ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ බිම්මල් වගාව සම්බන්ධ වීඩියෝ සියල්ල මෙම ලින්ක් එකේ අන්තර්ගතයි .❤th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=v1Cctg7GJlXBBz7P
Pot thambala kochchra kalekinda beeja danna one
පැය 24න් පසු හැකි ඉක්මනින් දාගන්න.
Ai mal wala wathira gathiya theyanne
බිම්මල් කියන්නෙ දිලීරයක්නෙ.වතුර තමයි වැඩි.ඕනවට වඩා වතුර දාන්න එපා .පාලනය කරන් වතුර දාන්න
මිස් මේක හොදයි.පොටි එක ආරක්ෂිතව තියනවා..මළුත් හොදට ආවා..එත් මගේ මුල්ම මල් පොකුරක්130g.. 150g වගේ තමයි වෙන්නෙ කට කැපුවම..මෙහෙම කරාම මල් පොකුරෙ අරවගේ ලොකු වෙන්නෙ නැ..එකයි ගැටළුව..හැන්දෙන් කඩන්නත් ලේසියි ඇත්තටම ක්‍රමේ සාර්ථකයි..
ස්තුතියි ඔබ තුමියට..ඔබතුමිය කිවුවට පස්සේ මමත් මේදේකරා සර්ථකයි.එත් ගැටළු 2ක් තියනයවා.මම පාවිචිචි කරන්නෙත් ඔබ පාවිඩිකරන විදිහේ පුළුන්.එක පොටි විවෘර්ත කරනකොට ගලවන්න අමාරුයි.නුල් වගේ ඇදි ඇදි එන්නෙ.එක දිලිරෙට ඇලිලා වගේ ගලවනකොට සුද්ද කරන්න ඔනැ.අනිත් කාරනය මගේ පොටි වලත් ඔය පොටිවල වගේ මුහනතේ ලා කාපාට තෙල් වගේ වතුර ගතිය තියනවා.මට බය හිතුනා.එත් ඔක දැක්කම ගැටථවක් නැතුව ඇති කියලා හිතුනා.එහෙම ගැටළුවන් නැද්ද මිස්.පොටිඑක යටින් කැපුමක් දාන්න ඔනැද.ස්තුතියි ඔබතුමියට ජය වේවා.තෙරුවන් සරණයි.
අතින් එන්නැති නම් ටුවිසර් එකක් වගේ දේකින් ගන්න.මං දැන් use කරන්නෙ පැඩින්.ලා කහ ගතිය ස්වාභාවික දෙයක්.වතුර බටේ එකතු වෙන්නෑ මගෙ නම්.මං misters ,humidifiers තමයි use කරන්නෙ.පහලින් කපන්න ගියොත් පොට් ඉක්මනින්ම සවුත්තුවෙලා යාවි
ස්තුතියි මිස්..
පොට් ඔපන් කරලා දැනට දවස් 12 වෙනවා පොට් 8ක මල් ඇවිත් තියනවා අනිත් පොට් එකකවත් මල් කැකුලක්වත් නැ එකට මොකද කරන්නේ
දිලීරය දුවලා මදි ඇති.එක්කො පරිසරය හොඳට නොලැබෙනවා ඇති.ඉවසන් ඉන්න.පරිසරය හරියට ගලපගන්න
@WithChathurika-m6 thanks
Bimmal kadala polibag ekata danna kocchara welawak welenna onida.
Mokada bimmale poddak tetegatiyak tiyenawane.
කවුද ඕවා කියන්නෙ.මං නම් කඩපු ගමන් පැකට් කලා.පැය 2ක් යන්නත් කලින් කඩේ..මලේ කොලිටිය හරියට හදාගන්න...👍
වෙලදපොල ඉල්ලුම කොහොමද?
ඉල්ලුමට සැපයුම දෙන්න අමාරුයි
@@WithChathurika-m6 මලු 500 කින් දවසේ ලාබය කොහොමද
@@surangasampath819 ඒක එක එක්කෙනාට සාපේක්ෂයි
මිස් හියුමිටි ෆයර් එකක් කීයක් විතර වෙනවද කොහේද තියෙන්නේ .
ඒ ගැන වීඩියෝවක් කරන්නම්
හැකි ඉක්මනින්ම කරන්න ලොකු උදව්වක්
Mal wala wathura gathiya wediwenna hethuwa mokadda akka
එක්කො ඔයා වතුර දානවා වැඩියි.නැත්නම් පරිසරයේ ජල වාෂ්ප වැඩියි
සාමාන්‍යයෙන් අපිම පොට් එකක් හදාගන්නවනම් පිරිවැය කීයක් වගෙ යනවද මිස්
මට නම් 25-30ක් වගේ යනවා දැන්.නමුත් එක එක්කෙනාට ඒක වෙනස්වෙන්න පුළුවන් අඩුවැඩි වශයෙන්
@@WithChathurika-m6 අහ්හ්.තව ප්‍රශ්නයක් තියනව..පොට් එකෙ බට කෑල්ල අයින් කරන්නෙ කොච්චර කාලයක් ගිහින් ද
මාස 2 හමාර 3පහුවෙලා
Pot 1kin masa kiyak mal enawada
හොඳට ගන්න පුළුවන් 3ක් වගේ.තවත් 2-3ක් උනත් එනවා
මගේ බිම්මල් වගාව සම්බන්ධ වීඩියෝ සියල්ල මෙම ලින්ක් එකේ අන්තර්ගතයි .❤th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=v1Cctg7GJlXBBz7P
Pot thambala kochchra kalekinda beeja danna one
පැය 24න් පසු හැකි ඉක්මනින් දාගන්න.
Ai mal wala wathira gathiya theyanne
බිම්මල් කියන්නෙ දිලීරයක්නෙ.වතුර තමයි වැඩි.ඕනවට වඩා වතුර දාන්න එපා .පාලනය කරන් වතුර දාන්න
මිස් මේක හොදයි.පොටි එක ආරක්ෂිතව තියනවා..මළුත් හොදට ආවා..එත් මගේ මුල්ම මල් පොකුරක්130g.. 150g වගේ තමයි වෙන්නෙ කට කැපුවම..මෙහෙම කරාම මල් පොකුරෙ අරවගේ ලොකු වෙන්නෙ නැ..එකයි ගැටළුව..හැන්දෙන් කඩන්නත් ලේසියි ඇත්තටම ක්‍රමේ සාර්ථකයි..
ස්තුතියි ඔබ තුමියට..ඔබතුමිය කිවුවට පස්සේ මමත් මේදේකරා සර්ථකයි.එත් ගැටළු 2ක් තියනයවා.මම පාවිචිචි කරන්නෙත් ඔබ පාවිඩිකරන විදිහේ පුළුන්.එක පොටි විවෘර්ත කරනකොට ගලවන්න අමාරුයි.නුල් වගේ ඇදි ඇදි එන්නෙ.එක දිලිරෙට ඇලිලා වගේ ගලවනකොට සුද්ද කරන්න ඔනැ.
අනිත් කාරනය මගේ පොටි වලත් ඔය පොටිවල වගේ මුහනතේ ලා කාපාට තෙල් වගේ වතුර ගතිය තියනවා.මට බය හිතුනා.එත් ඔක දැක්කම ගැටථවක් නැතුව ඇති කියලා හිතුනා.එහෙම ගැටළුවන් නැද්ද මිස්.පොටිඑක යටින් කැපුමක් දාන්න ඔනැද.ස්තුතියි ඔබතුමියට ජය වේවා.තෙරුවන් සරණයි.
අතින් එන්නැති නම් ටුවිසර් එකක් වගේ දේකින් ගන්න.මං දැන් use කරන්නෙ පැඩින්.
ලා කහ ගතිය ස්වාභාවික දෙයක්.වතුර බටේ එකතු වෙන්නෑ මගෙ නම්.මං misters ,humidifiers තමයි use කරන්නෙ.
පහලින් කපන්න ගියොත් පොට් ඉක්මනින්ම සවුත්තුවෙලා යාවි