Deadwood in Bonsai; Wruksha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @tedd5803
    @tedd5803 3 ปีที่แล้ว +2

    hamadama wage patta

  • @lakshithachathuranga1912
    @lakshithachathuranga1912 3 ปีที่แล้ว +2

    niyamai digatama apita kiyala dennna. Bonsai gana . Thanks a lot..😊

  • @dhyanijayasundara7344
    @dhyanijayasundara7344 3 ปีที่แล้ว +2

    Amazingly clear and informative. Love your channel!!!

  • @sfajith9411
    @sfajith9411 3 ปีที่แล้ว +2

    ලස්සනයි.. අක්කා ඔයා කියලා දෙනවත් පැහැදිලියි. මට ප්‍රශ්නයක් තීනවා අහන්න මම army එකෙ..මම මගෙ ගස් නඩත්තු කරන්නෙ නිවාඩු ආවම තමා .. මගේ ගස් වල පෑඩ් හදපුවාගෙ අතු ටික කාලෙකින් මැරෙනවා ඒවට හේතු , එතකොට ගස් හැදුවා වගේම ඒවට එන ලෙඩ රෝග වලට ට්‍රීන්මන්ට් ගැන වීඩියො පොජ්ජක් ඕනෙ

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  3 ปีที่แล้ว

      ශාකයක අතු මැරීයාමට හේතු කීපයක්ම තියෙන්න පුළුවන්. නිසිපරිදි ජලය නොලැබීම, හිරැ එළිය නොලැබීම, පළිබෝධකයින්, ශාකයේ මුල්වල හටගන්නා දීලීර ඉන් කීපයක්. සමහර ශාක විශේෂ මේවට ගොඩක් සංවේදියි. ඒ නිසා හේතුව සොයා බැලීම වැදගත්.

  • @lehansamarawickrama5848
    @lehansamarawickrama5848 3 ปีที่แล้ว +2

    Brilliant

  • @විශ්වසාගරය
    @විශ්වසාගරය 3 ปีที่แล้ว +3

    I love bonsai❤️💖💖

  • @shamilashamila5354
    @shamilashamila5354 3 ปีที่แล้ว +1

    Atthatama hoda Chanel ekak.hodata nirawulwa pahadili karanawa. Thawa godak video balaporoththu wenawa

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 3 ปีที่แล้ว +2

    Thanuki නිර්මාණය සදහා යොදා ගන්න දැවමය කොටසේ ලයිම් සල්පර් ආපේප කලාට කමක් නැද්ද අදහසක් දෙන්න බොහොම ස්තූතී 😊

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  3 ปีที่แล้ว +2

      ඔව් එම කොටසට lime sulfer අලේප කරන්න පුළුවන්. එමගින් එම කොටස දිරා යෑම අඩු කරන්න පුළුවන්.

    • @kaveeshadeneth8734
      @kaveeshadeneth8734 3 ปีที่แล้ว +1

      @@WrukshaTheTreeWorld බොහොම ස්තූතී

    • @dumiduruwan8282
      @dumiduruwan8282 2 ปีที่แล้ว

      @@WrukshaTheTreeWorld lime sulfur ganna thiyenawada

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  2 ปีที่แล้ว

      @@dumiduruwan8282 සමහර බොන්සායි ශාක විකුණන අය ලඟ තියනවා.

  • @lakshithakariyawasam2962
    @lakshithakariyawasam2962 3 ปีที่แล้ว +2

    Lime sulfur ගන්නෙ කොහොමද

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  3 ปีที่แล้ว +1

      එය වෙළඳපොලේ පහසුවෙන් ගන්න නැහැ. බොන්සායි විකුණන සමහර වෙළඳ ස්ථානවල තියෙන්න පුළුවන්.

  • @chathuisuranga3455
    @chathuisuranga3455 3 ปีที่แล้ว +2

    තෑම්ස්

  • @pradeepsanjeewa8498
    @pradeepsanjeewa8498 3 ปีที่แล้ว +2

    Watinawanea

  • @ss-wf3cy
    @ss-wf3cy 2 ปีที่แล้ว

    1.ජීවී කොටස් පලුදු කරලා ලයිම් සල්ෆ ගෑවට කමක් නැද්ද?
    2.ගහ පලුදු කරන එක ඕනි ගහකට කලාට කමක් නැද්ද?
    3.ලයිම් සල්ෆ එක පාරද පලුදු කරාට පස්සෙ ජීවිත කාලෙටම ගාන්න ඕනි...
    Reply plzz???

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  2 ปีที่แล้ว

      ශාකයට හානි නොවන ලෙස පලුඳු කර එයට lime sulfur ගාන්න පුළුවන්.
      සාමාන්‍යයෙන් බොහෝ නිරෝගී ශාක ආරක්ෂිත පලුඳු කිරීම්වලට ඔරොත්තු දෙනවා. ශාකය දුර්වලනම් එය ශාකයට හානිකරවෙන්න පුළුවන්.
      කාලයත් සමඟ lime sulfur වල බලපැම අඩු වෙනවා.එවිට නැවත ආලේප කල හැකියි.

  • @ss-wf3cy
    @ss-wf3cy 2 ปีที่แล้ว

    Thanuki ක්‍රමයේදී ඒ වර්ගයේම ගස් දෙකක්ද බද්ද කරන්නෙ..තව දිරපු ගහට සෙට් කරන්නෙ මුල් තියෙන ශාකයක්ද අත්තක්ද?

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  2 ปีที่แล้ว

      මෙහිදී සිදුවන්නේ බද්ධ කිරීමක් නොවෙයි. ජීවි ශාකයකට අජීවී කොටසක් සම්බන්ධ කිරීමයි. ඒ නිසා එකම වර්ගයේ ශාක වියයුතු නැහැ. එකිනෙකට ගැලපීමයි වැදගත්.