Romania Vs Serbia : රුමේනියාවට වඩා සර්බියාව හොදයිද ? 🇦🇩 🤔🤔🤔 🇷🇸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Description in Sinhala :- 📢
    සුබ දවසක් කියල ප්‍රර්තනා කරනවා සියලු දෙනාටම. මම අද මේ විඩීයෝ එකේදී කතා කරල තියෙනේ රුමේනියාවට වඩා සර්බියාව හොදද නැද්ද කියල ? මම එහම කියන්න මොන කරුනු පදනම් කරගෙනද ? මේ සියලුම දේවල් වලට මේ විඩීයෝ එකේ උත්තර හම්බෙනවා.
    විඩීයෝ එක බලන ගමන් ඔබගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමා ඔබට දැනගත යුතු තව දේවල් තියනවානම් මට comment එකකින් හෝ මාව facebook එක හරහා සම්බන්ද වී පවසන්න. මම ඒ පිලිබදව ඉදිරියේදී විඩීයෝ එකක් ගෙන්නම්.
    Facebook name - Ramesh Senarath
    රුමේනියා යන්න ඉන්න සියලු දෙන්නටම සහ රුමේනියා යන්න සිහින මවන සියලුම දෙනාට හැමෝගේම හීන හැබෑ වේවා කියල ප්‍රර්තනා කරනවා 😊💐
    Description in English :- 📢
    Explore the comparative advantages between Serbia and Romania to make informed decisions. Uncover insights on culture, economy, and lifestyle to determine which country aligns better with your preferences and goals.

ความคิดเห็น • 83

  • @inokakumari5179
    @inokakumari5179 8 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි අයියේ දැනුවත් කිරීම පිළිබඳ ❤❤

  • @sandalisanda1819
    @sandalisanda1819 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමා ට.වැදගත්ම පැහැදිලි video ඉදිරිපත් කරනව❤🎉

  • @erandasilva2234
    @erandasilva2234 8 หลายเดือนก่อน +1

    Thank you very much. I'm waiting for requested video. 😍😍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  8 หลายเดือนก่อน +1

      Ok shuwer. Next week wednesday i will publish that. Thank you very much for watching my videos 😊💐

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 8 หลายเดือนก่อน +2

    ඔයා නිසා හැමදාම සෑහෙන්න දේවල් දැන ගන්නවා අයියා... යූරෝපයේ වෙනත් රටවල් ගැනත් වීඩියෝ කරන්නකෝ අයියා ඒ රටවල් වලට යන්න පුලුවන් එජෙන්සි ගැනත් කියන්නකෝ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  8 หลายเดือนก่อน

      ඉස්සරහට මම ඒ ගැන කරන්න සහෝදරයා. බොහොම ඉස්තුතීයී 😊💐

    • @pubudunadeesha3771
      @pubudunadeesha3771 8 หลายเดือนก่อน

      @@RameshVlogs-D සහෝදරී 🤓

  • @vtarathnamalalavtar6726
    @vtarathnamalalavtar6726 หลายเดือนก่อน +1

    It is a big help to make an awareness video about the right employment contract and job offers from Serbia. This request was made because it is a channel that you can trust because of lying TH-cam channels and agencies everywhere.

  • @vtarathnamalalavtar6726
    @vtarathnamalalavtar6726 2 หลายเดือนก่อน +2

    සර්බියවෙන් ලංකාවට ලැබෙන නිවැරදි වර්පර්මිට් එකක් අදුනා ගන්නා ක්‍රමය පිලිබද වීඩියෝ එකක් කරන්න

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ok brother issarahata mama eee gena video ekak gennam

  • @Pathumthilina11
    @Pathumthilina11 3 หลายเดือนก่อน +3

    Serbia wala idala lesiyenm yanna puluwan rata mokkda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Romania and poland

  • @dineshmadusanka4330
    @dineshmadusanka4330 7 หลายเดือนก่อน +3

    අයියේ බල්ගිරියා සම්බන්ද විඩියොවක් කරන්න.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 หลายเดือนก่อน +1

      Aniwaryen karannam brother 💐

  • @user-ii1ue4sr3q
    @user-ii1ue4sr3q 8 หลายเดือนก่อน +1

    රුමේනියානු එම්බසි එකේ දැන් අලුත් තත්ත්වය කොහොමද ..අලුතින් අපූ embassy අය කොහොමද .කියන්න.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  8 หลายเดือนก่อน +1

      දැන් පටන් අරගෙන තියෙන්නේ.

  • @lahirupradeep8300
    @lahirupradeep8300 3 หลายเดือนก่อน +1

    මල්ලී,,සැලෝන් job එකකට පුලුවන්ද සර්බියාවට,,,වැටුප් කොහොමද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Puluwan around 400-600 usd

  • @ChamaraNiranjaya
    @ChamaraNiranjaya 7 วันที่ผ่านมา +1

    Aiye 5.50 illiwe bus cline වලට a ajancy hora akak da

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 วันที่ผ่านมา

      Eka gena nam no idea brother

  • @pramithalakshan7389
    @pramithalakshan7389 7 หลายเดือนก่อน +1

    mama nam kiynne europe walata yanna puluwan lesima rata serbia wa , ehn italy crotia poland ynna puluwam 4mnth walin process eka wenawa.dan masa 8kta wadiya ynwa roamania process ekata dan man danna tharamin lankwe resturant3k thynwa...romania ynna amaru wenkota serbia try karanwa godak aya ,

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 หลายเดือนก่อน

      Oya hariyatama hari brother

  • @_m_a_n_u__4073
    @_m_a_n_u__4073 14 วันที่ผ่านมา +1

    Wayasa prashnayak nadda? Mata 20i

    • @RameshVlogs-D
      @RameshVlogs-D  14 วันที่ผ่านมา

      20 years prashnayak neha

  • @user-eq1th9qn4h
    @user-eq1th9qn4h 8 หลายเดือนก่อน +2

    Lithuania ganath video akak danna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  8 หลายเดือนก่อน

      Ok issarahata karannam mn. 😊💐

  • @chanakathilan4882
    @chanakathilan4882 3 หลายเดือนก่อน +1

    Ayiya meketh romania wagema embassy interview ekak thiynwada ikmanin rejected karanawada meketh...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Samahara agency walin apply kalanam embassy interview ekata yanna wenawa. But samahara agency eyala gihin visa gahagena enawa

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Serbia wala nam lesiyen visa riject karan neha brother

  • @chamiraakash3185
    @chamiraakash3185 5 หลายเดือนก่อน +1

    Aiyaa serbia yanna hoda ඒජන්සි gana video 1 karanna ko

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Ok issarahata mn eee gena karannam

  • @user-sr2ms9el7e
    @user-sr2ms9el7e 7 หลายเดือนก่อน +1

    Aiye enbasya gena aluth visthare monada kiyala video ekka karanako.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 หลายเดือนก่อน

      Ok issarahata mn karannam malli 😊💐

    • @user-sr2ms9el7e
      @user-sr2ms9el7e 7 หลายเดือนก่อน

      Ikmanata kiyanna aiye

  • @danushkathilakarathna6345
    @danushkathilakarathna6345 6 หลายเดือนก่อน +1

    Ayye citizen ikmanata gnna පුළුවන් rumenia or serbia

  • @surangabro3914
    @surangabro3914 7 หลายเดือนก่อน +1

    සර්බියාවේ ඉඳලා සෙනගන් රටකට යනවනම් කොහොමඳ?හොරෙන් යන්න හරි හරිවිදිහට යන්න හරි ක්‍රමයක් තියෙනවඳ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 หลายเดือนก่อน +1

      හොරෙන් යන්නත් විදි තියනවා හරි විදියට යන විදිත් තියනව. ඉතින් හොරෙන් යන විදියනම් මට ඔයාලට reccomend කරන්නේ නැහැ. හරි විදියටම යන්න උත්සහ කරන්න.

  • @shehanrasantha738
    @shehanrasantha738 7 หลายเดือนก่อน +1

    Aiye alphadeen ajency eka hodaida.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 หลายเดือนก่อน

      Eka gena nam mage idea ekak neha brother

  • @tharusharavindu2847
    @tharusharavindu2847 8 หลายเดือนก่อน +1

    Malli moltawa gana vidiyowak karanna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  8 หลายเดือนก่อน

      Ok mn karannam 😊

  • @kumariherath5254
    @kumariherath5254 4 หลายเดือนก่อน +1

    Lithuania 🇱🇹 gen video ekk ikmnta dennko

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      ලබන සතියේ මම දාන්නේ ලිතුවේනියා ගැන සහෝදරයා. බලගෙන හිටියට බොහොම ඉස්තුතීයි.

  • @m.darshanapriyankarasadun1780
    @m.darshanapriyankarasadun1780 8 หลายเดือนก่อน +1

    Aiye mage hinaya 🇷🇴 aluth wisthara monawada Romaniya we.❤❤❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  8 หลายเดือนก่อน +1

      Romania dn air shengen wela. Eee kiyanne flight walin yanna visa one neha anith shengen ratawal wala ayata romania walata.

    • @m.darshanapriyankarasadun1780
      @m.darshanapriyankarasadun1780 8 หลายเดือนก่อน

      @@RameshVlogs-D 2024 tama mata enna wenne dan tiyana ganata enna puluwan wei meda mata

    • @m.darshanapriyankarasadun1780
      @m.darshanapriyankarasadun1780 8 หลายเดือนก่อน

      @@RameshVlogs-D 🇷🇴👍❤️❤️❤️

  • @dumaft394
    @dumaft394 3 หลายเดือนก่อน +1

    Serbia gihin rumeniya yanna barida?

  • @madumadunisa7928
    @madumadunisa7928 4 หลายเดือนก่อน +1

    Serbia edala romania job aketa yanne puluwanda

  • @dikshani796
    @dikshani796 หลายเดือนก่อน +1

    Serbia awith italy yanna puluwan da

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Yanna puluwan hebayi amaruyi

  • @dineshsankalpa3050
    @dineshsankalpa3050 4 หลายเดือนก่อน +1

    Ayye sarbiyawata ena vidiyak dannawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Agency tikak thiyanawa. Hebayi ewala ganan romania yanna yana ganama thama.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Ml glory eka agency eka hodayi.

    • @user-ju5zk1mq9f
      @user-ju5zk1mq9f หลายเดือนก่อน

      ​@@RameshVlogs-DML glory kiyanne registered agency ekakda trust kranna Puluwn...eken giyapu Aya innawada

  • @M.G.R.hasaranga
    @M.G.R.hasaranga 8 หลายเดือนก่อน +1

    ❤🙁

  • @dhanushkasampath996
    @dhanushkasampath996 5 หลายเดือนก่อน +1

    Serbia yawana hoda ejanci tikak kiyanawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Mn eee gena hoyala balala kiyannam issarahata.

    • @nipunavidhesh5540
      @nipunavidhesh5540 2 หลายเดือนก่อน

      maps.app.goo.gl/cghEEQhEYH6WSQx49

  • @THILINA.96
    @THILINA.96 8 หลายเดือนก่อน +2

    Serbia visa ganna api India yanna onada?

    • @paveendeshan2960
      @paveendeshan2960 8 หลายเดือนก่อน

      ow

    • @RameshVlogs-D
      @RameshVlogs-D  8 หลายเดือนก่อน +1

      Neha agency margen yanawanam ahama api yanna one neha eyala siyalu dewal karanawa.

    • @nimanthijayasinghe7881
      @nimanthijayasinghe7881 7 หลายเดือนก่อน +1

      Agency monada tiyenne aiye

  • @NiranjalaAnthony-wd7gi
    @NiranjalaAnthony-wd7gi 7 หลายเดือนก่อน +1

    Rumeniya dipot unam sarbiya yanna puluwan da

  • @Kavigbnnbm
    @Kavigbnnbm 8 หลายเดือนก่อน +1

    Aiye japan yana ekada hoda romeniya yana ekada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  8 หลายเดือนก่อน

      Eka loku topic ekak malli. Mn hithanne romania hodayi.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  8 หลายเดือนก่อน

      Romania hodayi kiyanna hethu godak thiyanawa eka genath mn issarahata kiyannam.

  • @paveendeshan2960
    @paveendeshan2960 8 หลายเดือนก่อน +1

    nooooooooooooooooooooooooooooooooooooo

  • @thimiranilushan7808
    @thimiranilushan7808 8 หลายเดือนก่อน +3

    රුමේනියාවට එන්න බලන්න සර්බියාවට වඩා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  8 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම 😊💐

    • @user-ue8ws7py9y
      @user-ue8ws7py9y 5 หลายเดือนก่อน

      හොඳද ඔයා ena ohada