Champion Stars Unlimited | 04th December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 408

  • @EnSHAN
    @EnSHAN 3 ปีที่แล้ว +71

    මෝරා පට්ට නිහතමානි ඩයල් එකක්🔥❤️

  • @ruwanikadilanka
    @ruwanikadilanka 3 ปีที่แล้ว +47

    අන්තිමට දාපු සචිනිගෙයි මාධවගෙයි dance එක තමයි ලස්සනම ❤️❤️

  • @shehararathnayaka
    @shehararathnayaka 3 ปีที่แล้ว +13

    Champion star thamai me mulu lankawenma man balapu hodama happening program eka.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gimshanianoma8174
    @gimshanianoma8174 3 ปีที่แล้ว +18

    අන්ධකාරෙ මං ❤️ my favorite song

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 ปีที่แล้ว +21

    ෂා හරිම ලස්සනයි ආසාවෙන් බලාගෙන හිටියා සියලු දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +58

    චනුක හරිම හුරුබුහුටියි.... ❤️❤️❤️... ආදරණීයයි.... බුදු සරණයි

  • @chathuradananjaya9015
    @chathuradananjaya9015 3 ปีที่แล้ว +50

    කව්රු ආවත් අදාල නෑ පේෂලගෙ කතා අහන්න තමා මේක බලන්නෙ🤞

  • @hasinipiyumika617
    @hasinipiyumika617 3 ปีที่แล้ว +22

    සචිනි අක්කගේ හිනාව මරු 🤣 🤣🤣🤣❤️❤️❤️

  • @gayanmax8969
    @gayanmax8969 3 ปีที่แล้ว +54

    යාකා කෘ එකේ සින්දුව ඇහුන්නැත්තේ මට විතරද.😢

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 ปีที่แล้ว +93

    කලාකරුවන් ඇතුලු සියලුදෙනා සුවපත් වේවා කියලා කලාවට ආදරේ කරන හැමෝම ප්‍රාර්ථනා කරමු 👍👍

  • @deepadammika8785
    @deepadammika8785 3 ปีที่แล้ว +29

    අමමෝ.ඉතින්.පේෂල.ඔයා.නැතිනමි.මෙ.වැඩසටහන.වැඩක්.නැ.අාදරෙයි.හැමෝටම.මම.සවිදි.සිට❤❤❤❤❤💙💙💙💚💚💛💛💛💜💜💜💜

  • @indsa9836
    @indsa9836 3 ปีที่แล้ว +11

    Sachini... Madawage dance superb😍

  • @sanu5727
    @sanu5727 3 ปีที่แล้ว +23

    යශොධරා ලස්සනයි 😍😍😍 ඇස්වහක් නම් වදින්න එපා ❤️❤️❤️
    බුදුසරණයි ❤️❤️❤️

  • @sujeewamarasingha3522
    @sujeewamarasingha3522 3 ปีที่แล้ว +14

    සිංදුව ඇහෙන්නැහැ සියලුම දේනාට බුදු සරණ යි

  • @chamikangishan8912
    @chamikangishan8912 3 ปีที่แล้ว +36

    සචිනි congratulations 🎊 👏 💐

  • @onali8514
    @onali8514 3 ปีที่แล้ว +16

    Yaka crew kiynne gammak thm sindu tikanm maru superb oy wagem sindu tikk issrhata oneee superb💖💖💖💖💖💖💖💖💖

  • @bulletclubfans1157
    @bulletclubfans1157 3 ปีที่แล้ว +141

    පොඩි දුවගේ කොන්ඩේට ඇස්වහක් වදින්න එපා ♥

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ව්දුශා ඔයාගෙ ඉදිරි ගමනට හැමදාම වගේම හදවතින්ම සුභ පතනවා.ජයවේවා 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏❤

  • @thusheyy
    @thusheyy 3 ปีที่แล้ว +26

    YAKA CREW😍🖤 🔥🇱🇰

  • @dammika1398
    @dammika1398 3 ปีที่แล้ว +21

    සුපිරි හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලා හැමොටම 😍😍😍😍

  • @ts87manawadu
    @ts87manawadu 3 ปีที่แล้ว +26

    පටාන් ගත්ත ගමන් ආතල් එකක් දුන්නා...ලස්සන අභිරූපනය...🤣👍 යකා ක්‍රෘ...

  • @lahiruchamara3744
    @lahiruchamara3744 3 ปีที่แล้ว +8

    Sound එහෙම හොදට ඇහෙන නිසා බලන්න ආසයි දැන් ගොඩක්ම😒

  • @bomuvlog7382
    @bomuvlog7382 3 ปีที่แล้ว +50

    යකා කෲ තමා හොඳටම කලේ. හරිම ලස්සන සිංදුවක්. හොඳ අර්තයක් තියෙනව. හරිම ලස්සනට එයාල ගායනය කරා. හැබැයි අපිට මුකුත් ඇහුනෙ නෑ.

  • @gimshanianoma8174
    @gimshanianoma8174 3 ปีที่แล้ว +17

    රාවණා සින්දුව 😍😍😍😍😍😍😍

  • @shanikapriyadarshani3964
    @shanikapriyadarshani3964 3 ปีที่แล้ว +10

    සුපිරි program akak 🔥🔥🔥 sachini,mahdawa,peshala maru පට්ට ආදරෙයි ඔයාලට ❤️ ❤️❤️ god bless u all 🙏🙏🙏🙏🙏

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +11

    ලස්සනයි නියමයි ...පේෂල .මාදව .සච්නි ගොඩක් ස්තුතියි .....

  • @dasaetingchalange7975
    @dasaetingchalange7975 3 ปีที่แล้ว +24

    සචිනි අක්කේ smokio එක්ක ලන්කාවෙ ඉන්න හොදම රැප ල සෙට් එකක් ගෙන්නන්න කො plz

  • @kaveendilanka
    @kaveendilanka 3 ปีที่แล้ว +44

    Yaka crew 🖤🔥

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 3 ปีที่แล้ว +28

    Yaka crew❤️ Dilo ❤️🔥ගැම්මක් තමා

  • @rasikahewage7953
    @rasikahewage7953 3 ปีที่แล้ว +3

    Mora wow your voice love you gays you all should goto international level 🥰

  • @jaanusampath8603
    @jaanusampath8603 3 ปีที่แล้ว +36

    යකා කෲ එක ගැම්මක් තමා

  • @foodaziii2072
    @foodaziii2072 3 ปีที่แล้ว +24

    මරු වැඩ්ඩො ටිකක් 🥰

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 3 ปีที่แล้ว +113

    යකා crew එකේ කෝ යක්ඛයින්ගේ වොයිස් කෝ🤣🤣🤣 බුද්ධිමතුන්ට විතරයිද දන්නෙ නෑ ඇහෙන්නෙ සිංදුව😆😆😆😆

    • @psmaster3541
      @psmaster3541 3 ปีที่แล้ว +2

      ek thmi

    • @justkaviez875
      @justkaviez875 3 ปีที่แล้ว +2

      copyright nisa

    • @chanakalakshan2118
      @chanakalakshan2118 3 ปีที่แล้ว +7

      TH-cam copyright නිසා sounds cut කරනවා පෙලක් සිංදු වල youtube එකේ දාද්දි, tv එකේ බලද්දි අවුලක් නෑ 🙂

    • @Dewkulathilaka
      @Dewkulathilaka 3 ปีที่แล้ว +5

      ඔව් ඇහුන් නෑ මන් හිතුවා මට විතරයි කියලා 😒

    • @upekshasandaruwani9335
      @upekshasandaruwani9335 3 ปีที่แล้ว +2

      Ou aneee kooo sinduwaaa 🥴🥴🥴

  • @maduonline
    @maduonline 3 ปีที่แล้ว +7

    මේ දිගන්තයේ සින්දුවෙ වච​න ආයෙත් ලියල වත්ද!!

  • @dihensathsara8413
    @dihensathsara8413 3 ปีที่แล้ว +4

    Chanuka aiya nisa baluwe patta nihathamani character 1k aluth wada tikak one♥️♥️💪

  • @malshigunasekara2287
    @malshigunasekara2287 3 ปีที่แล้ว +47

    සචිනි අක්කී..ඔයා request කරලා chanuka අයියලා ගෙනාවනම් ෆැලන් අක්කිවත් ගෙන්වන්නකො. ඔයා ෆැලන් අක්කිගෙත් ෆැන් කෙනෙක් කියලා කිව්වනෙ එක දවසක් 🙏❤ ගොඩ දවසක ඉඳන් එයාව ගේන්න කියන්නේ..තාමත් නෑ

  • @thisarinduthilini1565
    @thisarinduthilini1565 3 ปีที่แล้ว +11

    Chanuka Mora.. 🔥❤️✌️

  • @leilaleila3977
    @leilaleila3977 3 ปีที่แล้ว +2

    maru madawaii sachinigeii dansing eka pattaii aaa song's ekath yantham thun parata beluwe dream star eka ada thanks okkotama apiwa vinoda karataa 😚😚😚😚😚😚😚😚

  • @nipunacademy1811
    @nipunacademy1811 3 ปีที่แล้ว +2

    Chanuka❤❤❤❤💗💗💗💗💗💗💗💗💗💗💗💗💓💓💞💞💞

  • @nalaninalani82
    @nalaninalani82 3 ปีที่แล้ว +8

    අදත් හරිම ලස්සනයි 💓💓💓💓💓💓💓💓💓💓💓

  • @sakale1096
    @sakale1096 3 ปีที่แล้ว +13

    Yaka crew💕🔥💪

  • @jayantigilan2172
    @jayantigilan2172 3 ปีที่แล้ว +34

    හයියෝ කෝ සවුන්ඩ් නෑනේ අප්පා.පේෂල මහත්තයා බලන්න පොඩ්ඩක් සවුන්ඩ් නෑ.බුදු සරනයි සවුදි යේ සිට 👌👌👌👌❤️❤️❤️🌹🌹🌹

  • @sks8961
    @sks8961 3 ปีที่แล้ว +14

    Yaka crew❤️

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 3 ปีที่แล้ว +16

    සවුන්ඩ් නෑ අනේ ......සමහර තැන්වල....😞😞 මොනවා උනත් අදත් හොඳයි♥️♥️♥️🙏👍

    • @ganesanasogan7422
      @ganesanasogan7422 2 ปีที่แล้ว +1

      A sidu danna ba..awasara aragana na...dammoth kathrubaga danna wanawa

  • @gayan9264
    @gayan9264 3 ปีที่แล้ว +51

    අද program එකේ ☝ අන්තිම ටික තමා හොදටම තිබ්බේ සචිනිගේ සහා මාදවගේ choreographer 💃 💃 ඩාන්ස් එක තමා පට්ට ...යක්කයන්ගෙ සිංදු වත් 👌 👍

    • @suga3572
      @suga3572 2 ปีที่แล้ว

      Haa haa.

  • @shaini3175
    @shaini3175 3 ปีที่แล้ว +4

    chanuka mora ta tmai kmtima 😍♥️

  • @onali8514
    @onali8514 3 ปีที่แล้ว +8

    Sachini akkige Cory graphy maru madawa aiyagei sachini akkigei dance ek maru hamadam one oy wage dance❤❤

  • @surangabandara6906
    @surangabandara6906 3 ปีที่แล้ว +10

    Mora ekenma waddek 👌❤️

    • @gimhangimhanprasad6840
      @gimhangimhanprasad6840 3 ปีที่แล้ว

      මොනාද අනේ හැමදාම මොකක්හරි එකක සවුන්ඩ් නෑ.🙄

  • @hanz5853
    @hanz5853 3 ปีที่แล้ว +10

    Yaka❤️

  • @slvideo9843
    @slvideo9843 3 ปีที่แล้ว +10

    මැද කොටසක් ඇහෙන්නෙ නැ නේ😂

  • @nickyvenu
    @nickyvenu 3 ปีที่แล้ว +7

    Yaka Crew🖤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @හිමිදිරි
    @හිමිදිරි 3 ปีที่แล้ว +7

    Yaka crew❤️😊

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว +14

    මාධව,සචිනි ,පේෂල 👍👍💐💐💐🙏🙏🙏🙏🌹🌹

  • @srimanthaekanayaka8069
    @srimanthaekanayaka8069 2 ปีที่แล้ว +4

    බලන්න බැරි උන ප්‍රොගැම් ඔක්කොම එලිවෙනකම් බැලුවා.. පේසල අයියා පට්ට

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 3 ปีที่แล้ว +12

    ශලනි තාරකා ගෙන්නන්නකෝ 💗

  • @nidarshanasampath4129
    @nidarshanasampath4129 3 ปีที่แล้ว +8

    හැමදාම යක්කු ඕනේ❤🤚

  • @chamithmadushan3462
    @chamithmadushan3462 2 ปีที่แล้ว +5

    අන්න ඒම රැපස්ලා ගෙන්නන්නකෝ.....❤️🥰

  • @kumarikumari8346
    @kumarikumari8346 3 ปีที่แล้ว +16

    බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා

  • @praveennirmitha4671
    @praveennirmitha4671 3 ปีที่แล้ว +54

    වස්තිලාව ගෙන්නමුකෝ

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya ปีที่แล้ว

    පෙර පදයක් ගහලා Yaka Crew බලන්න ආවා යාලුවේ♥️ Wish You All the Best All on Stage💗💥🏹

  • @sithuminiabeysekara9625
    @sithuminiabeysekara9625 3 ปีที่แล้ว +2

    End eka supiri 😎♥️

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 3 ปีที่แล้ว +7

    පේෂල 👌 නියමයි

  • @feedromtechshow3301
    @feedromtechshow3301 3 ปีที่แล้ว +18

    අම්මෝ හ් dilo අයියා 🥺❤️ පට්ටයි ඈ ❤️😘

  • @nimeshaherath573
    @nimeshaherath573 3 ปีที่แล้ว +15

    Dilo ❤❤

  • @boommusic_9629
    @boommusic_9629 3 ปีที่แล้ว +10

    Dilo aiya patta 😍😘

  • @dilparanavithana9339
    @dilparanavithana9339 3 ปีที่แล้ว +7

    Dance eka harima lassanaii…😍

  • @chebro4893
    @chebro4893 3 ปีที่แล้ว +5

    Yaka Crew....
    jaya wewa brothers...

  • @GhdGgj-dk1ve
    @GhdGgj-dk1ve ปีที่แล้ว +2

    විදූශාගෙ සිංදුව විතරයි මට ඇහුනෙ,,😅

  • @roshanroshanrathanyaka4830
    @roshanroshanrathanyaka4830 2 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️

  • @thebeast-mo8du
    @thebeast-mo8du 3 ปีที่แล้ว +25

    සුබා අක්කටම එන්න කියන්නකො program එකට.

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 ปีที่แล้ว +24

    සචිනි ලස්සනයි ඔයා 🤗

  • @Dev69.
    @Dev69. 3 ปีที่แล้ว +16

    Shan Putha genna ❤️😍

  • @janaabandara2295
    @janaabandara2295 3 ปีที่แล้ว +3

    Very beautiful.thanks

  • @Dev69.
    @Dev69. 3 ปีที่แล้ว +10

    Dilo❤️

  • @AVIYA279
    @AVIYA279 3 ปีที่แล้ว +11

    Sound ඒක කෝ බොලව්

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 3 ปีที่แล้ว +3

    Ada.weda.satahana.harima.lkssani.oyala.siyalu.denata.budusarani.👍👍👍❤❤❤❤🌹🇱🇧🇱🇰

  • @madhuranga8441
    @madhuranga8441 3 ปีที่แล้ว +3

    Chanuka ❤️👍

  • @channeldlanka870
    @channeldlanka870 3 ปีที่แล้ว +7

    Keep going on yaka crew.its best

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 ปีที่แล้ว +41

    ලස්සනයි වැඩසටහන 👍👍

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +10

    හැමෝම ලස්සනයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏💯💯💐💐❤❤❤❤🌹🌹🌹💞💞💞💘💘💘💘💖💖💖💖🌿🌿🌿🌿

  • @onali8514
    @onali8514 3 ปีที่แล้ว +17

    සචිනි දිල්හාරා අක්කි දිලුම් විජේසිංහ අයියවයි ගෙන්නකෝ ධරණි drama එකේ ඉන්නේ

  • @asankasandaruwan7973
    @asankasandaruwan7973 3 ปีที่แล้ว +1

    chanuka (Moraa ) ❤️

  • @gameoversl4216
    @gameoversl4216 3 ปีที่แล้ว +12

    Adanm pattama set eka 🔥🔥🔥

    • @jserandi4136
      @jserandi4136 3 ปีที่แล้ว +1

      My fa,singer chanuka,super voice 👍

  • @nethmiraproductionnethmira8906
    @nethmiraproductionnethmira8906 3 ปีที่แล้ว +5

    මොරාගේ කවිය 🤗🔥

  • @bigbang2182
    @bigbang2182 3 ปีที่แล้ว +19

    TH-camrs la ටිකක් ගෙනත් චාටර් කරපල්ලකො

  • @nimesh1509
    @nimesh1509 3 ปีที่แล้ว +2

    ලස්සන සිංදුව හැබැයි ඇහුන්නෑ

  • @anuradhapasadi3529
    @anuradhapasadi3529 3 ปีที่แล้ว +18

    මාධව පව් ය්කෝ 🤣🤣

  • @cinderella9826
    @cinderella9826 3 ปีที่แล้ว +5

    රදීශ් ආපු එක

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 3 ปีที่แล้ว +1

    Api balanna asama program eka .from Finland.

  • @manori6712
    @manori6712 3 ปีที่แล้ว +30

    හැමදාම බලන රස නහර පිනා යන වැඩසටහන ක්...පේශලට කොහෙන් මේ වචන එනවාද මන්දා 😀😀 හින්දි කතා කරනවා වගේ ඉංග්‍රීසි ත් හොඳට කතා කරන්න ඉගෙන ගත්තා නම් තමයි වටින්නෙ...යකා නම් එලකිරි ...👍👍

  • @nishanthiwijethunga3167
    @nishanthiwijethunga3167 3 ปีที่แล้ว +1

    Sobani🌸💕

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 ปีที่แล้ว

    මරේ මරු අනේ නියමයි 😍💖😆😍😍💖💖💖💖💖💖💖😘😘

  • @thalaremixedproduction
    @thalaremixedproduction 2 ปีที่แล้ว +2

    අඩෝ dilo.❤️👌😎

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +3

    Good adanam. Apa. Atarin. Wanu. Kalakaruwan. 2.niwan.suwa.labawa🙏🙏🙏💐💐

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 ปีที่แล้ว +77

    මාධව එක්ක පේෂල ලස්සනට වැඩසටහන කරගෙන යනව 👍👍

    • @chamikangishan8912
      @chamikangishan8912 3 ปีที่แล้ว +2

      ඇයි සචිනි?

    • @Dewkulathilaka
      @Dewkulathilaka 3 ปีที่แล้ว +6

      @@chamikangishan8912 පැලියාව ඒ ඒකයි හලලා 😂💔

    • @chamikangishan8912
      @chamikangishan8912 3 ปีที่แล้ว

      @@Dewkulathilaka 😹😹😹😹

    • @viduminigamage6414
      @viduminigamage6414 3 ปีที่แล้ว

      @@Dewkulathilaka පැලියාව😂

    • @Dewkulathilaka
      @Dewkulathilaka 3 ปีที่แล้ว

      @@viduminigamage6414 😜

  • @limasasandeepa553
    @limasasandeepa553 2 ปีที่แล้ว +1

    Yak crew songs were amazing 💪💪👿👿

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 3 ปีที่แล้ว +1

    47:50😍🔥
    1:03:06❤️

  • @gentoon8
    @gentoon8 3 ปีที่แล้ว +3

    ඩිලෝ බොසා ❤️❤️

  • @gihanlachintha686
    @gihanlachintha686 3 ปีที่แล้ว +21

    කට්ටියට බුදු සරනයි .අදරෙයි සචිනි අක්කේ.මාදව අය්යේ

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 3 ปีที่แล้ว +4

    චනුක නියමයි