුවේ වීඩියෝ එක.... මමත් ඉක්මනටම එනවා මිස් ඉගෙන ගන්න. වීඩියෝ එක බැලුව සැනින් නෙට් එකෙන් හොයාගත්තා මිස් ගැන විස්තර.....

    • @vihangadimantha1454
      @vihangadimantha1454 2 ปีที่แล้ว +2

      Ethakota mewata ants enne nadda🙄

    • @ThePushpamali
      @ThePushpamali 2 ปีที่แล้ว +2

      හරීම ලස්සනයි . මං දැකපු ලස්සනම අයිසිං මල්වත්ත...... ඔබ ඉතාම දිරිමත් කාන්තාවක් . හැම කාන්තාවකටම ආදර්ශයක් ...... ඔබට සුබ පතනවා දිරියෙන් ඉදිරියටම යන්න....❤

    • @chathuchathu2195
      @chathuchathu2195 2 ปีที่แล้ว +2

      ඇත්තටම මම හරිම ආසාවෙන් බලාගෙන හිටියා වැඩසටහන පුරාවටම. ඔබේ කතාව අහගෙන ඉද්දි මට ඔබ ගැන හරිම ලොකු ආඩම්බරයක් දැනුන ඔබේ ශක්තිය මට දැනුනා. මම ඔබව දන්නේ නෑ දැක්කේ පළමුවෙනි වතාවට. ඒත් හරේන්ද්‍ර සමග ඔබට සුභ පතන්න මගේ හිත නිහතමානී වුණා ඔබට බුදු සරණයි තුනුරුවන් ගෙම පිහිටයි දීර්ඝ ගමනක් යන්න නිදුක් නිරෝගී සුවය ලැබේවා ! සතුටින් ඉන්න.

    • @deepapriyadarshani7137
      @deepapriyadarshani7137 2 ปีที่แล้ว +1

      Thankyou miss

  • @Vogs123
    @Vogs123 2 ปีที่แล้ว +95

    " මම හැම හීනයක්ම ඉටු කරන් ඉන්නෙ
    ආයෙ ලබාගන්න මට දෙයක් නෑ"
    අනේ මගේ ජීවිතේ පලවෙනි වතාවට ඇහුවෙ , ජීවිතේ
    සෑහිමකට පත් කෙනෙක්. පින් කුසල් හිමි ඔබට
    තෙරුවන් සරණයි
    නිදුක් නීරෝගි සුව ලැබේවා!
    හරිම ප්‍රියමනාපයි

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +177

    මේ පුන්චි ලoකාවෙ කොයිතරම් අපූරු විශ්මිත නිර්මාණ කරන්න පුලුවන් දකශයින් ඉන්නවද කියල හිතෙන්නේ මේ වැඩසටහන බැලුවම තමයි ....💓💓💓💓👍👍👍

  • @roshinikaushalya8724
    @roshinikaushalya8724 2 ปีที่แล้ว +78

    පුංචි වියාපාරයක් පටන් අරගෙන හරියටම අදට සතියයි, මේ වැඩසටහනෙන් හරේන්ද්‍ර අය්යාත්, මේ අක්කත් දුන්නේ එසේ මෙසේ හයියක් නෙමෙ, මමත් දවසක, " මං දැන් හැමදේම ලබාගෙන ඉවරයි. මට තවත් ලබා ගන්න දෙයක් නැ. " කියන වචන ටික කියන්න පුලුවන් තැනට එනවා එනවාමයි. හරේන්ද්‍ර අය්යට එතකම්ම මේ වැඩසටහන කරන්න ශක්තිය ලැබේවා.

    • @hasanitalagala9057
      @hasanitalagala9057 2 ปีที่แล้ว +2

      Obata e thenata yanna wasanawa shakthiya lebewaa,,,

    • @roshinikaushalya8724
      @roshinikaushalya8724 2 ปีที่แล้ว +1

      @@hasanitalagala9057 බොහොම ස්තූතියි ඔයාට.

    • @sumudurandima7613
      @sumudurandima7613 2 ปีที่แล้ว

      විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏

    • @roshinikaushalya8724
      @roshinikaushalya8724 2 ปีที่แล้ว

      @@sumudurandima7613 බොහොම ස්තූතියි ඔයාට

    • @sumanathilake
      @sumanathilake 2 ปีที่แล้ว

      Suba pathum !😊

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 ปีที่แล้ว +78

    ඔබතුමිය විශ්වයට මිනි පහනක් වගේ..මේ තරම් ලස්සන අයිසින් මල් කවදාවත් දැකලා නෑ මං ඔබතුමියට තෙරුවන් සරනයි 🙏♥️

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 ปีที่แล้ว +92

    වැඩසටහන පුරාවටම ඔබ තුමියගේ කතාව අහගෙන ඉන්නකොට දැනුණා හැමදෙයක්ම දනාත්මකව දකින කෙනෙක්

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 2 ปีที่แล้ว +80

    කියන්න වචන නැ ඇත්තමයි හරිම ආඩම්බරයි හරේන්ද්‍ර ඔබතුමාට බොහොම ස්තුති මේ වාගේ ලස්සන තැනකට ආවට ❤️❤️

    • @melanitaniya9228
      @melanitaniya9228 2 ปีที่แล้ว

      Misge contact number denna puluwanda

  • @kanthigamanayake766
    @kanthigamanayake766 2 ปีที่แล้ว +49

    ඔබගේ හැකියාව උනන්දුව අගය කරමි.ඔබ ශක්තිමත් අයෙක්.තවත් දියුණුවට පත්වීමට සුබ පැතුම් 💐

  • @nimeshaanuradhi4858
    @nimeshaanuradhi4858 2 ปีที่แล้ว +18

    ලස්සන හිනාවක්..ප්‍රියමනාප පෙනුමක්.ආදරණීය මවක්..යකඩ ගැහිනයක්..උත්කෘෂ්ට ගුරුවරියක්..දිනෙන් දින වැජබේවා.ඔබට ජය..❤️

  • @melanigunarathna5179
    @melanigunarathna5179 2 ปีที่แล้ว +41

    මල් අයිසින් මල් ගොමුවක් මැද හිටි එකම බඹරා හරින්ද්‍ර ජයලාල් අයියා ,වැඩසටහන ලස්සනයි අයියේ අදත්...

  • @chaniratnayake467
    @chaniratnayake467 2 ปีที่แล้ว +18

    අනේ එයාගේ මුහුණේ තියෙන තෘප්තිමත් හිනාව ,රටක් ලෝකයක් ජයගත්ත ඔබ තුමිය ට අපගේ හෘදයාංගම සුබ පැතුම්

  • @hiranthiprasadini5856
    @hiranthiprasadini5856 2 ปีที่แล้ว +44

    මට‍ හමු වූ දක්ෂම ගුරුවරිය.. ♥️ ඔබ තුමියට සුබ පතනව තව තවත් ඉදිරියට යන්න..... ♥️♥️♥️

    • @chandanisenanayake5755
      @chandanisenanayake5755 2 ปีที่แล้ว +1

      දිරිය කාන්තාවනි,ඔබ හරිම ආදර්ශමත් අයෙකි.වැලිමඩ කෙනෙකු ලෙස මමද ඔබට සියලු වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා!කියා ප්‍රාර්ථනා කරනවා.දීර්ඝායුෂ ලැබේවා !

    • @achalajayasinghe9689
      @achalajayasinghe9689 2 ปีที่แล้ว

      Anee miss ge clz ekak nadda...mata asae igena ganna

    • @thanujakumari1406
      @thanujakumari1406 2 ปีที่แล้ว

      Academy eke contact number ekak nedda

  • @musichub6796
    @musichub6796 2 ปีที่แล้ว +37

    මේව දැක්කම ලංකාවට මෙහෙම උනේ කොහොමද කියල හිතෙන වාර අනන්තයි. 🙏❤️

    • @idk89317
      @idk89317 2 ปีที่แล้ว

      Horu raja una nisa

  • @sujanibandara3568
    @sujanibandara3568 2 ปีที่แล้ว +26

    මම හැම හීනයක්ම ඉටුකරගෙන තියෙන්නේ .ආයේ ලබාගන්න දෙයක් නෑ .හරිම ලස්සන වචන ටිකක්.ඔබට සුබ අනාගතයක් සොයුරිය

    • @lakmaligoonewardene3820
      @lakmaligoonewardene3820 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි ඔබට සුභ අනාගතය ක් 💝💝💝

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว +9

    ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...!හරින්ද්‍ර ඔබටත් ස්තුතියි මේ වගේ දිරිය කාන්තාවන් රටට එළිදැක්වීම සම්බන්ධයෙන්. 🙏

  • @nipuninirasha1218
    @nipuninirasha1218 2 ปีที่แล้ว +28

    "මම හැම හීනයක්ම දැන් ඉටු කරගෙන තියෙන්නෙ."මේ වචන ටික කියන්න පුලුවන් කීයෙන් කීදෙනාටද?🙄

  • @nadeeshanithilanka1642
    @nadeeshanithilanka1642 2 ปีที่แล้ว +13

    හදවතින්ම සුභ පතනවා ගුරු මෑණියනි ... ❤️❤️❤️ කිසිදු අඩුවක් නොකර කේක් කලාවේ නව කඩඉම් සොයා යන්නට ඔබ දන්නා සියලු ශිල්ප අප හට ලබා දෙනවාට.... ආදරෙයි ඔබ තුමියට .... 🌹🌹🌹🌹❤️❤️❤️💕💕💕💕

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 ปีที่แล้ว +11

    මිස් හරිම ධනාත්මකව දේවල් කියනවා..හැම දෙයක් ගැනම හරිම තෘප්තිමත් ...හරිම ආස හිතෙනවා වැඩසටහන ඉවර වෙනවා දැනුන් නෑ.

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +16

    ලංකාවෙ best ම youtube channel එක කිව්වොත් හරියටම හරි. හරිම සතුටෙන් හැම වැඩසටහනක්ම බලන්නෙ. කාර්‍යබහුල ජීවිතේට විඩාවක්. මේ තරම් සුන්දර මිනිස්සු ලංකාවෙ ඉන්නවා කියලා දැන ගන්න ලබා දෙන එකම කොච්චර දෙයක්ද ! Motivation එකක් මේ හැම program එකක්ම. හදවතින්ම සුභ පැතුම් එතුමියටත් හරීන්ද්‍ර ජයලාල් මහත්මයටත් ❤🌼

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 2 ปีที่แล้ว +10

    අපූරුයි සැබෑම .
    ජීවිතේ ජය ගන්න බෑ කියන අයට උදාහරණයක් ඈ.
    ජයවේවා සැමදාම!

  • @wasweerawardana.2044
    @wasweerawardana.2044 2 ปีที่แล้ว +8

    අනේ මගේ ඇස් වලට කදුළු ආවා.
    ඇයිද මන්දා...
    ඔබ තුමියට උතුම් තුණුරුවනේ සරණයි !!!❤️

  • @srilanka4213
    @srilanka4213 2 ปีที่แล้ว +26

    රටට,අපට ලැබුන මිනි පහනක් වැනිය .ඒ සාර්ථකත්වය ගැන කාන්තාවක් හැටියට ගොඩාක් ආඩම්බර වෙනවා . ⁣ඉදිරියට යන්න තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා.

    • @chalani1232
      @chalani1232 11 หลายเดือนก่อน

      Ow mini pahana mona wageda kyla panthi gihinma balannako

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 2 ปีที่แล้ว +3

    ස්තූතියි හරින්ද, මෙවැනි දක්‍ෂ විවසායිකාවක් ගැන අපට දැනගන්නට සැලැස්සුවාට. නංගී ඔයා මාරම දක්‍ෂයි හැම දේටම.ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා!

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම ඒ වගේම හරේන්ද්‍ර මල්ලිගෙ වැඩසටහන් කොහොමත් සුන්දරයි මේවා දැකීමත් හිතට සුන්දරයි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +20

    ඇයත් අයිසින් මලක් වගේම ලස්සනයි. දිරිය කාන්තාවක්. ❤️

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +4

    දක්ෂතාවය මෙන්ම නිහතමානී කම ගැන හරිම සතුටුයි.

  • @eurekateareallygood655
    @eurekateareallygood655 2 ปีที่แล้ว +3

    මට මේ video එක එව්වේ මගේ මිතුරියක් මේ video එක බලලා හිතට දහිරියක් ගන්න කියලා ඒ ගැන මට සතුටුයි ඔබට ජය වේවා

  • @sanjeewanialpitiya6262
    @sanjeewanialpitiya6262 2 ปีที่แล้ว +9

    බොහොමත්ම ස්තූතියි හරින්ද්‍ර මහතාට මේ වගේ දේවල් ගෙන එනවාට 💖💖💖 හදවතින්ම ආදරෙයි හැමදාමත් 💖💖💖

  • @umeshigallage3373
    @umeshigallage3373 2 ปีที่แล้ว +10

    හරිම ආඩම්බරයි..ඔබතුමිය මගේ ගමේම කෙනෙක් වීම විශාල සතුටක්.ඒ වගේම මමත් කේක් නිර්මාණ කරන කෙනෙක්,ඔබතුමියත් එක්ක බලද්දි පුංචි කූඹියෙක් වගේ..වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම්..

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +7

    හරිම සතුටුයි, ගොඩක් ලස්සනයි වගේම ආඩම්බරයි අපේ රටේ මේවගේ දක්ෂයින් ඉන්න එක ගැන ජයම වේවා තෙරුවන් සරණයි 🙏❤️

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 ปีที่แล้ว +5

    ඇත්තටම අගය කරන්න ඔන දෙවල් කරන්න ඔන අපේ රටෙි ඔබ වගේ කාන්තාවක් අපේ රටට සමිපතක් ඇත්තටම මෙි දෙවල් දකින විට දැනුනේ පුදුමාකාරය සතුටුයි තව තවත් ඉදිරියට ඉදිරියට මේ කරන දෙවල් සාර්ථක කර ගන්න යෝධ බලය ශක්තිය ධෛර්යය ලැබෙිවා හරේන්ද්‍ර මහත්තයා ගොඩක් පින් සිද්ද වෙිනවා මෙි දෙවල් ලෝකයට පෙන්නන්න සැකදා දෙන වට තෙරුවණ් සරණයි

  • @senubangtanarmy6677
    @senubangtanarmy6677 2 ปีที่แล้ว +3

    අනර්ඝයි..තව තවත් මෙවැනි නිර්මාණ කරන්න හැකියාව ලැබේවා!

  • @kalummadushanka6415
    @kalummadushanka6415 2 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි ඔබ තුමියට සුබ පතනවා සියලුම කටයුතු සාර්ථක වේවායි 🍰❤😍👍

  • @alokakavindi5371
    @alokakavindi5371 2 ปีที่แล้ว +7

    අපේ ගම, බොහොම සතුටුයි, ඔබ තුමිය ගැන 😍❤😍

  • @nishanishad4757
    @nishanishad4757 2 ปีที่แล้ว +4

    අනේ හරිම ආසාවෙන් වැඩ සටහන් බැලුවා මාත් ලංකාවට ආවම ඵනවා ඔබතුමියගෙ පන්ති යට මාත් ආසයි ඉගෙනගන්න හරිම
    සතුටුයි ගොඩක් පින්

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +7

    ඔබ තුමියගේ දක්ෂතාවය අරමුණ කැපවීම ⁣වෙනුවෙන් අපිද හදවතින්ම සතුටු වන්නෙමු. පවුලේ ආදරණීයන් ඇතුලු සැමටම දළදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් පතමි. හරේන්ද්‍ර මහත්මා ස්තුතියි ඔබට ජයෙන් ජයම වේවා.....!!!

  • @damayanthivlokuge614
    @damayanthivlokuge614 2 ปีที่แล้ว +7

    දිරිය කාන්තාවන්, තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා,

  • @senurinirasha6858
    @senurinirasha6858 2 ปีที่แล้ว +5

    ඒ අවංක කතාබහට respect..!!!

  • @chathun9168
    @chathun9168 2 ปีที่แล้ว +12

    හරිම ධනාත්මක ආදර්ශමත් චරිතයක් . වැඩසටහන ඉවරවෙනකම් හරිම ආසාවෙන් බැලුවේ ...

  • @සිතුවම
    @සිතුවම 2 ปีที่แล้ว +5

    මාර confidence තියන කෙනෙක්.

  • @marianfernando2896
    @marianfernando2896 2 ปีที่แล้ว +3

    Mis kiyadi ජීවිතේ dan laba ගන්න කිසිම දෙයක් නැහැ සේරම ලබාගෙන tiyenne කියලා mata ගොඩාක් satutak ati una e wage දෙයක් කෙනෙක්ගෙන් අහන්න ලැබීමත් අහගෙන inna අපිටත් ලොකු වාසනාවක් 🌹🌹🌹🌹🌹🌹🎀🎁🎀🎀🎀🎀🎀🎀🎀

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +8

    එතුමියට මෙය සහජයෙන්ම ලැබූණු හැකියාවක්.
    "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත"

  • @poornimajayathilakawickram6556
    @poornimajayathilakawickram6556 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි . ගොඩාක් ආඩම්බරයි ..බදුල්ලෙ දිස්ත්‍රික්කයේ වැලිමඩ කෙනෙක් නිසා..පුලුවන් නම් ගමටත් ගෙනියන්න ඔබේ පංති..ඒ පැත්තට ඕනිම දෙයක් මේ...බණ්ඩාරවෙල වැලිමඩ බදුල්ල පැත්තෙ ඉන්න අපේ කාන්තා පරපුරට උදව්වක් කරන්න ලැබේවා කියලා පතනවා❤

  • @sirisandatimber9864
    @sirisandatimber9864 2 ปีที่แล้ว +6

    හරිම ආසයි දැක්කම
    දිරිය කතක්.
    තෙරුවන් සරනයි පුතේ ඔයාට .

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +5

    අදමයි මේ වගේ මල් අයිසින් දැක්කෙ. ඔබ තුමිය ගැන ආඩම්බරයි ජයවේවා පතමි .හරේන්ද්‍ර කේක් කෑල්ලක් කනකොට ආස හිතුනා 😃දීර්ඝායුෂ වේවා එතුමියට හා හරේන්ද්‍ර ඔබට ත් ❤💖🙏😃

  • @taniyasamarakoon929
    @taniyasamarakoon929 2 ปีที่แล้ว +2

    හරි ම සතුටක් දැනුනා මේ වීඩියෝ එක දැක්කා ම... ආඩම්බරයක් දැනුනා ... ජිවිතේ ගොඩක් වෙහෙසින් විඩාබරව ඉන්න මොහොතක මේ වීඩියෝ එක දැක්කේ... හිතට අපමණ ශක්තියක් ආවා... මම සුබ පතනවා ඔබ තුමියට ඉදිරියටම යන්න ලැබේවා ! කියලා ... ❤️🙏

  • @priyadarshaniwijayakoon999
    @priyadarshaniwijayakoon999 2 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් බැලුව.... ඇත්තටම කාන්තාවක් විදිහට ආඩම්බරයි ඔබ තුමිය ගැන.... ඔබගේ අරමුණු සියල්ල ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා......

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    හරිම ලස්සන හදවතක් තියෙනවා ගොඩක් motiveta වුනා මම අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @aselamadu7983
    @aselamadu7983 2 ปีที่แล้ว +7

    ආඩම්බරයක් අපේ ගමේ කෙනෙක් , ජයවේවා අක්කා ❤🙏

  • @අම්මයිපුතයි-ඞ1ග
    @අම්මයිපුතයි-ඞ1ග 2 ปีที่แล้ว +4

    ඔයානම් සුපිරි කන්තාවක්.මගෙ ඇසට කදුලු ආව. ඒ ඔයා ආව ගමන ගැන දැනුන මට.මගෙ හිතට.සුබ ගමනක් අක්කේ...බුදුසරනයි .

  • @navodyapathirana-kidsscien1986
    @navodyapathirana-kidsscien1986 2 ปีที่แล้ว +4

    අපිට වැරදුණු තැන රාමුවක් හදාගෙන ජීව්තේ දිනන්න ගිය එකයි, මේ වගේ දිරිය කාන්තාවන් තරුන අපට ගොඩක් වටිනා ආදර්ශ රත්නයන් වනු ඇත,

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +13

    ගොඩක් වටිනවා ඔබ තුමා ට ❤මේ වගේ රටට සමාජේ ට එතුමිය කරන සේවය ඉතාමත් වටිනවා ❤හැබැයි නවක අය ට දුරකථන අංක ය ලබාදුන් න නම් ගොඩක් වටිනවා ගොඩක් ආඩම්බර යි ශ්‍රී ලාංකීය රටේ දිරිමත් කාන්තාවක් ❤❤තෙරුවන් සරණයි

    • @dilanidesilva9730
      @dilanidesilva9730 2 ปีที่แล้ว +2

      Description එකේ number එක තියෙනවා

  • @anurajapaksha459
    @anurajapaksha459 2 ปีที่แล้ว +1

    දිරිය කාන්තාවක් .ඔබ වැනි කාන්තාවන් තමයි මේ ලංකාවට අවශ්‍ය .සුභ පතනවා ඔබ තුමියට.
    ඇඹිලිපිටිය ප්‍රදේශයේ පංතියක් ආරම්භ කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා.ස්තූතියි .

  • @t.ssamarasinghe6499
    @t.ssamarasinghe6499 2 ปีที่แล้ว +18

    අපේ මිස්. 🥰💚හරිම හොද, කරුණාවන්ත ගුරුවරියක්.. Very talented women.. 🥰

    • @nilushiwathshala5332
      @nilushiwathshala5332 2 ปีที่แล้ว

      Koheda class karanne dear

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 2 ปีที่แล้ว +1

      @@nilushiwathshala5332 👆caption එකේ ටෙලිෆෝන් නොම්බරේ තියෙනවා.

    • @nilushiwathshala5332
      @nilushiwathshala5332 2 ปีที่แล้ว

      මන් බලන්නම් කමෙන්ට් බලද්දී දැක්කෙ ඔයාගෙ කමෙන්ට් එක.

    • @lakshikaofficialchanel6740
      @lakshikaofficialchanel6740 2 ปีที่แล้ว

      An misga number aka dnko

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 2 ปีที่แล้ว +1

    ලන්කාවේ මේ තරම් දක්ස අය ඉන්නවද හිතෙන තරම්හරිම ආඩම්බරයි ඔබ තුමිය ගැන .තවත් නිර්මාන කරන්න සක්තිය ලැබේවා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +6

    ඇත්ත අපේ රටේ කොයි තරම් ආදර්ශමත් අය ඉන්නවා ද.සතුටුයි
    සත්තකින්ම සතුටුයි මෙවන් අය ගැන ආඩම්බරයක් හිතට දැනෙනවා .

  • @imalkalakshan4761
    @imalkalakshan4761 2 ปีที่แล้ว +2

    හැමදාම හරවත් වැඩසටහන් ඉදිරියට කරගෙන යාමට හැකියාව ලැබේවා !.

  • @ransisenarathne4585
    @ransisenarathne4585 2 ปีที่แล้ว +7

    ඉවර වෙනකල්ම අසාවෙන් බැලුවා.. දෙන්නටම සුබ අනාගතයක් 🙏

  • @nadewasa2514
    @nadewasa2514 2 ปีที่แล้ว +2

    මමත් හරි ආස දෙයක් තමයි කේක් නිර්මාණ.හරිම වටින අදහස් ටිකක් ලැබුණා.අයිසිං මල් වගේම එතුමියත් හරි ලස්සනයි.😍😍😍😍😍😍

  • @mas2491
    @mas2491 2 ปีที่แล้ว +2

    නියමයි දිරිය කාන්තාවක්. උත්සාහය ,කැපවීම 👍 🇱🇰 ජය වේවා

  • @niroshasamanthi4390
    @niroshasamanthi4390 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ තුමියගේ දුරකථන අංකය දෙනවද 🙏🙏🙏🙏🙏

  • @srimasenavirathna3494
    @srimasenavirathna3494 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම සංතොසයි ඔබ තුමියගෙ දක්ශතාවය ගැන 💐💐 තෙරුවන් සරණයි ! ඔබ තුමියගෙ පවුලේ සැමට
    හරේන්ද්‍ර සර් ඔබටත් බොහොම ස්තුති තෙරුවන් සරණයි ! 🙏

  • @nimalles2228
    @nimalles2228 2 ปีที่แล้ว

    ඇගේ නිර්මාණ කියන්න බැරි තරම් අපූරුයි. කියන්න වචන නෑ. අනර්ඝයි ❤️ හැමදේම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️💐

  • @virangirathnayake1658
    @virangirathnayake1658 2 ปีที่แล้ว +17

    ආදර්ශමත්...ආදරයනීය ගුරුතුමියක් මං තෝරා ගැනීම සමග මගේ ජීවිතයේත් හැරවුම් ලක්ෂය වෙනස් උනා....සුබ පතනවා ගුරු මව්නි ...හදවතින්ම හැමදාමත් ...❤️❤️❤️

  • @chathuraniwimalasooriya5030
    @chathuraniwimalasooriya5030 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි හරින්ද්‍ර අයියේ. අනේ මම මල් හදන්න ඉගෙනගන්න ගුරැවරයෙක් සොයමින් හිටියේ. ..🙏🙏

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමිගේ සියලු වැඩ කටයුතු තවතවත් සාර්ථක වේවා

  • @amalisugathapala8403
    @amalisugathapala8403 2 ปีที่แล้ว +3

    හදවතින්ම සුභ පතනවා මිස්. ඔබතුමියගෙන් ඉගෙන ගත් නිසා මාත් අද මගේ දෙයක් කර ගෙන යනවා 💐🥰

  • @danushkadananji3179
    @danushkadananji3179 2 ปีที่แล้ว

    ආදරණීය ගුරුවරියක් හරිම නිහතමානී චරිතයක්. මාත් බොහෝදේ ඇයගෙන් ඉගෙන ගත්තෙමි ඇයගේ සික්ෂයෙක් වීම ගැන ආඩම්බරයි. ආදරණීය ගුරුතුමියනි ඔබට තවත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා කියා හදවතින්ම පාර්ථනා කරමි

  • @tharangadilhani5116
    @tharangadilhani5116 2 ปีที่แล้ว

    හොද නිර්මාණ කරුවන් ගොඩක් ඉන්නව ලංකාවෙ , ඒ වගේ හැකියාවක් තියෙනව මටත් ආසයි මේ වගේ වෙන්න ❤️❤️ mystery-Threads-Crochet

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි.මේ හැකියාවට ,දියුණුවට.❤️❤️❤️❤️මේවගේ දක්ෂයො,වැඩ්ඩො ඉන්න රටකට නේද අද මෙහෙම වෙලා තියෙන්නෙ හරේන්ද්‍ර මහත්තයො.🤔🤔🤔🤔

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 ปีที่แล้ว +1

    ඔබට ජයෙන් ජය..බලන්නකො බොරු විකාර කරන ගෑනුන්ට හොද ආදර්ශයක්..හ්

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +1

    හරින්ද්‍ර සර් වීඩියෝ එකක් කලොත් අහන්න බලන්න දෙයක් නෑ සුපිරිම තමා..කොහොම කේක් කෑව ,කේක් අරගෙනත් යනව😊😊😊👍👍❤❤ හරිම ලස්සනයි සාකච්ඡාව ..දිරිය කාන්තාවක් ඔබතුම්ය ට ජය..❤❤🌹🌹🌹

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +15

    ලංකාවේ පුදුම දක්ෂයෝ ඉන්නේ. Culinary art Food expo ඒක බලන්න ගිය දවසේ තමා ඒක හරියටම දැනගත්තේ. ජය වේවා

  • @lakibro9378
    @lakibro9378 2 ปีที่แล้ว +6

    මමත් ඔයා වගේ.... හැම දෙයක් ම තනියම පුරුදු වෙලා... දැන් ඕඩර් අරන් cake හදන කෙනෙක්...

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 ปีที่แล้ว +2

    ඔබ තුමිය ට සුභ පැතුම්

  • @dammikabandara4410
    @dammikabandara4410 2 ปีที่แล้ว +4

    සතුටුයි ....හරිම දිරිය කාන්තාවක්...මාත් ඔය ව්‍යාපාරිකයේ නියැලුණු කෙනෙක් වසර 25 කට පෙර...බුදු සරනයි ....ස්තුතියි

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 ปีที่แล้ว +10

    මමත් වැලිමඩ . හරිම ආඩම්බර හිතෙනවා ඔබ තුමිය ගැන 🙏

  • @sheilaranawana7201
    @sheilaranawana7201 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ධ්‍යෙර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🙏🏽

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe7748 2 ปีที่แล้ว +19

    දක්ෂ මිනිස්සු

  • @uniquegirl96
    @uniquegirl96 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි , දිනෙන් දින තව තවත් ඉදියට යන්න ලැබේවා මේ ලෝකේ ඉන්න හැම දිරිය කාන්තවකටම...

  • @dgiranganigamage6287
    @dgiranganigamage6287 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දිරිය කාන්තාවක් මල්ලි ඔයාට ස්තුතියි

  • @NK-ty5bl
    @NK-ty5bl 2 ปีที่แล้ว +2

    Jayaweewa mis.budu saranayi.kaluthrath panthi dannako.❤️❤️❤️❤️❤️

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 ปีที่แล้ว +13

    දුවේ ...ක්‍රිකට් ...දැල්පන්දු,.සිංහ පැට්ව් ..ලෝකය දිනලා ...කවදාහරි දවසක අන්තර්ජාතික කිරුලක් ඔබටත් හිමිවිය යුතුමයි.....
    😍😍😍😍😍😍😍😍😍

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +2

    සතුටුයි කාන්තාවක් ලෙස තමන්ගේ ධෛර්යයෙන් ඉහළට යාම ගැන ස්තුතියි ,
    ශක්තිය ධෛර්යය වැඩි තවත් දියුණු වෙිවා

  • @sunethrakumari1868
    @sunethrakumari1868 2 ปีที่แล้ว +2

    මගෙත් පලවෙනි රස්සාව ගාමට් මගෙ මූලික පඩිය 3850ඉ ජිවිතේනම් මාරයි

  • @punchigeviliya4920
    @punchigeviliya4920 2 ปีที่แล้ว +8

    Be Positive.. බොහොම ස්තූති 🙏

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 2 ปีที่แล้ว +1

    ඔබතුමියගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @srimathijkp9917
    @srimathijkp9917 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි. දුවට

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 ปีที่แล้ว +4

    වැලිමඩ කියන සුන්දර ගමෙන්.....පටන්ගත් එ උනන්දු ගමන......කොළඹට... ගොඩාක් අයට හොද ආදර්ශයක් බැ කියලා දෙයක් ගැහැණියකට නොමත......කියන දෙ මෙතුමිය පෙන්වලා ඉවරයි ඔබට ජයවේවා හරේන්ද්‍ර මහතාටත් ජයවේවා ස්තුතියි................🙏

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 2 ปีที่แล้ว

    මගේ ගෙදරත් ඔහොම හදලා තියෙන්නේ ගම්පේස්ට්. වලිම් හදන මල් ඉලස්ටික් පේස්ට් flower මමත් ඉගෙන ගත්තා ඔබතුමියට සුභ පතනවා 😍😍

  • @keshimwadduwage1287
    @keshimwadduwage1287 3 หลายเดือนก่อน

    අනේ මිස් මිස් වගේ කෙනෙක්ගෙන් ඉගන ගන්න තිබුනා නම් ❤මාර නිහතමානී ගුරුතුමියක්. ඔබට වැඩි වැඩියෙන් හරියන්න ඕනි.

  • @rohanadananjaya1
    @rohanadananjaya1 2 ปีที่แล้ว +3

    අතිවිශිෂ්ට වැඩසටනක් 🥰🌸

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක් නරකම නැහැ .ඉතාමත් වටිනා තෑගි දෙකක් ලැබුනෙ

  • @MaheshKumar-bo7rs
    @MaheshKumar-bo7rs 2 ปีที่แล้ว +1

    හැමදේටම වඩා බලන් ඉන්න ආසයි මිස් කතාකරන විදියට.

  • @bhagyaharshani7264
    @bhagyaharshani7264 2 ปีที่แล้ว +1

    Maath missge master batch 1 student kenek, mata thawa wenkan hithila ne mn missge course ekata giye aparade kiyla..🤗🤗aththatama misgen sehenna igena gththa gewana ganatath wda, matanam harima happy missge clz ekta join una eka gena❤🤗🤗 i'm really proud of u madam..love u❤❤

  • @animalfrnd
    @animalfrnd ปีที่แล้ว +3

    උදේ හවා බොර්ඩ් උස්සන් හැම එකටම විවේචනය කර කර නින්දා අපහස කරකර රජයෙන් නිකන් දෙනකන් බල බලා රටට බරක්ව ඉන්න කට්ටියට වඩා
    මේවගෙ දිරිය කාන්තාවන් රටට දායාදයක් ඔබ තුමියට තෙරැවන්සරණයි තව තවත් සාර්ථක වේවා 💞💞💞

  • @sagarika7036
    @sagarika7036 2 ปีที่แล้ว +8

    ජිවිතේ පලවෙනි වතාවට දැක්කේ හරිම ලස්සන ජය වෙිවා 🙏🙏

  • @susanthasamaraweera3239
    @susanthasamaraweera3239 2 หลายเดือนก่อน

    Oba thumiyage wismitha nirmana wisistai jayen jayama wewa,mamath obs thumiyagen deyak mage jeewithetath akathukara gatta ,thank u so much

  • @nawodiduwara9939
    @nawodiduwara9939 2 ปีที่แล้ว +1

    මටත් කන්න ආස හිතුනා හරේන්ද්‍ර අයියේ ඔහොම කනවද අනේ උත්සහය උනන්දුව තයෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ සුභ පතනවා හදවතින්ම ❤️❤️👍

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +6

    අපේ රටට වාසනාවන් මල් කුමරිය හරිම සතුටුයි