ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🍄🍄මගේ සියලුම බිම්මල් වගාව පිළිබඳ වීඩියෝ මෙහි ඇතුලත් කර ඇත🍄🍄th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=6q1H7b0z8ZW4Jy4E💖💖ඉතිං මගේ අලුත්ම "ගැමිගෙදර"Traditional Cooking Channel එකට මේකෙන් යන්නත් පුළුවන් ..youtube.com/@villagehomesl-kk6dn?si=oWZLws4njoDeKWm-
ඇත්තටම මිස් සලෆ යේදිම සාර්තක දෙයක්..මගේ බිමිමල් වගාගේ මුලින්ම පටන්ගත්ත.පොටි 1500 ම ගොඩ ගියේ සලෆ වලින්.මිස්ට ගොඩක් ස්තුතියි මේ බිමිමල් වගාව ව්‍යාප්ත කරන්න හැමෝටම දෙන ශක්තියට..මම ගොඩක් ගැටළු විසදාගත්තේ මිස්ගේ උපදෙස් වලින්.
ඒකනේ👍💖💖💖
Oyage wiyaparaya diyunu wewa.❤🎉❤❤❤
Thank you💖👍
❤❤❤❤❤
💖💖
Thnaq ❤️
👍💖
Akka bimmal pot eka open karama eke thiyena vi ata ain karanna onada kata gava thiyena.mage pot vala vi ata godak thiyenava.
අවශ්‍ය නෑ
Sulper කියන්නෙ ලා කහ පාට එ්වටද.මම ගත්තේ පොහොර කඩෙකින්
දුඹුරු පාටයි .මං වීඩියෝ එකක පෙන්නුවා
අක්කේ ලී කුඩු ගනිද්දී ගොඩක්ම කුඩු ගතිය තියෙන ලී කුඩු ගත්තට කමක් නැද්ද අක්කා ලී කුඩු වලට වතුර මදි උනොත් මොකද වන්නේ පොට් තැම්ඹුවට පස්සේ පොට් ඇතුලෙන් ලී කුඩු වේලිලා වගේ පේනවා සමහර තැන් වලින් අක්කේ මට උත්තරයක් එවන්න pilish
ගොඩක් පව්ඩර් ගන්නෙපා.සාමාන්‍ය කුඩු ගන්න.වතුර මදි උනොත් ලොකු අවුලක් නෑ.නමුත් හොඳට කලවම් නොවීම නිසයි ඔහොම වෙන්නෙ.තැම්බුවට පස්සෙ බීජ දානවා හැර විකල්ප නෑ
අක්කේ මන් අලුතින් බිම්මල් වගාව පටන් ගත්තේ. අදට මගේ වගා මලු වලට දින 40ක් වෙනවා. වගා මලු තවම බිම් මල් කාමරයට දැම්මේ නෑ ,ඒත් එක් වගා මලුවක කුරු කුරු වගේ මලක් ඇවිදින් තියෙනවා... දැන් වගා මලු කට කපා බිම්මල් කාමරයට දමන්නද??
ඔව් දාන්න .
මිස් වර්ග අඩි 100ක වගා ගෙයක් හදන්න කීයක් වියදම් වෙනවද
ඒක ඉතිං ගොඩක් සාධක මත වෙනස්වෙනවා.මට යන වියදම නෙමෙයිනෙ තව කෙනෙක්ට යන්නෙ නේද
මිස් මට තියෙන ප්‍රශ්නය තමයි සල්ප හඩුනා ගනිම බෙහෙත් කඩවල තියෙන කහපට එකඩ පොහොර කඩවල තියෙන ඩුබුරු පාටඑකඩ...?
පොහොර කඩවල එක
Maitec salpada danne
ඔව්
අක්කේ,අර බිම්මල් වල තියන චූටි ඇහැට පෙනෙන නොපෙනෙනෙ කලු පාට සත්තු හැදෙන්නේ ඇයි ?උන්ට මොනවද කරන්න ඕනේ?
රස්නෙ වැඩිවෙනකොට තමයි ගොඩක් හැදෙන්නෙ.කාමර හොඳට සීල් කරන්න.පුළුවන් නම් කොහොඹ දුම් අල්ලන්න.
මිස් පොට් වල ලා කහ පාට වගේ තැනින් තැන තියෙන්න්‍ෙ මයිටා හානියද.මං වගාවට අලුත්.දැන් සතියක් විතර වෙනවා පොට් ඕපන් කරලා.තනි සුදු පාටටම පොට් නෑ.
නෑ ඒ හැටි.සාමාන්‍යයි ඒක
අක්කේ බිම්මල් කැකුළු කහ වෙලා වේලිලා යන්නේ ඇයි
වතුර මදිවීම,හොඳ වාතාශ්‍රයක් නැතිකම වගේ හේතු බලපානවා.බොරුමල් වගේ එන ඒවත් එහෙම වේලිලා යනවා
ස්තුතියි අක්කේ ඔයාගේ වීඩියෝ බැලුව මම. වගාව පටන් අරන් මාසයයි. දවස් 5 වගේ ඇති මල් කඩන්න අරන්. ඔයා හැමෝටම ලොකු උදව්වක් කරන්නේ. බුදුසරණයි ❤️
අක්කේ පොලිතින් බාගය සිලර් කරාට පස්සේ පිම්බුවාම හුලන් පිට වෙනවා කමක් නද්ද
මල් දාන එකද.පොට් දාන එකද
පොට් දාන බැගයේ
Bimmal පිපෙන කාලෙට spry karata kamak nadda satiyakata සැරයක් witara.maitawo enna කලින්
මල් පිපෙද්දි වත් පිපෙන්න කලින්වත් spray කරන්න එපා.විෂ වෙන්න පුළුවන්.මගෙ කලින් වීඩියෝව බලන්නකො.මේකෙ අන්තිමේදී තියනවා ඒක දාලා.මයිටාවො එයි කියලා එහෙම කරන්න අවශ්‍ය නෑ.එහෙම අනිවාර්යයෙන්ම මයිටාවො එන්නෙ නෑනෙ
Mis etakota satiyakata සැරයක් actar gahannat hoda නැද්ද
අක්කේ පොලිතින් එක සිලර් කරාම පිම්බුවාට පස්සේ හුලන් පිට වෙනවා කමක් නැද්ද
Pot 1500ka katawal open karanna Hoda kohomada.dawasakta kiyak wage open kalothda hoda
50 හෝ 100 ඔයාට පහසු විදියට මැනේජ් කරගන්න
@@WithChathurika-m6 athakota dawasamata 100 wage kepuwata kamak nedda
මිස් ඔය පොට් අහුරන්න ඕනැ අදුරු කුටියකද
නෑ එහෙම අවශ්‍ය නෑ
අක්කේ බීජ දැමූ පොට් උඩ අතට එක උඩ එක ගොඩ ගැසුවාට කමක් නැද්ද
පේලි 4කට වඩා එහෙම තියන්නෙපා.වාතාශ්‍රයටත් ඉඩ තියලා අහුරගන්න
Pot's open කරන්ඩ සතියකට කලින් මෙහෙම සල්ෆ spriay කරාට කමක් නැද්ද ??
මයිටා ගැටලු නැත්නම් අවශ්‍ය නෑ
🍄🍄මගේ සියලුම බිම්මල් වගාව පිළිබඳ වීඩියෝ මෙහි ඇතුලත් කර ඇත🍄🍄th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=6q1H7b0z8ZW4Jy4E
💖💖
ඉතිං මගේ අලුත්ම "ගැමිගෙදර"Traditional Cooking Channel එකට මේකෙන් යන්නත් පුළුවන් ..
youtube.com/@villagehomesl-kk6dn?si=oWZLws4njoDeKWm-
ඇත්තටම මිස් සලෆ යේදිම සාර්තක දෙයක්..මගේ බිමිමල් වගාගේ මුලින්ම පටන්ගත්ත.පොටි 1500 ම ගොඩ ගියේ සලෆ වලින්.මිස්ට ගොඩක් ස්තුතියි මේ බිමිමල් වගාව ව්‍යාප්ත කරන්න හැමෝටම දෙන ශක්තියට..මම ගොඩක් ගැටළු විසදාගත්තේ මිස්ගේ උපදෙස් වලින්.
ඒකනේ👍💖💖💖
Oyage wiyaparaya diyunu wewa.❤🎉❤❤❤
Thank you💖👍
❤❤❤❤❤
💖💖
Thnaq ❤️
👍💖
Akka bimmal pot eka open karama eke thiyena vi ata ain karanna onada kata gava thiyena.mage pot vala vi ata godak thiyenava.
අවශ්‍ය නෑ
Sulper කියන්නෙ ලා කහ පාට එ්වටද.මම ගත්තේ පොහොර කඩෙකින්
දුඹුරු පාටයි .මං වීඩියෝ එකක පෙන්නුවා
අක්කේ ලී කුඩු ගනිද්දී ගොඩක්ම කුඩු ගතිය තියෙන ලී කුඩු ගත්තට කමක් නැද්ද
අක්කා ලී කුඩු වලට වතුර මදි උනොත් මොකද වන්නේ
පොට් තැම්ඹුවට පස්සේ පොට් ඇතුලෙන් ලී කුඩු වේලිලා වගේ පේනවා සමහර තැන් වලින්
අක්කේ මට උත්තරයක් එවන්න pilish