මමත් බිස්නස් එකක් කරනවා සබන් වර්ග දියර නිෂ්පාදනය කරනවා අපගෙ ෆෙෂ්බුක් පෙජ් එක ravi soap light & maduranga product
අනේ මන් ආසම චරිතයක් තමයි මේ අයියා 🥺❤ හරිම නිහතමානී අයියා කෙනෙක්... විස්වාස කරලා ඕන දෙයක් ගන්න පුලුවන් මේ අයියාගෙන් 😘❤
ගොඩක් ස්තූතියි අපේමයි නාලීකාව මෙහෙවන හැමෝටම ..මට මේ අවස්තාව ලබා දුන්නට..❤
මේකනම් සුපිරි වැඩක්..
සෑහෙන්න වටින channel එකක්. තවත් මේ වගේ අලුත් දේවල් ඕනි...❤️💪
සුබපැතුම් මගෙ මල්ලි. හැමදාමත් වගේම හොඳ හිත බෙදාගෙන දක්ෂතාවය ලෝකෙටම ගෙනියන්න . ආදරෙයි 🌻
Ape game aiya kenek godakk daksha නිහතමානී චරිතයක් hamadema hodin karanna suba pathanava aiye godakk sathutui ada inna thana gama ❤️😍
Congratulations!! Ayia ♥️♥️♥️
Me vage nawaka nirmanakaruwanta hoda athwelak
Labadena APEMAI YT channel ekatath suba pathanawa. ♥️♥️♥️
Wow oya niyameta pahadili kireem tika karanawa oni kenekta hodata therenawa me kiyala dipu vidihata 😍 congratulations malli ❤❤❤
අනේ අපේ ෆීල්ඩ් එකේ කෙනෙක් මෙහෙම දකිද්දී හරී සතුටුයි ❤❤ ඉස්සරහටම යන්න ලැබෙන ඔනී මහන්සියෙන් ඉස්සරහට යන හැම කෙනෙක්ටම
😊😊😊😊
🎉🎉🎉🎉🎉🎉
Contact Us : (+94)77 334 8955
Apemai Facebook : facebook.com/apemai.lk
Instagram : instagram.com/apemai.lk
Tiktok : www.tiktok.com/@apemai.lk