බදු එක්කToyota Aqua එකක් Honda Vezel එකක් කීයක් වෙයිද? | Vehicle Import

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 98

  • @prasadperera5292
    @prasadperera5292 2 ชั่วโมงที่ผ่านมา +26

    වාහනයකට අපි ලක්ෂ 300ක් යට කරනකොට මේ රට හත ඇරලා දාලා යුරෝපා රටකට ගිහිල්ලා හොඳට ජීවත් වෙන්න පුළුවන්

  • @Serenebliss25
    @Serenebliss25 7 ชั่วโมงที่ผ่านมา +60

    මේ බදු හින්දා වාහන ගොඩක් ගණන් වැඩි වෙනවා කියලා කියන්නේ , ලංකාවේ car sale owners ලා. එයාලා ලග තියන පරණ වාහන විකුන ගන්න කියන කථා ඕවා. බදු නිසා වාහන වල ගණන් නම් ටිකක් වැඩිවෙයි. නමුත්, පරණ වාහන ලක්ෂ 80 ගන්න වෙලාවේ, Brand new වාහනයක් ගන්න එක හොදයි. කොහොමත් ඔය second hand market එකේ තියෙන mafia එක නම් නැතිවෙනවා,වාහන import කරන්න පටන් ගත්තම.

    • @SPereJ
      @SPereJ 6 ชั่วโมงที่ผ่านมา +3

      Aniwaryenma, oya mafia eka kadannama ona. 2007 Allion Anniversary model samara un sell karanne 9 million walata 😂

    • @shashikaharshana
      @shashikaharshana 5 ชั่วโมงที่ผ่านมา +1

      ow aniwaryenma thamanta hithena hithena widihata ganan wadi karagatta hamoma

    • @KanishkaLakmal-g5d
      @KanishkaLakmal-g5d 4 ชั่วโมงที่ผ่านมา +2

      ඒක හරි

    • @pubudutissera5259
      @pubudutissera5259 3 ชั่วโมงที่ผ่านมา +1

      True

    • @dushmanthabaranige4253
      @dushmanthabaranige4253 3 ชั่วโมงที่ผ่านมา +1

      මේක තමා ඇත්ත... ගණන් හදා ගන්න පුළුවන් කෙනාට මේක තේරෙනවා..

  • @kalingaruwan1981
    @kalingaruwan1981 3 ชั่วโมงที่ผ่านมา +12

    වාහන කියන්නේ පාවිච්චි කරනකොට වටිනාකම අඩුවෙන දෙයක්. සමහර සේල් කාරයෝ නිසා පහුගිය කාලේ පරණ වාහන මිල අසාමන්‍ය ලෙස ඉහල ගියා. රජයේ මැදිහත්වීමකින් හෝ ඒ සඳහා පිලියමක් යෙදිය යුතුයි. අනික මේ කියන විදියේ තරම් මිලක් වෙනවනම් ඇයි අවුරුදු 10ක්‌ තරම් කාලයකට සීමාව දික් කරන්නේ නැත්තේ

  • @antondemel3916
    @antondemel3916 2 ชั่วโมงที่ผ่านมา +7

    ඔය ජපන් පරණ ලඩි ගෙන්නල වැඩක් නෑ ... Japanease Petrol / Diesel වාහන වල Market එක දැන් ඉවරයි දැන් තියෙන්නෙ Phev - EV යුගය ..... පුළුවන් තරම් EV වාහන ගෙන්වල සෑම නිවසකටම අඩුමුදලකට Solar System එකක් ගන්න අවස්තාව ලබාදීමෙන් petrol/disel ව්ලට මාසිකව ඇදී යන $ ප්‍රමාණය අවම කර ගත යුතුයි ....පුළුවන් තරම් පොදු ප්‍රවාහනය දියුනු කල යුතුයි

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ชั่วโมงที่ผ่านมา +2

      එකගයි ❤🫡

    • @ChamathJayamanna-pu6ti
      @ChamathJayamanna-pu6ti 11 นาทีที่ผ่านมา +1

      පට්ට ප්‍රායෝගිකව කරන්න පුලුවන්නම්

  • @noone2sds9282
    @noone2sds9282 ชั่วโมงที่ผ่านมา +5

    වාහනේකට ලක්ෂ 200ක් දෙද්දි වෙන රටකට ගිහාම ඉවරයි. වැඩි උනොත්නම් ආයෙ චන්දෙ කොහොමත් දෙන්නෙ නැ.

  • @KavinduAkalanka-x4u
    @KavinduAkalanka-x4u 2 ชั่วโมงที่ผ่านมา +7

    පිස්සුද බන් ඔච්චර බදු ගෙවලා වාහන ගන්න.හිතුනොත් අශ්වයෙක් ගන්නවා.තෙල් ගහන්න ඕනෙත් නෑනෙ

  • @nandanakumara3267
    @nandanakumara3267 45 นาทีที่ผ่านมา +1

    වාහන සිහිනය බොද කල සියලු දෙනාටම සාප වෙිවා

  • @rohanliyanage3038
    @rohanliyanage3038 4 ชั่วโมงที่ผ่านมา +12

    ඇයි මෙච්චර බදු අය කරන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් වාහනයක් ගනියි කියලද?

    • @nuwansameeranuwansameera6491
      @nuwansameeranuwansameera6491 2 ชั่วโมงที่ผ่านมา

      Dollar nati eka tamai

    • @demindakonara1145
      @demindakonara1145 ชั่วโมงที่ผ่านมา

      Podi mihihage wahana sihinaya sihinayakma karanna wage malima rajayath hadanne
      .

  • @MohammedSayan-z1n
    @MohammedSayan-z1n 19 นาทีที่ผ่านมา +1

    Very good

  • @SujithPremadasa-m8r
    @SujithPremadasa-m8r 4 ชั่วโมงที่ผ่านมา +6

    As far as we know, being living in Japan there is no any shortage. If SL importers need brand new or 3 years old vehicles, Japanese exporters would supply. It seems that vehicle importers and SL exporters in Japan, unnecessary creating a high demand to get more benefits by requesting to import more old vehicles. If it is allowed to import old vehicles (more than 3years), still people have to pay high cost and at the end they have to face with frequent breakdowns. Again this will cause problem of importing spare parts by spending foreign remittance. So, government should stay with the 3 year margin.

  • @noone2sds9282
    @noone2sds9282 ชั่วโมงที่ผ่านมา +3

    වාහනයක් කියන්නෙ investment එකක් නෙවෙයි වියදමක් හැම වෙලේම. මුන් මේ මේවා investment ගානට දාලා පිස්සු කතා කරනවා

    • @Skrmhd-z7u
      @Skrmhd-z7u ชั่วโมงที่ผ่านมา

      E salliwalata rata gihin hamba karanna puluwan

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 52 นาทีที่ผ่านมา

    මේක වර්තමාන ආණ්ඩුවෙ අවුලක් නෙවේ..ආර්ථික තත්වෙ හැටියට කරන්න වෙන්නෙ මෙහෙමයි...බංකොලොත් රටක මහා සහන ගොඩක් බලාපොරොත්තු වෙන්න එපා..ඒක මෝඩ තීරණයක්

  • @igcas
    @igcas 54 นาทีที่ผ่านมา

    නියමයි පුතා

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා කියන දේට 100%ක් එකගයි ❤🥺🫡

  • @DushanKavinda-i1g
    @DushanKavinda-i1g 2 ชั่วโมงที่ผ่านมา +2

    අනුර කුමාරට ජය වේවා❤

  • @pathumprasad7226
    @pathumprasad7226 5 ชั่วโมงที่ผ่านมา +5

    Car aekata gahanna badu ganata europ rataka yanna try karapalla hoda bmw aekak aelawala hoda life aekak gata karanna puluwan

  • @piyathcolornote
    @piyathcolornote 7 ชั่วโมงที่ผ่านมา +9

    යකෝ හැමෝම මේ රට දැන් තියන තත්වේ උඩ වාහන ගන්න ගත්තම ඩොලර් සංචිත වලට මොකද වෙන්නේ? එක ඉවර උනාම කන්න බොන්න දේවල්, බේත් හේත් එහෙම ගේන්නේ කෝමද? මේ නිසා තමා ආණ්ඩුව මේ විදිහට ගොඩක් පාලනය කරලා වහන් ගෙන්නන්න ඉඩ දීල තියන්නේ. ආණ්ඩුවට අදායමක් උපයගන්න සහ එයත් ඉතාම පොහොසත් මිනිස්සු ලව්වා විතරක් කරවගන්න එක තමයි ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ. අනිත් එක වාහන හා බැදුණු විවිදාකාර අනෙකුත් වෙලදාම් (සර්විස්, අමතර කොටස්, ටයර්, මෝඩිෆිකේෂන්, ස්ටිරියෝ වැනි.... ) ආරක්ෂා කිරීම තමා මේ අවුරුද්දේ මේකේ අරමුණ.

  • @nilushafernando2833
    @nilushafernando2833 2 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම 🙏

  • @priyanthasilva2495
    @priyanthasilva2495 ชั่วโมงที่ผ่านมา

    Vehicle is a dream for ever for middle class people 😢

  • @samindaekanayake1264
    @samindaekanayake1264 ชั่วโมงที่ผ่านมา

    හැමෝටම වාහනයක් තියෙනවා නම් හොඳයි ඒවට අවශ්‍ය යටිතල පහසුනොත් ඕනෑ මහා මාර්ග වල...හැබැයි ඔය කියන තරම් යකා කළු නෑ දැන් විකර්ෂන් වාහනයක් යන ගානට වඩා අඩුවෙන් අලුත් වාහනයක් ගන්න පුළුවන් අවුරුදු හතක් හරි පහක් හරි පරණ උනහම හැප්පිල කුඩු වෙලා එකට අමුණපු වාහන ඕන තරම් ගේන්න පටන් ගන්නවා මේ අය මේ මිනිස්සුන්ට ආදරේ පෙන්නල කරන්නේ බිස්නස් එක වැඩි කරන්නන ඉස්සෙල්ලා මේ තියෙන තත්වෙටම වහන ගෙනල්ල බලන්න ඊට පස්සේ ඕනනම් ටික ටික වැඩි කරන්න පුළුවන් එක පාර වාහනවල මිල අඩුවුණෝතින් වාහනවල පිනැස් ගෙවන්නේ නැතුව මිනිස්සු මග දාලා යයි එහෙම වුණොත් finance company වල fd දාලා තියෙන මිනිස්සුන්ට අබ සරණයි මොකද ඒවත්ගේ ආදායම කඩා වැටෙනවා මුළු ෆයිනේෂල් සිස්ටම්කම උඩුකුරු යටිකුරු වෙනවා එහෙම උනොත් දැන් තියෙන ප්‍රශ්න වලට වඩා විශාල ප්‍රශ්න ප්‍රමාණයක් වෙන්නා කියනවා ඉතින් මේවා ඔක්කොම හිතලා බලලා තමයි තීරණය කරන්න ඕනේ කොච්චර වාහන ගේන්න ඉඩ දෙනවද කියලා

  • @indikasamarakoon9453
    @indikasamarakoon9453 ชั่วโมงที่ผ่านมา

    ඉතින් මිලියන 10ක් 15ක් දීල දැන් ගන්න වෙල තියෙන්නෙ පරන 2017, 2018 වහනනේ. Honda vezel 2017, 2018 වහනයකුත් දැන් මිලියන 13ක් 14ක් වෙනවනෙ. එ ගානට 2023,2024 එකක් එනවනම් හොදයිනේ. මෙයලා මොන බයිලා කියනවද මන්දා..

  • @futurestepmaker
    @futurestepmaker 2 ชั่วโมงที่ผ่านมา +1

    කවුරැ මොනව කිවිවත් අපිට යුකල තියෙන්නේ
    හරි පවි ඔයි අපි😢

  • @kalingaruwan1981
    @kalingaruwan1981 3 ชั่วโมงที่ผ่านมา +1

    එතකොට සාමාන්‍ය පුරවැසියට වාහනයක් ගන්න වෙන්නෙම නෑද්ද. ධනපති පන්තිය ළඟ කොහොමත් වාහන තියෙනවා. එයාලට ගන්නමද එතකොට මේ තරම් ගණන් වලට වාහන ගෙන්නන්න හදන්නේ

  • @akfashnazir9673
    @akfashnazir9673 2 ชั่วโมงที่ผ่านมา +1

    Kohomath wahana ganan wadi wenawa. 2019 dollar ekka 190 dan 290

  • @priyanthasilva2495
    @priyanthasilva2495 56 นาทีที่ผ่านมา

    This people’s plan to keep up the values of old vehicles market in regularly 3 years regulation should be there to reduce prices of old Japanese vehicles at 10 years old modals ,optional brand new Indian vehicles also to keep low below 1000 cc

  • @malanfernando2345
    @malanfernando2345 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ සනත් නිශාන්ත මැරිලා නැද්ද ??

    • @Abishekrajjjj22
      @Abishekrajjjj22 ชั่วโมงที่ผ่านมา

      Mamath dakke eee wage

  • @sunethmunasingha7142
    @sunethmunasingha7142 7 ชั่วโมงที่ผ่านมา +2

    Japan ne witarak newei dn wahana tyenne Korea , china .indian wahanat japan wahana ha samanawa tyanawa so me kiyana taram bayak ati karaganna oni na mn hitanne

  • @JayampathiNaranwala
    @JayampathiNaranwala 6 ชั่วโมงที่ผ่านมา

    Presad malli kohama hari apita wahanayak aduwata denna balanna mawathagama api oya gena balan inne

  • @nandanakumara3267
    @nandanakumara3267 44 นาทีที่ผ่านมา

    නිෂ්පාදන බද්දක් ගහන්නේ මොන මගුලටද

  • @senalperera4305
    @senalperera4305 34 นาทีที่ผ่านมา

    It's crazy how the central bank governor expects to increase taxes to protect the stupid decisions made by the finance companies. If they decided to overvalue vehicles, they should pay the price. It's not like the leadership of those finance companies dont understand how a bubble works. It's stupid how the inflated vehicle prices have justified the new imports. When taxes go to 500% of the CIF, people are going to illegally bring down the vehicles.

  • @samankodippili7720
    @samankodippili7720 5 ชั่วโมงที่ผ่านมา +10

    මෙහදන්නෙ ජපානෙ තියන පරනවාහන ටික කුනුකොල්ලෙට අරගෙන ලංකාවට පටවන්න , ජනාධිපතිතුමා ඔවට අහුවෙන්නෙ නැහ , ඔයවැඩෙ කරන්න දෙන්නනමි එපා

    • @WRJFernando
      @WRJFernando 2 ชั่วโมงที่ผ่านมา

      😂

  • @warunkarunarathna8336
    @warunkarunarathna8336 6 ชั่วโมงที่ผ่านมา

    Oya kiyana kathawa hari.. oka oya deal dasala ev co ekka deal dala wage tax adu karala co wala unta hena laba ganda hadala deela.. banku lokko thama mara deal karayo

  • @nuwansameeranuwansameera6491
    @nuwansameeranuwansameera6491 2 ชั่วโมงที่ผ่านมา

    Niladarin ne rata kanawa.unge wahana wala price aduwenawa ekane mun chance denne nane

  • @munaafmunaaf615
    @munaafmunaaf615 43 นาทีที่ผ่านมา

    Hapa raththarag Indian wagana.

  • @s.kelumandrahennadi361
    @s.kelumandrahennadi361 ชั่วโมงที่ผ่านมา

    මේ අයත් බොරු කියන්නේ...... ජපානේ ඉන්න කෙනෙක්ට වාහනයක් ගන්න අවුරුදු එක හමාරක්....... අතින් ද දන්නේ නෑ වාහන හදන්නේ...... හැම තැනම බොරුව...

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 7 ชั่วโมงที่ผ่านมา

    Wasars 7k parana wahana japanen genwanawan hoda ma baluwa japane wasars 7 parana mitsubixi delika serina modal wahanaya laks mudalin 700000.00wenn obatumata puluwannan genwala dennako teruwan saranai

  • @chamindasampath90
    @chamindasampath90 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @suddaisrael138
    @suddaisrael138 ชั่วโมงที่ผ่านมา

    මුන් තනිකරම පිස්සො 😂 ඩොලර් එකට වෙන බලපෑම පැත්තකට දාල රජය වාහන ගෙන්නන්නෙ රජයට ලොකු බදු අදායමක් ගන්න මුන් මිනිස්සුන්ට ගන්න බැරි වෙන්න මිල වැඩි කරනව 😂 එතකොට කෝ රජයට බදු ආදායම්

  • @SarathKumara-c1n
    @SarathKumara-c1n 6 ชั่วโมงที่ผ่านมา +1

    Maha banku adipathi horaaa innkm

  • @RodrigoNCC
    @RodrigoNCC 5 ชั่วโมงที่ผ่านมา

    Public transport develop karamu personal vehicle tax wadi karala

  • @ajithranawake9919
    @ajithranawake9919 7 ชั่วโมงที่ผ่านมา +1

    HAMADAMA MIDDLE CLASS MINISSU DUK WIDINNA ONA>>> EKA THAMA ANUDUWE EVUNGE LOGIC EKA

    • @chamaraliyanarachchi6198
      @chamaraliyanarachchi6198 5 ชั่วโมงที่ผ่านมา

      Ehema thama awurudu gaanak thisse kaabasiniya karapu rataka

  • @zubairirshadkandy
    @zubairirshadkandy 2 ชั่วโมงที่ผ่านมา

    Oya tex dala thiyanne wahana ganta epa kiyala thiyana wahane hadissi wela wikunanta epa oya indian alto eka godak watinawa apita

  • @Nirmana1987.
    @Nirmana1987. 5 ชั่วโมงที่ผ่านมา +1

    හොද පැහැදිලි කිරීමක්.... 🎉

  • @anuruddhabandara7004
    @anuruddhabandara7004 6 ชั่วโมงที่ผ่านมา +1

    Don't let old vehicles to be imported. Tax is the same. All other will be these importers profit. Get indian or Chinese ones. Japan vehicles are a dying breed.

  • @shanepereraedu
    @shanepereraedu 7 ชั่วโมงที่ผ่านมา +18

    "Second Hand market එක කඩාගෙන වැටිල මිනිස්සු පරණ වාහන වලට දාපු ලීසිං වලට පොලු තියයි" කියලලු ගාණ වැඩි කරේ. 😂
    යකෝ ලීසින් වලට පොලු තියන උන්ට නීති තද කරල ගණන් අඩු කරා නම් ඉවරනෙ. ලංකාවෙ කඩාගෙන වැටෙන්න second hand market එකක් නෑ. ඒක කවදාවත් stable තිබ්බ එකක් නෙමෙයි අමුතුවෙන් කඩාගෙන වැටෙන්න.
    හෙට ඩිලන්ත මාලගමුව FB post එකක් දැම්මොත් "ලැම්ම්බොගිනි නම් ඊයා" කියල, අනිද්ද ඉදල hyper cars ඔක්කොම ඇලියොන් ගාණට විකුණෙයි. එහෙව් මාකට් එකක් ලකේ පංකාවෙ තියෙන්නෙ. බදු ගහල ඒව stable කරන්න බෑ. යකාගෙ තියරි තියෙන්නෙ මුන්ගෙ.
    වාහන සේල් කාරයොන්ගෙ බොරු තියරි වලට අහු වෙලා උන්ව සනසල රජයටත් ලොකු බදු ආදායමක් ගන්න වැඩක් මේ කරන්නෙ කියල කෙලින්ම කියපල්ල බොරු බයිලා ගහන්නෙ නැතුව 🤣

    • @Wisegrunt
      @Wisegrunt 7 ชั่วโมงที่ผ่านมา

      ehema polu thiyanna ba..😂😂 ehema thibboth aya monama nayak wath ganna wenne na unt

    • @sahan6996
      @sahan6996 6 ชั่วโมงที่ผ่านมา

      caeser la dala wahna ussnw ne bn. leasing polu thiyn kohmd

    • @warunkarunarathna8336
      @warunkarunarathna8336 6 ชั่วโมงที่ผ่านมา

      Ewa deal dasalage katha.. unta one co rakinnda mokada eualageth shares athine padu unoth hema

    • @milansilva000
      @milansilva000 5 ชั่วโมงที่ผ่านมา

      එහෙම පොලු සීන් එකක් නිසා නෙවෙයි බං. කවුද කියන්නෙ ඒ මෝඩ කතාව?
      මෙතන තියෙන්නෙ ඩොලර් සංචිතයත් ආරක්ශා කරගෙන ජනතාවගෙන් බදු ඉපැයීමේ ක්‍රම වේදයක්.
      වාහන ආනයනය තුලින් තමයි හොදටම බදු එකතු කරන්න පුලුවන්. හැබැයි බදු අඩු කලොත් වාහන ආනයන ප්‍රමාණය ඉහල යනව. එහෙම උනොත් රටේ ඩොලර් ටික ආයෙ රටට අහිමි වෙනව.
      දැනට මම දන්න තරමින් මහ බැංකුවේ ඩොලර් බිලියන 6 ක් වගෙයි තියෙන්නෙ. ඒකෙන් ඩොලර් බිලියන 4 ක්ම ඕනෙ ණය ගෙවන්න.

    • @SarathKumara-o3t
      @SarathKumara-o3t 2 ชั่วโมงที่ผ่านมา

      ලිසින් කොම්පැනි මොකටද වාහනවලට අනවසය විදියට නය දුන්න්න්නෙ.වහනයෙන් බාගයය් නය දෙන්නෙ.ගොන් හරක

  • @indrajimadhushan893
    @indrajimadhushan893 7 ชั่วโมงที่ผ่านมา

    Sirasa Kohomada athal eaka

  • @AsankaMunasingha
    @AsankaMunasingha 3 ชั่วโมงที่ผ่านมา

    Mahinda mahaththya rata kala kalewath mechchara aul kare ne a manussaya idiya kale wahanayak ganna thibbe

  • @aroshaperera8750
    @aroshaperera8750 4 ชั่วโมงที่ผ่านมา

    Please don't flood the market with 7 year old cars. That's madness!
    This is just profiteering by the 2nd hand car market

  • @udeniudeni156
    @udeniudeni156 7 ชั่วโมงที่ผ่านมา +1

    Aduwata ganna hutiya huththiga putalata niyama wade une..arya kiyanna 2nd hand market eka aduwenawa kiyala

  • @lakshanhettiarachchi-c3l
    @lakshanhettiarachchi-c3l ชั่วโมงที่ผ่านมา

    NPP eka gena kiwwa katha aththa eyala kiyanne kanna epa,wahana one nehe duppath minihata ..aaye nam zero votes tamai NPP

  • @pushparangananayakkara8399
    @pushparangananayakkara8399 20 นาทีที่ผ่านมา

    PARANA WAHANA 4 GUNAYAK WADI UNE KOHOMADA. MEKA MAFIYAWAK. UTA HONDAI GENNA EPA WAHANA. THIYENA DOLLAR TIKATATH KELAWANNA. OWA BORU

  • @lalanthakularatne4274
    @lalanthakularatne4274 ชั่วโมงที่ผ่านมา

    These guys talking about only TAX portion why there are not mentoring CIF value and their profit margins???

  • @SupunLakshanDissanayake
    @SupunLakshanDissanayake 40 นาทีที่ผ่านมา

    baya una sanath nisantha kiyala

  • @sasithdissanayake1737
    @sasithdissanayake1737 4 ชั่วโมงที่ผ่านมา

    oya yakada godata mokata mechara badu gahanawada,hadana ekata wada ape rate badu walin hamba karanawa

  • @thilinarajakaruna8478
    @thilinarajakaruna8478 6 ชั่วโมงที่ผ่านมา

    Oya car adu karanna kiyana aya Bike, threewheel genawata akamathi maara logic..

  • @sam12346
    @sam12346 4 ชั่วโมงที่ผ่านมา +1

    දෙන්න එපාමුන්ට. මුන් මල්ල තරකර ගන්න බලන්නෙ

    • @KaushalyaGamage-p6u
      @KaushalyaGamage-p6u 2 ชั่วโมงที่ผ่านมา

      😂 ඔව් ඔව් දෙමු හොරැන්ට.....

    • @sam12346
      @sam12346 7 นาทีที่ผ่านมา

      @KaushalyaGamage-p6u මුනුත් හොරු තමයි .මෙ එකෙක්වත් සාමන්‍ය මනුස්සයෙක් ට දෙයක් කරගන්න විදියට නෙමෙයි වැඩ කරන්නෙ. උන්ගෙ මල්ල තරකර ගන්න.

  • @AsankaMunasingha
    @AsankaMunasingha 3 ชั่วโมงที่ผ่านมา

    Moka awath akai den nam munuth appiriyai

  • @micwije1247
    @micwije1247 3 ชั่วโมงที่ผ่านมา

    Mun balane Japan parane wahene genalla podi minihata kelinne.
    Rajayath podiminihata kelinawa ,munuth balanne thawa kohomede apita arinne kiyala

  • @SarathKumara-o3t
    @SarathKumara-o3t 2 ชั่วโมงที่ผ่านมา +3

    මෙ ආන්ඩුව කලුකඩ ආන්ඩුවක්.එක ජන්දයක් දෙන්නැ මින් පස්සෙ.

    • @KaushalyaGamage-p6u
      @KaushalyaGamage-p6u 2 ชั่วโมงที่ผ่านมา +1

      Sure ද මේ ආණ්ඩුවටමද චන්දේ දුන්නේ....😂😂😂

  • @Amjadkhan-l9h2q
    @Amjadkhan-l9h2q 2 ชั่วโมงที่ผ่านมา

    Salli thiyanvadha ganna minisunta 😂😂

  • @pathumprasad7226
    @pathumprasad7226 5 ชั่วโมงที่ผ่านมา

    Minisunta wahanayak ganna bane yako ohoma ganan kiyaddi

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi 6 ชั่วโมงที่ผ่านมา

    🧭🧭🧭❤️

  • @hasithakalum8297
    @hasithakalum8297 5 ชั่วโมงที่ผ่านมา

    Meuwa kudu vikunna euntai pal horuntai thamai gnna wenne redda.api thamath ekma thena.rata kapu pra heththa 😂😂😢

  • @nalinepa3295
    @nalinepa3295 3 ชั่วโมงที่ผ่านมา

    😂

  • @indikegunawardane1420
    @indikegunawardane1420 3 ชั่วโมงที่ผ่านมา

    😂😂😂

  • @nilukapallewatta4357
    @nilukapallewatta4357 7 ชั่วโมงที่ผ่านมา +4

    අව්ලක් නෑ මේ රටට වාහන ඇති පාරේ යන්න නෑ වාහන පෝලිම්. Wheel කටු හැමතැනම. තව ගනන් යන්න ඕන

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 7 ชั่วโมงที่ผ่านมา +3

    මේ බදු හින්දා වාහන ගොඩක් ගණන් වැඩි වෙනවා කියලා කියන්නේ , ලංකාවේ car sales owners ලා. එයාලා ලග තියන පරණ වාහන විකුන ගන්න කියන කථා. බදු නිසා ගණන් නම් ටිකක් වැඩිවෙයි. නමුත්, පරණ වාහන ලක්ෂ 80 ගන්න වෙලාවේ, Brand new ගන්න එක හොදයි. කොහොමත් ඔය second hand market එකේ තියන mafia එක නැතිවෙනවා, වාහන import කරන්න පටන් ගත්තම.

    • @milansilva000
      @milansilva000 5 ชั่วโมงที่ผ่านมา +1

      වාහන ආනයනය කරන මුල් කාලෙ කොහොමත් සෑහෙන්න ගනම් යයි. තව ටික කාලයක් හිටියොත් බොහෝ දුරට වෙනසක් ඇති වෙයි කියලයි මම නම් හිතන්නෙ