හිත ඉල්ලන තරු 2021-10 -10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2021
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...

    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 208

  • @naalinaali1193
    @naalinaali1193 2 ปีที่แล้ว +30

    ආදරණිය ගායක මල්ලවාරච්චිගේ ලස්සන සින්දු 🙏🙏🙏🙏🙏

  • @leninjohnson1816
    @leninjohnson1816 2 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි රංගන සහ ස්වර්ණවාහිනී, '' පට්ට ''සෙට් එක ''මල්ලවආරච්චි සහ පුත්‍රයා දැකීම සතුටක්'', අද දින සංගීත කණ්ඩායම සඳහා විශේෂ ස්තූතිය! හොඳින් සෙල්ලම් කළා! ''රට සහ සංගීතය යථා තත්ත්වයට පත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු'' ! රොෂාන් බ්‍රෝ, කිංස්ලි බ්‍රෝ, සුසා අක්කි, බාචි බ්‍රෝ, Pork Street තරින්දි Love u all!! සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි! Watching from Kuwait with lots of Love 🎶❤🇰🇼Stay Safe & Stronger🎶❤🇰🇼

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 2 ปีที่แล้ว +5

    මුලින්ම කියන්න ඕනේ සුසන්තිකා ඔබ අපේ රටේ ගෞරවය .
    මම අද බැලුවේ , ගොඩක් ආසම තරු ඉස්සර kinsli ,Roshan, කිව්වම සිහින කුමාරයයෝ වගේ දැනුනෙ ඒ වගේම Ranil, bachi ඔය දෙන්නගෙ ගායනයත් හරිම ලස්සනයි .. Ranilge විහිළු වැඩසටහන තවත් ලස්සන කරනවා .
    Tharindi ඔයා හරිම සුන්දරයි ලස්සනයි, සියලු දෙනාට බුදු සරණයි .

  • @rasindupramod8550
    @rasindupramod8550 2 ปีที่แล้ว +13

    හදවතේ නායකය ලයාන්විතය රොශාන් ප්‍රරනාන්දු ❤

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +28

    දකුණු ආසියාවේ කලු වෙලබ.👍👍👍❤❤❤❤හිස නමා ආචාර කරනවා ඔබට .🇧🇭🇧🇭🇧🇭

    • @gayansampath352
      @gayansampath352 2 ปีที่แล้ว +1

      💪💪💪♥️♥️♥️♥️

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +22

    පාර දිගේ රෙහාන් සරනි බන්ඩා ඩාලින් රෙක්සි ගෙන්නන්න❤️🙂

  • @battibattigkragka689
    @battibattigkragka689 2 ปีที่แล้ว +21

    රනිල් ❤රොෂාන්❤ බාචි❤ . කීංස්ලී❤ රංගන් අද ගොඩක් ලස්සනයි සුසන්තීකා 🌷තරිදී
    රංගන් ඔයාට තේරැවණ සරණයි සුබම සුබ රාත්‍රික්

  • @production7662
    @production7662 2 ปีที่แล้ว +14

    කින්ස්ලි අයියා සින්දුව කියන්න එනකම් බලන් හිටියෙ ආදරෙයි ආදරෙයි අහස තරම් අයියා

  • @ruwanchaminda2618
    @ruwanchaminda2618 2 ปีที่แล้ว +6

    මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ
    මතක් උනා ඒ කටහඬ මයි ❤️❤️❤️

  • @kasundulsadu6893
    @kasundulsadu6893 2 ปีที่แล้ว +19

    අද නම් ලස්සන සිංදු ටිකක් ඇහුවා 🎧💛
    බාචි🔥 , රොශාන්🔥,කිංස්ලි🔥 , රනිල් 🔥

    • @zunemob6106
      @zunemob6106 2 ปีที่แล้ว +2

      Godakma lassanaiy ada sindu awage weadagath aya akathu karaganna Harima lassanai

    • @zunemob6106
      @zunemob6106 2 ปีที่แล้ว +1

      Roshan kinsli bachi.ranil wow niyamai

  • @shayakk3383
    @shayakk3383 2 ปีที่แล้ว +18

    තරින්දි සීනාත් අමාන් වගේ ලස්සනයි . 💕💕💕😍

  • @sayuritanasha9720
    @sayuritanasha9720 2 ปีที่แล้ว +2

    ඇත්තටම අදනම් නියම වැඩසටහන...කිංස්ලි මහත්මයගෙ කටහඩ ගොඩක් ලස්සනයි ..(.ගාලු කොටුවෙ) සුසන්තිකා මහත්මියගෙ ඒ තරග ඉසව්ව පෙන්නපු වෙලාවෙ ඇත්තටම ඇස් වලට කදුලු ආවා..😭 අනිකුත් නාලිකා වගේ නෙමේ ඇත්තටම හැමදාම අලුත් දෙයක්නෙ ගේන්නෙ ස්වර්ණවාහිනී නාලිකාව.. ගොඩක් ස්තූතියි ස්වර්ණවාහිනී නාලිකාවට මේ වගේ හරවත් වැඩසටහන් හැමදාම අපි අතරට ගේනවට..දිගටම මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න ශක්තිය,ධෛර්යය,වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...😍🔥

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +5

    අදත් ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාට නිදුක් නිරෝගී වේවා 🙏🌹❤️🙏🌹❤️

  • @marlonsampath9352
    @marlonsampath9352 2 ปีที่แล้ว +5

    අම්මෝ ඔක්කොටම ආදරෙයි අද ආව අයටනම්...අම්මෝ රනිල් අයියා තාත්තාගේ වොයිස් එකමයි 🙏🙏 සුපිරි මිනිස්සු කිසිම ලොකුකමක් නැහැ..ඔක්කොම පරිස්සමින් ඉන්න ඕනි..සින්දු ටික සුපිරි පිරි ❤🇱🇰🇱🇰

    • @sujeeathapaththu4426
      @sujeeathapaththu4426 2 ปีที่แล้ว

      Milton mallawaarachchi tharam ranilta sindu kiyanna ba..wena wenama ahanna.

    • @marlonsampath9352
      @marlonsampath9352 2 ปีที่แล้ว

      @@sujeeathapaththu4426 අනේ මට එහෙමවත් කියන්න බැරිනිසා මට නම් මේක රසවිදින්න පුලුවන්..

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 2 ปีที่แล้ว +11

    වැඩසටහන ගොඩක් ගොඩක් ගොඩාක් ලස්සනයි රනිල් මල්ලවආරච්චි රොෂාන් ප්‍රනාන්දු කිංස්ලි පීරිස් බාචි සුසාන් තරින්දී සුසන්තිකා ජයසිංහ ආදරය කරන කට්ටියක් රංගන අයියේ සුපිරි

  • @samanthiatla7084
    @samanthiatla7084 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හිතඉල්ලන තරු ✨ ✨ 💗සියලු දෙනාටම බුදුසරනයි පරිස්සමෙන් ඉන්න

  • @menukamaduwanthi923
    @menukamaduwanthi923 2 ปีที่แล้ว +10

    අද අසාවෙන් බැලුවා මන් ගොඩාක් අසයි බාචී අයියා ❤️රොශාන් අයියා ❤️ක්න්ස්ලි පීරිස් ❤️හැමෝටම බුදුසරණ ❤️

  • @anurasenarathna6338
    @anurasenarathna6338 2 ปีที่แล้ว +32

    බාචිගෙ වොයිස් එකනම් දෙවියෝ දුන්නු තෑග්ගක් 👌💖💥

    • @kasundulsadu6893
      @kasundulsadu6893 2 ปีที่แล้ว +6

      අම්බෝ ඔව් බාචිගෙ වොයිස් එකනම් 🔥

    • @Dfhjjknnbfdseuujnbjjnbczaas
      @Dfhjjknnbfdseuujnbjjnbczaas 2 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත 👌

    • @dananjayaviraj1539
      @dananjayaviraj1539 2 ปีที่แล้ว

      @@Dfhjjknnbfdseuujnbjjnbczaas
      තත

    • @dananjayaviraj1539
      @dananjayaviraj1539 2 ปีที่แล้ว +1

      @@Dfhjjknnbfdseuujnbjjnbczaas ක
      කක
      කදකක
      චකකකදදද
      ................ක.

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 ปีที่แล้ว +6

    එදා වගේමයි ..අපේ කාලේ සින්දූ...හරිම ලස්සනයි 😍😍👌👌

  • @shenukeyron2700
    @shenukeyron2700 2 ปีที่แล้ว +9

    Bhachi අයිය කොතනද එතන ආතල් 🤩🤩 ආදරෙයි අද හැමෝටම

  • @kumuduniperera3291
    @kumuduniperera3291 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි ලස්සනයි හැමෝටම දළදා වහන්සේ පිහිටයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏💐🙏💐🙏💐

  • @srilankancricket8203
    @srilankancricket8203 2 ปีที่แล้ว +1

    ආසම චරිත ටිකක් අද ගෙනල්ලා තියෙන්නේ නියමයි..🔥☑️😎ලබන සතියෙදි ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් තරු ටිකක් ගේන්නකෝ...😁👍🔥🇱🇰

  • @nilurohan3936
    @nilurohan3936 2 ปีที่แล้ว +5

    රොෂාන් අයියේ ගොඩක් ආදරෙයි ගොඩාක් ලස්සනයි පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි 😘❤️🇮🇹

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว +5

    ♥️,ඉල්ල 💥පැමීණි සියලු දෙනාටම 👌👌👌👌👌👌👌 පුංචී ලංකාව රනින් බැබලු ❤️සුසන්තිකා ♥️ ජයසිංහ ආදරේයි හැමදාමත්❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍🙏

  • @bernadinebell8128
    @bernadinebell8128 2 ปีที่แล้ว

    Typical fathers voice Ranil. Beautiful. Love all the artists present. God bless.

  • @deepikagamlath8106
    @deepikagamlath8106 2 ปีที่แล้ว +3

    රොෂාන් අයියේ ඔයාගේ රණවිරු ගීත වලට මන් ගොඩක් ආසයි ආදරෙයි කිංස්ලි අයියේ ඔයාගෙත් සින්දු වලට මන් ගොඩක් ආසයි මන් පොඩි කාලේ ඉදලම ආස කරන ගායකයෝ දෙන්නෙක් ඔය දෙන්නා ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🌹🌹🌹🌹❤❤❤❤

  • @nfernando6627
    @nfernando6627 2 ปีที่แล้ว +11

    බාචි එනවා කියන්නෙ සුපිරියක්ම තමයි 🔥 ඒ වොයිස් එක 🔥♥️👌

  • @anncrish8105
    @anncrish8105 2 ปีที่แล้ว

    Roshan aiyage man aasama thawath sinduwak thamai walayahana sinduwa 💜💛♥️💚🎊🎉 super 👌

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකාවේ කලු වෙලබ ඇයයි __සුසන්තිකා ජයසිංහ.
    ⁣ලයාන්විත ගී ස්වරය __රෝෂාන් ප්‍රනාන්දු.
    ආදරණිය ගී ස්වරය ____කිංස්ලි පීරිස්.
    මිහිරිතම ගී ස්වරය____ රනිල් මල්ලවආරච්චි.
    ගැඹුරුම ගී ස්වරය ____බාජී සුසෑන්.
    රංගන නර්තන සුරෑපිනිය _____තරින්දි ප්‍රනාන්දු .....

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +3

    Budu saranai hamotama Kuwait mama lassanai hita. Ellana. Taru. Adarai. Hamadama. Taranga❤️🙏💕🙏💕🙏💕🇰🇼🇰🇼🇰🇼👍👍💕♥️💜♥️🤣😁

  • @sadanubamage7527
    @sadanubamage7527 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි පරිස්සමින් ඉන්න හැමෝම

  • @denisanthoney6785
    @denisanthoney6785 2 ปีที่แล้ว +1

    රනිල්ව දැකිමත් සතුටක්.අඩුවක් නැතිව තාත්තා දුන්න රසය හඬ රහට දෙනවා..
    ඉතිං ඒ අමරණිය හඬ අපිට තාමත් අහන්න ලැබිමම කොච්චර දෙයක් ද?
    ඒවගේම රටේ සම්පතක් සුසන්තිකා කියන්නේ

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +7

    අනේ ඉක්මනට රනිල් මල්ලවආරච්චිගේ පුතා පවන් මල්ලවආරච්චිව ගෙන්න අපි බලන් ඉන්නවා. කුවේට් අපි

  • @rasindupramod8550
    @rasindupramod8550 2 ปีที่แล้ว +4

    හදවතේ ගායකයා කින්ග්ස්ලි පීරිස් ❤

  • @kavindulakshan6553
    @kavindulakshan6553 2 ปีที่แล้ว

    supiri rangana aiye hamotama jaya wewa apita manasika suwaya sathuta laba denawata ❤️💪🙏

  • @isharawijesuriya1711
    @isharawijesuriya1711 2 ปีที่แล้ว +3

    රනිල් මල්ලවආරච්චි ලංකාවට යනවා කියලා Airport ekke photo එකක් dala තිබුණා සතුටුයි
    අපිත් පෙරුම් puragena ඉන්නවා යන්න ලංකාවට Australia ඉඳන්

  • @arunahiroshi9404
    @arunahiroshi9404 2 ปีที่แล้ว +2

    Nice program thanks

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +6

    අද ඉන්නේ නිහතමානී 🌟 තරු එක නිසා ගොඩක් ලස්සනයි රංගන අයියේ ඔයාට ගොඩක් ස්තුති එවැනි සුන්දර මිනිසුන් ගෙනාවා ට සුබ දවසක් සියලු දෙනාට 🙏🙏🌹🌹🌹❤❤❤

  • @manikmanik5927
    @manikmanik5927 2 ปีที่แล้ว +6

    මම කැමතිම කිංස්ලිට ආදරෙයි ගොඩාක්

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว +2

    ඔයාට ⁣ගොඩා.පින් .මෙවගේ .වැඩ සටහන්වලට.අපි ඉරිදා .එනතුරු .බලා ඉන්නවා

  • @manishafernando335
    @manishafernando335 2 ปีที่แล้ว +1

    We are very proud of සුසන්තිකා ජයසිංහ . You are a blessing to our country ❤️

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว

    Ada harima lassanai hamotama
    Adarei lassana githa tika asawen baluwa 🙏❤

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว +3

    නංගී ඔයා මගමුවෙ.කිව්වා .මමත් මගමුවෙ .දැන්නම් .ඉන්නේ සයිප්‍රස්වල.ඔයාට හදවතින්ම.සුබපතනවා.පරිස්සමෙන් .ඉන්න

  • @panchalisubasinghe9681
    @panchalisubasinghe9681 2 ปีที่แล้ว +8

    සුසන්තිකා මැඩම් ❤

  • @manjulak7787
    @manjulak7787 2 ปีที่แล้ว

    Ranil nice to listen u again🎶🎸🎤🎵🎙️🎷🎸🎹

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha3045 2 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සනායි ඉන්න ඔක්කොටම අදරෙයි

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +1

    ඔබ ගාව මම ඉන්නෙමී❤
    සුසුමන් වගේ යාවෙමී❤
    තනියේ තුරුල් වී❤
    මුමුණා සුපෙම් ගී❤
    රෑ සීතලේ ළං වෙමි❤
    තරු මල් කඩා දෙන්නෙමි❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ආදරණීය මල්ලවආරච්චි පවුල🙏 මම මැරෙනකම්ම අහන සිංදු මගේ ආදරණීය ගායකයා

  • @saajidreyal6848
    @saajidreyal6848 2 ปีที่แล้ว +1

    Adanam niyamai !!!! Ranil goda kaalekin jaya wewa hamotama >>.>💎💎💎💎💎💎💎💎💎🌹🌹🌹🌹🌹🌹🌹✨✨✨✨✨

  • @chandimapriyangani7736
    @chandimapriyangani7736 2 ปีที่แล้ว

    Hemadamath wage adath lassanai RANGANA oyauodatama karanawa budu saranai

  • @leninjohnson1816
    @leninjohnson1816 2 ปีที่แล้ว +10

    සුසා අක්කි රංගනගෙන් සංගීතයට ආපු කාටත් කවදාවත් වැරදිලා නැහැ ආදර කතාත් එසේමයි

  • @nfernando6627
    @nfernando6627 2 ปีที่แล้ว +6

    1:45:41 කෝ ඉතුරු ටික 😡කපලනෙ 😡 බාචි කිව්ව දෙමළ සිංදුව කෝ 😡

    • @thevoiceworld8314
      @thevoiceworld8314 2 ปีที่แล้ว +1

      ඒකනෙ තරින්දිගෙ සින්දුවත් නෑ

  • @hdeu9860
    @hdeu9860 2 ปีที่แล้ว +2

    ලස්සනයි...💐💐💐

  • @kusumakusuma8578
    @kusumakusuma8578 2 ปีที่แล้ว

    අද රනිල්අයියා නියමයි සයලුම දෙනාට බුදුසරනයි💗💖👍👌🌺🌸🌷🌼🌻

  • @shamalsamarathunge1051
    @shamalsamarathunge1051 2 ปีที่แล้ว +1

    Superb රංගන අයියේ මරූ 6 දෙනාම

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +2

    කීංස්ලි පීරිස් මහත්මයා මාරම මරු සුපිරි♥

  • @surangisurangi1561
    @surangisurangi1561 2 ปีที่แล้ว +1

    අම්මෝ රනිල් අයියෙ ඔයා ....ආදරෙයි හොදේ ......ආසම කටහඬක්.....
    මතකයි ඔයා ලගට දුවල ගිහිං කතා කලා මන් ඔයයි,සතීෂ් එක්කයි මීට අවුරුදු 20කට කලින් ...ඒත් අද වගේ මතකයි......ආදරෙයි ඔයාලට .....සතීෂ් අයියෙ ඔයා 😭😭

  • @shalaniishanka1261
    @shalaniishanka1261 2 ปีที่แล้ว +3

    Ada godak lassanai..hemotama godak adareii.Budu saranaii🙏🙏🙏

  • @sharmirafaideen2882
    @sharmirafaideen2882 2 ปีที่แล้ว

    Ada niyamai apu hemotama kemathi ada wedasatahana harima lassanai

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว

    රංගන .මල්ලි .ඔයාටත් .සුවර්න.වහාහිනියටත්.ගෙඩක්.ඉස්තුතියි

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +6

    අද හරිම ලස්සනයි ආදරෙයි හැමෝටම.. ❤️🌹

  • @jeelanijeelani2618
    @jeelanijeelani2618 2 ปีที่แล้ว

    අද නම් පට්ට ලස්සනයි මම කැමති ම සෙට් අකක්

  • @leninjohnson1816
    @leninjohnson1816 2 ปีที่แล้ว +8

    රොෂාන් අයියේ මෙය මගේ යෝජනාවයි, ඔබට පුලුවන් නම් ආරම්භක වචනයක් ඔබගාවා!! මිශ්‍ර මාෂප් එකක් සාදන්න!!

  • @ayishaasha3418
    @ayishaasha3418 2 ปีที่แล้ว +5

    රනිල් මල්ලවආරච්චි

  • @nillakodikar8383
    @nillakodikar8383 2 ปีที่แล้ว +5

    Bache neyamae .❤❤🌷🌷📯📯🎻🎻👑👑

  • @priyadarshanisiruwardhana3348
    @priyadarshanisiruwardhana3348 2 ปีที่แล้ว +8

    අනේ ආපහු Anthony family එක හරි නාඩගම්කාරයෝ හරි ගෙන්නන්නකෝ.. plz.. api eyalt godak kamathii 😢😍

  • @niluudaya5200
    @niluudaya5200 2 ปีที่แล้ว

    අපේ කාලේ ඉදන්ම ආදරනීය ගායක යුවල,රොශාන් කින්ස්ලි ආදරෙයි හැමදාම.❤️අපේ වස්තුව සුසන්තිකා අක්කා..ආදරෙයි ..බාචී ගොඩාක් ආස ආදරේ කරන තවත් කෙනෙක්.තරින්දි වාසනාවන්ත අනානාගතයක් ඉසුරු එක්ක...💐රනිල් මල්ලවආරච්චි තවත් සම්පතක්.රන්ගන අයියා ඇතුලු හැමෝටම තෙරුවන් සරනයි .ආදරෙයි ගොඩාක්..🌹❤️

  • @priyadarshani3615
    @priyadarshani3615 2 ปีที่แล้ว

    ලස්සනයි .....

  • @zahratkalba1952
    @zahratkalba1952 2 ปีที่แล้ว +1

    Roshani kinsle ranil susanithika tharindi bachi oula okikotama budu sarani parisamin ranigana vadasatahana supire

  • @hemachandrawanniarachige4147
    @hemachandrawanniarachige4147 2 ปีที่แล้ว +4

    Will come to swarnavahini god bless every one

  • @pasandigamage2131
    @pasandigamage2131 2 ปีที่แล้ว

    Ethama lassanai Wadasatahana Theruwan Saranai Rangana Aiyaa

  • @renudama2319
    @renudama2319 2 ปีที่แล้ว +1

    Lassanai hema denama theruwan saranai

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 2 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි 💕🌺

  • @leninjohnson1816
    @leninjohnson1816 2 ปีที่แล้ว +12

    බංකරයට නිවාඩූ නොදි කොල්ලෝ මැරුනට ඊයේ සහ අද නායකයන් රට විනාශ කරති😢😢

  • @hasithsandeepa6159
    @hasithsandeepa6159 2 ปีที่แล้ว +9

    2:23:56 ඒකනම්🔥

    • @nfernando6627
      @nfernando6627 2 ปีที่แล้ว +3

      😳 අම්බෝ බාචි 😳🔥♥️

    • @Dfhjjknnbfdseuujnbjjnbczaas
      @Dfhjjknnbfdseuujnbjjnbczaas 2 ปีที่แล้ว +2

      බාචි කිව්ව දෙමළ සිංදුව නේද 😕 ඒක දැන් කපලා 😞 ඇයි ඒක කැපුවේ 😞

    • @nfernando6627
      @nfernando6627 2 ปีที่แล้ว +2

      @@Dfhjjknnbfdseuujnbjjnbczaas ඒක තමයි 😞 කපලනේ ඒ කොටස 😞

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @smsoumlkmuslc463
    @smsoumlkmuslc463 2 ปีที่แล้ว +4

    සහරා ෆ්ලෑස් එකේ තුෂාරා ජොසප්ව ගේන්නකෝ රංගන අයියේ හිත ඉල්ලන තරු 🌟⭐⭐⭐එකට හැමොටම බුදු සරණයි🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💯💯💯❤️❤️🎧🎧🎧🫂🫂🫂😘😘😘😘😘😘🫂🫂🫂

  • @GeetaGeeta-li5ex
    @GeetaGeeta-li5ex 2 ปีที่แล้ว +1

    අද ලස්සනයි ගොඩක් අයියේ

  • @maliduwa9404
    @maliduwa9404 2 ปีที่แล้ว

    ada niymai.
    ape jathiye weera kanthwa.
    susanthika akka adarai ❤
    ranil aiya.
    mama assma singer.
    roshsn klinsly.bachi. adarai.

  • @chutichuti9068
    @chutichuti9068 2 ปีที่แล้ว

    Lassani adath wadasatahan avith inna siyalu danatama adarei thank you rangana aiya

  • @shanelpeiris7591
    @shanelpeiris7591 2 ปีที่แล้ว +9

    Tharindi akki harima lassanai😍😍😍😍😍😍😍😍

    • @anjanasavidu5846
      @anjanasavidu5846 2 ปีที่แล้ว +3

      හිත පිරිසිදුව හිනාවෙනවා තරින්දි

    • @ireshamadushani7926
      @ireshamadushani7926 2 ปีที่แล้ว +4

      Mat asama niliyak tharindi

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +3

    අර ගල්ගමුවෙ අක්කා නිතරම කතා කරනවා 😊

  • @manukaperera2932
    @manukaperera2932 2 ปีที่แล้ว

    me video aka aiya song dakak cut wala pls hama karanna apa ape asawan balanna rata idila off wala awilla

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +6

    චලෝ ටෙලිනාට්‍යයේ පිරිසක් ගෙන්නල හිත ඉල්ලන තරු වැඩසටහනක් කරන්න රංගන

    • @chamarianushka9717
      @chamarianushka9717 2 ปีที่แล้ว +1

      එයාලා ආවෙිම නැ නේද

    • @pubudupemanath5262
      @pubudupemanath5262 2 ปีที่แล้ว

      @@chamarianushka9717
      ඔව් , හරිම ධක්ශ විදියට රංගනයේ යෙදෙන අලුත් මූනු ගනනාවක් චලෝ එකේ ඉන්නව.
      කැමතියි එයාල අතරින් කීපදෙනෙක් හිත ඉල්ලන තරු අතරෙ දකින්න.

  • @thilanigithika4348
    @thilanigithika4348 2 ปีที่แล้ว

    Harima lassanai wedasatahana

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +1

    රනිල් ge hada tattama tamai...ලස්සනයි ...

  • @nethu8272
    @nethu8272 2 ปีที่แล้ว +1

    නාඩගම්කාරයෝ teledrama එකේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතා, කුකුල මුදලාලිගේ නෝනා ,රාලහාමි,ලේඛම් මහත්තයා, රත්නේ,ගජමෑන් ගෙන්නන්නකෝ....✌️😘

  • @manukaperera2932
    @manukaperera2932 2 ปีที่แล้ว

    TH-cam akata daddi full video aka danna rangana aiya ape oyage program akata aderai akai quwa rangana aiya

  • @manukaperera2932
    @manukaperera2932 2 ปีที่แล้ว

    rangana aiya ape asawan balana programme akak maka ape rata inna ath me video aka uploaded karaddi video cut wala thiyannawa hama karanna apa pls maka lassana programme akak sindu kapila dance thiyanna awa kapila pls aka balla uploaded karanna

  • @sarahsilanka2627
    @sarahsilanka2627 2 ปีที่แล้ว

    Niyamai niyamai. Supiri hamoma.

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว

    ලස්සනයි ❤️

  • @GgGg-vp2yt
    @GgGg-vp2yt 2 ปีที่แล้ว

    ලස්සනයි 🌹🌹🌹🌹🌹

  • @gayaniumangasamarakoon7853
    @gayaniumangasamarakoon7853 2 ปีที่แล้ว +9

    බාචී💝💝

  • @hemachampa1926
    @hemachampa1926 2 ปีที่แล้ว

    ලස්සන වැඩසටහන ❤️❤️❤️❤️

  • @nalinchamarawelagedara3799
    @nalinchamarawelagedara3799 2 ปีที่แล้ว

    නියමයි

  • @lakshikaprabodhini7768
    @lakshikaprabodhini7768 2 ปีที่แล้ว +3

    Ranil beela kiyawanawada mnda.

  • @dilkesalgaduge7924
    @dilkesalgaduge7924 2 ปีที่แล้ว

    nangi oyatat isuru mallitat mama godak kamati mamat negombo

  • @niroshiarachchige1046
    @niroshiarachchige1046 2 ปีที่แล้ว +1

    Damith asanka ,,,sangeeth satharasinghe ,,,chamara weerasinghe ,,,umali thilakarathne ,,,yasoda vimaladarma ....gennanna puluwan da

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +2

    රොෂාන් අයිය & කිංස්ලි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @surangisurangi1561
    @surangisurangi1561 2 ปีที่แล้ว

    Thanks Ranga

  • @piumimadushika2675
    @piumimadushika2675 2 ปีที่แล้ว

    බුදු සරණයි 👌👌👌❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏