Back To School - Amal Perera & Mahendra Perera | Episode - 15 | 2021-06-27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 112

  • @upulkumara4336
    @upulkumara4336 3 ปีที่แล้ว +48

    අමල් මහේන්ද්‍ර නම් ඉතින් සුපිරිම තමයි. ❤️😂😂

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 3 ปีที่แล้ว +17

    අපි ආදරය කරන අමල් ඉන්නව දැකලයි බැලුවෙ. සුපිරිම තමා. හරිම නිහතමානි ‌අති දක්ෂ කලාකරුවන් දෙන්නෙක්. නිරෝෂා කතාකිරිම අඩු කරල, අමල්ට මහේන්දුට අවස්ථාව දුන්න නමි තවත් ලස්සනයි. ඔය දෙන්න එකතු උන
    තැන සිනා සාගරයක් !

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +17

    අද තමයි බැලුවෙ අම්මේ හිනා වෙලා බඩ රිදෙනවා ..
    නිහතමානී චරිත දෙකක් ..

  • @kumariyatiyawala2514
    @kumariyatiyawala2514 3 ปีที่แล้ว +11

    අම්මෝ අමල් අයියා ඔයා නම් මරු,හිනා කාලා මැරෙනවා .

  • @samanmaleekumari8807
    @samanmaleekumari8807 3 ปีที่แล้ว +25

    තාම බැලුවෙත් නෑ ඒත් අදනම් මරුවට තියෙයි හිතෙනවා ....

  • @waxbrotherssl2854
    @waxbrotherssl2854 3 ปีที่แล้ว +12

    බලන්න කලින් කියන්නේ හිනාකාලා මැරෙන්න පුලුවන් 😂😂😂

  • @Akiyasvibe
    @Akiyasvibe 3 ปีที่แล้ว +8

    අමල් 😁පට්ට ඕයී....ආතල්.නම්.ආතල් නේහ්

  • @darshikasubashini9185
    @darshikasubashini9185 2 ปีที่แล้ว +6

    අම්මෝ ඒක.මම බලපු හොදම වැඩසටහන 😊🤣🤣

  • @nilminianthony9549
    @nilminianthony9549 3 ปีที่แล้ว +6

    Me programme eka kawadawat balala tibbe ne. Me denna nisama baluwa. Oba dedena ta suba pathum.

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +5

    Amal sir,mahendra sir ජාඩියට මූඩිය❤️🤗🙏

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 3 ปีที่แล้ว +10

    හරිම හරිම ලස්සනයි ......
    ජේසු පිහිටයි ......
    💚💚💚💚💚💚💚

  • @achiniariyawansha1120
    @achiniariyawansha1120 3 ปีที่แล้ว +12

    හිනා ගස්සන්න එපා යකු ඇත්තටම ළමයි වගේ.අමල්ගෙ ඇක්ෂන් තමයි ඇක්ෂන්

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +8

    බුදු අම්මෝ. මරු ඩබල්.🤣💝🏃‍♂️🙏😂🏃‍♂️💝🙏👌👍👌👍😃😃😃😄😄😄😄😄😁😁😁

  • @Sadinirasaya
    @Sadinirasaya 7 หลายเดือนก่อน +1

    අම්මෝ අමල් අයියේ මහේන්ද්‍ර අයියේ පට්ට හිනා කාලා මැරෙනවා

  • @niluudaya5200
    @niluudaya5200 3 ปีที่แล้ว +4

    අම්මෝ මෙතෙක් බැලු ඉතාම හාස්‍යජනක පන්තිය..ඒක මරු විස්තරෙ..😁😁දෙන්නටම සුභ පැතුම්...💐

  • @lakshirajapaksha157
    @lakshirajapaksha157 3 ปีที่แล้ว +11

    Ane Nadeemal aiyavai Sanuka aiyavai genana ko.

  • @anoma1245
    @anoma1245 3 ปีที่แล้ว +5

    අදත් ලස්සනයි මම බලන්නේ සවුදියේ ඉදන් සියලුම දෙනාට බුදු සරණයි

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 3 ปีที่แล้ว +5

    Ane shook ane mahendra sir amal sir harima adaraniyai.....❤️❤️❤️

  • @nillakodikar8383
    @nillakodikar8383 3 ปีที่แล้ว +3

    Ada nam maru .henaha geya hodatama .teacher thath hare henaha ..amal ..mahendra. .keyanna comade s agarayak.budusaranae

  • @lakmaliudayangani3067
    @lakmaliudayangani3067 3 ปีที่แล้ว +9

    Maru adanam
    Nadeemal Perera Ha sajitha gennanko

  • @maheshliyanawatta1253
    @maheshliyanawatta1253 3 ปีที่แล้ว +13

    මරු ටීචර්, Answer 20 was wrong.
    5+5x2 = 5+10 = 15 (use calculator and see the answer)

    • @osproduction2781
      @osproduction2781 3 ปีที่แล้ว +1

      Yes it was 15. They do not know ව්න්බෙගු theory

    • @gayandareeju1565
      @gayandareeju1565 2 ปีที่แล้ว +1

      වන් බේ ගු ද රී

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +5

    Niyamai Dennama👌👌👌👍👍👍❤💙❤💙🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @highfabepisodeone721
    @highfabepisodeone721 3 ปีที่แล้ว +4

    Mahendra perera mahathmaya ape school eke adi shisayek . Maharagama vidyakare

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +3

    අම්මෝ අමල් පෙරේරා😁😁

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +5

    අනේ අම්මෝ මේ දෙන්නා..

  • @iranganijayalath4056
    @iranganijayalath4056 ปีที่แล้ว

    mahendra perera sir ඔයාට good luck හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න සර් මම ඔයාගේ රසිකයෙක් මගේ නම SANoD

  • @user-kx3ul2xv2r
    @user-kx3ul2xv2r 3 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @madhus5729
    @madhus5729 2 ปีที่แล้ว +1

    මරු ඩබල😁

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 2 ปีที่แล้ว +3

    ටීචර් මුලින්ම ගුන කිරීම කල යුතුයි
    BODMAS තියරි එක අනුව.

  • @nilanthidesilva5103
    @nilanthidesilva5103 3 ปีที่แล้ว +8

    අම්මෝ හිනා කාල මැරෙනවා.. දෙන්නම නියමයි.. 😂😂

  • @rashmieweerasekara5258
    @rashmieweerasekara5258 7 หลายเดือนก่อน

    Never seen such a entertaining and cool presenter yet ❤ nirosha always nailed the program who ever the artist it is ❤

  • @maheshikaindika9925
    @maheshikaindika9925 3 ปีที่แล้ว +6

    ලස්සන ට කලා.විනෝදාත්මක යි ඒත්ගනිත ගැටලුවෙ පිළිතුර වැරදි 15 එන්නෙ

  • @pereiraperera8300
    @pereiraperera8300 3 ปีที่แล้ว +2

    සුපිරි dauble

  • @damithviraj1014
    @damithviraj1014 3 ปีที่แล้ว +6

    ගනන් වල ව,න්,බෙ,ගු,එ,අ නීතියක් තියනවා

  • @123sandya
    @123sandya 2 ปีที่แล้ว +2

    Very entertaining!

  • @amilapiyarathna2678
    @amilapiyarathna2678 3 ปีที่แล้ว +4

    Wow patta...amal

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว

    Amal aiya gdk athal ne..sira porak

  • @ajithksewwandi7554
    @ajithksewwandi7554 2 ปีที่แล้ว +1

    Ane niyamai....👍👍 aawain awe ne mehema dabalak

  • @rugbyworld8286
    @rugbyworld8286 3 ปีที่แล้ว +3

    Teacher ta ganan bane..uththare 15😁😁

  • @srsgayani8170
    @srsgayani8170 3 ปีที่แล้ว +8

    අමලුයි මහේන්ද්‍රයි හොදයි හැබැයි ටීචගෙ ගණන් හැදිල්ල නම් සොරිම තමයි. ගණිත කර්ම කියල දෙන්න වෙනවා.

  • @nithyasilva2694
    @nithyasilva2694 3 ปีที่แล้ว +3

    The answer is 15 for the Math question. Use "BODMAS''

  • @malikadewathi3584
    @malikadewathi3584 3 ปีที่แล้ว +1

    Apith hina wavi baluwa ..niyamai amal saha mahandra...godak adarai ❤️❤️❤️

  • @moontvdyyds6846
    @moontvdyyds6846 3 ปีที่แล้ว +3

    24:40 මරු ටීචර්

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 ปีที่แล้ว +3

    Asa charitha 2k ❤😍

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 3 ปีที่แล้ว +1

    Wow super

  • @sahanmadushan1128
    @sahanmadushan1128 3 ปีที่แล้ว +3

    Amal

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 ปีที่แล้ว +3

    Wow niyamaii ada

  • @kaushiabeysingha3642
    @kaushiabeysingha3642 3 ปีที่แล้ว +4

    උත්තරේ 15

  • @malikabalasuriya677
    @malikabalasuriya677 3 ปีที่แล้ว +1

    budusaranaii

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 3 ปีที่แล้ว +3

    Ada nam maru

  • @lasathnanayakkara3367
    @lasathnanayakkara3367 3 ปีที่แล้ว +4

    Ane shihan mihirangawa gennannako

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว +1

    😃😃😃😃😃😃😃😃😀😀😀😃😃😃😁😁😁😁😁❤❤❤❤wery nice...niro adarei progrem eka sooooiiiii

  • @prageethDissanayake
    @prageethDissanayake 3 ปีที่แล้ว +1

    Lovely

  • @nirmalamadagedara7535
    @nirmalamadagedara7535 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️Niyame 2na😊😊😊🤭

  • @wageeshaillangasinghe7169
    @wageeshaillangasinghe7169 3 ปีที่แล้ว +1

    Ammooooo maru hina gihin merenne

  • @ireshamadushani7926
    @ireshamadushani7926 3 ปีที่แล้ว +12

    Sanjana sangeeth 2na gennkooooo

  • @user-ce6wm7yx5v
    @user-ce6wm7yx5v 3 ปีที่แล้ว +3

    Nirosha perera..a.perera.m.perera...okkoma triple perera

  • @sahanmadushan1128
    @sahanmadushan1128 3 ปีที่แล้ว +1

    Super

  • @jayanthakariyavasam8098
    @jayanthakariyavasam8098 3 ปีที่แล้ว +4

    Budu ammo tikai beluwe hinKala merenawa

  • @dinushajayangani7261
    @dinushajayangani7261 3 ปีที่แล้ว +1

    ගැස්ටන් සර් ❤️

  • @hellosrilanka8509
    @hellosrilanka8509 3 ปีที่แล้ว +1

    Adanam niyamaii

  • @nirmalamadagedara7535
    @nirmalamadagedara7535 3 ปีที่แล้ว +1

    Maru pote😃😃😃😃😃🤭

  • @saduniamarakoon166
    @saduniamarakoon166 3 ปีที่แล้ว +1

    athi daksha naluwek ha athi daksha gayakayek. Habai samanya danuma nm sehenna madi. kmk na thman krna vshaya gna hdat dnnwane.

  • @lotussl6290
    @lotussl6290 3 ปีที่แล้ว

    Malak 🚀🌝 gahala meka balana gaman inne. Hithapanko thiyena sepa 😂

  • @ranjinisusila6351
    @ranjinisusila6351 3 ปีที่แล้ว +2

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් තිස්තුන් කොට්යක් දේව්වරු රැක දේත්වා තෙරුවන් සරණයි සුහ දවසක් ලස්සනයි ❣️🌹❣️

  • @ishadisanjana8198
    @ishadisanjana8198 3 ปีที่แล้ว +1

    Adanm maru❤️

  • @ishadisanjana8198
    @ishadisanjana8198 3 ปีที่แล้ว +1

    Lassnai

  • @thilinishashikala4731
    @thilinishashikala4731 10 หลายเดือนก่อน

    Amooo 🤣🤣🤣🤣🤣🤣

  • @canthydvs8170
    @canthydvs8170 3 ปีที่แล้ว +1

    Me lamai teachertath ugannana hadanawa

  • @mpp6015
    @mpp6015 3 ปีที่แล้ว +3

    What happened to this girl Nirosha .. walking zombie wage

  • @soni581
    @soni581 3 ปีที่แล้ว +1

    Background artificial hinawa nam kathai

  • @ajithrajapaksha7258
    @ajithrajapaksha7258 3 ปีที่แล้ว +7

    5+5*2 = 15

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +1

    😂😂😁😁😁😁👌👌👍❤

  • @gayandareeju1565
    @gayandareeju1565 2 ปีที่แล้ว

    අරකේ උත්තරේ 20 නෙවේ 15 ගනන් වල නියමය අනුව මුලින් වරහන් ඊට පස්සෙ බෙදීම ගුන කිරීම එකතු කිරීම ඊට පස්සෙ අඩු කිරීම

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 3 ปีที่แล้ว

    Nirosha monatahari addicted welada kettuwela 😢

  • @sahanmadushan1128
    @sahanmadushan1128 3 ปีที่แล้ว

    Mahandra

  • @dimathinesanga4087
    @dimathinesanga4087 3 ปีที่แล้ว +1

    Sangethnui snjanai gennannako

  • @nilaniegedara1732
    @nilaniegedara1732 3 ปีที่แล้ว +2

    🤣🤣🤣🤣❤️😘

  • @ahinsa5704
    @ahinsa5704 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @lakshanidarshani902
    @lakshanidarshani902 2 ปีที่แล้ว

    😃

  • @Hasithaleo
    @Hasithaleo 3 ปีที่แล้ว

    Nirosha totally change වෙලානේ

  • @chammavlog1317
    @chammavlog1317 3 ปีที่แล้ว +1

    Mekige mune hati yakek wage

  • @madhus5729
    @madhus5729 2 ปีที่แล้ว

    9:49 26:31 25:30 18:18 19:43

  • @user-kx3ul2xv2r
    @user-kx3ul2xv2r 3 ปีที่แล้ว +3

    අනේ මන්ද මුන්ට මේ පස්න වෙලාට උත්තර දෙන්න බැ

  • @amaliabekoob2745
    @amaliabekoob2745 2 ปีที่แล้ว

  • @sujithkumara2509
    @sujithkumara2509 2 ปีที่แล้ว

    🤪🥰🥰🥰🤪 Woow

  • @lahiruransara8994
    @lahiruransara8994 3 ปีที่แล้ว

    Fans gana weradi correct answer 15

  • @indenilanka4336
    @indenilanka4336 3 ปีที่แล้ว

    Vekara. Wadasatan

  • @saraalnofaul3388
    @saraalnofaul3388 3 ปีที่แล้ว

    👌👌👌👌😆😆😆

  • @lakshikaperera5329
    @lakshikaperera5329 2 ปีที่แล้ว

    Teacher ge marks waradi.1st test eke amalta marks wadi wenna oni.mahendrage eka answer ekak waradi.

  • @Miyurangarajapaksha
    @Miyurangarajapaksha 3 ปีที่แล้ว

    සැපේ ඉන්නෙ

  • @aselarukshan5025
    @aselarukshan5025 3 ปีที่แล้ว

    ❄♥♦♥♦♥♦♥❄

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 3 ปีที่แล้ว +1

    Ammo supirii

  • @dilrukshikadilhani5748
    @dilrukshikadilhani5748 3 ปีที่แล้ว +1

    Paniwani waten මහේන්ද්‍ර පෙරේරා මහතාට ලකුණු 30 i 40 නෙමෙයි

  • @amithodanagayani7864
    @amithodanagayani7864 3 ปีที่แล้ว

    Nirosh dan wayasaei

  • @prashansahaputhanthri9213
    @prashansahaputhanthri9213 3 ปีที่แล้ว

    තාවකාලික විරුද්ධ වචනය-ස්ථිර

    • @inokapriyadarshani135
      @inokapriyadarshani135 3 ปีที่แล้ว +3

      සදාකාලික

    • @Akiyasvibe
      @Akiyasvibe 3 ปีที่แล้ว

      තේරෙන්නෑ..😁

    • @jehanfernando9455
      @jehanfernando9455 3 ปีที่แล้ว

      අස්තීර kiyanne mokeeda😂😂

    • @Akiyasvibe
      @Akiyasvibe 3 ปีที่แล้ว

      @@jehanfernando9455 අස්තීරනේ හරී

    • @jehanfernando9455
      @jehanfernando9455 3 ปีที่แล้ว +1

      @@Akiyasvibe- ස්ථිර අස්ථිර තාවකාලික- සදාකාලික ඔහොම නෙ එන්නෙ

  • @dilshansenarathna8139
    @dilshansenarathna8139 3 ปีที่แล้ว +1

    කවුද බන් මේ presenter

  • @prageethDissanayake
    @prageethDissanayake 3 ปีที่แล้ว +1

    Lovely