Maha benku adipathi kiyana eka kawadawath minissu gena hithala teerana gatte ne,un hithuwe un gena witarai,me rate wahana me taram mila giyeth unge waradin
100% agree with this statement. I am a vehicle exporter from Australia and UK (not exporting from Japan). With my business model I directly export to end customers in Sri Lanka not just car dealers. This engine CC tax is not a good way to tax. For example last time tax for the toyota RAV4 was higher than a Range Rover. Toyota Prius is out of reach for people due to high tax.
You're right! My 2017 650CC Stingray turbo started to burn engine oil at 150,000Km and I had to replace the engine around 200,000Km. Now the all fuel savings are gone. Earlier I used 1300CC Vitz and It did 410,000Km without any engine troubles.
Yes this is really big factor.. See how many school vehicles coming to a school.. If safer school service there people will use it shd be safe and trusted
ඔබගේ කතාව හරි.කොහොමත් අපේ රටේ පාලකයන්ට බලය තියෙද්දී මොලේ නෑ. මොලේ තියෙද්දී බලේ නෑ.
Anuraya kohamada meeting wala tibba mole .den bale dunnama mole ne
මොලේ තොපිට නැත්තෙ මේ රටට වාහනද ඩු?තව කොව්චර දේවල අඩුදහීනෙන් පියාබන කැරියො තොපි
අයිය කියන එක සම්පූර්ණ ඇත්ත.... කණගාටුවට කාරණාව තමා හැමෝටම මේ තේරෙන දේ ඉහල පුටුවල ඉන්න මිනිස්සුන් තේරුම් ගන්නෙ නැතිඑක... අනිවාර්යයෙන්ම පුද්ගලික ලාභ ප්‍රයෝජන හේතුකරගෙන මේ තීරණ අරං තියෙන්නෙ..
මේ රටේ ඉපදීම අපේ කරුමයක්. අනිත් රටවල්වල ඉතා සුලු මුදලකට වාහනයක් ගන්න පුළුවන්. උදාහරණයක් මලයාසියාව පලමු වාරිකය ගෙවලා අලුත්ම වාහනයක් අරන් යන්න පුළුවන්. සෙකන්ඩ් හැන්ඩි හොද වාහන ලංකාවේ මුදලින් රුපියල් පනස් දහසකට වගේ ගන්න පුළුවන්.
බීරි අලින්ට වීනා ගහනවා වගේ
මිනිස්සු ගැන හිතන්නේ බොහොම සුලු පිරිසක්
1970-90 ගණන් වල වල දුම් දාන ඩීසල් බොන ලොරි බස් පාරේ දුවන රටක කියනවා අවුරුදු 7ක් පරණ ජපන් වාහනයක් ගොඩක් පරනයිලු මේවා මොන විහිළුද. මේක තනිකර කළු කඩ මුදලාලිලා සන්තෝස කරන්න ගත්ත තීරණයක් එකයි දැන් ලංකාවෙ හැදිලා තියන කළු කඩ market price එක වැටෙන්න නොදී අලුත් වාහන වලට 600% tax ගහන්නේ.
ඩොලර් මිලියන 100 කට 2018 wagon -r 15000ක් ගෙන්න පුළුවන්.
ඉතින් මාස 3 කට පාරක් ඩොලර් මිලියන 100ක් වියදම් කරන්න බැරි තරම් අහේනියක් ලංකාවට නැහැ. ආදායම් හොදයි. තව රුපියල් වලින් විශාල tax ආදායමකුත් එනව, මීට වඩා ආනයන වලට ඩොලර් මිලියන ගණන් ව්‍යාපාරිකයෝ ඩොලර් අදිනවා ලංකාවේ බැංකු වලින්.
තව විදේශ ගත අයගෙන් ඩොලර් වලින් tax එකත් එක්ක සම්පූර්ණ මුදල ඩොලර් වලින් අය කරගෙන වාහන ගෙන්න දුන්නත් තවත් ඩොලර් සංචිත වැඩි වෙනවා.
අනික ලංකාව බංකොලොත් උනේ කොවිඩ් කාලේ විදේශිකයෝ එන එක නැවතිලා අපනයන බෝග වැටිලා ඇඟලුම් කර්මාන්ත වැටිලා ඩොලර් එක කෘතිමව අල්ලන් හිටපු නිසා විදේශ ගත අය උන්ඩියල් දාන්න අරගෙන ඩොලර් ආදායම නැවතිලා මිසක් වාහන ගෙනාපු නිසා නෙමේ. හැමදාම අපී ළඟ තිබුනේ ඩොලර් බිලියන 5ක 6ක සංචිත විතරයි.
දැන් ඩීසල් බොන කළු දුම් දාන රජයේ බස් මුලින්ම අයින් වෙන්න ඕන ඒ වෙනුවට electric බස් එන්න ඕන සොලර් system හැම ඩිපෝ එකටම එන්න ඕන. ඊළඟට දුම්රිය electric වෙන්න ඕන. සාමාන්‍ය මිනිස්සු හරි පරිස්සමින් තෙල් භාවිත කරන්නේ තමාගේ වාහනේට. වැඩියෙන්ම තෙල් බොන්නේ පරණ බසුයි ලොරියි.
අනික සමහර රාජ්‍ය සේවකයෝ අතේ permit 2-3 තියන් ඉන්නේ කියල ධනා කියනවා දැක්ක අවුරුදු ගානකින් වාහන ගෙන්න දීපු නැති නිසා ඉතින් එයාලට බදු රහිත වාහන ලක්ෂයක් විතර නිකුත් කරාම එතනම ඩොලර් සහ රුපියල් tax පාඩුව කීයක්ද. ඩොලර් හම්බ කරන මිනිසුන්ටවත් නැති සහන එක ඩොලර් එකක් හොයන්න නැති අයට යන්නේ.
දරුවෝ දෙන්න ඉන්න පව්ලක් අම්ම තාත්ත එක්ක හෙල්මට් පවා නැතිව motor bike වල යනවා, පව්. පොඩි මිනිහගේ දරු පව්ලකට safety තියන පොඩි කාර් එකක සාධාරණ මිලකට කවද යන්න ලැබෙයිද?
සහතික ඇත්ත bro කථාව 🤔
Well said ❤
Niyamai bn..Oya thika me sakkili aaanduwata kiynna Ona..
thanks guys, වාහන ගෙන්න එපා පාරවල් වල ඔරොත්තු දෙන්නේ නෑ කියනවා, දෙන්නේ නෑ තමයි මේවා බරකරත්ත ගිය පාරවල්. අපිද පලි කාලයත් එක්ක මහා මාර්ග සංවර්දනය නොවුන එකට වෙන රටවල් එක්ක බලද්දී අපිට තියෙන්නේත් වාහනද. 3wheel, bike නෙමේ වාහන කියන්නේ. bike license දෙන්නෙත් විශේෂ අවශ්‍යතාව මත delivery driver කෙනෙක්ට වගේ නිකන් කෙනෙක් bike license ගන්න ගියොත් දෙන්නේ නෑ වාහන license ගන්න කියනවා මෙහෙ අධිවේගී පාරවල් වල bike පදින එකත් අනතුරුදායක නිසා.
මාර්ග විනය සහ මාර්ග නීති එන්න ඕන මාර්ග සංවර්ධනය එක්ක. speed detecting camera එක්ක monitoring camera එක්ක. තනි lane එකේ පාරවල් වෙනුවට අඩුම lane දෙකක්වත් එක පැත්තට තියන යන එන දෙපැත්ත වෙන් වෙන්න අවම concrete barrier එකක් තියන පාරවල් එක්ක. හිතුන හිතුන තැනින් U turn ගහන්න බැරි වෙන්න.
හිතුන හිතුන විදිය පාර පනින්නේ නැති විනීත පදිකයෝ පැන්නොත් එයාලටත් දඩ වදින, පාරවල් වල color light ගාව හිඟන්නෝ නැති රටක් හැදෙන්න ඕන.
පාරේ යද්දී කෑලි හැලෙන කළු දුම් දාන, පිටි පස්සෙන් එන එකා හුස්ම ගන්නේ තනිකර දුම පාර පෙන්නේ නෑ, කන පෙලෙන්න සද්දේ එන engine තියන horn ගහන බස් ලොරි තියන, කළු දුම දාගෙන යන කොච්චි තියන, පාරේ බුලත් කෙල ඉඳන් කුණු වෙනකන් ඔක්කොම දාන පදිකයෝ ඉන්න රට මොන clean srilanka ද?
මේවා ඉතින් අපි කතා වෙලා වැඩක් නෑ කව්රුම හරි අනුරටවත් මේවා තේරුම් කරලා දෙන්න ඕන අඩු ගානේ ඔය රාජ්‍ය නිලදාරීන් කීප දෙනෙක්ට මාර්ග ගැන තේරුමක් නැත්නම් රටකට එක්කන් ගිහින් හරි පෙන්නන්න කියල.
අපි කවුරුත් නොදන්න කතාව තමයි අවුරුදු 2 කතාව හදලා තියන්නෙ ඉන්දියාවේ වුවමනාවට .ඉන්දියාවේ නිශ්පාදිත ඉතාමත් අඩු ප්‍රමතියන් යුතු වාහන ලන්කාවෙ විකුනන්න ඉන්දියාවේ බලපෑම තමයි.
හැමොම දන්න දෙයක් තමයි අද හදපු ඉන්දියන් වාහනයකට වඩා ජපානයේ අවුරුදු 10 ක් පරන වාහනයක් හැම අතින්ම ඉතාමත් හොඳයි .
අවුරුදු 30ක් විතර පරණ ජපන් උනත් ඉන්දියන් ඒවට වඩා හොදයි ඒත් අඩු මිලට පට්ට ගහන්න පුළුවන් ඉන්දියන් වාහන
ඔයා කියන කතාව සහතික ඇත්ත...president මීට වඩා මේකට මැදිහත් වෙන්න ඕනේ..මහා බැංකුව අධිපතිට ඕන ඕන විදියට නටන්න දුන්නොත් අහිංසක මිනිස්සුන්ට වාහනයක් ගන්න බැරි වෙනවා ජීවිතේට...මහ බැංකුව අධිපති කැමති නැහැ පරණ වාහනවල මිල අඩු වෙනවට...ජනාධිපතිව පත් කරන්න ගොඩක් මහන්සි වුනේ සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සු බලාපොරොත්තු වුණා වාහනයක් අඩු මිලට ගන්න...මට දැනගන්න ලැබිච්ච විස්තර අනුව president කැමතියි අවුරුදු හතක් පරණ වාහන ගෙන්නන්න ඒත් ඒකට රජයේ නිලධාරීන් තමයි විරුද්ධ වෙලා ඉන්නේ....එතන ප්‍රධාන තැනක ඉන්නේ මහ බැංකුව අධිපති
ඔය අධිපතියව ඉක්මනින්ම ඉවත් කල යුතුයි.ඕකා ඉන්නකම් අහිංසක ජනතාවට සාධාරන මුදලකට වාහනයක් ගන්න වෙන්නෑ මේ කපේදී 😡
ඒ කියන්නේ මේ කියන විදිහට ජනපතිටත් වඩා උඩින්නෙ බං මහ බැංකුව අධිපති ඉන්නේ.. ජනපති දෙයක් කැමතිනම්, එය කිරීමට බලය ඔහුට තියෙනවා..
මේ වාහන ප්‍රශ්නය මීට වඩා ප්‍රායෝගිකව, සහ සාමාන්‍ය මනුස්සයෙකු දැරිය හැකි විදිහකට ක්‍රමවේදයක් සැදුවේ නැත්නම් වැඩක් නැහැනේ.. වෙන වෙන අයගේ කතාව වැඩක් නැහැ.. චන්දෙට කලින් stage නැගලා අනුර කිව්වනේ සාමාන්‍ය මිනිස්සුන්ට වාහන ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා කියලා... දැන් මොකද කෙඳිරි ගහන්නේ.. තේරුමක් නෑනේ ජනපති කියන පට්ටමෙනුත්..
42% ලක්ෂ 55 😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣🐕🐕🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄 අනුරට දුන්නේ ! 58% ලක්ස 76 අනෙකුත් අයට !🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃
Maha benku adipathi kiyana eka kawadawath minissu gena hithala teerana gatte ne,un hithuwe un gena witarai,me rate wahana me taram mila giyeth unge waradin
@dilipsanjaya7039 කොටින් කියනවානම් මේ රටට පෞද්ගලික වාහන ගේන්න ඕනේ නැහැ ! තියෙන ඒවා හොදටෝම ඇති ! පොදු ප්‍රවාහනය දියුණු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ! මගේ පෞද්ගලික මතය ඒකයි අනිවාර්යයෙන්ම !
අපි කියන්නෙත් ඒක තමයි අයියේ පුළුවන් නම් අවුරුදු හතක් නෙවෙයි අවුරුදු පහක ඒවා ගෙන්නව නොවනම්
නැති උනොත් නම් රජය වැඩි කලක් නැතුව ජනතාවගෙන් පිරිහෙනවා ආයෙ දෙකක් නෑ
😂 තව්තිසාවේ ඉදං සක්කර දෙයියෝ ඇවිල්ලා කිව්වත් ඉස්සර හිටපු උන්ට ඔය කියන ඒවා තේරුනෙත් නෑ...දැන් ඉන්න එවුන්ට තේරෙන්නෙත් නෑ...තේරුම් ගන්නෙත් නෑ...එහෙම උවමනාවකුත් නෑ...බොරු කයිය විතරයි හැමඑකාගෙම...😂 ඔබතුමාගේ වචන අපරාදේ..
AAnduva prayogikanaaa.
හැම එකාම බලය ගන්න සුරපුරක් පෙන්නලා මිනිස්සුන්ව හැමදාම රවට්ටනවා
ලොකු කතා ඕන නැ මහත්තයො..මෙච්චයි කතාව..අපේ එකා..ගමේ එකා..සහොදරයා කියලා මේ පාරත් බදු පප්පෙකුට රැවටුනා අපි..අසාධාරණය පොඩි මිනිහට...උනුත් කලු කඩ කාරයොන්ගේ ඔඩොක්කුවේ...මාලිමා උනත් සනීපයි...ගියපාර ගම වටේ මුන්ට කඩේ ගියේ...අයෙනම් ගමට එන්නත් උපා...
වැරදි වැටහීමක් ඇත්තටම වාහන ගෙන්වන එක කරන්නේ අපේ ආශාවල් ඉටුකරන්න නෙමෙයි රජයේ ආදායම වැඩි කරගන්න. එකයි බද්ධත් වැඩි කරන්නේ. අපි ඉන්නේ අරබුදයක රජයේ ආදායම වැඩි කරගන්න ඔනි මොකද ඉස්සරහට මුහුණ දෙන්න. මොන ආණ්ඩුව හිටියත් මෙ වෙලාවේ කරන්න ඔනි දේවල්. අපි මේ කැප කීරීම කලේ නැතොත් ඉස්සරහටත් මේ වගේ ඉන්න වෙන්නේ අපේ ලමයිටත්. නිකමට හිතන්න මුං බලයට ආපු පලවෙනි වතාව එක ගැන හිත්නනේ නැතිව මුං ගන්න තීරන මුන්ට අවාසියි නේද මුංට බලය රැකගන්න ඔනිනම් ජනප්පිය තීරන ගන්න තිබ්බා. අපි හිතන්න ඕනි එක. යතාර්තය තමයි තව අවුරුදු 10ක් වත් මේ දුක විදින්න වෙනවා රට ගොඩ ගන්න එක අඩුවෙන්නේ මිනිස්සුන්ගේ කැප කිරීම මත. රනිල්,මහින්ද,සජිත් අනුර කවුරු හිටියත් යතාර්තය එකයි
වාහන ආනයනයෙන් වැඩිදෙනෙකුට සාධාරනයක් වෙන්න නම්, වසර දෙකකටවත් බදු සහන සහිත පර්මිට් නතර කරන්න ඕනෙ . නැත්නම් ඩොලර් එලියට යනව රජයට බදු ආදායමකුත් නැහැ.
වසර 5 කවත් පරණ වාහන ගෙනාවම එතනිනුත් අඩු ඩොලර් ප්‍රමාණයකට වැඩි වාහන ප්‍රමාණයක් රටට එනව.
මහ බැංකුව කියන විදියට රටේ තියෙන අධික කෘතිම මිළ අඩුවිය නැහැ කියන එකම අසාධාරනයි ජනතාවට.
නිලධාරින් රජය අප්‍රසාදයට ලක්කරවනව වගේ.
හොඳ පැහැදිලි කිරීමක්. ඉදිරිපත් කළ මෙම කරුණු කෙරෙහි බලධාරීන්ගෙ ඇස් යොමු වෙවා. ජයවේවා.
මධ්‍යම පන්තියේ මිනිහෙකුට සැප පහසුව වගේම හොද මාකට් එකක් තිබ්බ වාහන තමා 2015 වෙනකන් ආපු Axio, Allion, Premio කියන්නේ. ඒ සැප ඔය 650CC-1000CC ඩක්කු වලින් ගන්නවා තියා හිතන්නවත් බැ. ඔය ටික replace වෙලා තියෙනවා Corolla එකට ඒක 20M වලින් එහා. ලොකු පුටු වල ඉන්න අයගේ උගත්කම සහතික කැලී තිබ්බට වැඩක් නැ මුන්ට අනික් මිනිස්සුන්ගේ හැගීම් දැනීම් දැනෙන්නේ නැ
Good balance info. Thank u ආර්ථික ඔස්තාර් ලාගේ ඇස් ඇරේවා
මම ඉන්නෙ turkey වල.හැම කෙනාටම වාහනයක් මෙහේ තියෙනවා.Bike දකින්නවත් නැ.හයර් යන්නෙ කාර් වලින්.තියෙන වාහනත් Europe ඒවා.ජපන් වාහනත් අඩුයි.දකින දකින තැන tesla.😢
රටේ අනාගතය ගැන ,,,හොද දැක්මක් ඇති පුද්ගකයෙක්...ජයවේවා සහොදරයා
මහබැකුවේ මහපුටුවේ ඉන්න පාහරයා කියනවා බ්‍රෑන්ඩ් නිව් වාහන මාකට් එකට ගැලපෙන්න සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක උස්සන්න ඕන කියලා.ලෝකේ එහෙම කරන එකම රට මේක.
ඌ ...ගොනෙක්...
maha apathayek uu
oya maha banku ponnaya ain karala danna ona
ඌම තමයි රටට කෙලවිලා අනිත් උන්ට මාසෙ පඩියවත් ගන්න අමාරුවෙන් හිටිය කාලෙ මහ බැංකුවෙ උන්ගෙ පඩි වැඩි කරගත්තෙ....මතකද
මාලිමාවෙ උන්ගෙ ආණ්ඩුවත් තක්කඩි ටිකම තුයාගෙන උන්ගෙ පදේටම නටන සිද්දියක් තියෙන්නෙ,ජනතාවගෙ ආණ්ඩුව කියාගෙන ඇවිල්ලා කළුකඩ තක්කඩන්ට ම නටන්න ඉඩ ඇරලා බලාගෙන ඉන්න එකක් දැන් තියෙන්නෙ
Personally වාහන import කරන ක්‍රම ගැන විස්තර සහිත වීඩියෝවක් දාන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වේවි❤
වැඩක් නෑ අයියේ අපේ ලන්කාවෙ ආසාවට මනුස්සයෙක්ට වාහනයක් ගන්න වෙන්නේ නෑ මම ජපානයේ අවුරුදු 9 ක් ඉන්න කෙනෙක් මෙහෙ වාහන ගනන් ගන්නෙත් නෑ kdh පාවිච්චි කරන්නේ කුලී වැඩ කරන එවුන්ගේ බඩු ගෙනියන්න මම 2012 prius එකක් use කරන්නේ මෙහෙ ලක්ෂ 6 යි prius එක මන් මාස 6ක් සල්ලි එකතු කරලා ගත්තේ😂😂
E Japane ban me lankawe.😂
@ බලන් ගියාම මොන ආණ්ඩුව ආවත් එකයි😅
මෙවැනි මොලේ තියෙන මිනිස්සු තමා පර්ලිමේන්තුවට යන්න ඔනේ.❤
මටනම් එක දෙයයි තේරුම් යන්නෙ... මේ තීරණ ගන්න නිලධාරීන් සාමාන්‍ය මිනිහෙක් තේරෙන තරමක්වත් තේරෙන්නෙ නෑ... අවුරුදු තුනකට ගිහිං ගිනි ගනං දීල වාහන ගෙන්නන්නෙ ඇයි අඩුවට ගේන්න පුළුවන්කම තියෙද්දි... අවුරුදු පහක හතක පරණ වාහන හොඳ safety තියෙන engine capacity ටිකක් වැඩි වාහන වුනත් අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දි මේ ගිනිපෙට්ටි වගේ ඒව ගිනි ගනං දීල ගේන්න හදනවා...🤮😒 ඒවයි safety හොඳත් නෑ.. හැප්පුනොත් චප්ප වෙලා මැරෙන්නෙ 😒
ඒක ඇත්ත, ඒත් ඉන්දියාව එක්ක කොහොමද අපි ඒ වගේ තීරණයකට යන්නේ, අපිට කෙලවලා ගිහින් තියන කෙළවිල්ල පොඩ්ඩක් හොයලා බලන්න. අපිට එහෙම ඉන්දියන් වාහන නං ගේන්න පුළුවන් වෙයි.
විඩියෝ එක බලලා හිත හදාගන්නවා අපිට වාහන ලංකාවේ පදින්න බෑ ඉන්න පුළුවන් කලේ මෙහේ පැදලා එනවා😊
සම්පූර්න ඇත්ත වාහන එනකොට හොස්පිට්ල් එකේ ඉන්න වේද දන්නෙ නෑ අපි මේ මිල අඩුවේවිද වැඩිවේද ගන්නවද එනකල්
ඉන්නවද කියල කල්පනා කරලම 😂
මම මේක දැන් අනුර සහෝදරයට යවනව. මම යැවුවොත් දෙයක් අනිවාර්‍යෙන් ජනාධිපති සහෝදරය බලනව. මේ කියන ටික තේරුම් ගත්තා නම් ඇත්තටම import ban open වෙනකොට මිනිස්සුන්ට යමක් කරන්න පුලුවන්.
Ct 100 එකකුත් ලක්ෂ හය හමාරයි. මාරම රටක් මේක.
ගෝඨා බෝම්බයක් ගහල මිනිස්සු බය කරල බලය ඇල්ලුවෙ නැත්තම් යහපාලනය කරගෙන ආපු economic restructuring ටික මේ වෙද්දිත් ගොඩ නැගිල තිබ්බ නම් රට දැන් ආර්ථිකව ගොඩක් stable. 2019 පස්සෙ වැටුන වැටිල්ලට තාමත් නැගිටගන්න බෑ 🤦♂️
True
ඔයාගෙ කරුනු දැක්වීමට එකඟයි.වාහන වැඩි ප්‍රමානයක් ගේන්න පුලුවන් අවුරුදු 5දක්වාවත් කාලය දීර්ග කලොත්.වාහන වැඩි ප්‍රමානයක් අලෙවි කරගන්නත් ආන්ෆුවට පුලුවන් .වැඩි බදු ප්‍රමානයක් එකතු කරගන්නත් පුලුවන්.ඒත් මේ නිලදාරි ඩොලර් ඉවරවෙයි කියල ආන්ඩුව බයකරල එයාලගෙ වැඩේ කරගන්නව.වාහන ආනයනයට වෙන් කරන ඩොලර් ප්‍රමානය සීමා කලානම් ඒ ප්‍රශ්නය ඇති ඒන්නෙ නෑනෙ.මේ ප්‍රශ්නෙදි ආන්ඩුව මීක් නෑ.රනිල් වගේමයි.හැන්ගිලා
මේ රටේ ආණ්ඩුද මහ බැංකුව ද බිස්නස් කාරයොද මිනිස්සු ද සියලුදෙනාම අද මාෆියා කාරයො ගේඩර් කාරයෝ
වෙලා ඉවරයි..මෙ රට කවදාවත්ම ගොඩ ගන්න බෑ..බලයට එන්න කලින්
ජනතාව ගැන මාර කැක්කුමක් තියෙන්නේ..ආවාම පිස්සු කෙලිනවා...😢
ඔයා කියන එක හරියටම හරි. ඕක තේරෙන්නේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ පොඩි මනුස්සයා ගැන කව්රුත් හිතන්නේ නැහැ. සල්ලි තියෙන මිනිස්සුන්ට වාහනය මාරු කරගන්න අවස්ථාව ලැබෙනවා මේකෙන් වාසියක් වෙන්නේ සල්ලී තියෙන අයට විතරයි. අනිත් මිනිස්සුන්ටත් පොඩි හරි වාසියක් උනොත් හොදයි හැමෝම ආසයි වාහන ගන්න. අනික පිට රටවල් එක්ක බලනකොට අපි ලොකු tax එකක් ගෙවනවනේ.
අපි දිනවපු මාලිමා රජයත් අති පණ්ඩිත උපදේශකයෝ නිසා ඉතා
සීග්‍රයෙන් පිරිහීමට පත්වෙනවා.
අපට කණගාටුයි.
Second hand මිල ඔයා කියන විදිහට එකපාර අඩු වුනොත් ශෝක් එකට තියෙයි මිත්‍රයා..Second Hand මිල අඩු වෙන්න ඕනෙ අවුරුද්දකින් දෙකකින්..එතකොට ගානට හැමදේම balance වෙනවා!
හරියට හරි. හැමෝම වහනයක් ගන්න ඕනේ රටේ. අපේ මිනිස්සු හරිම දුකක් විදින්නේ.
නිළධාරින්ටත් බලධාරින්ටත් මොළය නෑ ..
බලය නැති කාලේ තමයි මොළය තිබ්බේ ....
ඉන්දියාව ලංකාව අතර import & exports වලට ඉදිරියේදි ද්විත්ව බදු ඉවත් වෙනව. ඉන්දියාවෙ exportersලට පුලුවන් වෙනව එහෙන් බදු නොගෙව මෙහෙට load කරන්න. මෙහේ buyersලට sellersට වාහනේ මිල ගෙවල රේගුවට බදු ගෙවල නිදහස් කරගන්න තියෙන්නෙ. මේ කතාව නිසා ඉස්සරහදි ඉන්දියාවෙ ජරා වාහන ලංකාවෙ සුළබ වෙලා ජපන් වාහන කෞතුක භාණ්ඩ වෙනව. රනිල් ගියේ ඒ පාරෙ. දැන් මෙයාලත් යන්නෙ ඒ පාරෙම තමයි. තාමත් සුද්දෙකුට ලංකාවට ආවම පාරෙ දකින වාහනේකින් පවා වෙනසක් තියනව රටවල් දෙක අතරෙ. ඉස්සරහට පාරෙ ඉන්දියන් වාහන දකිද්දි උන්ටත් වෙනසක් නැති වෙයි. ඉන්දියාවෙ බාල වාහන වල bad emissions නිසා දිල්ලිය දැන් මහ දවාලෙත් කහ පාට මීදුම සහ ළමයින්ටයි වයසක අයටයි ස්වසන රෝග. ලංකාවටත් ඒ ටික කරගන්න තමයි මේ දඟලන්නෙ. 😤🤦♂️
ඔයා කියන කතාව සම්පූර්න ඇත්ත, අපි අව්රුදු 30ට වත් තීරන ගන්න ඕන, වාහනයක් නැතිවම මැරිල යන පරම්පරාවක් අපි,
Ayye Recondition වාහන ගැන video එකක් කරන්නකෝ..ඒවා ගන්න එක හොඳයිද නරකයිද..ගන්නව නම් සැලකිලිමත් විය යුතු කරුණු වගේ දේවල්.
ලංකාවේ අපි 1980,1990,2000 ට කලින් වාහන ගොඩක් භාවිතා කරන්නේ.එහෙම එකේ අවුරුදු 7,8 ක් පරන වාහන ගෙන්නන එක තමයි හොදම.. 2nd hand market එකත් අඩුවෙනවා.. අනිත් දේ පරන වාහන වලට වඩා ආරක්ෂා ව හොදයි.. මිනිස්සු න්ට අඩු මිලට වාහනයක් ගන්නත් පුළුවන්
ලංකාවේ මිනිස්සු ඇත්තටම හෙන අසරන මිනිස්සු ටිකක් කවදාවත් ලස්සන හොඳ වාහනයක් ගන්න වෙන්නෑ. මුන් ඔක්කොම එකයි බන්. මොකා ආවත් මේ රටේ මිනිස්සු හැමදාම දුකින්😥
පොඩි දෙයක් එකතු කරන්නම්. කොහොම වුනත් පොදු ප්‍රවාහනය මීට වඩා දියුණු වෙන්න ඕනි. හැම ගෙදරකටම වාහනයක් ඕනි. නමුත් හැමවෙලේම ගමන් යන්න ගෙදර එක්කෙනාට එක ගානෙ වාහනයක් තිබුනොත් අනාගතේ ලංකාවට මොනවා වෙයිද. අපෙ වගේ රටවල් වල වාහන තලනවා කියන එක කරන්න බෑ ප්‍රායෝගිකව. මිනිස්සු වාහන ගන්න ඕනි අනිවාර්යයෙන්ම. පහසුවෙන්ම ගන්න පුලුවන් වෙන්න ඕනි. හැබැයි පොදු ප්‍රවාහනය දියුණු නම් මිනිසුන්ට ඒ option එක තියෙනවා. මේකෙදි අවුරුදු 5කට පස්සේ වාහන ආනයනය කරනකොට එකපාරටම අපිට ඕනි වාහනෙ ඕනි ගානට ගන්න පුලුවන් වෙයි කියලා හිතන එක ප්‍රායෝගික නෑ කියලා හිතෙනවා. මන් විශ්වාස කරන්නේ ආණ්ඩුව මේ import කරන එක මොකක් හරි system එකකට තමයි කරනවා ඇත්තෙ. තියෙන ප්‍රශ්නෙ එයාල ඒ plan එක මිනිසුන්ට පැහැදිලිව කියන්නෙ නැති එක. අපේ ලංකාවෙ මිනිස්සු තෘප්තිමත් වෙන්නෙ නෑ කිසිම දේකින්. ඒකයි ජනතා අප්‍රසාදය කියලා මට හිතෙන්නෙ .ඒක අපේ හැටි. එකපාරටම අඩු ගානට අවුරුදු 10ක් පරණ වාහන එකපාරට ආවොත් හිතන්න මොකද වෙන්නෙ කියලා. වාහන එයි එයි කියලා බල බලා ඉදලා. ඒක නිසා මට හිතෙන්නෙ හරි විදියට මේ import වලින් ඔය හිතන විදියට වෙන්න ටික කාලයක් යයි. අනික මේ වාහන import කරන එක අනිත් හැම field එකකටම department එකකටම බලපානවා ඇති economically බලනකොට. අපි හිතුවට මේ වැඩේ හොද study එකකින් කරනවා ඇති කියලා මන් විශ්වාස කරනවා. ඔය finance company වල system එහෙමත් මේකට link වෙලා ඇත්තෙ.අනාගතේ ගැනත් හිතලා මේ දේවල් කරවා ඇති කියලා හිතනවා. ඔබ හරි sustainable වෙන්න ඕනි හැම දෙයක්ම. ලංකාවෙ අනාගතේ ගැන හිතනවනම්. නැත්තං තාවකාලික සතුටක් තමයි ලැබෙන්නෙ. නමුත් මේ 2nd hand මාෆියාවනම අනිවාර්යයෙන් නැති විය යුතුමයි. හිතුන හිතුන ගනන් වලට වාහන දෙන්නෙ. මිනිස්සු ඇත්තටම පව්. ලංකාවෙ මිනිස්සු හිතන්නෙ තමන් ගැන විතරයි. Sale වල වාහන විකුණන්නෙ නොවටිනා ගනන් වලට. අනිවාර්යයෙන් ඒවා නැති වෙයි මේ විදියට හරි වාහන important කරන්න පටන්ගත්තම. හැමෝටම හොද වාහනයක් ගන්න කාලයක් ඉක්මනින් උදා වෙන්න රට දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
Ow
පොදු ප්‍රවාහනය දියුනු කරන්නෑ මොන ආන්ඩුව ආවත් ඒකයි ලොකුම ප්‍රස්නෙ😢
Podu prawhanaya diynu wenna one oya kiyna wdiyta ekta private whana genna eka sima karala podu prahwna diynu wenne komda kiyla poddk pahadili karala dennko dnne nathi nisa ahanne
මචං ඔයා කියන එක ඇත්ත. නමුත් ඔය සේෆ්ටිවත් රටේ මිනිස්සු පවු නිසාවත්, රටේ වාහන අවශ්‍යතාවය සපුරන්නවත් නෙවේ වාහන ගෙන්වන්නෙ. IMF කියනවා සල්ලි ප්‍රින්ට් කරන්න බෑ කියල. කෝ ආණ්ඩුවට සල්ලි? අන්න ටැක්ස් එක.. ආණ්ඩුවට ඕන ටැක්ස් එක. ආණ්ඩුව කැමතී ඔක්කොමලා මේ වෙලාවෙ ලැම්බොගිණි ගේනවනම්
Excellent demonstration of current situation. Highly appreciated. Thanks.
Excellent content brother
පට්ට අසාධාරණ මේ බදු ක්‍රමය ලෝකේ කිසිම රටක නෑ.. මහ බංකු අදිපතිට විතරයි වාහන කියන්නෙ වත්කමක් 😂😂😂
ඇත්තටම හොද මහත්තයෙක් 😊කුහක හාල් මොල් හිමියන් රජ කරන ලොවක
Garage wala kattiya kemathi parana ewa enawata. Ethakota thama eyalata business thiyenne 😂
@@chinthakamahesh7689 ගරාජ් එකක්නම් නැ හැබැයි ලෙඩ එන්න අලුත්ද පරණද අදාළ නැ. ඒක තීරණේ වෙන්නේ පාවිච්චිය හා නඩත්තුව මත. මොකද වාහනයක් කියන්නේ ගෙවෙන යකඩ ගොඩක්. 2018 Vezel RS එකේ Caliper kit එක ගියා 3000Km දුවද්දී Auction Grade S වාහනයක් වෙලත් 😅
My rollmodel
❤️
Aiye godak vadagath.ape mama kenek every vage mini van ekak hoyanawa.2010 kalin ekak
Damma ganna eka hondaida? Nathnam issarahata adu veida❤❤.@@MRJInspire
EV වාහන අඩුවට ගෙනාවනම් ඉතුරු වෙන මුදලින් solar system එකක් ගහගන්න පුළුවන්.
රටේ වර්තමානයත් අනාගතයත් ගැන සිතා තීන්දු තීරණ ගැනීම අදාළ බලධාරීන්ගේ යුතුකමයි. ඒ සඳහා අදාළ විෂය පිළිබඳව දැනුම ඇති පුද්ගලයන් යොදා ගැනීම රජයක වගකීමයි. ඒ සඳහා මෙවැනි අදහස් ද යොදා ගනිමින් නිවැරදි තීරණයක් ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
Indian වාහන ලංකාව වගේ රටවල විකුනගන්න ඕන..australia ,newzealand,uk,us වල ඔය ටකරන් විකුනගන්න බෑනේ...ලංකාව වගේ 3 වන ලෝකේරටවලට තමා ඔව්වා විකුනගන්න පුලුවන් ..
රජයට හිතන තරම් ආදායමක් ලැබෙන්නේ නැහැ. Permit දීල තියෙන ටික මුලිංම ගේන්න පටන් ගත්තම
චන්දෙ අරං උතුරටයි දකුනටයි සදිසාවටම ඇරියා 😂😂😅
100% agree with this statement. I am a vehicle exporter from Australia and UK (not exporting from Japan). With my business model I directly export to end customers in Sri Lanka not just car dealers. This engine CC tax is not a good way to tax. For example last time tax for the toyota RAV4 was higher than a Range Rover. Toyota Prius is out of reach for people due to high tax.
Thank you for sharing your perspective!
අදහස් නම් great
You're right! My 2017 650CC Stingray turbo started to burn engine oil at 150,000Km and I had to replace the engine around 200,000Km. Now the all fuel savings are gone. Earlier I used 1300CC Vitz and It did 410,000Km without any engine troubles.
එක පාර වාහන මිල පහල ගියොත් Leasing, Finance company බන්කොලොත් වෙනවා මොකද මිනිස්සු දැනට පාවිච්චි කරන වාහන එක පාරම ආපහු බාර දෙන්න ගත්තොත්. එතකොට අලුත් වාහන වලට facilities දෙන්න වත්කමක් ඔවුන් සතුව නැ . මේක හැම පැත්තක්ම සමබරව තියාගෙන කරන්න ඕනි දෙයක් මුල්‍ය පද්ධතිය අස්තාවර උනොත් ඔක්කොම ඉවරයි. ජපානේ auction වල අවුරුදු 3 ඇතුලත වාහන සීමිතයි ඉස්සර වගේ නැ වගේම මිලගණන් අධිකයි නිෂ්පාදන පිරිවැය, ෂකෙන් සහ ජපානේ ආර්ථික ගැටළු නිසා. ඒවගේම එක පාර import open කරාම auction එකේ ලක්ෂ 30 වාහනේ ලක්ෂ 50-60 ක් දක්වා වැඩි වෙන්න පුළුවන් එකෙන් ගොඩක් මිනිස්සුන්ට වාහන ගැනීමේ අවස්ථාව නැති වෙනවා. 2022 Wagon r එකක FOB price එක ලක්ෂ 40 විතර වෙනවා බදු නැතුව. බදු එක්ක ලක්ෂ 80 ක් විතර වෙයි. අවුරුදු 7 පරණ ඒවා ගෙනාවොත් 1 ට දෙකක් ගෙන්න පුළුවන් වගේම ගොඩක් අයට අවස්ථාව ලැබෙනවා. අනික ජපන් වාහන කොච්චර පරණ උනත් ඔය Vitz වගේ ඒවා කිමි ලක්ෂ 15 ට වඩා කල්පවතිනවා ගොඩක්ම International වලට වඩා JDM වලට තියෙන ඉල්ලුම ඉස්සරට වඩා දැන් වැඩි ලොකු රටවල් වලින් පවා.
ලංකාවේ නිලධාරීන් ගේ දැනුම තවම ඒ තරම් දියුණු මට්ටමේ නෑ .ඒ කට්ටිය ගෙන් හොද තීරණ බලා පොරොත්තු වෙන එක .....😅
This light set-up is so nice ❤❤,
Your concerns are truly correct.
Thank you so much.
මං මේක ඒ කාලෙ ඉඳන්ම කියපු කතාවක්.71/88/89 කාලෙ තමන්ගෙ බලයට විරුද්ධව මිනිස්සු නැගිටිද්දි රට ලේ විලක් කරල තමන්ගෙ බලය රැකගත්තු උන් සහ ඒ ජානවලින් එන එවුන් ඡන්දයක් සාමකාමීව තියල ආ මෙන්න බලේ මේක අරන් අපිව හිරේ දාපල්ලා කියල මේක නිකන්ම දෙන්නෙ නෑ කවදාවත් එහෙම දුන්නොත් අනුරලත් කවදාවත් උන්ව අල්ලන්නෙ නෑ කියල.ඇස් පනාපිට ටිකෙන් ටික ඒක ඇත්තක් වෙනවා වගේ.හරිම කනගාටුයි.
ආණ්ඩුව තීරණය කරාවි.රනිල් රාජපක්ෂලා එල්ලුම් ගස් යවා සියවස් ගණනාවක් දිගටම රාජ්‍ය පාලනය තමා සන්තකයේ තබා ගන්නවද එහෙම නැත්තන් ඊළඟ ඡන්දෙන් ලොවෙත් නැතිවෙන්න පැරදිලා පක්ෂෙත් 3%ට නෙවේ 0ටම වැටිලා අවුරුදු ගාණක් කැපකරල ගොඩනගාගත්ත දේශපාලනයත් නැත්තටම නැතිකරගන්නවද කියලා.
ඇත්ත. මටත් මේක තේරිලා තියෙන්නෙ. ආණ්ඩුවේ ඇතුලෙ උනුත් ගොං කතා කියල විහින් credibility එක විනාස කරගන්නව. එයාල ගියහම ඊළඟට එන්නෙ හොද උන් නම් කමක්නෑ. හොරු මිනීමරුවො අතට ආයෙ බලය යනව. මෙයාල බලය ගන්න unrealistic දේවල් සෑහෙන්න කිව්ව. අඩුම ඒව කියද්දි කියන්න තිබ්බ ඒකට සැලකිය යුතු කාලයක් යනව කියල. හැබැයි ඒක කිව්වෙ නෑ මෝඩ මිනිස්සුත් හිතා ගත්ත මාස දෙකෙන් රට ඩුබායි වෙයි කියල. දැන් ටිකෙන් ටික backfired වෙලා හොරු එන්න එන්න එයාලගෙ බලය වැඩි කරගන්නව. ආණ්ඩුවේ හරක් වැඩ නිසා ඊළඟ ජනාධිපති නාමල් උනත් ඒකට පුදුම වෙන්න එපා. ඒක ලොවෙත් වෙන පාටක් තියෙන්නෙ.
හැමදාම මේ රට පස්සට ඇද්ද ජෙප්පෝ අද ඔවුන් කියපු බොරු උන්ටමාරාවල්ලක් කියලා
Thanks for true and genuine explanation, aiya...🙏🙏🙏
බොහොම ස්තුතියි! 🙏
Saftey ekata nm godakma hoda sedan cars thamai. Anika tamai mamat feild eke inna nisaa dannawa pack karapu podi ewage weda karanna giyama hari amarui. Wiyadamat tikak wedi. Balu balmata adui wage terunata ita wada labai sedan wage ewage cost eka. Special engine capacity eka. 1.2L 1.5L wage nm uparima hodai.
16, 17 ,18 ගෙනවනම් දාවන දුර අනුව බලල, හොද බද්දකුයි වැඩිපුර වාහනයි ගේනව
මහ බැංකුවේ උන්ට ඕනේ..පොඩි මිනිස්සු පැප විදින එකට අකමැතිකම
ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නෙ වාහන පිස්සුව. රටේ ආර්ථික තත්වය, ණය බර, රටේ ප්‍රමුකතා...... ඔය එකක් වත් වැඩක් නෑ.. ඕනේ ලාබෙට වාහනයක්....
අපි 1978-1980 න් පස්සෙ ආපු විවෘත ආර්ථිකේන් ජපානෙන් ඇති වෙන්න වාහන ගෙනාව... ජන්ඩියට එහෙ මෙහෙ ගියා....
ඉන්දියාව අදටත් වාහන import කරනකොට බදු ගහනවා..
අද ලෝක ආර්ථිකයේ තුනවන බලවතා...
අපි පිටරටින් වාහන ගෙනල්ල පොෂ් වෙමු...
ආණ්ඩුව හොරු නෙවෙයි උනත්, තීරණ ගන්න අත්දැකීම් නෑ. කොන්දක් නෑ. නිලදාරීන් ගේ වචන වලට පිටින් යන්න බයේ ඉන්නේ. රට ඉන්න බොහෝ දෙනෙක්ට බැංකු හරහා ඩොලර් එවලා පොඩි සහනයක් දීලා වාහන ගන්න හදන්න. ඉන්පස්සේ ලංකාවේ ඉන්න අපේ මිනිස්සුන්ට මේ බදූ වැඩි නොකර වාහන ගන්න දෙන්න.🙏🙏
Bola rosa, coaster ආසන 29 33 වගේ බස් වල ගනන් කොහොම වෙයිද recandition අවු ගාන අනුව බස් වලට tax එක ගැනත් පොඩි පැහැදිලි කිරිමක් දානවද
Leave SL for better future. This is the reality even we like or not.
NPP eka awasan option eka,
Munuth wenasak naa wagee
Dannam meee raten yanawa arenna wena option ekak naaa kiya a eka sure,
Nokarapu untayh dunnaaa,,ungeth wenasak naaaa
එකම විස්වාසදායි විචාර ❤❤❤
නොවටීනා දේටා වටීනාකමක් දෙන්ඩ හදන නන්ද ලාල් සාදරනීකරනය කරනකොට දැනගන්න තිබ්බා නොවටීනා මිලට ණය නොදී ඉන්න.නන්දෙ තියාන් හිට්යොත් මේ අන්ඩුව ඉරවර්‍යි, දැන්වත් අලුතින් එන වාහන ගේන එක අදික බදු අය නොකර,අවුරැදු 7 දෙමුහුන් (hybrid ) ගෙන්නනලා 50% පමණක් ණය දුන්නොත් මේ ගැටේ ටිකක් හරී ලීහාගන්නවා ,ඉතකොට ගොඩක් මිනිස්සූ බොරැවට ණය ගන්නේ නෑ වාහනේකට ලොකූ ගානක් අතින් දෙන්න ඔන නිසා ආණ්ඩුව එපා වෙන්නේත් නෑ එකෙන් , දැන් වාහන සදහ ණය දීම 50% කරන්න ඔනේ , මිනිස්සූ තියන නැති ඔක්කොටම සාධාරණයි, ඉතකොට තමංගේ ආදායම අනුව මීනිස්සූ වාහාන ගන්නේ. ඇත්තම කිවුවෝත් පිනැස්( ණයදෙන ආයතන තමා මේවා කෑවේ) ණය අදික ලෙස දී ණය උගුලට අහුකිරීම 😡.තියන එක දීල අලුත් එකකට යන්නත් නෑ,අලුතින් ගන්න කෙනාට ගන්නත් නෑ
ඔබ තුමාගෙ වචන ආපරාදෙ මේ රටේ ඔවා වෙන්නෙ නැහැ
අනුර සහෝදරයා ලොකු ලොකු වාහන වල දොර එරගන වහගන ගියාට සාමාන්‍ය අපට වාහනයක් ගාවට යන්නවත් ඉඩ නොතියයි වගේ මේ විදියට බලද්දී ඔය වටේ ඉන්න තක්කඩි නිලධාරින්ට වඩා මේ m.r.j ල වගේ මිනිස්සු කියන ඒවත් සෙලකිල්ලට ගෙන මුකුත් එපා සහෝදරයා අවු 10ක් විතර පරන වාහන අපට ගෙනත් දෙන්න කොම්පෙනි කාරයෝ ෆිනෑන්ස් කාරයෝ රකින්න කියල නිලධාරින්ගෙ තියෙන පරන වාහන වල වටිනාකම රදවගන්න උන් ගේම ගහනව උන්ට උන්ගෙ ආත්මාර්තකාමි අදහස මිසක් රටවත් මහජනයවත් ආර්තිකයවත් කොටින්ම අනුර සහෝදරයාවවත් වටින පිරිසක් නොවෙයි
කොච්චර හොද උනත් වැඩක් නැ පාරෙ යන්න බැ. මාලබේ ඉදන් කොලබට යන්න පැය එකහාමාරක් විතර යනවා. ට්‍රැපික් එකේ පැය ගනන් ඉන්න ඕනෙ. පෙට්රල් ලීටැ් ලක්ෂ ගනන් පිච්චෙනවා. වාහන වාහන... රටට ඕක විතරද ඕනෙ. කන්න නැතත් වාහනේ තිබුනාම ඇති . මාසෙ අන්තිමට ලීසින් එක ගෙවාගන්න බැරුව ලතවෙනවා.😢😢
😂 ithin bn nikm duk widala kala marennada kiyanne... hamben ganata wahanayak aran sathutin jeewithe gathakaranna ona nisa wahanayak ganne...
අවුරුදු 5ක් දික් වෙන්න ඕනි. අවුරුදු 10ක් දුන්නොත් මේ රට තව දියුනු වෙනවා නොසෑහෙන්න.හැබැයි කලුකඩ කාරයො ඉවරයි එතකොට😊
Theses are timely effective points and these points need to touch with relevant authorities for the betterment of peoples who has vehicle dreems.
අවුරුදු 3 ඇතුලත Kei Car වගේ හුන්ඩු වාහන ගෙන්නවට වඩා නරකද අවුරුදු 7 ක් පරණ හරි කමක් නැ Axio, Premio, Corolla වගේ වාහන ටිකක් ගෙනාවොත් ඒවා සැප පහසුව වගේම හොද කල්පවතින ඉන්ධන කාර්යක්ෂම වාහන. ඔය 660CC Wagon r කබල් එහෙම ඒවගේ අහලකින්වත් තියන්න බැ
මම ඒක තමා මේ කියන්නෙ..
ආණ්ඩුවෙන් කරන්න හදන්නෙ ගේන වාහන ප්‍රමාණය අඩු කරගන්න සහ පවතින් මිලටම Import කරන්න නැත්තන් ලීසින් කම්පැනි වලට ප්‍රශ්නයක් වෙනව. ගාල කඩාගත්ත වගේ වාහන ගේන්න ගන්නව.. මොකා මොන කතාව කිව්වත් ඇත්ත ඕකයි
එතකොට ඉන්දියානු වාහන ගැන කියන්නේ මොකද ?
කරුණාකර මේකට උත්තරයක් දෙනවද ??
ඉන්දියානු වාහන නරක
නෑ. අලුතෙන්ම
වගේ
එන ඒව හොදයි. කලින් ආපු ඒවනම් ආරක්ෂාව ගැන මුල් තැන නොදී මුදල ගැන විතරක් හිතලා නිර්මාණය උනේ. ඉතින් පරන ඒව ගත්තම ජැපෑන් ගොඩක් ඉස්සරහින්. ඒත් රිය පදවන හාදයා අතේ තමා වැඩේ තියෙන්නෙ
ජපන් වාහන ගේනවා කියල පොරොන්දු දීලා ආවට මේ ආණ්ඩුවත් බීරි අලි වගේ තමයි.
You are absolutely correct.100% I agree for your suggestion. ❤
හොඳ විග්‍රහයක්..❤
ලපයාගේ පිටිපස්සේ ඉන්නේ රනිලා. මැන්ස්ගේ ප්ලැන් තමා මේ කෙරෙන්නේ. චන්දෙට කලින් රැට රැට අරලියගහ මන්දිරේට රිංගුවේ මොකෝ නැත්තම්. මුන් කවුරුත් යාළුවො මල්ලි
ලංකාවේ අවුරුදු 10/15.......හමිපඩ.වාහන......පටිට .ගහනවා......මුන් හිතන්නේ..ලංකාව සුවිස්ටලන්තය කියලා .......ජපානයේ අවුරුදු 10.පරන එකක් ගෙනාවත්..මොකද........ඊලග චන්ද සේරම..පරද්දන පෙලගැහෙනවා..........
So whats goimg to happen? Will the prices of the second hand market increase?
අපේ රටේ පාලකයන්ට බලය තියෙද්දී මොලේ නෑ. මොලේ තියෙද්දී බලේ නෑ
Luxury tax eke cap eke wadi Karai da ? 12,000 USD walata luxury tax ekek gahanwa nam eke asadaranai. Limit eke 30,000 USD and above karanne Oni
Mahabannku adipathiya ooo saha goooloya withsrai .....rate minussuuuu ......rate janya ponnayo....... obala witharak surasapa widappalla ......api badu gewala obalata padi dennamm......
Thanks for this. Very good ideas and thoughts, will wait and see
Mun me vihiluwa hemadama karoth aye jeewiteta chande denne ne,anduwa teeranaya karanna ona maha banku adipathida rajaya genawe janatawada kiyana eka
Nice discussion ✌️
මේකේ ඉන්න උන්ට ඕක තේරෙන් නෑ. අවුරුදු 3 න් එහා වාහන ගේනවා කියන්නේ කුණු ගොඩවල් ගේනවා කියලා තමයි හිතන් ඉන්නේ මාලිමාවට උපදෙස් දෙන උන් ටිකත් 😢
AKD kemathi kiwwa 5 years walata denna... e unata import karana ewun denne na ekai
Ookata monahari karannama ona nikan idala ba aduma gane protest 1k wath karanna puluwan nam hodai nattan munta terenne na hemadama lide inna gembo wage inna weno
Pau kochchara minissu innawada 35 k 40 k deela hoda vehicl 1k ganna
ලංකා ඉතිහාසයේ අසාධාරණම මිනිස්සුන්ට වැඩිපුරම අරින ආණ්ඩුව npp
mun damme 5% XID increase witarai,all the other taxes were from previous governments
දැං චන්දෙ දීපු එකෙක් හොයාගන්න බෑ.මුංට අප්‍රේල් චන්දෙං ලක්ස30ක් ගන්න බෑ😅
Good discription.
හොද කතාවක් ❤️
Thope poull pitin hena gahanna ona minisunta karana me asadaraneta......
Very good Analysis
ඔයිට අඩු මිලට දෙන්න පුළුවන් ලාබ විදුලි වාහන තිබෙත්දි මේ කෝටි ගනන් වාසගම සහිත විදුලි වාහන විතරක් ගේන එක හරි වැරදියි.
What is your idea on improving the public transport?
Yes this is really big factor.. See how many school vehicles coming to a school.. If safer school service there people will use it shd be safe and trusted
Anuraya kiwweth kohamada den karanne kohamada nandalal kiyana widiyata wedakarala warenko chande illagena
කොහෙන්ද අය්යේ model car eka ගත්තෙ
Meka New Zealand walin genawe
Well explained