අනුර පාර්ලිමේන්තුවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 216

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 25 นาทีที่ผ่านมา +7

    ඉදිරියේදී ප්‍රංශයේ ශ්‍රී ලාංකා තානාපති විදිහට, භාරත මහත්තයව දකින්නට කැමතියි..👍

  • @kramanoj1
    @kramanoj1 2 ชั่วโมงที่ผ่านมา +103

    21 වෙනිදායින් පස්සේ මමනම් දේශපාලන වැඩසටහන් බලන්න මිනිත්තුවක්වත් වයකරන්නේ නෑ. මීට පස්සේ බලන්නේ අලුත් ආණ්ඩුව කරන්නේ මොනවද කියන එකයි. දිනුම් පැරදුම් දැන් ඉවරයි. දැන් රට දිනවන්න වැඩ කරන කාලේ. මේක අපේ රට කියන හැඟීමෙන් අපි හැමෝම එකතුවෙලා වැඩ පටාන් ගමු.

    • @nelumamugoda127
      @nelumamugoda127 ชั่วโมงที่ผ่านมา +3

      Very good 👍

    • @jenetteweliwita825
      @jenetteweliwita825 ชั่วโมงที่ผ่านมา +1

      Ow aththa kathawa

    • @chethamindinu3192
      @chethamindinu3192 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q ชั่วโมงที่ผ่านมา

      මමත් එහෙම හිතාගෙන හීටිය නමුත් අඅංශුමාරසිනහ ගේ කතාව ඇහුවට පසු හිතුනා ඒ තීරනය වැරදියි කියලා.

    • @studiofocuskandana4433
      @studiofocuskandana4433 43 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන් .. දැන් හති....❤

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 30 นาทีที่ผ่านมา +6

    ලාල් ගැන ඔය කතාව කියන එක ඉතා වැදගත් , මොකද සමහරු ලාල්ව හරියට තේරුම් අරං නෑ .

  • @around_sl
    @around_sl 2 ชั่วโมงที่ผ่านมา +68

    එක😊 අනුර ජනාධිපති ඉස්සර කියපු කතාවක් මතක් වෙනවා "මට පෞද්ගලික ආශාවක් තියනවා මේ රට කිරි වලින් ස්වයංපෝෂිත කරන්න." ❤

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 5 นาทีที่ผ่านมา +1

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා.එය ඉදිරියටත් අවශ්‍යයයි.👍👍👍

  • @SwarnaAthalage-ji6gh
    @SwarnaAthalage-ji6gh ชั่วโมงที่ผ่านมา +20

    ඔබට විශ්වයේ ආරක්ෂාව ලැබේවා .දිගුකල් දිනේවා.සියලු කටයුතු සාර්ථකත්වට පත්වේවා.!

  • @සුනිල්ජාතුන්ආරච්චි
    @සුනිල්ජාතුන්ආරච්චි 35 นาทีที่ผ่านมา +6

    අපි දිනුමි දැන් රටක් හැටියට දිනන්නට වැඩ කරමු

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 ชั่วโมงที่ผ่านมา +13

    ආදරණීය ලංකාවක් ,ආදරණීය ශ්‍රී ලාංකිකයන් විසින් හදනවා .මීට පස්සේ පක්ශ දියවෙලා යාවි

  • @UserKGFJohnson
    @UserKGFJohnson ชั่วโมงที่ผ่านมา +26

    උගත් කමට හා සේවය ට සරිලන වැටුපක් දියයුතුයි . ව්ශ්‍රාම වැටුපක් අනවශ්‍යයි . මමනම් කැමතියි අනුර පාර්ලිමේන්තු එනවාට . නැති නම් පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් ඩේනානටන්න පටන් ගන්නවා . ඒක නවත්වන්න පුලුවන් අනුර ට පමණයි .

    • @Thinuofficial_18
      @Thinuofficial_18 ชั่วโมงที่ผ่านมา +1

      😊

    • @SudarmaNilanthi-pn7dw
      @SudarmaNilanthi-pn7dw 9 นาทีที่ผ่านมา

      Ow,malimawa dinewwata minissu dedi se wiswasa kale janapati thuma,159 etuleth naha kadaganna aya ethi,ekata AKD ona

  • @nisaljayawardena
    @nisaljayawardena ชั่วโมงที่ผ่านมา +29

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @IroshaFernando-xj5tu
    @IroshaFernando-xj5tu 2 ชั่วโมงที่ผ่านมา +28

    භාරත ගේ වචන අපට ලොකු හයියක් සහ බලාපොරොත්තුවක් දෙනවා....🙏🙏

  • @SunilPerera-l9x
    @SunilPerera-l9x 55 นาทีที่ผ่านมา +7

    ජනතාව විසින් ජනතාව වෙනුවෙන් පත් කරගත් ජනරජය නොවැම්බර් 21 වැඩ පටන් ගන්නවා...***

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 56 นาทีที่ผ่านมา +6

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤ආදරේයී❤❤❤❤

  • @amedsheeran7193
    @amedsheeran7193 35 นาทีที่ผ่านมา +3

    ❤❤❤❤npp

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 57 นาทีที่ผ่านมา +5

    Thank you Baratha.
    Great job always Respect 🙏 🫡 👏

  • @prasannakumara4068
    @prasannakumara4068 ชั่วโมงที่ผ่านมา +5

    දැනුවත් කිරීම සම්බන්ධව ස්තුතියි ❤❤❤❤

  • @pradeepwimaladharma8146
    @pradeepwimaladharma8146 41 นาทีที่ผ่านมา +7

    භාරත තමුසෙට ආදරෙයි ඕයි තමුසෙ ඔහෙ ඉදලා හරියන්නෑ ලන්කාවට එනවා

    • @SharmilaGamage-w9i
      @SharmilaGamage-w9i 27 นาทีที่ผ่านมา

      Ada banna bbikan kanada anda kiyane padu we ina denakiyala..😂😂😂 භාරත සහෝදර ya විදේශ රටක ඉඳන් කරන mheyatj සුළු පටු akal nawai..

  • @dreamsstore5378
    @dreamsstore5378 ชั่วโมงที่ผ่านมา +6

    අගමැතිනි හරිනී...❤

  • @kotikawattagegunatilaka5293
    @kotikawattagegunatilaka5293 ชั่วโมงที่ผ่านมา +11

    තනතුර දැම්ම කියන්න බැරි උනත් ලෑස්ති වෙන්න තානාපති සේවයට.

  • @lakshaniwaragodaarachchi4408
    @lakshaniwaragodaarachchi4408 45 นาทีที่ผ่านมา +4

    Thanks Baratha, excellent job stay blessed 😊

  • @luckypriyantha9071
    @luckypriyantha9071 ชั่วโมงที่ผ่านมา +31

    මහත්මයා, නොදුන්න ඡන්ද ගණන් හදද්දී අමතක කරන්න එපා පිටරට ඉන්න ලක්ෂ 40 ක් විතර ජනතාව. ලංකාවේ හිටියනම් ඒ අයගෙන් 90% විතරම npp එකට තමා.

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් අනිවාර්යයෙන්ම 100%ඇත්ත තම්‍යි

    • @pineapple2957
      @pineapple2957 ชั่วโมงที่ผ่านมา +1

      Ou ape ගෙදරින් 2k ..

    • @V1234gam
      @V1234gam 31 นาทีที่ผ่านมา +1

      Apeth 2k 😢

  • @KapilaSenadipathi
    @KapilaSenadipathi ชั่วโมงที่ผ่านมา +12

    එන්න .එන්න...කලයුතුදේ බොහෝයි

  • @fismath3009
    @fismath3009 47 นาทีที่ผ่านมา +2

    Namal pin manthree

  • @ClermanJayasingha
    @ClermanJayasingha 2 ชั่วโมงที่ผ่านมา +41

    භාරත අන්න අර වසන්තට කියන්නකො පොඩ්ඩක් පරිස්සමට කතා කරන්න කියල දැන් ඉන්නෙ විපක්සෙ නෙමෙයිනෙ

    • @kaviyhax
      @kaviyhax ชั่วโมงที่ผ่านมา

      U nm pilliyak weegena enne

    • @BKM-y2r
      @BKM-y2r 38 นาทีที่ผ่านมา +1

      අපිත් එකඟයි.කවදක හරි ජනාධිපතිතුමාටත් මල ඇනයක් වෙනවා.

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 8 นาทีที่ผ่านมา

      Shown some vehicles and he became a joker. Definitely someone has to controll him.😢

  • @shanepereraedu
    @shanepereraedu 2 ชั่วโมงที่ผ่านมา +60

    භාරත අයියේ!!! 🙋‍♂️❤❤❤ කියවන්ඩෝ!! 👇සමරසිංහයා පිස්සෙක් වගේ හොරු අල්ලනවෝ!!! කියල ආයෙ මයික් පලනවා ඌට කට වහගන්න කියන්නකො බොරු කලබල කරන්නැතුව. ඌට අධිකරණ කටයුතු වලට යන කාලය ගැන අවබෝධයක් නෑ. අන්තිමට විපක්ශෙට උඩ දාලා ගහන්න points දීල මිනිස්සු කලබල කරලා ඌ ආණ්ඩුව හෑල්ලු කරල චන්ද දායකයන්ව විහිලුවට ලක් කරනවා 🙆‍♂️🤦‍♂️💔

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 2 ชั่วโมงที่ผ่านมา +5

      ඇත්ත අනවශ්‍ය කලබලයක් කරනවා

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 2 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්ත අනවශ්‍ය කලබලයක් කරනවා

    • @DarmasiriWijewardana
      @DarmasiriWijewardana 2 ชั่วโมงที่ผ่านมา +6

      ඔව් ගොන් කලබල අනවශ්‍යයි හැකියාව අනුව ක්‍රියාත්මක වියයුතුයි

    • @gayanichandima1958
      @gayanichandima1958 ชั่วโมงที่ผ่านมา +1

      ඒක ඇත්ත . සමරසිංහගෙ කට පොඩ්ඩක් වහන්න වෙනවා.

    • @wnpprasad8088
      @wnpprasad8088 ชั่วโมงที่ผ่านมา

      Npp එකේ සනත් නිශාන්ත තමා සමරයා😄

  • @niroshansanjeewa8080
    @niroshansanjeewa8080 ชั่วโมงที่ผ่านมา +7

    Sorry sorry මම උදේ වැඩසටහන සම්පුර්ණයෙන් බලන්නෙ නැතිව ලිව්වෙ අර චංදයන් පැරදුණු අයව පාර්ලිමේන්ට් එකට එපා කියලා ඔබගෙ පැහැදිලි කිරිමට හරිම ගොඩාක් ස්තුතියි

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 ชั่วโมงที่ผ่านมา

      ඒකනෙ කියන්නෙ.😊

  • @SaSs-o1n
    @SaSs-o1n 55 นาทีที่ผ่านมา +4

    වැලිකඩ යන දවසටත් ඔය සෙට් එක පස්සෙං එයිද බලමු

  • @DamindaJana
    @DamindaJana ชั่วโมงที่ผ่านมา +7

    කිසිවක් සිදුව අවසන් නැත සියල්ල සිදුවෙමින් පවතී කියන කතාව ඇත්තක් නේද එහෙනම්...❤❤❤❤❤

  • @chandraniroslin6476
    @chandraniroslin6476 ชั่วโมงที่ผ่านมา +3

    දැන් අපට ත් හති භාරත , ධර්මපාල , ඊතල ය වගෙ ටිකක් බලන්න තමා වෙන්නේ . ගෙදර ට මල් එළවළු ,පරිසර වැඩ තියෙනවා . ස්තුති මෙතෙක් ඔබ සැමගේම දැනුවත් වුනා .

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula ชั่วโมงที่ผ่านมา +6

    අගමැති හරිණි අමරසූරියම බව ටිල්වින් සිල්වා ඊයේ මාද්‍ය හමුවේ කිව්වා. අපත් එය බලාපොරොත්තු වෙනවා.
    කුරුණෑගල NPP එකේ මංත්‍රී කෙනෙක් ඉන්නවා තෙන්නකෝන් කියලා.

  • @asithafernando4666
    @asithafernando4666 2 ชั่วโมงที่ผ่านมา +13

    ලංකාවට එන්න ඔයාටත් කරන්න වැඩ කොටසක් තියෙනවා .....

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 36 นาทีที่ผ่านมา +3

    පස්සට පයින් ඇනලා එලෙව්වා ට පසු සමුගැනීමේ මල විකාර ය....

  • @jenetteweliwita825
    @jenetteweliwita825 ชั่วโมงที่ผ่านมา +5

    Ape janapathi ❤❤❤ rata hadanawa 100% sure

  • @KapilaSenadipathi
    @KapilaSenadipathi ชั่วโมงที่ผ่านมา +7

    පියා හිටියානම්....
    ..
    දැන් එන්න කලයුතු දේ.....බොහෝයි..

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 2 ชั่วโมงที่ผ่านมา +28

    පලපුරුද්ද නැති කට්ටියකට පාර්ලිමේන්තුවේ බහුතරයක් දීලා රට පාලනය කරන්න පුලුවන්ද කියලා අද මාධ්‍යය හමුවකදී හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්මයාගෙන් මාධ්‍යවේදියකු ඇහුවා 😝 කොමසාරිස්තුමා දුන්නා සුපිරි උදාහරණයක් ! 👉 අලුතෙන් විවාහවෙන දෙන්නෙක් විවාහ වෙන්න කලින් අත්දැකීම් ගන්නම ඕනෙද ඇහුවා 😝 කෙලින්ම ගැහුවේ ජොලි සීයට 😭

  • @bshvhegc3455
    @bshvhegc3455 24 นาทีที่ผ่านมา +1

    Jaya weva ❤❤❤

  • @kg94837
    @kg94837 28 นาทีที่ผ่านมา +2

    ඔබතුමා අනුර සහෝදරයාව හරියටම කියවනවා. අපට තියෙන්නෙත් ඒ ප්‍රතිරූපය. ඔහු මේක නොකලොත් කරන්න කෙනෙක් නැහැ. මාලිමාවේ සියලු දෙනා ගැනම මේ හැඟීම නැහැ. ජේවීපී පරණ මුල් පෙලේ අය නම් වෙනස් වෙන්නේ නැතිවෙයි. නමුත් විමල් වීරවංශලා මේ අතර බිහි නොවෙයිම කියලා අපට 100% ක් විශ්වාස කරන්න බැහැ මේ වෙලාවේ. ඒ නිසා 100% ක් මේ වෙලාවේ අපේ විශ්වාසය තියෙන්නේ ජනාධිපතිතුමා මත.

  • @Rosakatu304
    @Rosakatu304 ชั่วโมงที่ผ่านมา +5

    ආනූරට දිනන්ඛෑ කියූ සාස්ත්‍රතාවයෙන් කෝ

  • @nisaljayawardena
    @nisaljayawardena ชั่วโมงที่ผ่านมา +6

    සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
    🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana ชั่วโมงที่ผ่านมา +5

    තම පරමාධි පත්‍යබලයේ වටිනාකම නොදන්න සහ දේශපාන කුහක කම ඉහවහගෙන ඇති චන්දය ප්‍රකාශ නොකල නපුන්සකයො ගැන කතාකරණ්න ගන්න කාලයත් අපරාධයක් එතකොට උන් තව තවත් ආඩම්බරයට පත්වෙනව උන්ගැන කථාකරනව කියල. මගේහැඟීම චන්දය නොදීම වාරකීපයකදි මගහැරීමක් කරණ අයගේ චන්ද බලය අහෝසි කලොත් හොඳයිනේද?මේ අය වෙනුවෙන්ද විශාල වියදමක් චන්දයකදී දැරීම අපරාධයක් එසේ නැත්නම් චන්දය නොදුන් අයගෙන් වැයවන මුදල ඔවුන්ගෙන් අයකිරීමට නව වැඩපිළිවෙළක් සැකසිය යුතුනොවේද?

  • @kanishkagamage6628
    @kanishkagamage6628 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම අනුර ප්‍රමුඛ මාලිමාවේ නියමුවන් ගැන රට්ටු ලොකු විශ්වාසයක් තිබ්බා .ඒ විශ්වාසය ආරක්ෂා කරමින් ඔහු රට හදයි කියලා අපි අදටත් හෙටටත් හිතනවා .

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ชั่วโมงที่ผ่านมา +3

    Good evening Mr barata tennakon ❤❤❤❤❤❤

  • @yvonnethomas380
    @yvonnethomas380 46 นาทีที่ผ่านมา +3

    ❤️🙏

  • @smallHead-x2q
    @smallHead-x2q 2 ชั่วโมงที่ผ่านมา +16

    My focus NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත

    • @nelumamugoda127
      @nelumamugoda127 ชั่วโมงที่ผ่านมา

      They should have reasonable salary otherwise how they cab live.

    • @gamakumara3525
      @gamakumara3525 57 นาทีที่ผ่านมา +1

      විශ්‍රාමික ජනාදිපතිලට වැටුපක් දෙනවනේ ඒකෙන් කාලා බීලා ඉන්න ,
      තව මොනවටද අමතර මුදල්
      උන් කරන කෙන්ගෙඩියක් නෑ

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa 13 นาทีที่ผ่านมา +1

    ඔව් බාරත මහත්තයෝ ඊයේ ගම්පහ සමහර ටියුසන් ගුරුවරු උදේ 6ඉදන්ම පංති තිබුනා හවස 6 වනතුරුම.මෙවර උසස්පෙල විද්‍යා ගුරුවරයෙක්.ලමයි 500 පමනවත් ඊටත් වැඩිත් ඇති.මේ ගුරුවර මොන පදනමකින් කලාද ද්න්නෑ..

  • @thejagunasekara6190
    @thejagunasekara6190 ชั่วโมงที่ผ่านมา +4

    👍🎉🎉🎉🎉🎉

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 59 นาทีที่ผ่านมา +4

    පරාජය වෙච්ච අය මයික් ඉස්සරහට ඇවිත් අනුර ජනාධිපතිතුමාට රට කරන හැටි කියල දෙනව. සත පහක වැඩක් නැති අය. අනේ එයාලටත් දෙකක් කියල දෙන්නකො.

  • @inokainoka8311
    @inokainoka8311 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Jeewe96
    @Jeewe96 28 นาทีที่ผ่านมา +2

    ලාල්ගෙ කතාවනන් ඉතින් KD කියන කෑල්ලෙ තියනව. නුවර මිනිස්සුනන් එව්ව බැලුවෙ නෑ මේ පාර දුන්නා. ලාල්ට මනාප ටිකක් හරි අඩු උනේ නුවර සමහර පැතිවලට අපේක්ෂකයො ගැන ලොකු ප්‍රචාරයක් ගිහින් තිබ්බෙ නැ. ජාති ආගම් කුල මල නැතුව හැමෝම ලාලට දුන්නා සහ දෙන්නත් ඕනෙ ඉතින්

  • @zam388
    @zam388 46 นาทีที่ผ่านมา +3

    U tubers played a huge role for NPP win. .

  • @mpranillakmaldiaslakmaldia8523
    @mpranillakmaldiaslakmaldia8523 23 นาทีที่ผ่านมา

    Uthure dakune sadisawe ape pathuma me minisa we mage ratatath anura sahodaryatath obatath jaya wewa

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 ชั่วโมงที่ผ่านมา +7

    Good evening ❤️🌺🌸

  • @Samanmalee97
    @Samanmalee97 ชั่วโมงที่ผ่านมา +4

    👍👍👍👍👍

  • @User29438
    @User29438 ชั่วโมงที่ผ่านมา +5

    කැබිනට් ප්‍රකාශක විජිතම නම් නියමයි හරි හික්මීමක් තියෙන සැමට ඇහුම්කන් දෙන කෙනෙක්

    • @gamakumara3525
      @gamakumara3525 53 นาทีที่ผ่านมา +1

      කාලය කා දැමීමක්, ඊට වඩා වගකීම් බොහෝමයි, භාරත ගෙන්නල දුන්නනම් වැඩේ නියමයි,
      ආයි ඕකට ඇමතිකෙනෙක්ම ඕනද

  • @sewwandidisanayakenewworld
    @sewwandidisanayakenewworld 9 นาทีที่ผ่านมา

    Let see.

  • @SirinimalDharmarathna
    @SirinimalDharmarathna ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඉතින් npp එක දිනුවා,ජනතාව අමතනවිට,සියලුම මන්ත්‍රීන් කථාව ,වචන, අදහස්,ඉතාම ප්‍රෙවේශමෙන් ප්‍රකාශ කරන්න. කියන්න.....!!!

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera ชั่วโมงที่ผ่านมา +5

    වසන්තගෙයි
    ලාල් කාන්තගෙයි⁣.
    කටවල් ටිකක් පරිස්සම් කරගත්තනම්.තව චන්ද ටිකක් මාලිමාවට ගන්න තිබුනා..😊

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 57 นาทีที่ผ่านมา +6

      ලාල් ගැන ඔය නිරීශනය නිවැරදි එකක් නෙවෙයි , ලාල් නිසා මාලිමාව ඇලුම් කිරීමට පටන්ගත් අය බොහොමයි , ලාල් වෙනස් මිනිහෙක් , ඒක තේරුම් ගත්ත අය බොහොමයි .

    • @NayankaBandara
      @NayankaBandara 47 นาทีที่ผ่านมา +3

      පිස්සු එහෙම වෙන්නේ නෑ.

  • @suranganisiriwardana2871
    @suranganisiriwardana2871 ชั่วโมงที่ผ่านมา +2

    Excellent

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 ชั่วโมงที่ผ่านมา +3

    චන්දේ නුදුන් පිරිසක් ඉන්නවා .පහුගිය කාලේ මෙලෝ සිහියක් නැතුව පිටරට ගිය ලක්ෂ 25 ක් විතර ඉන්නවා ,මගේ පවුලේ විතරක් 3 දෙනෙක් මැරිලා ,කොලඹ වැඩකරන බොහෝ පිරිසක් චන්දේ දාන්න ගමේ යන්නේ නැහැ ,කවුද එයාලට පඩි ගෙවන්නේ ? ඒගැන පොඩ්ඩක් හිතන්න

    • @DioDiaz963
      @DioDiaz963 51 นาทีที่ผ่านมา

      මෙලෝ සිහියක් නැතිව රට ගියෙත් මිනිස්සුන්ට පඩි ගන්න තමයි , නොගියනම් පඩි තකෙන්ද ?

  • @sarathdecergy-bv3gq
    @sarathdecergy-bv3gq ชั่วโมงที่ผ่านมา +4

    හෑල්ල කියවන ගමන් comments වලටත් ඇහැ දමනව නේද 😂

  • @NaleenKumarapperuma
    @NaleenKumarapperuma 2 ชั่วโมงที่ผ่านมา +8

    ❤❤❤

  • @User29438
    @User29438 ชั่วโมงที่ผ่านมา +2

    අපිලගෙ ටැක්ටරේ සාදු කිය කිය යනවා ඔච්චර මනාප ගැන සැකයි ලු සන්තානම් මෑණියනේ කියල පටන් ගන්නෙ කියවන්න 😜😜😜

  • @Saman-e7q
    @Saman-e7q 4 นาทีที่ผ่านมา

    👍👍👍❤

  • @NevilWedaArachchi
    @NevilWedaArachchi 47 นาทีที่ผ่านมา +3

    තිරුපති වන්දනාව හෝ බෝගස් වන්දනාව නොකරත් ඉතා ප්‍රභල ආණ්ඩු පිහිටුවන්න පුළුවන් කියල ඔප්පු වීම බතාම වැදගත්. මේ තමයි බුදු හිමි පෙන්වූ විශ්ව දහමක් වන චතුර් ආර්ය න්‍යාය පමණයි මේ ලෝකයේ ක්‍රියාත්මක වන්නේ කියන එක පෙන්වන සජීවි නිදසුන (චතුරාර්ය සත්‍ය කියල දෙයක් බුදු හිමි කියල නැහැ. ) ඒ තමයි 1. තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය කලොත් පමණයි බලය ලබා ගන්න පුළුවන් 2.තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය කලත් බලය ලබා ගන්න බැහැ. 3. තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය නොකලොත් බලය ලබා ගන්නම බැහැ. 4.තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය නොකලත් බලය ලබා ගන්න පුළුවන්. මේ ක්‍රියාත්මක වන එකම පරම සත්‍ය යට ගහල මිත්‍යාව වපුරන පූජකයොයි පාහර පාලකයොයි එකට තියල පරදපු නියම මැතිවරණයක්.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 44 นาทีที่ผ่านมา

      👍👍👍👍👍👍👍👍✅✅✅✅💯💯👍

    • @indikabandara6814
      @indikabandara6814 12 นาทีที่ผ่านมา

      චතුර් සහ ආර්ය එකට කිව්වම චතුරාර්ය නෙවේද ?

  • @pasanmanoj9681
    @pasanmanoj9681 50 นาทีที่ผ่านมา +2

    0:12= 2019 අද....
    5:21= මෙවර ප්‍රතිඵලයෙන් පසු කළ යුතු දේ.... සහ ගෙවුණු අවුරුදු 20 පුරාම මගඇරුණු සුවිශේෂ අතීත අවස්ථාවන් හා ඒ මගඇරීම්වලට හේතු
    13:23= අනුරට පැවරෙන වගකීම
    15:05 = මැතිසබයට යන අනුර
    20:19= අගමැති විජිතද ? හරිනිද ?
    21:45= සමුගන්නවා කියූ සමුගැන්නවූ අය
    27:45= සජිත්ගේ සුබ පැතුම හා සජිත් කළ යුතු දේ
    32:26= comments බැලීම
    37:26= නෑයෝ...
    41:47= රත්තරං - රාජිත මනාප වෙනස

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 17 นาทีที่ผ่านมา

    👍

  • @amaliyadipita6906
    @amaliyadipita6906 22 นาทีที่ผ่านมา

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @BKM-y2r
    @BKM-y2r 33 นาทีที่ผ่านมา +2

    වසන්ත සමරසිංහගේ කට පාලනය කරන එක කළ යුතුම දෙයක් කවුරු හරි.mpp එකට කැමති බොහෝ දෙනා එයාගේ කටට නම් කැමති නෑ.හරි පණ්ඩිත උද්දච්ච ටෝක් දෙන්නේ.කවදක හරි ආණ්ඩුවට ඇනයක් වෙනවා.මේක සාමාන්‍ය මහජනතාවගේ මතය .නොසලකා හරින්න එපා කියන්න.

  • @ihalagamasumanasiri8409
    @ihalagamasumanasiri8409 2 นาทีที่ผ่านมา

    නාමල් පාර්ලිමේන්තු එනවා කියන්නේ කිරි කලේට ගොම බිංදුවක් වැටුනා වගෙයි.

  • @AraNisa-t8x
    @AraNisa-t8x 55 นาทีที่ผ่านมา +2

    සමු දුන්නාට පසු සමු ගැනීමට කිසිවක් තවදුරටත් ඉතිරිව නැත. වෛද්‍ය නිර්දේශය අනුව නම් මහින්ද මැරුණත් පැය දෙකක් තැබිය යුතුය. රටක අසාහය නායකයෙකු වීමට නියමිත පුද්ගලයෙකු, නොකළ යුතු සියල්ල මොනවා දැයි කියා දුන් මිනිසා මහින්ද රාජපක්ෂ නම් නර පණුවා වේ.

    • @NayankaBandara
      @NayankaBandara 46 นาทีที่ผ่านมา

      ඌ ඒකාලෙත් බොරුව කලේ.

  • @estherbredies2215
    @estherbredies2215 2 นาทีที่ผ่านมา

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @gamakumara3525
    @gamakumara3525 45 นาทีที่ผ่านมา +2

    හිර ගෙවල් හිස් කරල ලෑස්ති කරලා තිබ්බනම් මොකද ? සුලු දඩුවම් නිදහස් කල යුතුයි,බන්දනාගාර වද්‍යවරුන් මාරුකර අලුත් අය පත්කල යුතුයි,
    විදේශ තානාපති සේවය උඩ සිට පහලට පිරිසිදු කල යුතුයි,

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 41 นาทีที่ผ่านมา

      අනිවාර්ය යෙන්..

  • @hashanpathirage9770
    @hashanpathirage9770 17 นาทีที่ผ่านมา +1

    සේපාල් මැරිලා ද දන්නෑ.....😂😂😂

  • @Ginhn-w2u
    @Ginhn-w2u ชั่วโมงที่ผ่านมา +1

    චාමරට ඩාලි පාරේ නිදහස් පක්ෂය බාර දෙමු.😂

  • @RamaniMunaweera
    @RamaniMunaweera 2 ชั่วโมงที่ผ่านมา +4

    " Rosa Mthisabaya " Is it about Upul Kumarapperuma ? Yes , he must be in the NPP cabinet. Jayawewa !!!

  • @cyrilgunasena6551
    @cyrilgunasena6551 ชั่วโมงที่ผ่านมา +1

    දිනුවා ලොවෙතූ නැති වෙන්න

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera ชั่วโมงที่ผ่านมา +1

    සමරසිංහ
    ලාල් කාන්තලා කතා කරන්න ගිහාම විපක්ෂය කියන ආදුනික කතාව සම්පූර්න කරනවා වගේ තේරෙන්නේ....

  • @amigogon
    @amigogon นาทีที่ผ่านมา

    හරිනි අගමැති දුරයට හරියන්නේ නැහැ , එය හොඳයි පොඩි ළමයි එක්ක නැලවෙන්න

  • @chamalsandaruwan1625
    @chamalsandaruwan1625 2 ชั่วโมงที่ผ่านมา +3

    දේශබන්දු තෙන්නකෝන් බාරත තෙන්නකෝන්😂

  • @padminineasaratnam319
    @padminineasaratnam319 12 นาทีที่ผ่านมา

    If mr. President had a General election campaign at Batticaloa NPP would have more vote...

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 32 นาทีที่ผ่านมา

    වටෙිට චොක්ලටි,මැද මෝල්ටි😊

  • @sakurafernandez5552
    @sakurafernandez5552 ชั่วโมงที่ผ่านมา

    The big brother and sister we all never had is bharatha and wasana akka

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤🔥

  • @padminineasaratnam319
    @padminineasaratnam319 9 นาทีที่ผ่านมา +1

    Ranil might try to come to parliament. Is any possibility?

  • @Yakek89
    @Yakek89 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤😂❤🎉

  • @anuratennakoon879
    @anuratennakoon879 ชั่วโมงที่ผ่านมา

    ආශු මාරසිංහත් සිලින්ඩරේට සහ රනිල්ට උනදේ ගැන හොද පාපෝච්චාරණයක් කරල

  • @kudagamaks8493
    @kudagamaks8493 ชั่วโมงที่ผ่านมา +1

    අනුර නැති පාර්ළිමේන්තුවක් බලන්න ආස නෑ..පුරුද්දට වගේ...

  • @malakanthigamage4645
    @malakanthigamage4645 ชั่วโมงที่ผ่านมา +4

    මගේ මතය නම් තම උගත් කමේ හැටියට පඩියක් මන්ත්‍රීන්ට දෙන්නඕන සේවයේ හිටපු කාලයට සරිලන විස්‍රාම වැටුපක් දුන්නට කමක් නෑ වාහනයකුත් නැවතභාර දීමේ කොන්දේසි සහිතව දිය යුතුයි

  • @Sankari-f3v
    @Sankari-f3v ชั่วโมงที่ผ่านมา

    නොවැම්බර් 18 මහින්ද රාජපක්ෂ ගේ උපන්දිනය තෑග්ගක් සමග ම සුබ පතන්නත් අමතක කරන්න එපා,

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 51 นาทีที่ผ่านมา

    19:42 මං කිව්වෙත් ඒකයි , ඇඩියාව අහන්න වෙනව නුදුන්නොත් ..😅

  • @sarathdecergy-bv3gq
    @sarathdecergy-bv3gq ชั่วโมงที่ผ่านมา

    මම හිතුව මල්ලි ටිකක් විවේකයක් ගනියි කියල. ❤

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha ชั่วโมงที่ผ่านมา +3

    මම නම් හිතන්නේ කාටවත්ම කල නොහැක්කේ කෙනෙකුගෙ හැදියාව වෙනස් කිරීමයි .ඒක තමයි දැන් අවශ්‍යම වන්නේ ,ඒ නිසා අපේ සෑම ආදරනීය මිනිසෙක්ම ස්වයං නීතියක් අනුව හැඩගැහෙන්න .අනෙකා දෙස ආදරෙන් , අනුකම්පාවෙන් බලන්න පුරුදුවෙන්න . ප්‍රධානම දේ තමයි අපි සියලුම දෙනා ජීවත්වෙන්නේ අවූරුදු 100 කට අඩු කාලයක් බව නිතර සිහියේ තබා ගන්න .තමන් අදහන ආගමේ ඇති ගුනදර්ම වලට ගරුකරන්න .

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 34 นาทีที่ผ่านมา

    මට නං භාරත ගැන හරි දුකයි වෙලාවට 😊අපිට කටේ තියන්න බැරිතරම් අපුල නිව්ස් ඔයාට අහන්න බලන්න වෙනවනෙ , මේ හෑලි හදන්න .

  • @smbasnayake6761
    @smbasnayake6761 25 นาทีที่ผ่านมา +1

    රට ගොඩගෙන නගාසිටවන්නනම් චන්ද්‍රිකාටලැබුන කාලය ඉතාම පහසු කාලයයි.මහින්ද ට ලැබුන කාලය දෙවනුව පහසු කාලයයි.රනිල් මෛත්‍රීපාල ඇතුළු අයට ලැබුන කාලය තෙවනුව පහසු කාලයයි.එහෙත් ඒ කිසිවෙකුට ඒ අවශ්‍යතාවය තාබුනේ නැහැ.හැබැයි අනුරට ලැබුන මේ අවස්තාව ඉතාම අපහසු කාලයයි.නමුත් ඔහු මේ රට ගොඩගන්නවමයි.ඒ පිළිබඳව විස්වාසක් අපට තියෙනවා.

    • @smbasnayake6761
      @smbasnayake6761 23 นาทีที่ผ่านมา

      විපක්ෂයට අවස්ථා දීල අත්හදා බලන්න කාලයක් නෙවෙයි මේ.උවමනාව තියෙනවුන් ඒක කරයි

    • @smbasnayake6761
      @smbasnayake6761 20 นาทีที่ผ่านมา

      සජිත්ට දැන් තියෙන්නේ කුලියක් හරි කරල ජීවත්වෙන කයි

    • @smbasnayake6761
      @smbasnayake6761 19 นาทีที่ผ่านมา

      සජිත් අපෙන් ජීවත් වෙන්ට උත්සහ කරන්න එපා

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 30 นาทีที่ผ่านมา

    Please also remember lots people have been migrated and some have been abroad for an employment...
    Mason..housemaid..driver..welders...carpenters...Doctors...nurses etc...etc...count and dee how many are there.....
    I doubt except few mental cases others voted AKD VERY EFFECTIVELY....

  • @AsankaKariyawasam-wn2mn
    @AsankaKariyawasam-wn2mn 2 ชั่วโมงที่ผ่านมา +1

    ගම්පහ සුදර්ශ චම්පික හෙට්ටිආරච්චි මහතා කටාන ආසන සංවිධායක.

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඔහු අපේ කටාන සංවිධායක. පළමු වතාවට කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශයට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලැබුණෙ.

  • @gamithasenanayake7576
    @gamithasenanayake7576 ชั่วโมงที่ผ่านมา

    41:25 ආයෙත් වැරැද්දුවා චම්පික හෙට්ටිආරච්චි කියන්නෙත් පිරිමි.
    ගම්පහින් 1යි ආවේ.🫢

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 7 นาทีที่ผ่านมา

    කෝ සේපාලයා

  • @NadunChathurangaSM
    @NadunChathurangaSM ชั่วโมงที่ผ่านมา

    සතුට වැඩි කමට මයි එකටත් කෙලියා 😂