දිය යට දී දකින්න ලැබුන කාටවත් හිතාගන්නවත් බැරි අමුතුම දේවල් | Sath Samudura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • DISCLAIMER :
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. “The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at "gallenet@yahoo.com" before taking any legal action. I will gladly take down the video.
    Thank you...
    දිය යට ලෝකය කියන්නේ වෙනස්ම ලෝකයක්. ගොඩබිමට වඩා වෙනස්ම සුන්දරත්වයක් දිය යටදි අපිට දැකගන්න ලැබෙනවා. ඒ වගේම එහි අද්භූත බවක් සහ ඇතැම් විට බිය උපදවන යම් දෙයක් තිබෙනවා වෙන්නත් පුළුවන්. පිටසක්වල ජීවීන් වැනි අමුතුම සතුන්, පුරාණ නගර, ගිලී ගිය නෞකා සහ මිනිස් ඇටසැකිලි පවා අපිට සාගර ජලය තුල දී දැකගන්න ලැබෙනවා. මේ ආකාරයට දිය යට ලෝකයේදී, කෙනෙකු නොසන්සුන් කරවන්නට සමත් වුන, සිදුවීම් කිහිපයක පටිගත කල දර්ශණ කිහිපයක්, අද වීඩියෝව අවසානය වෙනකම් නරඹන ඔයාට දැකගන්න පුළුවන්.
    ඔබ තවමත් අපේ චැනලය Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරන්නත් අමතක කරන්න එපා.
    Follow us on
    Like our Facebook fan page
    / wismithawishwaya
    Follow Us On Instagram
    / sathsamudura
    තවත් මෙවැනි අධ්‍යාපන වටිනාකමකින් යුත් වීඩියෝ නරඹන්න දිනපතාම Sath Samudura - සත් සමුදුර යූ ටියුබ් චැනලයට පැමිණෙන්න. මේ වීඩියෝව ගැන ඔබේ වටිනා අදහසත් පහළින් කමෙන්ට් කරන්න. ඒ වාගේම මෙවැනි දේවල් දැනගන්න කැමති යාළුවන්ට බලන්නත් ශෙයා කරන්න.
    වීඩියෝව නැරඹූ ඔබට බෙහෙවින් ස්තූතියි.
    සුබ දවසක්...!
    දිය යට දී දකින්න ලැබුන කාටවත් හිතාගන්නවත් බැරි අමුතුම දේවල්
    මුහුද පතුලේ මෙහෙම දේවල් තියෙනවද කියලත් හිතෙනවා
    #SathSamudura #Sinhala #Education

ความคิดเห็น • 3

  • @NethmiNethmi-h3w
    @NethmiNethmi-h3w 14 วันที่ผ่านมา

    Thank you so much ❤❤❤

  • @achinisachinthana6344
    @achinisachinthana6344 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 16 วันที่ผ่านมา +1

    නොදුටු දේවල් දැකීමට සැලසීමට සැලසු ඔබට තුති තවත් අලුත් දේවල් දාන්න.