Vegetative Propagation; Stem Cuttings & Layering: Wruksha/ වෘක්ෂ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 12

  • @modernpoet.6126
    @modernpoet.6126 3 ปีที่แล้ว +2

    පට්ට.
    ගොඩක් වැදගත් නාලිකාවක්.
    ඔයාගෙ වීඩියොස් ඩවුන්ලෝඩ් කරලා බලනවා මම 🙏

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +1

    Thank you

  • @AmandiImasha-x8c
    @AmandiImasha-x8c 5 หลายเดือนก่อน +1

    ammoh winadi 11n kiyala dena karunu thoge nam....... aththatama mara widiyata watinawa... godak sthuthi oyta

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 3 ปีที่แล้ว +1

    Good job. ❤❤❤

  • @shanfernando7056
    @shanfernando7056 3 ปีที่แล้ว +2

    තරමක් විශාල ලෙස කද වර්ධනය වූ කුබුක් ශාකයක් අගල් 6ක් පමන වන ලෙස කපා පොලවේ පැල කරා ඒක දැන් දලු දාලෙන එනවා. මට දැන් ඒකේ කද කොට කරගැනීමට අවශ්‍යයි ඒ සදහා ශාකයේ කදේ ඉහල සිට අගල 3ක පමන වනසේ කපා මුල් අදින හෝමෝන ගාලා සියුවා ප්‍රොපගේටර් කරන එක සුදුසුයි නේද? ශාකයට හානියක් වන එකක් නෑ නේද

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  3 ปีที่แล้ว +2

      දැන්ම ශාකයට කිසිවක් සිදුකරන්න එපා. ශාකයේ දළු හොදින් වැඩීමට ඉඩ හරින්න. ශාකය කැපීමෙන් ඇතිවූ stress එකෙන් මිදිමට කාලය ලබා දෙන්න. ශාකයේ අතු හොදින් වැඩි නැවත ශක්තිමත් වු පසු ඔබට අවශ්‍ය පරිදි එහි උස අඩු කරගන්න පුළුවන්. ඔබ අදහස් කරන්නේ එම ශාකයෙන් ශාක දෙකක් සාදා ගැනීමට නම් ශාකය හොදින් වැඩුනු පසු Airlayer ක්‍රමයෙන් එය සිදු කර ගන්න පුළුවන්.

    • @shanfernando7056
      @shanfernando7056 3 ปีที่แล้ว +1

      Godak sthuthi.. e gahe mudun mula godak dhigai mta ekath ain krgnda thamai one air layer eka karaddi kadhe yatinma dala kadhe mulinma gaha wenama gnna puluwn nedaa??

  • @Dhammiw
    @Dhammiw 3 ปีที่แล้ว +1

    Wow! This is so useful. Are there any more practical hints?

  • @darshanaj5690
    @darshanaj5690 2 ปีที่แล้ว

    🔆