ආරක්ශිත වල්නාශක මැශිම ගෙදරම හදමු | thuru tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 43

  • @h.b8385
    @h.b8385 3 หลายเดือนก่อน +10

    ඉතා හොඳ සරල නිර්මාණයක්
    තෙරුවන් සරණයි

    • @thurutv5804
      @thurutv5804  3 หลายเดือนก่อน

      Thank you ..

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 14 วันที่ผ่านมา

    ජය වේවා ❤❤❤❤❤

  • @maleeekanayake5548
    @maleeekanayake5548 21 วันที่ผ่านมา

    හරිම වට්නා විඩියෝ වක් ❤👌👌👌👌

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 3 หลายเดือนก่อน +1

    අගයකලයුතු වටින වැඩක්.. ස්තූතියි!🎉

  • @SurprisedGreatDane-nb1zr
    @SurprisedGreatDane-nb1zr 2 หลายเดือนก่อน +1

    ඇත්තටම අයියෙ ඔයා මාර කෙනෙක්

  • @sajethkumara9201
    @sajethkumara9201 4 หลายเดือนก่อน +7

    මෙි උපකරණය මගගින් වාතයට විස එකතුනොවී ඉතා අඩු වල්නාසක පර්අමානයකින් ඉතා සාර්ථක ආකාරයට වල් මර්දනය කරන්න පුළුවන් උපකරනයක්

    • @thurutv5804
      @thurutv5804  4 หลายเดือนก่อน

      Thank you

  • @chamilarathnayaka7310
    @chamilarathnayaka7310 3 หลายเดือนก่อน +3

    මම වගා බොගයට තෙල් යන්නේ නැතිව ගහන්නේ කොහොමද කියලා සැහෙන්න හිතුවා.මෙික හරියටම හරි ගොඩක් ස්තුතියි.හොද නිර්මාණයක් බුඋු සරණයි!

    • @thurutv5804
      @thurutv5804  3 หลายเดือนก่อน

      Okay oyage adahata bohooma stutui

  • @atliathauda6135
    @atliathauda6135 4 หลายเดือนก่อน +1

    harima vatinava.bohoma sthuthi. Theruvan sarani.

    • @thurutv5804
      @thurutv5804  4 หลายเดือนก่อน

      Teruwan saranai .

  • @chamindawickramasinghe3980
    @chamindawickramasinghe3980 3 หลายเดือนก่อน

    Ape thuru mithuru .supiri molakaru.

    • @thurutv5804
      @thurutv5804  3 หลายเดือนก่อน

      Ane thank you oyata..

  • @Deshantha1996
    @Deshantha1996 3 หลายเดือนก่อน +1

    මිරිස් වගාට මරු

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @mcbond6162
    @mcbond6162 4 หลายเดือนก่อน +4

    අදහස හොඳයි 👍👍❤

    • @thurutv5804
      @thurutv5804  4 หลายเดือนก่อน +2

      Thank .

    • @thurutv5804
      @thurutv5804  4 หลายเดือนก่อน +1

      Thank

    • @anushkamalinda3400
      @anushkamalinda3400 3 หลายเดือนก่อน +2

      Good idea thank you so much👍👍👍👍

  • @samanthaeakanayake-jn6rj
    @samanthaeakanayake-jn6rj 3 หลายเดือนก่อน +4

    මිට වැඩිය හොදයි තින්ත ගාන බුස් එකක් අරන් වස ගැවනමි

  • @udayahiguranage857
    @udayahiguranage857 3 หลายเดือนก่อน +1

    නියම 🐃🐂🐃🐂🐃🐂

  • @SugathKarunarathna-wb7te
    @SugathKarunarathna-wb7te 3 หลายเดือนก่อน

    ❤❤❤pitimakunata supiri

  • @anurakumararanassingha9621
    @anurakumararanassingha9621 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @nihalseelawansha18
    @nihalseelawansha18 4 หลายเดือนก่อน +3

    හොඳ අදහස ක්

    • @thurutv5804
      @thurutv5804  4 หลายเดือนก่อน

      Thank you .

    • @SampathKumara-x1q
      @SampathKumara-x1q 3 หลายเดือนก่อน

      රොල් බ්‍රෂ් එක පුරාම තෙල් තැවරෙන ක්‍රමයකට නිර්මාණය කරානම් සුපිරි ජයවේවා

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld 3 หลายเดือนก่อน +2

    ඇයි බැලුවේ කියලා හිතෙනවා

  • @kumariuae3589
    @kumariuae3589 3 หลายเดือนก่อน

    Hariyatama watinawa

  • @KumariJayasekara-kc4je
    @KumariJayasekara-kc4je 4 หลายเดือนก่อน

    Sthuthie.
    karunakara Walnashaka wargaya danwanna.

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 3 หลายเดือนก่อน

    බෝතලයට දාපු වල්නාශක වර්‍ගය කුමක්ද?

  • @rathnayakathilina4501
    @rathnayakathilina4501 4 หลายเดือนก่อน

    😍😍😍

  • @PriyanganiMalkanthi-r8b
    @PriyanganiMalkanthi-r8b 3 หลายเดือนก่อน

    Ane uke

  • @maheshindunil2
    @maheshindunil2 3 หลายเดือนก่อน

    ගල් රොලක ගාල මේ වැඩේ කරන්න බැරිවේද?🤔

  • @MaheshSalinda-s3l
    @MaheshSalinda-s3l 2 หลายเดือนก่อน

    😂

  • @thushansraneeth4606
    @thushansraneeth4606 3 หลายเดือนก่อน

    Oken gaha mulata bahath vatanna ban 😂😂😂

    • @thurutv5804
      @thurutv5804  3 หลายเดือนก่อน

      Beheth gas mulata watenna one na kola wala gaunama ati

  • @thushansraneeth4606
    @thushansraneeth4606 3 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @samanthaeakanayake-jn6rj
    @samanthaeakanayake-jn6rj 3 หลายเดือนก่อน +1

    නැත්නමි මල්ලි වස ටික කටට අරන් වල්ගස් වලට පිබපන් .

  • @UpulGamage-c3j
    @UpulGamage-c3j 3 หลายเดือนก่อน

    විකාර

  • @shanthakarunaratna4877
    @shanthakarunaratna4877 3 หลายเดือนก่อน

    කටට අරන් පිබපන්