විදේශිකයින් ලෝකයට ලංකාව ගැන කියූ කතා - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 52

  • @prabhathzest
    @prabhathzest 4 หลายเดือนก่อน +53

    මොනවා නැතත් ලස්සන රටක් තියෙනෙ🤣🤣

    • @Shashika613
      @Shashika613 4 หลายเดือนก่อน +8

      ඉතින් මොකඩ පකෝ 😂😂

    • @NiluKumari-p6y
      @NiluKumari-p6y 4 หลายเดือนก่อน +16

      උබල වගේ අයිස් ගගහ ඇවිදින උන්ට මෙි රට විහිඵවක්. අපිටනමි ආඩමාබරයක්.

    • @bro6275
      @bro6275 4 หลายเดือนก่อน +4

      ඡෙප්පෙක😂

    • @SNalin1986
      @SNalin1986 4 หลายเดือนก่อน +6

      Thopi wage kuhakayo neththan me rata thawath lassanai😂

    • @Shavindutecxi166
      @Shavindutecxi166 4 หลายเดือนก่อน +3

      Jeppoo😁

  • @prasannanalinkumara
    @prasannanalinkumara 4 หลายเดือนก่อน +12

    ලංකාව සංචාරක ව්‍යාපාරයෙන්ම දියුණු කරගන්න පුළුවන් හරියට ප්ලෑන් කරලා , පහසුකම් දියුණු කරලා වැඩ කලොත්. රජයෙන් ආධාර දෙන්න ඕන හැම ගමකටම කැමති අයට තමන්ගේ නිවස විදේශීය කපල් එකකටවත් නවාතැන් දීමට සුදුසුපරිදි වැඩිදියුණු කරගන්න. එතකොට එක ගෙදරකින් මාසෙකට ඩොලර් 200- 300 වත් රටේ ආදායමට එකතුවෙනවා. නිවස හිමි අයට ආදායම් මාර්ගයකුත් හිමිවෙනවා. [ ඔහොමයි වෙන රටවල සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ. අපේ රටේ සුළුතරයක් හෝටල්, විලා හිමිකාරයෝ තමයි සංචාරක ව්‍යාපාරය තමන්ගේ අතේ තියාගෙන ඉන්නේ......]

  • @tharangarat1257
    @tharangarat1257 4 หลายเดือนก่อน +23

    රට හොද උනාට කම්බ හොරුනෙ රට පාලනය කරන්නෙ

  • @Jana-t8j
    @Jana-t8j 4 หลายเดือนก่อน +36

    මුන්ට ආතල් දෙනවා අපට වද දෙනවා මේ පාලකයෝ අපට අපේ රටෙ දෙවල්වත් විදින්න බැරි තත්වයට ආර්ථිකය විනාශ කරා

    • @elephantvoicelanka7317
      @elephantvoicelanka7317 4 หลายเดือนก่อน +3

      සිරාවටම මචන්, ඊට පස්සෙ උන් කියන ටික සින්හලට ට්‍රාන්ස්ලේට් කරල අපිට අහන්ඩත් දානව නොන්ඩියට ,උන් කියන දෙවල් අපි අහල වැඩක් නෑ නෙ. හිරු ඕව දාපිය සුද්දන්ට බලන්ඩ

  • @Apoxy123
    @Apoxy123 4 หลายเดือนก่อน +11

    අපි උන්ගෙ රටකට ගියත් එහෙ ලස්සනයිද කියල ඇහුවම නැහැයි කියන්නෙ නැහැනෙ බං😂😂 මුන් ඔක්කොගෙම තියෙන්නෙ ප්‍රෝඩාව

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 4 หลายเดือนก่อน +18

    Lankawa hodai horu nahham

  • @kll2244-r6r
    @kll2244-r6r 3 หลายเดือนก่อน +3

    දුප්පත් උනත් ලස්සන රටක් තියෙනවනේ ඒ ඇති😂

  • @スバダハマ
    @スバダハマ 4 หลายเดือนก่อน +4

    රට ලස්සන උනාට මහා එකාගේ ඉදලා හොරකම තක්කඩි කම සක්කිලි කම අනිත් එකාට කෙලවනවා නැත්නම්, කෙලවෙනකල් බලන් ඉන්න ජාතියක් නෙ ඉන්නෙ.කුනු ටික අනුන්ගෙ ඉඩමේ.ටොෆි කොලේ ඉදලා ගෙදර කුනු ටික,බිලා බොතල් ඔක්කොම වැවට,ගගට නැත්නම් ඇල දොලට දන්නෙ,හැමතැනම කෙල ගහලා විනාශ කරනවා.පලතුරු කාලේට නගරයකට ගියොත් හැමතැනම ලෙලි දාලා,පොතු දාලා බස් එකේ ටිකට් එක ඉදලා ෆොන් රීචාච් කාඩ් එකෙ ඉදලා,යොගට් කප් එකත් හැම තැනම. මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි😂😂😂

  • @Purpleman285
    @Purpleman285 4 หลายเดือนก่อน +4

    ඔයිට වඩා සුන්දර දේවල් දැකපු මිනිස්සු ලව්වා මයික් අල්ලා මරු කියවා ගැනීම

    • @metabase
      @metabase 4 หลายเดือนก่อน

      Sira.. 😅

  • @beyonddrapery5179
    @beyonddrapery5179 4 หลายเดือนก่อน +3

    විදේශිකයෝ මේ චැනල් එක බලන්නෙපැයි මේක දැනගන්න😂😂😂

  • @LakmalSadaruwan-gr6qk
    @LakmalSadaruwan-gr6qk 4 หลายเดือนก่อน +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤

  • @anurapriyantha9612
    @anurapriyantha9612 4 หลายเดือนก่อน +2

    මුන් ඩොලර් ගන්න සුද්දන්ට පු# දෙනවා ඩොලර් අරන් අපිට පු# ැරිනවා

  • @suranga...7129
    @suranga...7129 4 หลายเดือนก่อน +3

    Me news eka me vidiyatama giya avruddeth dakka habay karapu deyak nam na

  • @UdayasiriHerath
    @UdayasiriHerath 4 หลายเดือนก่อน +3

    සුද්දන්ට මෙිවිවා දුන්නනමි සුපිරියට මෙි රට හදනවා

  • @naduyt2767
    @naduyt2767 3 หลายเดือนก่อน

    ජනැතාව හරිම ත්‍යාගෂීලී 😁😁😁ඉල්ලන පමාව විතරයි 🤣🤣🤣🤣🤣

  • @madhushanidissanayaka-ov8ud
    @madhushanidissanayaka-ov8ud 4 หลายเดือนก่อน

    Middle east walata thel sampatha wagemai ape lankawe swabawika parisaraya,,ekama promote karala puluwn develop wenda,,, monawada adu,,,kohe baluwat sundarai,,,aparade nikam thiyenne ❤❤❤

  • @RandikaMendis-p4h
    @RandikaMendis-p4h 4 หลายเดือนก่อน +1

    ලංකාව awul na, lankawe inna un ne awul

  • @aniljayawardena3249
    @aniljayawardena3249 4 หลายเดือนก่อน

    As a person who has been to many countries in the world, I know sri Lanka has an unmatched beauty, so hiru don't support stupid politicos to ruin it anymore.

  • @nalaniserasingha6175
    @nalaniserasingha6175 4 หลายเดือนก่อน +1

    Lankawa kiyanne horungen gahana u ratak habai sundarai

  • @CricketfanGood
    @CricketfanGood 4 หลายเดือนก่อน +2

    රනිල් ජනාධිපතිතුමා රට හැදුවා 🇱🇰🙏

    • @uzbeemohideen5335
      @uzbeemohideen5335 4 หลายเดือนก่อน +3

      Ranil Rata Hadua? Mu Mini Maruwa Oka Rata Wikkunanawa😂😂😂😂

    • @bandaraekanayaka6517
      @bandaraekanayaka6517 4 หลายเดือนก่อน

      ඒවුනටtamilAyata adhinawa

    • @uzbeemohideen5335
      @uzbeemohideen5335 4 หลายเดือนก่อน

      This bloody illegitimate shameful Man in the Politics for since i can remember he doesn't care whether Tamils, Muslims or Sinhalese .

  • @shashenlakshan4753
    @shashenlakshan4753 4 หลายเดือนก่อน

    Lankawa sbawa saundarya athin lassanama maran ratai.palakainege wada nisa rate lassana nathi wenawa.

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 4 หลายเดือนก่อน +4

    ගම්වල මාලිමා චන්ද 10% සීමාවේ නැවතිලා තිබෙනවා ....වැඩි කර ගන්න බැහැ .සජිත් 58%ක් ගන්නවා

    • @dhanushkanuwantha5543
      @dhanushkanuwantha5543 4 หลายเดือนก่อน

      හා

    • @aniljayawardena3249
      @aniljayawardena3249 4 หลายเดือนก่อน

      😂😂😂😂😂🐄🐄🐄🐄chande thibbama eka anith paththa weii

    • @SiriwardanaNimantha
      @SiriwardanaNimantha 4 หลายเดือนก่อน

      ලැවරියා ආච්චිට කඩේ යන කැලනි හිගන්නා 😂

    • @chamaraperera8477
      @chamaraperera8477 4 หลายเดือนก่อน

      දැන් මේකට මොකක්ද ඕකෙ අදාල මන්දමානසිකයො

    • @SiriwardanaNimantha
      @SiriwardanaNimantha 4 หลายเดือนก่อน

      Malimawa prathikshepa karana thoo thirisanek

  • @chamithprasantha1729
    @chamithprasantha1729 3 หลายเดือนก่อน

    Oyala mehe enna api rata yannam 😂😂😂

  • @MalithRanaweera-p2h
    @MalithRanaweera-p2h 4 หลายเดือนก่อน

    Sundara rata palansys karanne horu

  • @SiriwardanaNimantha
    @SiriwardanaNimantha 4 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ❤

    • @Nobody-q9r
      @Nobody-q9r 4 หลายเดือนก่อน

      පොල්බෑවට ජයවේවා , මාළු දැලට ජයවේවා , දෙහි බෑයට ජයවේවා etc...

    • @SiriwardanaNimantha
      @SiriwardanaNimantha 4 หลายเดือนก่อน

      Thirisanek

  • @PMRanasinghe
    @PMRanasinghe 4 หลายเดือนก่อน

    Ratai ahinsaka minissui witharai honde

  • @kasunekanayaka2848
    @kasunekanayaka2848 4 หลายเดือนก่อน +1

    kotuwe toilats walta ekkan yanna epai lassana balanna 😂😂

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 4 หลายเดือนก่อน

    Para Desha Palakoyo Tuarists gennala Ublagee Saaku Purawa Ganilla Ratata Minisunta Kisi Deyak Nokara.

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 4 หลายเดือนก่อน

    Kalakanni. Atam. Rajjya. Sewakayo. Me. Rata. Winasa. Karanawa👿👿👿👹👹👹👹👹👹😭

  • @dilansenanayake1533
    @dilansenanayake1533 4 หลายเดือนก่อน +1

    Parisara weeding kesewethath, mun lankawen yanne katusso,patheyo,makuluwo, gembo ,kuruminiyo purogena😆....eddinam mall dala piliganne 🤗