TURBO PLUS Duplicate Book/ ඩුප්ලිකේට් පොත / how to find good vehicle / vehicle recondition rmv ep3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2020
  • what is the meaning of a duplicate book ඩුප්ලිකේට් පොතක තේරුම මොකක්ද?

ความคิดเห็น • 170

  • @ayeshrodrigo8221
    @ayeshrodrigo8221 4 ปีที่แล้ว +3

    Oyala karana sewaya aththatama watinv.. අයිය මල්ලිට ජය.

  • @supulinduwara4312
    @supulinduwara4312 2 ปีที่แล้ว +2

    මරු ඩබල අද තමයි chanal එක සෙට් උනේ මරු ජය වේවා

  • @minidunansika7224
    @minidunansika7224 3 ปีที่แล้ว +1

    Ela...hoyapu video ekak

  • @KR2Music
    @KR2Music 6 หลายเดือนก่อน

    පට්ට වටිනවා bro...❤

  • @sajilahbandara5166
    @sajilahbandara5166 3 ปีที่แล้ว +2

    වටිනවා 💓 Thank you ♥️

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝ 🙏

  • @dileepaperera6582
    @dileepaperera6582 4 ปีที่แล้ว +3

    ජයවේවා අයියන්ඩි 💪💪💪

  • @gayanthilina1600
    @gayanthilina1600 3 ปีที่แล้ว +2

    Supitiyatama program 1 karanawa, good job 👍

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝ.. 🙏🙏👍

  • @tharindulakshan3042
    @tharindulakshan3042 2 ปีที่แล้ว

    Thanx brothers

  • @thusithabandara7694
    @thusithabandara7694 ปีที่แล้ว

    Excellent service

  • @lokusana6211
    @lokusana6211 4 ปีที่แล้ว +1

    නියමයි... 👍👌

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 2 ปีที่แล้ว

    Aiya VIC striker(vehicle identity card) gena video akak karaana. hama wahanima VIc sticker thiyanawada. English number plate vahana wala vithrada thiyane. Parana vahanawala nadda. mage GT number vahanayak tebba (buddy van) ake vic sticker naa) now i have FB15 car that have vIc sticker. What type vehicles got this vic sticker what type vehicle dont have this vic sticker. Please give me ideas

  • @chamillasantha1131
    @chamillasantha1131 2 ปีที่แล้ว +1

    Thankyou ❤️❤️🙂

  • @hashanwickramasinghe7472
    @hashanwickramasinghe7472 2 ปีที่แล้ว

    Mage baik1 pota nate una.. baik 1 aiyage namata teyenne.. aiya rata enne dan. Pota hada ganne kohomada?

  • @isuruwaproduction
    @isuruwaproduction 2 ปีที่แล้ว +1

    Mage bike eke book eke nathi wela .bike eka mage namata nemei thiyenne 1st owner na .mata duplicate book ekak ganna puluwanda monawada e sadaha one document ?

  • @sitharasandamal9123
    @sitharasandamal9123 3 ปีที่แล้ว

    👍

  • @maheshbuddika4873
    @maheshbuddika4873 2 ปีที่แล้ว +1

    Ala

  • @s.thilpthileepan5953
    @s.thilpthileepan5953 3 ปีที่แล้ว

    Now I have duplicate book. If I get original book from previous owner can I change into original? And how?

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +1

    නියමයි මල්ලි❤️🙋🙏

  • @dilshanmadusanka2954
    @dilshanmadusanka2954 3 ปีที่แล้ว

    Vahane potha nathi uanama eka hadaganna vidihai yana ganai kohmda aiye

  • @pasindumalshan25353
    @pasindumalshan25353 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @neo9022
    @neo9022 3 ปีที่แล้ว +2

    Reprint kiyala wadina poth thawa parak trancer danokota eka ain vennnwa da?
    Channel eka maru aiye👌

  • @nilupasampath
    @nilupasampath 3 ปีที่แล้ว +1

    Duplicate pothak original karaganna barida.

  • @nawodjay616
    @nawodjay616 3 ปีที่แล้ว +1

    wahane potha nathi unoth kohomada hada gnne

  • @gayan85
    @gayan85 3 ปีที่แล้ว +4

    මල්ලි කිය කියා කියන්නේ අපිටද නැත්නම් අනිත් කෙනාටද.. Audience එකට කතා කළොත් නරකද මල්ලිට කියනවට වඩා.. අනික මල්ලිට කියන එවා කැමරාව නැතිව වෙනම කියා ගන්න පුලුවන්නේ 👍

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +4

      මේ කතාබහ සිදුවෙන්නෙ මල්ලි සහ අයියා අතර.අපේ කතාබහ තමයි අපි ප්‍රේක්ෂකයාට පෙන්වන්නෙ.ඒ නිසා අපේ දෙබස් වල අයිය සහ මල්ලී කියන වචන නිතර භාවිතා වෙනව.අපි දෙන්න අයියයි මල්ලියි.ඒ වගේම අයියගෙයි මල්ලිගෙයි වැඩසටහන විදියට තමයි අපි වැඩසටහනේ ජනප්‍රිය තාවය ගොඩනගා ගන්⁣න යන්නෙ.ස්තුතියි ඔබේ අදහසට 🙏🙏

    • @mjpavithra7710
      @mjpavithra7710 2 ปีที่แล้ว

      උබ පන්ඩිතය වෙන්නෙ නැතුව video එක බලපන්කො

  • @rashmithennakoon9250
    @rashmithennakoon9250 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️💯

  • @thimashipelpola4740
    @thimashipelpola4740 3 ปีที่แล้ว +2

    original bike ake awe කහ සහ සුදු pata.(fz)නමුත් pote වර්ණයta tiynne blue.මේකට mokda krnna පුළුවන් ?

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      බයික් එක එක්සැමිනර් කෙනෙක්ට පෙන්නල පොත අප්ඩේට් කරගන්න පුලුවන්.අමතර බල්බ්, හෝන් එහෙම හයි කරල තියෙනවනම් ගලවන් යන්න.

  • @qmbite8978
    @qmbite8978 2 วันที่ผ่านมา

    අයියෙ දැනට තියෙන පොතක් නැති වාහනේකට dupliket පොතක් ගන්න පුලුවන්ද
    duplicate පොත තියාගෙන වාහනේ ලයිසන් කරන්න
    දුන් සහතිකේ ගන්න ඒම ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද

  • @shenshoi335
    @shenshoi335 2 ปีที่แล้ว

    T no
    M no
    Book eka green coller eken awada

  • @part2oficiall480
    @part2oficiall480 ปีที่แล้ว +1

    👆

  • @kasundharmawansha2687
    @kasundharmawansha2687 3 ปีที่แล้ว +11

    මම දන්න විදියටනම් පොත duplicate උනා කියලා කිසිම ගැටලුවක් නෑ. මොකද duplicate පොත issue කරනකොටම original පොත නීත්‍යානුකූල නොවන තත්වයට එහෙම නැත්තම් cancel වෙනවා. ඊට පස්සේ නීත්‍යානුකූල වෙන්නේ duplicate book එක විතරයි.දැන් එහෙම බැලුවොත් අපි බයවෙන්න ඕනේ original book එකක් ගන්නනේ. මොකද අපි කොහොමද දන්නේ ඒ පොතට duplicate එකක් නෑ කියලා?

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +4

      ඩුප්ලිකේට් පොත තමා නිත්‍යානුකූල පොත වෙන්නෙ.ඔරිජිනල් පොත නෙමේ.හැබැයි ඔරිජිනල් පොත එක්ක ඔරිජිනල් චැසි එක වෙන කෙනෙක් ලග තිබුනොත් අවුලක් වෙනව.ඔරජිනල් චැසිය ලග තියෙන කෙනාට තමා වාහනේ අයිතිය ගොඩක් වෙලාවට ලැබෙන්නෙ.වාහන ගන්නකලින් ඒක තමා බලන්න ඕන.ඔරිජිනල් පොත තිබුනත් චෙක් කරන්න ඕන ඒකට ඩුප්ලිකේට් පොතක් ගිහින්ද කියල.

    • @tamelearnbook
      @tamelearnbook 2 ปีที่แล้ว

      @@turboplus7190 kohomada aiye check karanne?

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว

      @@tamelearnbook RMV එකෙන් චෙක් කරගන්න ඕන.ඔයාගෙ පොතේ තියෙන අනුඅංකයෙන් හොයාගන්න පුලුවන්.අන්තිමට නිකුත් වෙච්ච පොතේ සදහන් අනුඅංකය ඔයාගෙ පොතේ තියෙනවනම් ගැටලුවක් නෑ

    • @tamelearnbook
      @tamelearnbook 2 ปีที่แล้ว

      @@turboplus7190 බොහොම ස්තූතියි අයියේ 🤗💐

    • @asankasampath7943
      @asankasampath7943 6 หลายเดือนก่อน

      ඔයාට උසාවි යන්න ඕනි nam ගන්න

  • @priyankaviraj831
    @priyankaviraj831 3 ปีที่แล้ว

    Dublicate book eke,threwel ekak adayam balapathraya aurudu 8k aluth karala na, mokakda karanne e vahane gannavanam

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ආදායම් බලපත්‍රය ගන්න බලන්න මුලින්ම ගිහින්.ඒකෙන් දැනගන්න පුලුවන් මේ නම්බර් එකට වෙන වාහනයක් ලයිසන් කරන් දුවනවද කියල.වාහනේ අංකය අරන් ගියාම rmv එකට එතනින් ගන්න පුලුවන් එක්ට්‍රැක් රිපෝට් එකක්.ඒ වගේම ඩුප්ලිකේට් පොතේ තියෙන අනු අංකය වෙන්න ඕන මේ වාහනේ අසානයට නිකුත් කල අනු අංකය සහිත පිටපත.වාහනේ චැසි අංකය බලන්න ජෙනුයින්ද කියල.ජෙනුයින් චැසිය සහ ඩුප්ලිකේට් පොත තියෙනවනම් බයවෙන්න දෙයක් නෑ.සාමාන්‍ය මිලට වඩා ටිකක් අඩුවෙන් ගන්න.ප්‍රශ්නයක් නෑ

  • @jayanathmendis7380
    @jayanathmendis7380 หลายเดือนก่อน

    ඔරිජිනල් පොතක (2024) පිටුපස තිබිය යුතු අනිවාර්ය steker මොනවාද ?

  • @s.thilpthileepan5953
    @s.thilpthileepan5953 3 ปีที่แล้ว +2

    I bought a bolero with duplicate book. Previous owner got this vehicle from court auction. Is there any problem for leasing site?

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      if it duplicate in government auction it doesnt matter.rules depends on your selected leasing company

  • @channel-hk1lh
    @channel-hk1lh 2 ปีที่แล้ว +1

    aiye 2wani pothak thiyena wahanyak wekakenatta pawaraddi palatha ekka potha maru wenne original pothak vidihatada

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว

      Duplicate potha transfer wennath duplicate pothak vidiyatama thamai.eka apahu original wenne na

  • @slgarage9255
    @slgarage9255 9 หลายเดือนก่อน +1

    Mage wahanaya 110 ekak potha duplicate watinakamin koccharak adu wenawada

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 4 หลายเดือนก่อน +1

    Original Book එකෙනුයි Duplicate Book එකෙනුයි වාහන දෙකක් දුවනවා නම් එකම නම්බර් එකෙන් වාහන ආදායම් බලපත්‍රය ගන්නකොට අහුවෙන්නේ නැද්ද

  • @indikasalagadu2312
    @indikasalagadu2312 2 ปีที่แล้ว +1

    Duplicate pothen wahane thani pawichchiye wada tika serama krgnna pluwnd ayy mkuth prashnyk nthuwa දුම් පරික්ශාවෙදි එහෙම අවුලක් යනවද

  • @tharinduwickramasingha1577
    @tharinduwickramasingha1577 3 ปีที่แล้ว +1

    Ekama number ekta whana 2k thiynwa kiyla hoynna krmyak nadd d?

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +2

      ලේසියෙන් බෑ.හැබැයි ලයිසන් කරද්දි දැනගන්න පුලුවන් ඔයාට කලින් මේක ලයිසන් කරල තියෙනවද ක්යල.ඒත් සමහරැ ⁣හොර ලයිසන් කොල ප්‍රින්ට් කරන් දුවනව.එතකොට හොයන්න බෑ.RMV එකෙන් හොයන්න බෑ.මොකද එකම පොතේ පිටපත් දෙකක් නිසා.ඔරිජිල් පොතට ඩුප්ලිකේට් එකක් ගිහින් තියෙනවද කියල හොයාගන්න පුලුවන්.ලේසියෙන් හොයන්න අමාරැයි.ඒකනේ මෙච්චර ඒ වගේ හොරවැඩ කෙරෙන්නෙ.

  • @praneethmadushan7149
    @praneethmadushan7149 ปีที่แล้ว +1

    Duplicat nam rmv eken wahana dekak thiyanawada balanna puluwanda

  • @dineshmadusanka8496
    @dineshmadusanka8496 ปีที่แล้ว +1

    මගෙ බයික් එකේ පොතේ ආපු Color එක නෙමේ තියෙන්නෙ
    වෙන color එකක් තියෙන්නෙ paint කරල
    ඒකට මොකද්ද කරන්නෙ නීතිය පැත්තෙන් ප්‍රශ්නයක් වෙයිද
    අපිට කැමති Color එකකට වෙනස් කර ගන්න පුලුවන්ද

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      Color eka wenas karanna puluwan rmv eken request ekak karala vitharai.e nisa pothe thiyena color eka vehicle eke thiyenna ona

  • @kavishkasankalpa1569
    @kavishkasankalpa1569 ปีที่แล้ว +1

    Duplicate book eka thiyena Vehicle ekak market eka aduida?

  • @maheshshantha2424
    @maheshshantha2424 2 ปีที่แล้ว

    Condition kiyana thana mukuthma nattan

  • @SLAutoMachanic
    @SLAutoMachanic ปีที่แล้ว +2

    අයියේ දෙවනි පොත තිබ්බට අවුලක් නැද්ද වාහනේ පදින්න පුලුවන්ද

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      අවුලක් නෑ මල්ලි පදින්න පුළුවන්

  • @sujeewapushpakumara9858
    @sujeewapushpakumara9858 7 หลายเดือนก่อน +1

    Aiye potha nathi baisikalayak mama gaththa ekata potha hadaganne kohomada

    • @turboplus7190
      @turboplus7190  7 หลายเดือนก่อน

      Potha nathi wahanayakata pothak hadanna ba malli lankawe nithiyata anuwa

  • @sithumnawodya8411
    @sithumnawodya8411 ปีที่แล้ว +1

    Dubliket potha tiyeddi layisan aluth karanna puluwan da

  • @dileepwijarathna1383
    @dileepwijarathna1383 2 ปีที่แล้ว +1

    duplicate pothak gannakota duplicate wenna hethuwa sadahan krnwada

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว

      Na ehema sadahan karanne na.duplicate wenna hethuwa rmv eken check karanna puluwan

  • @u.s.creations8254
    @u.s.creations8254 2 ปีที่แล้ว +1

    Duplicate potha orginal ekata ay harawanna bada puluwnnm komada

  • @lankahero7616
    @lankahero7616 ปีที่แล้ว +1

    අය්යේ ඔර්ගිනල් owner ගේ bick එක විකුනනව ඒක එයගෙම තමයි පොත නේ.මම ගන්නවනම් ඒ bick එක මට පොලිකියකට කියන්න උනොත් කියල බේරෙන්න ලියමනක් ලියඑආ අත්සන් කරවා ගන්න පුලූවන්න්ඩ එහෙම නීතිමය පිලිගෙනීමක් තියෙනවද

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      Loyer kenek laga documents signature karala ganna ona monawa hari oyata sakayak thiyenawa nan

  • @vimukthimalinga7463
    @vimukthimalinga7463 2 ปีที่แล้ว +1

    අයියෙ බයික් එක ඔරිජිනල් බයික් එක ගෙදර තියෙනව.පොත නැති උනා..දැන් ඩිප්ලිකේට් එකක් ගන්න පුලුවන් වෙයිද.🤔..පරන දුම් වාර්තා ආදායම් බලපත්‍ර ඉන්ශුවරන්ස් තියෙනව.😁

  • @b.lakshan1664
    @b.lakshan1664 ปีที่แล้ว +1

    අපි ගන්න ගිය කාර් එකක් duplicate නිසා දාලා ආවා එකෙ owner කියනවා ලක්ශයි යන්නෙ කියලා potha orijinal කරන්න පුලුවන් කියලා ඒක ඇත්තක්ද නීත්‍යානුකූලද ඒ දේ

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      එහෙම නීත්‍යනුකූලව කරන්න බෑ.ඔරිජිනල් පොත හම්බුනත් ඒක cancel වෙලා ඉවරයි

    • @prasangagamage3101
      @prasangagamage3101 ปีที่แล้ว

      ලීසින් එකෙන් ඇරෙන්න පොතේ කොපියක් ගන්න විදිය කියන්න

  • @nalinbandara2127
    @nalinbandara2127 3 ปีที่แล้ว +2

    Petrol converted pothath duplicate neda. Ethakota ekata poth 2 thiyenna berida???

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      නෑ.පෙට්රල් කන්වර්ට් පොත ඩුප්ලිකේට් නෙමේ.ඒකෙ තියෙන්නෙ කන්වර්ට් කියල.කන්වර්ට් කරනකොට පරණ පෙට්රල් පොත කැන්සල් කරනව.

  • @nerukaidea88
    @nerukaidea88 2 ปีที่แล้ว +1

    Aiye bike eka potha nathi una mokadda dan karanna ona😥

  • @sithilacosta4090
    @sithilacosta4090 2 ปีที่แล้ว

    wahane BOC loan ekak tiyanawa ekedi wahane potha mortgage karanna RMV yauwata passe rmv eken BOC wena branch ekakata mortgage karala. dn wahane potha na BOC eken mata duplicate CR ekak denna yanawa Mokakda karanna puluwan ?

  • @part2oficiall480
    @part2oficiall480 ปีที่แล้ว +1

    Mama duplicate pothak sahitha wahanayak ganna baluwea mata upades tikk denna plz

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      Book eka rmv eken check karamna.e wagema wahane chassi ankaya original da balanna

  • @harshamaduranga900
    @harshamaduranga900 9 หลายเดือนก่อน +1

    Rmv එකෙන් චෙක් කරගන්නේ කොහොමද ඩුප්ලිකේට් පොතක් තියෙන එකක්. Orginal පොතත් තියෙනවද කියලා. Rmv යන්නේ නැතුව බලන්න පුළුවන්ද අපිට.

    • @turboplus7190
      @turboplus7190  8 หลายเดือนก่อน

      Rmv යන්නෙ නැතිව බලන්න බෑ

  • @virajdilhan4081
    @virajdilhan4081 3 ปีที่แล้ว +2

    Documents මොකුත්ම නැති වාහනයක් register කරගන්න බැරිද

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      Documents mukuthma naththn register karanna ba.parts walata thamai vikunanna puluwan.wahane mokakda

  • @shyamalimadushika7929
    @shyamalimadushika7929 2 ปีที่แล้ว +1

    අයියේ පොත නැති බයික් එකක් ගන්න එක හොද නැද්ද? සාමාන්‍යෙන් කීයක් යනවද?

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว +1

      Potha nathi ewa ganna epa.godak ewa horakan karapuwa.

  • @madhushadilshan4090
    @madhushadilshan4090 2 ปีที่แล้ว +2

    පොතේ original කියන තැන මැකිල(ඉරිලා) තියෙන්නෙ .එක originalda duplicateda කියල හොයාන විදිහක් තියනවද

  • @chanukathamesha1798
    @chanukathamesha1798 3 ปีที่แล้ว +1

    Government Department එකක දුවපු වාහනයක් ටෙන්ඩර් එකකින් ගනිද්දී එකේ පොත duplicate වෙනවද?

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      හැමවෙලාවෙම එහෙම duplicate වෙන්නෙ නෑ.

    • @chanukathamesha1798
      @chanukathamesha1798 3 ปีที่แล้ว

      @@turboplus7190 Thank you❤️

  • @roshandissanayaka1423
    @roshandissanayaka1423 ปีที่แล้ว +1

    J32 .64 number.mila keyada den yanne

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      Original book thiyenawa nan 23lak uda yanawa

  • @sandarujayaweera8701
    @sandarujayaweera8701 3 ปีที่แล้ว +2

    Duplicate pothak hadaganne kohoma d???

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ඩුප්ලිකේට් පොතක් හදාගන්නනම් ජෙනුයින් වාහනය තමන් ලග තියෙන්න ඔන.පොතේ හිමිකරැ විසින් ඉල්ලුම් කරන්න ඕන.පොත නැතිවෙච්ච බවට පොලිස් පැමිනිල්ලක් සහ එකෙ කොපිය ඔ්න.අයිතිකරැගේ ජා.හැ. එක්ක rmv එකට ගිහින් අයිතිකරැ විසින් ඉල්ලුම් කරන්න ඔන

    • @sandarujayaweera8701
      @sandarujayaweera8701 3 ปีที่แล้ว

      @@turboplus7190 thanks ...

    • @rathnayakatharaka2042
      @rathnayakatharaka2042 3 ปีที่แล้ว

      Duplicate nethuwa orginal pothakma hadana berida nethi unama poth

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      @@rathnayakatharaka2042 බැහැ.පොත අස්තානගත උනොත් දෙන්නෙ ඩුප්ලිකේට් පොතක් විතරයි.

  • @tharushaperera6252
    @tharushaperera6252 5 หลายเดือนก่อน

    Duplicate පොත orginal කරගන්ඩ බැරිද

  • @lindulamahesh6242
    @lindulamahesh6242 ปีที่แล้ว +1

    Duplicate book ekata original book ekak genuine hadaganna wada piliwelak nadda?

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      Na ehema hadaganna ba dhanata thiyena nithiyata anuwa

    • @lindulamahesh6242
      @lindulamahesh6242 ปีที่แล้ว

      @@turboplus7190 thank you

  • @sadeepnavanjana25
    @sadeepnavanjana25 2 ปีที่แล้ว +2

    අයියෙ පොත ගෙදර තියෙනවා.හොයාගන්න බෑ .ඒකට විසදුම්ක් නැද්ද

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว +1

      තියෙනව.ඔරිජිනල් වාහනේ තියෙනව නන් rmv එක හරහා නැවත පොතක් ගන්න පුළුවන්.හැබැයි පොත ඩුප්ලිකේට් වෙනව.

  • @ruwandammika4834
    @ruwandammika4834 2 ปีที่แล้ว

    Cr book eka laminate karata kamak nedda

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว +1

      කාර් එකේ පොත විතරක් නෙමේ කිසිම නිත්‍යානුකූල ලියවිල්ලක් ලැමිනේට් කරන්න එපා.නීත්‍යානුකූල බව අවලංගු වෙනව.ඕනම කෙනෙක්ට ලියවිල්ල ප්‍රතික්ෂේප කරන්න පුලුවන්.වාහනේ පොත ලැමිනේට් කරන්න එපා.

  • @gimrulz7431
    @gimrulz7431 ปีที่แล้ว +1

    වාහනේ කලර් එක වෙනස් කරොත් පොතෙන් ඒ කලර් එක වෙනස් කරගන්නෙ කොහොමද

  • @dishanimangalaa4931
    @dishanimangalaa4931 2 ปีที่แล้ว +1

    වෙන පලාතකට වාහනෙ පොත හදා ගත්තම ඒ පොත ඩුබ්බිලිකේට්ද

  • @pathumsandeepa9856
    @pathumsandeepa9856 3 ปีที่แล้ว +2

    බයික් එකේ පොත ඩුප්ලිකේට් ..මාකට් එක අඩුයි ද එතකොට

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අඩුයි.මාකට් එකේ යන ගානට වඩා අඩුවෙන් ගන්න වෙනව.විකුනන්න යනකොට අඩුවෙන් විකුනන්න පුලුවන් එතකොට.එහෙම කරගත්තම පාඩුවක් නෑ

    • @pathumsandeepa9856
      @pathumsandeepa9856 3 ปีที่แล้ว

      දල වශයෙන් 1.50ක් වටින බයික් එකක් ඩුප්ලිකේට් පොත එක්ක මාකට් කීය වගෙ වෙයි ද.දල වශ්‍යෙන්

  • @chama.4165
    @chama.4165 2 ปีที่แล้ว +1

    පොතේ photo එකකුයි වැසි නම්බරේ ikman
    එකේ දැම්මට අව්ලක් නෑනෙ

  • @jayanathmendis7380
    @jayanathmendis7380 หลายเดือนก่อน

    2024 නිකුත්කල පොතක

  • @slcc3561
    @slcc3561 2 ปีที่แล้ว

    ලයිශන් කරන්න යද්දි අවුල් යන්නැද්ද

  • @harshakumara4020
    @harshakumara4020 3 ปีที่แล้ว +2

    ඉතින් අයියේ පොත් 2ක් තිබ්බට එකම නම්බරේට, ආදායම් බලපත්‍රය ගන්න බෑනේ දෙන්නෙක්ට එකම නම්බරේට

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ආදායම් බලපත්‍ර අලුත් කරන වෙලාවට තමයි එකම නම්බර් එකට පොත් දෙකක් තියෙනව කියන එක අහුවෙන්නෙ.හැබැයි ඒ වෙනකොට වංචාවට අහුවෙලා ඉවරයි

    • @sriwijendra
      @sriwijendra 3 ปีที่แล้ว

      @@turboplus7190 ඩුප්ලිකේට් පොතක් වාහන ය සමග යම් කිසි අවුරුදු ගානක් තිබ්බ කෙනෙක් ගෙන් ගන්න එක ප්‍රශ්නයක් ද

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      @@sriwijendra ඒක හොයල බලල ගන්න ඕන.හොරකම කරන කෙනා ඒක කරන්නෙ සැක නොහිතන විදියට.ලයිසන් එකත් හොර කොපි ගහන් දුවන්නෙ.සිස්ටම් චෙක් කලත් ලයිසන් තියෙනවනේ කොහොමත්.

    • @asinthakaumash7911
      @asinthakaumash7911 2 ปีที่แล้ว

      Adayam balapaththre ganiddi dupplicet eka gannawd eheta

  • @wijayanthamahanayaka2193
    @wijayanthamahanayaka2193 11 หลายเดือนก่อน +1

    පොත ඩුප්ලිකේට් උනාම වාහනයේ වටිනාකම අඩු වෙනවද

  • @ashokasantha9241
    @ashokasantha9241 11 หลายเดือนก่อน +1

    ආය ලියාපදිංචි කරන්න පුලුවන් නෙද

  • @isurusenavirathna2579
    @isurusenavirathna2579 2 ปีที่แล้ว

    එකම නම්බරේට 2ක් වාහන දෙකක් හදන් බෑ. ඕක අවුල ඔරජිනල් පොත උගස් තියල තව පොතක් හදාගන්න එක

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว

      පැත්තක දාපු වාහන වල නොම්මර බලාගෙන ඒවට ඩුප්ලිකේට් පොත හදාගන්න පිරිසක් ඉන්නව.ඒ ජාවාරම් කාරයො වාහන ගෙඩි ඩුප්ලිකේට් පොත එක්ක විකුනනව.

  • @videolanka2635
    @videolanka2635 3 ปีที่แล้ว

    වාහනක පොතක් එන්න කොච්චර දවස් යනවද

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      තනි දවසින් ගන්න පුලුවන්.සාමාන්‍ය සේවාව යටතේ දැම්මොත් අවම දින විස්සක් විතර යනව.ඊට වැඩි වෙන්න පුලුවන්.

  • @gamin2775
    @gamin2775 2 ปีที่แล้ว +1

    Originel කර ගන්න බැරිද

  • @dewdundinul5937
    @dewdundinul5937 ปีที่แล้ว +1

    පොතක් ගන්න කියක් යනවද

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      කියන දේ පැහැදිලි නෑ 🙄

  • @isurusenavirathna2579
    @isurusenavirathna2579 2 ปีที่แล้ว +1

    එකම පොතට වාහන් දෙකක් කෝමද ලයිසන් ඉන්සූරන්ස් කරන්නෙ බොරු ඒක

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว

      හොර පොතට තියාගෙන ඉන්නෙ හොර ලයිෂන් එකක්.විකුනන්නෙත් ඒ හොර ලයිෂන් එක්ක

  • @hasindumalshan2713
    @hasindumalshan2713 3 ปีที่แล้ว

    Contact num ekak tiyda aiye.

  • @nuwansudarshana1
    @nuwansudarshana1 3 ปีที่แล้ว +1

    රජයෙ වාහන වෙන්දේසියකින් ගත්ත එකක්, ඒ මිලදී ගත්ත කෙනාගෙන් මම මිලදී ගත්තෙමි. දැන් මට ඒ ජිප් එක මගෙ නමට හරවා ගන්න ඕන ... ඒක ට මොකද්ද කරන්න ඕන .. හරවා ගන්න දැන් කොච්චර මුදලක් යනවා ද .. කරුණාකර විස්තර කියන්න .

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      වෙන්දේසියෙන් අරන් private නමකට මාරැ කරල නැත්තන් ඒකට දඩ මුදලක් ගෙවන්න ඕන.දවසට 100 ගානෙ ඒකෙ උපරිම 100000.ඊට පස්සෙ වාහනේ ඔරිජිනල් තත්වයෙන් Rmv එකට පෙන්නල බර කිරන්න ඕන.වෙන්දේසියෙන් ගත්ත ලියකියවිලි සේරම තියෙන්න ඕන. මේදේවල් කරාම පොත PRIVATE නමට හදාගන්න පුළුවන්

    • @samerabuddika7165
      @samerabuddika7165 3 ปีที่แล้ว

      Mage pota nati una dan kohomada hada ganne

  • @SGTech320
    @SGTech320 2 ปีที่แล้ว +1

    ආදායමි බලපත්රය ඉන්සුවරන්ස් කරගන්න බලපෑමක් නැද්ද පොත ඩුප්ලිකේටි වුනාම

    • @janakasampath6517
      @janakasampath6517 2 ปีที่แล้ว

      Awulak ne

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว

      නැහැ.ගැටලුවන් නැහැ.ඩුප්ලිකේට් පොත 100% ඔරිජිනල් පොත වගේම වලංගුයි.

  • @simpleconcept7649
    @simpleconcept7649 2 ปีที่แล้ว

    Ahuwenna nathuwa wahanayak ganna hati balanna....
    th-cam.com/video/r4z4T5z-XMo/w-d-xo.html

  • @chamarayatigammana5358
    @chamarayatigammana5358 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 gd job. Plz send cntct nmbr

  • @lasanthasanjeeva3955
    @lasanthasanjeeva3955 2 ปีที่แล้ว +1

    Contack number ekak dann puluwanda

  • @part2oficiall480
    @part2oficiall480 ปีที่แล้ว +1

    👆