සිංහල දන්නේ නෑ ඒ වුණාට යක්කු | Champion Stars
ฝัง
- เผยแพร่เมื่อ 7 ส.ค. 2024
- සිංහල දන්නේ නෑ ඒ වුණාට යක්කු | Champion Stars
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on TH-cam: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #champion stars - บันเทิง
ඉතා කුඩාකාලයේ සිටම අදුනන දක්ෂ ,නිහතමානී, දුව ව්දුශා තෙරුවන් සරණයි ඔබේ ඉදිරි ගමන ට 🙏❤👏👏👏👏👏👏👏🎶🎶🎶🎶🎶🎶🎼🎼🎼🎼🎼🎼🎼
එදා විදූෂාට විහිලු කරාට දැන් කොහොමද එයා ඉන්න තැන....එයා කිව්වා වගේ ම දැන් එයා ගායිකාවක් ඒකත් දෙරණෙම...Derana Dream Star Season 11 1st Runner up....Vidusha Rajaguru ♥️🥺 කෙනෙක් ට විහිලුවක් කරන්න කලින් දෙපාරක් හිතන්න...🏆😌
2nd place = 1st runner up 😊✨♥️
අහන දේට විතරක් උත්තර දෙන හැම අතින්ම නිහතමානී කෙල්ලෙක්.......මාව ඔහොම චාටර් කරා නම් පේශලට වෙන දේ හිතා ගන්නවත් බෑ🤭....ඇත්තටම ඔයා හරිම ලස්සන අහිංසක වැදගත් නිහතමානී කෙල්ලෙක්.....🤗💝
ඒ කියන්නෙ ඔයා ලස්සන, වැදගත් නිහතමානී නැද්ද 🤔😄
kayya witrai .oya ethnta giyma kta puka wahn thma enn wenne
@@navindudissanayaka6092 නෑ බන් මට නම් හිතෙන්නෙ මෙයා පේශලව උස්සල පොලවෙ ගහයි 😉😂
@@navindudissanayaka6092 අම්නේ අම්නේ එහෙම කියන්න එපා......පවු මන්.....😁😁😁
@@nipunaranjitha6443 අනිවාරෙන්ම😅😅😅
හරිම සිරියාවන්ත කෙල්ල 😍😀
උක්තයට අනුවයි හැම වෙලාවෙ ම ආඛ්‍යාතය යෙදෙන්නේ 🤗✌
විදූෂා දුව හරිම ලස්සනයි 💜
තෙරුවන් සරණයි විදුශා ❤🎶🎶🎶🎶🎶
ඉස්සර ක්මෙන්ටවල වැලලුන.අයම දැන් විදුශාට හොද කියනවා 😂මෙක පුදුම ලෝකයක්
උක්තය දන්නෑ ආක්‍යාතය දන්නෙ නෑ හැබැයි උන් යක්කු🤣🤣🤣🤣🤣
Wish You All the Best 😇🤩
"ඒ ඔක්කෝමලා දන්නේ නැත්තන් මං කොහොමද දන්නේ මං දන්නෙත් නෑ" කියන්න තිබ්බේ පේෂලයගේ රෙදි ගැලවෙන්නත් එක්ක 😋🌝
Aniwa bro...
මං හිතුවෙත් ඒකමයි
මොනවා උනත් කිව්ව කතාව ඇත්ත.
මරු
හැබැයි ඔහොම කට්ටියක් ඉස්සරා නොන්ඩි කරන්න හොද නෑ 😅
හම ගැලවෙන්න ඕනා ගුටිකාල 😅😅😆😁
Wooooooooooooooooow පෙශල 👍👍👍👍👍👍
විදුශා champion star s කිහිප වතාවක් ආව...වැඩිය කතාකරන්නෙ නැහැ ...
lassani nangi oya
මාර cutie කෙල්ලෙක්😊❤❤ 1:53
❤❤❤
මාර විදියට අසරන වෙනො ඉතින්
විදූෂා ඒ වගේ වැඩක් කරපු කාලෙක මාත් ෆුල් සපෝට් එක දෙනවා.... ❤️❤️🤩🤩
නෑ නෑ ඕනේ නෑ 😂
@@Yumal_Wi 🙄
Nice try 🙂
🤣🤣🤣😂
එ කෙල්ලව ඩ්‍රිම් ස්ටාර් එකේ මේ කෙල්ලව පට්ට ගහනවා මේ විඩියො එක බැලුවනම් තෙරෙයි එකෙල්ලගෙ හැටි මිසක් වෙන රෙද්දක් නෙමෙයි කියලා.
සිරාවට එකි අහින්සකයි
@@mandinirajapaksha2531 සිරා මචන් ඒකිගෙ අම්මටත් බනිනවා.එකියි එකිය්ගෙ අක්කලා දෙන්නයි හදන්න එ අම්මා ගත්තු වෙහෙස දන්නෙ ඒ අම්මා විතරයි!
අංජලී කොලුබාගෙ වගේද මේකෙල්ල ලස්සනත් එක්ක.
@@Dilshan1989 සිරා මචන්.❤
අම්මො මෙ පෙශලගෙ මරු ආතල්
patta
බල්ලෙක් වගේ හිනාවෙන්න එපා යකෝ විශ්ව ශක්තියට..තොට....🤬🤬🤬
❤️
මාත් ඉගෙන ගත්තා යම් දෙයක් විහිළුවවෙන්
මේ වගේ කෙල්ලො ඔයාලෑ පන්තියෙත් ඉන්න්වානම් පාවල දියන්😁👇
Ane vidusha❤❤
Oya pin patai menika 😌😌😌😌😌😌
හැබැයි ලස්සනයි🙃
මේකේ කමන්ට් කරලා තීන ඔක්කොම දාර්ශනිකයෝ 😂💔
Hi
😍😍
Hi
මෙන්න අක්කා ඇවිල්ලා
එ ඉන්නෙ ඔයද අක්කේ
යකින්නියෙ නපුරු යකින්නෙයෙ මුනෙ පිරිලා තියෙන්නෙ නපුරු පට අනෙ යකින්නියෙ 💔🥴🥴
පොඩි ලමයින්ව වැඩසටහන් වලට ගෙන්නගෙන නෝන්ඩි කර කර පොර වෙන්න හදන් ගොබ්බයා
ඒලෙවල් සිංහලත් කරලා ඒක බැරි නම් නෝන්ඩි කරල මදි ඕකුන්ව
බලන්න බැරිනම් නොබලා ඉදපන් බං. ඉගෙන්ගත්ත දෙයක් ගැන ඇහුවේ වෙන මගුල් ඇහුවේ නෑනෙ😂😂
Maradhene kenek ney. Oya heti. E gathi yanne ney.
❤️🔥
මූට පිස්සුද යකෝ ඒ පොඩි ලමයා මාධ්‍ය ඉස්සරහට ගෙනැල්ලා බයිටි කරන්නේ
ඔහොම ඉන්න උන් තමා යකො බළල්ලු දෙක දෙක අල්ලන්නෙ😂
Eyata kiyanna dunne nane peshala😐
habai Vidusha lassanai😍😍
Ahinsaka daruwa❤❤❤❤
අසරණ වෙනවනෙ ඉතින් 😅
API යක්කු බොලව් කිය කිය අනුෂා දමයන්ති කිව්ව නිසා එයාව ගෙනත් ඔය ප්‍රශ්න ය අහන්න
Adoh😹😹
යකින්නියෝ 😂😂😂
Vudusha ned me❤
vudusha nemei vidusha
මොනව උනත් කෙල්ල මරු ඈ
Ambo 😅💔
😅😂
යකින්නි /යකිණී
😂😂😂😂😂😢😮
Paw appa😂
Ammo dn meyata banina hati anjali dinuwata passe
Ahpu prashnet neweyi uththr dunne😂
ඔව්
ප්‍රශ්නෙ අහපු එකාවත් උත්තරෙ නොදන්න නිසා හොඳයි ඉතින්..😁
Ane ithin eka hriyt kiuwe ne
Ammo peshala kata 😂
Pauu ykoo
යාකින්නියෝ 😂😂😂
😂😂😂
මහ ගොන් ආතල් දෙන්නේ කාලකින්නයා
Eka nam eththa.mey wage gonnu uda thiyana ewun ney inne wedi hariyak.
😂🤣😅
Peshala kiyanne maha jarawak.monawa da mey kiyawanne ahinsaka daruwo ekka?
yasai yasai hoda wede .
Okata. Uththra. Denna. Anusha. Damayanthe. Genna
Lajja wela 😓
ඊය පේශල උබ 🤦✌️
Gon Kata kiyanna aepa Gono ...topi papol ata lontayoma tami
මේ Program එකනන් set වෙන්නෑ හැබයි මූ කිව්ව එකනන් ඇත්ත . අර එකෙක් නිරිවස්තර කරා මට මතයි Boy friend ගේ වාහනේ ගැන අහල 😂😂💩
apitanm set wenawa ithin.
@@manojidisanayake7311 🤣🤣 ado
@@rameshchanuka8114 ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ උනා ඒක ඔයාගෙ වාසියට ගන්න එපා ඉතින් sorry මම ඒක ඔයාට කිව්වෙ😂😂
චාටර් උනා ඉතින් පව් එයා . තව කඩේ ගියානන් තව සෙට්වෙයි. අපිටනන් සෙට් වෙන්නෑ 😂😂
Pesala mahamaya gute kanawa
😂
මට නම් පේන්න බෑ මේ විදූශා ඉරිසියාකාරී
එක interview එකකට ඇවිල්ලා කිව්වා නේද. පිටකවරෙ සිංදුව හෑල්ලක් කියලා ඉරිසියාවට.
ඔහොම පෙන්න කාටත් ඉන්න පුළුවන් ඒත් ඇත්ත චරිතෙ එලියට එන්නේ වෙලාවකට විතරයි😂😂😂😂
Ubala pana barenam as waha ganin mode😂😂😂
👎 මෝඩ ආතල් දෙන්න එපා බොලව්
පෙශලගේ කට වාචාලය් 🤮😂😂
ලොන්ත පොල් වැඩසටහනක්
Meea 3d class vada ahinsaka daruvan apahasuthawayata path karanna epa
😂🤣😂
හරිම lasani pesala ga wada
Sinhala kiyanne kisima vadak nathi language ekak
Ehenam oya englishvalinma reply ekath danna epai.😂😂
😂
Yeah thts actually really true
A/L 🤣🤣🤣🤣🤣අමු ගොන්
Uddachcha kellak.
Ai ehema kiyanne
Moda buruwa😂
කර්තෘට අනුව නෙවෙයි පුතේ ආඛ්‍යාතය තියන්නේ උක්තයට අනුව..මොකද කර්තෘ අනුක්ත වුණු අවස්ථාවල කර්තෘට අනුව තියන්න බැරි නිසා...දක්ෂ ළමයෙක්...ජය වේ වා...❤