Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranaii පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Taruwan saranae apa hamuduruwana mama t hama dama hama kanakutama karala hitin duk wedina kanak apa hamuduruwana oba wahansata goodak pin hamuduruwana maga hita poddam hari haduwata goodak pin apa hamuduruwana
Oya kiyana hama ban padayakma mage jeewitheyta sambandai hamuduruwaney e bana ahaddi hitha godak wedana denawa hamuduruwaney mata kauruth na hamadamath duka kawada kelawara weida danney na hamuduruwaney
Mata wayasa 21 man badala Masa 6 babe innawa mage hasbant ta 27 eya Dan Mata mage Amma lagatawath eyawa balannawath yanna denne na man inne godak dukin eyage Amma kiyana kelam ahala Mata gahanawa .man hatiyata vidawanawa Mata gedara ammath akawath Katha karanna thaniyama denne na camp aras call aran denne .man Mona de kiuwath eya. Piliganne na .man. Manasika watila inne Mata mewa kiyala hitha nida has karaganna kenek na and wadinnam mage hitha hadenna Mata hitha hada ganna man monada karanna one hamuduruwane Mata babath aka merenna hithila thiyenne me wachana thika danakotath man adanawa😭😭😭😭😭😭
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ අත්දැකීම් මටත් හොඳටම තියනව .අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් තෙරුවන් සරණයි !!!🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
ඒ බන පදය නම් ජීවිතයට ගොඩාක් වටිනවා ඔබ වහන්සේට ගොඩාක් පින් සාදු සාදු සාදු 🙏🙏🙏
මන් ගැනම කිව්වා වගෙ හාමුදුරුවනේ ...තෙරුවන් සරනයි හාමුදුරුවනේ
ඇත්තමයි හාමුදුරුවනේ ...😢😢 මට මං විතරයි කියලා හිත හදාගත්තම දුකක් නෑ...😊
උතුම් තෙරුවන් සරනයි පුජණිය ගෞරවනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරොගී චිර ජිවනය ලැබේවා සාධු සාධු සාධු 🙏🙏 🙏🙏
sewanali se sitiyath
sewanalimai e..👤
chaayawen pamanak
hadunamdo kelese
Bohomath sathyayai pinwath
ape swamin wahansa oba
wahanseta uthum chirajeewanaya labewa!
Theruwan saranai! 🙏
Atha hamuduruwanea 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
Mage jewitheth ohommai hamuduruwane..oba wahanseta godaaak pin hithata haiya wena bana pada kiya denawata sadu sadu sadu....
විදේශ රටක වැඩ කරන මමත් අම්මා කෙනෙක් මාත් පුළුවන් හැම වෙලාවෙම ගෙදර අය ගැන හෙව්වා බැලුවා ඒත් අද වෙනකොට මං ගැන හොයන්න කිසිම කෙනෙක් මං වෙනුවෙන් අද නෑ ඔබ වහන්සේගේ පුංචි පුංචි වත් ඒ වදන්වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා හැමදේම බලනවා මිනිසුන්ගේ හිත් සනසන බලාපොරොත්තුවක් ඇති කරන ඔබ පූජනීය ගෞරවණීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා
Atta apa hamuduruwana tamanta taman vitarai🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranaii පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu teruwan saranai ඔබ වහන්සේට 🙏🙏🙏
ඇත්ත අපේ හාමුදුරුවනේ තමන්ට තමන්ම ව්තරයි...😢🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට.....
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස.🙏🙏
හාමුදුරුවෝන්ගේ බණ ටිකක් ඇහුවම හිතට මාර සැනසිමක් දැනෙනවා
ඇත්ත අපේ හාමුදුරුවනේ .තමන්ට තමන්ම විතරයි 😢❤❤❤🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි හමුදුරැවනේ එක ඇත්ත ගොඩාක්😢😢
එකනමි ඇත්ත අපෙ හාමුදුරුවනේ 🙏🙏
Hariyata man vage kenek gena sadu kivuvee... Saduge kathavalata godakma hitha hedenava.... Godakma pin...🙏🙏🙏🙏🙏🙏🙏
Kohomada ape hamuduruwane me vidihata ape hith kiyawanne oba wahanse me dewal kiyana vidihatA ape jivitha.wala.aththa therenawa
කාල ය වෙන්කලා අද තනි වෙලා බුදුසරණ යි ස්වාමීන් වහන්ස
හරියට ම්න් වගෙ අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු නමස්කාරය වෙවා .ඔබ වහන්සෙට .ස්තුතී වෙවා
Eka aththamai ape hamuduruwane saththakinma teruwansaranai
Man gena kive hamuduruvane.budusaranai.obavahanseta.velavaka jevithe epa venava hamuduruvane.
Tharuwan saranai ape Hamudruwo wana 🙏🙏🙏
Taruwan saranae apa hamuduruwana mama t hama dama hama kanakutama karala hitin duk wedina kanak apa hamuduruwana oba wahansata goodak pin hamuduruwana maga hita poddam hari haduwata goodak pin apa hamuduruwana
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏
Matam kiuwa wage hamuduruwane theruwan saranai
Etthatama a mama gena kiwuva vage.ape podi hamudueuvange Bana ahala tamai site Duka thuniivenne.teruvan saranai ape hamuduruvanta
Mamath hitha hadagena inne hamuduruwane
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...
Oya kiyana hama ban padayakma mage jeewitheyta sambandai hamuduruwaney e bana ahaddi hitha godak wedana denawa hamuduruwaney mata kauruth na hamadamath duka kawada kelawara weida danney na hamuduruwaney
Ettha hamuduruwane e kathawanam.api kawadawath kata udau karanne labasathkara balana neme ehema karalath ayema ape hitha ridawagana nikan innawa.tharuwan saranai.
අපෙ හාමුදුරුවො කියලා තියෙන හැම දෙයක්ම මන් ගැනම කියලා තියෙන්නෙ, ඒත් හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ බන මම හැමදාම අහනවා, අහලා හිත හදා ගන්නව, මම ජිවිතේ 10ක් මගෙ මහත්තයා නිසා වහ බිව්වා, හැමදේම අත ඇරියා මැරෙන්නමයි ගියේ, එත් වෙන්න ඔන ඔක්කොම වෙලා වහබිලා ඔක්කොම උනාට පස්සෙ මහත්තයා මන් ලගට ආවා, ඒත් එයා කවදා හරි මාව ආයේ දලා ගියොත් මම මැරෙයි, එත් එයා වෙන කාව හරි අරගෙන් සතුටින් ඉදී, එත් කමන්නැ මට පෙන්නැනෙ ගියොත්
තෙරුවන් සරණයි ❤🙏
මන් ගැනම කීවා වගේ ඒ සෑම දේම... ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
Ape hamuduruwane mage jiwithe paththarayak digaheriya wage kiuwe🥺🥺🥺 matama kiuwa wage hamuduruwane
Aka atta apeta tarum gannà godak kal yanawa apa hamuduruwana.taruwan saranae.....🎉🎉🎉
Kata mona de karath thamanta thaman vitharai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවෝ ,,තෙරුවන් සරනයි
හිත සැනසුනා අපේ හාමුදුරුවනේ.
මටම කිව්ව වගේ. ඒත් බුදු දහම අනුව ජීවත් වෙන නිසා හිත සකස් කරගෙන ඉන්නවා.
තෙරුවන් සරණයි🙏🙏🙏
මං දැන් ඉන්න විදිහ බලගෙන කිව්වා වගේ 😢😢😢😢😢බුදුසරණයි
Mage kathawa kiuwa wage ape hamuduruwane oba wahanseta theruwan saranai🙏🙏🙏
ඔවි හරිම වෙදනවක් දැනෙන්නේ
Budu sarani ❤❤❤
Ape Podi hamuduruwane, godaaak kalekin neda?
Theruwan saranayi 🙏🙏🙏
Obawahanseta Mage namaskaraya wewa 🙏🙏🙏
තෙරුවන් සරණයි
Eaka aththa hamuruwane,
Mats kiuwa wage ape hamuduruwane budusaranaie
🙏🙏🙏💯💯💯😌
Ane sadu nee oyage Mata kiyala denna api api wisima adre ethaherla dala padi pethtjkata unama inna Hari mariyi Mata inna kiyala denna
Man taniwela hamuduruwa e😢
අනේ හාමුදුරුවනේ ජීවිතෙ මේ තරම් අසරණ වෙලා නෑ මේ පව ගෙවල ඉවර වෙන්නැතිවෙයිද ඔබ වහන්සේගෙ වචන හිතට ලොකු සැනසීමක් හාමුදුරුවනේ
Man ganama kiuwa wage ape හාමුදුරුවනේ budusaranai
ඇත්තටම මං ගැන කීවේ අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
Eththatama mn pau ape හාමුදුරුවනේ
හැමදේම ඇත්ත හාමුදුරුවනේ හැබැයි අද එයා මේ වන විට මේ ලෝකෙන් ගොඩක් දුරට ගිහින් ඉවරයි 😔
Oba wahase kiyana kathaawa ඇත්තටම aththa
🙏🙏🙏🙏🙏🙏
Mata man ganama dukayi ape hamuduruwane
Mata,manganama,dukahitenwa,podi.hamuduruwane,teruwansaranai
🙏🙏🙏
අනෙ ඔව් මටනම් මාරම දුකයි. හැමෝම කරන්නෙ රවට්ටන එක සහොදරයො පවා එහෙමයි කරන්නෙ
Mage kathawamai ape hamaduruwane
Mage kathawa
මේවා ඇහෙද්දි කෑගහලා අන්ඩන්න හිතෙනවා.
අනිවර්යෙන්ම හමුදුරුවනේ
Man ගොඩාක් duken enne mata mage jewethe epa වෙලා inne...
🙏🙏🙏🙏
MN lagath kauruhari hitiyanam ❤
Ow😢
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
😢🙏🙏🙏
🙏
🙏🙏
😔🥺🙏
මං වගේමයි හාමුදුරුවනේ
🙏🙏🙏🙏🙏🙏🙏
Matamai e bana desnawa ob whanse kiwwe
🥺🙏
Man gene kiuwa wage pane dila adarei karath den innewada nedda kiyala balanne Mage kiyala Allan hitiyata koihari welaka aetharala dala yai 🥹🥹🥹
😢
Aඅනිවාර්යයෙන්
ඹවුඅපෙහමුදුරුවනෙඅපිඅසරනයිඇත්තමයිඅපිට
අපිවිතරයි
✅
Hareyata mama waga
කාලෙකින් 🤐
Me bana kiuwa matamada kiyala hithuna
හාමුදුරුවනේ දිග වීඩියෝ එකක් දන්නේ පැය 2 විතර😢😢😢😭😭😭
Mata wayasa 21 man badala Masa 6 babe innawa mage hasbant ta 27 eya Dan Mata mage Amma lagatawath eyawa balannawath yanna denne na man inne godak dukin eyage Amma kiyana kelam ahala Mata gahanawa .man hatiyata vidawanawa Mata gedara ammath akawath Katha karanna thaniyama denne na camp aras call aran denne .man Mona de kiuwath eya. Piliganne na .man. Manasika watila inne Mata mewa kiyala hitha nida has karaganna kenek na and wadinnam mage hitha hadenna Mata hitha hada ganna man monada karanna one hamuduruwane Mata babath aka merenna hithila thiyenne me wachana thika danakotath man adanawa😭😭😭😭😭😭
Ehemai hamuduruvo
කොහොමද හාමුදුරුවනේ මං ගැන ඔය විදියට කිවුවෙ 😢
Ow podi saduu sadugea number awnn puluwnda mate katha kernn onn